තිස්සමහාරමේ වගා කරන අලුත්ම විදිය - පොලි ටනල් වගාව Polytunnel Green House Farming Tissamaharama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 41

  • @spldancer4733
    @spldancer4733 6 หลายเดือนก่อน +7

    නිහත මානීව ඔබේ දැනුම නොමිලේ බෙදාදීම පිලිබදව ඔබ තුමාට ගොඩක් පිං... ස්තුතියි

  • @anilkumarawijayaweera2776
    @anilkumarawijayaweera2776 5 หลายเดือนก่อน +5

    රුවන් මහත්තයා මමත් ඔය ටනල් එක බලන්න අවනේ. ඔයා වගේම ඔය සුනිල් මාමත් අපිට ගොඩක් දේවල් අවංකව කියල දුන්නා . අපිට ආගන්තුක සත්කාර කරා. සුනිල් මාම ඔයාගේ වගාව සාර්ථක වෙනවා අනිවාර්යයෙන්ම . රුවන් මහත්තයා mr. Green මමත් ගන්නවා තව ටික දවසකින් . මම පොලොන්නරුවේ .

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 5 หลายเดือนก่อน +2

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි

  • @indikakoreanacademy4087
    @indikakoreanacademy4087 6 หลายเดือนก่อน +4

    රුවන් මහත්තයා ගොඩක් වටිනවා ඔබගේ සේවය🎉

  • @susantha5801
    @susantha5801 หลายเดือนก่อน

    niyamai🎉

  • @sanjayarathnayaka2041
    @sanjayarathnayaka2041 6 หลายเดือนก่อน +1

    Bohoma pin ruwan mahattaya

  • @Thara1818
    @Thara1818 3 หลายเดือนก่อน

    Great job

  • @tinukisehasna7134
    @tinukisehasna7134 6 หลายเดือนก่อน

    රුවන් මහත්මයා ගොඩක් ස්තුතිය ඔබට මේ දැන්ම ලබා දෙනවාට❤

    • @profitablelk
      @profitablelk  6 หลายเดือนก่อน

      @@tinukisehasna7134 බොහොම ස්තුතියි ඔබට
      ..

  • @suranjantissera4620
    @suranjantissera4620 3 หลายเดือนก่อน

    Thanks BR

  • @tileamara3051
    @tileamara3051 6 หลายเดือนก่อน

    ගොඩක් දවසකින් රුවන් මහත්මය ස්තුති

  • @sachithmadushanka7745
    @sachithmadushanka7745 26 วันที่ผ่านมา

    Mada head eka wadi karanda dala thiyena bateta agale batayak udata gahuwoth head eka wadi wenawa neda . Tikk digata drip tape eka adaganna puluwan wei neda

  • @Sanasima0823
    @Sanasima0823 6 หลายเดือนก่อน +1

    Oba thuma ratata sampathak theruwan saranai !

  • @arunakantha6395
    @arunakantha6395 6 หลายเดือนก่อน

    Thanks . .

  • @ranjikakumu7700
    @ranjikakumu7700 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි.

  • @sasindukasunsi2563
    @sasindukasunsi2563 6 หลายเดือนก่อน

    ela nice extension bro

  • @pabithawarunagalappaththi3608
    @pabithawarunagalappaththi3608 6 หลายเดือนก่อน

    Malli, Good work ❤❤

  • @ChandanaBandaranayake-iq9hl
    @ChandanaBandaranayake-iq9hl หลายเดือนก่อน

    දෙනුම බෙදිමට වඩා ඔබේ නිහතමානී කම අපි අගයකොට සලකන්නෙමු බුදු සරනයි

  • @sandunjayasekara131
    @sandunjayasekara131 5 หลายเดือนก่อน

    Agriculture loan denawada BOC eken ?

  • @sameera2332
    @sameera2332 6 หลายเดือนก่อน

    👍👍👍👍

  • @sandaruwansomaweera6655
    @sandaruwansomaweera6655 6 หลายเดือนก่อน

    ❤❤

  • @KelumElkaduwa
    @KelumElkaduwa 5 หลายเดือนก่อน +1

    Bonchi waga karanna bareda

    • @KelumElkaduwa
      @KelumElkaduwa 5 หลายเดือนก่อน

      Uthtarayak one

  • @HarshaHaputhanthirige
    @HarshaHaputhanthirige 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤😊😊😊

  • @nuwanherath4186
    @nuwanherath4186 5 หลายเดือนก่อน

    ගස් වලට වෙන වෙනම ආධාරක නුල් දාන්න ඹින නැද්ද මේ ක්‍රමයට නුල් දැම්මම

  • @malalachernobyl5594
    @malalachernobyl5594 6 หลายเดือนก่อน

    අනර්ගය්

  • @Sanasima0823
    @Sanasima0823 6 หลายเดือนก่อน

    Oba thumage sahayogaya anurhdapura apata laba denna..🙏

    • @profitablelk
      @profitablelk  6 หลายเดือนก่อน +1

      @@Sanasima0823 එලිමහන් වගාවට යොදා ගන්න රුවා ඩ්‍රිප් ක්‍රමය...සුපිරියට ගැලපෙනවා අනුර පුරයට

    • @Sanasima0823
      @Sanasima0823 6 หลายเดือนก่อน

      @@profitablelk api wada karamu sir

  • @sgispblacka7181
    @sgispblacka7181 6 หลายเดือนก่อน

    Ni මිරිස් walata mahama null danna puluwan da?

    • @profitablelk
      @profitablelk  6 หลายเดือนก่อน

      @@sgispblacka7181 පුලුවන් හිටවපු දවසේ ඉදන් අතු අපිට ඕන පැත්තට පුහුනු කරන්න ඕන

  • @indikakoreanacademy4087
    @indikakoreanacademy4087 6 หลายเดือนก่อน +1

    මහත්තයා මේ වගාවේ පැල සහ පේලි අතර පරතරය කොපමණද

    • @profitablelk
      @profitablelk  6 หลายเดือนก่อน

      @@indikakoreanacademy4087 පැල වල center එකේ පරතරය අඩි එක හමාරයි

    • @profitablelk
      @profitablelk  6 หลายเดือนก่อน

      @@indikakoreanacademy4087 අඩි 31 යි පළල ටනල් එක...31 පළලට ඩබල් පැල පේලි 6යි... ෆොගර් මිස්ටර්ස් පේලි 6 යි...Dripper පේලි 12යි...

  • @sgispblacka7181
    @sgispblacka7181 6 หลายเดือนก่อน +1

    May ni මිරිස් da?

    • @profitablelk
      @profitablelk  6 หลายเดือนก่อน +1

      @@sgispblacka7181 මේක නම් මාලු මිරිස් මුරියා

  • @shanmadu9888
    @shanmadu9888 6 หลายเดือนก่อน

    මේ පද්දතිය කීයද.හයි කරපු කෙනෙක් ඉන්නවද

    • @Padukkedammasumana
      @Padukkedammasumana 6 หลายเดือนก่อน +1

      Mr green ද

    • @Padukkedammasumana
      @Padukkedammasumana 6 หลายเดือนก่อน +2

      Good product

    • @profitablelk
      @profitablelk  6 หลายเดือนก่อน +1

      @@shanmadu9888 දැනට විශාල ප්‍රමාණයක් ඉන්නවා...කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පවා 50% ආධාර යටතේ ලබා දෙන උපකරණයක්...මිල අවශ්‍යතාව අනුව සුලු වශයෙන් වෙනස් වෙනවා

  • @virajm.ranasingha7896
    @virajm.ranasingha7896 6 หลายเดือนก่อน

    ❤❤❤