ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ඇයි සමහර නැව් වලට ලොකු නහයක් තියෙන්නේ (Why Do Ships Have A Bulbous Bow)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2024

ความคิดเห็น • 683

  • @iidentifyasaa-10warthogbrr10
    @iidentifyasaa-10warthogbrr10 2 ปีที่แล้ว +61

    මෙච්චර කල් වෙන රටවල science channel වලට ඒවා විතරක් බැලුවෙ. ඇත්තටම සතුටුයි ලංකාවෙත් ඒ quality එකට ගැලපෙන science channel එකක් හම්බුන එකට❤️❤️

  • @anupachandula9699
    @anupachandula9699 2 ปีที่แล้ว +184

    ඇත්තටම මේක හොඳ vedio එකක්, අපි physics ඉගෙන ගනිද්දි උනත් තරංග අධිස්ථාපනය , නිරෝධනය වගේ මූලධර්ම කියල දුන්නට, මේ වගේ appliance එකක් එක්ක අපිට කියල දුන්නෙ නැහැ.ඒකෙන් මේව කටපාඩම් කරන්න උනා.ඊට වඩා මේ වගේ පැහැදිලි උදාහරණ එක්ක කියන්න පුලුවන් නම් හරිම වටිනවා. ස්තූතියි

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +53

      ඒක ඇත්ත කියලා මමත් හිතනවා. පුළුවන් තරම් සාර්ථකව මේ සංකල්ප අපේ හිතන ක්‍රමයක් විදිහට ඇති කර ගන්න තමයි මගෙත් උත්සාහය

    • @RisinduRansen
      @RisinduRansen 2 ปีที่แล้ว +4

      @@ScienceWithRuchira mee wagee dewal igena gaththaama kohomada hithana widiha wenas wenne. mata eeka therenne naa.

    • @chathuramaduranga1708
      @chathuramaduranga1708 2 ปีที่แล้ว +3

      Supiri

    • @vimukthifonseka4702
      @vimukthifonseka4702 2 ปีที่แล้ว +2

      Ekanam aththa thama tharanga padamanam epa una practical widiyata kiyala dunne nethi nisa.

    • @vimukthifonseka4702
      @vimukthifonseka4702 2 ปีที่แล้ว +2

      @@ScienceWithRuchira ඉස්සරහට තවත් මෙවැනි සංකල්ප ප්‍රායෝගික යොදාගන්නා ආකාරය පැහැදිලි කර දෙන්න, ඔබතුමාට බොහොම ස්තුතියී.

  • @kasundasanayaka6274
    @kasundasanayaka6274 2 ปีที่แล้ว +64

    හරිම සතුටුයි ඔබතුමාගෙ වටා එක් රොක් වෙන මේ ලමයි ටික ටිකෙන් ටික වැඩි වීම ගැන. Good Luck sir...

  • @99SIN
    @99SIN 2 ปีที่แล้ว +88

    මං දවසක් බලපු ජපානේ Bullet Train වාර්තා වැඩසටහනකත් පෙන්නුවා මීට සමානවම සුලඟෙන් ඇතිකරන තෙරපුම අඩු කරන්න දුම්රියේ ඉදිරිපස හැඩය වෙනස් කරපු හැටි. ඒකෙන් දුම්රියට වැඩි වේගයක් ලැබෙනව. මේ වගේ පුංචි පුංචි දේවල් හරිම විශේෂයි 🤩✌

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +24

      ඔව් ඔබ කියන එක ඇත්ත. ගොඩක් දේවල් ඉගනගන්න තියනවා

    • @chathuranganevermind8465
      @chathuranganevermind8465 2 ปีที่แล้ว +1

      Thanq dr

    • @techindetail2439
      @techindetail2439 2 ปีที่แล้ว +1

      Aerodynamics

    • @99SIN
      @99SIN 2 ปีที่แล้ว +3

      @@tektok6630 ඔයා හරිම බුද්ධිමත් 🤢😪

    • @dondewitt1429
      @dondewitt1429 2 ปีที่แล้ว +1

      Bullet train එක ගැනත් එකක් කෙරැවනම් හොදයි නේ??

  • @akilajayasinghe4815
    @akilajayasinghe4815 ปีที่แล้ว

    ගොඩක් වෙලාවට මම බලන්නෙ පිටරට චැනල්ස් ඒවගෙ තමා පැහැදිලිව මේවගේ වැදගත් දේවල් හොයාගන්න පුපලුවන්වෙන්නෙ
    ලංකාවෙ ඕපදූප කුනු අවුස්සන දෙකයි පනහෙ youtube channels අතරෙ රට පට්ට වටින channel එකක් respect you රුචිර sir ♥️🙏😊

  • @chanukaashan6910
    @chanukaashan6910 2 ปีที่แล้ว

    අහම්බෙන් දකින්න ලැබුණු channel එකක්..
    මමත් විස්වාස කරන දෙයක් තමා සර් vedio එක ආරම්භයේ ම සදහන් කරන්නේ..
    හැමදෙනාටම මෙවැනි physics දැනුම තියෙන එක ගොඩාක් වැදගත්..
    ගොඩාක් සරලව කියලා දෙනවා..
    බොහොම ස්තුතියි..

  • @pawanswarna
    @pawanswarna 2 ปีที่แล้ว +21

    වැදගත් වීඩියෝ එකක් සර්. ස්තුතියි මේ කරන මෙහෙවරට 🙏🙏

  • @sasinakandala1113
    @sasinakandala1113 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @unknownkiller906
    @unknownkiller906 2 ปีที่แล้ว +11

    නියම පැහැදිලි කිරීමක් 👏❤️

  • @vibhavirajapakshe1636
    @vibhavirajapakshe1636 2 ปีที่แล้ว

    හරිම වටින විස්තර ටිකක්.. හොඳට තේරෙන්න පැහැදිලි කරනවා.. 👍👌

  • @shanthamunugoda6357
    @shanthamunugoda6357 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඉතාම වටිනා සාකච්ඡා වක්

  • @anandadiasdahanayaka7032
    @anandadiasdahanayaka7032 2 ปีที่แล้ว +1

    ඔයාගේ විස්තකිරීම වැදගත් වගේම හරීම හුරතල්...

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s 2 ปีที่แล้ว

    හරිම වැදගත් කරුනු ටිකක් ඉදිපත් කලාට ඔබ තුමාට ස්තුතියි...

  • @hirankchannel1871
    @hirankchannel1871 2 ปีที่แล้ว +3

    ඇත්තටම දකින දකින හැම වෙලාවකම හිතට ආව ප්‍රශ්නයක් උනත්, Bulbous Bow එක මේ තරම් වැදගත් ඇති කියලා අද තමා සර් නිසා දැන ගත්තෙ.. හරි වටිනවා.. තව තව මෙ වගේ අපි නොහිතන නමුත් පවතින දේවල් ගැන ඉදිරියටත් කතා කරමු.. මාතෘකාවක් විදියට රොකට් එන්ජින් වල Clusters වැඩ කරන හැටි සහ උඩුකුරු තෙරපුම ගැන දැනගන්න කැමතියි..සර්ට ජයෙන් ජය 💗💗

    • @lokakoshaya-.1510
      @lokakoshaya-.1510 2 ปีที่แล้ว +1

      German shepherd ලගේ Control එක 🤯
      th-cam.com/video/3zkgecNeP54/w-d-xo.html

  • @desilvasaranga
    @desilvasaranga 2 ปีที่แล้ว

    ඔබතුමාගේ පැහැදිලි කිරීම් ඉතා සරලයි සහ රසවත්. වැදගත් වීඩියෝ එකක්. ගොඩක් දේ ඉගෙන ගත්තා. ගොඩක් ස්තුතියි.

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 2 ปีที่แล้ว +2

    ඉතාමත් පැහැදිළි විස්තර කිරීමක් . අහගෙන ඉන්න ආශා හිතෙනවා . ඔබතුමාණන්හට බොහොමත්ම ස්තුතියි . තෙරුවන් සරණයි .

  • @sawana
    @sawana 2 ปีที่แล้ว +2

    ලංකාවෙ තියන ලොකුම අඩුවක් තමයි ගොඩක් ගුරැවරැ පවා තියරිය උගන්වනවා උනාට ඒකෙ applications ගැන අවබෝධයක් නොදෙන කම..
    ඔබ තුමා මේ විග්‍රහ කරනවා වගේ හැම ගුරැවරයෙක්ම උනන්දු කරවන්න ඕන ලමයින්ට තියරිය වගේම ඒකේ භාවිතය පිළිබ්‍ද (applications) පිළිබදවත් ළමයින් ව දැනුවත් කරන්න කියලා. පිට රටවල නම් ඒවා හොදින් සිදුවෙනවා.. අපේ රටේ ඒතන පොඩි අඩුවක් වගේ දෙයක් මං දකිනවා..
    ඔබතුමාට ස්තුතියි... ලොකු දේවල් ටිකක් දැනගත්තා... ❤👍👍

  • @indikahemanthi5362
    @indikahemanthi5362 2 ปีที่แล้ว +1

    sir ට බොහෝම ස්තුති,,Sirගෙ හැම Video එකකින්ම නොදන්නාකරුනු ගොඩක් ඉගනගත්තහැකි..👍👍👍👍

  • @k.k.d.sandamini1661
    @k.k.d.sandamini1661 2 ปีที่แล้ว

    ගොඩක් දේවල් කියන්න හිතුනා vedio එක බැලුවම.ඔක්කොම කියන්න බැරි නිසා කියන්නම්,සර්ට ගොඩාක් පිං.ඉගෙනගන්න ආසාවෙන් ඉන්න ළමයින්ට රසවත් විදිහට මේ දෙවල් කියා දෙනවට..🙏🙏🙏

  • @savindamdhushan7364
    @savindamdhushan7364 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි sir ,ටික ටික මේ උත්සහය වටේට එකතුවෙන කට්ටිය වැඩි වෙද්දි . ඒ වගේම ස්තූතියි

  • @patisothagamiyo
    @patisothagamiyo 2 ปีที่แล้ว

    දැනගෙන හිටපු නැති දෙයක් දැනගත්තා ඔබතුමාට බොහොම පින්

  • @julanmax
    @julanmax 2 ปีที่แล้ว +3

    නොදන්නා දෙයක් ඉගෙන ගත්තා. ස්තූතියි ස.

  • @priynthikarunrthna9282
    @priynthikarunrthna9282 2 ปีที่แล้ว

    ස්තුතියි. අළුත්ම අදහසක් ඉගැන්වූවාට !

  • @user-tk8jc4tn4v
    @user-tk8jc4tn4v 7 หลายเดือนก่อน

    සර්ගෙ හැම වීඩියෝ එකක්ම වගේ බලනවා හැමදාම අලූත් දේවල් ඉගෙන ගන්නවා ගොඩක් ස්තුතියි සර් ❤

  • @DK_837
    @DK_837 2 ปีที่แล้ว

    ගොඩාක් ඉස්තූතී සර් මේවගේ විඩීයෝ කරනවට අපිට AL physics ගනන් හදත්දී මේ,සන්කල්ප ගොඩක් වැදගත් සර්‍ර් සිර්ට පින්,සර් අපිට මේ දෙන,තල්ලුවට . සර්ට් මේවගේ විඩීයෝ කරන්න තව,තව ශක්තිය,ලැබෙන්න ඔන මේවගේ ලස්සන බෞතික සන්කල්ප හැමදාම අපි එක්ක බේදාගන්න්වට බොහොම ඉස්තූතී,සර් තෙරුවන් සරනයි🥀 🤗♥️

  • @sujithkumara6192
    @sujithkumara6192 2 ปีที่แล้ว +1

    ඉතා වැදගත් දේසනයක්

  • @luckyfedric3284
    @luckyfedric3284 2 ปีที่แล้ว +2

    පුලුවන් නම් physics දන්නේ නැති කෙනෙකුට වුනත් තෙරුම් ගන්න පුලුවන් වෙන්න මීලඟ video එක කරන්න කියලා ඉල්ලා සිටිනවා .. මේ video එක ගොඩක් වැදගත් මතෘකාවක් කියලා මම හිතනවා.. එත් පමණක් වචන ගැන අර්ථය මට තෙරුම් ගන්න බෑ

    • @lokakoshaya-.1510
      @lokakoshaya-.1510 2 ปีที่แล้ว +1

      German shepherd ලගේ Control එක 🤯
      th-cam.com/video/3zkgecNeP54/w-d-xo.html

  • @dayanandakumarasinghe4355
    @dayanandakumarasinghe4355 2 ปีที่แล้ว +1

    bohoma sthuthiy mahathmaya.., honda video ekak....!

  • @theekshnasewmina2579
    @theekshnasewmina2579 2 ปีที่แล้ว +1

    අත්තටම වටින විඩියෝ එකක

  • @ushanshashikaa843
    @ushanshashikaa843 2 ปีที่แล้ว +1

    විද්‍යාව අයිත් ඉගෙන ගන්න හිතෙනව ඒ තරම් ලස්සනට කියල දෙනව ❤️❤️❤️

    • @lokakoshaya-.1510
      @lokakoshaya-.1510 2 ปีที่แล้ว +1

      German shepherd ලගේ Control එක 🤯
      th-cam.com/video/3zkgecNeP54/w-d-xo.html

  • @upulcolombage1520
    @upulcolombage1520 2 ปีที่แล้ว

    අපව දැනුවත් කිරීම සම්බන්ධව බොහොම ස්තූතියි

  • @gemunupriyantha
    @gemunupriyantha 2 ปีที่แล้ว +1

    අැත්තටම හොද පැහැදිලි කිරිමක් විශේෂයෙන් සිංහලෙන් ඔබ තුමාට ගොඩාක් ස්තුතියි

  • @srinatharunashamika
    @srinatharunashamika 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර්.

  • @thelankanatriz
    @thelankanatriz 2 ปีที่แล้ว +1

    ඒක සුපිරි. ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @slphysics7076
    @slphysics7076 ปีที่แล้ว

    ඉතාමත්ම වටිනා වීඩියෝ එකක්..

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ වීඩියෝ එකක්. දැනීම කියන්නෙ ලබාගෙන කිසිදා ඉවර කරන්න බැරි එකක්. බොහෝම ස්තුතියි. බොරු වීඩියෝ දමන පිස්සො නිසා TH-cam එපා වෙනවා. ඒ අතරෙ ඔබ ඉතාම විශිෂ්ටයි. ජයවේවා !

  • @pushpitharuwan1067
    @pushpitharuwan1067 2 ปีที่แล้ว +1

    niyama wadak sir kata padamen natiwa awabodayen deyak igana ganna eka watinawa me karana wade hoda deyak 👍👍

  • @sheltondesilva5637
    @sheltondesilva5637 2 ปีที่แล้ว +2

    Oh! very interesting one.Thanks a lot.

  • @Anuradhapura
    @Anuradhapura 2 ปีที่แล้ว +1

    දැනටම බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා මම හිතන්නේ ඔබතුමා ගේ අදහස ඉක්මනින් සාර්ථක වේවි.. ✨❤️
    සුබ පතනවා ස්තූතියි හැමදෙයක්ම වෙනුවෙන්.

  • @chathuranganevermind8465
    @chathuranganevermind8465 2 ปีที่แล้ว +1

    Ammo sir ela ela
    A/L physics paper ekata awoth niyamai thanq
    Unlimited you tube package nisa
    Supiri minnissu set wenne
    Thanq dialog
    Ape gedara serama aya me chanel ekata kamati ❤❤❤

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว

      ස්තුත්යි ඔබට, ගොඩක් සතුටක් එක

  • @rumestharindukarunathilaka2811
    @rumestharindukarunathilaka2811 2 ปีที่แล้ว

    විචාරාත්මක සමාජය💚
    ස්තූතියි සර් ඔබ තුමාගෙ දැක්මට

  • @jayashan_b
    @jayashan_b 2 ปีที่แล้ว +2

    Thank you sir.... හිතාගන්න බැරි තරම් රසවත් 💖🤩

  • @MrTharanga83
    @MrTharanga83 2 ปีที่แล้ว +32

    Sir න්‍යෂ්ටික බැටරියක් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියලා විස්තරයක් කරන්න,eg,(රෝවරයකට වසර ගනනාවක් බලය ලබාදීමට )

  • @maheshlowe907
    @maheshlowe907 2 ปีที่แล้ว +1

    Really Interesting.

  • @keshanisakunthala8600
    @keshanisakunthala8600 2 ปีที่แล้ว

    වැඩිය නොහිතපු ලස්සන සංකල්පයක් ගැන ලස්සන පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතිය ඔබතුමාට...

  • @damayanthiperamune4353
    @damayanthiperamune4353 2 ปีที่แล้ว

    හරිම ආසයි අහගෙන ඉන්නත්. මේ වගේ බුද්දිමතුන් තව තවත් වැඩිවෙන්න ඕනෙ. ඇත්තටම ඉගන ගන්න කියලා දෙයක් නෑනෙ මේ youtube වල නැතිනම්. ගොඩක් පිං ඔබ තුමන් ට.
    🙏🙏🙏.

  • @user-si1lh4et5r
    @user-si1lh4et5r 2 ปีที่แล้ว

    ක්‍රමානුකූල ඉදිරිපත් කිරීමක් බොහොම ස්තූතියි

  • @methisgechristoper2460
    @methisgechristoper2460 2 ปีที่แล้ว

    ඔබ තුමා මේ තරම් දැනුම ක් ලමයිට ලබලා දෙනවට බෝහෝමත්ම ස්තූතියි. ඡේසූ පිහිටයි!!!

  • @damsarabro9331
    @damsarabro9331 2 ปีที่แล้ว +1

    *Meka nam mara watinawa Sir*
    *Thank You So Much*

  • @ranjithatukorale2958
    @ranjithatukorale2958 2 ปีที่แล้ว +1

    Very fascinating description. Thank you.

  • @buddhimananayakkara7820
    @buddhimananayakkara7820 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්. බොහොම ස්තූතියි සර්

  • @heshanakila12
    @heshanakila12 ปีที่แล้ว

    ජය වේවා සර්, good luck

  • @rajithaperera3549
    @rajithaperera3549 2 ปีที่แล้ว +1

    Very good video and nicely done.

  • @kavindukulathunga2406
    @kavindukulathunga2406 2 ปีที่แล้ว +3

    ඇත්තටම මටත් ලොකු ප්‍රශ්නයක් වුන දෙයක් ....thank you sir❤

  • @isindushan
    @isindushan 2 ปีที่แล้ว

    සෑහෙන දැනුමක් ලැබුනා මේ ගැන😇thnx sir❤️

  • @dr.chathurangaherath
    @dr.chathurangaherath 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි, ඔබගෙන් ලබා ගන්න මෙම දැනුමත්, මගේ ශිෂ්‍යයින් වෙත හැකි අයුරින් ලබා දෙමි... ඒ වෙනුවෙන් ඔබට මාගේ හදවතේ ගරුත්වය... ස්තූතියි මානව හිතවාදියාණනි... විද්‍යාඥයා යන පදය ඔබට නොසෑහේ...

    • @lokakoshaya-.1510
      @lokakoshaya-.1510 2 ปีที่แล้ว +1

      German shepherd ලගේ Control එක 🤯
      th-cam.com/video/3zkgecNeP54/w-d-xo.html

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 ปีที่แล้ว +1

    ඇත්තටම තාක්ෂණය රසවිදින්න පුලුවන් තැනක් කලා. ස්තූතියි

  • @valavimusic2390
    @valavimusic2390 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූති සර් physics වල ප්‍රායෝගික යෙදීම් ගැන ගොඩක් තොරතුරු වගේම ඒව ගැන ලොකු අසවකුත් ඇතිවෙනවා සර් සර් මේ කියල දෙන දේවල් වලින්

  • @dinushalakshan5748
    @dinushalakshan5748 2 ปีที่แล้ว

    Ohoma deyak dakala thibunata... Eken vena de danagaththe ada sir.. tnq❤️

  • @priyanigodage5597
    @priyanigodage5597 ปีที่แล้ว +1

    Excellent thank you very much,

  • @vidulapulathisi7514
    @vidulapulathisi7514 2 ปีที่แล้ว +13

    1.2K viewes in only two hours.I m really happy to see it. So many people with this valuable channel.Thank U very much sir for explain the world to us.💓

    • @lokakoshaya-.1510
      @lokakoshaya-.1510 2 ปีที่แล้ว +1

      German shepherd ලගේ Control එක 🤯
      th-cam.com/video/3zkgecNeP54/w-d-xo.html

  • @mobiletechCaN
    @mobiletechCaN 2 ปีที่แล้ว +2

    ගෝඩාක් හොදට කියල දෙනව හරිම ලස්සනයි .

  • @sciencewithupeshika9484
    @sciencewithupeshika9484 2 ปีที่แล้ว

    හරිම වටිනව සර්. අකුණු ගැසීම ගැනත් පැහැදිලි කිරීමක් කරල දෙන්නකො.

  • @nadunmihiranga5533
    @nadunmihiranga5533 2 ปีที่แล้ว

    මරම වටිනවා සර් .....එ පිසික්ස් ටික් ..❤️❤️

  • @gayanchamaradezoysa8369
    @gayanchamaradezoysa8369 2 ปีที่แล้ว

    Sir, godak watina vedio ekak suba pathanawa. issarahatath mewage vedio Danna.❤️❤️❤️

  • @oshanthiwanka3936
    @oshanthiwanka3936 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතී සර් ඔයාට ❤️🎉️.
    බුදු සරනයී ❤.

  • @isurunaveenliyanaarachchi9341
    @isurunaveenliyanaarachchi9341 2 ปีที่แล้ว

    AL වලට ඉගෙන ගත්තු නිර්මානකාරී/ විනාශකාරී නිරෝදනය අදිස්තාපනය මේ වගේ ප්‍රායෝගික උදාහරනයකින් ඇහුවෙ අද✌️❣️

  • @nimeshtharuka2730
    @nimeshtharuka2730 2 ปีที่แล้ว +5

    ස්තූතියි ඔබට 🙏 හරිම රසවත්

    • @lokakoshaya-.1510
      @lokakoshaya-.1510 2 ปีที่แล้ว +1

      German shepherd ලගේ Control එක 🤯
      th-cam.com/video/3zkgecNeP54/w-d-xo.html

  • @madushandularasampath2975
    @madushandularasampath2975 ปีที่แล้ว

    ගොඩක් වටිනව සර්

  • @topgaminglk
    @topgaminglk 2 ปีที่แล้ว

    Godak dewal me chanal eken egenaganna puluwan una e gana mara sathutui obathumata godak sthuthi

  • @sameerajeewantha434
    @sameerajeewantha434 2 ปีที่แล้ว

    Wooow....සුපිරි සර්.....

  • @sumuduprabath9103
    @sumuduprabath9103 2 ปีที่แล้ว +1

    Great explanation

  • @wimadehi8116
    @wimadehi8116 2 ปีที่แล้ว +1

    Very good explain

  • @lahirudilshan8636
    @lahirudilshan8636 2 ปีที่แล้ว +2

    සර් හෙලිකොප්ටර් එක්ක යාන්ත්‍රණය පැහැදිලි කරනවද.තල බඹර 2ක් සහිත භාණ්ඩ ගෙනයන හෙලිකොප්ටරයේ ක්‍රියාකාරිත්වය ඇතුලුව

  • @balachandratantrige
    @balachandratantrige 2 ปีที่แล้ว +5

    Oh.It's amazing....Thank you for this presentation. like to see more in future...

  • @premithmendis8004
    @premithmendis8004 2 ปีที่แล้ว

    Harima wadagath deyak. Hoda pahadili kireemak. Sthuthie

  • @rajeevakash5328
    @rajeevakash5328 2 ปีที่แล้ว

    ගොඩක් හොඳ video ekak

  • @tharinduwickramanayake7349
    @tharinduwickramanayake7349 2 ปีที่แล้ว

    ඔබතුමා සතු දෙනුම අපිටත් බෙදා දෙන එකට ඔබතුමාට බොහොමයක් පින් !!! 🙏🙏🙏

  • @pathummadusanka7258
    @pathummadusanka7258 2 ปีที่แล้ว

    හොදින් පැහැදිලි කරා ඔබ තුමා..👍👍

  • @dulhara2k
    @dulhara2k 2 ปีที่แล้ว +1

    Nice work. 👍❤️

  • @PradeepChamara
    @PradeepChamara 2 ปีที่แล้ว +2

    Ekath godak interesting sir❤️

  • @chiranthadeshan5390
    @chiranthadeshan5390 2 ปีที่แล้ว +1

    නියමයි සර්❤️‍🔥

  • @tharangamadhushan3523
    @tharangamadhushan3523 2 ปีที่แล้ว +1

    Vidyawa gena denumak nethi kenekta unath therum ganna saralawa pehedili karanawa lassanata..

  • @physicsmaheshduggannarala5468
    @physicsmaheshduggannarala5468 2 ปีที่แล้ว +1

    great work sir...

  • @sumuduprabath9103
    @sumuduprabath9103 2 ปีที่แล้ว +1

    Interesting on ur channel

  • @Lakindu_Sithum
    @Lakindu_Sithum 2 ปีที่แล้ว +2

    අදමයි දැනගත්තේ සර් ගොඩාක් වැදගත්

  • @GayanKanishka
    @GayanKanishka 2 ปีที่แล้ว

    නොදන්න කරුණු ගොඩක් ඉගෙන ගත්තා‍ ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤️❤

  • @thilakasiriyabey9553
    @thilakasiriyabey9553 2 ปีที่แล้ว +3

    ඇත්තටම නැව ගැන අදහස් ගන්නවා වගේම ඔබතුමා දෙස (අදහස් ඉදිරිපත් කරන විලාශය) බලා ඉන්නත් ආසයි. අන්තිමේ දී නැව යන්නේ කාපට් පාරක වගේ.

    • @PSDDS1
      @PSDDS1 2 ปีที่แล้ว +1

      මේ චැනලය ලමයිත් බලන නිසා ඔබතුමා වියාජ මත ප්‍රකාස කරන්න එපා. මොකද කාපට් පාරවල් වල නැවු යන්නෙ නෑනෙ. මුහුදෙ තමයි නැවු යන්නෙ. මේක කියවල ලමයින් පාසලට ගිහිල්ල ගුරුවරයා අසන ප්‍රස්න වලට වැරදි පිලිතුරු දුන්නොත් ගුටි කන්න වෙයි. පවු ඒ ලමයි.

    • @lokakoshaya-.1510
      @lokakoshaya-.1510 2 ปีที่แล้ว +2

      German shepherd ලගේ Control එක 🤯
      th-cam.com/video/3zkgecNeP54/w-d-xo.html

    • @thilakasiriyabey9553
      @thilakasiriyabey9553 2 ปีที่แล้ว

      Sammeera Delshan සමාවෙන්න. මම අදහස් කලේ චංචල මුහුදේ නැව නිශ්චලව ගමන් කිරීමට ලොකු නාසයේ උදවුව ලැබෙන හැටි ගැනයි.

    • @PSDDS1
      @PSDDS1 2 ปีที่แล้ว

      @@thilakasiriyabey9553 නෑ නෑ සමාවෙන්න ඕනෙ නෑ මම නිකන් විහිලුවට කිව්වෙ 😁 😆☺️😝🤓

  • @user-wq4ck6hr6q
    @user-wq4ck6hr6q 2 ปีที่แล้ว

    Niyamai ..hodata pahadili

  • @maheshpushpakumara9518
    @maheshpushpakumara9518 2 ปีที่แล้ว

    හොඳ TH-cam CHANNEL එකක්

  • @user-do6me8tj8e
    @user-do6me8tj8e 2 ปีที่แล้ว

    මම පට්ට ආසයි යුද්ධෙ සම්බන්ධ video වලට.😜😝

  • @dilankumara3692
    @dilankumara3692 2 ปีที่แล้ว

    මම අවුරුදු 12 ක් නැවි වල වැඩ කරා engine room එකෙ..නිදහස් වෙලාවට නැවෙ ඉස්සරහට ගිහින් මෙ සන්සිදිය බලන් ඉදලා තියෙනවා..sir ගෙ පැහැදිලි කිරිම නිසා ඇත්තටම මොකක්ද වෙන්නෙ කියලා දැන ගත්තා..ඔබ තුමාට බොහොම පිං බුදුසරණයි 🙏🙏🙏👍👍👍👍👍

  • @naukalabels
    @naukalabels 2 ปีที่แล้ว

    Tnq සර් හරිම වටින video එකක් හරිම රසවත් සහ අහන් ඉන්න හිතෙන විදියට ඒ පැහැදිලි කිරීම් කරනවා බොහොම ස්තූතියී...😊❤️

  • @danu5748
    @danu5748 2 ปีที่แล้ว +36

    කවුද දන්නැ ulike කරපු කාලකන්නි. ඔයවගෙ උන් නිසා ලංකාවේ දියුනු කරන්න බැරි. මෙවගෙ ලස්සන පැහැදිලි කිරීමක්.ජයවේවා ජේසු පිහිටයි ❤️❤️❤️❤️

    • @lokakoshaya-.1510
      @lokakoshaya-.1510 2 ปีที่แล้ว +3

      German shepherd ලගේ Control එක 🤯
      th-cam.com/video/3zkgecNeP54/w-d-xo.html

    • @sarathwickramarathne5092
      @sarathwickramarathne5092 2 ปีที่แล้ว +1

      එයාලට තේරෙන්නේ නැතිව ඇති

  • @tinulmadubashana5334
    @tinulmadubashana5334 2 ปีที่แล้ว +2

    ඇත්තටම මේ සංකල්පය ගැන හොද අවබෝධයක් ලැබුනා........ගොඩාක් ස්තුතිය සර් මේ සංකල්පය මෙච්චර හොදට කියලා දුන්නට.......👍

  • @tharakasamarasinghe929
    @tharakasamarasinghe929 2 ปีที่แล้ว

    Aththatama hodak hodata rasawath lesata pahadili karala danawa .api harima adawen ahan inne.bs sir

  • @kumarahemantha633
    @kumarahemantha633 2 ปีที่แล้ว

    great person... we are happy that we have people such wonderful , competent peole

  • @ujithateron2412
    @ujithateron2412 2 ปีที่แล้ว

    Bohoma wedagath. Thanks for you.

  • @isuru9031
    @isuru9031 2 ปีที่แล้ว

    Eka nam mara wadagath....👌👌💐💐💐

  • @indikaprasad648
    @indikaprasad648 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබලාට ගොඩාක්ම ස්තුතිය 🙏