ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
speechless! serendipity! Well done master!
Matath sp ekak denna yalu plz , 🙏🙏🙏🙏🙏🙏
👌🤣🤨🤔🤔
@@sokkacinema.4415 E3
😍😍😍😍
Wayo😘❤️
රුං රුං රුං..අඩමානෙට මත්වුණ රත්වුණු බඹරුමල්යායට ලං උන රුං රුං රුංඅර කාගෙද රස්නෙට පිච්චුනු අඟුරුවලාවට වැඩි දියෙන් දුන් දුන් දුන්අපේ මුත්තල මල් නෙළුවා රේණු පිටින්ගම බුත්තලින් එහා ගියොත් ගෝනි පිටින්හිත පත්කළ තැන අසමාන කටින්උඹ ලිස්සන ගහේ තාම මූණ යටින්අඩමානෙට මත්වුණ රත්වුණු බඹරු මල් යායට ලංවුන රුං රුං රුංඅර කාගෙද රස්නෙට පිච්චුණු අඟුරු වලාවට වැඩි දියෙන් දුන් දුන් දුන්අපේ මුත්තල මල් නෙළුවා රේණු පිටින්ගම බුත්තලින් එහා ගියොත් ගෝනි පිටින්හිත පත්කළ තැන අසමාන කටින්උඹ ලිස්සන ගහේ තාම මූණ යටින්බෝයිමම තාමත් හොයනවා කාසිබොර දිය මත පාවෙන පාසීළඟ හිටියේ නෑ මට තරු රාශිතාමත් දෑසට පේන්න බෑ කාකිතනිපංගලමේ දුර ඈත වැඩමට වෙලාවක් නෑ දාගන්න වදමගේ රැපෙන් නුඹ හදාගනින් හදමගේ රැපෙන් අද උඹ වෙලා බඩ කෙල්ලෙදැන් නම් රටේ සායම දියවීපාවෙන ජීවිත ඡන්දෙට වියළීනිරුදක කතරක පිපි මල් පියලිකරුකුට්ටන් වෙලා හොයනවා දියලිමම අහගෙන ඉන්නේ කං පියවි රට ගැන කියවන හින්දා හිත බියවීරටින් එපිට තරුණයන්ගෙ හද ලියදිපිරුණු කල නොපිරුණු කල මෙන් සෙලවීඅනේ මන්දා මගෙ රට මතෙන් අන්ධයිදුටු ගමන් මුල පුටුවට එකෙක් වැන්දයිනොනැමී ඉදලා මට ඉතුරු උනේ කොන්දයිමගේ රැපෙන් පුරවන්නේ උඹේ මොළ ජුන්ඩයිමම ඉහින්නේ මතුරා රැපෙන් බින්දයිපොදු ජනයා පොදුජන ළඟ වින්දයිපිරිසිදු වෙලා ඉන්නේ කුණු ගත හින්දයිමතුරන මගේ රැපෙන් උඹේ බල බින්දයිඌ... සිරිකත මද්දට අහු වීඅපි කැරකෙද්දි රට එකතැන පල් වීපිරිකර වෙනුවට රුපියල ඇල්ලීසේනා මොකටද බොදුබල හැන්ගීමූ...රසකර කන කජු පුහුලන්දුරක ඉඳ බලන්න රට ගැන uහුලන්උස මිටි කම් ගැන කාටත් දැන් කුහුලක්මගේ රැප විලි වහගන්න උඹට දුහුලක්අල්ලට වී මිරිකා ගත්තට මහා අයහිත් වල කොහෙද රත්වුණු මැණික් කැටගස්වල කොහෙද මී අඹ තවම ගැටපස්සට ඇදෙන හිත්වල තියපං අඩමගේ රට්ටු හිනස්සන පිස්සු කතායද්දි පෙට්ටි ගන්නං කිරි අස්සෙ ගහාරට ලෙඩ්ඩු කළා තවත් කක්කා කකාඅඹ පොත්තෙන් පවා මෙහි ගස් වැවුනාපරසිද්ද සුරන් දීපේ බෙල්ල කපායද්දි දන්න නොදන්න ද හැංගි හොරානොදැනෙන්න රටෙන් උන් චුත්ත වෙලාරහ දන්න උනුත් ගොලුයි සල්ලි තකාමට බෑ..දරාගන්න ලස්සන රට කෝහිත් වල මුදු ගති අත් වල ගැට දෝරටින් ගේන ඖෂධ පඩ වැඩි දොලෙඩ්ඩු මරන් කන දොස්තර නිදිදොරටේ වවාගෙන කන්නම බැරි දොඒ තරමට රට ණය බර වැඩි දොඅම්මලා තාත්තලා දැන් බිසී වැඩි දොමගේ රැප දරාගන්න උඹේ මොලේ රළු දෝඅඩමානෙට මත්වුණු රත්වුණු බඹරුමල්යායට ලංවුනා රුං රුං රුංඅර කාගෙද රස්නෙට පිච්චුනු අඟුරුවලාවට වැටි දියෙන් දුන් දුන් දුන්අපේ මුත්තලා මල් නෙළුවා රේණු පිටින්ගම බුත්තලින් එහා ගියත් ගෝනි පිටින්හිත පත්කළ තැන අසමාන කටින්උඹ ලිස්සන ගහේ තාම මූණ යටින්//
එල නේ බං එක ❤️❤️
adooo ekh
LllllllLlllllllllllLlll
Qqqq%QQ
Thnks machan....♥
වටිනව අදහස් අයියෙ. නියමයි තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා ජය ශ්‍රී ....!!! 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤
😱❤❤❤❤
😨😨😨
අම්බෝ හාමුදුරුවෝ
අයියේලු ගිහියෙක්ට
@@stupid7913 yako yho okomta isalla coment aka kiywpn master d ගිහියෙkda
අවුරුදු දෙකක් ගිහින් තාමත් අහනවා unlike එකක් වත් නෑ මේ අවුරුදු දෙකටම හිතා ගන්න ඈකි master කියන්නේ වෙනම level එකක් 🥺
Unlike පෙන්නන් නැහැ
ලංකාවේ ගොඩක් රැප් කාරයෝ හිතන් ඉන්නෙ රැප් ආවේ කුනුහරප සමාජෙට දෙන්න කියලා. මාස්ටර් D එ අතින් ආඩම්බරයි . Respect Sar ✍️
ඒ කුණුහාරප වලින් දීපු පණිවිඩ උබට තේරිලා නෑ කෙල්ලේ..
hukaganne nethuwa palayan ada iye rap ahanna patan aran
🤣@@gamingthiva-x3i
ඔයා රැප් අහන්න පටන් ගත්තෙ කවද්ද
2014 ❤❤❤
I dont understand what it say but i love the Rythym ❤Greetings From Paraguay🇵🇾
It says about srilankan heritage and how new generation has destroyed it all.. he is one of the best rappers in srilanka 🇱🇰 .. thanks for your nice comment brother..keep it lit❤️✌️
@@thedevileater Thanks for say me the meaning ❤🙈😍
He is the best lyrical rapper here in 🇱🇰.Always talking about Social political issues just like 2pac and Eminem.
Daaammmnn
🥰
"අඹ පොත්තෙන් පවා මෙහි ගස් වැවුණා" අම්මාහ් ඒ පේළියට නම් හිරිගඩුත් පිපුණා ❤❤❤🙏🙏🙏👑
Master D for life 💯
@@Bruh-ys3sx😊
අඩෝ ඒක සිරා බන්
මාස්ටර්, තරහා වෙන්න එපා මෙහෙම කියනවට.. මං හිතන්නෙ මාස්ටර් ගේ සින්දු වලින් Lyrically Strong ම සින්දුව මේක.. අනික් රැප් සුප්පා.. එත් මටනං මේක තමා හොඳම.. ❤👌
Thedath Oudarya එක එත්ත
@Malith Rangana sirawata? :O
අනික්වා අහලා නෑ වගේ හරියට
@@dinnesh158 නෑ මචං අහලා තියනවා.. මේ මට හිතෙන දැනෙන දේ.. ඔයාටත් ඒක එහෙම්ම හිතෙන්න, දැනෙන්න ඕන කියලා නෑ..
සමහරක් බුදි...ඒකත් පට්ටමයි ආදරෙයි මාස්ටර් ❤️💪
2024 අහන කට්ටිය කෝ😊
2024😾😾💪💪
🖤
Innwo ❤
Hi
ඊයෙ මතක් වෙලා හෙව්වෙ
අවුරුද්දක් තිස්සෙ තාම අහනව කුනු හරප නැති රැප් ❣️ තේරුම් ගන්න දේවල් තියේ ❣️
මගේ රැපෙන් පුරවන්නේ උබේ මොළ ජුන්ඩයි... Master Dමේ වගේ සිංදු රැල්ලක් ආවනම් රට අඩියක් හරි ඉස්සරහට යයි...
anna eaki
කනපැලෙන්න සද්දෙට දාන්න පුලුවන් කුනුහරප නැතිව හදන නිසා🖤 Master🖤 බේස් එකත් තදටම දාලා ඊලඟ එක ඕන
Yeah ,bro siarawatama
Aththatama ❤😉👌
එක තැනක තියනවනේ කුණුහරුප
@@mrbhanaka-3856අනේ ඔයා එනම් සිල්ගන්න මැණික 😂
3 reasons why Master D is my fav SL rapper,God like flows,Word playsAmazing lyrics.
I agree with that 👊 much love peace ♥️✌️
❤🔥💯
Math bro
Dhn 2m 🖤🔥
3M bro
No
😘😘
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බන් ❤️🤟
සාමාන්‍යයෙන් Rap රසිකයෙක් නෙමේ.. ඒත් Master D ගේ රසිකයෙක්❤️ එකක්වත් miss කරල නෑ අද වෙනකම්🖤
ඌ පිස්සෙක් බං
පිස්සු වචන
@@sentakashnuka6263 kowda ubada?
@@sentakashnuka6263 sinhala theren nattan sinhala igena gena enna etkota therei bn
Gon labbo...uge rap tharm pissuwak me wena momawath..balapan a old school new school mix karala dena sepa
අල්ලට වී මිරිකා ගත්තට මහ අයහිත්වල කොහෙද රත් වුනු මැනික් කැටගස්වල කොහෙද මී අඹ තවම ගැටපස්සට ඇදෙන හිත් වල තියපන් අඩ 😱🔥
එපා වෙන්නේ නැතුව වැඩිම පාරක් අහපු එකම රැප් එක 🖤 සැපක් දාලා ඉන්න වෙලාවට ඕන තැනක ඕන වෙලාවක එකටම අහන රැප් එක.. ඒ තරම් සැපක් මේක 🖤🖤
🔥
😵💫😵💫😵💫❤
මේක අහන්න අරන් අවුරුද්දකට කිට්ටුයි..ඉස්සෙල්ලම ඇහුවට පස්සෙ සෙට් උනේ..එද ඉදං අනිවාර්‍යෙන් සතියට සැරයක් හරිඅහනවා මයි....මේකේ අමුතුම සීන් එකක් තියන සිංදුවක්❤❤❤
මාස්ටර් ගේ එක සිංදුව අහලා තව දෙක තුනක් අහන්නවා බං
රුං රුං රුං❤️නමත් Masterවැඩත් Master|දක්ෂයා|👓🎤❤️🔥
V
Niyamay
හෝ හෝ මාස්ටර් ඩී.. 💙💙🇱🇰🇱🇰😎🤟🤟👍. Superb
"අඩමානෙට මත්උනු රත්උනු බබරු" ❤️❤️❤️❤️❤️ආදරේයි මාස්ටර් මාරවදන් ටික ආ...... බොක්කෙ ආහන කොල්ලන්ට අමුර්තේ boosa.. 😎❤️🍾🥂
එලම මාස්ටර්.. ඔය වගේ රැප් තව ඉස්සරහට ඕනෙ
මේක නම් සුපිරියක් .. ❤ . තව එකක් ඔනි..😊
රැප් king master d සුපිරි වැඩක්.ලංකාවේ ගැඹුරු තෙරුමක් තියෙන රැප් කරන එකම raper.
"මගෙ රැපෙන් උඹ හදාගනින් හද"අනිවා මාස්ටර් ❤
මරු Master දැං කාලෙ ඇවිල්ල මිනිස්සු Master හොයන. සුභ වේවා !මං ආසම වචන ❤️ආසම Composer David ✌🏿
Master aiya Tama ahanawa aaaa♥️✌️🥺
Master Me 2024 🎉❤ thama ape mole ralu nathi nisa dara gena balagena badagena innw mewa ❤
මාස්ටර් D පහර... මාස්ටර් D එල 👍 අනිවා lyrics තියන වීඩියෝ එකක් රිලීස් කරන්න ඒක ෆට්ට....😘😍
ස්පීකර් ගිනි ගත්තා ඒකට 🔥
Master D සුපර්බ් බ්‍රෝ... ජයවේවා සහෝ❤️🙏හැමදාම
Ft
පිරිකර වෙනුවට රැපියල ඇල්ලී...සේනා මොකටද බොදුබල හැංගී...✌❤🔥
*භාශාව භාවිතා කිරීම*Next level 💞🔥
Master D උඹ තමයි සිරාවටම ලංකාවේ රැප් වල master 🖖
Umba me shaan puthatath mehama demma ne😂
යාලුවෙක් තමා කිව්වේ master d ge rap පට්ට කියලා එක පාරයි ඇහුවේ කියන්න වචන නෑ පට්ට 😍😍😍😍
රැප් දීලා හිත හදන නිසා අපේ , අපි උබට නයයි MASTER D 😘❤️
ඉහලින්ම ඉන්න රැපර්
The meaning of behind the lyrics carrying big message to young generation. Epic master d
Lyrics ටිකයි Beat එකයි කියල වැඩක් නෑ මාස්ටර්! සුපිරි!
උඹ තමයි රැප් වල ප්‍රේමකීර්ති.
Asanka Hadirampela best comment
🔥❤️
Meka mage adahasak 😡😡
wadana saho
Asanka Hdirampela සුපිරිම කමෙන්ට් එක බන්.❤❤❤❤
එකනම් superb master D 👇👍😍💕
Congratulation For One Million. Master
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ . Super 🤟
බොර දිය මත පාවෙන පාසී...😍😍වෙනම ලෝකෙකට යනවා අම්මෝ බීට් වලටනම් කනට මී පැනි වක්කරනවා වගේ ලිරික්ස්...✌️✌️✌️✌️
හුත්තෝ... ඒ වචන.. 😍😍😍 පිස්සු ඔයී..ඔයා පට්ට master.. 💜️💜️💜️Rap කියන්නෙ මේවට බොලව්.. 😘😘
පපුව ගැහෙන්නෙත් බිටි එකට මාස්ටර්💜💫
Wadan Patta!!!
gamma bro niyamai song aka
ඒක....💓Chinthy ta පස්සේ හිත අස්සේ ඉන්නේ උඹයි කොස්තා යි විතරයි...පට්ට beat 😍
You really can't compare them Master D's flow and lyrics 🔥Utmost respect and much love for Chinthy because he brought the west coast rhythm ❤
its perfect when rapped by master D and Master by David Luchow, its the next level
අඩේ Master එක කරලා video එක මන් අද 2nd time එකට check කරද්දී 700,708 views පිස්සු හැදිලා අයෙත් පිස්සු හදුනා Master D 🔥🔥🔥🔥
ඇ බන් Davido උබ නිසා තමයි Costa ඔතන ඉන්නෙත්... Masterpiece ඉතින් උබෙන්ම තමයි .💯💯💯💕💕💕🔥🔥🔥 Master D Congratulations Bro..🥂
@@eshanbinoy4892 Team work baby🔥 Team work 🔥🔥💥🤗♥️අපි එකතු වෙලා goal එකට අවා 🔥🙏🙌 Thank you ♥️
master's master. respect++++
@Eshan Adithya 🙏🙏🙏🙌
Dan 4m aiye♥️♥️🔥💯
සියපාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ ඕයි මාස්ටර් එක පිස්සුවක්💗
හද පත්ලටම වැදුන Rap ක් ! 🔥💯Master D ආදරෙයි.❤️
Master D වැඩ්ඩෙක් එකෙන්ම❤️
උබට විතරක් තෙරුනු අනික් උන්ට නොතෙරන කතාව 💪👊
Master ට කැමති අය Like කරමුද 😙😙😙😙😙😙😙😙
Ekenma bn aniwaaaaa ❤️❤️❤️🙏🙏🙏
YJ Vlog master d ban 😁
Mama
Best 🤘🤘🤘🤘
රෙස්පෙක්ට් බ්‍රදර්❤️❤️👊👊
අඩමානෙට රත් උනු බබරු මල් යායට ලං උනා රුං රුං රු,අර කාගෙද රස්නෙට පිච්චුනු අගුරු වලාවට වැඩි දියෙන් දුන් දුන් දුම්අපේ මුත්තලා මල් නෙලුවා රේනු පිටින් ගම බුත්තලිම් එහා ගියොත් ගෝනි පිටින් හිත පත් කල තැන් අස මාන කටින් උබ ලිස්සන ගහේ තාම මුන යටින්මම තාමත් හොයනවා කාසිබොර දිය මත පාවෙන පාසීලග හිටියේ නෑ මට තරු රාශීතාමත් දෑසට පේන්න බෑ කාකිතනිපංගලමේ දුර ඈත වැඩ මට වෙලාවක් නෑ දාගන්න වදනිරුදැක කතරක පිපිමල් වියලිකරකුට්ටන් වෙලා හොයනවා දියලිමම අහගෙන ඉන්නේ කං පියවිරට ගැන කියවන හින්දා හිත බියවිරටින් එපිට තරුනයන්ගේ හද ලියවිපිරුනු කල නොපිරු නු කල මෙන් සෙලවි
Mee sinduwak aththatama patta 🥰😍
ඉස්සර කොල්ලො එක්ක පුට්සයිකලෙන් ඇලක් ගාවට ගිහින් දුමක් දදා අහපු සිංදු,දැන් එව්ව මතක් වෙද්දි ...😮😅
ඒක සුම්මා❤️
Master D ta කැමති අය like එකක් දාගෙන යමු බලන්න...
Aadareiii Adareiii aadareeii....
මාස්ටර් D 🇱🇰
අම්මොහ් ,දහමෝ...ඒක ෆට්ට සහොදරයා ,Respect මාර්ස්ටර් D..❤️❤️❤️🍁✌️👌👌👌👌🙏🙏🙏
දෙපාරකට වඩා අහපු රැප් වලින් එකක්.. 😍
හැමදාම අහනවා මමනම්
දෙපාරක් නෙමේ බං සිය පාරක්😎❤️
දෙපාරක් 😂
Master D ❤️😍 My Drug 😌✋ ආතති තෙරපුම් ඔක්කොම ශුන්‍යයි. 💆"පස්සට ඇදෙන හිත්වල තියපන් අඩ" The Best Motivation EVER 😲
සුපිරියී මස්ටර් ඩි.අදරෙයී පැලෙන්න...
30 පාරකට වැඩිය ඇහුවා පට්ට ඕයිආසම රැප් ලිස්ට් එකේ නොම්මර කඩාගෙන උඩටම ආවා බෝයි❤❤❤
මේක මිලියනේ යනකල් බලන් ඉන්නේ❤❤
එල කිරි වැඩක්... ගින්දරක් තමයි ඉතිං 🖤🔥
Thama ahana un kooo....mastar D❤
සුපිරියක් මචං
Kiyanna wachana ne fatta hadawathata denne❤🔥
ඒක මරු... සිරාවට....😚😚😍
ඒකනම් සුපිරි අයියේ!!😍
niyamai. godak lassanai. nitharama ahanawa. kochchara ahuwath apa wenne ne.
Niyamai ayye patta wachana tikak ❤️❤️❤️❤️
Art work එක නම් වාසී 😍💝
සුපිරියක් ♥️♥️♥️
Lyrics නම් Master D,Beats නම් Costa ,Rap නම් මේ දෙන්නම...🤫
ලබ්බ තමා 😹
@@nafrasneo3425 පවට පින් කැපෙන්නේ නෑ..Argue කරලා වැඩකුත් නෑ..
ස්මෝකියෝ අමතක කරන්න බෑ
SL- Kita aniwa bn😢😘
Nafras neo Lol
"මගෙ රැප දරාගන්න උබේ මොලේ රලුදෝ"හිතට වැදුන වදනක්
Oya nam ලංකාවට gammak adarei godaak hodai ♥️♥️
Daham aiye oyage ghana adura rap eke idala ada wenakn awa okkoma rap mn ahuwa aurudu 2katath wadi oyage fan kenek wela oyage hama interview ekakma baluwa haamaa rap ekama download karan ahanawa me rap ekath me weddi 20parak withara ahala thiyenne mn patta asawen hitiye oyage eka video ekak hari 1 million gahanakn sirawata pattama sathutui thawa supiri rapak one ikmanata 💕
සුපිරිම රැපක් තමා ❤️
1M ගහලා bois..❤️❤️😀
mee rap eka 2021th ahana aya saddayak oane ape master lokkata
Patta
දැන් කටේ තියෙන්නෙම ...අඩමානෙට රත්වුණ මත්වුණු බඹරු.....මල් යායට ලංවුනා රුං රුං රුං ...😊😁😳😍😋👍🌸❄
මම කොහොමත් පිස්සෙක්..හැබැයි මාව Rap පිස්සෙක් කළේ ඔබයි.MasterD
රැප් නම් රැප් වචන නම් වචන ❤ මේවා එසේ මෙසේ ලිවිලි නෙමේ master D ❤❤
Gemmak thama ithin aiye Ela Ela
Ela bn
30 වතාවටත් අැහුවා😘
Master d ගේ රැප් එකක් 1M අවෝ ❤️🙏
MASTER D ...එලම 🤟🤟🤟🤟🤟🤟🤟
නියමයි මාස්ට....ඔහොම යන්.......🎼🎵🎶
Gammak gammak 🖤🍃🍂
එක පාරට වඩා බලපු කට්ටිය❤️❤️❤️❤️❤️❤️D පට්ට bro
speechless! serendipity! Well done master!
Matath sp ekak denna yalu plz , 🙏🙏🙏🙏🙏🙏
👌🤣🤨🤔🤔
@@sokkacinema.4415
E3
😍😍😍😍
Wayo😘❤️
රුං රුං රුං..
අඩමානෙට මත්වුණ රත්වුණු බඹරු
මල්යායට ලං උන රුං රුං රුං
අර කාගෙද රස්නෙට පිච්චුනු අඟුරු
වලාවට වැඩි දියෙන් දුන් දුන් දුන්
අපේ මුත්තල මල් නෙළුවා රේණු පිටින්
ගම බුත්තලින් එහා ගියොත් ගෝනි පිටින්
හිත පත්කළ තැන අසමාන කටින්
උඹ ලිස්සන ගහේ තාම මූණ යටින්
අඩමානෙට මත්වුණ රත්වුණු බඹරු
මල් යායට ලංවුන රුං රුං රුං
අර කාගෙද රස්නෙට පිච්චුණු අඟුරු
වලාවට වැඩි දියෙන් දුන් දුන් දුන්
අපේ මුත්තල මල් නෙළුවා රේණු පිටින්
ගම බුත්තලින් එහා ගියොත් ගෝනි පිටින්
හිත පත්කළ තැන අසමාන කටින්
උඹ ලිස්සන ගහේ තාම මූණ යටින්
බෝයි
මම තාමත් හොයනවා කාසි
බොර දිය මත පාවෙන පාසී
ළඟ හිටියේ නෑ මට තරු රාශි
තාමත් දෑසට පේන්න බෑ කාකි
තනිපංගලමේ දුර ඈත වැඩ
මට වෙලාවක් නෑ දාගන්න වද
මගේ රැපෙන් නුඹ හදාගනින් හද
මගේ රැපෙන් අද උඹ වෙලා බඩ කෙල්ලෙ
දැන් නම් රටේ සායම දියවී
පාවෙන ජීවිත ඡන්දෙට වියළී
නිරුදක කතරක පිපි මල් පියලි
කරුකුට්ටන් වෙලා හොයනවා දියලි
මම අහගෙන ඉන්නේ කං පියවි
රට ගැන කියවන හින්දා හිත බියවී
රටින් එපිට තරුණයන්ගෙ හද ලියදි
පිරුණු කල නොපිරුණු කල මෙන් සෙලවී
අනේ මන්දා මගෙ රට මතෙන් අන්ධයි
දුටු ගමන් මුල පුටුවට එකෙක් වැන්දයි
නොනැමී ඉදලා මට ඉතුරු උනේ කොන්දයි
මගේ රැපෙන් පුරවන්නේ උඹේ මොළ ජුන්ඩයි
මම ඉහින්නේ මතුරා රැපෙන් බින්දයි
පොදු ජනයා පොදුජන ළඟ වින්දයි
පිරිසිදු වෙලා ඉන්නේ කුණු ගත හින්දයි
මතුරන මගේ රැපෙන් උඹේ බල බින්දයි
ඌ...
සිරිකත මද්දට අහු වී
අපි කැරකෙද්දි රට එකතැන පල් වී
පිරිකර වෙනුවට රුපියල ඇල්ලී
සේනා මොකටද බොදුබල හැන්ගී
මූ...
රසකර කන කජු පුහුලන්
දුරක ඉඳ බලන්න රට ගැන uහුලන්
උස මිටි කම් ගැන කාටත් දැන් කුහුලක්
මගේ රැප විලි වහගන්න උඹට දුහුලක්
අල්ලට වී මිරිකා ගත්තට මහා අය
හිත් වල කොහෙද රත්වුණු මැණික් කැට
ගස්වල කොහෙද මී අඹ තවම ගැට
පස්සට ඇදෙන හිත්වල තියපං අඩ
මගේ රට්ටු හිනස්සන පිස්සු කතා
යද්දි පෙට්ටි ගන්නං කිරි අස්සෙ ගහා
රට ලෙඩ්ඩු කළා තවත් කක්කා කකා
අඹ පොත්තෙන් පවා මෙහි ගස් වැවුනා
පරසිද්ද සුරන් දීපේ බෙල්ල කපා
යද්දි දන්න නොදන්න ද හැංගි හොරා
නොදැනෙන්න රටෙන් උන් චුත්ත වෙලා
රහ දන්න උනුත් ගොලුයි සල්ලි තකා
මට බෑ..
දරාගන්න ලස්සන රට කෝ
හිත් වල මුදු ගති අත් වල ගැට දෝ
රටින් ගේන ඖෂධ පඩ වැඩි දො
ලෙඩ්ඩු මරන් කන දොස්තර නිදිදො
රටේ වවාගෙන කන්නම බැරි දො
ඒ තරමට රට ණය බර වැඩි දො
අම්මලා තාත්තලා දැන් බිසී වැඩි දො
මගේ රැප දරාගන්න උඹේ මොලේ රළු දෝ
අඩමානෙට මත්වුණු රත්වුණු බඹරු
මල්යායට ලංවුනා රුං රුං රුං
අර කාගෙද රස්නෙට පිච්චුනු අඟුරු
වලාවට වැටි දියෙන් දුන් දුන් දුන්
අපේ මුත්තලා මල් නෙළුවා රේණු පිටින්
ගම බුත්තලින් එහා ගියත් ගෝනි පිටින්
හිත පත්කළ තැන අසමාන කටින්
උඹ ලිස්සන ගහේ තාම මූණ යටින්//
එල නේ බං එක ❤️❤️
adooo ekh
Lllllll
Llllllllllll
Llll
Qqqq%QQ
Thnks machan....♥
වටිනව අදහස් අයියෙ. නියමයි තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා ජය ශ්‍රී ....!!! 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤
😱❤❤❤❤
😨😨😨
අම්බෝ හාමුදුරුවෝ
අයියේලු ගිහියෙක්ට
@@stupid7913 yako yho okomta isalla coment aka kiywpn master d ගිහියෙkda
අවුරුදු දෙකක් ගිහින් තාමත් අහනවා unlike එකක් වත් නෑ මේ අවුරුදු දෙකටම හිතා ගන්න ඈකි master කියන්නේ වෙනම level එකක් 🥺
Unlike පෙන්නන් නැහැ
ලංකාවේ ගොඩක් රැප් කාරයෝ හිතන් ඉන්නෙ රැප් ආවේ කුනුහරප සමාජෙට දෙන්න කියලා. මාස්ටර් D එ අතින් ආඩම්බරයි . Respect Sar ✍️
ඒ කුණුහාරප වලින් දීපු පණිවිඩ උබට තේරිලා නෑ කෙල්ලේ..
hukaganne nethuwa palayan ada iye rap ahanna patan aran
🤣@@gamingthiva-x3i
ඔයා රැප් අහන්න පටන් ගත්තෙ කවද්ද
2014 ❤❤❤
I dont understand what it say but i love the Rythym ❤
Greetings From Paraguay🇵🇾
It says about srilankan heritage and how new generation has destroyed it all.. he is one of the best rappers in srilanka 🇱🇰 .. thanks for your nice comment brother..keep it lit❤️✌️
@@thedevileater Thanks for say me the meaning ❤🙈😍
He is the best lyrical rapper here in 🇱🇰.Always talking about Social political issues just like 2pac and Eminem.
Daaammmnn
🥰
"අඹ පොත්තෙන් පවා මෙහි ගස් වැවුණා" අම්මාහ් ඒ පේළියට නම් හිරිගඩුත් පිපුණා ❤❤❤🙏🙏🙏👑
Master D for life 💯
@@Bruh-ys3sx😊
අඩෝ ඒක සිරා බන්
මාස්ටර්, තරහා වෙන්න එපා මෙහෙම කියනවට.. මං හිතන්නෙ මාස්ටර් ගේ සින්දු වලින් Lyrically Strong ම සින්දුව මේක.. අනික් රැප් සුප්පා.. එත් මටනං මේක තමා හොඳම.. ❤👌
Thedath Oudarya එක එත්ත
@Malith Rangana sirawata? :O
අනික්වා අහලා නෑ වගේ හරියට
@@dinnesh158 නෑ මචං අහලා තියනවා.. මේ මට හිතෙන දැනෙන දේ.. ඔයාටත් ඒක එහෙම්ම හිතෙන්න, දැනෙන්න ඕන කියලා නෑ..
සමහරක් බුදි...
ඒකත් පට්ටමයි ආදරෙයි මාස්ටර් ❤️💪
2024 අහන කට්ටිය කෝ😊
2024😾😾💪💪
🖤
Innwo ❤
Hi
ඊයෙ මතක් වෙලා හෙව්වෙ
අවුරුද්දක් තිස්සෙ තාම අහනව කුනු හරප නැති රැප් ❣️ තේරුම් ගන්න දේවල් තියේ ❣️
මගේ රැපෙන් පුරවන්නේ උබේ මොළ ජුන්ඩයි... Master D
මේ වගේ සිංදු රැල්ලක් ආවනම් රට අඩියක් හරි ඉස්සරහට යයි...
anna eaki
කනපැලෙන්න සද්දෙට දාන්න පුලුවන් කුනුහරප නැතිව හදන නිසා🖤 Master🖤 බේස් එකත් තදටම දාලා ඊලඟ එක ඕන
🖤
Yeah ,bro siarawatama
Aththatama ❤😉👌
එක තැනක තියනවනේ කුණුහරුප
@@mrbhanaka-3856අනේ ඔයා එනම් සිල්ගන්න මැණික 😂
3 reasons why Master D is my fav SL rapper,
God like flows,
Word plays
Amazing lyrics.
I agree with that 👊 much love peace ♥️✌️
❤🔥💯
Math bro
Dhn 2m 🖤🔥
3M bro
No
😘😘
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බන් ❤️🤟
සාමාන්‍යයෙන් Rap රසිකයෙක් නෙමේ.. ඒත් Master D ගේ රසිකයෙක්❤️ එකක්වත් miss කරල නෑ අද වෙනකම්🖤
ඌ පිස්සෙක් බං
පිස්සු වචන
@@sentakashnuka6263 kowda ubada?
@@sentakashnuka6263 sinhala theren nattan sinhala igena gena enna etkota therei bn
Gon labbo...uge rap tharm pissuwak me wena momawath..balapan a old school new school mix karala dena sepa
අල්ලට වී මිරිකා ගත්තට මහ අය
හිත්වල කොහෙද රත් වුනු මැනික් කැට
ගස්වල කොහෙද මී අඹ තවම ගැට
පස්සට ඇදෙන හිත් වල තියපන් අඩ
😱🔥
එපා වෙන්නේ නැතුව වැඩිම පාරක් අහපු එකම රැප් එක 🖤 සැපක් දාලා ඉන්න වෙලාවට ඕන තැනක ඕන වෙලාවක එකටම අහන රැප් එක.. ඒ තරම් සැපක් මේක 🖤🖤
🔥
😵💫😵💫😵💫❤
මේක අහන්න අරන් අවුරුද්දකට කිට්ටුයි..ඉස්සෙල්ලම ඇහුවට පස්සෙ සෙට් උනේ..එද ඉදං අනිවාර්‍යෙන් සතියට සැරයක් හරිඅහනවා මයි....
මේකේ අමුතුම සීන් එකක් තියන සිංදුවක්❤❤❤
මාස්ටර් ගේ එක සිංදුව අහලා තව දෙක තුනක් අහන්නවා බං
රුං රුං රුං❤️
නමත් Master
වැඩත් Master
|දක්ෂයා|👓🎤❤️🔥
V
Niyamay
හෝ හෝ මාස්ටර් ඩී.. 💙💙🇱🇰🇱🇰😎🤟🤟👍. Superb
"අඩමානෙට මත්උනු රත්උනු බබරු" ❤️❤️❤️❤️❤️
ආදරේයි මාස්ටර් මාරවදන් ටික ආ......
බොක්කෙ ආහන කොල්ලන්ට අමුර්තේ boosa.. 😎❤️🍾🥂
එලම මාස්ටර්.. ඔය වගේ රැප් තව ඉස්සරහට ඕනෙ
මේක නම් සුපිරියක් .. ❤ . තව එකක් ඔනි..😊
රැප් king master d සුපිරි වැඩක්.
ලංකාවේ ගැඹුරු තෙරුමක් තියෙන රැප් කරන එකම raper.
"මගෙ රැපෙන් උඹ හදාගනින් හද"
අනිවා මාස්ටර් ❤
මරු Master දැං කාලෙ ඇවිල්ල මිනිස්සු Master හොයන. සුභ වේවා !
මං ආසම වචන ❤️
ආසම Composer David ✌🏿
Master aiya Tama ahanawa aaaa♥️✌️🥺
Master Me 2024 🎉❤ thama ape mole ralu nathi nisa dara gena balagena badagena innw mewa ❤
මාස්ටර් D පහර... මාස්ටර් D එල 👍 අනිවා lyrics තියන වීඩියෝ එකක් රිලීස් කරන්න ඒක ෆට්ට....😘😍
ස්පීකර් ගිනි ගත්තා ඒකට 🔥
Master D සුපර්බ් බ්‍රෝ... ජයවේවා සහෝ❤️🙏හැමදාම
Ft
පිරිකර වෙනුවට රැපියල ඇල්ලී...සේනා මොකටද බොදුබල හැංගී...✌❤🔥
*භාශාව භාවිතා කිරීම*
Next level 💞🔥
Master D උඹ තමයි සිරාවටම ලංකාවේ රැප් වල master 🖖
Umba me shaan puthatath mehama demma ne😂
යාලුවෙක් තමා කිව්වේ master d ge rap පට්ට කියලා එක පාරයි ඇහුවේ කියන්න වචන නෑ පට්ට 😍😍😍😍
රැප් දීලා හිත හදන නිසා අපේ , අපි උබට නයයි MASTER D 😘❤️
ඉහලින්ම ඉන්න රැපර්
The meaning of behind the lyrics carrying big message to young generation. Epic master d
Lyrics ටිකයි Beat එකයි කියල වැඩක් නෑ මාස්ටර්! සුපිරි!
උඹ තමයි රැප් වල ප්‍රේමකීර්ති.
Asanka Hadirampela best comment
🔥❤️
Meka mage adahasak 😡😡
wadana saho
Asanka Hdirampela සුපිරිම කමෙන්ට් එක බන්.❤❤❤❤
එකනම් superb master D
👇👍😍💕
Congratulation For One Million. Master
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ . Super 🤟
බොර දිය මත පාවෙන පාසී...😍😍වෙනම ලෝකෙකට යනවා අම්මෝ බීට් වලටනම් කනට මී පැනි වක්කරනවා වගේ ලිරික්ස්...✌️✌️✌️✌️
හුත්තෝ... ඒ වචන.. 😍😍😍
පිස්සු ඔයී..
ඔයා පට්ට master.. 💜️💜️💜️
Rap කියන්නෙ මේවට බොලව්.. 😘😘
පපුව ගැහෙන්නෙත් බිටි එකට මාස්ටර්💜💫
Wadan Patta!!!
gamma bro niyamai song aka
ඒක....💓
Chinthy ta පස්සේ හිත අස්සේ ඉන්නේ උඹයි කොස්තා යි විතරයි...
පට්ට beat 😍
You really can't compare them Master D's flow and lyrics 🔥
Utmost respect and much love for Chinthy because he brought the west coast rhythm ❤
its perfect when rapped by master D and Master by David Luchow, its the next level
අඩේ Master එක කරලා video එක මන් අද 2nd time එකට check කරද්දී 700,708 views පිස්සු හැදිලා අයෙත් පිස්සු හදුනා Master D 🔥🔥🔥🔥
ඇ බන් Davido උබ නිසා තමයි Costa ඔතන ඉන්නෙත්... Masterpiece ඉතින් උබෙන්ම තමයි .💯💯💯💕💕💕🔥🔥🔥 Master D Congratulations Bro..🥂
@@eshanbinoy4892 Team work baby🔥 Team work 🔥🔥💥🤗♥️
අපි එකතු වෙලා goal එකට අවා 🔥🙏🙌
Thank you ♥️
master's master. respect++++
@Eshan Adithya 🙏🙏🙏🙌
Dan 4m aiye♥️♥️🔥💯
සියපාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ ඕයි මාස්ටර් එක පිස්සුවක්💗
හද පත්ලටම වැදුන Rap ක් ! 🔥💯
Master D ආදරෙයි.❤️
Master D වැඩ්ඩෙක් එකෙන්ම❤️
උබට විතරක් තෙරුනු අනික් උන්ට නොතෙරන කතාව 💪👊
Master ට කැමති අය Like කරමුද
😙😙😙😙😙😙😙😙
Ekenma bn aniwaaaaa ❤️❤️❤️🙏🙏🙏
YJ Vlog master d ban 😁
Mama
Best 🤘🤘🤘🤘
රෙස්පෙක්ට් බ්‍රදර්❤️❤️👊👊
අඩමානෙට රත් උනු බබරු මල් යායට ලං උනා රුං රුං රු,
අර කාගෙද රස්නෙට පිච්චුනු අගුරු වලාවට වැඩි දියෙන් දුන් දුන් දුම්
අපේ මුත්තලා මල් නෙලුවා රේනු පිටින් ගම බුත්තලිම් එහා ගියොත් ගෝනි
පිටින් හිත පත් කල තැන් අස මාන කටින් උබ ලිස්සන ගහේ තාම මුන යටින්
මම තාමත් හොයනවා කාසි
බොර දිය මත පාවෙන පාසී
ලග හිටියේ නෑ මට තරු රාශී
තාමත් දෑසට පේන්න බෑ කාකි
තනිපංගලමේ දුර ඈත වැඩ
මට වෙලාවක් නෑ දාගන්න වද
නිරුදැක කතරක පිපිමල් වියලි
කරකුට්ටන් වෙලා හොයනවා දියලි
මම අහගෙන ඉන්නේ කං පියවි
රට ගැන කියවන හින්දා හිත බියවි
රටින් එපිට තරුනයන්ගේ හද ලියවි
පිරුනු කල නොපිරු නු කල මෙන් සෙලවි
Mee sinduwak aththatama patta 🥰😍
ඉස්සර කොල්ලො එක්ක පුට්සයිකලෙන් ඇලක් ගාවට ගිහින් දුමක් දදා අහපු සිංදු,දැන් එව්ව මතක් වෙද්දි ...😮😅
ඒක සුම්මා❤️
Master D ta කැමති අය like එකක් දාගෙන යමු බලන්න...
Aadareiii Adareiii aadareeii....
මාස්ටර් D 🇱🇰
අම්මොහ් ,දහමෝ...ඒක ෆට්ට සහොදරයා ,Respect මාර්ස්ටර් D..❤️❤️❤️🍁✌️👌👌👌👌🙏🙏🙏
දෙපාරකට වඩා අහපු රැප් වලින් එකක්.. 😍
හැමදාම අහනවා මමනම්
දෙපාරක් නෙමේ බං සිය පාරක්😎❤️
දෙපාරක් 😂
Master D ❤️😍 My Drug 😌✋ ආතති තෙරපුම් ඔක්කොම ශුන්‍යයි. 💆
"පස්සට ඇදෙන හිත්වල තියපන් අඩ" The Best Motivation EVER 😲
සුපිරියී මස්ටර් ඩි.අදරෙයී පැලෙන්න...
30 පාරකට වැඩිය ඇහුවා පට්ට ඕයි
ආසම රැප් ලිස්ට් එකේ නොම්මර කඩාගෙන උඩටම ආවා බෝයි❤❤❤
මේක මිලියනේ යනකල් බලන් ඉන්නේ❤❤
එල කිරි වැඩක්... ගින්දරක් තමයි ඉතිං 🖤🔥
Thama ahana un kooo....mastar D❤
සුපිරියක් මචං
Kiyanna wachana ne fatta hadawathata denne❤🔥
ඒක මරු... සිරාවට....😚😚😍
ඒකනම් සුපිරි අයියේ!!😍
niyamai. godak lassanai. nitharama ahanawa. kochchara ahuwath apa wenne ne.
Niyamai ayye patta wachana tikak ❤️❤️❤️❤️
Art work එක නම් වාසී 😍💝
සුපිරියක් ♥️♥️♥️
Lyrics නම් Master D,
Beats නම් Costa ,
Rap නම් මේ දෙන්නම...🤫
ලබ්බ තමා 😹
@@nafrasneo3425 පවට පින් කැපෙන්නේ නෑ..
Argue කරලා වැඩකුත් නෑ..
ස්මෝකියෝ අමතක කරන්න බෑ
SL- Kita aniwa bn😢😘
Nafras neo Lol
"මගෙ රැප දරාගන්න උබේ මොලේ රලුදෝ"හිතට වැදුන වදනක්
Oya nam ලංකාවට gammak adarei godaak hodai ♥️♥️
Daham aiye oyage ghana adura rap eke idala ada wenakn awa okkoma rap mn ahuwa aurudu 2katath wadi oyage fan kenek wela oyage hama interview ekakma baluwa haamaa rap ekama download karan ahanawa me rap ekath me weddi 20parak withara ahala thiyenne mn patta asawen hitiye oyage eka video ekak hari 1 million gahanakn sirawata pattama sathutui thawa supiri rapak one ikmanata 💕
සුපිරිම රැපක් තමා ❤️
1M ගහලා bois..❤️❤️😀
mee rap eka 2021th ahana aya saddayak oane ape master lokkata
Patta
දැන් කටේ තියෙන්නෙම ...
අඩමානෙට රත්වුණ මත්වුණු බඹරු.....
මල් යායට ලංවුනා රුං රුං රුං ...
😊😁😳😍😋👍🌸❄