MasterD - Huga Denek (හුග දෙනෙක්)Official Music Video [Animation]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 2.4K

  • @SANUKA
    @SANUKA 4 ปีที่แล้ว +4129

    තමන්ගේම වූ වෙනස් style එකක් maintain කරන සහ විශේෂයෙන්ම පද රචනය අතින් ඉහළම තැනක ඉන්න artist කෙනෙක් තමයි Master D. ජය වේවා bro!! ❤🎶
    SL Rap music වලට එන්න ආසවෙන් ඉන්න නංගිලා මල්ලිලා මේවා හොඳට අහන්න. 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

    • @realmaster.d
      @realmaster.d  4 ปีที่แล้ว +482

      🥰🥰🥰💜

    • @PubuduSDG
      @PubuduSDG 4 ปีที่แล้ว +25

      Do a collab man...

    • @ch3mx486
      @ch3mx486 4 ปีที่แล้ว +79

      සනුක උබලට තමයි මේ වගේ වැඩ්ඩොන්ව mainstream ගෙනියන්න පුලුවන්......

    • @thilinaasiri7447
      @thilinaasiri7447 4 ปีที่แล้ว +31

      කෝච් සනුක🙈❤️

    • @SAHANX
      @SAHANX 4 ปีที่แล้ว +41

      අයියලා දෙන්නා collaboration එකක් කළා නම් 👁️❤️

  • @vishwa410
    @vishwa410 ปีที่แล้ว +467

    lyrics:-
    හුඟ දෙනෙක් පරවුණා ලඟ මැදුරු
    තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු
    එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
    මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ
    ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්
    බතින් මගෙ රටේ එක එකා හැදුණු
    ගතින් හැඩිදැඩි සමහරක් ළදරු
    ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා
    කිතිකවන් මිසදිටු දනා ලඟ හිත්
    ගිනි හිතින් දකී හැමදෙනා දුර ලඟ නෙත්
    මන පරවුණු කලා ඔයෙ ඇඳි බිතු සිත්
    හැම තනියම ගමනක් අරඹා පිටු හිස්
    අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස්
    වතින් සරසාගත්තා රටින් ගෙනා පිටි කළ පස්
    මතින් ගලවාගත්තා, විසිකළා මන බැඳි බස්
    හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹෙ හිතෙ වස්, බෝයි
    පිරිහුණු කලද දුවන්න ඕනා
    රැපෙන් කරවුණු මනස හොයන්නෙ කෝමා
    අතින් අත ගිය පොතකින් පවන් ද ඕනා
    ඉතින් මගෙ රැපෙ සුවඳ බලන්නෙ කෝමා
    තමන් හිත තමන් හට හදා දේ විමනක්, අහ්
    සමා වුව තමාහට තමා පමණක්
    නගා ගිරි පවා හිත නෑ නිවනක්, යා
    සරා සඳ මැදින් පවා අපි ගමනක්, බෝයි
    දෙනුවන් කෑ මොර දෙන මහ සාමෙට අකැප වූ
    හදවත් තුල අදටත් සාගිනි මත පෙවු දේශය ගොඩකෙරූ
    කිරි ගැලුම් වල ගෙවී ගිය කාලය මත තම ධ්යානය නිදි කෙරූ
    හිතේ තැලුම් වල මනු සන්තාපය ගැන ලියූ ගී පද කියවපු
    මහ කෙරුම් කළ
    හුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරු
    තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු
    එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
    මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ
    ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්
    බතින් මගෙ රටේ එක එකා හැදුණු
    ගතින් හැඩිදැඩි සමහරක් ළදරු
    ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා
    ඉත්ත කපන කපන තැනින් ඉති වැඩුණා
    හිත තලපු තලපු තැනින් මන බැඳුණා
    වත වැඩිම මිලට තියාගත් මැතිඳා
    ඉරි කපල දුවන අසු ගත් බැවිනා
    කන් පෙති සොලවා ගත්තා දැකලා ඒ ගිජිඳා
    පොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිලයටම ගොව්වා
    රිදුම් මැද තම තරම නොදත්ත එඩිනා
    ගිගුම් මැද මහ පොලවෙ ඇදන් වැටුණා
    කටින් කට ගියා රටේ අනුවණ බස්
    හිතින් වෙලා ඝන සම වැදි බස්
    තව කෙනෙක් ලඟ ඇලවුණා හිත්, අහ්
    තමා ගැන හොයන්න වෙලා මිස්
    වැව් කටු පොල් දැන් ද ගලවන්න ඕනා, අහ්
    කැපු කැලෑ දැන් ද වවාගන්න ඕනා
    හති නිසා නිදි ලබාගන්න ඕනා, අහ්
    මට මගෙ රට බලාගන්න ඕනා, බෝයි
    හුඟ දෙනෙක් පර වුණා ලඟ මැදුරු
    තව කෙනෙක් හිනැහුණා මගෙ බැඳුණු
    එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
    මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ
    ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්
    බතින් මගෙ රටේ එක එකා හැදුණු
    ගතින් හැඩිදැඩි සමහරක් ළදරු
    ඉතින් උඹ එලා ගනින් රට පැදුරු, යා like plzz😁

    • @AshikaUmanga
      @AshikaUmanga 9 หลายเดือนก่อน +4

      meke meaning eka mokakda ?

    • @VihngaSithum
      @VihngaSithum 9 หลายเดือนก่อน

      Patta

    • @Hashane683
      @Hashane683 7 หลายเดือนก่อน +10

      මේ මහන්සියට ලයික් එකක් නොදීම බෑ බ්‍රෝ 👍

    • @mentitaterere
      @mentitaterere 6 หลายเดือนก่อน +1

      Muchas Gracias Amigo❤

  • @chaniduanuhas8509
    @chaniduanuhas8509 4 ปีที่แล้ว +2871

    මාස්ටර්ගෙ රැප් අහද්දි වෙනමම ලෝකෙකට යන අය විතරක් කලු පාට කරන් යන්න...👍👍👍

  • @freeboy-if8dt
    @freeboy-if8dt 7 หลายเดือนก่อน +30

    අද 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්ද ....අද තමයි මම මේ rap එක ඇහුවේ.....supiriyac.❤❤❤

  • @dayanihettiarachchi9052
    @dayanihettiarachchi9052 2 ปีที่แล้ว +131

    මෙකෙ තේරුමේ විචාරයක් ඕනා...
    මාස්ටගෙ කටහඬින් අහන්න ඕනා...
    ❤️

  • @solotraveller1532
    @solotraveller1532 4 ปีที่แล้ว +4505

    Master D තමයි ලන්කාවේ හොදම rapper කියලා කියන අය මේ පෑත්තට...😘😍😍ආදරේයි Master D

    • @SHAYAM_ofc
      @SHAYAM_ofc 4 ปีที่แล้ว +39

      eka boruvak nemei ban akenma

    • @hasinduramanayaka7545
      @hasinduramanayaka7545 4 ปีที่แล้ว +21

      thade thade bro

    • @Shehan_Jayasiri
      @Shehan_Jayasiri 4 ปีที่แล้ว +18

      එකෙන්ම ❤️

    • @ශාන්-ඳ6ට
      @ශාන්-ඳ6ට 4 ปีที่แล้ว +29

      හැම දෙයකම තේරුමක් තියනව බන්,,, මාස්ටරයා පට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට ❤❤💗❤

    • @lifeart7577
      @lifeart7577 4 ปีที่แล้ว +14

      අනිවා

  • @gappiya
    @gappiya 4 ปีที่แล้ว +2068

    Animation එක ගැන comment නැ??!!

    • @tharukasandaruwan8201
      @tharukasandaruwan8201 4 ปีที่แล้ว +18

      Explain plz

    • @360Sri_Lanka
      @360Sri_Lanka 4 ปีที่แล้ว +39

      ඒ දෘෂ්ටිවාදය..❤️

    • @dinnesh158
      @dinnesh158 4 ปีที่แล้ว +118

      ගප්පියා ඔහොම එකක් කරා නම් ගප්පියාට ඇරලා 😁😁 ගප්පියා වැරැද්ද උබේ. උබේ ඕඩියන්ස් එක මුලින්ම හැදුනේ නිකන් ජෝක් වීඩියෝ බලපු ගොංපාට් ලපයි සිපයි එක්ක. ඔලුක් නැති වංසෙ කබල්ගාපු හාල්පාරුවෝ එක්ක.ඒත් මාස්ටර්ට මුල ඉදන්ම හිටියෙ සුපිරිම ඔලුහැදුනුසමබර ඕඩියන්ස් එකක්. උන්ගෙ ඇහැ මොලේ දෙකසෙට් වෙලා තියෙන්නෙ. හැබැයි මේ වීඩියෝ එක තව දුරට විව්ස් ඇවිල්ලා පැතිරුනානම් මාස්ටරුත් ඉවරයි

    • @gayan33gm
      @gayan33gm 4 ปีที่แล้ว +6

      කියන්න දෙයක් නෑ පට්ට

    • @yakari7905
      @yakari7905 4 ปีที่แล้ว +7

      Gappiyage එකක් උනානම් බලන්න තිබ්බා 😂

  • @DrillTeamWestnahiraOfficial
    @DrillTeamWestnahiraOfficial 4 ปีที่แล้ว +776

    Master Maru 💯🙏

    • @Mr_NoobPlay
      @Mr_NoobPlay 4 ปีที่แล้ว +27

      Drill team ft. master D oneeee

    • @SAHANX
      @SAHANX 4 ปีที่แล้ว +4

      @@Mr_NoobPlay yeah bro

    • @hirunatehan133
      @hirunatehan133 4 ปีที่แล้ว +5

      Drill team official 😍

    • @dumii_ya
      @dumii_ya 4 ปีที่แล้ว +9

      ඕනෙ ඕනෙ Drill Team Ft. Master D 🖤

    • @nihalsisira1262
      @nihalsisira1262 4 ปีที่แล้ว +5

      Drilla ft. master ekk onee 😍❤

  • @djashenfer
    @djashenfer 3 ปีที่แล้ว +184

    අපි පිටරට ඉදන් අහන්නෙ. උබේ රැප් අහද්දි අපේ රට ගැන මාර හැගීමක් එන්නෙ. රටට මීට වඩා දේවල් කරන්න ඕන කියල හිතෙනවා. සුපිරි මචන්, ඉදිරියටම යං ❤️❤️🇱🇰🇱🇰

  • @keyboardbro8698
    @keyboardbro8698 3 ปีที่แล้ว +106

    හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු,
    තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු,
    එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු,
    මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ..
    ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්,
    බතින් මගෙ රටේ එක එකා හැදුනු,
    ගතින් හැඩිදැඩි සමහරක් ළදරු,
    ඉතින් උඹ එලා ගනින් රට පැදුරු..
    යා...
    කිතිකවන් මිසදිටු දනා ලඟ හිත්,
    ගිනි හිතින් දකී හැමදෙනා දුර ලඟ නෙත්,
    මන පරවුනු කලා ඔයෙ ඇඳි බිතු සිත්,
    හැම තනියම ගමනක් අරඹ පිටු හිස්..
    අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස්,
    වතින් සරසාගත්තා රටින් ගෙනා පිටිකල පස්,
    මතින් ගලවාගත්තා විසිකල මන බැඳි බස්,
    හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹෙ හිතෙ වස්..
    බෝයි..
    පිරිහුනු කලද දුවන්න ඕනා,
    රැපෙන් කරවුනු මනස හොයන්නෙ කෝමා,
    අතින් අත ගිය පොතකින් පවන්ද ඕනා,
    ඉතින් මගෙ රැපෙ සුවඳ බලන්නෙ කෝමා..
    තමන් හිත තමන් හට හදා දේ විමනක්,
    ආ..
    සමා වුව තමාහට තමා පමණක්,
    නගා ගිරි පවා හිත නෑ නිවනක්,
    යා..
    සරා සඳ මැදින් පවා අපි ගමනක්..
    බෝයි..
    දෙනුවන් කෑ මොර දෙන මහ සාමෙට අකැපවූ,
    හදවත් තුල අදටත් සාගිනි මත පෙවු දේශය ගොඩකෙරෑ,
    කිරි ගැලුම් වල ගෙවී ගිය කාලය මත තම ද්‍යානය නිදි කෙරෑ,
    හිතේ තැලුම් වල මනු සන්තාපය ගැන ලියූ ගී පද කියවපු,
    මහ කෙරුම් කල..
    හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු,
    තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු,
    එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු,
    මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ..
    ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්,
    බතින් මගෙ රටේ එක එකා හැදුනු,
    ගතින් හැඩිදැඩි සමහරක් ළදරු,
    ඉතින් උඹ එලා ගනින් රට පැදුරු..
    ඉත්ත කපන කපන තැනින් නිති වැඩුනා,
    හිත තලපු තලපු තැනින් මන බැඳුනා,
    වත වැඩිම මිලට තියාගත් මැතිඳා,
    ඉරි කපල දුවන අසු ගත් බැවිනා..
    කන් පෙති සොලවා ගත්තා දැකලා ඒ ගිජිඳා,
    පොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිලයටම ගොව්වා,
    රිදුම් මැද තම තරම නොදත්ත එඩිනා,
    ගිගුම් මැද මහ පොලවෙ ඇදන් වැටුනා..
    කටින් කට ගියා රටේ අනුවන බස්,
    හිතින් වෙලා ඝන සමවැදි බස්,
    තව කෙනෙක් ලඟ ඇලවුනා හිත්,
    ආ..
    තමා ගැන හොයන්න වෙලා මිස්..
    වැව් කටු පොල් දැන්ද ගලවන්න ඕනා,
    ආ..
    කැපු කැලෑ දැන්ද වවාගන්න ඕනා,
    හති නිසා නිදි ලබාගන්න ඕනා,
    මට මගෙ රට බලාගන්න ඕනා..
    බෝයි...
    හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු,
    තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු,
    එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු,
    මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ..
    ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්,
    බතින් මගෙ රටේ එක එකා හැදුනු,
    ගතින් හැඩිදැඩි සමහරක් ළදරු,
    ඉතින් උඹ එලා ගනින් රට පැදුරු..
    ❤️👏🏼👌

  • @Ishagamage
    @Ishagamage 4 ปีที่แล้ว +1112

    Lyrics😍👌
    හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු,
    තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු,
    එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු,
    මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ..
    ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්,
    බතින් මගෙ රටේ එක එකා හැදුනු,
    ගතින් හැඩිදැඩි සමහරක් ළදරු,
    ඉතින් උඹ එලා ගනින් රට පැදුරු..
    යා...
    කිතිකවන් මිසදිටු දනා ලඟ හිත්,
    ගිනි හිතින් දකී හැමදෙනා දුර ලඟ නෙත්,
    මන පරවුනු කලා ඔයෙ ඇඳි බිතු සිත්,
    හැම තනියම ගමනක් අරඹ පිටු හිස්..
    අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස්,
    වතින් සරසාගත්තා රටින් ගෙනා පිටිකල පස්,
    මතින් ගලවාගත්තා විසිකල මන බැඳි බස්,
    හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹෙ හිතෙ වස්..
    බෝයි..
    පිරිහුනු කලද දුවන්න ඕනා,
    රැපෙන් කරවුනු මනස හොයන්නෙ කෝමා,
    අතින් අත ගිය පොතකින් පවන්ද ඕනා,
    ඉතින් මගෙ රැපෙ සුවඳ බලන්නෙ කෝමා..
    තමන් හිත තමන් හට හදා දේ විමනක්,
    ආ..
    සමා වුව තමාහට තමා පමණක්,
    නගා ගිරි පවා හිත නෑ නිවනක්,
    යා..
    සරා සඳ මැදින් පවා අපි ගමනක්..
    බෝයි..
    දෙනුවන් කෑ මොර දෙන මහ සාමෙට අකැපවූ,
    හදවත් තුල අදටත් සාගිනි මත පෙවු දේශය ගොඩකෙරෑ,
    කිරි ගැලුම් වල ගෙවී ගිය කාලය මත තම ද්‍යානය නිදි කෙරෑ,
    හිතේ තැලුම් වල මනු සන්තාපය ගැන ලියූ ගී පද කියවපු,
    මහ කෙරුම් කල..
    හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු,
    තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු,
    එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු,
    මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ..
    ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්,
    බතින් මගෙ රටේ එක එකා හැදුනු,
    ගතින් හැඩිදැඩි සමහරක් ළදරු,
    ඉතින් උඹ එලා ගනින් රට පැදුරු..
    ඉත්ත කපන කපන තැනින් නිති වැඩුනා,
    හිත තලපු තලපු තැනින් මන බැඳුනා,
    වත වැඩිම මිලට තියාගත් මැතිඳා,
    ඉරි කපල දුවන අසු ගත් බැවිනා..
    කන් පෙති සොලවා ගත්තා දැකලා ඒ ගිජිඳා,
    පොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිලයටම ගොව්වා,
    රිදුම් මැද තම තරම නොදත්ත එඩිනා,
    ගිගුම් මැද මහ පොලවෙ ඇදන් වැටුනා..
    කටින් කට ගියා රටේ අනුවන බස්,
    හිතින් වෙලා ඝන සමවැදි බස්,
    තව කෙනෙක් ලඟ ඇලවුනා හිත්,
    ආ..
    තමා ගැන හොයන්න වෙලා මිස්..
    වැව් කටු පොල් දැන්ද ගලවන්න ඕනා,
    ආ..
    කැපු කැලෑ දැන්ද වවාගන්න ඕනා,
    හති නිසා නිදි ලබාගන්න ඕනා,
    මට මගෙ රට බලාගන්න ඕනා..
    බෝයි...
    හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු,
    තව කෙනෙක් හිනැහුන මගෙ බැඳුනු,
    එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු,
    මිටින් හල කුරුල්ලෙකි මගෙ මනදූ..
    ඉතින් පරපුරක් ගැන හිතින් අඳ දුන්,
    බතින් මගෙ රටේ එක එකා හැදුනු,
    ගතින් හැඩිදැඩි සමහරක් ළදරු,
    ඉතින් උඹ එලා ගනින් රට පැදුරු..
    ❤️👏🏼👌

    • @chathuragawith9201
      @chathuragawith9201 4 ปีที่แล้ว +5

      To badu master

    • @nisalainduranga7043
      @nisalainduranga7043 4 ปีที่แล้ว +4

      ❤️❤️😘

    • @rajithwanniarachchi2474
      @rajithwanniarachchi2474 4 ปีที่แล้ว +17

      වැවූ කටුපොල් දැන්ද ගලවන්න ඕනා
      කැපූ කැලෑ දැන්ද වවාගන්න ඕනා👆👆👆

    • @thiwa3475
      @thiwa3475 4 ปีที่แล้ว +4

      elakiri oi ❤️

    • @isharaprabodani6373
      @isharaprabodani6373 4 ปีที่แล้ว +3

      ඒක මාරයි මගෙ ..
      ❤️

  • @KaluMallii
    @KaluMallii 4 ปีที่แล้ว +507

    stay woke master!

    • @damiyaproduction4726
      @damiyaproduction4726 4 ปีที่แล้ว +2

      Kalu aiya mage chanal ekata podi uduwk karannko plzz

    • @diduladesilva787
      @diduladesilva787 3 ปีที่แล้ว +2

      Kalumalli whatsup. මොකෝ මේ පැත්‍ය්හේ

    • @dilinaimasha
      @dilinaimasha 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤

  • @nihalsisira1262
    @nihalsisira1262 4 ปีที่แล้ว +423

    Eminem වගේම lyrics වලින් මිනිහෙක් උනත් මරන්න පුලුවන් ⁣ලංකාවෙ ඉන්න පට්ටම පට්ට සුපිරිම වැඩ්ඩෙක් තමයි master D කියන්නෙ 💪❤️

  • @ArunaKumarasinghe
    @ArunaKumarasinghe ปีที่แล้ว +28

    ඇට මිදුලු වලටම වදින Vibe එකක් !🔥💯
    Master D Mah Favorite ! ❤️

  • @NimeshBalasooriya
    @NimeshBalasooriya 4 ปีที่แล้ว +64

    "ආපෝ ලංකාවේ රැප් අවුල්නේ"
    එහෙම හිතුව කාලෙකට කලිං ඒ වුනාට උබ වගේ "උගත් රැපෙක්" මෙහෙම වැඩ පෙන්නනකොට කොහොමද බං මේවා නොඅහ ඉන්නෙ❤️ මෙව්ව කං දෙකට අබිං වගේ❤️⚡ සුභ අනාගතයක් බං

  • @හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ

    ඔයගෙ අදහස් නම් කියන්න වචන නැ අයියෙ. තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා ජය ශ්‍රී ..!!! 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤

    • @1.mallii
      @1.mallii 3 ปีที่แล้ว +18

      අයියේ 🤔

    • @hirucent6023
      @hirucent6023 3 ปีที่แล้ว +52

      අයියට අයිය නැතුව මොකක්ද කියන්නේ බං 😒

    • @1.mallii
      @1.mallii 3 ปีที่แล้ว +12

      @@hirucent6023 පයිය සෙට් නෙ

    • @nisalapromod8830
      @nisalapromod8830 3 ปีที่แล้ว +7

      ✅🔱🎻🎧🎤🔥🔥🔥🔥

    • @zany676
      @zany676 3 ปีที่แล้ว +38

      @@1.mallii උබේ තාත්තට එහෙම කියපන් මූසලය 😅

  • @zendeegeey
    @zendeegeey 4 ปีที่แล้ว +548

    වෙන මුකුත් එපා 😔උබේ රැපක් 1M 🖤ගහනවා බලන්න තිබුනොත් ඇති..🍁🍁🖤

    • @bhashawa.23206
      @bhashawa.23206 4 ปีที่แล้ว +13

      1M නෙවෙයි බන් ඊට වඩා සෑහෙන ගමනක් යන්ඩ ඕනෙ . සින්හල රැප් වලට කවුරුත් කරේ නැති වැඩක් මාස්ටර් කරල තියනව

    • @kasindukavinda3869
      @kasindukavinda3869 4 ปีที่แล้ว +4

      අනිවා😘

    • @bhagyarentacar5920
      @bhagyarentacar5920 4 ปีที่แล้ว +5

      Ekenma

    • @අභිෂේකමනුවර්ණ
      @අභිෂේකමනුවර්ණ 4 ปีที่แล้ว +10

      @@bhashawa.23206 ඔව් බං මාස්ටර් ගේ ගමන හිමින් මාස්ටර් d රැප් තේරුම් ගන්න තරම් අපේ ගොඩක් උන් ප්‍රබුද්ද නෑ, රැල්ල පස්සේ දුවන්නේ දැන් උන්😥

    • @sagarikasemasinghe6198
      @sagarikasemasinghe6198 4 ปีที่แล้ว +2

      @@bhashawa.23206 bokkenma kyanna one eeta wada pla ihalata gmmk

  • @diegol.garcia2921
    @diegol.garcia2921 4 ปีที่แล้ว +117

    මම රැප් වලට ආස කෙනෙක් නෙමෙයි එහෙමට. ඒත් ඉවර වෙනකම් මේක ඇහුවා..... වෙනස් දෙයක්. වටින දෙයක්. දිගටම කරන්න මේ වගේ ඒවා.

  • @isharasanjeewa1818
    @isharasanjeewa1818 3 ปีที่แล้ว +33

    කුනුහර්ප නැති සුපිරි රෑපක් 🖤👌 කොච්චර ඇහුවත් ඒ වචන ඒ music ඒ කටහඬ එපා වෙන්නෙනම් නෑ 😍 ජය වේවා අයියේ 🖤 🎶🎵🎶 masterඩි 🎷🎸📯🎤 💪👌🎙️🎧🎧🎧

  • @mask726
    @mask726 3 ปีที่แล้ว +257

    2M වෙනවට අසා මම විතරද 😜 ❤️

    • @kanishka6429
      @kanishka6429 3 ปีที่แล้ว +2

      නැ ඩෝ මේ අපිත් කැමති 🤟🤟

    • @Dasun-tharaka
      @Dasun-tharaka 3 ปีที่แล้ว +3

      Ow uba witharai api asa na 😶

    • @liongamesl2945
      @liongamesl2945 3 ปีที่แล้ว +1

      Bilion yanna one bn.

    • @matheeshaaponsu2577
      @matheeshaaponsu2577 3 ปีที่แล้ว +2

      ai pako thoge rapada

    • @hasithakrishan4803
      @hasithakrishan4803 3 ปีที่แล้ว +1

      ඔන්න මචං 2M 🔥

  • @dilanlakshitha6581
    @dilanlakshitha6581 4 ปีที่แล้ว +156

    ගෑනුන්ගෙ හෙලුව ගැන රැප් කියාගෙන ලංකාවෙ ඉන්න ලොකුම රැපර්ල කියල හිතන් ඉන්න උන් මොන කබ්බොද දහම් අයියෙ ඔයා එක්ක.විප්ලවෙ වැඩි ඈතක නෙමෙයි.

  • @thilinasampath7094
    @thilinasampath7094 4 ปีที่แล้ว +313

    2014 drill team ලගේ දෙවියන්ගේ බාරේ අහලා තමා සිංහල රැප් අහන්න පටන් ගත්තේ. එදා ඉඳන් අද වෙනකන් රැප් අහලා ඇති අටෝරාසියක්. ඒත් ජීවිතේ අහපු සුපිරිම එක මේක. යූටියුබ් ඩවුන්ලෝඩ් තිබ්බට මම මේක කවදාවත් ඩවුන්ලෝඩ් කරන්නෑ. හැමදාම හැමදාම අහන්නේ ඔන්ලයින්. මොකද අපිට දෙන්න පුලුවන් විදියට වටිනාකමක් දෙන්න ඕනෑ මේකට. මාස්ටර් තමුසේ මාව පිස්සෙක් කරා ඕයි. 🥳🥳🥳🥳🥳

  • @ravindranimalawansha652
    @ravindranimalawansha652 4 ปีที่แล้ว +341

    හුඟ දෙනෙක්(Lyrics)
    ==================
    හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු
    තව කෙනෙක් හිනැහුනා මගෙ බැඳුණු
    එකෙක් කරපිටින් තව එකෙක් හැදුණු
    මිටින්හළ කුරුල්ලෙකි මගෙ මනදු
    ඉතින් පරපුරක් ගැන හිතින් හඬදූ
    බතින් මගෙ රටෙ එක එකා හැදුණු
    ගතින් හැඩි දැඩි සමහරක් ළදරූ
    ඉතින් උඹ එළාගනින් රට පැදුරූ
    Yaa
    කිතිකවන් මිසදිටු දනා ලඟ හිත්
    ගිනි හිතින් දකී හැමදෙන දුර ළඟ නෙත්
    මන පරවුනු කළා ඔයේ ඇඳි බිතු සිත්
    හැම තනියම ගමනක් අරඹා පිටු හිස්
    අතින් මිරිකාගත්ත අනෙකාගේ පොඩි හිසේ ගස්
    වතින් සරසාගත්තා රටින් ගෙනා මිටිකල පස්
    මතින් ගලවා ගත්‍තා විසිකලා මනබැඳි බස්
    හිතින් දරනා ඇත්ත මගෙ කවි උඹේ හිතේ වස්
    Boy...
    පිරිහුණු කලද දුවන්න ඕනා
    රැපෙන් කරවුණු මනස හොයන්නේ කෝමා
    අතින් අතගිය පොතකින් පවන්ද ඕනා
    ඉතින් මගෙ රැපේ සුවඳ බලන්නේ කෝමා
    තමන් හිත තමන්හට හදාදේ විමනක්
    සමාවුව තමාහට තමා පමණක්
    නගාගිරි පවා හිත නෑ නිවනක්
    සරා සඳ මැදින් පවා අපි ගමනක්
    දෙනුවන් කෑමොර දෙන මහ සාමෙට අකැපවූ
    හදවත් තුල අදටත් සාගිනි මත පෙලූ දේශය ගොඩ කෙරූ
    කිරි ගැලුම්වල ගෙවීගිය කාලය මත තම ධ්‍යානය නිදි කෙරූ
    හිතෙ තැලුම්වල මනුසංතාපය ගැන ලියු ගී පද කියවපූ
    මහ කෙරුම් කල...
    හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු
    තව කෙනෙක් හිනැහුනා මගෙ බැඳුණු
    එකෙක් කරපිටින් තව එකෙක් හැදුණු
    මිටින්හළ කුරුල්ලෙකි මගෙ මනදු
    ඉතින් පරපුරක් ගැන හිතින් හඬදූ
    බතින් මගෙ රටෙ එක එකා හැදුණු
    ගතින් හැඩි දැඩි සමහරක් ළදරූ
    ඉතින් උඹ එළාගනින් රට පැදුරූ
    හිත කපන කපන තැනින් නිති වැඩුනා
    හිත තලපු තලපු තැනින් මන බැඳුණා
    වත වැඩිම මිළට තියාගත් මැතිඳා
    ඉරි කපලා දුවන අසු ගත් බැවිනා
    කන්පෙති සොලවා ගත්තා දැකලා ඒ ගිජිඳා
    පොඩි හෙන්ඩුවෙන් ඇන්නා නිළයටම ගොව්වා
    රිදුණද තම තරම නොදත්ත එඩිනා
    ගිගුම් මැද මහ පොළොවෙ ඇදන් වැටුණා
    කටින් කට ගියා රටේ අනුවණ බස්
    හිතින් වෙලා ඝන සමා වැදි බස්
    තව කෙනෙක් ළඟ ඇලවුණා හිත්
    තමාගැන හොයාගන්න වෙලා මිස්
    වැව්කටු තොල් දැන්ද ගලවන්න ඕනා
    කැපූ කැලෑ දැන්ද වවාගන්න ඕනා
    හති නිසා නිදි ලබා ගන්න ඕනා
    මට මගෙ රට බලාගන්න ඕනා
    Boy
    හුඟ දෙනෙක් පරවුනා ලඟ මැදුරු
    තව කෙනෙක් හිනැහුනා මගෙ බැඳුණු
    එකෙක් කරපිටින් තව එකෙක් හැදුණු
    මිටින්හළ කුරුල්ලෙකි මගෙ මනදු
    ඉතින් පරපුරක් ගැන හිතින් හඬදූ
    බතින් මගෙ රටෙ එක එකා හැදුණු
    ගතින් හැඩි දැඩි සමහරක් ළදරූ
    ඉතින් උඹ එළාගනින් රට පැදුරූ
    -Master D-

  • @ravishanruwan587
    @ravishanruwan587 4 ปีที่แล้ว +23

    අඩො youtube අවොත් අනිවා එක පාරක් අහලා යන්නේ මේ song එක ෆට්ට mastr d

  • @gimanthanirmal6656
    @gimanthanirmal6656 ปีที่แล้ว +13

    Release වෙලා අවුරුදු 3ක් ඒත් අහන අහන හැමපාරකම පලවෙනි පාර අහනකොට දැනුන feeling එක ඒ විදියටම දැනෙනවා 😌❤ Master D ❤️

  • @yjvlog577
    @yjvlog577 4 ปีที่แล้ว +168

    Master d Lyrics වලින් ගහන ගේම මරු කියල හිතෙ උන් like කරාම්🤙🤙🤙🤙🤙

  • @pasinduabe
    @pasinduabe 4 ปีที่แล้ว +774

    වැඩිහිටියෙක් එක්ක බයනැතුව අහන්න පුලුවන්!!!!🧡💚

    • @dlchamupathi
      @dlchamupathi 4 ปีที่แล้ว +10

      සිරාම...

    • @discoverypitter7484
      @discoverypitter7484 3 ปีที่แล้ว +4

      ඇත්ත❤️🔥

    • @kaviduprabath4477
      @kaviduprabath4477 3 ปีที่แล้ว +5

      PattA aaa.. ☠☠☠☠☠☠

    • @Raptor20945
      @Raptor20945 3 ปีที่แล้ว +5

      Sira

    • @diduladesilva787
      @diduladesilva787 3 ปีที่แล้ว +15

      සිරා. කාර් එකේ අම්මා එක්ක අහුවේ 😅😅😅😂😂😂

  • @dumii_ya
    @dumii_ya 4 ปีที่แล้ว +135

    අඩෝ පට්ට සුපිරි කියල කමෙන්ට් කරන උංට කියන්නෙ . මචංල මේවා ශෙයා කරල ලංකාවෙ audience එකට ගෙනියමු. ලංකාවෙ audience එකට මේවා ගෙනියන්න ඕනෙ! ඒක කරන්න පුලුවන් අපිටම තමයි❤️

  • @duminduchamikara574
    @duminduchamikara574 2 ปีที่แล้ว +18

    දෙනුවන් කෑමොර දෙන මහ සාමෙට අකැපවූ
    ඒ කෑල්ල තමයි ලස්සනම♥️🥺

  • @mindfulness.lk1
    @mindfulness.lk1 9 หลายเดือนก่อน +3

    කලාව කියන එක හරිම ලස්සන දෙයක්. රැප් කියන එක ලංකාවට ආවේ හරි වෙනස් විදිහට. හැබැයි මේ රැප් එක ඇතුලේ තියන අදහස් පිළිබඳව පැය ගානක් විචාර කරන්න පුලුවන්. මේකට comment එකක් දාන්න හිතුවෙ ඒකයි. ලස්සන නිර්මාණයක් Master D අයියේ. ඒ වචන ඇතුලේ තියෙන්නේ පැහැදිලි දර්ශනයක්. සියල්ල සාර්ථක වේවා. රැප් කලාව තුළත් මේ වගේ ලස්සන අර්ථවත් නිර්මාණ බිහිවේවා ❤️

  • @ravindranimalawansha652
    @ravindranimalawansha652 4 ปีที่แล้ว +101

    ලංකාවේ Kendrick Lamar 🖤
    අද කාලේ සිංදුවලවත් නැති බර සැර වදන් දැක්කෙ උඹෙ රැපෙන් 🤘🔥

    • @rucheeification4945
      @rucheeification4945 4 ปีที่แล้ว +3

      well said!!

    • @nayanapriyanthi4624
      @nayanapriyanthi4624 4 ปีที่แล้ว +4

      Ekenma bro aniwa dawasaka Kendrick Lamar ekka hari J.Cole ekka hari track ekak karanna ona Master D

  • @Musicvevosl
    @Musicvevosl 4 ปีที่แล้ว +46

    Master D හොදයි, පට්ට කියන එක ඇත්තටම හොදයි මචංලා.. ඒ වගේම මේවගේ ලිංක් ෆේස්බුක් ඒකේ ඒහෙම Share කරලා සෆ් ඒකක් දෙමු හැමෝම.. මේවා Trending යවන්න ඔනි.. තවම මිනිස්සු මේවා ගැන වැඩිය දන්නේ නෑ.. VIni Production වගේ දවසක කඩාගෙන උඩට එයි මාස්ටර්ත් .. මොකද හොද දේවල් උඩට ගන්න පුළුවන් අපිටම තමයි බං.. ආදරෙයි මාස්ටර්..

  • @dileep_prasad
    @dileep_prasad 4 ปีที่แล้ว +269

    උබේ රැපක් එක පාරින් තේරුන් ගන්න නම් සන්නස්ගල වත් ගේන්න වෙනවා😎 3න් පාරක් වගේ ඇහුවා දැන්❤

    • @PubuduSDG
      @PubuduSDG 4 ปีที่แล้ว +14

      මට තාම තේරෙන් නෑ කියපන්කෝ හරියට 🙄

    • @slpi3615
      @slpi3615 4 ปีที่แล้ว +9

      උබට මීටර් උන දේ කියහං බලන්න🙂

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 4 ปีที่แล้ว

      @@slpi3615 sinibola rap eka ahuwada yalu?

    • @avishkadilranga2116
      @avishkadilranga2116 3 ปีที่แล้ว +5

      සන්නස්ගල මොන පො..ක්ද බං

    • @dileep_prasad
      @dileep_prasad 3 ปีที่แล้ว +7

      @@avishkadilranga2116 උබට සිංහල තේරෙනවද සන්නස්ගලට වඩා😂

  • @Madhubashana
    @Madhubashana 3 ปีที่แล้ว +93

    මාස්ටර් තමයි හොදම රැපර් කියන අය මේ පැත්තට♥✋

  • @shaunfernando1349
    @shaunfernando1349 3 ปีที่แล้ว +10

    ආයෙත් නෑ කෙලින්ම ජාතිකාභිමානය වඩවන රැප් වීඩියෝ එකක් . The best and my all time favourite video 🔥😎 ♥️. සිංදුවත් පට්ට , බේස් ඊටත් වඩා පට්ට .

  • @DavidLuchow
    @DavidLuchow 4 ปีที่แล้ว +136

    @Master D වැඩක් කරොත් 🔥💥💥💥තමා ඉතින් 🔥💥🙌

    • @ShanakaJayasekara
      @ShanakaJayasekara 4 ปีที่แล้ว +2

      David Luchow oyage job eka niyameta karala tiyenawa master D wagema ❤️🙏

    • @sagarikasemasinghe6198
      @sagarikasemasinghe6198 4 ปีที่แล้ว +1

      gindara

    • @DavidLuchow
      @DavidLuchow 4 ปีที่แล้ว +1

      @@ShanakaJayasekara thank you 🙌🙏🔥

    • @DavidLuchow
      @DavidLuchow 4 ปีที่แล้ว

      @@sagarikasemasinghe6198 thank you 🔥🙏

    • @asithachathuranga4269
      @asithachathuranga4269 4 ปีที่แล้ว +1

      @@ShanakaJayasekara aniwarenmaaa

  • @yashodhanayanaharamendis1202
    @yashodhanayanaharamendis1202 4 ปีที่แล้ว +42

    මාසයක් වෙන්නේ නෑ මේක මුලින්ම අහලා.සින්දුවක් අහන්න ඕන කියලා හිතුනොත් මුලින්ම හිතෙන්නෙ මේක😍තේරුමක් නම් තේරෙන්නෙ නෑ.ඒ උනාට අහන් ඉන්න පට්ටම ආසය්

  • @DilminPerera
    @DilminPerera 4 ปีที่แล้ว +82

    Unique stuff Master D. Love your style

    • @shehandananjana1356
      @shehandananjana1356 4 ปีที่แล้ว

      im not big fan of sinhala rap but here MasterD has been really amazing

  • @dasunindunil8897
    @dasunindunil8897 4 ปีที่แล้ว +55

    1M ගැහුවා මට නම් මාර හැපි.🍾
    (deep meaning💫😇)
    වදන් නම් ආයේ ඉතින් සිංහල සාහිත්‍යයෙන්ම, ආදරෙයි
    MasterD🙏🏽🤙🏾❤️☄️

  • @tharusha4501
    @tharusha4501 2 ปีที่แล้ว +5

    ලස්සන අදහස් මම කැමති මේ වගේ අයට. ජයවේවා.තවත් මේවගේ එකක් ඔෝනෙ.👍🏻👍🏻

  • @ashiyasl5045
    @ashiyasl5045 4 ปีที่แล้ว +52

    එකෙක් කර පිටින් තව එකෙක් හැදුනු ❤️

  • @dhananjayasemasinghe1230
    @dhananjayasemasinghe1230 4 ปีที่แล้ว +57

    සිංහල රැප් කියන්නෙ මෙව්වට තමා. නිකං කුනුහරුප හලන ඒව නෙවෙ රැප් කියන්නෙ. දවසක මාස්ටර් රැප් ගෙනෙයි හැමෝම ආදරය කරන තැනකට ❤️🙏🍃

    • @pool3746
      @pool3746 4 ปีที่แล้ว +4

      Kunuhrapa neme e okkoma rap pakyo . Ethkota pita rata kochchara kunuharapa da rap pala modamusalaya

    • @dumindu2488
      @dumindu2488 3 ปีที่แล้ว +1

      @@pool3746 rhyme wenna wachanayak nathi unama kunuharapa danwa thmai😏

  • @Wagmee
    @Wagmee 4 ปีที่แล้ว +56

    Masterrr

  • @Akila.officia01
    @Akila.officia01 7 หลายเดือนก่อน +2

    Rap master.. ❤ ඇවිදින පුස්තකාලය(බර අවිය)😾❤

  • @dineshdewanarayana7815
    @dineshdewanarayana7815 2 ปีที่แล้ว +3

    ඇත්තටම අයියේ පට්ට දේශපාලනය ඉතිහාසය ජීවිත උපදේශන සියල්ලම එකට කියන මෑත කාලීන රැප් ඉතිහාසයයේ අපි අහන වටිනාම අර්ථවාදීතම දෙබස් සහ ගීත කතාවයි මේ උනුසුම් සුභ පැතුම්
    අයියේ පට්ටමයි ඈඈඈඈඈ

  • @ලිංඩාබෝයි
    @ලිංඩාබෝයි 4 ปีที่แล้ว +23

    කොච්චර බැලුවත්,ඇහුවත් එපා වෙන්නෙ නැති අහපු එකම රැප් එක😘 එක මරූ ආදරෙයි 😍 congratulations

  • @hirunimudannayake9873
    @hirunimudannayake9873 4 ปีที่แล้ว +39

    වදන් නම් MasterD. 💥
    Rap අහන්නෙ නෑ. ඒත් වදන් අහන්ඩම ඔයාගෙ සේරම ඇහුව.
    කතාව කීදෙනෙක් තේරුම් ගනීද දන්නෙ නෑ. කවියො මිනිස්සු වෙනස්කරා කියනවා. මේ rappersලගෙ season එක bro . ජය!

    • @PubuduSDG
      @PubuduSDG 4 ปีที่แล้ว +1

      උබට කතාව තේරෙනවනම් කියලා දියන්කෝ...

    • @Mr_NoobPlay
      @Mr_NoobPlay 4 ปีที่แล้ว

      @@PubuduSDG ow

    • @PubuduSDG
      @PubuduSDG 4 ปีที่แล้ว

      Mokak ගැනද මේකේ කියන්නේ?

    • @Mr_NoobPlay
      @Mr_NoobPlay 4 ปีที่แล้ว +1

      @@PubuduSDG mama dannneth na bn hamoma dnnwalu ekek kyanneth na hodta bannlu😂😂😂

  • @malithlakshan1902
    @malithlakshan1902 4 ปีที่แล้ว +42

    Spotify පැත්තටත් දාන්න ඕන...... 👍🏻♥️
    Animation පට්ට 🤘🏻

    • @xn3287
      @xn3287 4 ปีที่แล้ว

      Ganadura ehema spotify nah ned bn

  • @dinuka_ij
    @dinuka_ij 9 หลายเดือนก่อน +6

    1:01 අතින් මිරිකාගත්තා අනෙකාගෙ පොඩි හිසෙ ගස්,
    වතින් සරසාගත්තා රටින් ගෙනා පිටිකල පස්,
    මතින් ගලවාගත්තා විසිකල මන බැදි බස්,
    හිතින් දරනා ඇත්ත මගෙ කවි උබෙ හිතෙ වස්.....💀

  • @edmtom1728
    @edmtom1728 3 ปีที่แล้ว +5

    කුනුහරප නැති සුපිරි රැපක්.බය නැතුව සද්දෙ දාලා අහන්න පුලුවන්.master d තවත් මේ වගේ රැප් ඕන.

  • @hipking5192
    @hipking5192 4 ปีที่แล้ว +26

    දෙසවන් සනසන මී පැනි සුව වදන්
    පද අතරේ සිරවුනු රැප් දනන්
    පොත පත අරන්....අරුතක් සොයාන්......
    මාස්ටර් එනකන් අපි ඉන්නෙ පැල් බැඳන්
    ❤️.....Master d...❤️

  • @shehandilushan8583
    @shehandilushan8583 4 ปีที่แล้ว +33

    Master D රැප් එක වගේම අපේ Thison අයියගෙ animation සුපිරි 👊👍

  • @norigrace111
    @norigrace111 4 ปีที่แล้ว +51

    සංස්ථිතිය හා තාක්ෂණය අතර ගැටුම🔥💯

  • @geethalgimantha7978
    @geethalgimantha7978 2 ปีที่แล้ว +7

    Animation එකේ action නම් මරු රැප් එකටම යනව🤙

  • @JanithRupasingha-uq1yb
    @JanithRupasingha-uq1yb 4 หลายเดือนก่อน +3

    සිංහල රැප් පුස්තකාලය....:- Master D ♥️🥵

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 ปีที่แล้ว +14

    Brother master d උබට අපි ආදරේ කරන්නේ මෙන්න මේ වගේ තේරුමක් තියෙන කුනුහර්ප නැති ලස්සන රැප් අපට දෙන හින්දා මට නම් උබ පට්ට වැඩ්ඩෙක් brother ❤ from dubai.. bs

  • @prasadniroshan2577
    @prasadniroshan2577 4 ปีที่แล้ว +15

    රැපනම් ඉතින් ආයේ දෙකක් නෑ හොද බාස්... animation එකෙනම් වෙනම අදහසක් අරන් තියෙනවා .... මහින්දාගමනයත් , අබ කැලෙත්, මුවත්,තිස්ස, දුනු ඊතල, ඔක්කොමත් තියෙනවා.. මාස්ටර් D ගේ මූනත් මට පේනවා .... බලමු තව ටිකක් බලලා තේරුම් ගන්නම්... මං හොයන්නේ වචන වල තේරුම් නෙවේ මේකේ පෙන්නලා හංගන ඇත්ත කතාව... ජය ශ්‍රී මාස්ටර් ....

    • @minerwa5812
      @minerwa5812 4 หลายเดือนก่อน

      mchn mta meke theruma kiypn

  • @VimukthiKeashawakumarasiri
    @VimukthiKeashawakumarasiri 4 ปีที่แล้ว +12

    Lyrics,තනුව, video එක,voice එක ඔක්කොම මරු..🙏🙏❤

  • @geethmalgoonathilake2019
    @geethmalgoonathilake2019 3 ปีที่แล้ว +12

    Best lyrics so far❣️ concept කොහෙන් එනවද කියල හිතගන්න බැරි

  • @maliduwa
    @maliduwa ปีที่แล้ว +3

    Awesome brother. Keep it up.wiz u great future 🙏🤗

  • @අන්දරේ-ඤ2ළ
    @අන්දරේ-ඤ2ළ 4 ปีที่แล้ว +152

    Notification එක ආපු ගමන් බලන්න ආපු උන් කෝ🙈

  • @eziogaming4606
    @eziogaming4606 4 ปีที่แล้ว +20

    Lyrics නම් සුපිරිම 😍 කියන්න වචන නෑ. ආදරෙයි master ❤️

  • @DifferentThinker
    @DifferentThinker 4 ปีที่แล้ว +18

    ඒ නොටිෆිකේශන් එක දැක්කම ආව සතුට.....❤️❤️❤️❤️ මාස්ටර්

  • @nishandhananjaya2473
    @nishandhananjaya2473 3 ปีที่แล้ว +98

    පිට සක්වල ජීවියෙක් දාල මේ හද්පු video එක, එසේ මෙසේ concept එකක් වෙන්න බෑ....
    මේකෙ මොකක් හරි real meaning එකක් තියෙන්න ඕන...
    මේකෙ ඇත්ත නැත්ත මොකද්ද....❤😎

    • @nuwandassanayaka899
      @nuwandassanayaka899 3 ปีที่แล้ว +18

      ඔය පර දේසක්කාරයෙක්. මාස්ටර් අන්තිම වෙනකල් සීරුවෙන් බලන් ඉදලා බැරිම තැන තමා මතුරන්ඩ ගන්නෙ🙏

    • @CM2099Rap
      @CM2099Rap 3 ปีที่แล้ว +2

      රාවනා 😁😁😁😁

    • @sadulkapieris9732
      @sadulkapieris9732 2 ปีที่แล้ว +4

      පිට සක්වලින් අදහස් වෙන්නෙ පර දේශ විතරක් නෙවෙයි පිටසක්වල ආවත් අපේ මුතුන් මිත්තො ඒකටත් ඔට්ටු වෙලා හිටියා වගේ අදහසක්

    • @pasindudilshan5971
      @pasindudilshan5971 2 ปีที่แล้ว

      දැනගත්තොත් මටත් කියන්න😍

    • @yasithisurantha6268
      @yasithisurantha6268 2 ปีที่แล้ว +2

      මටනං තේරුණේ මේකෙ පිටසක්වලයගෙන් අදහස් කරන්නෙ කාලිංග මාග ආක්‍රමණය. ඒ ආක්‍රමණය පරාජය කලානෙ කොහොම හරි. ඊට පස්සෙ පෙන්නන්නෙ ඉන්දියාව අපිව ධර්මයෙන් ආක්‍රමණය කරපු එක..

  • @sandarurathnayaka2677
    @sandarurathnayaka2677 4 ปีที่แล้ว +4

    Visual concept එක මාරයි❤️ අතීතය අභිරහසක්❤️

  • @dulshantharaka5512
    @dulshantharaka5512 4 ปีที่แล้ว +7

    මාස්ටර් කියුවොත් ඉතිම් 🔥 ගින්දර තමා. Good job mater needs more songs. 💯💪🏽

  • @youngpvg
    @youngpvg 4 ปีที่แล้ว +25

    විනාඩියක් පරක්කු වුණා මාස්ටර්...
    ඒ චෙද්දිත් 100ක් බලලා...

  • @wrudanapurnima9356
    @wrudanapurnima9356 4 ปีที่แล้ว +4

    මේක අහද්දි.. වෙනම ලෝකෙකට යනවා..😍😍 මෙතෙක් අහපු පට්ටම සින්දුවක්.. මෙවා තමා නියම සිංහල රැප්.. මාස්ටර් තමා යකා ගේමේ.. ජය වේවා.. මේවගේ තව ඕන... ඇනිමේෂන් එකත් මරු

  • @M-House-dx2we
    @M-House-dx2we ปีที่แล้ว +3

    සුපිරිම සුපිරි

  • @pubududilhara3924
    @pubududilhara3924 3 ปีที่แล้ว +33

    සිංහල Rap නම් Master D , Ravi Jay ❤

    • @adhithelyricist
      @adhithelyricist 3 ปีที่แล้ว +3

      ඒකඟයි සගෝ 😋♥️

    • @Pixalriffs
      @Pixalriffs 6 หลายเดือนก่อน

      සිරා❤❤❤

  • @harshana8157
    @harshana8157 4 ปีที่แล้ว +21

    ඒක පහර❤️❤️මාස්ටර් D එකක් බලන් හිටපු කටිටිය කෝ

  • @uvinduadeesha4334
    @uvinduadeesha4334 4 ปีที่แล้ว +8

    මාස්ටර්, more than 5000 times i listen this song. ඒ කාලෙ වගේමයි තාමත්. බීට් එකක්වත් හදාගන්න බැරි පගර නැට්ටො රැප් කෑවට දන්න උන් දන්නව මොකක්ද රැප කියල. අදරෙයි.. මාස්ටර් D❤

    • @explorebynethuwa7644
      @explorebynethuwa7644 4 ปีที่แล้ว

      Uvindu Adeesha 3:48=228 seconds .. 228*5000= තප්පර එකොලොස්ලක්ශහතලිස්දාහක්(1,140,000) ..1,140,000/60*60= පැය 316 ...316/24=13 ..උබ මේක දවස් දහතුනක් අහලා හුත්තෝ..මේවයෙම ඉන්නෙපා ඔය කලු කොටුවෙන් එලියෙත් පොඩි පොඩි ආතල් තියෙනවා ජීවිතේද මොකක්ද කියලා හුත්තක් !මං දන්නෙත් නැහැ මාත් මේ කැල් එකෙ ඉන්නෙ

    • @Sathuja_Nimsara
      @Sathuja_Nimsara ปีที่แล้ว

      😌❤️

  • @mithulwijerathne2759
    @mithulwijerathne2759 4 ปีที่แล้ว +26

    කැරපොත්තා ප්‍රඩකිෂන්.. පිස්සුවක් ඒක. Anime එකකට දෙවැනි නෑ.. master D ගෙ රැප ගැන කතා තරන්න දෙයක් නෑ කවදත් ❤ තව උඩට යන්න ජය ❤😍🙏

    • @anjanageethanga3335
      @anjanageethanga3335 3 ปีที่แล้ว

      සිංහල දන්න කොල්ලෙක් රැප් කරපුවාම .....😍😍

  • @sanjeewaprasad6664
    @sanjeewaprasad6664 3 ปีที่แล้ว +1

    අඩේ සබ්ස්ක්‍රයිම් 100k ගහල. 😍 congratulations bro. අායෙ එකක් දාද්දි තේරමත් යටින් දන්න. සිය වතාවකට වඩා අහලත් තාම හිතා ගන්න බැ හරියටම මොකක් ගැනද කියන්නෙ කියල.

  • @chathugirl-y1m
    @chathugirl-y1m 3 ปีที่แล้ว +1

    අදහස් ටික ft bro
    ❤good luck

  • @Kushilamadusanka02
    @Kushilamadusanka02 4 ปีที่แล้ว +6

    ❤️❤️❤️ master d. master d ge hama rapak ma wage ahala thiyena kattiya ko balanna👍👍👍

  • @avishkamadushan1136
    @avishkamadushan1136 4 ปีที่แล้ว +12

    පට්ට 🔥 තේරැමක් තියේන රැපක්😍

  • @dragonshadow893
    @dragonshadow893 4 ปีที่แล้ว +11

    Masterge rap wala arthaya therum ganna amarui godak unta..song ekath ekka podi pehedili kireemmakuth description eke dammanam watinawa..adarei master d

  • @lionsshekels3305
    @lionsshekels3305 4 ปีที่แล้ว +2

    Sathutui mewage hodata sinhala danna kollo inna eka gena ada sinhala minissu sinahala dannet na kiyannat lejjai supiri kolle master D aiya

  • @PantherTattoo95
    @PantherTattoo95 3 ปีที่แล้ว +3

    කොච්චර අහුවත් එපා වෙන්නැති අමුතුලොකයක් එක්ක වචනෙන් වචනෙ තෙරුම් යද්දි master-D තමයි සිංහල rap කලාවට වෙනස් style එකක් එක්කම
    වටිනාකමක් ගෙනත් තියෙන්නෙ.

  • @imeshaheshan899
    @imeshaheshan899 4 ปีที่แล้ว +11

    අම්මො animation එකත් සුපිරි ආ..රැපත් පහර❤🔥

  • @sinhaladubbing-2438
    @sinhaladubbing-2438 4 ปีที่แล้ว +22

    එකෙක්වත් මේකෙ තේරුම දන්නැද්ද කොහෙද. වචන වලට කමෙන්ට් කරලා වගේ මරු කියලා.දන්න උනුත් කල්පනා කරලා බලන්නලු කියන්න ලැජ්ජද දන්නෑ😣

  • @udyan_kattaa
    @udyan_kattaa 4 ปีที่แล้ว +5

    මං දකින ලංකාවේ හොඳම ලිරික්ස් ලියන රැපා.. මාස්ටර් ❤❤❤ ජයවේවා !

  • @prasadgunasekara9160
    @prasadgunasekara9160 3 ปีที่แล้ว +12

    නියම නිර්මානයක්. කියන්න වචන නැ. මේකේ අර්ථය මොකක් වෙන්න පුළුවන්ද.?

  • @malinduchamath2882
    @malinduchamath2882 3 ปีที่แล้ว +48

    1.4M වලින් පස්සෙ අහන්නෙ කවුද

  • @sheroofficial7321
    @sheroofficial7321 4 ปีที่แล้ว +25

    කිසි දෙයක් කියන්න ඕන නෑ❤️මීට වඩා හොදට රැප් කරන රැපර් කෙනෙක් නෑ ❤️ Drill-Team ලගෙන් පස්සෙ දැක්ක , ආකර්ෂණීයම රැප්ස් තියෙන්නෙ Masටර්-D

  • @cami3402
    @cami3402 4 ปีที่แล้ว +17

    Slowly but steadily getting addicted to your music. Plz produce more.🔥

  • @janithweerasinghee
    @janithweerasinghee 4 ปีที่แล้ว +6

    පිස්සුවක් තමා හොදේ @MasterD 😍🇱🇰❤️💪🏻
    Lyrics පට්ට ඕයි 🥺🥺😍👆🏻

  • @Pethumkularathna-ng1zp
    @Pethumkularathna-ng1zp 8 หลายเดือนก่อน +1

    සුපිරියක් bor😊😊❤❤

  • @kavishkagimhana1814
    @kavishkagimhana1814 9 หลายเดือนก่อน +3

    Next level uttoooooo❤

  • @lifeart7577
    @lifeart7577 4 ปีที่แล้ว +6

    කාලෙට හරියන්න හරියටම දානකොට ඉතිං ආතල් අයියේ... ❤️❤️ දහමයියා.. ආදරෙයි...

  • @kavindudulanjaya1412
    @kavindudulanjaya1412 4 ปีที่แล้ว +11

    කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ 😁❤️

  • @hashanboss45
    @hashanboss45 4 ปีที่แล้ว +73

    විදේශ ආක්‍රමණ වලින් ලංකාවට වෙච්ච සුබ/අසුබ,ගුන/අගුන දෙවල් ලංකාවට බලපාපු විදිහ උබේ කෝණෙන් දැකපු විදිහ ගැනද මේ Master ❤️?

    • @ashinthya4785
      @ashinthya4785 4 ปีที่แล้ว +8

      අර පිටසක්වලයා
      ලොරෙන්සෝ ද අලමේදා ද? කොහේද

    • @yasasrandika5005
      @yasasrandika5005 3 ปีที่แล้ว +1

      @@ashinthya4785 දැන්නම්.පේන්නේ චීනා , ඇමරිකන් කාරයා ගැන කියල වගේ

  • @rusiruthamoda4595
    @rusiruthamoda4595 3 หลายเดือนก่อน +1

    අදත්
    ඉදිරි අනාගතයේදීත් අහන...
    Master D 💛🍃...

  • @SureshGamage-iu3lz
    @SureshGamage-iu3lz ปีที่แล้ว +2

    අපේ ගැම්ම❣️ 💪

  • @ch3mx486
    @ch3mx486 4 ปีที่แล้ว +45

    ඇනිමේෂන් එකේ වෙනමම සිද්දියක්...
    ඒක පාර..හොදට බැලුවොත් ඒකෙ කතාව වෙනම ආතල් එකක්

    • @Simple98527
      @Simple98527 4 ปีที่แล้ว

      @@Mr_NoobPlay ayyo aye hodata song eka ahala balanna video eka

    • @mzonerz
      @mzonerz 4 ปีที่แล้ว

      කියන්න බලන්න මම හරිද බලන්න

    • @PubuduSDG
      @PubuduSDG 4 ปีที่แล้ว +1

      ඔක්කොටම කලින් කියපන් උබට මේ කියන දේ තේරෙනවද කියලා

    • @Simple98527
      @Simple98527 4 ปีที่แล้ว

      @@PubuduSDG kagenda ahanne oya

    • @Simple98527
      @Simple98527 4 ปีที่แล้ว

      @@mzonerz lesi poddak hithanna

  • @tomjerry241
    @tomjerry241 4 ปีที่แล้ว +14

    වීව්ස් නම් වැඩිය එන එකක් නෑ..මොකද ලංකාවෙ ඕඩියන්ස් එකට මල්සිංදු විසබීජෙ ඇතුල් වෙලා තියෙන්නෙ...ඒත් දන්නො දන්නව...මාස්ටර්ගෙ ආර්ට් වර්ක් එකෙන් ..කොලිටිය දැනගන්න පුලුවන්...මාස්ටර් සුප්ප වැඩ්ඩෙක්...හොදම රැප්‍ර් එයා මෙයා කියල කියන්න බෑ මොකදඑක එක්කෙනාගෙ ස්ටයිල්ස් වෙනස්..නමුත්..රැප් කියන දෙයින් සංස්කෘතිය විනාස වෙනව කියල කියන උන්ට..මේව පෙන්නපන්..ඉතකොට සද්ද නෑ😂..සුපිරි වැඩක් මාස්ටර්.. - මෙයට Hardcore Fan කෙනෙක්😍

  • @mohamedminaz692
    @mohamedminaz692 3 ปีที่แล้ว +12

    ඇහෙන වචනයක් පාසා ලාංකිකත්වය හදවතටම වදිනවා 🇱🇰🔥

  • @tharusharuvinda8736
    @tharusharuvinda8736 3 ปีที่แล้ว +1

    මාස්ටර් ගෙ හොදම එක මේක අනික් ඒවත් නරකයි කියනවා නෙවෙයි Bro මේක වාසී මනෝ පාරක් ගහතැහැකි ලෙසටම 😙😍

  • @alokavidu939
    @alokavidu939 2 หลายเดือนก่อน +1

    තාමත් fav එකක් ❤ 2024