රහතන් වහන්සේ නමක් ධ්‍යානයකට සමවැදී පොළොවෙන් සෘධි වෙයි|මෙය දකින්න මහා පිනක් තියෙන්න ඕන|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 700

  • @akilaliyanage9931
    @akilaliyanage9931 2 หลายเดือนก่อน +5

    Sadu sadu මටද ධර්මය අවබෝධ වීම පිණිස මේ පින හේතු වේවා🙏🙏🙏🙏🙏🙏

  • @dinuhansadi2154
    @dinuhansadi2154 ปีที่แล้ว +9

    සාදු සාදු මාගේ නමස්කාරය වේවා!!

  • @jagaththennakoon2726
    @jagaththennakoon2726 ปีที่แล้ว +2

    Sadu sadu sadu budusaranai budusaranai budusaranai

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +92

    සාදු සාදු සාදු නමස්කාර වේවා! උන්වහන්සේගේ අති දුර්ලභ වූ ප්‍රාතිහාර්ය මෙසේ අපටද දැක බලා ගැනීමට අවස්ථාව සලසා දුන් ගරුතර ස්වාමීන් වහන්සේට අනන්ත අප්‍රමාණ පිනක් කුසල් සම්භාරයක් අත්වේවා!

    • @wasanthakumaraaneygoonarat6993
      @wasanthakumaraaneygoonarat6993 ปีที่แล้ว +3

      Aney mehema Gonnu relak, kavadada nivan dakinney//

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 ปีที่แล้ว +3

      ​​@@wasanthakumaraaneygoonarat6993ඔයා නිවන් දැක්කද?මොකක්ද මාර්ගඵලය?

    • @jalsjalsylant875
      @jalsjalsylant875 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🌹❤️❤️❤️🌹🌹🙏🙏🙏🙏🙏🙏

    • @randikatharagani9226
      @randikatharagani9226 ปีที่แล้ว +1

      0

    • @senavirathna9773
      @senavirathna9773 ปีที่แล้ว

      කොහෙද එහෙම එකක් පෙනුණේ නැහැ .

  • @JayasiriRubasingha-zh2lo
    @JayasiriRubasingha-zh2lo ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා තෙරුවන් සරණයි

  • @tusetuse3853
    @tusetuse3853 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @SamanKumara-km4yh
    @SamanKumara-km4yh 7 หลายเดือนก่อน

    සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට

  • @KusumPerara
    @KusumPerara 6 หลายเดือนก่อน

    මාගේ ලග්නය හා ද්‍යිව අන්කය ගලපා ආශිර්වාද කල විශ්වමාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙම්

  • @dinushalakshika2937
    @dinushalakshika2937 ปีที่แล้ว +3

    බුදුගුන සත්‍යයි බුදුගුන අනන්තයි මාගේ නමස්කාරය සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sumithrakodithuwakku4056
    @sumithrakodithuwakku4056 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු. මටත් හැකි ඉක්මණින් නිවන අවබෝධ වේවා.

    • @hambanthota4608
      @hambanthota4608 ปีที่แล้ว

      මේක නිවන නෙමෙයි .

  • @methulakusal1131
    @methulakusal1131 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @devikarathnaseeli4406
    @devikarathnaseeli4406 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏නමස්කාර වේවා 🙏🙏🙏

    • @NandaniKothalawala-e3y
      @NandaniKothalawala-e3y ปีที่แล้ว

      සාදූ සාදූ සාදූ මා⁣⁣ගේ නමස්කාර ය වේවා .

  • @DilshanMalith-v1c
    @DilshanMalith-v1c 8 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandrikakariyawasam4622
    @chandrikakariyawasam4622 ปีที่แล้ว +9

    බුදුන් වහන්සේ වදාළ පරම පවිත්‍ර සිරි සද්ධර්මය සියලු දෙනාට වැටහේවා !සියලු දෙනා මිත්‍යාවෙන් මිදෙත්වා !මේ ස්වාමීන් වහන්සේටත් ධර්මය අවබෝධ වේවා !රාගක්ඛයෝ නිබ්බානං,ද්වේශක්ඛයෝ නිබ්බානං,මෝහක්ඛයෝ නිබ්බානං ,සුවපත් වේවා!

    • @bhagyaherath9420
      @bhagyaherath9420 ปีที่แล้ว +1

      මෙන්න නියම බෞද්ධයෙක්

    • @කවීෂ
      @කවීෂ ปีที่แล้ว

      අනිවර්යෙන්ම .දර්මයෙ සෙවනැල්ලක්වත් මෙ හිමියන්ට වැටිලා නැති හැඬයි.ඉක්මනින් මනෝ වෛද්‍යවරයෙක් හමුවෙලා ප්‍රතිකාර කරගන්නවෙයි.පව් ඉතිං .සිව්ර දරන්න පින තිබිලත් මැජික් බලබල ,අනාවැකි කියමින්,දෙවියන් පණිවිඩ දෙනවා කිය කිය ඉබාගාතෙ යනවා.භින්නෝන්මාදය සහ ocd කියන රෝග දෙකෙන් බරපතල විදිහට පෙලෙන භික්ෂුවක්

  • @amaragedilrukshi2023
    @amaragedilrukshi2023 23 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @dssobandula2001
    @dssobandula2001 ปีที่แล้ว +2

    බෞද්ධ දර්ශනයයි උතුම්.

  • @LUBLUB-my7sn
    @LUBLUB-my7sn ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි නිරොගි සම්පත් ලැබේවා එ උත්තමයන් වහන්සේට🙏🙏🙏🙏🙏🙏

  • @padminikyriakou6359
    @padminikyriakou6359 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා මෙම උතුම් ප්‍රාතිහාර්ය දැක ගැනීමට සලසා දුන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට බොහොම පින් බොහොම පින්

  • @isharajayalath3291
    @isharajayalath3291 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 ปีที่แล้ว

    සාදු ....සාදු ....සාදු ...ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ බොදු සිත් සතන් පහන් කරලීමට ගන්නා උත්සාහයට මාගේ නමස්කාරය වේවා!මෙවන් දෙයින් දැණෙන බුද්ධාලම්බන ප්‍රීතිය අපමණයි.මෙපින් බෙලෙන් ඔබ වහන්සේටද නිවන බෝදුර නොවේවා!දීර්ඝායුෂ ලැබේවා!

  • @PATHMAILLANGAMGE
    @PATHMAILLANGAMGE ปีที่แล้ว

    සාදු සාදු සාදු ..

  • @raveendraraveendra2806
    @raveendraraveendra2806 ปีที่แล้ว

    Sadu sadu sadu budun wahansege pihita labeewa

  • @danushithapremasiri6257
    @danushithapremasiri6257 ปีที่แล้ว

    සාදු ! සාදු ! සාදු ! ඔබ වහන්සට ස්තූතියි මට මෙම වීඩියෝ එක දකින්නට සැලැස්වීම පිලිබදව. විශ්වයට ස්තූතියි !

  • @kumariabeysinghe1057
    @kumariabeysinghe1057 ปีที่แล้ว

    Saadu saadu saadu බුදු saranai

  • @pushpakumaraalexander7299
    @pushpakumaraalexander7299 ปีที่แล้ว

    සාදු සාදු සාදු,තථාගත බුදු දහම ලෝකයේ අසිරිමත්ම ,ප්‍රඥාවෙන් පමණක් අවබෝධ කරගන්න පුළුවන් දහමක් සිත දියුණු කිරීමෙන් ,අපි සසර තුළ අතරමං වන්නේ අවිද්‍යාවයි තණ්හාවයි නිසයි,විඤ්ඤාණය මායාවක් ,සමථ භාවනාව විදර්ශනා භාවනාව සිත දියුණු කර ගැනීමට මහඟු පිටුවහලක් පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා🙏🙏🙏

  • @sumeerakasun8245
    @sumeerakasun8245 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @Kasun-Fonseka
    @Kasun-Fonseka ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🌼🌼🌼🌼🌼

  • @sumithrakodithuwakku4056
    @sumithrakodithuwakku4056 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට ද පතන බෝධිය කින් උතුම් නිර්වාණය අවබෝධ වේවා, අප දැනුවත් කවන මේ පින් බෙලෙන්. සාදු සාදු සාදු

    • @nishanmuthumala5231
      @nishanmuthumala5231 ปีที่แล้ว

      මොකද්ද පතන බොධියකින් කියන්නෙ

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පාර්ථනා කරන තුන් තාරා බෝධියෙන් එක්තරා බෝධියට පැමිණේ ඒවා මෙවැනි දර්ශන දකින්නට ලැබීම ආශ්චර්යමත්අප ද බොහෝ පින් කර තිබෙනවාසාදු සාදු සාදු🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @DumiduSandaruwan-d5o
    @DumiduSandaruwan-d5o 7 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kumarihadunge4237
    @kumarihadunge4237 ปีที่แล้ว

    Sadu.sadu.sadu sadu.sadu.sadu sadu.sadu.sadu

  • @premajayalath7856
    @premajayalath7856 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏බුදු දහම සත්තයි ඒ සත්‍යානු භාවයෙන් අපිට මෙි සත්‍ය බුදුදහම තව තවත් දෑසින් දැක ගැනිිමට හේතු වාසනා වෙිවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

    • @irenedesilva7176
      @irenedesilva7176 ปีที่แล้ว

      This is called levitating most bhavana nu yogeeing can do this refer ajahn Brahms books

  • @GhjbvHuh
    @GhjbvHuh 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏🙏

  • @hemasudarshani7505
    @hemasudarshani7505 ปีที่แล้ว

    බුදුසරණයි, ලංකාවේ නෙමෙයි ලංකාවේ කොහෙද සුවාමින් වහන්සේ ල

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 ปีที่แล้ว

    සාදු සාදු සාදු .....

  • @renukajayathilake6654
    @renukajayathilake6654 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 මෙවැනි උත්තමයන් වහන්සේලා ලෝක වාසි ජනතාවට මුන ගැසේවා තෙරුවන් සරණයි ❤

  • @PadminiPadmini-j7f
    @PadminiPadmini-j7f ปีที่แล้ว

    Ane Sadu sadu sadu thava thavath rhatun vhansela lakbime bhiveva 🙏🙏🙏🙏🙏🙏

  • @chamarajayavira320
    @chamarajayavira320 ปีที่แล้ว

    🙏🙏🙏
    සාදු සාදු සාදු
    බුදු සරණයි

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය 🙏🙏🙏 බුදු ගුන සත්‍යත්තයි ලොව සත හට සෙත සැදු මම නමදිමි බුදු සාධු 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹පින්වත් ස්වාමින් වහන්සේට සමිමා සමිබුදු සරනයි .....🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💐💐💐💐💐💐

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 ปีที่แล้ว

      අපට..මෙවැනි..දේ..මෙහෙමවත්..පෙන්වීම..පිනක්..නොවේද

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 ปีที่แล้ว

      සාදු
      සාදු

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +1

    🙏🙏🙏ඔබවහන්සේට තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @lakmalguruge3387
    @lakmalguruge3387 ปีที่แล้ว

    Sadu sadu sadu , swameen wahansetath pin unwahanse apita dakinna selessuwata.

  • @Merry-gc8ew
    @Merry-gc8ew 6 หลายเดือนก่อน

    සාදුසාදුසාදු

  • @inokalanka4938
    @inokalanka4938 10 หลายเดือนก่อน

    Sadu sadu

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +32

    මාගේ උතුම් නමස්කාරය වෙිවා පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 සමිමා සමිබුදු සරණයි

    • @MilangaKumara-hg7bb
      @MilangaKumara-hg7bb ปีที่แล้ว

      ඝඝඝඝඝඝජඝජඝජඝජඝජඝජඝජඝජඝජඝජඝජඝඝජඝජඝජඝජඝජඝජඝඝඝජඝජඝඝජඝජඝජඝඝජඝජඝජඝජඝජඝජඝඝජඝජඝඝජඝජඝජඝජඝජඝඝඝඝඝජජඝජඝජඝඝඝඝජඝජඝඝජඝඝජජඝජඝජඝජඝජඝජඝඝඝඝඝඝඝජජජඝඝඝඝඝඝජඝජඝජඝජජඝඝඝඝඝඝජජජඝජඝජඝඝඝජඝජඝජඝඝඝජඝජජඝඝඝජඝජඝජජජඝජඝඝඝඝජඝඝඝජඝඝඝජජඝජඝඝජඝජඝජඝඝඝඝජඝඝජඝජඝඝඝජඝජඝජජජඝඝඝඝඝඝජඝජඝජඝජඝජඝඝජඝඝඝජඝජඝඝජඝජඝජඝජඝජජඝඝජඝඝජඝජඝජඝජජඝජඝජඝජජඝඝජඝඝජඝජජඝජඝඝජඝජඝඝජඝඝජඝඝඝඝජඝජඝජඝජඝජඝජඝජඝඝජඝඝඝජඝඝජඝඝජජජඝජඝජඝඝඝජඝජඝජඝඝඝඝඝඝජඝඝඝඝඝඝඝඝඝඝඝඝඝජඝඝඝඝඝඝජඝඝඝඝඝඝජඝඝඝඝඝජඝඝඝඝඝඝඝජඝඝඝඝඝඝඝජඝඝඝඝඝඝඝඝඝජඝඝඝඝ

    • @ranjaniwa6179
      @ranjaniwa6179 ปีที่แล้ว +1

      ​@@MilangaKumara-hg7bb 😂🎉

  • @shehandilshanka6492
    @shehandilshanka6492 ปีที่แล้ว +3

    තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි ඔබ වහන්සෙට

  • @lakshmigaladeniya13
    @lakshmigaladeniya13 ปีที่แล้ว

    Mage uthum namaskaraya wewa pinwath suwamin wahanseta sadu sadu sadu

  • @somajmsjayasinghe5452
    @somajmsjayasinghe5452 ปีที่แล้ว

    Saduu saduu saduu mage namaskaraya wewa theruwan saranai

  • @indikaperera6754
    @indikaperera6754 ปีที่แล้ว

    ඇයි ඉතිං මේ වීඩියෝ එක කෙලින්ම දැන්මෙ නැත්තේ, මන් මේකේ සම්පූර්ණ වීඩියෝ එක බැලුවා, සාදු සාදු සාදු 🙏

  • @karminikumari.jayawewaobat4073
    @karminikumari.jayawewaobat4073 ปีที่แล้ว +37

    මාගේ උතුම් නමස්කාරයම වේවා මේ පින්වන්ත ස්වාමින් වහන්සේට🙏🙏🙏

    • @UKAUDiOVisual
      @UKAUDiOVisual ปีที่แล้ว

      සාදු සාදු සාදු

    • @kumuduwijerathna7141
      @kumuduwijerathna7141 ปีที่แล้ว

      Deyak idiripath karanawanam panpori nethiwa wiswasa kalaheki akararayata idiripath karanna one pach eda bannethiwa .

    • @MangalikaKalansooriya
      @MangalikaKalansooriya ปีที่แล้ว

      Sadu sadu sadu

    • @uvlog438
      @uvlog438 ปีที่แล้ว

      Nodakin..gobba haththa..gopi wage Moda.. musala haththak loweth naa..Lovi Gareth naa..😢

    • @athapaththuariyadasa6644
      @athapaththuariyadasa6644 ปีที่แล้ว +1

      මෝඩයා ගොඩක් ශ්‍ර්ද්ධවන්තෛ නේ. කපටින්ගේ ඉලක්කය ඔබ තම.

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 ปีที่แล้ว

    Sadu sadu sadu unahansege prathi harayata mage namas karaya vewa budu saranai

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 ปีที่แล้ว

    A.Suwaminwahanseta.mage.Namaskarayawewa

  • @harithasamarasingha639
    @harithasamarasingha639 ปีที่แล้ว

    Budu sarani ape හාමුදුරුවන්ට ..apata budu දහමේ අසිරිමත් dewal වාර්තා karanawata

  • @himalisiriwardana1257
    @himalisiriwardana1257 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @priyankanirmali587
    @priyankanirmali587 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu matath e uththama rathan wansela muna gasewa

  • @utedirisinghe3946
    @utedirisinghe3946 ปีที่แล้ว +102

    මෙම video එක අන්තර්ජාලයෙ තියන පරණ එකක්. සමත භාවනාව විශේෂයෙන් එහි ඇති කසින භාවනා ඉතාමත් ගැබුරින් වඩන යෝගීවරයකුට මෙවැනි ඍධීන් කල හැකි. බොහෝවිට ආත්ම ගන්නාවක අත්දැකීම් ඊට අවශ්‍යයි. සමත භාවනාව තුලින් මෙවැනි ඍධීන් පාන යෝගියා බෞද්ධයකුම විය යුතු නෑ. බුදුන් වහන්සේ මෙවැනි ඍධීන් අගේ කර නැත ස්වාමීන්වහන්ස. බුදුන්වහන්සේ සමත භාවනාව යෝජනා කරන්නේ විදර්ශණා භාවනාවට බාදාවන නීවරන එනම් පංචනීවරන දුරුකර ගැනීම සඳහා පමණයි. ලෝකයාට ඍධීන් (විජ්ජා) පෙන්වීමට නොවේ. සියලු සත්ත්වයෝ විදර්ශණාව තුලින් චතුරාර්ය සත්‍ය අවභෝධ කර සසර දුක් නිමකර ගනිත්වා! ඒ සඳහා පමණක් සමත භාවනාව උපකාර වෙත්වා!

    • @chamilabeyrathna6553
      @chamilabeyrathna6553 ปีที่แล้ว +1

      ❤❤

    • @Pasindu.nimsara
      @Pasindu.nimsara ปีที่แล้ว

      හැබැයි බුදුරජාණන් වහන්සේත් දෙව් මිනිසුන්ගේ සැකය දුරුකරන්න යමාමහ පෙළහළ පෑවා.ඒ වගේ මේ කෙනාගෙ සැකය දුරුකරන්න මේ ස්වාමීන් වහන්සේත් ඍධි පාන්න ඇති.එහෙම නොකලා නම් සමහර විට මේ කෙනා ඍධි බලය කියන්නෙ බොරුවක් කියලා කියාවි.

    • @ranjanranjan47
      @ranjanranjan47 ปีที่แล้ว +1

      ❤true

    • @sumjen-asmrceylonmukbang9043
      @sumjen-asmrceylonmukbang9043 ปีที่แล้ว +4

      Ow thathagathayan wahanse bhikshun wahanselata irdhi prathiharya paama thahanam kala bawayi api ahala thiyenne.

    • @ramyalathagamhewa4563
      @ramyalathagamhewa4563 ปีที่แล้ว

      සාදු සාදුසාදු

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +4

    🙏🙏🙏 උතුම්
    කල්‍යණමිත්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා. 🙏

  • @SeethaKumarihami-mz8wi
    @SeethaKumarihami-mz8wi ปีที่แล้ว

    Budu saranai 🙏 Sadu Sadu Sadu

  • @suwarank9065
    @suwarank9065 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @swarnamohotti5922
    @swarnamohotti5922 ปีที่แล้ว

    Saadu Saadu Saadu Swaminwahanseta Mage Namaskaraya Wewa.

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 ปีที่แล้ว +7

    ඒ භාග්‍යවත් අරහත්වු ශාන්තිනායක සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏
    පිංවත් මහාසංඝරත්නයට මාගේ නමස්කාරයවේවා නිදුක්නීරෝගී ව දීර්ඝායුවේවා 🌼🌼🌼🙏🙏🙏 සාධූ සාධූ සාධූ

  • @nethminimanya
    @nethminimanya ปีที่แล้ว +1

    මාගේ namaskaraya වේවා. ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏 සාදු.. සාදු.. සාදු..

  • @podimanikemanike6371
    @podimanikemanike6371 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @devikadevi9713
    @devikadevi9713 ปีที่แล้ว +1

    මෙවැනි උතුමි දර්ශනය ක් මගේ නෙත් දෙකට බැලීමට සැලසුම් කල ස්වාමින් වහන්සේ ඇතුලු සැම දෙනාට ම තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 ปีที่แล้ว

    Sadu.sadu.sadu
    Namaskara.weva
    Obawahansetath.me.bawayema.uthun.nirwanaya.labeeva

  • @dharmakarawita6159
    @dharmakarawita6159 ปีที่แล้ว +3

    අපගේ බුදුපියාණන් වහන්සේ දෙසු ධර්මය සත්‍යයි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandanibenjamin8025
    @chandanibenjamin8025 ปีที่แล้ว

    සාදු සාදු සාදු මගේ නමස්කාය වේවා

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว

    සාදූ..සාදූ..සාදූ..

  • @danieaviles576
    @danieaviles576 ปีที่แล้ว

    🙇‍♂️🙇‍♂️🙇‍♂️🌺🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🌺sadu sadu

  • @محمداحمد-ك6ن6و
    @محمداحمد-ك6ن6و ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @RaniRani-vm6yj
    @RaniRani-vm6yj ปีที่แล้ว

    Sadu 🙏sadu🙏sadu🙏

  • @dhamayanthdhamayanth5681
    @dhamayanthdhamayanth5681 ปีที่แล้ว +15

    සාදු සාදු අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @ecofriendly2439
    @ecofriendly2439 ปีที่แล้ว +1

    සියලු දෙනා නිර්මල බුදු දහම අවබෝධ කර ගනිත්වා !

  • @chandanihettiarachchi8458
    @chandanihettiarachchi8458 ปีที่แล้ว +4

    සාදු ...සාදු ...සාදු ...මාගේ නමස්කාරය පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @KusumKumari-s2h
    @KusumKumari-s2h 3 หลายเดือนก่อน

    තෙරෑවන්.සරනයි

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 ปีที่แล้ว +27

    තෙරැවන්සරණයි සවාමීන් වහන්ස මෙිි vedeo එක මීට අවුරුදු කිහිපයකට උඩදි මම බැලුව අන්තර් ජාලයෙන්⁣ මෙිි මැජික් කරුවා මෙිි සවාමීන් වහන්සේ සොයාගෙන යනවා සමිිපූර්ණ vedeo එකේ පෙන්වනවා තවත් පර්යේෂණාත්මක vedeo එහෙක තිබුණා ආනාපාන සතිය වඩා ඉහල ධ්‍යන මටිිටම සමවැදිල මනෝමය කයෙන් පිටවි යනව ඔබ වහන්සේ මට හමුවන්න පුළුවන්නමිි මට මෙිි සමිිබන්ධව ගොඩක් විස්තර දිමට පුළුවන් තෙරැවන්සරණයි

  • @sandayasandya159
    @sandayasandya159 ปีที่แล้ว

    නමස්කාරය වේවා.🙏🙏🙏පින්වත්.ස්වාමීන්.වහන්සෙට.මෙවැනි.දුර්ලබවීඩියොවක්
    .අපට.බලන්නසැලැසුවාට 👍 බුදු ගුණ අනන්තයි ශත්‍යයයි 🙏

    • @piyatissaabayagunasekara7107
      @piyatissaabayagunasekara7107 ปีที่แล้ว

      මේක වීඩියෝවක්ද...ආගම දහම කොහොම තේරුම් ගනීවිද

  • @ariyasena9233
    @ariyasena9233 ปีที่แล้ว +3

    මේවා තනිකරම බොරු බුදු දහම විනාස කරන අයෙක් මේ ගැන වහාම පරික්සනයක් කරක්න

    • @thilinadilhara7364
      @thilinadilhara7364 6 หลายเดือนก่อน

      බොරු නෙමේ අපේ පන්සලේ හාමුදුරුවන්ටත් කරන්න පුලුවන්

  • @AnuAnulawathi
    @AnuAnulawathi 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏 Mage names karayewewa

  • @sanjeewacolombage8429
    @sanjeewacolombage8429 ปีที่แล้ว

    සාදු....සාදු......සාදු...🙏🙏🙏

  • @ipntv5687
    @ipntv5687 ปีที่แล้ว +5

    මේ vidio එක කලින් man දැකල තියෙනවා. ඔබ වහන්සේ අනුන්ගේ dyana පෙන්නන්න kalin පුළුවන් නේ ඔබ වහන්සේට pathihara panna හරියට දර්මය දිඋණු කලොත් ඒක පුළුවන් මැජික් නවත්තලa පැවිදි ජිවිතේට ආපු ඔබ වහන්සේ කළ යුත්ත අප්‍රමාදීව කලා nam වටිනවා 🙏🙏

    • @Shirley-Fdo
      @Shirley-Fdo ปีที่แล้ว +2

      එහෙම නො හැකි අය ගේ ජීවිතේ ම ප්රලාපයක්! ආයතන දියුනු කරමින් කාම සුඛල්ලිකානු ජීවිත ගත කරන බොදු පැවිද්දන් බුදු සසුන ට පිළිල වෙති!

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 ปีที่แล้ว +5

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 සාදු සාදු සාදු අපේ හාමුරැවනේ ඔබවහන්සේට් ධම්මගයාව චැනල් එකේ සැමටත් දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි (කුවෙට් මම )

  • @hdhhdhdbbdbd6159
    @hdhhdhdbbdbd6159 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය.වෙිවා

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 ปีที่แล้ว

    sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @sanjayaprasad6165
    @sanjayaprasad6165 ปีที่แล้ว +11

    🙏🙏🙏...සාදූ ..සාදූ ..සාදූ ....අපේ ආර්‍ය්න්වහන්ස..ලංකාවේත් අනුරාධපුරයේ ඉර්දියෙන් අහසින් වඩින ආර්‍ය්න්වහන්සේලා ඉන්නවා. මා දැක තියනවා එවැනි අවස්ථා....🙏🙏🙏

  • @shehanlanka3488
    @shehanlanka3488 3 หลายเดือนก่อน

  • @indikapriyangani5877
    @indikapriyangani5877 9 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි හිමියනි

  • @lalanidesilva2049
    @lalanidesilva2049 ปีที่แล้ว

    Sadu sadu sadu
    Rahatun wahanseta mage namaskaraya wewa.
    Oba wahansetath mage namaskarawewa.
    Theruwan Saranai

  • @pirathippirathip284
    @pirathippirathip284 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඒ හිමිනමට මාගේ නමස්කාරය වේවා බුදු සරණයි 🙏🙏🙏

  • @SamanKumara-dk2pv
    @SamanKumara-dk2pv ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🌺💮🌺💮 තෙරුවන් සරණයි🙏🙏🙏

  • @renukaschneider1185
    @renukaschneider1185 ปีที่แล้ว +1

    තෙරුවන් සරණ යි.ස්වාමීන්වහන්ස.

  • @menikhemali4299
    @menikhemali4299 ปีที่แล้ว +1

    Teruwan sarani ape pinwath hamuduruwanta

  • @kumududisanayake4683
    @kumududisanayake4683 ปีที่แล้ว +1

    සාදු...සාදු...සාදු
    🙏🙏🙏

  • @kondadeniyamadu971
    @kondadeniyamadu971 ปีที่แล้ว +1

    Sadj.sadu.sadu

  • @sheelaaia3634
    @sheelaaia3634 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anushikakularathna1833
    @anushikakularathna1833 ปีที่แล้ว +1

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏🙏උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උතුම් ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏
    සාදු 🌹සාදු 🌹🌹සාදු 🌹🌹🌹
    සාදු 🌹සාදු 🌹🌹සාදු 🌹🌹🌹
    සාදු 🌹සාදු 🌹🌹සාදු 🌹🌹🌹
    🙏🙏🙏🌹❤️🌹උතුම් තෙරුවන් සරණයි 🌹❤️🌹🙏🙏🙏

  • @kelumkelum5565
    @kelumkelum5565 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelsilva3650
    @manelsilva3650 ปีที่แล้ว

    මාගෙ නමස් කාරය වෙිවා සාදු සාදු සාදු ....

  • @nalanithalakubura1294
    @nalanithalakubura1294 ปีที่แล้ว +2

    Sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏