සමාධිමත් භික්ෂුවක් දුටු ලංකාවේ හිටපු ඇමතිවරයෙක් ප්‍රේතයෙක් වී ගත කරන ජිවිතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Thanks For Watching
    සමාධිමත් භික්ෂුවක් දුටු ලංකාවේ හිටපු ඇමතිවරයෙක් ‌ප්‍රේතයෙක් වී ගත කරන ජිවිතය
    ධර්ම දානය - • ධර්ම දානය
    සසර තරණය - • සසර තරණය
    විශ්ව ගවේශණය - • විශ්ව ගවේශණය
    මිලින්ද ප්‍රශ්නය - • මිලින්ද ප්‍රශ්නය
    අටවිසි බුදුවරු - • අටවිසි බුදුවරු
    මමත්වය - • මමත්වය
    අත්භූත බුදු දහම - • අත්භූත බුදු දහම
    ආශ්චර්්‍ය සද්ධර්මය - • ආශ්චර්යවත් සද්ධර්මය
    අභිධර්මය - • අභිධර්මය
    YAKK PRODUCTION
    © Copyright Mattars 2024
    Subscribe to our Channel 🔴 to know the deep Buddhism and Information buried in the History of Sri Lanka Every Day. Then press the bell Icon🔔
    දිනපතා ඔබට ගැඹුරු බුදු දහම සහ ලංකා ඉතිහාසයේ වැළලී යමින් පවතින තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page එකට සම්බන්ධ වන්න - / yakk-production-1362910667196078
    Chakraya නාළිකාවට පිවිසෙන්න - / @chakrayaa
    #Yakk
    #Ravana
    #Sinhala
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Diyasen
    #Abirahas
    #අභිරහස්
    #විශ්මිත
    #රාවණා
    #Buddha
    #Maithri_Buddha
    #මෛත්‍රී_බෝසතාෟණන්
    #BuduRajanan_Wahanse
    #Bana
    #Pirith
    #Budu_Bana
    #Seth_Pirith
    #trending
    #viral
    #viral_video
    #sinhala_Bana
    #Darma_danaya
    #darma_deshana

ความคิดเห็น • 58

  • @dhamma.85
    @dhamma.85 2 วันที่ผ่านมา +8

    ~"සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝ දපනං
    ඒතං බුද්ධාන සාසනං"~
    සාදු සාදු සාදු...!!!
    ජීවිතය, තණ අග පිණි බිදුවක් වැනිය.! අප්‍රමාදීව කුසල් වඩන්න.!
    අප්පමාදේන සම්පාදේත..!!!
    සියලු සත්වයෝ සුවපත් වේවා.!!!
    උතුම් තෙරුවන් සරණයි.!!!

  • @samodhadesilva8907
    @samodhadesilva8907 วันที่ผ่านมา +5

    රාජගිරියේ අරියඤාන ස්වාමීන් වහන්සේගේ දේශනා වල තියෙනවා..ඔය විස්තර..ඒවා අහද්දිත් බයයි...අපි බය වෙන්නම ඕනේ මේ සසරට...වහා වහාම සසර නිමක් දකින්නම පුාර්ඵනා කරන්න ඕනි..🙏🙏🙏

  • @chathurangasampath3462
    @chathurangasampath3462 2 วันที่ผ่านมา +13

    අයියට ගොඩාක් පින් සිද්ද වෙනෝ. මිනිස්සුන්ට මේ වගේ හොද දේවල් බෙදා දෙනවට. ඇත්තමයි මමත් පුදුම ව්නා මේ කතාව ඇහුවම. අපි මොන සසංසාරෙකද මේ ඉන්නෙ කියල හිතුනා🙂

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 วันที่ผ่านมา +4

    සමාජයට දෙන පණිවිඩයට බොහෝ පින් වේවා.......සැමට අවබෝධවේවා මේ යථාර්තය ......🙏🌻

  • @dhamma.85
    @dhamma.85 2 วันที่ผ่านมา +2

    සාධූ!!සාධූ!!සාධූ!!!
    💕🙏🙏🙏💕
    💕සබ්බ දානං ධම්ම දානං ජිනාති 💕උතුම් තෙරුවන් සරණයි.!!!
    මේ උතුම් ධර්ම දානය
    නිවන් පිණිසම
    හේතු වාසනා වේවා.!
    ඒ අමා නිවන් සුව
    බොහෝ දුර නොවේවා.!
    උතුම් තෙරුවන් සරණයි.!

  • @dhamma.85
    @dhamma.85 2 วันที่ผ่านมา +1

    සියලුදෙ.. අනිත්‍යයි.! දුකයි.! අනාත්මයි.!
    ඇතිවිම...පැවතිම...නැතිවිම...
    ලෝක ධර්මතාවය.....!!!
    සියල්ල හැරදමා යායුතුයි.!!!
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා.!!!
    තෙරුවන් සරණයි.!!!!

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 2 วันที่ผ่านมา +6

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 วันที่ผ่านมา +2

    මමත්වයේ බලය,බලයේ ආශාව මොහොත සිතිවිල්ලක් ,ක්‍රියාවක් වී ඵලය ක්,ලබා දුක මයි ..දරුවා..සැපයත්,දුකක්,දුකත් දුකක්මයි...

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 5 ชั่วโมงที่ผ่านมา

    ධර්ම දේශනාවට, බොහෝ පින් සිදුවේවා.

  • @indi15
    @indi15 2 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි යහපත ක් වේවා සියලු දෙනාම ට 🙏

  • @kaviduchathurangashakya
    @kaviduchathurangashakya 2 วันที่ผ่านมา +6

    Namo buddhaya! Api me jeevihaya maha balayak , maha senawa pirivara mila mudal yaana wahana pirivara sitiyath eaa siyaluma laukika vasthu thamange me jeevithayata pamanak seema venawa namuth me sansaraya digai. Theruwan saranai ! 🙏🙏🙏❤

  • @niluwijethunga842
    @niluwijethunga842 15 ชั่วโมงที่ผ่านมา

    වටිනා ධර්ම දානයක් ඔබතුමා අපිට අසන්න සලසා දුන්නා.... බොහෝම පිං සිදු වේවා ඔබට..🙏🙏

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 วันที่ผ่านมา

    ඉතාමත් කාලෝචිත දේශනාවක්
    හොදම හොද බණක්🪷
    🙏
    ස්තූතියි💐
    තෙරුවන් සරණයි!🙏🪷

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by 2 วันที่ผ่านมา +5

    සාදු සාදු සාදු

  • @HashithaMaduranga
    @HashithaMaduranga 2 วันที่ผ่านมา +3

    ගොඩක් පිං තෙරුවන් සරණයි...!!

  • @Thisa-ks
    @Thisa-ks 2 วันที่ผ่านมา +4

    හරිම දුක්කිතයි යක් ලෝකයේ මිනිස්සු දේශපාලනය වෙනුවෙන් ඇන කොටා ගැනීම මම කිසිම පක්ශයකට කඩේ නොගියත් යම් පුද්ගලයෙක් ජනපති වීමට මම විරිද්දයි ඔහු ඉතා නිහීන දුර්ජන නිවටයෙක් විම නිසා මගේ මතය මෙ අවස්තාව බොහොම බැරෑරුම් අවස්තාවක්

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk 2 วันที่ผ่านมา +3

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @ravinduchandimal6212
    @ravinduchandimal6212 วันที่ผ่านมา +1

    නමෝ බුද්ධාය🙏🙏🙏

  • @vineethadayananda3145
    @vineethadayananda3145 วันที่ผ่านมา +2

    පුදුම වෙන්න දෙයක් නෑ.මහ රහතන් වැඩි මග ඔස්සේ සහ හෙළ බොදු පියුම පොත් කියවාබලන්න.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 วันที่ผ่านมา

    සාදූ ...සාදූ ...තෙරුවන් සරණයි ..🙏👌

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 2 วันที่ผ่านมา +2

    Swapath වේවා ❤❤❤❤❤❤

  • @NaveeshaNirmana-fk8lj
    @NaveeshaNirmana-fk8lj 2 วันที่ผ่านมา +6

    Supiri💖

  • @ShanadiDilmi
    @ShanadiDilmi วันที่ผ่านมา

    🙏🌼🙏🌼🙏🌼 ස්තුතියි !

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 2 วันที่ผ่านมา +2

    මාගේ දරුවා පාසලට දාගන්න බැරි උනේ දේශපාලන ලියුම නැති නිසා

  • @KavindaWickramasinghe-gn1kn
    @KavindaWickramasinghe-gn1kn 2 วันที่ผ่านมา +5

    🙏🙏

  • @DilaFasion
    @DilaFasion 2 วันที่ผ่านมา +2

    Sadu Sadu sadu

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck 2 วันที่ผ่านมา +3

    හරිම කාලෝචිතයි හැබැයි ඔව්වා අරුන්ට ඇහෙන්න කියන්න එපා 🤫🤫🤫🤫🤭🤭🤭🤭🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣ඕකුන් එතනට ගියාම එතනත් බන්කොලොත් කරාවි අන්තිමට අවීචිය විතරයි ඉතුරු වෙන්නේ 😂😂😂😂😂😂😂😂

  • @HarinduBandara-y3o
    @HarinduBandara-y3o 2 วันที่ผ่านมา +2

    Supiri

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 วันที่ผ่านมา

    Bohoma watinawa🙏

  • @twins7892
    @twins7892 2 วันที่ผ่านมา +3

    sansth nishantha wenna barid??

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 วันที่ผ่านมา

    Yakk kalayata uchitai lankawe mada desapalana ta teruwan saranai

  • @shanthamallika9999
    @shanthamallika9999 2 วันที่ผ่านมา +1

    Theruwan saranai 🎉🎉

  • @kumaradisanayaka4955
    @kumaradisanayaka4955 2 วันที่ผ่านมา +2

    තව මෙවගෙ කර්මය හා කර්මපලය ගැන කියන කත දාන්න දර්මාවබෝදය පිනිස

  • @tomchandler7568
    @tomchandler7568 2 วันที่ผ่านมา

    Bohoma isthuthiyi

  • @Ravi56774
    @Ravi56774 วันที่ผ่านมา +2

    කවුද ඇමතියා

  • @Dasunerangasandeepa
    @Dasunerangasandeepa 2 วันที่ผ่านมา +2

    mageth kata gadayi

  • @NeeshaFerdy
    @NeeshaFerdy วันที่ผ่านมา

    කාලෝචිතයි.

  • @kanthiangammana7178
    @kanthiangammana7178 11 ชั่วโมงที่ผ่านมา

    Horowpathana kiyanne Rajarata ne.yakk please ahanna hamuduruwan gen kawda mee amathi thuma.? 1972 maruna kenek nam maawa contact karanna. Ethumata ein midenna monawada karanna ooni. Mata katha karanna.

  • @nuwansampath7348
    @nuwansampath7348 8 ชั่วโมงที่ผ่านมา

    Sadu Sadu Sadu!!

  • @truereality2010
    @truereality2010 2 วันที่ผ่านมา +1

    Niwan dakimu channel eke hamuduruwo da me kathawa qwwe

  • @hemamalikumari1724
    @hemamalikumari1724 วันที่ผ่านมา

    Sadu sadu budu 5

  • @malikahhm6326
    @malikahhm6326 2 วันที่ผ่านมา

    Isthuthi isthuthi

  • @SunethJayantha
    @SunethJayantha 2 วันที่ผ่านมา

    Daham Atuwawa balanna TH-cam eke.

  • @roseglory7485
    @roseglory7485 2 วันที่ผ่านมา +1

    Kauda Amathi?

  • @888randika
    @888randika วันที่ผ่านมา

    roni de mel

  • @MadushanFernando-yg7wi
    @MadushanFernando-yg7wi วันที่ผ่านมา

    යක්❤

  • @MithumalDassanayaka
    @MithumalDassanayaka 2 วันที่ผ่านมา

    Oya katatha chande denne

  • @slarchitec
    @slarchitec วันที่ผ่านมา

    ❤❤❤

  • @production6347
    @production6347 วันที่ผ่านมา

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @lahirusandaruwan4665
    @lahirusandaruwan4665 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @dunith305
    @dunith305 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @AdithyaDissanayake-w1g
    @AdithyaDissanayake-w1g 19 ชั่วโมงที่ผ่านมา

    කවුද ඇමතියා

  • @Arundinella123
    @Arundinella123 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏