ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මේ දවස් වල හැමෝම ආසාවෙන් කන රසම රස චොක්ලට් කේක් කප් | Chocolate cake cup recipe by Cook with Chathu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มิ.ย. 2024
  • අවශ්‍ය ද්‍රව්‍ය
    චොක්ලට් කේක් කිලෝ 1ක් සදහා
    සීනි/බටර්/පාන් පිටි - 250g බැගින්
    බිත්තර - 4
    බේකින් පව්ඩර් තේ හැදි 2යි
    වැනිලා තේ හැන්දයි
    කිරි මේස හැදි 2යි
    කොකෝ පව්ඩර් 30g
    අයිසින්
    බටර් 50g
    අයිසින් ශුගර් 200g
    චොක්ලට් තැවරුම - මුට්ටියේ චොක්ලට් කේක් හදමු | chocolate mutti cake | Cook with Chathu | Sinhala Recipe
    • මුට්ටියේ චොක්ලට් කේක් ...

ความคิดเห็น • 22

  • @ShemilNilanka-mf8bp
    @ShemilNilanka-mf8bp 2 หลายเดือนก่อน +3

    Thank you..❤❤

  • @user-bz5ul1tz1x
    @user-bz5ul1tz1x วันที่ผ่านมา

    Cake cup ganna thenak dannako akki

  • @SMLIKE
    @SMLIKE 11 วันที่ผ่านมา +1

    Kochchara kalayak thiyagannaa puluwan da eliye

  • @shashinibaghya115
    @shashinibaghya115 วันที่ผ่านมา

    Kiyata denna puluwanda

  • @shehanimadara9026
    @shehanimadara9026 หลายเดือนก่อน +1

    1kg cake eken cup kiyak hadaganna puluwanda

  • @devmikavindya
    @devmikavindya 29 วันที่ผ่านมา

    1kg recipe ekkin Cup kiyk hda gnn puluwnda akke.

  • @devmikavindya
    @devmikavindya 29 วันที่ผ่านมา

    oya kiyl dena vidihta 1kg kin cup 8k puluwn ned akki..

  • @inokapriyadarshani0825
    @inokapriyadarshani0825 2 หลายเดือนก่อน +3

    කේක් එකක් කියද

  • @user-ti6jz5lc3z
    @user-ti6jz5lc3z 11 วันที่ผ่านมา

    Kokowa powder ganne kohinda

  • @PriyanthiAberathna-m7g
    @PriyanthiAberathna-m7g 2 วันที่ผ่านมา

    එක කප් එකක මිල කීයද

  • @vidushikadesilva5453
    @vidushikadesilva5453 2 หลายเดือนก่อน

    1kg Cake eka bake kalaata passe weight eka adu wenawa neda?

  • @user-oj8hy3jq4y
    @user-oj8hy3jq4y 19 วันที่ผ่านมา

    Akki mewa currior karanna puluwanda.ehema delivary karana puluwan service ekak gana kiyannakoo oya dannawa nm

    • @cookwithchathu
      @cookwithchathu  19 วันที่ผ่านมา

      Ow puluwan nangi fromt eken puluwan

    • @user-oj8hy3jq4y
      @user-oj8hy3jq4y 19 วันที่ผ่านมา

      @@cookwithchathu anee akki thank you❤️ mata reply kalta

  • @NimeshAkalanka-vy1wc
    @NimeshAkalanka-vy1wc 2 หลายเดือนก่อน

    Akke.price.kiyada

  • @devmikavindya
    @devmikavindya 2 หลายเดือนก่อน

    Price kohomda akke ekak.

  • @rumeshikafernando8724
    @rumeshikafernando8724 2 หลายเดือนก่อน

    Me cup eka ml keeyada akke

  • @chalanikanchana-zk3dx
    @chalanikanchana-zk3dx 2 หลายเดือนก่อน +1

    180ml dr me cup eka

  • @NewjithYenuraka
    @NewjithYenuraka 2 หลายเดือนก่อน +1

    Akke Kochchara dawasak thiya Ganna puluwanda