ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ව්‍යාපාරයක් විදිහට මිනි චොක්ලට් බ්‍රව්නීස් හදන හැටි, Mini Chocolate Brownies.Business ideas Epi - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2023
  • මං දන්න , ඉගන ගත්ත දෙයින් ඔයාලට දියුණු වෙන්න පුංචි අත්වැලක් වෙන්න හිතාගෙන වීඩියෝ පෙලක් පටන් ගන්න හිතුවා.
    අනිත් හැම ක්ෂේත්‍රයක් වගේම දිනෙන් දින දියුණු වෙන පිසූ ආහාර විකිණීමේ කර්මාන්තය තුල හැමදාමත් එකම දේ නොකර, හදන කෑම වල ගුණාත්මක භාවයත් රැකගෙන , මේ විදිහටම නැතත් අලුත් මුහුණුවරකින් ඒවා ඉදිරිපත් කරන විදිය ගැන අදහසක් ගන්න ඔයාලට මේ වීඩියෝ මාලාව අත්වැලක් වෙයි කියල හිතනවා.
    මෙහි දෙවන පියවර විදිහට අද ඔයාලට අරන් ආවෙ,
    මිනි චොක්ලට් බ්‍රව්නීස්
    Mini Chocolate Brownies
    මේ විදිහට හදන හැටි හැමදේම මේ වීඩියෝවෙන්..
    Business ideas Epi - 02
    Ingredients අවශ්‍යද්‍රව්‍ය :
    3 Eggs බිත්තර
    Cocoa Powder කොකෝ පවුඩර් 70g
    Cooking oil තෙල් 160ml
    Sugar සීනි 300g
    Flour පිටි 85g
    Salt ලුණු 3/4 tsp
    Vanilla වැනිල 11/2tsp
    Bake for 170°C 25-30 minutes
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහ...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( ම...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat M...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-m...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටාLayere...
    join my Facebook page:
    / cooking-with-chef-shani-103968205234824

ความคิดเห็น • 355

  • @diluimalka5409
    @diluimalka5409 8 หลายเดือนก่อน +68

    රැල්ලට උයලා සල්ලි හොයන්න දගලන මිනිස්සුන්ට වඩා.. තමන්ගේ subject එක හරියට study කරලා අලුත් දෙයක් ලෝකයට දෙන්න උත්සහා කරන chef shani වගේ මිනිස්සු මේ ලංකාවට වටිනවා. ඔබව අගයනවා ඉහලින්ම ❤.

  • @simplewalker459
    @simplewalker459 8 หลายเดือนก่อน +22

    තමන්ගේ රටේ තමන්ගේ මිනිස්සුන්ට හදවතින්ම ආදරේ කරන කෙනෙක්❤Tnx chef shani👍❤👍

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 8 หลายเดือนก่อน +3

    ඔයා දන්නවා viwers ලා මොනවද ඉල්ලන්නෙ කියල. ඒ වගේම viwers la vlog කරන අයගෙන් දකින්න ආස output එක මොකක්ද කියන එක ඔයා හොදින්ම දන්නවා. ඒ වගේ කීපදෙනයි මට youtube එකේ මුන ගැහිල තියෙන්නෙ.. ඔයා ඉන් කෙනෙක් chef.. Thank you very much for yr pleasing personality as well as descriptive explanations ...❤❤

  • @renukaneelamanie1425
    @renukaneelamanie1425 8 หลายเดือนก่อน +5

    සුපිරි ....තව කෙනෙක් ට නැගිටින්න මග පෙන්වීමක් කරන එක ...විශිෂ්ඨ යි...දිගටම ..මේ වගේ වීඩියෝ ...කරන්න...❤️🙏🙏

  • @tiranmaheshwarnakulasuriya3029
    @tiranmaheshwarnakulasuriya3029 8 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි මිස්.. මොනවා හරි හදන්න ඕනේ උනොත්.. මන් එකටම බලන්නේ මිස් ගේ රේසපි.. මිස් ගේ රේසපි ඒකට අද මන් කොණ්ඩ කැවුම් හැදුවා... ❤️❤️❤️

  • @gaya-999
    @gaya-999 8 หลายเดือนก่อน +10

    හරිම රස පාටයි 😋try කරන්න ම ඕනේ recipe එකක්. විකුණන්න තිබුනොත් අනිවාර්යෙන් අරන් කන්න හිතෙනවා.ඒ නිසා මේක කරන් යන්න කැමති අයට TRY කරන්න පුලුවන් සහ RECIPE එක පැහැදිලිව පිළිවෙලට කියලා දීලා තියන නිසා වැරදෙන්න නම් ඉඩක් නෑ..ජය වේවා chef shaniiiii🙏

  • @kumarimayadunne478
    @kumarimayadunne478 8 หลายเดือนก่อน +8

    ඔබ නම් හරිම හොඳ චෙෆ් කෙනෙක්. ඔබට වැඩි වැඩියෙන් හරි යන්න ඕනේ..❤

  • @niroshakavindidesilva5102
    @niroshakavindidesilva5102 8 หลายเดือนก่อน +2

    රටින් පිට හිටියත් තමන්ගේ රටේ අය ගැන හිතල මෙහෙම පැහැදිලිව කියල දුන්නට මිස් ඔයාට හුඟක් ස්තුතියි. අද තරගෙට දුවනවා මිසක් ගුන ගරුක කම මිනිස්සු ලග අඩුයි . 13:35 13:35

  • @gayansandamal9295
    @gayansandamal9295 8 หลายเดือนก่อน +13

    වීඩියෝ එක නං super අක්කේ🌹🌹🌹 අනේ මට ටිකක් කියනවද මේක කොච්චර කාලයක් තියා ගන්න පුළුවන්ද කියලා විකුණන්න දානවනං😍🙏🙏🙏thank u akka

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 8 หลายเดือนก่อน +9

    ඇත්තටම ගොඩාක් වටිනවා 😊❤❤❤❤

  • @akkiyaimalliyai
    @akkiyaimalliyai 6 วันที่ผ่านมา +1

    Thank you miss oyge me vedio ekn mta gdk udaw una business ekk Karanna. 🎉

  • @nishalaperera7209
    @nishalaperera7209 8 หลายเดือนก่อน +3

    මේක නම් හරිම වටින vedio එකක්,Thank you chef Shani ❤

  • @nuwanthihettiarachchi8469
    @nuwanthihettiarachchi8469 2 หลายเดือนก่อน +2

    Thank you chef. Mamath ada haduwa harima rasata me wage lassanatama awa.. 🙏🙏

  • @user-xz9cx2gc5r
    @user-xz9cx2gc5r 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබ තුමියට. මන් හැදුවා හරිම රසයි. පැහැදිලිව කියලා දෙනවට ස්තුතියි 🌹🙏

  • @JP_KITCHEN_VD
    @JP_KITCHEN_VD 3 หลายเดือนก่อน

    අක්කි...ඔයාගෙ recipe එක try කලා අනේ ඔයාට ගොඩාක් ...ස්තුතියි ඒක හොදටම ආව ❤😍 ඔයාගෙ හැම වැඩක්ම success වෙන්න කියල ප්‍රාර්ථනා කරනව අක්කි මණිකෝ 😘😘

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 8 หลายเดือนก่อน +14

    තමන්ගෙ උත්සාහයෙන් නැගිටින්න වෙර දරන කාන්තාවනි,මේ ඔබේ වාරයයි.....❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน

      🤣🥰

    • @swarnafernando9316
      @swarnafernando9316 8 หลายเดือนก่อน +1

      ඒක නං ඇත්ත. මේ වගේ කියල දෙනකොට තමන්ගෙ අදහස් එහෙමත් එකතු කරගෙන ස්වයං රැකියාවකට මුල පුරන්න පුලුවන්.

  • @nilminijayasinghe3572
    @nilminijayasinghe3572 4 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි. මේවගේ තව විකුනන්න පුලුවන් විදියෙ කෑම recipe දෙන්න..

  • @amalisugathapala8403
    @amalisugathapala8403 8 หลายเดือนก่อน +1

    Akkage brownie recepie ekata thamai man brownie hadanne. Man cakes orders karana kenek. Hemoma brownies rasai kiala kianawa. Thank you so much akka❤

  • @nilankamurage1679
    @nilankamurage1679 8 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් .chef shani .thank u.❤️❤️❤️

  • @user-lh5sk5ss4m
    @user-lh5sk5ss4m 8 หลายเดือนก่อน +4

    Shani, the food you cook is as beautiful as it is tasty. I always think that your heart is even more beautiful. Thank you Shani for your efforts to help people who are trying to rise.❤❤

  • @Minist562
    @Minist562 8 หลายเดือนก่อน +1

    Niyamai chef. Supiri wadak. Adarei godak ❤❤❤❤

  • @d.h313
    @d.h313 23 วันที่ผ่านมา +1

    I have made this brownie ❤ it was so tasty thank you so much❤

  • @sucharafernando7151
    @sucharafernando7151 2 หลายเดือนก่อน

    හරිම පැහැදිළියි. බොහොම ස්තූතියි ❤

  • @user-cx5mb4il4l
    @user-cx5mb4il4l 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ගොඩක් වටිනවා ස්තුතියි දුව

  • @dil8363
    @dil8363 5 หลายเดือนก่อน +2

    හැමදේම ලස්සනට කියා දුන්නා වගේම මේ අරන් තියෙන cup වල size එක, මේ resipi එකට cup කීයක් හදාගන්න පුලුවන්ද කියන එක සහ මේක කොච්චර දවසක් කල් තියාගන්න පුලුවන්ද කියන එකත් කිවුවා නම් ගොඩක් වටිනවා.ඔබතුමියට ස්තූතියි ❤️

    • @gangamaria3752
      @gangamaria3752 4 หลายเดือนก่อน

      ඒක දැනගන්න ඕනේ නම් හදලම අත්දැකීම ගන්න
      හැමදේම කියලා දුන්නාම ඔයාල හදන්නේ නැහැ නේ 😁

  • @indranidisanayake2206
    @indranidisanayake2206 8 หลายเดือนก่อน +1

    Oyanam Hari hondai phadiliwa kiyala denawa eka apita sathutui oyata jayama wewa

  • @hansanisakunika3697
    @hansanisakunika3697 8 หลายเดือนก่อน +2

    Rasa patai akke.oyage wadanam supiri.aththatama hadanna Leslie.math hadanawa.❤❤❤❤❤❤❤

  • @nadeeseuwandi4694
    @nadeeseuwandi4694 8 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා chef sanii thank you me video ekt

  • @sandamalisilva3672
    @sandamalisilva3672 8 หลายเดือนก่อน

    අනේ බොහෝම ස්තුතියි 🙏🙏❤❤ ගොඩාක් වටිනවා ❤❤

  • @madusew8637
    @madusew8637 8 หลายเดือนก่อน

    ගොඩක් වටින video එකක්.ගොඩක් ස්තූතියි ❤

  • @ChandimalManoj
    @ChandimalManoj 8 หลายเดือนก่อน +3

    ඇත්තටම හුගක් වටිනවා ❤

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 8 หลายเดือนก่อน +2

    Thank you chef ❤🌹.budusaranai 🙏

  • @gamagelakmali470
    @gamagelakmali470 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා thanks miss ❤

  • @user-dl7de9yg2q
    @user-dl7de9yg2q 8 หลายเดือนก่อน +1

    Best chef ever!!!! best cooking channel,

  • @harshanikaushalya8403
    @harshanikaushalya8403 หลายเดือนก่อน

    Hari pahadiliwa kiyala denawa godak watina video ekak. Business ekakata hadanawa nam kal thiyaganna hadanne kohomada kochchara kal thiyaganna puluwanda

  • @swarnafernando9316
    @swarnafernando9316 8 หลายเดือนก่อน +2

    මට නං මේක ගොඩක් වටිනව. බොහොම ස්තුතියි.

  • @ChathuranganiSenavirathn-px2rt
    @ChathuranganiSenavirathn-px2rt 7 หลายเดือนก่อน

    Godk hoda adahas dena etha hoda chef kenek.. Oyta godk sthithiii.. Dinen dina diunu wewa..

  • @user-wu9cz7hs3q
    @user-wu9cz7hs3q 8 หลายเดือนก่อน +1

    Thank you so much ❤🎉God Bless!!!!

  • @DiluDilukshi-rm5mw
    @DiluDilukshi-rm5mw 8 หลายเดือนก่อน +2

    ගොඩාක් වටිනවා මිස්.

  • @sandunmadu23
    @sandunmadu23 7 หลายเดือนก่อน

    ගොඩාක් වටින වීඩියෝ එකක්

  • @samirajapaksa9508
    @samirajapaksa9508 8 หลายเดือนก่อน

    Oya godak watina adahas wagema honda dewal kiyala denawa .thank you jp

  • @hiranthiepeiris7547
    @hiranthiepeiris7547 8 หลายเดือนก่อน +3

    Very helpful video. Thanks for sharing. All the recipes are so good and yummy.

  • @sunethrawijesinghe6564
    @sunethrawijesinghe6564 8 หลายเดือนก่อน +2

    Very precious. Thank you so much.

  • @user-nf5gm6kx5y
    @user-nf5gm6kx5y 8 หลายเดือนก่อน

    ඇත්තටම හරිම වටිනවා

  • @dammipathi8991
    @dammipathi8991 8 หลายเดือนก่อน +1

    Miss aththatam pun mehema wadasatahanak karana ekata🥰🥰🥰🥰🥰

  • @isurimadhushani949
    @isurimadhushani949 8 หลายเดือนก่อน +2

    Hoda watina deyak godak pin mista

  • @nadeeshachathurangi5522
    @nadeeshachathurangi5522 8 หลายเดือนก่อน

    Aththatama gidak watinawa
    Digatama may wage business ekakata hodha video danna

  • @vidushikadesilva5453
    @vidushikadesilva5453 8 หลายเดือนก่อน +1

    Thank you very much❤️ darling chef Shani, & advises, motivation too

  • @donmudalige6020
    @donmudalige6020 8 หลายเดือนก่อน

    You are wonderful lady .Thank you chef shani

  • @Ruvini86
    @Ruvini86 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ❤❤❤

  • @faizahfareed5889
    @faizahfareed5889 8 หลายเดือนก่อน

    Thank you so much chef shani. I m always your best follower.And hoping to make this this for a business purpose.That going to be my first attempt. So please advise me if I'm making 50 numbers like you showed amount should I increase 4 times.instead of chocolate chips can I add cooking chocolate .please help me chef shani.

  • @nadeekadesilva7952
    @nadeekadesilva7952 8 หลายเดือนก่อน

    Very important .Thank you Chef shani❤❤❤❤❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 8 หลายเดือนก่อน +1

    Absolutely very useful great vlog Thank U so much Chef 🙏👍👌🤩🤗

  • @loremashani7292
    @loremashani7292 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි 🌷❤️

  • @neranjalasatharasinghe494
    @neranjalasatharasinghe494 หลายเดือนก่อน

    Thanks chef.mata easy fondant recipe ekak hadana hati kiyala dennako

  • @user-md3pi4lw3r
    @user-md3pi4lw3r 8 หลายเดือนก่อน

    හිත හොද ඔයාට හැමදාම හරියන්න ඕනි

  • @dhanushikawimalasooriya719
    @dhanushikawimalasooriya719 8 หลายเดือนก่อน +2

    ගොඩක් වට්නවා ❤❤❤❤

  • @lalanigunawardena7556
    @lalanigunawardena7556 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි.

  • @thakshilarathnayaka374
    @thakshilarathnayaka374 8 หลายเดือนก่อน

    මටත් අද ඉදන් ඕඩර් ආවා ශොප් එකකට දාන්න.ඉතින් ගොඩාක් වටිනවා මිස් මේ විදියට දෙන්න හදනවා මම

    • @nadeekasandamali108
      @nadeekasandamali108 5 หลายเดือนก่อน

      කීය ගානෙද ඔයා එකක් විකුනන්නේ

    • @thakshilarathnayaka374
      @thakshilarathnayaka374 5 หลายเดือนก่อน

      @@nadeekasandamali108 මම දෙන්නේ 350

  • @rasikalakmalie4727
    @rasikalakmalie4727 8 หลายเดือนก่อน +5

    Thank you very much chef. මේක දවස් කීයක් විතර තියාගන්න පුලුවන්ද?

  • @padminifonseka4707
    @padminifonseka4707 8 หลายเดือนก่อน +1

    Harima lassanai thanks, eka dakkama hadannama hithenawa

  • @disnafernando904
    @disnafernando904 8 หลายเดือนก่อน +1

    Oya harima hothae akka. Mama paris enna. Oyaga recapi mama babalata hathanawa.oyata jesus pihitae ❤

  • @SanjeewaShiran
    @SanjeewaShiran 11 วันที่ผ่านมา

    .mewa kocharakal thiyagtthakida. Price eka kohomad. HadNne thank you mis

  • @champaginadari4688
    @champaginadari4688 8 หลายเดือนก่อน +1

    Harima wedagth chef thank you very much

  • @sewwandiranasinghe4384
    @sewwandiranasinghe4384 8 หลายเดือนก่อน +2

    Thank you chef. ❤️ ❤️ Oya wage kawruth na. ❤️❤️❤️🌹

  • @niroshi2257
    @niroshi2257 8 หลายเดือนก่อน +2

    Thank you for your big heart ❤

  • @srithmikaumali5584
    @srithmikaumali5584 8 หลายเดือนก่อน +1

    harima hoda deyak ms. puluwannm mata kiyannko oya foil cup walata plastic piyan ganne online kohenda kiyala. loku udawwak 🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน

      E dekama ekata enne darling..mini square cups with lids kiyala search karanna..❤️

  • @jeenniroshakumari6470
    @jeenniroshakumari6470 8 หลายเดือนก่อน

    ස්තුතියි ❤

  • @DaisyRanasinghe-bf2le
    @DaisyRanasinghe-bf2le 8 หลายเดือนก่อน

    Very nice - thank you.

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 หลายเดือนก่อน

    Thank you so much❤

  • @padminibandara1729
    @padminibandara1729 8 หลายเดือนก่อน +3

    Thank you so...much ❤❤

  • @happyhousewithme
    @happyhousewithme 8 หลายเดือนก่อน

    Hodai miss.man u tube eken balagena maskut haduwa godaak ayage ewa hoda madi dawas 2 n pus haduna indian street food hadana ekaki. Balagena haduwe hariyatama hari ithin kade wagema neet ekata kiyadenna tnx

  • @user-gl9cv9mw1c
    @user-gl9cv9mw1c 8 หลายเดือนก่อน

    God job akki...❤️ oil wenuwata magarin danna puluwanda?

  • @NALINDACN
    @NALINDACN 25 วันที่ผ่านมา

    Thank uou so much

  • @sevanjidesilva3560
    @sevanjidesilva3560 8 หลายเดือนก่อน +2

    Wow Great 👍❤️

  • @b.k.hmadushani4883
    @b.k.hmadushani4883 4 หลายเดือนก่อน +1

    Akke me cup eke dl hdal wikunuwoth cup ekk kiyt wged denn puluwan

  • @RuthCosta-qw1ys
    @RuthCosta-qw1ys 8 หลายเดือนก่อน

    Thank you so much 💐

  • @madhushathennakoon3136
    @madhushathennakoon3136 8 หลายเดือนก่อน +1

    මත් ආසයි ඉගන ගන්න

  • @madhavivisuddika8556
    @madhavivisuddika8556 8 หลายเดือนก่อน +3

    Thanks dear ♥️🌷

  • @elizabethfernando3265
    @elizabethfernando3265 8 หลายเดือนก่อน

    Thank you very much❤️

  • @user-oj8hy3jq4y
    @user-oj8hy3jq4y 19 วันที่ผ่านมา

    Me resipi ekn kiyak hadanna puluwanda chef

  • @ameesshifana7176
    @ameesshifana7176 8 หลายเดือนก่อน

    Miss mekata oil wenuwata butter use karanna puluwanda Ganna puluwan nam kocchara pramanayak danna onee

  • @shyamalisriyalathasriyalat3312
    @shyamalisriyalathasriyalat3312 8 หลายเดือนก่อน +1

    ලස්සනයි පිලිවෙලට තියෙනවා

  • @domainsriggahz700
    @domainsriggahz700 2 หลายเดือนก่อน

    Godak watinawa thank you ❤❤

  • @DiliniMadushani-pb7oi
    @DiliniMadushani-pb7oi หลายเดือนก่อน

    Ane miss man aduwa eth pimbila enneth ne uda hoys wage pelila.lassanata aweth ne ai e

  • @kavinupasanjith
    @kavinupasanjith 6 หลายเดือนก่อน +1

    Thank you so much chef...❤

  • @Shot10007
    @Shot10007 8 หลายเดือนก่อน +2

    Thank you 😊 ❤

  • @indunagodavithana3754
    @indunagodavithana3754 8 หลายเดือนก่อน +2

    Thank u somuch❤

  • @user-lg1tb1vy4m
    @user-lg1tb1vy4m 8 หลายเดือนก่อน +1

    Excellent 🎉 ❤ 😂

  • @mudithamendis5029
    @mudithamendis5029 8 หลายเดือนก่อน

    Thank you dear

  • @NivithigalaViolet
    @NivithigalaViolet หลายเดือนก่อน

    Keeyakata wageda mein akka winne dala washyen kiyanna miss

  • @thakshilamanathunga8405
    @thakshilamanathunga8405 8 หลายเดือนก่อน

    Mata tyenne 5kg beko oven ekak..oyage recipe ekata godak try kara bro..hodata enawa. But ufa crust eka enne na nane....ai kiyanna puluwanda pls?

  • @NisansalaVithanage
    @NisansalaVithanage 2 หลายเดือนก่อน

    Thank you 😊

  • @ttwickramaarachchi
    @ttwickramaarachchi 8 หลายเดือนก่อน

    Meka kochchara kal thiyaganna puluwanda chef..fridge eke dala thiyanna onida.apita hadala thiyagena vikunnanna puluwanda? Shop ekakata wage dala

  • @thasowathynixon4553
    @thasowathynixon4553 8 หลายเดือนก่อน +2

    Good job ❤

  • @yesmiyaizzadeen5244
    @yesmiyaizzadeen5244 6 หลายเดือนก่อน

    Ane chef resturant style spring roll hadana hati kiyala dennako

  • @LovelyDaffodils-ru2wo
    @LovelyDaffodils-ru2wo 3 หลายเดือนก่อน +1

    Miss meka hadala kochchara kal thiyaganna puluwanda ? Please reply ekak denna

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน

      සතියක්_ දවස් 10ක් වගේ

  • @ckgckg2176
    @ckgckg2176 8 หลายเดือนก่อน

    Oh lovely..❤👍👍

  • @sameeraranaweera344
    @sameeraranaweera344 2 หลายเดือนก่อน

    Butter melt karala gaththata kamaknadda. Gram kochcharak ganna onida

  • @lakmalikumari8980
    @lakmalikumari8980 หลายเดือนก่อน

    ,මේක කොච්චර කල් තියාගන්න පුලුවන්ද කියලා කියන්නකෝ chef ❤❤❤❤