ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තෙල් ගැන නම් අදමයී ඇහුවේ ❤️
ලෝකෙ කෑම හදන්න ජනප්‍රිය තෙල් වර්ගයක් . අපේ ලංකාවේ නම් මාත් දැකලම නෑ විකුණන්න තියෙනවා. ගොඩක් මෘදු තෙල් එකක් මේක.
ඉතාම වටිනා අදහසක්.. 👍..😍..!
ස්තූතියි ❤
ස්තූතියි ඔබ තුමාට ❤
අලිගැටපේර ව ඔයිල් කියන්නේ ගොඩක් ගුණ දෙන තෙල් වර්ගයක් අපේ රටේ භාවිතා පිටරට මිනිස්සු ගොඩක් කෑම හදන්නෙ අලිගැට පේර තෙල් වලින් මොකද ඒ තෙල් වර්ගය වෙන තෙල් වගේ නෙවෙයි high temperature cook කරන්න පුලුවන් පොල්තෙල් එළවළු තෙල් ගී අපි high temperature පාවිච්චි කරනවා තමයි ඒ උනාට ඒවා ශරීරයට awakado තෙල් කොච්චර රත් කරත් ප්‍රශ්නයක් නැහැ එකේ ගුණය අඩු වෙන්නෙත් නැහැ
ඔව් අලිගැටපේර තෙල්වල ස්මෝකින් පොයින්ට් එක ඉහල අගයක් තියෙන නිසා ඕනම විදියකට ආහාර පිසීමකට යොදාගන්න පුළුවන්. ගුණ නැති නොවෙන්න ආහාරයට ගන්න ඒකෙන් හැකියාව ලැබෙනවා . ස්තූතියි ඔබටත් මේ කමෙන්ට් එකට ❤
මම හිතුවේ පේරබීජ වලින් ගන්නවා ඇති කියලා............ස්තූතියි බොහොමත්ම ♥️💐
Adamai ahewwe oyata godak sthuthee
Adamai ahuwe bohoma pin පැහැදිලි කිරීමට
හදලා බලන්න පුළුවන් වෙලාවක. ගොඩක් වටිනා තෙල් එකක් මේ.
ස්තුතියි
thanks akka
❤
ස්තුති
Thanks
Miss liter 1ta pera kochvhara withara yanawasa
ගන්න අලිගැටපේර වල හැටියට තමා තෙල් ප්‍රමාණය වෙනස් වෙන්නෙ. සමහර අලිගැටපේර වල හොදට තෙල් තියෙනවා. සමහර ඒවගෙ අඩුයි. ඔය මං අරගෙන තියෙන පොඩි බෝතලේ ප්‍රමාණය සාමාන්‍ය තරමෙ ගෙඩි 3කින් ගත්තෙ. කඩෙන් ගත්ත ගෙඩි .
Kochchara kalath thel enne nehe ne anee
ඔය කිව්ව විදියට ක්‍රමය කලාම අලිගැටපේර වේලුන ඒවා නිකන් ඇල්ලුවත් අතේ තෙල් වදිනවනෙ. ඕනම අලිගැටපේර ගෙඩියක තෙල් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔය සරලම විදියට .
ස්තූතියි ❤️
Oluva ganna hodhayidha mis
ඔව්, ඒ ගැන මම දාලා තියෙනවා වීඩියෝ එකෙත්.
ගොඩක් පිං මේවගේ දෙයක් කියලා දුන්නට 🌻🌻🌻
අදමය් ඇහුවේ.අපරාදේ අහක යන පේර .හදලා බලන්න ඕන.මේ දවස් වල වැස්සනේ.
දර ලිපක් තියෙනවා නම් අඟුරු රස්නෙන්, අවන් එකක් තියෙනවා නම් රත් කරපු රස්නෙන් තැටියක තුනී කරලා වේලගන්න බලන්න . පිච්චෙන්නෙ නැති වෙන්න රස්නෙට වේලෙන විදියට . ඕක ලිපෙත් කරන්න පුළුවන් . හිමීට අඩු ගින්දරේ මිශ්‍රකරන ගමන් වේලගන්න ඕනා පුච්චගන්නෙ නැතුව . හොදට වේලෙනකොට තෙල් ගතියක් එනවා. ට්‍රයි කරලා බලන්න බැරි වෙන්නෑ කරන්න. කරන්න පුළුවන්. ලිපේ වේලනවනම් සාමාන්‍යයෙන් ලේසියෙන් හසුරවගන්න පුළුවන් ප්‍රමාණ වලින් වේලගන්න. කොටස් විදියට .
akke oya gedi kiyakinda me thel tika haduwe kiyanna puluwand❤❤❤❤❤❤
සාමාන්‍ය ප්‍රමාණයට ලොකු ගෙඩි 3කින් ඔය ප්‍රමාණයට තෙල්. වීඩියෝ එකේ ගෙඩි දෙකයි පස්සෙ තව එක ගෙඩියකිනුත් තෙල් ගත්තා. හොඳට ඉදුණු ගෙඩි ගන්න. අමු ගතිය නැති. මම ගත්තෙ එහෙම.
@@spicytouch3034 good morniakke mama hithuwena mata pilithuru labei kiyala thanks
@@anjalanishani8075 හදන්න හරිම ලේසියි අලිගැටපේර තෙල් එක. ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන්ම අහන්න ❤
ඔලුවේ ගෑවට කමක් නැද්ද
ගාන්න පුළුවන් හොඳ පෝෂණීය තෙලක්. හැබැයි විනාඩි 10කට වඩා තියන්න එපා කියලා තමා සාමාන්‍යයෙන් කියන්නෙ. ගාලා විනාඩි 10ක් වගේ තියලා හෝදලා අරින්න. ගාන්න කලින් අසාත්මිකතා ගැන එහෙම බලන්න අමතක නොකර.
NIYAMAY
ස්තූතියි
👍👍👍👍🙏🙏🙏🙏🌹🌹🌹
ඇට වලීන් ගන්න බැරිද.
බීජ කෑමට ගන්න පුළුවන් . වීඩියෝ එකක් දාලා තියෙනවා බලන්න
Mewa montd pawichchi krnn
වීඩියෝ එකේ විස්තර තියෙනවා ඩියර්
♥️💐♥️💐♥️💐♥️💐♥️💐
🎉🎉🎉🎉🎉🎉
❤❤
♥️💐🙏♥️💐🙏♥️💐🙏
👍❤🇩🇪
❤❤❤
තෙල් ගැන නම් අදමයී ඇහුවේ ❤️
ලෝකෙ කෑම හදන්න ජනප්‍රිය තෙල් වර්ගයක් . අපේ ලංකාවේ නම් මාත් දැකලම නෑ විකුණන්න තියෙනවා. ගොඩක් මෘදු තෙල් එකක් මේක.
ඉතාම වටිනා අදහසක්.. 👍..😍..!
ස්තූතියි ❤
ස්තූතියි ඔබ තුමාට ❤
අලිගැටපේර ව ඔයිල් කියන්නේ ගොඩක් ගුණ දෙන තෙල් වර්ගයක් අපේ රටේ භාවිතා පිටරට මිනිස්සු ගොඩක් කෑම හදන්නෙ අලිගැට පේර තෙල් වලින් මොකද ඒ තෙල් වර්ගය වෙන තෙල් වගේ නෙවෙයි high temperature cook කරන්න පුලුවන් පොල්තෙල් එළවළු තෙල් ගී අපි high temperature පාවිච්චි කරනවා තමයි ඒ උනාට ඒවා ශරීරයට awakado තෙල් කොච්චර රත් කරත් ප්‍රශ්නයක් නැහැ එකේ ගුණය අඩු වෙන්නෙත් නැහැ
ඔව් අලිගැටපේර තෙල්වල ස්මෝකින් පොයින්ට් එක ඉහල අගයක් තියෙන නිසා ඕනම විදියකට ආහාර පිසීමකට යොදාගන්න පුළුවන්. ගුණ නැති නොවෙන්න ආහාරයට ගන්න ඒකෙන් හැකියාව ලැබෙනවා . ස්තූතියි ඔබටත් මේ කමෙන්ට් එකට ❤
මම හිතුවේ පේරබීජ වලින් ගන්නවා ඇති කියලා............
ස්තූතියි බොහොමත්ම ♥️💐
Adamai ahewwe oyata godak sthuthee
Adamai ahuwe bohoma pin පැහැදිලි කිරීමට
හදලා බලන්න පුළුවන් වෙලාවක. ගොඩක් වටිනා තෙල් එකක් මේ.
ස්තුතියි
thanks akka
❤
ස්තුති
Thanks
Miss liter 1ta pera kochvhara withara yanawasa
ගන්න අලිගැටපේර වල හැටියට තමා තෙල් ප්‍රමාණය වෙනස් වෙන්නෙ. සමහර අලිගැටපේර වල හොදට තෙල් තියෙනවා. සමහර ඒවගෙ අඩුයි. ඔය මං අරගෙන තියෙන පොඩි බෝතලේ ප්‍රමාණය සාමාන්‍ය තරමෙ ගෙඩි 3කින් ගත්තෙ. කඩෙන් ගත්ත ගෙඩි .
Kochchara kalath thel enne nehe ne anee
ඔය කිව්ව විදියට ක්‍රමය කලාම අලිගැටපේර වේලුන ඒවා නිකන් ඇල්ලුවත් අතේ තෙල් වදිනවනෙ. ඕනම අලිගැටපේර ගෙඩියක තෙල් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔය සරලම විදියට .
ස්තූතියි ❤️
Oluva ganna hodhayidha mis
ඔව්, ඒ ගැන මම දාලා තියෙනවා වීඩියෝ එකෙත්.
ගොඩක් පිං මේවගේ දෙයක් කියලා දුන්නට 🌻🌻🌻
අදමය් ඇහුවේ.අපරාදේ අහක යන පේර .හදලා බලන්න ඕන.මේ දවස් වල වැස්සනේ.
දර ලිපක් තියෙනවා නම් අඟුරු රස්නෙන්, අවන් එකක් තියෙනවා නම් රත් කරපු රස්නෙන් තැටියක තුනී කරලා වේලගන්න බලන්න . පිච්චෙන්නෙ නැති වෙන්න රස්නෙට වේලෙන විදියට . ඕක ලිපෙත් කරන්න පුළුවන් . හිමීට අඩු ගින්දරේ මිශ්‍රකරන ගමන් වේලගන්න ඕනා පුච්චගන්නෙ නැතුව . හොදට වේලෙනකොට තෙල් ගතියක් එනවා. ට්‍රයි කරලා බලන්න බැරි වෙන්නෑ කරන්න. කරන්න පුළුවන්. ලිපේ වේලනවනම් සාමාන්‍යයෙන් ලේසියෙන් හසුරවගන්න පුළුවන් ප්‍රමාණ වලින් වේලගන්න. කොටස් විදියට .
akke oya gedi kiyakinda me thel tika haduwe kiyanna puluwand
❤❤❤❤❤❤
සාමාන්‍ය ප්‍රමාණයට ලොකු ගෙඩි 3කින් ඔය ප්‍රමාණයට තෙල්. වීඩියෝ එකේ ගෙඩි දෙකයි පස්සෙ තව එක ගෙඩියකිනුත් තෙල් ගත්තා. හොඳට ඉදුණු ගෙඩි ගන්න. අමු ගතිය නැති. මම ගත්තෙ එහෙම.
@@spicytouch3034 good morni
akke mama hithuwena mata pilithuru labei kiyala thanks