ගෙදර හදපු වට්ටක්කා පිටි / Homemade Pumpkin Flour

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 73

  • @sanjeewaniwickramasena488
    @sanjeewaniwickramasena488 4 หลายเดือนก่อน

    ඉතා වටිනා vedio වක්, ස්තුතියි ඔබතුමියට

  • @GMNRajapakshe
    @GMNRajapakshe 4 หลายเดือนก่อน

    දිවුල් ,බෙලි පිටි සාදන ක්‍රමය ගැන කියාදෙන්න. ඔබ තුමියට ගොඩක්ම පින්.

    • @spicytouch3034
      @spicytouch3034  4 หลายเดือนก่อน

      හදමු. පොඩ්ඩක් වැස්ස අඩු වුනගමන් මං වීඩියෝ එකක් දාන්නම් කරලා

  • @champapriyadarshani1761
    @champapriyadarshani1761 2 ปีที่แล้ว +1

    බොහොම වැදගත් අදහස් ටිකක් ඔබ ලබා දුන්නාට ස්තුතියි 🙏

  • @dilanpradeep3272
    @dilanpradeep3272 2 ปีที่แล้ว +7

    වට්ටක්කා පිටි වලින් කෑම හදන හැට් වීඩියෝ එකක් දෙන්න. ඔබ තුමියට නිදුක් නීරෝගි සුවය ලැබේවා

  • @nethulilinara7764
    @nethulilinara7764 4 วันที่ผ่านมา

    Thank you so much dr ❤❤❤❤

  • @seethajayasinghe2532
    @seethajayasinghe2532 ปีที่แล้ว

    Very useful video. Thank you for the brilliant idea.

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 7 หลายเดือนก่อน +1

    🙏❤️👍

  • @jayathungabasnayake1058
    @jayathungabasnayake1058 2 ปีที่แล้ว +1

    වීඩියෝව දීර්ග උනාට වරදක් නැහැ.
    ඉක්මන් වැදගත් අදහසකින් දැනුවත් කල ඔබට.බොහොම .🙏 🙏 🙏 .

    • @spicytouch3034
      @spicytouch3034  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔබටත් 🙏

  • @Lnaknissanka
    @Lnaknissanka ปีที่แล้ว

    පැහැදිලි ඉදිරිපත් කිරීමක්.ස්තුතියි

  • @manelperera2771
    @manelperera2771 2 หลายเดือนก่อน

    2 kramay hodayi , Thankyou Dear

  • @Thusitha-wo1yl
    @Thusitha-wo1yl 9 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝ එකක් ස්තුතියි ❤️

  • @fathimaabdulcader6832
    @fathimaabdulcader6832 ปีที่แล้ว

    Thank you so much. I have been waiting for this.

  • @AranaLanka
    @AranaLanka 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ වීඩියෝවක් සුභ දවසක් ඔයාට .

  • @perfectwisdom3303
    @perfectwisdom3303 2 ปีที่แล้ว

    Thank you. Pumpkin spice coffee is very nice. I will make it now 😃

  • @malanikumarasingha808
    @malanikumarasingha808 ปีที่แล้ว

    පරිත්‍යාගශීලි කාන්තවෙක් ස්තුතියි
    බොහෝ දේවල් දැනගත්තා

    • @spicytouch3034
      @spicytouch3034  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🙏 ❤
      මේ අවුරුද්දෙ හදලා බලන්න .

  • @AsankaRubasinghe
    @AsankaRubasinghe 2 ปีที่แล้ว

    Thank you very much for this great video. Cheers!!!

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 ปีที่แล้ว

    නියමයිනෙ

  • @dedunuwimalathunge5265
    @dedunuwimalathunge5265 2 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝවක් නංගී

  • @චුටිපුතා-ඪ8ඳ
    @චුටිපුතා-ඪ8ඳ 2 ปีที่แล้ว +1

    අක්කගේ ක්‍රමය ගොඩක් ලෙසි 😍

  • @jayanm9176
    @jayanm9176 ปีที่แล้ว

    Super 🎉🎉🎉 machalil agri youtbe

  • @tastespr4133
    @tastespr4133 2 ปีที่แล้ว

    Wonderful video .....💕👍

  • @nilukshianuththara7982
    @nilukshianuththara7982 2 ปีที่แล้ว

    👌 නියමයි thank you oya ta❤️❤️

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 ปีที่แล้ว +1

    මිරිස් කුඩු මෝලකට දීලා වට්ටක්කා පිටි කරගන්න ගියොත් අපිට ගෙදර ගේන්න වට්ටක්කා පිටි ම , ඒ මෝලෙන් ලැබෙයිද කියන එක තමයි ප්‍රශ්ණය....පිරිමි කෙනෙක් වුනොත් මෝලෙ ඉඳලම වට්ටක්කා පිටි කරගෙන එන්න පුළුවන් ... නමුත් ඔය වැඩේ ගෘහණියක් නිතර නිතර මෝලට ගිහිං වට්ටක්කා පිටි කරගන්න ගියොත් අන්තිමට වෙන්නෙ මාස නවයක් දහයක් පහුවෙද්දි කිරි පිටි කියන කිරි අඩංගු නැති පිටි අරගෙනම ගෙදරට එන්නයි..... සහ මෝල් කාරයා මෝලෙ audio setup එකකුත් සවි කරයි... ඒකෙන් නිතරම ඇහේවි
    " පිටි කොටපං නෝනේ... පිටි හලපං නෝනේ " ...
    ගීතය....
    මම මේ කිව්වෙ ලංකාවේ තත්වය ගැන... එමනිසා හදාගන්න පිටි වර්ගයක් ගෙදරදිම හදාගන්නවනම් තමයි සුදුසු.. මක්නිසාද මේ සඳහා පිරිමින්ට කාලය ගත කරන්නට ඉඩක් ලැබෙන්නෙ නැහැ .. උදේ පාන්දර නැගිටගෙන රැකියා සඳහා පිටත් වෙනවා නිසා... එබැවින් ගෘහණියට තමයි මේ වගේ දේට කාලය ගත කිරීමට සිදුවන්නේ... ඉතිං ගෘහණිය ට මෝල් ගානෙ නිතර නිතර ගිහිං මේ දේ කරගැනීමට වුනොත් වෙන්නෙ මම ඉහත සඳහන් කරපු කාරණාවයි.. මොකද ඔය ලං , කාව නිසා... සමාවෙන්න මෙහෙම ලියන්න සිදුවීම සම්බන්ධව ...
    ස්තුතියි ඔබට මෙම දැනුවත් කිරීම සම්බන්ධව !
    💐💐💐💐💐💐

    • @spicytouch3034
      @spicytouch3034  ปีที่แล้ว

      ස්තූතියි ඔබටත් 🙏

  • @sl.superboy172
    @sl.superboy172 2 ปีที่แล้ว

    Niyamaii niyamaii

  • @dunuhappiness1612
    @dunuhappiness1612 2 ปีที่แล้ว

    Niyamai yalu

  • @චුටිපුතා-ඪ8ඳ
    @චුටිපුතා-ඪ8ඳ 2 ปีที่แล้ว +1

    නියමයි අක්කේ 🙋

  • @tvdesanda
    @tvdesanda 2 ปีที่แล้ว

    නියමයි 👌👌❤️❤️

  • @anjanamadumal8852
    @anjanamadumal8852 2 ปีที่แล้ว +2

    Dryhydration machine ekaka dla hadanna berid

  • @heartmusic4349
    @heartmusic4349 ปีที่แล้ว

    Good

  • @sara-tn5uk
    @sara-tn5uk 2 ปีที่แล้ว +1

    me vidihata karat piti hadanna puluvanda

    • @spicytouch3034
      @spicytouch3034  2 ปีที่แล้ว

      ඔව් පුළුවන් . කැරට් පිටි හදන්න නේද අහන්නෙ. පුළුවන් .

  • @doggysworld7413
    @doggysworld7413 2 ปีที่แล้ว

    Nice sharing

  • @Visit-Sri-Lanka
    @Visit-Sri-Lanka 2 ปีที่แล้ว

    වට්ටක්කා කිලෝ එකකින් පිටි ග්‍රෑම් කොච්චර හදන්න පුලුවන්ද ?

    • @spicytouch3034
      @spicytouch3034  2 ปีที่แล้ว +2

      සාමාන්‍යයෙන් කිලෝ 10ට කිලෝ 1ක් තමා පිටි සෑඳීම කරන එළවළු වර්ග වලදි අනුපාතය. හැබැයි අපි ගන්න අමු වට්ටක්කා වල තියෙන පිටි ගතිය/ මාංශල ගතියෙ අඩු වැඩි ප්‍රමාණය එක්ක හදාගන්න පුළුවන් පිටි වල ප්‍රමාණය අඩු වැඩි වෙනවා. හොඳ පිටි ගතිය තියෙන වට්ටක්කා ගන්න එක වාසියි මේ වැඩේට. දියර ගතිය වගේ තියෙන වට්ටක්කා වර්ග නොගන්න තරමට හොඳයි . 10:1 කිව්වට 10ක්ම යන්නෑ කොහොමත් .

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my ปีที่แล้ว

    ❤❤❤

  • @Chayiirose13
    @Chayiirose13 2 ปีที่แล้ว +1

    මේ පිටි වලින් හදන්න පුලුවන් කෑම වර්ග මොනාද

    • @spicytouch3034
      @spicytouch3034  2 ปีที่แล้ว +2

      පාන්පිටි වෙනුවට වට්ටක්කා පිටි පාවිච්චි කරන්න පුළුවන්, කේක්, පාන්, බනිස්, රොටි , පිට්ටු වගේ ඕනම එකකට.

  • @nilanthaMarambe-h5u
    @nilanthaMarambe-h5u ปีที่แล้ว

    . මේ සම්බධ ව පොත් ගන්න තියේනවා ද?

    • @spicytouch3034
      @spicytouch3034  ปีที่แล้ว

      එහෙමනම් දන්නෑ. හොයලා බලන්න සමහර වෙලාවට ඇති .

  • @gappiyagaming1551
    @gappiyagaming1551 2 ปีที่แล้ว +1

    කොච්චර කල් තියාගන්න පුලුවන්ද පිට්

    • @spicytouch3034
      @spicytouch3034  2 ปีที่แล้ว

      මාස 6කට වඩා පුළුවන්. නිවැරදිව හදලා නිවැරදිව ගබඩා කලොත් අවුරුද්දක් ඊට වඩා වුනත් පුළුවන්.

  • @sepalisandaya1203
    @sepalisandaya1203 2 ปีที่แล้ว

    නියමයි

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 ปีที่แล้ว +1

    දෙවෙනි පාර හදද්දි ඔයා ඒටික කොටා ගත්තෙ ගෙදරද නැත්නම් මෝලකට දීලද

    • @spicytouch3034
      @spicytouch3034  ปีที่แล้ว

      ගෙදර . වට්ටක්කා පිටි කරගන්න ගොඩක් ලේසියි ග්‍රයින්ඩරේකින්.

    • @nimaliliyanage4613
      @nimaliliyanage4613 ปีที่แล้ว

      @@spicytouch3034 thank you

  • @චුටිපුතා-ඪ8ඳ
    @චුටිපුතා-ඪ8ඳ 2 ปีที่แล้ว

    රොටි එහෙම හදන්න ගන්න පුළුවන් ද අක්කේ 🤔🤔🤔

    • @spicytouch3034
      @spicytouch3034  2 ปีที่แล้ว

      ඔව් පුළුවන් . ඩයට් කරන අයට හොඳම පිටි වර්ගය. කොලෙස්ටරෝල් වලට එහෙම හොඳයි.

  • @perfectwisdom3303
    @perfectwisdom3303 2 ปีที่แล้ว

    Wow

  • @kothmaletv8570
    @kothmaletv8570 2 ปีที่แล้ว

    supperb

  • @sandyasanjeewani4880
    @sandyasanjeewani4880 ปีที่แล้ว

    Steem kalanam meeta vada pahasuyne

    • @spicytouch3034
      @spicytouch3034  ปีที่แล้ว

      ස්ටීම් කිරීමක් තමා කරලා තියෙන්නේ පලවෙනි එකේ. ඒත් ලේසියෙන් නිවැරදිව මම හදාගන්න ක්‍රමයෙ වට්ටක්කා තැම්බීමක් නෙවෙයි වෙන්නෙ. බ්ලාන්ච් කිරීමක් විතරයි. ස්ටීම් කරලා තැම්බීමක් අවශ්‍ය වෙන්නෙ නෑ .

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 ปีที่แล้ว

    ❤❤🙏🙏🙏🙏🙏🙏

  • @susirinishantha4361
    @susirinishantha4361 2 ปีที่แล้ว +2

    පොලිතින් යෙදීම සුදුසු නෑ.

    • @spicytouch3034
      @spicytouch3034  2 ปีที่แล้ว

      ආහාර සඳහා යොදාගන්න පොලිතින් ගන්න. ඒක මම දිගටම මගෙ වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා සමහර ඒවගෙ නොකිව්වට. ආහාර සාදන අය අතර ඔය දේ සාමාන්‍ය දැනීමක්නෙ හැම පොලිතින් එකම ආහාර සැකසීමට ගන්නෙ නැති බව. ස්තූතියි ඔබටත්...

  • @senerathranasingha5651
    @senerathranasingha5651 ปีที่แล้ว

    රෙදිවල උල උල ඉන්නවට වැඩිය හොඳනැද්ද තුනී කරල ෆෑන් එකක් දැම්මම

    • @spicytouch3034
      @spicytouch3034  ปีที่แล้ว

      රෙදි වල උලන්නෙ ඇයි කියලවත් හරියටම තේරුනේ නැද්ද 🤔 පොඩි සාමාන්‍ය දැනුමක් ඇතිනෙ ඒක තේරුම් ගන්න .

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 2 ปีที่แล้ว

    💐

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 ปีที่แล้ว

    පිටිවලින් මොනවද හදන කැම. ඵයත් අපට පෙන්වන්න

    • @spicytouch3034
      @spicytouch3034  2 ปีที่แล้ว

      පාන්පිටි යොදාගන්න ඕනම කෑමක් හදන්න පුළුවන්. මම රෙසිපි කිහිපයක වීඩියෝ දෙන්නම් ඉදිරියේදී. ඩයට් කරන අය ගොඩක් වෙලාවට පාන්පිටි වෙනුවට වට්ටක්කා පිටි තමා යොදාගෙන අපි සාමාන්‍යයෙන් කන කේක් පෑන්කේක් , රොටි, පිට්ටු, පාන් ඕනම දෙයක් හදාගන්නෙ.

  • @hansdrulex6546
    @hansdrulex6546 ปีที่แล้ว +1

    P.N.S.Perera. 🦄👏👏👏👏👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽❤

  • @roshiniweerasinghe8799
    @roshiniweerasinghe8799 2 ปีที่แล้ว +1

    Politin auwata unu wenawa eti neda

    • @spicytouch3034
      @spicytouch3034  2 ปีที่แล้ว

      ආහාර සඳහා ඉටිකොළ යොදාගන්න වෙලාවට අව්වට උණු වෙන බාල වර්ග යොදාගන්නෙ නැතුව හොඳ වර්ග ඉටිකොළ කඩෙන් කියලම ඉල්ලගෙන යොදාගන්න.