පංචස්කන්ධය දුක නැහැ?071 600 1515/Sathya Vlogs/Indika thotawaththa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 96

  • @buddikaprasad416
    @buddikaprasad416 ปีที่แล้ว +7

    ඉතාම වටිනා සාකච්චාවක්, ඉතාම පැහැදිලි, මේ ස්වාමීන් වහන්සේ සමග සාකච්චා තවත් ඉදිරියට කරනවනම් හොඩක් වටිනව. ස්වාමින් වහන්සේටත් , ඉන්දික මහත්තයටත්, සුසන්ත මහත්තයටත් බොහෝම පිං.

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +5

    අද සාකච්ඡාව බොහොම වැදගත් ...
    ස්තුති අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට සහ ඉන්දික තොටවත්ත මහත්මයාටත් , සුසන්ත මහත්මයාටත් ..
    තුණුරුවන්ගේ සරණයි !

  • @dayarathnesenanayake6588
    @dayarathnesenanayake6588 ปีที่แล้ว +6

    ඉතා විශිෂ්ඨයි ස්වාමීන් වහන්ස 🙏

  • @rasrabel60
    @rasrabel60 ปีที่แล้ว +4

    very fruitful discussion , Ven. Kasyapa thero is well focused what he bears and truthful to thripitaka , very clear to the listeners also. I also agree with the Roshan Wijesinghe who commented below me.

  • @manojmanjula9563
    @manojmanjula9563 ปีที่แล้ว +4

    ඉනිදිකගේ මහායාන මානෂිකත්වය තුල කරන සංවාද ආදී සියල්ල තුල ඉතා වටිනා ගැඹුරු දහම් කාරණා මතු වේ ❤තෙරවාදී ක්‍රමය තුල අතිෂය දුර්ලභ වූ බුද්ධ ශාසනයක නිවන් දැකීමේ හැකියාව ඇත. සියල්ල අනිත්‍ය බැවින් බුද්ධ ශාසනයද අනිත්‍ය වේ. අප්‍රමාදවීම තුල පාරමී පූර්ණය තුල මේ අති දුර්ලභ අවස්ථාවෙන් ඵළ ලැබේ🙏ගිහියනට අනාගාමී දක්වා මග පෙන්වා දිය හැකි වුවද රහත්බව තවත් රහතෙකුටම පමණක් විග්‍රහ කල හැකි බවයි සිතිය හැක්කේ. සත්‍යා වොලග්ස් පමණයි අද වන විට මේසා ගැඹුරකට දහම ගෙන යන එකම චැනලය❤

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ ปีที่แล้ว

      anichcha kiyana eka danne naha me goyya

    • @manojmanjula9563
      @manojmanjula9563 ปีที่แล้ว

      @@LeslyJayaNZ ඔබ තුමා දන්නා ආකාරයට අනිත්‍ය විග්‍රහයක් ලිවීමට හැකි නම් මැනවි❤️

  • @HeyMrVengeance
    @HeyMrVengeance ปีที่แล้ว +3

    විශිෂ්ට සාකච්ඡාවක්!!💯

  • @piyuminisansala3605
    @piyuminisansala3605 ปีที่แล้ว +3

    ඉතා හොඳයි සුසන්ත මහතා

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 ปีที่แล้ว +2

    හොඳ ස්වාමින්වහන්සේ කෙනෙක් 🙏🙏🙏

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 ปีที่แล้ว +1

    Saud sadu sadu pinwath swamini deergau wewa

  • @anurabandara477
    @anurabandara477 ปีที่แล้ว

    Indika mahatthaya samma dittiyata enathaak me swabawaya therum ganna beha ⚘⚘⚘⚘⚘🙏🙏🙏🙏🙏

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว +5

    ඉන්දිකව සන්සුන් කරල,,,, මේ කතව ගෙනියන්න ස්වාමින් වහන්ස,,,නැත්නම් අහන අයටත් පිස්සු හැදෙනවා

  • @thushanwickramarachchi3152
    @thushanwickramarachchi3152 ปีที่แล้ว

    9.20 ස්වාමින්වහන්සෙගෙ අදහස වැරදියි

  • @prashantelge4806
    @prashantelge4806 ปีที่แล้ว

    සුපිරි program එක එක දිගට මෙයාව ගන්න

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว +10

    ඉන්දිකට අවශ්‍ය එයා දන්න හිතාගෙන උත්තරේ සාකච්චාවට එන ස්වාමින්වහන්සගෙන් ගන්න.😂😂😂අපේ හාමුදුරුවනේ අපි මේක දිගටම කන්ටින්‍යු කරමු.

  • @gayanchaturanga991
    @gayanchaturanga991 ปีที่แล้ว +1

    පෘතක්ජනයෙක්ට නිවන මෙනෙහි කරන්න බැහැ හාමුදුරුවනේ...එහෙම කරනවානම් එය මඤ්ඤනාවක් මයි. පෘතක්ජනයෙක් හිතන් ඉන්න නිවන කවදාවත් ඇත්ත නිවනට සමාන වෙන්නේ නැත. මර්ගපල ලාබීන් නිවන් අවබෝධ කරන සියලුම දෙනා පවසන්නේ පෙර නොඇසූ විරූ දර්මයක් අවබෝධ උනා කියලා. නිවන Predict කරන්න යන්න එපා..හිතට බලෙන් නිවන අවබෝධ කරන්න යන්න එපා...හිත නිදහස් කරන්න...හිත නිවන හොයා ගනීවි..🙏🙏

  • @ruwannilankaranasingheovit343
    @ruwannilankaranasingheovit343 ปีที่แล้ว

    Can you arrange another discussion with Pathanakanda priest's with this sermon?
    I'm not much satisfied this sermons
    Very doubtful

  • @patisothagamiyo
    @patisothagamiyo ปีที่แล้ว +2

    සූත්‍රය අභිධර්මය වෙන වෙනම මොකටද මේ දෙකම එකටම යනවා. අභිධර්මයේ සැරබාල කරලා තමයි සූත්‍ර වශයෙන් දේශනා කරන ලද්දේ.

  • @prashantelge4806
    @prashantelge4806 ปีที่แล้ว

    ඉන්දික සුපිරි මෙයා හතර වරං කෙලිනවා එදා වගේම

  • @nawatime_titha
    @nawatime_titha ปีที่แล้ว

    සෙවනක් සොයා යන්නා එය ලැබුනු තැන දි නතර වෙි..අප කා ගැන නම් කතා කරමුද?🙏🙏🙏

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ ปีที่แล้ว +2

    thotawatta kiyanne nodanna magul katha karana gon pandithayek

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว

    4:39 ටඉන්දික දුක කියන එකේ තේරුම හැඟීම් එක්ක පටලවා ගත්තා. ඉන්දික ථෙරවාදී බුදුදහම ගැන තම නොදැනුවත්කම පෙන්වීය.4:39 Indika got mixed up the meaning of Dukkha with feelings. Indika showed his ignorance of Theravada Buddhism.

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp ปีที่แล้ว

    කාය සංකාර කියන්නෙ ආන.පානද?

  • @chanka5178
    @chanka5178 ปีที่แล้ว

    මුලු ත්‍රිපිටකයම දැන ගත්තට වැඩක් නැහැ නේද අඩු ගානෙ මාර්ග ඵලයකටවත් ලඟා වෙලා නැතිනම්?

  • @jsshostel5269
    @jsshostel5269 ปีที่แล้ว

    මං කියන්න හදන්නේ මේ හාමුදුරුවන්ගේ කතාව ගැනයි. හාමුදුරුවෝ කිව්වා බුදුන් දවස ස්වාමීන් වහන්සේලා උදේ කාලයේ පිඬු සිඟා වැඩලා ඉතුරු මුලු කාලයම හුස්ම භාවනාව කිරීම තුල ඉඳලා හුලං ඇදලා තමයි කෙලෙස් ප්‍රහානය කරන්නේ කියලා. ඉන්දික: කිව්වේ ඒක එහෙම නම්,ප්‍රායෝගික ජීවිතයේදී මේක කරන්න බැහැ නේද,කියලා තර්කය සහමුලින්ම බොරු කරා. ඒ වගේම,උන් වහන්සේලා කෙලෙස් සංසිඳවා ඉවරයි නම් තවත් මොකටද ඒකට ආයිමත් වීර්යය කරන්නේ කියලා ඇහුවහම හාමුදුරුවෝ කියනවා සංසිඳීම කියන්නේ ඉවරයි නෙමේලු.(කට උත්තර නැති උනාම ඔහොම තමයි)
    එහෙම නම් ඉතින් බුදුන්වහන්සේ මේක තිට්ඨං,චරං,නිසින්නෝවා සහ සයානෝවා (හිටගෙන,ඇවිදින ගමන්, වාඩිවෙලා, දිගාවෙලා)වශයෙන් සිදුකල යුතු භාවනාවක් කියලා කි⁣යන්නේ නෑනේ. ඔය ඉරියව් වල නැතුව මිනිහෙක් එල්ලිල ඉන්නේ නැති බව බත් කන ඕන එකෙකුට තේරෙනවානේ.
    ඔය බමුණු හාමුදුරුවරු සහ ඔවුන්ගේ ගුරු බමුණන් තමනුත් පැටලිලා අනුනුත් පටලවලා සංඝ බේද පාප කර්මයත් කරගෙන තමයි යන තැනට යන්නේ.
    අනුකම්පා කරමු.

  • @sunettamaho5626
    @sunettamaho5626 ปีที่แล้ว +1

    අනේ ස්වාමින්වහන්ස පින්ඩපාත පාරිශුද්ධි සූත්‍රය ගැනත් සාකච්ඡා කරන්න. තොටවත්ත මහත්තයා ඒ සූත්‍රය විස්තර කරනවා ගොඩක් වැරැදියි

    • @gayanchaturanga991
      @gayanchaturanga991 ปีที่แล้ว

      Mama me adahasa comment kipayakama Dala thiyanawa.....kisima hamuduru kenek idiripath wenne nehe....weradiyata arthakathana karana Aya Apaayagami akusal karagannawa Aryan wahanselata apahasa karala

    • @indhikahemantha4705
      @indhikahemantha4705 ปีที่แล้ว

      ​@@gayanchaturanga991 කිනිතුලාගල ආරන්ය වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න ඔයාලට මේ ඕන ප්‍රශ්නයකට පිළිතුරු තියෙනවා

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 ปีที่แล้ว

    "Heta ape themagula samarana denayai" Dennama, avedyawata hethuwa asrawa keyala lassana hadanawa. Chathu asrawa darma wala keyawena darma karunu monawada ?athakota hodata therei. Kassapa hamuduruwane thawa parak hareyata pavede wenna.

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 ปีที่แล้ว

    අපේ හාමුදුරැවනේ, කුසලයේ මූල ලෝබ ද්වේශ මෝහ නොවේ. ඒ වගේම අකුසලයේ මූල අලෝබ අද්වේශ අමෝහ නොවේ. නිවැරදි අර්ථය නම් කුසලයේ මූල අලෝබ අද්වේශ අමෝහ සහ අකුසලයේ මූල ලෝබ ද්වේශ සහ අමෝහ යනුවෙන් නිවැරදි විය යුතුයි. ඒක සාකච්චාව මෙහෙයවන ඉන්දිකටත් නොතේරැනාද? නැත්නම් නිවැරදි කරන්න ඕනෑකමක් නොතිබුනාද? බුදුන් වහන්සේ සංඝබේදය යයි පෙන්වූයේ මෙවන් දහම විකෘති කෙරෙන අදහස් දැක්වීමටයි. කු+සල කියන්නෙ රාග ද්වේශ සහ මෝහ යන කුනු සලා හැරීමටයි.අ+කුසල කියන්නෙ මෙම කුනු රැස් කිරීමටයි. සුවපත් වේවා!!!

  • @Nssss72
    @Nssss72 ปีที่แล้ว

    අනේ මංදා ඉන්ක😂.බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මේ දහම ප්‍රඥා වන්තයින්ට පමනයි.😁

  • @indhikahemantha4705
    @indhikahemantha4705 ปีที่แล้ว

    මේ වැඩසටහන්වලට අන්‍යාගමිකයෝ බැහැලා ස්වාමීන් වහන්සේලාට දොස් කියනවා මෙය comment ගණන් ගන්න එපා

  • @patisothagamiyo
    @patisothagamiyo ปีที่แล้ว

    මම දැන් සකෘදාගාමී මාර්ගයේ යන්නේ,සෝතාපන්න මාර්ගයේ සහ ඵලයෙන්න් පස්සේ. ගමනක ආරම්භය සහ අවසානය වගේම ඒ දෙක අතරක් තියෙනවා.
    ඔබවහන්සේ ඔය කියන බමුණාගේ ක්‍රමයට ගිහින් බුදුන් දෙසූ ගමනාන්තයට නං යන්න බෑ.

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      සෙවනක් සොයා යන්නා එය ලැබුනු තැන දි නතර වෙි..අප කා ගැන නම් කතා කරමුද?🙏🙏🙏

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      @GRM are you sute? Then you are enlightened .

  • @prashantelge4806
    @prashantelge4806 ปีที่แล้ว

    නියමයි ඉන්දික නියම program එක කෝ අද මෙයාගේ බට්ටා නැද්ද

  • @thushanwickramarachchi3152
    @thushanwickramarachchi3152 ปีที่แล้ว

    1. පටිච්චසමුප්පාදයෙ මුලින් අවිද්‍යාව දේශනා කරන්නෙ අකුසලමූල පටිච්චසමුප්පාද ක්‍රමය ආදියෙයි. ඇතැම් විට කුසලමූලත් සඳහන් කරනව. පටිච්චසමුප්පාද දේශනා වර්ග කිහිපයක් සඳහන්. මුල සිට අගට, අග සිට මුලට, මැද සිට අගට, මැද සිට මුලට ආදී වශයෙන්. අවිද්‍යාව මුලින් දක්වන්න ප්‍රධාන හේතුව නම් චතුරාර්‍ය සත්‍ය අනවබෝධය කියන කාරණය බොහොම වැදගත් නිසයි. ඒ වගේම මාර්ග සිත් වලින් චතුරාර්‍ය සත්‍ය පටිවෙධය කර අවිද්‍යාව නැසීම සිදු වෙනවා. වෙනත් ක්‍රම වශයෙනුත් පටිච්චසමුප්පාදය දේශනා කර තිබෙනවා.
    2. දුකෙහි පරිපූර්ණ නිරොධයක් බුදුන් වහන්සෙ පනවනව. ඒක ඉතාම නිවැරදියි. හැබැයි පරිපූර්ණ වෙන්නෙ හෙතු ටික නැසෙන නිසා ඵල ටික නැතිවෙන න්‍යායෙන්. ඵල නැතිවෙන න්‍යායෙන් නෙවෙයි. හෙතුවත් ඵලයත් එකම මොහොතෙ හටගන්නව නම් හෙතුව නැතිවුණාම ඒ මොහොතෙම ඵලය නිරුද්ධයි. පළමුව හේතුත් පසුව ඵලත් හටගන්නව නම් හෙතු නැතිවීමෙන් පසුව තමයි ඵල හටගන්නෙ නැහැ කියන තත්ත්වයට යන්නෙ. බුදුන් වහන්සෙටත් හිසරුදා ආදී වශයෙන් කර්ම 12ක් විපාක දුන් බව සඳහන් වෙන්නෙ ඒවයි පූර්ව හේතු අතීතයට ගිහින් නැති කරන්න බැරි නිසයි.
    3. 8 වෙනි විනාඩියෙදි අහන ප්‍රශ්නය ඉතාම හොඳයි. අවිජ්ජා පච්චයා සංඛාර කියන තැනදි සංඛාර වශයෙන් ගන්නෙ කුසලාකුසල චේතනාවයි. ආශ්වාස ප්‍රශ්වාස නෙවෙයි.
    අකුසල් චිත්තුප්පාදයක් ගත්තොත් විඤ්ඤාණය, අවිජ්ජාව, නාමරූප, ඵස්ස, වෙදනා, චෙතනා, සඤ්ඤා කියන ඔක්කොම.ඒ මොහොතෙම හටගන්නවා. එතනත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර, සංඛාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප, නාමරූප ප්‍රත්‍යයෙන් මනායතන ආදී වශයෙන් පටිච්චසමුප්පාදය යෙදෙනව. ඒ ගැන විස්තර කරන්න තමයි පටිච්චසමුප්පාද විභංගයෙදි පච්චයචතුක්ක ආදී වශයෙන් චතුක්ක හතරක් පෙන්වන්නෙ. අවිද්‍යාව කුසල් චේතනා වලට ප්‍රත්‍ය වෙන්නෙ එක විදිහකට. අකුසල චෙතනා වලට ප්‍රත්‍ය වෙන්නෙ වෙන විදිහකට.
    මේ නිසා එකට හටගත්තත් වෙනම හටගත්තත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර වෙනවයි කියන මූල ධර්මතාව බිඳෙන්නෙ නෑ.
    ඒ වගේම කිසිම පටිච්චසමුප්පාද සූත්‍රයක, දේශනාවක කායසංඛාර ආශ්වාසප්‍රශ්වාස විදිහටත්, වචී සංඛාර විතක්කවිචාර විදිහටත්, චිත්තසංඛාර සංඤාවෙදනා විදිහටත් සඳහන් වෙන්නෙ නැහැ. පටිච්චසමුප්පාද විභංගයෙදි මේ තුන හොඳින්ම විස්තර කරල තියෙනවා.
    4. පටිච්චසමුප්පාදය කාල තුනකට බෙදල විග්‍රහ කරන්නෙ රේරුකානෙ හිමි නෙවෙයි. ඒ බෙදීම තියෙන්නෙ පටිසම්භිදාමග්ගයෙහි. හැබැයි ඉතින් සංඛාරභේදය දන්නෙ නැති කෙනා කාලභේදය දන්නෙ නැති එක සාමාන්‍යයි.
    පටිච්චසමුප්පාදය කාලභේදයට දාන්න බැරි නම් කුසල සිත් හටගද්දි අවිද්‍යාවත් හටගන්න වෙනව. අකුසල සිත් හටගද්දි කුසලමූලත් හටගන්න වෙනව. වෙනෙකක් තබා චක්ඛු විඤ්ඤාණය හටගද්දි පෙර පසු නොවීම අවිද්‍යාවත් හටගන්නවා. කුසලමූල අකුසලමූල දෙකම එකට හටගන්නත් වෙනවා.😊

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 ปีที่แล้ว

      5. "පඤ්චස්කන්ධයේ උපාදානය ම තමයි පඤ්ච උපාදානස්කන්ධය කියන්නෙ" කියල කිසිම සූත්‍රයක නෑ. ඒක සම්පූර්ණ වැරදි කතාවක්. "පඤ්ච උපාදානස්කන්ධ කෙරෙහි යම් ඡන්දරාගයක් වේද එය එහි උපාදානයයි" කියල තියෙනව. මේ දෙක සම්පූර්ණ වෙනස් විග්‍රහ දෙකක්. ස්වාමින්වහන්සේ සූත්‍රය කියවගන්නව නම් හොඳා.
      ස්කන්ධ සහ උපාදානස්කන්ධ භේදය දක්වනව ඛන්ධ සූත්‍රයෙදි.
      "රූපය කෙරෙහි යම් උපාදානයක් වේද එය රූප උපාදානස්කන්ධයයි" කියන කතාව සම්පූර්ණ වැරදියි ඛන්ධ සූත්‍රය අනුව.
      යම් එකොළොස් ආකාර රූපයක් සාස්‍රව, උපාදානීය (හෙවත් ආස්‍රව වලට අරමුණු වෙන, උපාදාන වලට අරමුණු වෙන) ද එය රූප උපාදානස්කන්ධයයි කියලයි සූත්‍රයෙ තියෙන්නෙ.
      මේ වහන්සේ කියන ක්‍රමය අනුව රූපය එකක්. ඒ කෙරෙහි උපාදානය තමයි රූප උපාදානස්කන්ධය වෙන්නෙ. හැබැයි මහාහත්ථිපදොපම සූත්‍රයෙදි රූප උපාදානස්කන්ධය විස්තර කරන්නෙ භූත රූප හා උපාදාය රූප වශයෙන් රූපයි.නැතුව උපාදානය නෙවෙයි. ඒ වගේම ඒ සූත්‍රයෙදි උපාදානය හටගන්නත් පෙරාතුව උපාදානස්කන්ධ ඇතිවෙන ආකාරය විස්තර වෙනවා.
      උපාදානය අයින් කළාම පඤ්චස්කන්ධයක් කතා කරනව කියල එකක් නෑ ධර්මය අනුව නම්. මමත්වයෙන් ගත්තම උපාදානස්කන්ධ ඇතිවෙනව කියල එකක් කොහෙවත් නෑ.😊
      6. 16.16 මෙච්චර දේවල් ගැටුණ එකේ ඕක ගැටෙන එක පුදුමයක් නෙවේ මේ වහන්සෙට😊 බීජ සූත්‍රයෙ තියෙන්නෙ පඤ්චවොකාර භවය ගැනයි. කියවන්න ඛන්ධයමකය.
      6. 18.30 ගත්තු උදාහරණෙ විස්තර කරපු විදිහෙන් තේරෙනව පටලගෙන ඉන්නෙ කියල මේ වහන්සේ. චක්ඛු විඤ්ඤාණයෙ ඵස්සයයි, කුසල සිතේ චේතනාවයි අරගෙන මොකක්ද මේ කරන අපබ්‍රංසය?
      8. භව සහ සංඛාර අතර වෙනසක් තියෙනව. භව කියල ගද්දි යම් උප්පත්තියකට හේතු වන සියලු කර්ම ගන්නව. එතනට අසඤ්ඤතලයත් අයත්. නමුත් සංඛාර කියද්දි ගන්නෙ විඤ්ඤාණ හටගන්න අදාල චෙතනා පමණයි.
      9. පඤ්චෞපාදානස්කන්ධයෙ සංඛාර කියද්දි කර්ම චෙතනා විතරක් නෙවෙයි ගන්නේ. තව බොහෝ කොටස් ගන්නවා.
      10. ඉන්දිකගෙ උත්සහය ගොඩක් හොඳයි. මේ වහන්සේ කියන්න හදන එක තේරුම් ගත්තෙ නෑ කියන්න දෙයක් නෑ. මොකද කියන එක වැරදියි ථෙරවාදය අනුව නම්.

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 ปีที่แล้ว

      ඉන්දිකත් අර පරන ගොං කතාවටම ආයෙ ගිහින්.😊 සුනක්ඛත්ත සූත්‍රයේ තියෙන එක ඉන්දික තියෙන විදිහට නැතුව ඇයි අනික් විදිහට කියන්නෙ?
      ඉන්දික කියන එක, "ඔය රහතන් වහන්සෙත් අවිද්‍යා තණ්හා ගලවපු කෙනා යම් කාලයක් හිත පරිස්සං කරගත්තෙ නැත්නම් ගිහි බවට පත් වෙන්න පුලුවන්"
      කියන කථාව සූත්‍රයෙ කොහෙද තියෙන්නෙ ඉන්දික? සූත්‍රයෙ අහලකවත් එහෙම එකක් නෑනෙ.

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 ปีที่แล้ว

      ස්වාමින්වහන්සෙට ඉතින් කියන්න තියෙන්නෙ, අභිධර්මය කතා කළත්, සූත්‍ර කතා කලත් එක සිද්ධියනෙ තියෙන්නෙ. සිද්ධි දෙක තුනක් නෑනෙ. ආනෙඤ්ජසප්පාය සූත්‍රයත් වරද්දගෙන ඔබවහන්සේ මොනවද මේ දේශනා කරන්නෙ? උපෙක්ඛං පටිලභති කියන තැන ඒ උපෙක්ෂාව කියන්නෙ නිවන අත්විඳීමයි කියල සූත්‍රයෙ මොන කොටසෙද තියෙන්නෙ? පොඩ්ඩක් පෙන්වන්නකො වහන්සේ

  • @warunavidyapathi6690
    @warunavidyapathi6690 ปีที่แล้ว +2

    පොතට හිර වුණාම ,පොත දිගාරින්නෙ නැතුව බෑ. දිව දෙකේ කතා වගෙ

    • @tecworld4817
      @tecworld4817 ปีที่แล้ว +3

      හාමුදුරුවෝ පොතට හිරවෙලා නෑ

    • @indhikahemantha4705
      @indhikahemantha4705 ปีที่แล้ว

      හාමුදුරුවෝ practical කරලා තියෙනවා

  • @indhikahemantha4705
    @indhikahemantha4705 ปีที่แล้ว

    ඉන්දික ට තාම තේරුම් ගන්න බෑනෙ

  • @prashantelge4806
    @prashantelge4806 ปีที่แล้ว

    සුපිරි ආතල් එකක් දුන්න ඉතිපිසෝ කියලා ඉන්දික මේ පාර නම් සුපිරි

  • @ohansa1878
    @ohansa1878 ปีที่แล้ว

    ඉන්දික හාන්න එපා.. හමුදුරුවෝ කියන දේ කියන්න දෙන්න ඊට පස්සේ හාන්න

  • @banduladias6954
    @banduladias6954 ปีที่แล้ว +2

    සංකාර ,කියන නිවැරදි වචනය ,,ඇයි සන්ස්කාර ,,ලෙස වැරදි ව්දියට භාවිතා කරන්නෙ ,,,

  • @prashantelge4806
    @prashantelge4806 ปีที่แล้ว

    හින්දි ගොඩක් කාලෙකට පස්සේ සුපිරි ආපහු ත්‍රිපිටක පුංචා එලියට ඇවිල්ල ද අද බටය නැන්ද ?

  • @prashantelge4806
    @prashantelge4806 ปีที่แล้ว

    මේ යකාට වකුගඩුවක් දන් දෙන්න කියන්නකො එතකොට අපි ගන්නම් මුගේ බුද්ධාගම

  • @prashantelge4806
    @prashantelge4806 ปีที่แล้ว

    අන්ද මිනිස්සුන්ටත් බිහිරි වූ අයටත් ඔබතුමාට වඩා ආයතන ටික නැති වුණාට දහම තේරෙනවා එකෙක් පිස්සු කෙලින්න හදන්න එපා

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 ปีที่แล้ว

    Hamuduruwane, patechcha samudpada vebangaya nawatha keyawanna.( dennatama sudusui.) Dennama darmaye maden allagena dagalanawa.ape darmaye baha balamu.darma, venayata anukula nam owane wada vewada walen wadak na.hamuduruwane oita wada hodai ape golpes yamu aragala karanna.

  • @prashantelge4806
    @prashantelge4806 ปีที่แล้ว

    ඉන්දික මෙයා කෙලින්ම කියනවා වෙනම කරමු කියලා ඒක තේරුණාද නැද්ද දන්නෑ

  • @prashantelge4806
    @prashantelge4806 ปีที่แล้ว

    සිවුර දාගත්තෙ කාලා බීලා ඉන්න නම් දහම විකෘති නොකර kala beela පලයන් බං

  • @nikiniki9631
    @nikiniki9631 ปีที่แล้ว

    Pottayo danna niwan kiwalu 😂😂😂😂

  • @kumudusrima5318
    @kumudusrima5318 ปีที่แล้ว

    Indika.aiya.oyage.hema.weda.satahanakma.mama.balanawa.oya.ugath.ath.mama.oya.tharm.ugath.nethath.budun.dasanwe.rahathan.wahnse.kiyanna.oya.siyllama.ath.herpu.kank.kiyala.ithin.aiye.kohamadaoykiyana.dawal.denene..siyalla.athhala.kank.dinu.kank.rahath.kiyanne.

  • @prashantelge4806
    @prashantelge4806 ปีที่แล้ว

    ඉන්දික මෙයා කට වහලා අරින්න හදන්නේ ගොඩක් කාලෙකට පස්සේ ගෝතයා කොහෙන්ද එළියට ආවේ

  • @prashantelge4806
    @prashantelge4806 ปีที่แล้ว

    අනේ හාමුදුරුවනේ දේවාලයක් කරගෙන කීයක් හරි හොයන්න ඉන්න

  • @prashantelge4806
    @prashantelge4806 ปีที่แล้ว

    ඉන්දික මෙයාව මානසික රෝහලට ගිහිල්ලා බෙහෙත් ටිකක් දෙන්න හිතන් ඉන්නේ මූ තමයි පොර කිය ල තේරෙන්නැද්ද හතරවරං කෙලිනවා යි කියලා

  • @prashantelge4806
    @prashantelge4806 ปีที่แล้ว

    මේ හු## ට හොඳටම පිස්සුද කොහෙද ඉන්දික සුපිරි program එකක්

  • @prashantelge4806
    @prashantelge4806 ปีที่แล้ว

    ගිය ගෙනල්ලා දීලා මූට බණ ඉගෙන ගන්න කියන්න අයියේ

  • @nishanthasenavirathna2556
    @nishanthasenavirathna2556 ปีที่แล้ว

    භීක්ෂුන්ට පරාජීකා නීයම කල යුතුලු ,අනුන්ගේ ශීලය හොයන්න අනුන්ට වීනය පනවන්න කලීන් තමන්ගේ ශ්‍රමණ ජීවීතයට වෙලා තීබෙන අල-කලංචීය පෙනෙන්නේ නෑ ?
    තමන් තමයී ශ්‍රමණ ජීවීතයෙන් පාරාජීකා වෙලා තීබෙන්නේ ? මුන් එකතුවෙලා කල ගෝල්-ෆේස් ජංගී අරගලය නීසා මුළු රටක් අරාජීක වුනා ,දුශීත දේශපාලුවන් රට වීනාශ කලා වගේම මුන්ගේ ජංගී අරගලයෙන් රටට වුන වීනාශයට වග කීවයුතුයී ?
    *මෙම කහ කඩයා ජංගී අරගල කාලයේ හීටීයේ ගෝල්ෆේස් ආසන්න හෝටල් වලද ? පංසල් වලද කීයලා සෙවීය යුතුයී ?මුන්ට මුදල් ලැබුනාද ? නැද්ද ? සෙවීය යුතුයී, මුදල් ලැබුනා නමි ඒ පුද්ගළ සංවීධාන කවුදැයී සොයා බැලීය යුතු නොවේද ?

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว +2

      ඔයා හොයාගෙන ඉන්නෙ.ආයේ කාටද හොයලා දෙන්න හදන්නෙ.මේ අපිටද? ඔහොම යමු.

    • @sarathw5740
      @sarathw5740 ปีที่แล้ว +1

      Lean Buddhism before you comment on Venerable Kassapa.

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      @@sarathw5740nature of human being is such

  • @Heybrother-24
    @Heybrother-24 ปีที่แล้ว

    හාමුදුරුවෝ ...අනේ මන්දා

  • @prashantelge4806
    @prashantelge4806 ปีที่แล้ว

    සිවුර දාගත්තට නොදන්නවනම් ඉන්දික ගෙන් හරි ඉගෙන ගනිං බං නොදන්න මගුල් ඇත්ත කරන්න හදන්නේ නැතුව

  • @prashantelge4806
    @prashantelge4806 ปีที่แล้ว

    ඉන්දික නවන්න ට්‍රයි කරාට නැවෙන්න එපා ඔයා ලංකාවට ඉන්න තවත් පිල්ලියක්

  • @patisothagamiyo
    @patisothagamiyo ปีที่แล้ว

    අනේ හාමුදුරුවනේ මොනවද මේ දොඩවන්නෙ. වචන ටිකක් නම් පාඩම් කරලා තියෙනවා. අබමල් රේණුවක අවබෝධයක් නෑ.
    සෝවාන් සකෘදාගාමි ආදී වශයෙන් ක්‍රමානුකූලව අවබෝධය දියුණු වේවි ගිහින් මිසක්, එක පාර අරිහත් වෙච්ච කෙනෙක් මේ විශ්වය කොහෙවත් නෑ.( සම්බුදු කෙනෙක් වත්).
    අනේ මන්ද වැරදි ගුරුවරු පස්සේ ගිහිල්ලා අහිංසක මිනිසුන් වත් අමාරුවෙ දානවා නේ.

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว +1

      කරැනාකර කියන්න එක් ක්තුලෂනයක් තුල අරහත්භාවයට පත් අවස්තා නැතිද?

    • @chamarasalindajayasooriya4384
      @chamarasalindajayasooriya4384 ปีที่แล้ว

      ප් හ් එතකොට දාරු චිරිය මහ රහතන් වහන්සෙ😂

  • @olivercook8097
    @olivercook8097 ปีที่แล้ว

    මුගෙ ආරණ්‍ය තිබ්බෙ ගෝඨාගෝගම

    • @nishanthasenavirathna2556
      @nishanthasenavirathna2556 ปีที่แล้ว

      ගෝඨා ගෝ ගම ආරණ්‍යයෙන් ,ඉස්ළාමි,කීතුනු,බෝර්න ගේන් ,අයගේ , දන් වළදමීන් කපුටු කාක්...කාක්...කීයමින් හීටීයේ , අන්තීමේ නටපු තොවීලකුත් නෑ බෙරේ පලුවකුත් නෑ , නොසීතු වෙලාවක ගෝඨා ගෝ ගම ආරණ්‍යයට හමුදාවෙන් පැනලා ,ශූන්‍යාගාර ගතෝවා කීයලා තඩී පොලුවලීන් ගහලා එලෙවුවේ ?
      *අපරාදේ මූන්ගේ සීවුර ගලෝලා කලීසමි ,ෂර්ටි අන්දලා අරීන්න තීබිබේ ?
      *සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක් අනන්ත සසරේ දුක් වීදලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සසරේ දුක්වීදීන කුල දරුවන්ට මහණ වී සසර කතරෙන් එතෙර වීමට තීබෙන දුර්ලභ උතුම් භීක්ෂු ශාසනය මුන් මහ දවාලේ කීසීම බයක් හීරීකීතයක් නැතීව වීනාශ කරනවා නොවේද ?

    • @manojmanjula9563
      @manojmanjula9563 ปีที่แล้ว

      සාර සංඛයක පෙරුම් පුරා බුදු වූ කෙනෙකුට ඉස්ලාම්, කිතුණු, බෝර්න් එගේන් ආදී වශයෙන් බෙදීමක් නොවේ ❤පිඩු සිගා වැඩීමේදී දානයේ විශේෂයක් නොවේ❤

    • @nishanthasenavirathna2556
      @nishanthasenavirathna2556 ปีที่แล้ว

      @@manojmanjula9563 බුදුවරු ජනතා ඡන්දයකීන් බලයට පත්වු ,රජයන් අවීධීමත් හා නොකලයුතු ආකාරයකට සටන් කරලා රජයන් පෙරලන්න යන්නේ නෑනේ ,
      *බුදුවරු ලෝකයාට කීයලා දෙන්නේ සීතේ ඇතී කෙළෙස් සටන් කර පරදවන ආකාරයයී,
      *එම සටන කීයලා දෙන කොට ස්ව කැමැත්තෙන් වීවීධ ආගම් හා ලබිධීන් අදහන මීනීසුන් ආහාර ආදී සීවු පසය පුජා කරනවා ,ඒ සීවුපසය කැපැයී,බුදුවරු එම සීවුපසය සතුටු සීතීන් මෙත් සීතීන් පීළීගෙන ලෝක සත්වයාට නීවන පීණීස ආශීර්වාද කරනවා