ස්කන්ධ පහ උපාදානයෙන් දුක තේරුම් ගත හැකිද?../

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 54

  • @ව්මලායාපා
    @ව්මලායාපා ปีที่แล้ว +5

    සාදු සාදු සාදු වටිනා දේශනාවක් .ගැබුරැ දර්මය අවබෝධ කරගෙන යන අපට පැහැදිලි නැති තැන් පැහැදිලි උනා .නොමගයන අයට මේ දර්මය ඇසිමට සිත් පහල වේවා

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 ปีที่แล้ว +11

    ධර්මය සමාජගත කිරීමට ගන්නා වෑයමට බොහොම ස්තූතියි Sathya Vlogs ☸️🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  ปีที่แล้ว +2

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @lito_Sir
    @lito_Sir ปีที่แล้ว +1

    මේ ස්වාමීන් වහන්සේ හරි ම විවෘතව අදහස් දැක්වූ වා.කාලෙකින් මේ වගේ අවස්ථාවක් ලැබුනේ.පිංසිදුවේවා ඔබසැමටම

  • @KyronX4
    @KyronX4 ปีที่แล้ว +4

    අලුත් අවුරුද්දේ අහන්න ලැබුණු ගැඹුරුම දේශනය සත්‍යා වී ලොග් ඉදිරිපත් කරලා තියෙනවා . මෙච්චර පැහැදිලිව තේරුම් කරලා දීලත් සමහර දණ්ඩපානීලාට තේරිලා තියෙන්නේ මම ඇත ,ලෝකය ඇත යන තේරුමක් මෙම කතාව තුළ ඇති බවයි. ඒකට නම් කරන්න දෙයක් නෑ . මෙවැනි ගැඹුරු දේශනා අහන්න කට්ටිය ඕනෑ තරම් ඉන්නවා .නමුත් එයාලා එලියට එන්නෙ නැතුව ඉන්නේ මෙවැනි දේශනා නැති නිසයි .බලන අය ගැන හිතන්නේ නැතුව ඉදිරියටම මෙවැනි ගැඹුරු දේශනා කරගෙන ගියොත් අහසේ තරු වැනි පිරිසක් මෙයට සහභාගී කර ගත හැක .

  • @j.c.s.jayasooriya
    @j.c.s.jayasooriya ปีที่แล้ว +1

    අපි වෑඩසටහනක් දානකල් බලන් ඉන්නෙ බොහොම ස්තුති ❤ 🙏🙏🙏

  • @lalithgunawardana3089
    @lalithgunawardana3089 ปีที่แล้ว +2

    Good discussion . Keep it up. Very informative .thanks

  • @vishakaupuli1597
    @vishakaupuli1597 ปีที่แล้ว +1

    Itha watinawa theruwan Sarenai Boho pin swaminwahanse
    Deergayu wewa

  • @pathumrajinda6201
    @pathumrajinda6201 ปีที่แล้ว +2

    ඕශෝත් පෙන්නන්නේ මේ වගේ තැනක්.. හැබැයි මෙච්චර හොදට විඥානය සම්බන්ද පැහැදිලි කිරීමක් මං වෙන කොහේවත් දැකලා නෑ.. බොහෝම ස්තූතියි දර්ශනය ගැබුරින් හොයපු අයගේ ගැටලු තැන් විසදාගන්න උපකාරවීම පිලිබදව ❤🙏

  • @sunilsagara6577
    @sunilsagara6577 ปีที่แล้ว +1

    Mr indika please be kind enough to give us another episode of this kind of deeper discussion real soon.. much appreciation from saudi arabia

  • @sanathkumara-zg9jw
    @sanathkumara-zg9jw 9 หลายเดือนก่อน

    සත්‍යය අවබෝධ වේවා !🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @siridesayearutha
    @siridesayearutha ปีที่แล้ว +3

    නව වසරේ සැමගේ යහපත් අපේක්ශා බලාපොරොත්තු සමුර්ද වේවා සැමට කායික මාන්සික නීරොහි සුවය අධිස්ටානය කරමි සුවපත් වේවා

  • @kasunchajitha7594
    @kasunchajitha7594 ปีที่แล้ว +1

    පුළුවන් ද නිවන් දකිමු කියල වැඩසටහන් කරන උතුම් ස්වාමීන් වහන්සේ සමඟ වැඩ සටහනක් කරන්න බොහොම පින්

  • @wijekoonbandara5682
    @wijekoonbandara5682 ปีที่แล้ว +1

    නිර්මල දහමෙන් ලොව බැබලෙන්න ඉඩ දෙන්න

  • @ashansameera1375
    @ashansameera1375 ปีที่แล้ว +1

    රහත් හිමි නමක් සහ බුදු වරයකුගේ වෙනස ගැන වැඩසටහනක් කරමු

  • @yohanj25
    @yohanj25 7 หลายเดือนก่อน

    කෙටියෙන්ම කියනවා නම් සුපිරි කතා episode එකක් ❤ දෙවනි කොටසක් අනිවරයෙනම අවශෂ්‍ය , ඒ වගෙම බුදුදහම අපෙ ජිවිතයෙන් දකින්නේ කොහොමද කියලත් වැඩ සටහන් තව තවත් කරන්න සියලුම සතවයන්ට නිවන් අවබොධ වේවා!

  • @bandulaamarawardena6576
    @bandulaamarawardena6576 ปีที่แล้ว +1

    Saadhu... Saadhu... Saadhu... Athi-Vishishtha saakachchaawak... !! Pirisidu Bududahama navatha shraadhdhaawath janathaawa idiriyata...!!

  • @SlashU4
    @SlashU4 ปีที่แล้ว +1

    Harima aasawen ona kamin ahan hitiya. Pin sidda wechchawe!!!

  • @kasunlakmal8995
    @kasunlakmal8995 ปีที่แล้ว +1

    Macro level එකෙන් එලියට රූප කලාප ඇති නැති වීම සහ සම්බන්ද හේතු ප්‍රත්ත්යන් ගැන හිතුවොත් ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. මිනිස්සුන්ට තේරෙන language එකක කාලීන අවශ්‍යතාවයක් තියෙන්නේ.

  • @piyuminisansala3605
    @piyuminisansala3605 ปีที่แล้ว +1

    සුසන්ත මහත්මා නියම වැඩසටහනක්

  • @Thisarasiriwardhana-h2h
    @Thisarasiriwardhana-h2h ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @Dumz9
    @Dumz9 ปีที่แล้ว +1

    තව සාකච්ඡාවක් කරන්න මෙම ස්වාමීන් වහන්සේ සමග

  • @Nimesh20014
    @Nimesh20014 ปีที่แล้ว +1

    සුසන්ත මහත්තයෝ.......
    .............. ඔයානම් මසුරන්!

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 5 หลายเดือนก่อน

    නිවන් මග විවෘත්ත වී නැත්තේ , බුද්ධ වචන , පර භාෂාවන්ට පෙර ලීම නිසා . විශේෂ යෙන් සංස්කෘත භාෂාවට පරිවර්තනය කිරීම 👈 නොකළ යුතුයැයි බුදුන් වහන්සේ යමෙලු සහ තෙකුලා මහණුන්ට අවවාද කළා පමණක් නොව , එසේ කරන්නා 👉දුකුලා👈 ඇවත කර ගන්නා බව දේශනා කළා ❤

  • @ihsirisena2021
    @ihsirisena2021 ปีที่แล้ว +3

    දෙන්නම අශ්‍රැතවත් පෘථක්ජනයො
    එකෙක් අහේතුක ප්‍රතිසන්ධිකයෙක්

    • @maheshabegunasekara8709
      @maheshabegunasekara8709 ปีที่แล้ว +1

      උබ විතරක් හොද එකා ...

    • @silanesemusic2161
      @silanesemusic2161 ปีที่แล้ว +1

      ඔබ නිවැරදියි මහත්මයා. මේ දෙදෙනාම කථා කරන්නේ මම විදින ලෝකයක් ඇත. ලෝකය විදින මම ඇත යන දෘෂ්ටිය මතය. එය නිවැරදි නම් පටිච්ච සමුප්පාදය සත්‍ය නොවන අතර සක්කාය දෘෂ්ටිය ඉවත් කල නොහැකි ය එසේම නාම රූප විඤ්ඤාන ක්‍රියාවලිය ප්‍රභවස්ථානය නොවනු ඇත.

    • @KyronX4
      @KyronX4 ปีที่แล้ว

      තව පාරක් හොඳින් අහල තේරුම් ගන්න .මම ඇත ලෝකය ඇත යන කතාව ඔබ විසින් දාගත්ත එකක් බව එවිට තේරෙයි

    • @KyronX4
      @KyronX4 ปีที่แล้ว

      මේ ඉන්නේ දණ්ඩපාණිලා ගේ පරපුරේ කෙනෙක් .කාගෙන් හරි අහගෙන තියෙනවා අස්තෘතවත් පෘථග්ජනයා කියන්නේ කවුද කියලා .නමුත් දැනගෙන විතරයි තියෙන්නේ .දැක ගෙන නෑ .

  • @kasunmadurasinghe8456
    @kasunmadurasinghe8456 ปีที่แล้ว +1

    හාමුදුරුවන්ගෙ නම තේරෙන්න ලිවූවනමි ඉතා වටිනව. නම මොකද්ද

  • @thaarakagodage
    @thaarakagodage ปีที่แล้ว +2

    තොටවත්ත මහතා පිළිගන්නවද දහම දර්ශනයක් කියලා??

  • @pradeepdissanayake7652
    @pradeepdissanayake7652 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dilshanekanayake9728
    @dilshanekanayake9728 ปีที่แล้ว

    Indika, Can you do a dhamma talk with venerable Baththaramulle Amadassana?

  • @susanthaweththasinghe9023
    @susanthaweththasinghe9023 ปีที่แล้ว +1

    Saadu, apea lokuaahuduruwooo.
    .

  • @shashikaniroshan1088
    @shashikaniroshan1088 ปีที่แล้ว +1

    ❤🎉

  • @kasunmadurasinghe8456
    @kasunmadurasinghe8456 ปีที่แล้ว +1

    ගරැ ස්වාමීන් වහන්ස
    පංචසකනධය තුල ඇති රෑප ස්කන්ධය, චිත්ත රෑපයක් පමනක් විය හැකිද?? ඇසත්, භාහිර රෑපත් යන දෙකම රෑපයට අයිතිනමි, අප රෑප ස්කන්ධය චිත්ත රෑපයක් ලෙස පමනක්ම ගන්නෙ කෙසේද?? පහදා දෙන්න.

    • @bandulaamarawardena6576
      @bandulaamarawardena6576 ปีที่แล้ว +1

      Please let me explain this to you. I have been explaining this to a hundred people for about five years..!! If you take the eye, for example, The image falls inside the eye and immediately becomes a chittha-roopa. End of story. Don't make it more complicated than that. The ears get sound vibrations, and immediately at the base of the ears, chittha-roopa forms. End of story. Similarly for all the other senses... Nose, due to chemical smells, Tongue, due to chemical tastes, and skin and body, feel touch and pains. These turn into Vedanaa, Sangnngaa, Sankhara, Vingngaana. This is the process of SANSAARA... AND IN THE PROCESS THE ASSUMPSHION OF A PERSON IS AN ILLUSION,WHICH VANISHES AT SOTHAAPANNA PHALAYA. THE MIND BECOMES "PRABHASHWARA MANA".

  • @janakasuresh4086
    @janakasuresh4086 ปีที่แล้ว +1

    වන්ගිස හාමුදුරුවෝ එක්ක එකක් කරමු සුසන්ත මහත්තයා ❤

    • @crush4969
      @crush4969 ปีที่แล้ว

      ❤Good ❤

    • @varundhanu1963
      @varundhanu1963 ปีที่แล้ว

      වන්ගීස ගෙ පච අහන්නෙ කවුද බන් 😹😹

    • @janakasuresh4086
      @janakasuresh4086 ปีที่แล้ว

      @@varundhanu1963 hari hari ban ela.

  • @dharmasirimarasinha3800
    @dharmasirimarasinha3800 ปีที่แล้ว

    නිසලව ගලායන දිය පහරක් වගෙ සාකච්ඡාව බට මිටි දෙකට නාමරූප යි විඣ්ඣාන දෙක සමාන කරන කොට හාමුදුරුවෝ ඔව් ඔව් කියනව බට මිටි දෙකට සමාන කලේ නාමයයි රූපයයි දෙක ඒක විග්‍රහ කරන්න වචනයෙන් දෙකෙන් බැහැ

  • @senarathbandara7723
    @senarathbandara7723 8 หลายเดือนก่อน

    උප්පත්තියක් ලද එකෙකුට කොහෙද බන් දුක නැතිවෙන්නේ , ඉපදිමම දුකක් එයින් මිදෙන්ට චක්‍රවලින් මිදිය යුත්‍යි ,2361 වසරක් එකෙකුට බරිවුනා බත ගාහල ඔය කයිය ගහන එකක් අවබොද කරගන්ට ,ඉන්ඩ්‍රියන් ගොචර වෙන්නේ අත්දැකිම් අනුව සුම්ම කාල බුදියන උන් ඔව්ව තමයි මැරෙනකම් කියවන්නේ ඔහේ කියව කියව ඉදල මැරිල යනව , බුදුන්ටත් මරණයට විසදුම් හරියට එක කොහොමද වෙන්නෙ කියල කියන්ට බැරි වුනා එඋතුමනුත් මුහුන දුන්නා මේකා කව්ද බොල ටොන් පචනොකියා .හිටු

  • @isurusajith499
    @isurusajith499 ปีที่แล้ว +1

    Me wage watina sakachcha karanna. Ara kassapa wage depitakattuwo genath me wage watina deyak kata krnna tiyena welawa nasthi krnna epa.

  • @ajaramagga3704
    @ajaramagga3704 ปีที่แล้ว +1

    ?

  • @amazingfernando2440
    @amazingfernando2440 ปีที่แล้ว

    SINHALA BAUDDA RATA HORA KALA HUKALA TAWATH APITA HUKANAWA 😂😂😂😂😂😂😂

    • @rabbit12many
      @rabbit12many ปีที่แล้ว +1

      කවුද බං උඹට හිකෙව්වේ

    • @udaraaththanayaka5449
      @udaraaththanayaka5449 ปีที่แล้ว +1

      Pissu jesuge daruwa hama thanama walalenawa 😅