රහතන් වහන්සේ කියන්නේ සංකල්පයක්.....!!/Sathya Vlogs/Indika thotawaththa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2022
  • ඔබේ අනුග්‍රහය සදහා පහත බැංකු ගිණුම විව්ර්තයි / A .M .S .K. Gunasekara - 106757699181 / Sampath Bank - Athurugiriya.....Indika Thotawaththa/Sathya Vlog/Sathya TV Thotawaththa/Sathya Vlog/Sathya TV ...............................................subscribe කරන්න 🇱🇰💯
    subscribe කරන්න 🇱🇰💯
    🌟#sathya vlogs #🌟#sathya tv #🌟
    like 👍කරන්න ,share කරන්න - Indika Thotawaththa/
    දිනපතා අපගේ වීඩියෝ නරබා
    ඔබගේ අදහස් අපට දක්වන්න
    අමතන්න - 077 -17 23 944 📲
    අපගේ Sathya VLogs Facebook පිටුවට
    / sathyavlogssl
    පෙර වීඩියෝ බලන්න...👇 🖥️
    තෙරැවන් සරණයි සියලු දෙනාටම !
    මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
    👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈

ความคิดเห็น • 332

  • @tamaraathulathmudali644
    @tamaraathulathmudali644 ปีที่แล้ว +11

    ඉතාම වටිනා කාලෝචිත සාකච්ඡා වක්... ත්‍රිපිටකයෙ හරබර වචන වෙනුවට නිවන සොයන අප වැන්නවුන් ට ප්‍රායෝගික වැඩ පිලිවෙලක් අවශ්‍යයි .. බුදුන් වදහල ධර්මය සත්‍යයි සහ සරලයි... සුනීතට සෝපාකට ,විශාකාට පටාචාරාවට , අම්ඹපාලියට තේරුනු ධර්මය නූතන මහාචාර්ය වරුන්ට, කතිකාචාර්‍යවරුන්ට නොතේරෙන හේතුව බුදුන් ගේ සත්‍යවූ සරලවූ ධර්මය ට පසු කාලිනව එකතුවූ සාහිත්‍ය කතා, අන්‍ය ආගමික මුක්කු සහ හරබර වචන විය හැක... මේ සියලු අනවශ්‍ය දෑ ඉවත්කර සත්‍යවූ සරලවූ සිරි සද්දර්මය පාදා ගැනීමට ඔබ වහන්සේට ශක්තිය දහිරිය ලැබේවා ...

  • @b.s.jsumana8248
    @b.s.jsumana8248 ปีที่แล้ว +20

    ගෞරවයනීය ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම ඉතා මනායි

  • @asankaabeysinghe7171
    @asankaabeysinghe7171 ปีที่แล้ว +5

    ප්‍රායෝගික වැඩපිළිවෙලක් හදුන්වාදීම ගැන ස්වාමින් වහන්සේට පිං.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 ปีที่แล้ว +7

    සත්‍ය දෙස ගවේශනාත්මකව බලන අයට ඉතා වටිනා සාකච්චවකි. තෙරුවන් සරණයි.

  • @naliniliyanage7474
    @naliniliyanage7474 ปีที่แล้ว +15

    උපුල් මහතා පොතම පමනක් විග්‍රහ කරනවා දැනුම හුගක් තියනවා ඒත් සිත පිලිබදව අවබෝදයක් ලබා ඇතිබවක් නැති බවයි හැගෙන්නේ ස්වාමින් වහන්සේ ඒ අවබෝදය ලබා ඇතිබව මනාව පැහැදිලි වෙනවා බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ නැවත නොඉපදෙන ක්‍රමය එය මේ ස්වාමින් වහන්සේ හොදටම පැහැදිලි කරනවා උපුල් මහතා පව් බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා මෙය තේරුන් ගන්නේ බොහොම ටික දෙනෙකුට පමනක් බව උපුල් මහතාගේ කතාවෙන් එය පැහැදිලි වෙනවා

    • @irajsn
      @irajsn ปีที่แล้ว +2

      Don’t bring him next time !!

  • @donrajapakse7501
    @donrajapakse7501 ปีที่แล้ว +7

    ඉතා වටිනා සාකච්ඡාවක්. දාර්ශනික මත ඉවත දමා ප්‍රායෝගිකව කලහැක්ක ගැන සාකච්ඡා කිරීමයි කල යුත්තේ.
    තෙරුවන් සරනයි.

  • @nuwandarshana2534
    @nuwandarshana2534 ปีที่แล้ว +2

    පොතට හිරවී සිටියොත් තර්ක පමණයි.
    ස්වාමීන් වහන්සේ ප්‍රයෝගිකයි
    සාදු සාදු සාදු

  • @discovertrendingvideo1956
    @discovertrendingvideo1956 ปีที่แล้ว +5

    මම ආයෙත් කියනවා. මේ සංවාද දෙක වෙන වෙනම කරල අවසානෙ එක තැනකට ගන්න තිබ්බ එකක්. යම් පටලැවිලි සහගත් තත්වයක් තියනවා මට පුද්ගලිකව. ❤☝

  • @susanthaliyanage7961
    @susanthaliyanage7961 ปีที่แล้ว +3

    🙏❤🙏 තෙරැවන් සරණයි මමත් බවුද්ද අපෙ හාමුදුරැවනේ ඔබ වහන්සේ දරන අදහසමයි මමත් දරන්නේ අවසරයි හාමුදුරැවනේ මා නොකෙරැවද නොකලෙමි එය ගැරහීම තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🙏❤🙏❤🙏❤🙏

  • @lakmalslw4801
    @lakmalslw4801 ปีที่แล้ว +4

    මෙහි දිගුවක් ඉක්මනින් කරන්න ඔබලාට වහ වහා උතුම් නිර්වාණ ධර්මය අවබෝධ වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @sujathawickramasinghe8467
    @sujathawickramasinghe8467 ปีที่แล้ว +15

    ඔබ වහන්සේ මනාව නිවන අවබොධකරගෙන තිබෙි.සාදු සාදු සාදු.පාරමී පිිරුනු අයටම පමනයි බුදිධ දර්ෂනය වැටහෙන්නෙ..්‍රඋපාසක තුමා නව කුසලය පුරවගන්න බයිල ගහන්නැතිව.තවම 1වසරෙ ඉන්නෙ .

  • @prabathsanjeewa4520
    @prabathsanjeewa4520 ปีที่แล้ว +8

    උඹලා ඔක්කොම වටලවගෙන.. විඥානය කියන්නෙ ශක්තියක්. ශක්තිය කිසිදා නසන්නට හෝ මවන්නට බෑ. වෙන්නේ තවත් ශක්ති විශේෂයකට පරිවර්තනය වීම පමණි. මනුෂ්‍ය හෝ දේව ගතිය බුද්ධ ගතියට පරිවර්තනය වීම පමණි....

    • @buddhikanilmini4728
      @buddhikanilmini4728 ปีที่แล้ว +2

      නව ශක්තියකට පරිවර්තනය වීම කියන එක ඇත්තටම පිලිගන්න පූළුවන්..නිවන කියන්නේ මූල ස්වභාවයට පත්වීම

  • @ilukkuburegunananda9279
    @ilukkuburegunananda9279 ปีที่แล้ว +3

    ඉතාවටිනා සාකච්ඡාවක් තවත් ඉදිරියට මෙවන් වටිනා සාකච්ඡාවන් පවත්වාගෙන යන්න ගෞරවයෙන් කරන ඉල්ලීමක් 🙏

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 ปีที่แล้ว +2

    උපුල් මහත්තයා නිවෙරදි .අනික් අයට ඕනි.සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නව කියල ආරෝපණය කරන්න

  • @SAMLB88
    @SAMLB88 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්සේ ගේ පැහැදිලි කිරීම අනර්ඝ යි. උපුල් මහත්තයා තව ටිකක් ප්‍රායෝගික උනානම් හොඳයි කියලා තමයි හිතෙන්නේ. පොතේ දැනුම ප්‍රායෝගික නොවන බවක් උපුල් මහතා ගෙන් පෙන්නුම් කරනවා. යුක්තානුවේ කතාව ඔච්චර ඇදෙන්නේ නැ එහෙනම්. අපරාදේ ඒකට ගියපු කාළය. තව වැදගත් කරුණු ටිකක් සාකච්චා කරන්න තිබුණා.

  • @ranjith1219
    @ranjith1219 ปีที่แล้ว +1

    සූත්‍ර පිටක කට පාඩම් කරල බුදු හාමුදුරුවන්ගේ දහම අවබෝධ කරගන්න පුළුවන් කියල හිතන එකම අනවබෝධයයි ...
    බුදු හාමුදුරුවෝ සූත්‍ර

  • @rajithaweerasinghe5144
    @rajithaweerasinghe5144 ปีที่แล้ว +4

    ත්‍රිපිටකය සහිත්‍යක්

  • @dilankaprasad3331
    @dilankaprasad3331 ปีที่แล้ว +3

    මුලු සාකච්ඡාව බලපුවහම හාමුදුරුවන් ගැන තිබූ අපැහැදීම පැහැදීමක් බවට පත්වූවා.ආගම කියන්නේ රාමුවකට කොටු කිරීමක් සාසනය කියන්නේ හිතන්න නිදහස ඇතිවීමක්.

  • @saliyagamage6009
    @saliyagamage6009 ปีที่แล้ว +2

    ස්වාමින්වහන්සෙගෙ දැනුම ඉතාම වැදගත් ඒත් වැරදිතර්කය උනේ අනිත් අයගෙ විග්‍රහ වලදි පොත්පත දැනුම සූත්‍රයන් පිලිනොගැනීමත් තමන් වහන්සේගෙ විග්‍රහයේදී එය පිල්ගැනීමත්. ඒ වගේම තුන්දෙනාගෙන්ම සමසේ අදහස් තර්ක ඉදිරිපත් වූවානම් ඉතාම වැදගත්

  • @prasannajayalath4580
    @prasannajayalath4580 ปีที่แล้ว +7

    කරුණාකර ත්‍රිපිටකය බොරු නම් ඒ බොරු වෙන අයුරු පහදන්න.එසේ නොවේ නම් තමන්ට අවැසි තැනින් පිටකයෙන් ගෙන දැක්වීම තේරුම් ගන්න බෑ ගොඩක් ස්වාමින් වහන්සේ ලා පිටකය බොරු කියන අතර තමන්ට අවශ්‍ය වෙලාවට පෙළෙන් කරුණු දැක්වීම සිදු කරනවා..

    • @dineshkumara5515
      @dineshkumara5515 ปีที่แล้ว

      බොරුවෙන්ම තමා නිවාන් දකින්න තියෙන්නේ

    • @shalukadananjaya7758
      @shalukadananjaya7758 ปีที่แล้ว

      Pissuu wage ?2 tama

  • @shandissanayake9598
    @shandissanayake9598 ปีที่แล้ว +4

    ස්වාමීන්වහනසේ මුලදී මනාව විගඟ්‍ර කරගෙන අාව අවසානෙදි ට්‍රැක් පැන්න..අාරඤ ගතෝවා රුක්ඛමූලගතෝවා ශුණයාගාර ගතෝවා ප්‍රයෝගිකව අත්දැක නැති හැඩයි..කෙලෙස් නිවාගන්න කියල කැළේ පැන්නෙ බමුණො..ඔවුන් කවදාහරි කැලෙන් ඵළියට අා දාට අර අනුශය අැක්ටිව් වෙනව ..මොකද ? අසාර බව ප්‍රත්‍යෂ කරල නෙමෙයිනෙ..කෙලෙස්වලට හැංගිලා ඉදීම නිවන නෙවෙයිනෙ...කර්කශ සමාජයෙම ගැටීල ..මේ මිනිස්සු ජීවිත කාළයම මේ ඉන්ඳී්‍යන් පහ පිනවන්න වෙහෙසෙනව කවදාවත් ..කොහේවත් එ් ව පිනවිලා ඉවර කරපු කෙනෙක් ..ඉන්නවද? දැන් මම රූප බලල ..අැස හොඳටම පිරිල තියෙන්නෙ කියපු කෙනෙක්.. අරඤගතොවා විය යුත්තෙ තම සිතයි ..මුලින්ම..එහෙම එ් ගින්න දැක්කාම රණ+ ස්වභාවයෙන් මිදුනාම සිත අාරඤගතෝව වෙනව... ඉන් පසු ..රුක් මුලක් සේ නොසෙල්වෙන ස්වභාවය රුක්ඛමූලගතෝවා වෙනව.. ඉන් පසු ශුණයාගාර ගතෝවා වෙන්නෙ..රාග ද්වේශ මෝහ තුලින් ශුණය වෙනව..ඔන්න දැන් තමා කැළේට ගිහින් ඉතුරු ටික වඩන්නෙ.. එහෙම නැතුව අර ( පරාසරික) බමුන වගේ වෙනව..ඉන්දික මේ හැමදේම දන්නව මම හිතන්නෙ..තෙරුවන් සරණයි!

    • @sinadibimansa6366
      @sinadibimansa6366 ปีที่แล้ว +1

      අනේ ද කියන්නෙ මොනවද මේ කියවන්නේ... එහෙනම් මුලින්ම නිවන් දකින්න ඕන අන්ධයෝ , ගොලුවෝ , බීරෝ, වැද්දෝ...😂😂

  • @lastersilva534
    @lastersilva534 ปีที่แล้ว +2

    Need more of this please. Thanks.

  • @upulwanigarathne8603
    @upulwanigarathne8603 ปีที่แล้ว +2

    බුදුන් දේශනා කරන ලද සද්ධර්මය බොහෝ කාලයකට පසුව නිරාවරණය වී ඇති කාලයක බුද්ධ ආනාපාන සති සමාධි භාවනාව පුරමින් සිත රෝද ගැසීම නවතා (රෝන්දේ ගැසීම) එනම් සිත නිරෝධ කරගත යුතුය. හෙළයන්ට උරුම තම භාෂාව තුළින්ම උතුම් සද්ධර්මය ශ්‍රවණයට කාලය පැමිණ ඇත. මුරුගසං වර්ෂාවට (කෙලෙස් වර්ෂාව) හසුනොවී ධර්මානුධර්ම පටිපදාවේ යෙදෙන්න .

  • @hmkodi
    @hmkodi ปีที่แล้ว +7

    සිවුරක් දාගත් සහ සුදු ඇදගත්, දහම් මගේ මංමුලාවුන් දෙදෙනෙක් තොටවත්ත ඉදිරිපිට හමුවී මනස්ගාත දෙඩවන බවක් පෙනේ. නිවරදි දහම අද අපේ රටේ මතුවි ඇත. බිමට බැහලා කල්‍යාණ මිත්‍රයෙකුගෙන් බණ අසා තම තමන් යන ගමන් මග නිවරදි කරගන්න මේ දෙදෙනාටම සියලු කටයුතු සැලසේවා. සුසන්ත මේ අය නිවාරණය කර පෙන්වීම ඔවුන්ට කරණ යහපතකි.

  • @KapilaSudesh
    @KapilaSudesh ปีที่แล้ว +1

    👍

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว +3

    සිහිමුර්ජා කරගෙන මැරෙමු.....
    නිරපෙක්ෂ සත්‍යක් අවබෝධයෙන් තොරව වචනයට නැගීම ධර්ම විකෘර්තියකි.

  • @piyathilakamuthunayaka7291
    @piyathilakamuthunayaka7291 ปีที่แล้ว

    බුදු බණ මිසක් සමන්තබද්‍ර බණ මට අවශ්‍ය නොවේ.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +2

    නුබලා සරපයා වැරදි තැනකින් අල්ලා ගෙන ඇත.....තල 28 ඔපපාතිකව ...තල 3 පමනයි කලල හදලා බිහිවන්නෙ...බුදුහාමුදුරැවො බනකිවේ මිනිස්සුන්ට මිස. මෙ විවිද අද බෙදිලා ඉන්න කලුසූදු හැම මිනිසෙකුටම...නමුත් පිරිසිදු බුදධ වචනය සිංහල භාෂාවෙන් ඉගෙනගත යුතුය...ඉංගිසි හො වෙනත් භාෂාවකින් සොතාවදානය කල නොහැක....

  • @islandvillage1815
    @islandvillage1815 ปีที่แล้ว +1

    ත්‍රිපිටකය පැත්තකින්ම තියලා ත්‍රිපිටකයේ වචනයක්වත්, උදාහරණයක්වත් නොගෙන බෞද්ධ දර්ශනය ගැන ප්‍රායෝගිකවම තමන්ගේම අදහස් දරණ සාකච්ඡාවක් අවශ්‍යයි . ඉන්දික මහතාටත් මෙම යෝජනාව දන්වන්න...

  • @lastersilva534
    @lastersilva534 ปีที่แล้ว +5

    This monk is absolutely correct. He explained the truth. Good program. Follow the science.

  • @piyuminisansala3605
    @piyuminisansala3605 ปีที่แล้ว +1

    සුසන්ත මහතා මෙවැනි වැඩසටහන් දිගටම කරන්න.....

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 ปีที่แล้ว

    Very comprehensive

  • @krishanthiperrera551
    @krishanthiperrera551 ปีที่แล้ว +5

    පොත් ගිලපු එවුන් පොතෙන් නිවන් යයිද? රාමුවෙන් පිට හිතමු. ස්වාමීන් වහන්සේ හරියට හරි. උපුල් මහත්තයෝ මස් කෑල්ල ට බිත්තර දාන්නේ මැස්සෝ. මැසි බිත්තරය පණුවා වෙලා පණුවා මැස්සා වෙනවා ඒක හොදට අත්දැකීමෙන් බලන්න. ස්තූතියි. රාමුවෙන් පිට ලෝකය බලමු.

    • @nuwan5062
      @nuwan5062 ปีที่แล้ว

      ඔක මටත් හිතුන මොකද අපි ජීවවිද්‍යාව ඉගෙනගන්න කොට ඕකට පරීක්ෂණයක් කලා ඒව කියන්න බයයි මොකද මිත්‍යා දෘෂ්ටිකයි කියල බනින්න පටන්ගන්නව විද්‍යාව කරපින්නන් කියල

    • @samithmadushanka2055
      @samithmadushanka2055 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @thathagathadahama2504
    @thathagathadahama2504 ปีที่แล้ว +12

    සුපිරි කතාව ත්‍රිපිඨකය බුද්ධ භාෂිතයක් නෙවෙයි ...උපුල් මහත්තයාගේ සියලු කතා එතනින් ඉවරයි ..නිකං හිස් මිනිහෙක් ..🤣

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 ปีที่แล้ว +3

      නැ එයා හිස් නැ.. ත්රිපිටකය වන පොත් කරගෙන ඉන්නෙ..ත්රිපිටකය පොතේ දාරයෙන් එහා පේන්නෙත් නැ හිතන්නත් බැ..

    • @muthukumarana7257
      @muthukumarana7257 ปีที่แล้ว

      Ane swamin wahanseta bada karanna epa upasaka thuma.

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 ปีที่แล้ว +1

    💝💝🙏🙏🙏

  • @yamunarathnayaka9612
    @yamunarathnayaka9612 ปีที่แล้ว +4

    ස්වාමින් වහන්ෙස් පැහැදිලි කිරිම ෙගාඩක් වටිනවා ,🙏🙏🙏

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 ปีที่แล้ว +3

    මේ තොටවත්ත මහත්තයෝ මේ උපුල් කියන ගෝතයව සම්බන්ධ කර ගන්න එපා, ⁣නිකං අපේ කාලය කා දමනවා.

  • @PasinduRajapasha
    @PasinduRajapasha ปีที่แล้ว +4

    Plz ඔය හාමුදුරුවන්ට ලස්සනට විස්තර කරන්න දෙන්න.

  • @lankaraudahentenne8125
    @lankaraudahentenne8125 ปีที่แล้ว +2

    උපුල් මහත්මයා සාකච්ඡාව අවසාන වන විට අකැමැති ස්වභාවයෙන් සිටීමෙන් පෙන්නුම් කරන්නේ ස්වාමීන් වහන්සේගේ දේශනාවට අකැමැති බව සහ ස්ව මතය ඉස්මතු කර ගැනීමට නොහැකි නිසා. කෙසේ වුවත් අන්‍ය ආගමික කෙනෙක් කෙසේ ද නිවන අවබෝධ කරගන්නේ.

  • @dineshkumara5783
    @dineshkumara5783 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවෝ හරි... පොතේ හැටියට නිවන් දකින්න බෑ... අද ලෝකයේ පොත් වල දහම් දැනුම විතරයි තියෙන්නේ. අවබෝධයෙන් ලෝකය දකින්න මිනිස්සු අඩුයි.

  • @isurusajith499
    @isurusajith499 ปีที่แล้ว +4

    වටිනා වැඩසටහනක්.. හාමුදුරුවන්ගෙන් මම අහන්න කැමති උපතින්ම කන් ඇහෙන්නේ නැති ඇස් පේන්නෙ නැති ගද සුවද දැනෙන්නෙ නැති කෙනෙක්ට නිවන්අවබෝද කරගන්න ලේසී නේද මේ කියන කතාව අනුව. Stroke එකක් වෙච්ච කෙනෙක්ටත් ලේසි නේද.

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 ปีที่แล้ว

      හොද ප්රශ්නයක්..හරි බනක් අහලා කොමා උන කෙනෙක්ට නං ඕක ලේසි වෙන්නපුලුවන් උපතින්ම බිහිරි වුන කෙනෙක්ට බැ...ඉනුදිය 5ම අකර්මණ්‍ය උනත් මන ක්රියාත්මක වෙනවා...

    • @isurusajith499
      @isurusajith499 ปีที่แล้ว

      @@chamindaweerasinghe9802 mama hithanne nh . Mokada minissu jeewithe awaboda karanna aramunu ekka jeewath wenna oni. Sithuwili athiwena nathiwena widiya balagena idala terun gnn oni.. niwan awaboda karapu hemoma loke hodata ahala dekla terun gatta aya.. e wagema niwan dekapu bahitrayk jeewithe hodata widapu enjoy karapu aya.. widala widawala awaboda karapu aya

    • @sinadibimansa6366
      @sinadibimansa6366 ปีที่แล้ว

      ඒක නොවෙන්නම්.... මුලින්ම නිවන් දකින්න ඕන අන්ධයෝ ගොලුවෝ බීරෝ, වැද්දෝ වගේ අය...😂😂

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 ปีที่แล้ว

      @@isurusajith499 සුජාතාව සේාවාන් වුනේ අවු 7 දි...

    • @isurusajith499
      @isurusajith499 ปีที่แล้ว

      @@chamindaweerasinghe9802 rahath une kiyedida.. lamai 20k ehema hadala neda

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 ปีที่แล้ว +2

    උපුල් මහතා නිවෙරදි .

  • @chandanaedirisinghe7745
    @chandanaedirisinghe7745 ปีที่แล้ว

    මේ හාමුදුරුවෝ අමු මිත්‍යාදෲෂ්ටියක් දරන බව පෙනේ.මොවුන් සමග සාකච්චාකිරීම මෝඩ කමකි.බුදු කෙනෙකුටවත් ගොඩ ගත නොහැක.

  • @buddothpadaawadiya3536
    @buddothpadaawadiya3536 ปีที่แล้ว +1

    th-cam.com/video/9gxHquGw8xY/w-d-xo.html සත්‍ය ධර්මය අවදිවූවා බුද්ධෝත්පාද ආර්යන් වහන්සේ

  • @sahamohomad2256
    @sahamohomad2256 ปีที่แล้ว +1

    මේ හාමුදුරුවෝ කියන එක හරි. අර උපුල් කියන කෙනාගේ පොත් බ්මින් තියා ගන්න බැ. ඒකයි ප්‍රශ්නෙ

  • @FashionHouse1017
    @FashionHouse1017 ปีที่แล้ว +1

    අපිට ඕනේ හාමුදුරුවන්ගේ වචනය අහන්න

  • @mirisagedondamindasampath5307
    @mirisagedondamindasampath5307 ปีที่แล้ว

    Indika👍

  • @indimallika4777
    @indimallika4777 ปีที่แล้ว

    නරෝසපඤ්ඤෝ .උන්වහන්සේ පැහැදිලි කිරීම 🔑
    සංකල්ප ආකල්ප ඉක්මවා යෑම පිනිසම අවදි වෙත්වා 🔑🙏 අමාශාන්ති

  • @greengreens3001
    @greengreens3001 ปีที่แล้ว +6

    හරිම සතුටුයි sathya ධර්මය තේරුම් aran තියන භික්ෂූන් සිටීම gana.අනිත් උපුල් මහතා තමන්ගේ මමත් waye gilila.නිවන කොයිතරම් durada..?

  • @handunneththikularathne1129
    @handunneththikularathne1129 ปีที่แล้ว

    පව් හාමුදුරුවෝ අතරමන් වෙලා තියෙන්නේ බුදු සරණ යන්න අවබෝධ වෙයි

  • @FashionHouse1017
    @FashionHouse1017 ปีที่แล้ว +1

    හාමුදුරුවන් සරලව පැහැදිලි කරන කොට පංඩිතයා පොත්වල වචන ගෙනෙල්ලා ඒක විනාශ කරනවා

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 ปีที่แล้ว +1

    බුදුදහම ගැන විචිකිච්චාවක් ඇතිකිරීම මේ චීවරදාරීයාගේ අරමුණයි...

  • @Udara2000
    @Udara2000 ปีที่แล้ว +2

    ත්‍රිපිටකය ප්‍රඥාවන්තයන්ටයි.

  • @skrj6582
    @skrj6582 ปีที่แล้ว +4

    නාම රෑප යනු යුක්තානුව නොවේ. බුද්ධ ධර්ශන යේ දෙකක් නෑ එකයි .සියලු සත්වයින්ට පොදුයි.

    • @patisothagamiyo
      @patisothagamiyo ปีที่แล้ว

      ඔව්.ඔබතුමාගේ අදහස හරි.

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +2

    මස් කෑල්ලක පනුවෙක් /ක්ෂුද්‍ර ජීවියෙක් හැදෙන්නත් යුක්තානුවකට සමාන ව්‍යුහයක් එතැන හැදෙන්න ඕන .හැදෙනවා ..ඒකෙ නම මතක නැ..ඒ ව්‍යුහයට තමා විඤ්ඤාණය ඇතුළු වන්නේ ..

  • @DumindaPriyadarshana
    @DumindaPriyadarshana ปีที่แล้ว

    දෙදෙනාම වැරදියි.

  • @handunneththikularathne1129
    @handunneththikularathne1129 ปีที่แล้ว

    බුදු දහම සාමාන්‍ය පුද්ගලයකුට සාමාන්‍ය විදියට හිතන බාහිර ලෝකය තුළ ජීවත් වෙමින් අවබෝධ නොකරගෙන වාද කරමින් බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම් බාහිර ලෝකයෙන් නොගෙන තමා තුලින්ම අවබෝධය කල යුතු බව ඇති අතර මෙම භික්ෂු ව බුදු දහම විස්වාස නොකරන තාක් අවබෝධ නොලබයි

  • @samansamaraweera7135
    @samansamaraweera7135 ปีที่แล้ว

    Oba wahansege pahadili krim niwaradi .manasin nikmema pamanai.niwan maga.

  • @irajsn
    @irajsn ปีที่แล้ว +2

    කාරැනික ඉල්ලිමක් උපුල් මහතා තම දැනුම ප්‍රදර්ශනය කරන්න හදනවා, ස්වාමින් වහන්සේට කතාකරන්න ෙදන්නෙ නැ, don’t bring him next time

  • @gaminigopallawa3290
    @gaminigopallawa3290 ปีที่แล้ว +2

    මේ ලංකාවේ ඉන්න ගිහි දේශකයින් අතුරින් උපුල් මහත්තයා ඉතාම හොඳ දේශකයෙක්. එකේ විවාදයක් නෑ මට නම්. මම එතුමාගේ දේශනා ගොඩකට සවන් දුන්න කෙනෙක්. ඉතාම ගැඹුරු සූත්‍ර දේශනා ගැන මනා දැනීමක් එතුමට තියෙනවා. හැබැයි එතුමට තියෙන්නේ සය ධර්මය පිළිබඳ මනා දැනීමක්. හත්වන ධර්මය ගැන දැනීමක් නෑ. ප්‍රඥාව පහළ වීමම තමයි හත්වන ධර්මය කියලා හඳුන්වන්නේ. මේ කතාකරන ස්වාමීන් වහන්සේ පිළිබඳව මම හොඳට අධ්‍යයනය කළා. මෙම ස්වාමින්වහන්සේ හත්වන ධර්මය දැකපු කෙනෙක්. ඒකෙ විවාදයකුත් මට නෑ. ඒක කියන්නත් පුළුවන් එම ධර්මය දැකපු කෙනෙකුට විතරයි. ඒ දෙකේ වෙනස තමයි උපුල් මහත්තයා සූත්‍ර දේශනා වල සඳහන් දේවල්ම ගෙනහැර දක්වමින් ධර්මය ඔප්පු කිරිමට යාම. සය ධර්මයෙන් බණ කියන අය ප්‍රායෝගිකව හිතන්න පෙළඹෙන්නේ නෑ. එයාලා පොතකටම තමයි කොටු වෙන්නේ. බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා පොත්වල තියෙන්න පුළුවන්. හැබැයි ශ්‍රාවක දේශනා පොත්වල තියෙන්නත් පුළුවන්. මේ දෙක එකට පටලවගෙන තමයි මේ අය ධර්මය ඔප්පු කරන්න යන්නේ. කවදාවත් මෙයාලට මාර්ග ඵල වලට යන්න විදිහක් වෙන්නෑ. මේ උපුල් මහත්තයා එක තැනකදි තර්කයක් ගේනවා , මම කියන්නේ පොත්වල ඒවා.ඔබ වහන්සේ කියන්නෙත් පොත් වල ඒවනෙ කියලා. අන්න වරද්දගත්ත තැන. පොත්වල බුද්ධ දේශනා තියෙන්න පුළුවන් කියලා මම කිව්වනේ. මේවා බුද්ධ දේශනාද, ශ්‍රාවක දේශනා ද කියලා වෙන්කර හඳුනාගත හැක්කේ හත්වන ධර්මය දැකපු කෙනෙකුට පමණයි . උන්වහන්සේ පොත්වල තියෙන බුද්ධ දේශනා ගැන පමණයි කතාකරන්නේ. උපුල් මහත්තයා මේ දෙකම ගැන කතා කරනවා. ඕක තමා ඔය දෙන්නා අතර තියෙන වෙනස. මට දැනෙන විදිහට තමයි මම කිව්වේ. අමනාප වීමට කරුණුක් නැත. තෙරුවන් සරණයි.

  • @prasannajayalath4580
    @prasannajayalath4580 ปีที่แล้ว +7

    කාරුණික ඉල්ලීමක් මේ දෙදෙනා වෙන් වෙන් වශයෙන් වැඩ සටහන් හා සම්බන්ධ කරන්න

  • @kasunkariyawasam9634
    @kasunkariyawasam9634 ปีที่แล้ว

    1 st comment

  • @AsankaKumara-bd2xe
    @AsankaKumara-bd2xe ปีที่แล้ว +1

    වතුර තියෙනවා නම් ලිද බොන්න පුලුවන් නම් කපපු මිනිස්සු හොයන්න ඔනද සමහර අය කියන්නේ මගේ එකන් බොන්න කියල .නඑ මිනිස්සු බොරුව ට පටලවන්න එපා දන් හැමතැනම බුදු වරු ?????????

  • @sunethprasad4185
    @sunethprasad4185 ปีที่แล้ว

    ඔක්කොම කරන්න තියෙන්නේ එක හිතක් විතරයි.නිවන අවබෝධ කරන්නත්,සසරේ යන්නත්,තර්ක කරන්නත්.කයිවාරු ගහන්න ගහන්න තව තවත් ඉපදීමට හේතු හැදෙන එක විතරයි වෙන්නේ.

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    Api theruwanta yanna kiwuwa
    DERUWANTA INNA KIWUWA
    Oba samata DERUWAN SHARANAI.
    Theruwange narinataka balala balala dan appriyai.

  • @piyathilakamuthunayaka7291
    @piyathilakamuthunayaka7291 ปีที่แล้ว +5

    බුද්ධ ‌කාලෙත් දේව දත්තයෝ සිටියා නම් මේ කාලේ මේ වගේ සංග ප්‍රතිරූපකයෝ සිටින ඒක පුදුමයකුත් නොවෙි.

  • @piyathilakamuthunayaka7291
    @piyathilakamuthunayaka7291 ปีที่แล้ว +7

    මිනිසා වංචනික ධර්ම වලට අසුවී අධර්මය ඉස්මතු කිරීමට දරණ උත්සාහයක් මෙම සාකචඡාව තුලින් විද්‍යාමානවේ.සමහරවිට මෙහි NGO අතක් ද නැතුවා නොවිය හැකියි.

    • @damithcharaka5173
      @damithcharaka5173 ปีที่แล้ว +1

      හාමුදුරුවෝන්ගෙ තර්ක හැම දේම හරි ..වැඩ සටහනේ අවසානයට නගපු තර්කය තමා පිළිගත නොහැකි...කැලයට ගියාම වෙන්නෙ තණ්හාව නිරුත්ද වෙන්නෙ නෑ..බාහිර පරිසරයත් එක්ක ගැටීම අඩු නිසා තාවකාලිකව තංහාව නිරුද්දයි වගෙ දැනෙනව..නමුත් අවුරුදු 50ක් කැලේ ඉදල නැවතත් ජනාකීර්ණ ජීවිතයකට ආවම ඒ තන්හාව නිරුද්දයි වගෙ දැනුණ විංඝ්නය නැවතත් තන්හාව එකතු වෙනවා..මොකද කැලයෙදි තණ්හාව නිරුත්ද වෙන්නෙ අවබෝධයෙන් නෙවෙයිනේ ..මෙතනදි ඇත්තටම අවශ්‍ය වෙන්නෙ ජනාකීර්ණව සිටියදීත් තණ්හාව දිය කරලා දාන්න පුලුවන් වැඩ පිලිවෙලක් ...අන්න එහෙම වැඩපිළිවෙක් තියෙන කෙනෙක්ට නිවන වැඩි ඈතක නැති බවයි මගේ අදහස... නිවන කියන තාර්කික අත්දැකීමට යන වැඩ පිළිවෙළ අරිහත් සිරි සමන්තභද්‍ර හාමුදුරුවෝ දේශනා කරනවා...පිළිගත හැකි කෙනෙක් එම දේශනාත් අසන්න කියල මතක් කරනවා..

  • @borudblpn409
    @borudblpn409 ปีที่แล้ว

    Sadu hari

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +2

    සුද්දාටත් ; අන්‍යආගමිකයාටත් ; තේරෙන්නෙ හාමුදුරුවෝ කියනදේ...
    ඒක තමා වෙන්න ඕනෙ......

  • @justindesilva5878
    @justindesilva5878 ปีที่แล้ว +1

    They forget that vingnana and nama rupa arise from diversities of an elementary energy with a vibration . Albert einstein has pointed this by saying we are all nothing but vibrations.

  • @virtuousweb5829
    @virtuousweb5829 ปีที่แล้ว

    'උපුල් මහත්තයා හිටියේ හුගක්ම අමාරැවෙන් කොයි වේලාවේ නැගිටින්නදෝ කියලා කොටින්ම කියනනව නම් තමන් ආපු ඒක ගොන් කමක් කියල හිතෙන්න ඇති
    මේකට හේතුව පොතෙන් නිවන් සෙවීමයි

  • @samansamaraweera7135
    @samansamaraweera7135 ปีที่แล้ว

    Deviyan perethayan wiswasa karanawanam oya gollo godak pahala thanaka inne.Thawda විඤ්ඤාණය hataganne dukka kriyawaliyen noweda

    • @indrajithrupasinghe9138
      @indrajithrupasinghe9138 ปีที่แล้ว

      vinchanayata sapa ho duka kiya deyak na sanchawata anuwa kriyathmaka wana shakthi vishayk.

  • @dinushanilantha3137
    @dinushanilantha3137 ปีที่แล้ว +2

    Ara gothayawa ai genawe...Swameen wahanse witarak awa nam athi

  • @beyondtheillusion3446
    @beyondtheillusion3446 ปีที่แล้ว +1

    ගමන් කරන ව්ඥානය ක් නැතිබව බුදුහාමුදුරුවෝ දෙසනා කලානේද?

  • @chandimayatawara3415
    @chandimayatawara3415 ปีที่แล้ว +2

    අයියෝ යෝ උපුල් 🤣🤣🤣

  • @sinadibimansa6366
    @sinadibimansa6366 ปีที่แล้ว

    එහෙමනම් හාමුදුරුවනේ මුලින් ම නිවන් දකින්න ඕන අන්ධයෝ ගොලුවෝ බීරෝ සහ වැද්දෝ නොවේ ද??

  • @asankawampawala1845
    @asankawampawala1845 ปีที่แล้ว +4

    උපුලා මන්චමක්

  • @channanimala4665
    @channanimala4665 ปีที่แล้ว +14

    මේ සාදු කියන විදියට කෝමා තත්ත්වයක් ඉන්න එකෙක් මළොත් එකා නිවන් දැකලා

    • @mpsdayananda7785
      @mpsdayananda7785 ปีที่แล้ว +1

      උන්වහන්සේ එහෙම කියන්නේ නෑ කෝමා වලදී කෝමාවට පත්වන මොහොත් පැවති සිතුවිල්ල අනුව තමයි උප්පත්තිය ලබන්නේ කියලා උන්වහන්සේ අපිට කියලා තියෙනවා

    • @tamaraathulathmudali644
      @tamaraathulathmudali644 ปีที่แล้ว

      කෝමා තත්ත්වයට පත්වන්නේ හොදින් සිහියෙන් හිටි කෙනෙක්නේ.. එතකොට ඔහුගේ හෝ ඇයගේ අවසාන සිත හෙවත් චුති සිතට අනුවයි ඊලග භවය සැකසෙන්නේ.. බුදු දහම හෙවත් සත්‍ය සරලයි සහ අතිශය සියුම්... වැරදි තැන් වලින් අල්ල ගත්ත්තොත් වරදිනවාමයි...

    • @lalithdesilva789
      @lalithdesilva789 10 หลายเดือนก่อน

      Ane Pau me saduta

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 ปีที่แล้ว +4

    සන්ගයා වහන්සේ සමග පමනක් වැඩසටහන කරන්න

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe9802 ปีที่แล้ว +1

    1) දැං බුදුහාමුදුරුවන්ගෙ ධම්ම මනේ ගට්ටනය වෙලා මනෝ විඣණාන හැදෙන්නෙ නැනේ මේ හාමුදුරුවෝ කියන විදිහට එහෙනං කොහොමද රාහුලට රාහුල කියලා කතාකරේ..රාහුල ගැන මතක ධම්මවල නැත්නං..
    2) ක්ලෝනිකරනය කියලා සත්තු හදන ක්රමයක් තියෙනවා ඒකෙදි යුක්තානුවක් හැදෙන්නෙම නැ..ශුක්රානු සම්බන්ධයක් ඇත්තෙම නැ.. එතකොට ඒ ක්රමය බුද්ධාගමට එකගද නැද්ද...
    3) විඣණානයේ පැවැත්ම ක්ෂනයක් නමි රහත් බවත් ක්ෂනයයි නේද බුදුහාමුදුරුවෝ කලේ ඒ ඇතිවුනු රහත් බව ක්ෂනයක් ක්ෂනයක් පාසා පවත්ව ගත්ත එක නොවේද...
    4) සිතයි විඣණානයයි දෙකක්ලු නින්ද ගියාම එහෙනං විඣණානය නැතිවෙලා හිත ඉතුරැවෙන්න ඕන

  • @maithresenanayake7328
    @maithresenanayake7328 ปีที่แล้ว +1

    Endika mahath a gewanna bari papakarmaysk kara gannawa darmaya vikurthi karana hamuduruwaru ge adahas prasidda kirima nisa thripitakaya waradinam hamuduruwange banda hari ahrnam meya samma smbudda wenda ona maya darmaya karunuth aragena ayage adahasuth akathu karala darmaya vikurthikaransws darmayath akka sellam karanna ba endika mahaththayo

  • @AjithAjith-rt7nj
    @AjithAjith-rt7nj ปีที่แล้ว

    බිරියට හොඳට හොඳට නිවන් අවබෝධ වෙනවා ඇති කියලා එතකොට තමා පරාසර katath තේරෙන්නේ වැරැද්ද ඉන්දික ඔයා මේ සූත්‍රය හොඳට කියවල බලන්නකෝ එතකොට තේරෙයි

  • @dharmadasakatuwellegama5683
    @dharmadasakatuwellegama5683 ปีที่แล้ว

    මෙි දෙනාටම පටලවාගෙන ,බුදු රජානන් වහන්සේ අකුරු කරන්නට එපාකියු දහම ,ත්‍රිපිටකය යොදාගෙන කෙසේපැහැදිලිකර,
    දහම දැකගන්නද,???දර්ම රස දැනගැනීම ඉතාමත් සංකීර්ණය ,මෙි දෙදෙනා( ලුණු රස) පැහැදිලි කරන්න උදාහරන හා තර්ක කරකර පන්ඩිතකම පෙන්වීම පමනයි,

    • @dharmadasakatuwellegama5683
      @dharmadasakatuwellegama5683 ปีที่แล้ว

      දහම රස දැකගත හැක්කේ එය ප්‍රත්‍යක්ෂව එය දැකගැනීමෙන්ම පමනයි,

  • @gaminigopallawa3290
    @gaminigopallawa3290 ปีที่แล้ว

    රුක්ඛමූල ගතෝවා, ආරණ්‍ය ගතෝවා, ශුන්‍යාගාර ගතෝවා කියලනෙ බුදුන්වහන්සේ සතිපට්ඨාන සූත්‍රය සහ ආනාපාන සූත්‍රය කියන්න පටන් ගන්නේ. ඇත්තටම එවැනි තැන් ඇසුරු කරන්නෙ නැතුව සියලු සැප සම්පත් විඳිමින් ,මුදල් හම්බ කරමින්, ව්‍යාපාර කරමින් මෙම ධර්මය කෙනෙකුට අවබෝධ කරගැනීමට හැකියාව තියෙනවා කියනවා නම් ඒක පට්ටපල් බොරුවක්. මේ ස්වාමින් වහන්සේත් ඒක කියනවා. ඒක තමයි ඇත්ත.

  • @spjayatilake
    @spjayatilake ปีที่แล้ว

    Dr. පෙරේරා and උපුල් ප්‍රනාන්දු යන මහහතුන්ගේ සංවාදයක් අවශ්යි. මට තේරුන විදිහට දෙදෙනම දහමේ විද්වතුන්

  • @timezone-journeystounknownland
    @timezone-journeystounknownland ปีที่แล้ว

    Marunama ඔක්කොම ඉවරයි ban

  • @dharmarathnebanadara842
    @dharmarathnebanadara842 ปีที่แล้ว +1

    Dear venerable, where are you

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 ปีที่แล้ว

    විඤ්ඤාණය බැස ගන්නවා කියන වචනය වැරදියි, මොකද බවගාමී හො යමෙකුගෙ මරණෙන් පසු බැහැර වන විඤ්ඤාණයක් නැති නිසාවෙන් විඤ්ඤාණය බැස ගැනීම කියන වචනය වැරදියි.. විඤ්ඤාණය ගැන බුදුන් වහන්සේ හඳුන්වා දී තියෙන්නේ හතරමං හන්දියක මැජික් පෙන්වන මැජික් කාරයෙක් ලෙස,එ තරම් සූක්ෂම ධර්ම තාවයක් තමයි විඤ්ඤාණය, යමෙක් විඤ්ඤාණය අවබෝධ කරයිද ඔහුගෙ කෙලෙස් සංසිඳෙනවා.. ශුක්‍රාණු, ඩිම්බ, යුක්තානුව, කළලය මෙ සියල්ලම ප්‍රග්ඤප්ති...එ ප්‍රග්ඤප්තියෙන් තොරව බලනකල සතර මහා භූත ප්‍රත්‍යයෙන් තමයි එහි හේතු පල දහම ඇත්තේ...ඔය බුදුන් වහන්සේ දේශනා කොට වදාළේ කර්මය පළ අචින්ත්‍ය යයි කියා විඤ්ඤාණයෙ ඇති සූක්ෂම තාවය නිසාමයි කියා මට සිතෙන්නේ...

  • @nishanthasenavirathna2556
    @nishanthasenavirathna2556 ปีที่แล้ว +1

    බුදුහීමී කොතනකවත් දේශනා කරලා තීයනවද බුදුහීමීගේ දහම ග්‍රන්ථ වල ලීයන්න එපා කීයලා ? එහෙම සදහනක් නෑ
    *එහෙම නමි ග්‍රන්ථ තුනකට බුද්ධ වචනය සටහන් කර තැබීම අපරාධයක් වන්නේ කොහොමද ?
    *පංසල් වල ලැග ගෙන පීං බත් කාගෙන ,ඇදගෙන ඉන්න සීවුරටයී, බුදුහීමීටයී,බෞද්ධ ග්‍රන්ථ වලටයී අගෞරව නොකර ,ගෙදර ගීහීන් අලබතල ,මඤ්ඤොක්කා අලයක් හීටවගෙන ධාර්මීකව ජීවත් වෙන්න බලපං ?
    *උඹ අම්මා ප්‍රසුත කරලා නෙවෙයී හම්බ වෙලා තීයෙන්නේ ,වැසීකීළීයට යන කොට අසුචීත් සමග‌ පූක පල්ලට වැටීලා තමයී මෙලොවට ජනීත වෙලා තීයෙන්නේ ?

  • @neomx6748
    @neomx6748 ปีที่แล้ว +1

    පිණ්ඩපාතපාරිසුද්ධි සූත්‍රය කරපු කාලය ගැන කවුරුත් දන්නවද? සැරියුත් හාමුදුරුවන් මේ සූත්‍රය දේශනා කරන කොට රහත්වී සිටියා කියන්න කාරණාවක් මේ සූත්‍රයේ නැහැ. මේ වගේම සූත්‍රයක් මුගලන් හාමුදූරවන්ට ත් කරනවා නිදිමත නවත්තගන්න ක්‍රම ගැන (පචලායන). මේවා දේශනා කරන්නේ උන්වහන්සේලා රහත් වීමට පෙර යුතුයි.

  • @manjulamanjula6394
    @manjulamanjula6394 ปีที่แล้ว

    Chapa keiwwa wage indika issara desapalana gathayek Dan budu dahame gathakayek me wada satahanen hodata penawa Ara upasaka mahathyata kiyanna denne naha wateneth gahanawa chapage kathawa aththa meka deal ekak

  • @RuvanSanja
    @RuvanSanja หลายเดือนก่อน

    මනස්ගාත

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 ปีที่แล้ว

    නිරොඩයඅත්විදිනහැටිදන්ති මෙිනුස්සයා දන්නේනැැ

  • @dharshanaranasinghe1271
    @dharshanaranasinghe1271 ปีที่แล้ว

    Upul mahatata katakaranna denne na. swameen wahanse itihasaya nodana dharmaya iganagatte kohomada??????

  • @wijayanath4187
    @wijayanath4187 ปีที่แล้ว

    සියලුම ජීවීන් නිවන් දුටුවාය කියා සිතමු. නිවන් නුදුටු එක් ස්ත්‍රියක් හා පුරුෂයෙකු සිටිනවා. දැන් බැසගන්නට ප්‍රතිසංධි සිතක් එහෙම නැත්න්ම විඥානස්කන්ධයක් නැති නිසා ඒ අය වද ද.

  • @abhisheksuranga6523
    @abhisheksuranga6523 ปีที่แล้ว

    සතිපට්ඨාන සූත්‍රය
    ආනාපානසති සූත්‍රය

  • @abhisheksuranga6523
    @abhisheksuranga6523 ปีที่แล้ว +1

    35:48 නවත්තගන්න හැටි 😂

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 2 หลายเดือนก่อน

    අමා වතුරෙම තමයි

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 ปีที่แล้ว

    හැකිනම් වහරක හිමියන්ගෙ දේසනා අහන්න.. හැබැයි අලි ඔලුව බිමින් තියල ..

  • @roshen735
    @roshen735 ปีที่แล้ว +1

    Upul wage thiyana poth okkoma kiyeuwama niwana hambenawa 😂. Oya paw upul