ජපානයේ මගේ 𝐂𝐨𝐦𝐩𝐚𝐧𝐲 එකේ වැඩ දවසක් 😊💪 || 𝐋𝐈𝐅𝐄 𝐢𝐧 𝐉𝐀𝐏𝐀𝐍 🇯🇵🇱🇰 || ​⁠

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • "プリントパック" Print pack -takasaki 💚🩵 #japan #srilanka #work

ความคิดเห็น • 284

  • @chamilroshan6655
    @chamilroshan6655 21 วันที่ผ่านมา +13

    ❤ ඇත්තටම මචං උබ නම් සුපිරි.මොකද හැම එකාම කියන්නේ මේහේ වැඩ අමාරුයි කියලා එන්න ඉන්න උන්ගේ මොරාල් එක බස්සලා උන්ට ජපන් එපා කරන එක.එ අතින් උබ ඇත්ත කියලා එන්න ඉන්න උන්ට හොඳ ඔවදන් ටිකකුත් දිලා උන්ගේ මොරාල් එකත් හැදුවා.උබට බුදු සරනයි..! සහොදරයා ❤❤❤

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  21 วันที่ผ่านมา +1

      @@chamilroshan6655 ගොඩාක් ස්තුතියි මචන් 🤝🩷.ඔයාගේ comment එක මට මාරම ගැම්මක් 💪.නැවතත් ස්තුතියි 🫡

  • @user-ho4tc4mr1r
    @user-ho4tc4mr1r 23 วันที่ผ่านมา +7

    සිරාවටම බ්න් මෙ වගේ උන හුගක් අඩුයි හැම එකාම කියන්නෙ වැඩ අමාරුයි වැඩ අමාරුයි කිය්ලා එල අයියෙ ❤

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา +1

      @@user-ho4tc4mr1r තැන්ක්‍යු brother 💜🫡

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472 21 วันที่ผ่านมา +3

    Hari pahedili w kiyala danne me aiyage video walin vithari...godak pin aiye anith ayath udaw karagen aiya diunu wen ak...aiyat ඉදිරියට godak diunu wenna ලැබේවා .......

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  21 วันที่ผ่านมา

      @@hiromaerandhi1472 ගොඩාක් ස්තුතියි නංගී 🩵🤝

  • @senakadsp
    @senakadsp 19 วันที่ผ่านมา +1

    Supiri Wedak Bro....

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  18 วันที่ผ่านมา

      @@senakadsp තැන්ක්‍යු bro🩵🫡

  • @user-pt2rl8hx5z
    @user-pt2rl8hx5z 22 วันที่ผ่านมา +5

    ඔයා දාන හැම video එකක්ම බලනවා. ඒ හැම video එකකම බලන අයට දැනුමක් ලබාදෙනවා.තව එක්කෙනෙක්ට ගොඩ යන්න ලෝභ නැතුව උදව් කරන අය ඉන්නව නේද අන්න එහෙම අයට හැමදාමත් හරිවක්න ඕනේ! බුදුසරණයි!🙏🙏🙏🙏🙏 subscribers , like, comments, views වැඩි වෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා .

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  21 วันที่ผ่านมา +1

      @@user-pt2rl8hx5z ගොඩාක්ම ස්තුතියි ඔයාගේ අදහස් වලට 🩷🩷🫡

    • @user-pt2rl8hx5z
      @user-pt2rl8hx5z 21 วันที่ผ่านมา +1

      @@Reshviwithjapan7254Best wishes ♥️

    • @user-pt2rl8hx5z
      @user-pt2rl8hx5z 19 วันที่ผ่านมา +1

      @@Reshviwithjapan7254 👍

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  19 วันที่ผ่านมา

      @@user-pt2rl8hx5z තැන්ක්‍යු ඔයාට 🩷🫡

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  19 วันที่ผ่านมา +1

      @@user-pt2rl8hx5z 🩷🩷🩷💪

  • @dasunshalakanayanajith7747
    @dasunshalakanayanajith7747 17 วันที่ผ่านมา +1

    ජයවේවා....වීඩියෝ එකනම් නියමයි අයියෙ.❤

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  17 วันที่ผ่านมา

      @@dasunshalakanayanajith7747 ස්තුතියි මල්ලි ඔයාට 🩷🫡

  • @dhanushkafernando-x9w
    @dhanushkafernando-x9w 23 วันที่ผ่านมา +4

    brother.. patta sathutui. Eththa ethta widihata kiyala dena ekata.
    මෙහෙ මොන ලබ්බක්වත් නැහැ බං.. උන්ට පුලුවන් එකම දේ අපිට වඩා උන්ගෙ
    භාෂාව උන්ට පුලුවන් එක විතරයි.
    අපි ඒකත් හදාගත්තම උන්ට අපිත් එක්ක හැරෙන්වත් බෑ.
    මුලින් හොදටම අරින්න දීපන් , කොච්චර ඇරියත් උඹලට දැනෙන් නෑ වගේම ඉදපන්.උං එතකොට තවත් තදට අරින්න බලනවා, එතකොට උඹලා තවත් හයියට ඉදපන්. ඊට පස්සේ උන්ටම තේරෙනවා උඹලට ඇරලා රිද්දන්න පුලුවන් ජාතියක් නෙවෙයි කියලා. අන්න එතකන් උඹල කට්ට කාගෙන , අල්ලන් හිටියෙත් දිනුම්. ඔන්න ඕකායි ජපාන් වල රහස..日本語が1位です。

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา +4

      @@dhanushkafernando-x9w ඕනෙම දෙයක් ‍, ඕනෙම කෙනෙක් කරන්නේ එක සීමාවකදි විතරයි සහෝ 😊.ඒ සීමාව පැනගන්නකන් හිත හයිය කරගෙන ඉන්න උත්සාහ කරන්න ඕනේ 💪‍,එහෙම පුලුවන් උන් ඔයා කිවුවා වගේ ලොවෙත් දිනනවා දවසක 💜

  • @lakshanawishwajith1744
    @lakshanawishwajith1744 18 วันที่ผ่านมา +2

    Excellent brother ❤️🔥🤝

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  18 วันที่ผ่านมา

      @@lakshanawishwajith1744 thanks brother 🩷🩵🫡

  • @erandalakmal373
    @erandalakmal373 23 วันที่ผ่านมา +1

    Superb Brother

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา +1

      @@erandalakmal373 thanks brother 💜🩷🫡

  • @sujeeeamarasinghe3908
    @sujeeeamarasinghe3908 22 วันที่ผ่านมา +1

    Etthatama oyage adahas patta watinawa❤❤❤👍👍🙏

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  21 วันที่ผ่านมา

      @@sujeeeamarasinghe3908 තැන්ක්‍යු brother 🩷🫡

  • @jayanthabandara802
    @jayanthabandara802 23 วันที่ผ่านมา +1

    Good luck
    Thanks you

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา

      @@jayanthabandara802 thanks brother 💜🫡

  • @SangeethEranga-w2c
    @SangeethEranga-w2c 20 วันที่ผ่านมา +1

    Good luck

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  20 วันที่ผ่านมา

      @@SangeethEranga-w2c තැන්ක්‍යු brother ❤️🫡

  • @chamy387
    @chamy387 22 วันที่ผ่านมา +4

    ඇත්තටම හිත හොද මනුසත් කම ඇති අයෙක්

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  22 วันที่ผ่านมา

      @@chamy387 ඔයාලගේ ඔය වචන මට ගොඩාක් වටිනවා 🩷.ගොඩාක් ස්තුතියි 🩵💜🫡

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472 20 วันที่ผ่านมา +1

    Hari deyak dan ganna පුළුවන් wune aiyage. Godak pin aiyat

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  20 วันที่ผ่านมา

      @@hiromaerandhi1472 ස්තුතියි නංගී ❤️

  • @lowawata1908
    @lowawata1908 17 วันที่ผ่านมา +1

    Aiye Japan wala ssw ena ayata salari wadi wena videye video ekak karannako oyata puluwannam loku deyak😊😊

  • @sameeradharmasena9528
    @sameeradharmasena9528 23 วันที่ผ่านมา +1

    ස්තූතියි පැහැදිලි කිරීමට 🙏🙏

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา

      @@sameeradharmasena9528 your warmly welcome 🩷🩷🫡

  • @kasunrajapaksha5923
    @kasunrajapaksha5923 3 วันที่ผ่านมา +1

    Okata kattiya gannedda?

  • @WUmali-ki9ly
    @WUmali-ki9ly 21 วันที่ผ่านมา +1

    Super

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  21 วันที่ผ่านมา

      @@WUmali-ki9ly තැන්ක්‍යු 🩷

  • @Ikeda-zk3om6kg8z
    @Ikeda-zk3om6kg8z 10 วันที่ผ่านมา +1

    HEY!BROTHER!
    元気にしてるかい✨✊
    お仕事お疲れさまです👋

  • @videocafe9594
    @videocafe9594 18 วันที่ผ่านมา +1

    Denata kola 20ka wage job ekaka inne. Kola 4k 5k kepenawa. Me company ekata chance ekak thiyenawada

  • @ruvinimanjula9955
    @ruvinimanjula9955 23 วันที่ผ่านมา +1

    😊😊

  • @Vageetha
    @Vageetha 19 วันที่ผ่านมา +1

    උබනම් සුපිරි කොල්ලෙක් මචන් ❤

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  19 วันที่ผ่านมา

      @@Vageetha තැන්ක්‍යු මස්සිනා 👊.ආදරෙයි හදවතේ අඩියෙන්ම 🩷🫡

  • @kasunkularathne
    @kasunkularathne 7 วันที่ผ่านมา +1

    ❤❤

  • @lazashorts1234
    @lazashorts1234 23 วันที่ผ่านมา +13

    අයියෙ ගොඩක් thanks ! හැමෝම ඔය විදියට කියන්නෙ නෑ, ජපානෙ වියදම වැඩියී, වැඩ අමාරුයි ඉතුරු කරන්න බෑ කියල එන කලින්ම ජපානෙ එපා කරනවා

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  22 วันที่ผ่านมา +10

      @@lazashorts1234 එහෙම අයත් ඉන්නවා මල්ලි‍,අපි තවත් කෙනෙක්ට උදවුකරගෙන යන ගමන තමයි ලස්සන‍, කියලයි මම හිතන්නේ 🤝🩷

    • @semasems3115
      @semasems3115 22 วันที่ผ่านมา +6

      ​@@Reshviwithjapan7254ඔබට ජය වේවා සහෝදරයා ...👍👍🙏

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  22 วันที่ผ่านมา +1

      @@semasems3115 තැන්ක්‍යු brother 🫡

    • @isharadilhani9484
      @isharadilhani9484 21 วันที่ผ่านมา +1

      Aiye working yanna hoda egenciyak recomend karanna

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  21 วันที่ผ่านมา +1

      @@isharadilhani9484 ORIENT LANKA කියලා ආයතනයක් තියෙනවා නුගේගොඩ .පොඩ්ඩක් ඔයා හොයල බලන්න ‍, මම කිවුව නිසාම මේක හොදයි කියල හිතන්නේ නැතුව 😊👍

  • @grejapan9090
    @grejapan9090 11 วันที่ผ่านมา

    ❤❤❤

  • @kasunrajapaksha5923
    @kasunrajapaksha5923 3 วันที่ผ่านมา +1

    Mama Japane inne.

  • @inwarahomes799
    @inwarahomes799 23 วันที่ผ่านมา +1

  • @madusankajayalal3468
    @madusankajayalal3468 23 วันที่ผ่านมา +2

    Aththatama aiya oya wena minissu wge irisiyawak, kuhaka kamak nathi hoda hithak thiyena kenek kiyala penawa. Wena kenek nam oya wge me dewal kiyanne nha. Oyage nihathamani hoda gathi guna hmadamath thiya ganna. Oyata jaya❤️

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  22 วันที่ผ่านมา

      @@madusankajayalal3468 ගොඩාක් ස්තුතියි මල්ලි 🙇.ඔයාටත් ජයවේවා 💜🩷🩵🫡

  • @ceng.practicalwork6487
    @ceng.practicalwork6487 23 วันที่ผ่านมา +1

    Aiyyee niyamai , company eka , aiyye mama jft exam pass , agriculture skill ekth krala innee, oya company ekta vacancies ndda aiyyee😮😊

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา +1

      @@ceng.practicalwork6487 මල්ලි ජපානේ ගොඩාක් company වලට ගන්නේ manpower company හරහා workers ලා ‍,ඒත් මම හොයල බලන්නම් ලංකාවේ අය derctly ගන්න ක්‍රමවේදයක් තියෙද කියලා .එහෙම තිබුනොත් අනිවා ඔයාට ඒගැන කියන්නම් ❤️👈

  • @ManjulaPrasanna-uh8bk
    @ManjulaPrasanna-uh8bk 21 วันที่ผ่านมา +1

    💯💯🙏👍👍

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  21 วันที่ผ่านมา

      @@ManjulaPrasanna-uh8bk තැන්ක්‍යු brother 🩷🩵🫡

  • @sadeekamuthukumarana
    @sadeekamuthukumarana 23 วันที่ผ่านมา +2

    අයියෙ දිගටම වීඩියෝ දාන්න ඔයාගෙ බොරැ සෝබන නැහැ ඇත්ත ඇති සැටියෙන්ම කියනවා ඔයාට හරියන්න ඕන දවසින් දවස පරිස්සමෙන් වැඩ කරගන්න බුදු සරණයි අයියෙ

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา

      @@sadeekamuthukumarana ගොඩාක් ස්තුතියි මල්ලි ඔයාගේ විෂ් එකට 🫡.ඒවගේම ඔයාලටත් හරියන්න කියලා හදවතේ අඩියෙන්ම මම ප්‍රාර්ථනා කරනවා 🩷💜🩵❤️😊

    • @sadeekamuthukumarana
      @sadeekamuthukumarana 22 วันที่ผ่านมา +1

      @@Reshviwithjapan7254 ane thank you ayye mm girl kenek ❤

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  22 วันที่ผ่านมา

      @@sadeekamuthukumarana ආ...අනේ sorry නංගි 🤝😊.

  • @malindalakeeshan3532
    @malindalakeeshan3532 23 วันที่ผ่านมา +1

    Thanks

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา +1

      @@malindalakeeshan3532 thanks for your comment , brother 🩷🩵🫡

  • @MrDamindanir
    @MrDamindanir 23 วันที่ผ่านมา +2

    Thank you mach..
    පෝර්ක් ලිෆ්ට් ලයිසන් එක ලංකාවේ න් එද්දි අරන් අවොත් ද හොද? නැත්නම් ජපානයේන් ගන්න එකද?

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา +1

      @@MrDamindanir ජපානේ දි ගන්න ඕනේ මචන් 😊.ලංකාවේ එක මෙහෙට valid නැහැ.මෙහෙදි දවස් හතරෙන් ගන්න පුලුවන් 🩷👍

  • @manojwehella16
    @manojwehella16 18 วันที่ผ่านมา +1

    Aiye medaw wla en work vis eka hoida ekata family 1 gen gana puluwanda 😊

  • @user-np2do9wt4t
    @user-np2do9wt4t 23 วันที่ผ่านมา +1

    වාහන ගැන විඩියො එකක් 😊😊 please

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา

      @@user-np2do9wt4t හරි brother ඉක්මනින්ම ගේන්නම් 🩷🩷🩷🫡

  • @chalanaindeewara5339
    @chalanaindeewara5339 23 วันที่ผ่านมา +1

    lankawe forklift licen ek japaneta piligannwd

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา

      @@chalanaindeewara5339 ලංකාවේ එක valid නෑ brother 😊

  • @asankarajakaruna7180
    @asankarajakaruna7180 19 วันที่ผ่านมา +1

    Mama aurudu 15k koreawe oya wage laminating kare dan japan inne.oyage company eke laminating nadda.

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  18 วันที่ผ่านมา +1

      @@asankarajakaruna7180 ලැමිනේටින්ග් නෑ brother, printing පැත්ත තියෙන්නේ 😊

  • @ATTRACTIVElanka4055
    @ATTRACTIVElanka4055 17 วันที่ผ่านมา +1

    Brother මම ssw food service skill test එක pass.JFT exam pass වෙලා ඉන්නෙ.ජොන් එකක් හොයාගන්න ලේසි විදිහක් දන්නව නම් කියන්න පුලුවන්ද

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  17 วันที่ผ่านมา

      @@ATTRACTIVElanka4055 ssw visa කරන ආයතනයකට සෙට් වෙන්න brother 👈👊

  • @user-iu8ny2kp2j
    @user-iu8ny2kp2j 23 วันที่ผ่านมา +1

    oyata visa enna koi wge kalayak gyada aiye e dws wala.

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา

      @@user-iu8ny2kp2j මාස එකහමාරක් ඇතුලත visa ලැබෙනවා මල්ලි Documents වල අවුලක් නැත්නම් 👍

  • @user-pt2rl8hx5z
    @user-pt2rl8hx5z 21 วันที่ผ่านมา +2

    මේවගේ හොඳ video එකක් ඉක්මනට අරන් එන්න 😊

  • @venukaglagoda2285
    @venukaglagoda2285 19 วันที่ผ่านมา +1

    Apatath baito parak set karala denna berida ayye.

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  18 วันที่ผ่านมา

      @@venukaglagoda2285 සෙට් කරල දෙන්නම් මල්ලි 👊

    • @venukaglagoda2285
      @venukaglagoda2285 9 วันที่ผ่านมา +1

      @@Reshviwithjapan7254 tokyo wala da,mokakda job eka ayye.

  • @ChathurangikaGayashani-h7k
    @ChathurangikaGayashani-h7k 23 วันที่ผ่านมา +1

    Japane samaye sarly eka kiyda

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  22 วันที่ผ่านมา

      @@ChathurangikaGayashani-h7k ඒක visa එක අනුව වෙනස් වෙනවා‍, ඒත් සාමාන්‍යයෙන් ජපානයේ දිනක වැටුප යෙන් 8500 සිට 15‍,000 දාක්වා‍, තියෙන visa catagori එක අනුව වෙනස් වෙනවා 😊🩵

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472 21 วันที่ผ่านมา +1

    Aiye visit visa yan ak කොහොමද ..පොඩ්ඩක් pahedili karanvada

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  21 วันที่ผ่านมา

      @@hiromaerandhi1472 වැඩේ ගොඩාක් ලේසී.ඉක්මනින් visa එකත් ගන්න පුලුවන්‍,ජපානෙට visit visa ඇවිත් මම දන්න ගොඩාක් අය ඉන්නවා පුදුම කරදර වලට මුන දෙන.මේක තමයි ඇත්ත .ඔයා හොදට හිතලා තීරනේ කරන්න නංගී 🤔.

  • @samanwijekoon2436
    @samanwijekoon2436 21 วันที่ผ่านมา +1

    Singaporwala denta master krnwa 25 boy kenek singaporwala tourisum and hospitility menjment degree thiyenwa japan job ekk gnn kohomda badhwa beha

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  21 วันที่ผ่านมา

      @@samanwijekoon2436 Degree එකක් තියෙනම් japan working visa එකකට එන්න පුලුවන් ‍,ලංකාවේ working visa කරන තැනක් contact කරගන්න 😊

  • @OffbeatTravelFamily
    @OffbeatTravelFamily 22 วันที่ผ่านมา +1

    Super super mata ehema job ekak hoyaganna barida

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  22 วันที่ผ่านมา +1

      @@OffbeatTravelFamily පුලුවන් පුලුවන් 🩵🫡

    • @OffbeatTravelFamily
      @OffbeatTravelFamily 21 วันที่ผ่านมา +1

      @@Reshviwithjapan7254 msg ekak drop karanna whatsapp

  • @ShalikaViduranga
    @ShalikaViduranga 7 วันที่ผ่านมา +1

    Oyata kata k. Number aka denna puluwanda ?

  • @ThiliniFernando-gl8be
    @ThiliniFernando-gl8be 23 วันที่ผ่านมา +1

    Aiye oyage company ek thiyenne kohed japan wlaa

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา

      @@ThiliniFernando-gl8be Gunma wala nangi 😊

  • @HarshaKumara-tv9ll
    @HarshaKumara-tv9ll 17 วันที่ผ่านมา +1

    Ayye mamat jlpt n4 wenakan pass jft pass food service exam pass enna widiyakna...apiwat ganna barida ayye

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  17 วันที่ผ่านมา

      @@HarshaKumara-tv9ll ssw try එකක් දුන්නේ නැද්ද?

  • @user-ly1ff9pr3n
    @user-ly1ff9pr3n 18 วันที่ผ่านมา +1

    Aiye working visa awoth monwda apita krnn thiyenne plz reply ekak ❤

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  18 วันที่ผ่านมา

      @@user-ly1ff9pr3n ඔයාගේ visa එකේ කංකේ ට ගැලපෙන job එකක් තමය් කරන්න වෙන්නේ .උද:- ඔයාගේ visa එක කන්ස්ට්‍රක්ශන් field එකට ගැලපෙන visa එකක් නම්‍,ඔයා වැඩ කරන්න ඕනේ කන්ස්ට්‍රක්ශන් වැඩ‍ 🧱👷🔧🔨. ‍, එහෙම නැතුව plastic සම්බන්ධ company එකක වැඩ කරන්න බැහැ 👈

  • @shanukadissanayake847
    @shanukadissanayake847 17 วันที่ผ่านมา +1

    Aiya training visa gihila japan wla settle wenna puluwnda

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  17 วันที่ผ่านมา

      @@shanukadissanayake847 පුලුවන්‍,ඒත් වෙනම ප්‍රොසෙස් එකක් තියෙනවා කරන්න 🤔

  • @indikapradeep4996
    @indikapradeep4996 20 วันที่ผ่านมา +2

    ජපානේ පඩි කොහොමද කියන්න පොඩ්ඩක්. පඩි අඩුයි කියනවා. ජිවත් වෙන්න බැ කියනවා. ඇත්ත ද ලක්ෂ 3ක විතර ඉතුරු කරගන්න පුළුවන් කියන්නේ. ඇත්තටම working visa එකකින් වැඩ කරන කම්පැනියකින් මාසෙට කියක් විතර ගන්න පුළුවන් ද අය්යේ?

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  20 วันที่ผ่านมา +1

      @@indikapradeep4996 දැන්නම් ටිකක් පඩිය අඩුයි ‍, ජීවත් වෙන්න අමාරු නම් නැහැ.තනි කෙනෙකුටනම් ලක්ෂ 3‍,4 වගේ ඉතුරු කරගන්න පුලුවන් .tax ටිකක් මෙහේ වැඩිකරලා තියෙන්නනේ ‍, 😌

  • @KaushalyaHerath-qj4hp
    @KaushalyaHerath-qj4hp 23 วันที่ผ่านมา +1

    Aiye.. part time jobs walata oya wage company wala weda krnna denwada

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา

      @@KaushalyaHerath-qj4hp ඔවු part time කරන්න පුලුවන් මල්ලි 💪

  • @sunnycool2145
    @sunnycool2145 17 วันที่ผ่านมา +1

    Apita enna barida ban mma printing karanne ..

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  17 วันที่ผ่านมา

      @@sunnycool2145 try එකක් දුන්නොත් බැරි නෑ bro 👊❤️

  • @lasanthapradeep8381
    @lasanthapradeep8381 23 วันที่ผ่านมา +1

    Man.walinda rupiyalda

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา

      @@lasanthapradeep8381 රුපියල් වලින් 🩷👍

  • @pramodumayanga6906
    @pramodumayanga6906 20 วันที่ผ่านมา +1

    Aiye ඔයා මොන visa එකෙන්ද නිහොන් වලට ගියේ

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  20 วันที่ผ่านมา

      @@pramodumayanga6906 Training visa මල්ලි

  • @lazashorts1234
    @lazashorts1234 23 วันที่ผ่านมา +1

    අයියේ ඔයා ඉන්න visa එක මොකක්ද, අවෘද්දක් විතර වැඩ කරල company මාරු කරන එක අව්ලක් නැද්ද පඩි අඩුයි නම්

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา

      @@lazashorts1234 මම "ඒජුනෝ හයිගුශා" කියන වීස එක මල්ලි.මෙහේ ස්තීර පදින්චි .working , Training visa ආවොත් company මාරු කරන්න බැහැ මල්ලි

    • @dilushipeiris7319
      @dilushipeiris7319 22 วันที่ผ่านมา +1

      ​​@@Reshviwithjapan7254අනේ අයියේ මේ විසා ඒක ගැන විස්තර පොඩ්ඩක් කියන්නකො

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  21 วันที่ผ่านมา

      @@dilushipeiris7319 working visa , Training visa කියන්නේ full time වැඩ කරන්න පුලුවන් හොද visa එකක් ‍,හැබැයි Training visa කාලය ඉවර උනාම ලංකාවට යන්න ඕනේ.working එක නම් දික්කරගෙන ඉන්න පුලුවන් කම තියෙනවා 😊💜

    • @lazashorts1234
      @lazashorts1234 21 วันที่ผ่านมา +1

      @@Reshviwithjapan7254 ssw, eng/spe/ humanaties visa දෙකේම company මාරු කරන්න බැරිද

    • @lazashorts1234
      @lazashorts1234 21 วันที่ผ่านมา +1

      @@Reshviwithjapan7254 training visa මාස 3 හරියට වැඩ කරන් ඉදියොත් අවෘදු 3කින් ssw ව්ලට මාරු වෙන්න පුලුවන් නේද, මම දන්න එහෙම මාරු වෙච්ච අය ඉන්නව

  • @devikaedirisinghe1195
    @devikaedirisinghe1195 19 วันที่ผ่านมา +1

    Me kaisha eka koheda tiyenne..

  • @ChamaiMaduwanthi
    @ChamaiMaduwanthi 15 วันที่ผ่านมา +2

    අනේ මල්ලී.මගේ හස්බන්ඩ් ජපන් අවා.මාස 3 ඇවිත්.හෙට රිෆූජී දානවා.එයාට ජොබ් එකක් පුලුවන්නම් හොයලා දෙන්න.නය වෙලා ආවෙ.මට පොඩි බබෙක් ඉන්නවා.ලොකු පිනක්

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  15 วันที่ผ่านมา +1

      @@ChamaiMaduwanthi try එකක් දෙන්නම් ‍,work permit නැති එක තමය් අවුල‍, 🤔

    • @ChamaiMaduwanthi
      @ChamaiMaduwanthi 15 วันที่ผ่านมา

      @@Reshviwithjapan7254 කතා කරන්න අවස්තවක් දෙන්න පුලුවන්ද🙏🙏🙏🙏

    • @ChamaiMaduwanthi
      @ChamaiMaduwanthi 15 วันที่ผ่านมา

      Job ejata danna salli oninum eya dei.salli aragena hari hoda job ekek yard ekeka hari kamakne set katala denna

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472 21 วันที่ผ่านมา +1

    Japan annn kiyak withar yaida aiye

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  21 วันที่ผ่านมา

      @@hiromaerandhi1472 දැන්නම් visa එකකට japan යන්න ලොකු ගානක් ගන්නවා visa කරන අය 😌

  • @KavidiDulakshi-fn1nh
    @KavidiDulakshi-fn1nh 16 วันที่ผ่านมา +2

    Aiya japan awe mona visa ekenda aiye....workin visa ekakata monawada thiyenna oni sudusukam..rply plz..

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  16 วันที่ผ่านมา

      @@KavidiDulakshi-fn1nh මම ආවේ Training visa නංගී ‍,working experience එකක් හදාගන්න visa apply කරන catagori එකකට .තව සල්ලි ඕනේ ‍, n5 exam එක ⁣ හාදාගන්න .ඒවගේ දේවල් ටිකක් තමයි ඕනේ 😊

    • @KavidiDulakshi-fn1nh
      @KavidiDulakshi-fn1nh 14 วันที่ผ่านมา +1

      @@Reshviwithjapan7254 thanx aiye...math ssw eken enna inne....oyage vidio harima wadagath ...godak thanx you rply karata..

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  14 วันที่ผ่านมา

      @@KavidiDulakshi-fn1nh ඒක සුලු දෙයක් නංගී 👍

  • @AffectionateAzaleaFlower-ll2xh
    @AffectionateAzaleaFlower-ll2xh 23 วันที่ผ่านมา +1

    え…...いいしごとうだね❤😮 がんばってください🤟

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา

      @@AffectionateAzaleaFlower-ll2xh そうけっこういいしごとぅだよ。💪❤️

  • @user-wu6gh2wm2u
    @user-wu6gh2wm2u 21 วันที่ผ่านมา +2

    මල්ලි මගෙ පුතා එනවා student hand case job එකක් සොයා ගන්න ප්ලුවන්ද

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  21 วันที่ผ่านมา +1

      @@user-wu6gh2wm2u පුලුවන් අය්යේ ‍,අතට සල්ලි දෙන job තියෙනවා 👍

  • @missthaki4328
    @missthaki4328 21 วันที่ผ่านมา +3

    මට අද තමයි ඔයාගෙ චැනල් එක හම්බුනෙ. එක දැක්කම මාර සතුටුයි ඔයාගේ වීඩියෝ කවදා හරි ජපන් එන්න ඉන්න අයට මාර මෝටිවේශන් එකක්.. 🥺 අයියේකොහොමද ඔය ජොබ් එක හම්බුනෙ කියන්න පුලුවන්ද මන් n4 කරලා ඉන්නේ ඔය වගෙ කම්පැනි ජොබ් එකක් හොයාගන්නේ කොහොමද කියන්නකෝ...ප්ලීස් 🙏🙏🙏

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  21 วันที่ผ่านมา +2

      @@missthaki4328 මේවගේ job ගොඩාක් මෙහේ තියෙනවා නංගී ‍,මෙහේ manpower company තියෙනවා job හොයල දෙන‍,ඒවට calls දීලා job හොයාගන්න පුලුවන් 👍.මටත් එහෙම තමයි සෙට් වුනේ 🩷

    • @missthaki4328
      @missthaki4328 21 วันที่ผ่านมา +1

      Ah... oya student visa gihillada ohen job ekak hoyagththe. Puluwan nan wisthara mta kiynnnkoo ema job hoyala dena ekaka details denna puluwanda

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  21 วันที่ผ่านมา +1

      @@missthaki4328 මම Training visa ආවේ මුලින්ම ජපානෙට.ඔයා japan වලද ඉන්නේ ?? Manpower එකක් contact කරල දෙන්න පුලුවන් ඔයා ඉන්න city එකෙන් 👊

    • @missthaki4328
      @missthaki4328 20 วันที่ผ่านมา +1

      Ane ne aiye man lankawe inne 😢ehenm bene neda

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  20 วันที่ผ่านมา

      @@missthaki4328 ඔවු නංගී 😌

  • @shyamakumari9928
    @shyamakumari9928 21 วันที่ผ่านมา +1

    Anee me japan wala koheda

  • @champikajayasinghe7952
    @champikajayasinghe7952 17 วันที่ผ่านมา +1

    Aiye mage husband construction walata training visa enna inne Japan,,ewata salary kohomada ohe,,wada amaruida? 3yr iwara wela aye lankawata enna oneda Aiye? Aye eheta yanna baida gedra ayawath ganna kramayak nadda ethkota

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  17 วันที่ผ่านมา +1

      @@champikajayasinghe7952 හොද salery එකක් ලැබෙනවා‍,වැඩනම් construction ‍feild එක ටිකක් අමාරුයි‍,visa ඉවරවුනාම ලංකාවට යන්න වෙනවා නංගී 😊

    • @champikajayasinghe7952
      @champikajayasinghe7952 16 วันที่ผ่านมา +1

      @@Reshviwithjapan7254 Ssw visa ekata Maru wenna baida ita passe aiye

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  16 วันที่ผ่านมา

      @@champikajayasinghe7952 මම ඒක හරියටම දන්නේ නැහැ නංගී

    • @champikajayasinghe7952
      @champikajayasinghe7952 13 วันที่ผ่านมา

      @@Reshviwithjapan7254 Thanqq aiye

  • @user-ft3cp7wl9o
    @user-ft3cp7wl9o 20 วันที่ผ่านมา +1

    ඔයාටපිංන්ළමයිගෙබයනැතිකරනෙකටනමිබර්දෙන්නකො

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  20 วันที่ผ่านมา

      @@user-ft3cp7wl9o ගොඩාක් ස්තුතියි ඔයාට 🩷🫡

  • @shaneroger5847
    @shaneroger5847 21 วันที่ผ่านมา +1

    Ayye Refugee awilla gemak gahanne pulwawang da?

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  21 วันที่ผ่านมา +1

      @@shaneroger5847 මල්ලි තරහ වෙන්න එපා මෙහෙම කියනවට‍, refuge දාලා මෙහේ කරදර ගොඩකට මුනදෙන්න වෙනවා.refuge එකෙන් කොච්චර කලක් ජපානේ ඉන්න පුලුවන්ද කියන එකත් මම දන්නේ නැහැ.හැබැයි refuge දාලා ඉදල වෙනත් visa එකකට මාරු කරගෙන හොද ගේමක් ගහපු කොල්ලොත් ඉන්නවා ‍, මම ඒකත් කියන්න ඕනේ ඔයාට.වාසනාව අනුව තමයි ඉතින් හැමදේම සෙට් වෙන්නනේ.මල්ලි refuge දාන්න බලන් එනවට වඩා student හරි training හරි ssw හරි visa එකක් ඇතුව එන්ක try එකක් දෙන්න😊👍.try කලෝත් බැරි වෙන්නේ නැහැ ඔයාට 💪🩷

    • @shaneroger5847
      @shaneroger5847 21 วันที่ผ่านมา +1

      @@Reshviwithjapan7254 thank you ayye..

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472 20 วันที่ผ่านมา +1

    Mage husband anna aiye

  • @zimra9311
    @zimra9311 15 วันที่ผ่านมา +1

    Trainning visa apply krn lankwe hod tenak kiynnko. Cost ekat dn kiyk wge ywid 🥺

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  15 วันที่ผ่านมา

      @@zimra9311 නුගේගොඩ තැනක් තියෙනවා .පොඩ්ඩක් හොයල බලන්න 😊

    • @zimra9311
      @zimra9311 14 วันที่ผ่านมา +1

      @@Reshviwithjapan7254tene nama kiynna plwnd loku udwwk

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  14 วันที่ผ่านมา

      @@zimra9311 orient lanka

  • @user-kz6tp8fz3p
    @user-kz6tp8fz3p 23 วันที่ผ่านมา +1

    අයියා student ayata පාට්ටයිම් නැද්ද

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา

      @@user-kz6tp8fz3p student අයට ගොඩාක් part time තියෙනවා මල්ලි .👍

  • @pubudu867
    @pubudu867 22 วันที่ผ่านมา +1

    Aiya Japan koheda inne

  • @priyankawikramasinghe6394
    @priyankawikramasinghe6394 23 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුතිය malli mg puthath anawa ...oyage phon nobare danna puluanida ...ayala දෙසැම්බර් wala exsamkaranawa ok .a

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  22 วันที่ผ่านมา

      @@priyankawikramasinghe6394 එන්න ලංකරලා මගේ fb එකට පොඩි sms එකක් දාන්න.මගේ චැනල් එකේ තියෙනවා fb link එක 😊🤝🩷.පුලුවන් support එකක් දෙන්නම් .

  • @SudeepaKantho
    @SudeepaKantho 23 วันที่ผ่านมา +1

    😍🫡

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา

      @@SudeepaKantho තැන්ක්‍යු dear 🥰🫡

  • @priyanthysilva4591
    @priyanthysilva4591 21 วันที่ผ่านมา +1

    Japan wala kohedA

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  20 วันที่ผ่านมา

      @@priyanthysilva4591 gunma ken එකේ 😊👊

  • @kasunrajapaksha5923
    @kasunrajapaksha5923 3 วันที่ผ่านมา +1

    Puluwannam reply karanna.

  • @mssaraf8934
    @mssaraf8934 23 วันที่ผ่านมา +2

    Aiya mage mahaththaya japane job nethuwa duk widinawa card uth thiyanawa eyata company eke job ekak hoyala denna

    • @mssaraf8934
      @mssaraf8934 23 วันที่ผ่านมา +1

      Pls reply me godak duk widinawa

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  22 วันที่ผ่านมา +1

      @@mssaraf8934 මට පුලුවන් උදවුවක් දෙන්නම් 👍.Reshvi Re-sha fb එකට mail එකක් දාන්න

    • @mssaraf8934
      @mssaraf8934 22 วันที่ผ่านมา +2

      Aiye oyata udaw karanda puluwagda eyata

    • @mssaraf8934
      @mssaraf8934 22 วันที่ผ่านมา

      Pls reply me

    • @mssaraf8934
      @mssaraf8934 22 วันที่ผ่านมา +1

      Thak you aiye

  • @prabuddhamanawa1698
    @prabuddhamanawa1698 23 วันที่ผ่านมา +1

    Mawath okata danawa resviyo......

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา

      @@prabuddhamanawa1698 එකෙන්ම brother ‍,ආයෙත් අහල👷💪

  • @dineshbuddika8503
    @dineshbuddika8503 18 วันที่ผ่านมา +1

    ඔයත් එක්ක කථා කරන්න ඕන .කොහොමද අවස්ථාවක් දෙන්නේ

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  18 วันที่ผ่านมา +1

      @@dineshbuddika8503 මගේ fb link එක චැනල් එකේ තියෙනවා‍, add වෙන්න 👍.massenger call එකක් ගන්න brother 😊

  • @kdsampath
    @kdsampath 18 วันที่ผ่านมา +1

    Oya vage companykt enne kohomd aiye

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  18 วันที่ผ่านมา

      @@kdsampath working ,Training visa එකකට company එකකට එන්න පුලුවන් මල්ලි .ලංකාවේ visa කරන ආයතනයකට සම්බන්ධ වෙන්න 👈😊

    • @kdsampath
      @kdsampath 18 วันที่ผ่านมา +1

      @@Reshviwithjapan7254 thank you aiye ❤️

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472 20 วันที่ผ่านมา +1

    Aiya japan awith godak kalda

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  20 วันที่ผ่านมา

      @@hiromaerandhi1472 දැන් ටික කාලයක් වෙනවා නංගී 😊

    • @hiromaerandhi1472
      @hiromaerandhi1472 20 วันที่ผ่านมา +1

      Visit visa nathiw an hondam widiha කොහොමද aiye

    • @hiromaerandhi1472
      @hiromaerandhi1472 20 วันที่ผ่านมา +1

      Aiyala කොහොමද awe....family ak m neda ...

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  20 วันที่ผ่านมา

      @@hiromaerandhi1472 student 😊

  • @udariwaidyasuriya5358
    @udariwaidyasuriya5358 23 วันที่ผ่านมา +1

    Student visa walinda ayya japan giye

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา +1

      @@udariwaidyasuriya5358 නෑ නංගී ‍, trainee අවේ මම 💪

    • @udariwaidyasuriya5358
      @udariwaidyasuriya5358 23 วันที่ผ่านมา +1

      @@Reshviwithjapan7254 work visa?

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา

      @@udariwaidyasuriya5358 no .training visa.වැඩ කරන visa එකක් තමයි.but working visa catageri එක නෙමෙයි

    • @udariwaidyasuriya5358
      @udariwaidyasuriya5358 23 วันที่ผ่านมา +1

      @@Reshviwithjapan7254 full time work karanna puluwanda එතකොට

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา +1

      @@udariwaidyasuriya5358 working , Training visa category දෙකටම full time වැඩ කරන්න පුලුවන් but සැලරි එක පොඩ්ඩක් අඩුයි😌. ඒත් වෙන පහසුකම් free ලැබෙනවා company එක ගානේ .එතකොට ෂේප් 😊❤️

  • @user-ui3fj1rk6t
    @user-ui3fj1rk6t 19 วันที่ผ่านมา +1

    අයියේ ඔයා ගියේ ක්න්ස්ට්‍රක්ශන් පැත්තෙන්ද

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  19 วันที่ผ่านมา

      @@user-ui3fj1rk6t නෑ මල්ලි ‍, Training අවේ වෙල්ඩින්ග් company එකකට 🩷💪

  • @user-ho4tc4mr1r
    @user-ho4tc4mr1r 23 วันที่ผ่านมา +1

    අයියෙ එහෙ කොලයක් කියන්නෙ ලංකාවෙ මුදලින් කීයක්ද🙃

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา

      @@user-ho4tc4mr1r දැන්නම් ටිකක් අඩුවෙලා මල්ලි.අද 18850 වගේ .ඒත් black marcket වැඩි rates 😊💜

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472 20 วันที่ผ่านมา +1

    Visit visa ..awulda aiye ..

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  20 วันที่ผ่านมา

      @@hiromaerandhi1472 ඔයා visit ජපානෙට ආවහම වෙන කරදර ගැනත් තව පොඩ්ඩක් හොයල බලන්න නංගී .මම කියන එකම විශ්වාස කරන්න එපා 😊👈

    • @hiromaerandhi1472
      @hiromaerandhi1472 20 วันที่ผ่านมา +1

      Ahemada ne aiya yamak danna nisa ne apit kiyanne...

    • @hiromaerandhi1472
      @hiromaerandhi1472 20 วันที่ผ่านมา +1

      Husband yanna inne visit visa akat nisa ane mn bluwe

    • @hiromaerandhi1472
      @hiromaerandhi1472 20 วันที่ผ่านมา +1

      Ahe ayagen kardarida aiyae

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  20 วันที่ผ่านมา

      @@hiromaerandhi1472 මෙහෙ අයගෙන් කිසිම කරදරයක් නැහැ නංගී ‍, visit ඇවිලිල job හොයාගන්න බැරුව ‍, ඉන්න apartment එකක් ගන්න බැරිවුණා වෙන කරදර ගැනයි මම කිවුවේ .visit එනවනම් මේගැනත් පොඩ්ඩක් හිතන්න.මම ඒකෙන් අදහස් ⁣කලේ visit එන්න එපා කියන එක නෙමෙයි නංගී 😊

  • @lakmalegodawatta7508
    @lakmalegodawatta7508 23 วันที่ผ่านมา +1

    Aiye oya exam kalada.n5da.apitat job ekakata enna hoda widihak kiyanwda

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา

      @@lakmalegodawatta7508 මම මල්ලි කිසිම exam එකක් කලේ නැහැ‍, මම ජපානයට එන කාලෙ එහෙම exam අවශ්‍ය උනේ නෑ මල්ල් ‍, දැන්නම් N5 අඩුම ගානේ තියෙන්න ඕනේ .student තමයි මල්ලි එන්න ලේසිම විදිය.try එකක් දුන්නොත් ලොවෙත් එන්න පුලුවන් ජපානෙට.ඒක විශ්වාසයි 💪

    • @lakmalegodawatta7508
      @lakmalegodawatta7508 23 วันที่ผ่านมา +1

      Thanks අයියෙ 👍wachaneta❤

  • @dreams4245
    @dreams4245 19 วันที่ผ่านมา +1

    Dn okay dakina makabass okata katiya dai😅

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  18 วันที่ผ่านมา

      @@dreams4245 ඒක නම් ඇත්ත සහෝදරයා ‍,එයා ඒ වගේ කෙනෙක් 👈😊

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472 21 วันที่ผ่านมา +1

    Me aiyagem company da

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  21 วันที่ผ่านมา

      @@hiromaerandhi1472 මම වැඩකරන company එක නංගී 🩷💪

  • @PrageethKawshan
    @PrageethKawshan 16 วันที่ผ่านมา +1

    අයියේ අපි ඉබරකි වල ඉන්නේ.අපිටත් පාට් ටයිම් ජොබ් එකක් සෙට් කරල ඩෙන්න .ලොකු උදව්වක්..

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  16 วันที่ผ่านมา

      @@PrageethKawshan සෙට් කරල දෙන්න පුලුවන් මල්ලි 👍

    • @PrageethKawshan
      @PrageethKawshan 16 วันที่ผ่านมา

      @@Reshviwithjapan7254 අයියේ.whatsap n.b.dannko.

    • @PrageethKawshan
      @PrageethKawshan 16 วันที่ผ่านมา

      @@Reshviwithjapan7254 අය්යේ.whatsap.nb.denna.pluwanda

    • @PrageethKawshan
      @PrageethKawshan วันที่ผ่านมา

      @@Reshviwithjapan7254 aiye.api inne omithama..set karala denna loku udawwkk..👍

  • @sadeekamuthukumarana
    @sadeekamuthukumarana 23 วันที่ผ่านมา +1

    Ane ayye mokadda e license warga deka monada aran yanna tyna wahana pork katawak qwe ane ek terune n

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา +1

      @@sadeekamuthukumarana forklift එක සහ craine එක.ඒ දෙක පාවිච්චි කරනවා නම් මෙහේ ‍, ඒකට වෙනම license එකක් ගන්න ඕනේ .ඒක ගන්ක එක එච්චර අමාරු නැහැ ඔයාල බයවෙන්න එපා.ඒක ගන්ක training කරන center ජපානේ තියෙනවා. ලංකාවේ Document මොනාත් ඕනේ නැහැ 😊👍

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472 20 วันที่ผ่านมา +1

    Japan wal kardar ne neda ලංකාවේ an ayat

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  20 วันที่ผ่านมา

      @@hiromaerandhi1472 කිසිම කරදරයක් නැහැ.එන අය කරදර දාගත්තොත් ඇරෙන්න 👍

  • @dilipIroshan
    @dilipIroshan 19 วันที่ผ่านมา +1

    Avit balanna mat ravatuna.kiyana taram sundara na.mavaga job laseeyan hamba vanna.ma boru bila vitari.avit balanna akak udaw karanna.ballo enna maha..

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  18 วันที่ผ่านมา

      @@dilipIroshan හොද අයත් ඉන්නවා brother ❤️

  • @indikapradeep4996
    @indikapradeep4996 20 วันที่ผ่านมา +1

    කොරියන් අයත් ජපානේ වැඩ කරනවා කියන්නේ කොරියන් වලට වඩා ජපන් පඩි වැඩි ඇති නිසා ද? අය්යේ.කොරියන් ගියොත් තමයි ගේමක් ගහන්න පුළුවන් කියලා කියනවා සමහරු කොරියන් ලක්ෂ 10 ට වැඩියෙන් පඩි ගන්නවා ලු. ජපන් ඊටත් වඩා ගන්න පුළුවන් ද?

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  20 วันที่ผ่านมา +2

      @@indikapradeep4996 දැන්නම් ඒ වගේ පඩියක් ගන්න බැහැ මල්ලි.එහෙම හොද salary එකක් දැනට අවු: 2 විතර කලින් නම් තිබුනා .දැන් යෙන් එක අඩුවෙලා 👍

    • @indikapradeep4996
      @indikapradeep4996 20 วันที่ผ่านมา +1

      Thankyou අය්යා විස්තර හරියට කීවට

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  20 วันที่ผ่านมา +1

      @@indikapradeep4996 හරි මල්ලි .ඒක අවුලක් නෑ 😊

  • @mihilravishan7820
    @mihilravishan7820 22 วันที่ผ่านมา +1

    Part time jobs nadda aiye?

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  21 วันที่ผ่านมา

      @@mihilravishan7820 part time jobs ගොඩාක් තියෙනවා නංගී 😊

    • @mihilravishan7820
      @mihilravishan7820 21 วันที่ผ่านมา +1

      @@Reshviwithjapan7254 Shimoigusa awatin job ekak hoya ganna bari weida aiye?

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  21 วันที่ผ่านมา

      @@mihilravishan7820 ඔයා කොහෙද ඉන්නේ ?? Ken එක

    • @mihilravishan7820
      @mihilravishan7820 21 วันที่ผ่านมา +1

      @@Reshviwithjapan7254 kantoo ken

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  21 วันที่ผ่านมา

      @@mihilravishan7820 kantoo ken eka koheda tiyenne brother ?? mama eka gana ahala nam naha

  • @semasems3115
    @semasems3115 22 วันที่ผ่านมา +1

    අපිටත් එන්න විදිහක් නැද්ද අයියා ... ආර්ථික ප්‍රශ්න ගොඩයි... වැලේ වැල් නෑ😂😂

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  22 วันที่ผ่านมา

      @@semasems3115 try එකක් දෙන්න මල්ලි student හරි ssw හරි.වැඩේ ඉක්මනින් ගොඩදාගන්න පුලුවන් 👍❤️

    • @semasems3115
      @semasems3115 22 วันที่ผ่านมา +1

      @@Reshviwithjapan7254 එහෙමද... මං හරියට ක්‍රමේ දන්නෑ පුළුවන් නම් කියලා දෙනවාද... කීයක් විතර යයිද... අයියා ...

    • @semasems3115
      @semasems3115 22 วันที่ผ่านมา +1

      Reply කරයි කියලා හිතුවෙවත් නෑ... thanks අයියා ... ඔයාට ජය වේවා ...👍👍🙏

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  22 วันที่ผ่านมา +1

      @@semasems3115 student එන්න නම් ලොකු ගානක් යයි මල්ලි ‍, හැබැයි student ආවොත් මෙහේ දිගටම ඉන්න පුලුවන් විදියට visa එකක් හදාගන්න පුලුවන් 👍.ssw ආවොත් අවු : 5 ආපහු යන්න වෙනවා ලංකාව ට.ssw එකටත් ලක්ෂ 15‍,20 වගේ යයි.⁣මට නම් හිතෙන විදියට හොදම student එන එක මල්ලි .

    • @semasems3115
      @semasems3115 22 วันที่ผ่านมา +1

      @@Reshviwithjapan7254 student එනවා නම් හරියටම කීයක් විතර යයිද අයියා ...

  • @user-ui3fj1rk6t
    @user-ui3fj1rk6t 19 วันที่ผ่านมา +1

    අයියේ wahtss app nb eka dnnhko

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  19 วันที่ผ่านมา

      @@user-ui3fj1rk6t මල්ලි මගේ fb page එක චැනල් එකේ තියෙනවා ‍,ඒකට මේල් එකක් දාන්න 🩷🩷🫡

  • @gihankavindasenavirathna9922
    @gihankavindasenavirathna9922 23 วันที่ผ่านมา +1

    ❤❤

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา

      @@gihankavindasenavirathna9922 හැමදාම වගේ ‍,අදත් බොහොම ස්තුතියි කවින්ද මල්ලි 🩵🩵🫡

  • @danushkaperera-zg3vg
    @danushkaperera-zg3vg 23 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  23 วันที่ผ่านมา

      @@danushkaperera-zg3vg තැන්ක්‍යු brother 👷💪

  • @SandaruwanPathmakumara-xe2ke
    @SandaruwanPathmakumara-xe2ke 23 วันที่ผ่านมา +1

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  22 วันที่ผ่านมา

      @@SandaruwanPathmakumara-xe2ke 🩵💜🩷🫡

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472 19 วันที่ผ่านมา +1

    Aye japan annna thiyen visa monvada...a warg kiyanna පුළුවන් da

    • @Reshviwithjapan7254
      @Reshviwithjapan7254  19 วันที่ผ่านมา

      @@hiromaerandhi1472 student , Training , ssw, working ,visit , business , Depending , Married වගේ visa catagori ගොඩාක් තියෙනවා නංගී 😊.ඔය මම දන්න ටික‍, තව ඇති 👈

    • @hiromaerandhi1472
      @hiromaerandhi1472 19 วันที่ผ่านมา +1

      Thank you aiya

  • @chandikabandara9286
    @chandikabandara9286 20 วันที่ผ่านมา +1

    🫡