ජපානයේ මම යන ඉස්කෝලේ | My japanese school | Hotsuma International School | LIFE IN JAPAN 🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ජපානයේ මම යන ඉස්කෝලේ | My japanese school | Hotsuma International School | LIFE IN JAPAN 🇯🇵
    🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    ► Instagram :
    / _jana_weerasinghe_
    Contact for business inquiries : +94 78 43 49 439
    (Managed by Motif Digital)

ความคิดเห็น • 475

  • @Daysofchathujay
    @Daysofchathujay  10 หลายเดือนก่อน +79

    මම පරක්කු වෙනවා කියලා කිවුවේ, මම ගෙදරින් යන්නෙ හරියට වෙලාවටම වගේ. ඉතිං වීඩියෝ එකක් කරන්න බැහැ එතකොට. ස්කෝලට යද්දි පරක්කු වෙන්නෙ නැහැ, හරියට වෙලාවටම වගේ මම යන්නෙ. ඒකයි මම කිවුවෙ යාලුවනෙ😊

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 10 หลายเดือนก่อน

      Lassana i puthe adarei parissamin enna budusaranai

    • @anjalee21
      @anjalee21 10 หลายเดือนก่อน

      Godak oni wana deyak. Tnx

    • @madukapriyadarshana3609
      @madukapriyadarshana3609 10 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

    • @herathliyanagesunil8958
      @herathliyanagesunil8958 10 หลายเดือนก่อน

      Calt

    • @champaheenkende5252
      @champaheenkende5252 9 หลายเดือนก่อน

      ටිකක් කලින් ගිහින් ඒ ගොල්ලො යනවත් පෙන්නන්නකො.
      .😅

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 10 หลายเดือนก่อน +14

    පුලුවන් නම් දරුවෝ අපේ අයට පැහැදිලි කරල දෙන්න. ශිෂ්‍යත්වයක් බදා ගෙන පුංචි එවුන් මරවනවා. වුන්ට උදේපාන්දර පටන් ගන්න නිසා උදේ කෑම වේල නැති වෙනවා. මේහේ ඉස්කෝලත් උදේම දානවා ලවුඩ්පීකර්රේන් සිංදු. පොඩ් එවුන්ගෙ කම්බෙරේ පලාගෙන යන්නේ. ඒකයි මම කියන්නේ මේක ගොබ්බ රටක් කියල.

  • @shehannadeera890
    @shehannadeera890 27 วันที่ผ่านมา +1

    Nagoya වල ඉන්න කවුරු හරි ඉන්නවද.නැත්තම් නගෝය වලට අප්‍රෙල් ඉන්ටෙක් එකේ යන කවුරු හරි ඉන්නවද

  • @vithnagenihal5106
    @vithnagenihal5106 10 หลายเดือนก่อน +4

    වට පිටාවේ කුණු ,ප්ලාස්ටික්,පොලිතින් නැ,අපේ රටේ ආත්මාර්ථකමි කුහකයන් පිරිසක් රටම වනසනවා,කනවා බොනවා විසිකරනවා නගර අපායවල්,රේල් පාර දෙපැත්ත ඒ තත්ත්වයමයි, අපිරිසිදුකම නිසා ජපන්නු ලංකාවට හුඟ දෙනෙක් එන්න කැමතිම නෑ,ලෝකේ අපිරිසිදු සෑම රටක්ම දුප්පත්,නිවසක් උනත් ඒටිකමය

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 10 หลายเดือนก่อน +17

    ලස්සනයි පුතේ. මම ඔයාගේ වීඩියෝ හරි අසාවෙන් බලනව. මගේ දුවත් මේ ලගදි ජපානෙට ආව. මම ඔයාගේ වීඩියෝ එයාට යවනව බලන්න. එයාට දැනුමක් ලබාගන්න. ඔයාට බුදුසරණයි පුතේ.

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි!☺️♥️🥰🤩

  • @supunchamara2386
    @supunchamara2386 10 หลายเดือนก่อน +11

    Hi dr ! ඔයාලගේ apartment tour එකකුත් බලාපොරොත්තු වෙනවා ඉදිරියෙදී :-)❤️

  • @nalikapremachandra7517
    @nalikapremachandra7517 10 หลายเดือนก่อน +8

    පුතේ,අවු;13 දරුවෙකුට සහ අවු 10 ක දරුවෙකුට intanational school එකක වියදම .ගැන තොරතුරු ටිකක් කියනවද

    • @r.sulochana1532
      @r.sulochana1532 9 หลายเดือนก่อน +2

      International schools වර්ග ගොඩක් තියනවා .
      1. American or Canadian වගේ native අයට තියන ඒවා , ඒකකට නම් 1,800,000 ~ 2,500,000 yen / වගේ අවුරුද්දක school fee එක විතරක් .
      2 . Indian international schools (english medium ) නම් 1,200,000 yen වගේ අවුරුද්දකට
      3. Japanese private schools ( english medium ) නම් 800,000 yen වගේ අවුරුද්දක school fee එක

  • @Pramucraft
    @Pramucraft 8 หลายเดือนก่อน +3

    ඔයා ජපන් ආපු විදිය කියලා වීඩියො එකක් කරන්නකො අක්කෙ.ප්ලිස් 🙏🙏🙏🙏

  • @DinithiDhananja
    @DinithiDhananja 9 หลายเดือนก่อน +1

    ජපානයේ ඉගෙන ගන්න එන ගැහැනු ළමයින්ට ආරක්ෂාවක් තියනවද

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน

      Ow Loku arakshavak tiyenava,ahema bayawenna deyaknam Naha☺️❤️

  • @shashini7364
    @shashini7364 10 หลายเดือนก่อน +7

    මම අද තමා අක්කිගෙ වීඩියෝ දැක්කෙ...හරිම ලස්සනට හැම දේම අක්කි පැහැදිලි කරනවා...පරිස්සමින් සතුටින් ඉන්න අක්කි❤🎉

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน +1

      අනේ බොහෝම ස්තූතියි.

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 10 หลายเดือนก่อน +9

    ගොඩක් ස්තූතියි ජපානයේ විස්තර කියල දුන්නාට. ඔයාට හොඳින් වැඩ කටයුතු කර ගන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරන්නම්.මම අද තමයි මේ වීඩියෝ දැක්කේ. දිගටම මේ වගේ කරගෙන යන්න 👍👍👍❤❤❤

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤️

  • @Markfin350
    @Markfin350 9 หลายเดือนก่อน +1

    එතකොට සෙන්සෙයි කතා කරන්නෙ ජපන් බාශාවද

  • @kumarapgamage5259
    @kumarapgamage5259 10 หลายเดือนก่อน +13

    ලස්සනයි මාත් ඊලග ආත්මෙවත් ජපන් යනවා දැන් වයසයි නෙ..😂

    • @PgNihal-e4p
      @PgNihal-e4p 10 หลายเดือนก่อน +2

      😂

  • @-vl4kd
    @-vl4kd 6 หลายเดือนก่อน

    ජපන් ඉස්කොලේ ඉගන ගන්න . ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය ද

  • @sheharathemanthi1523
    @sheharathemanthi1523 2 หลายเดือนก่อน

    ඔයා යන ඉස්කොලෙ මොකක්ද කොහෙද ඉස්කොලෙ හොස්ටල් වල පලවෙනි මාස6 කෑම කොහෙන්ද

  • @thathsara6601
    @thathsara6601 8 หลายเดือนก่อน +1

    Campus වල තියෙන course මොනවද

  • @Tharu-f1v
    @Tharu-f1v 10 หลายเดือนก่อน +3

    අක්කේ ජපානයේ partime job එකක් හොයාගන්න පුලුවන් ඇප් කියන්නකෝ... Town work app එක නැතුව වෙන අක්කා දන්න app.

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      වෙන දන්නෙ නෑ. මං දන්නෙ ඕක විතරයිනෙ

    • @Tharu-f1v
      @Tharu-f1v 10 หลายเดือนก่อน

      Ha ha akka ❤️

  • @upaliperera2383
    @upaliperera2383 10 หลายเดือนก่อน +6

    ටික ටික ජපානයම ගැන දැනගන්න පුළුවන්.

  • @LushanthaLakshitha
    @LushanthaLakshitha 10 หลายเดือนก่อน +4

    අක්කේ අපි language school ඉවර වෙලා English වලින් digree එක කරනව නම් ඔහෙන්ම IELTS කර ගන්න පුලුවන්ද.ඒ process එක පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ🙏🙏

    • @r.sulochana1532
      @r.sulochana1532 10 หลายเดือนก่อน +2

      Japan වල IELTS කරන්න පුලුවන් , ඒක ලේසිත් එක්ක . මම ලංකාවේ කරාට වඩා ලකුනු ගත්තා .

    • @LushanthaLakshitha
      @LushanthaLakshitha 9 หลายเดือนก่อน

      ​@@r.sulochana1532language school ඉද්දි IELTS කරන විදිහ පොඩ්ඩක් කියන්නකෝ🙏

  • @Subodha-k3n
    @Subodha-k3n 18 วันที่ผ่านมา

    Akki oya university yanwada

  • @Natureaaaa
    @Natureaaaa 10 หลายเดือนก่อน +5

    Lankawedi japan egwna gaththa widiya vlog ekk oneeee

  • @DeepaniShirani
    @DeepaniShirani หลายเดือนก่อน

    Aurudu kiyenda iskolekata yanna puluwan kohomada athulath wenne kiyala vistha kiyannako

  • @119-GANG
    @119-GANG 10 หลายเดือนก่อน +2

    මේ ඔහෙ මියුසිකල් පාටි එහෙම තියන එක්කට් ගිහින් විඩියො එකක් ඔනෙ🙂

  • @sasintharashmika1997
    @sasintharashmika1997 7 หลายเดือนก่อน +1

    ඔයා ලංකාවේදි කරේ Nat da jlpt da...

  • @Inokadamayanthi80
    @Inokadamayanthi80 10 หลายเดือนก่อน +10

    පුතේ මගේ දුවත් ජපන් ඉන්නේ දැනට මාස හයක් වෙනවා දුව්ගේ විඩියෝ බලලා මම අපේ දුවට යවනවා මමත් ජපානේ gana දැන ගත්තා ගොඩක් වටිනවා නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තාය❤❤❤❤❤

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน +1

      බොහෝම සතුටුයි ඔබේ අදහසට ❤❤❤

  • @slshan529
    @slshan529 10 หลายเดือนก่อน +2

    අක්කෙ ලංකාවෙන් ඉද්දි කීයක් වගේ වියදම් වෙනවද student වීසා එන්න.ඒ එද්දි ස්කූල් එකට පලවෙනි අවුරුද්දට අපි සල්ලි ගෙවන්න ඕනද.සාමාන්‍යයෙන් ඉස්කූල් ඒකට අවුරුද්දට කොල කීයක් වගෙ ගෙවන්න ඕනද.කොහොම හරි ආවොත් පාර්ට්ටයිම් කරල ස්කූල් වලටත් ගෙවල කාල බීලා ඉන්න පුලුවන්ද ඒ හම්බෙන ගානෙන්.අනේ රිප්ලෙ එකක් ඕනෙ ඉක්මනින්❤

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน +2

      වියදම් manage කරගෙන හිටියොත් බැරි නෑ. මම එන කාලේ මට 25-30 අතර ගියා. දැන් ගනන් වැඩියි ටිකක්.

    • @slshan529
      @slshan529 10 หลายเดือนก่อน

      @@Daysofchathujay ස්කූල් එකට පලවෙනි අවුරුද්දේ කොල කීයක් වගේ ගෙවන්න ඕනද

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 10 หลายเดือนก่อน +1

    ආසයි දුවගේ තොරතුරු දැන ගන්න. ලංකාවේ කොහේද? ඇයි ජපානයට ආවේ, මොකද්ද ස්කෝලේ,

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      Lankawe makola( kiribathgoda)😊😊

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx 10 หลายเดือนก่อน +6

    අදත් ලස්සන වැදගත් වීඩියෝ එකක් thank you ❤❤

  • @prabodgamage2370
    @prabodgamage2370 10 หลายเดือนก่อน +4

    ඔන්න මාත් ඉදියෝ 😍❤ Keep up the good work sis ❤❤❤

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      😁😁😊Thank you brother!!!❤️

  • @imashamidum
    @imashamidum 10 หลายเดือนก่อน +2

    අක්කේ ජපන් යන්න යන මුලු වියදම කීයක් විතර යයිද?

  • @HiruPerera-xw4pb
    @HiruPerera-xw4pb 10 หลายเดือนก่อน +6

    ගොඩක් වටිනා විඩියෝ එකක් ❤

  • @sunilxcode
    @sunilxcode 10 หลายเดือนก่อน +3

    අනත මෝ ස්කොෂි නිහොන් ගෝ දේ ශබෙත්තේ කුදාසයි . සෝ සුරු නරා වතාශි තචි මෝ කොතොබා ඔබෝ යෙතරු දෙශෝ ...වතාශි තචි නි ඉරෝ ඉරෝ ඔෂියෙතේ කුරෙතේ අරිගතෝ gozai මස් ..🌸🦋🇱🇰

  • @nisansalamadushani8660
    @nisansalamadushani8660 2 หลายเดือนก่อน

    අක්කේ ජපන් වල තියෙන හොද school එක්ක කියන්නකෝ tokyo වල නැතුව 🥺🥺

  • @lifestoryYOU
    @lifestoryYOU 10 หลายเดือนก่อน +2

    Akka Japan Exam කරලා student visa දාලා Bank lon එකත්⁣ ගෙවා ගෙන කාලා බිලා ඉන්න පුළුවන් වෙයිද 😢

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน +2

      Job dekak wage karanna

    • @lifestoryYOU
      @lifestoryYOU 10 หลายเดือนก่อน

      @@Daysofchathujay ehema aulk wenne nha neda

    • @lifestoryYOU
      @lifestoryYOU 10 หลายเดือนก่อน

      @@Daysofchathujay akka එක පාර්ට් ටයිම් job එකකින් කොච්චරක් hoya gnna Puluwan weida

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx 10 หลายเดือนก่อน +2

    trening visa ගැන වීඩියෝ එකක් ගේන්න පුලුවන් ද?

  • @mallikawanigasekara8523
    @mallikawanigasekara8523 10 หลายเดือนก่อน +19

    ගොඩක් ස්තුතියි ජපානය ගැන තොරතුරු කීවාට.හොඳින් ඉගෙන ගන්න ශක්තිය ලැබේවා

  • @kavindyapramarathna8361
    @kavindyapramarathna8361 10 หลายเดือนก่อน +1

    Akke master krnna enna pluwan neda business administration wage.dependent ekkan ennat pluwanda

  • @sachinihatharasingha9698
    @sachinihatharasingha9698 6 หลายเดือนก่อน

    Part time job එක මොකක්ද අක්කා❤
    Girl කෙනෙක්ට කරන්න මොන වගේ jobs ද තියෙන්නෙ...

  • @nimashisadunika4485
    @nimashisadunika4485 10 หลายเดือนก่อน +3

    අක්කි student visa එන්න කොච්චර මුදලක් වැයවෙනවද plz කියන්නකො🥺

    • @ranudipamosha3176
      @ranudipamosha3176 10 หลายเดือนก่อน +2

      School eke palaweni masa 6t withrk gewala yano nm laksha 20i.palaweni awuruddatm (masa 12) gewano nm laksha 30i.thw eheta ynn kalim mehen hadana documents ewata withrk laksha 3k/4k wage yno.me mn yann hithn inn agency eken kiypu ganan wisthr.wenath agency wala nm me ganan wenas weno athi mn dnne na hariytm e gana kiynn🤍✨

    • @nimashisadunika4485
      @nimashisadunika4485 10 หลายเดือนก่อน +1

      @@ranudipamosha3176 tnx wistharak kiwwata oyata🥰

    • @arunnassandgghju9944
      @arunnassandgghju9944 10 หลายเดือนก่อน +1

      ලක්ෂ 30

    • @e233su
      @e233su 10 หลายเดือนก่อน

      ​@@nimashisadunika4485යූටියුබ් එකෙ තියනවා ඕන තරම්.

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน +1

      මට ගියා 25-30 අතර ( මුලු වියදම ). දැන් ඊට වඩා වැඩියි rate එක වැඩි නිසා.

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia 10 หลายเดือนก่อน +1

    good job nangee

  • @dilmihansika8606
    @dilmihansika8606 7 หลายเดือนก่อน

    අනෙ අක්කෙ student visa එන්න ලෝන් එකක් ගන්නෙ කොහොමද කොහෙන්ද

    • @Daysofchathujay
      @Daysofchathujay  7 หลายเดือนก่อน

      Bank loan ganna puluwan permanent job eka ekak thihanwa nan. Amma thaththata wage ganna puluwan. Poddk katha karala balanna bank walin

  • @starriesoda1583
    @starriesoda1583 10 หลายเดือนก่อน +1

    දුවා,
    ලංකාවේ ගණිත අංශයෙන් උසස් පෙළ කරපු දරුවෙකුට ජපානයට ඇවිත්. ඉංග්‍්ලිෂ් මිඩියා වලින් IT වගේ කෝස් එකක් කරන්න පුලුවන්ද

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      ජපන් වලින් තමයි මම දන්න තරමින් ඉගෙන ගන්න ඕනෙ මෙහෙ

  • @ChamodeeDilhara-ju1qw
    @ChamodeeDilhara-ju1qw 10 หลายเดือนก่อน +4

    Thank you akki ❤.......... apartment tour ekak oni 🙊❤

  • @akilafernando1365
    @akilafernando1365 10 หลายเดือนก่อน +2

    akke school apartment eke innakota part time job ekak krnakota kamathi welawaka eliyta ynna enna puluwanda.. Naththam eylata eka inform krla permission gnna onida

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน +2

      Scl apartment thiyenne skole athule neme, වෙනම තියෙන්නෙ. Ehema eliyata yaddi eddi skoleta kiyanna one nehe....

  • @melunikachelani7444
    @melunikachelani7444 10 หลายเดือนก่อน +3

    දවස මගේ දරුවෝ දෙන්නා යවනවාමයි ❤❤❤❤❤

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      ඔයාගේ බලාපොරොත්තුව ඒ විදිහටම ඉටු වෙයි ❤

  • @ThisariThisu-uu4ed
    @ThisariThisu-uu4ed 10 หลายเดือนก่อน +2

    Akki apartment eke vlog ekakut genna hada ❤akki oyata japan purudu wenna kochchara kalayak giyada

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      මාස 6ක් 7ක් වගේ යන්න ඇති🤔

  • @KaveeshkaPathum
    @KaveeshkaPathum 18 วันที่ผ่านมา

    Hotsuma scl hodaida 😍

  • @anurachamindajayasooriya4815
    @anurachamindajayasooriya4815 9 หลายเดือนก่อน +1

    ලංකාවේ phone ජපන් වල use කරන්න බැරිද? contact ඔක්කොම තියෙන නිසා ලංකාවෙන් අරන් යන phone,,තිබුනොත් පහසුයිනේ,ජපන් වලින් phine එකක් ගන්න වෙනවද?

  • @chahuras
    @chahuras 10 หลายเดือนก่อน

    ඉස්කෝලෙ ක්කාලෙ ආතල් . ජොබ් එකක් කරනකොට ආතල් කුඩු . අත්දැකීමෙන් කියන්නෙ.

  • @madurangaprasan
    @madurangaprasan 7 หลายเดือนก่อน

    ආයුබෝවන් ඔබ තුමිය මෙය සැමදෙයම දැනුවත් කිරිමට බෙහෙම පිං හරිද හෙදෙයි...!!!🙏🙏🙏😇😇😇⭐⭐⭐⭐⭐✅✅✅🆗️🆗️🆗️

  • @chamikarasamarakoon6758
    @chamikarasamarakoon6758 8 หลายเดือนก่อน

    ඔයා යන ඉස්කෝලෙ ජපන් ලමයි නැද්ද

  • @_mareesa_
    @_mareesa_ 10 หลายเดือนก่อน +2

    Ape ayyth inw neeee video eke 🤪❤️ good luck akka 🔥❤️

  • @udenisriyalatha6563
    @udenisriyalatha6563 9 หลายเดือนก่อน

    මට අද තමාඔයාගේ මෙඉ විඩියෝ එක දැක්කේ ඔයා චිබා පැත්ත දන්නවද

  • @nishanthamarasinghe-xz9hi
    @nishanthamarasinghe-xz9hi 3 หลายเดือนก่อน

    Sathutin inna nango

  • @chethanadesilva-e4k
    @chethanadesilva-e4k หลายเดือนก่อน

    Oya kohed inne akki jpn wala?

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 10 หลายเดือนก่อน +2

    Godak lassanai nangi... Lassanai... Digtma vedio danna freetime walta. Api aswen blnne oya dna vedio. Thank you. ♥️♥️♥️

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 10 หลายเดือนก่อน +2

    How much did you pay to your language school. How long is the language course ? How long are you granted visa when entering a language school ? Is there an age barrier ?

  • @NVR3086
    @NVR3086 10 หลายเดือนก่อน

    Japan ඇවිල්ලා අනිවාර්යයෙන්ම language school යන්න ඕනි ද. නැත්තන් Language පුළුවන් නම් University යන්න පුළුවන් ද කෙලින් ම?

  • @thehappyplnner123
    @thehappyplnner123 10 หลายเดือนก่อน +1

    Akki ethakota japan language school ekakta evith university yanna A/L exam pass vennama onida akki

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      Japaneta eddith AL balanawa, mama danna tharamin.

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo 2 หลายเดือนก่อน

    Akka japan wl inne kohed akka

  • @kaushalyadissanayaka-yz1mr
    @kaushalyadissanayaka-yz1mr 10 หลายเดือนก่อน +2

    Students visa වලින් ජපන් යන්න කීයක් විතර යනවද ?

    • @dilmihansika8606
      @dilmihansika8606 7 หลายเดือนก่อน

      ඔයා දැනගත්තද🥺

    • @kaushalyadissanayaka-yz1mr
      @kaushalyadissanayaka-yz1mr 7 หลายเดือนก่อน

      @@dilmihansika8606 ne ane 🥺 kwruth hriyt wisthr kynne ne 😪

    • @dilmihansika8606
      @dilmihansika8606 7 หลายเดือนก่อน

      @@kaushalyadissanayaka-yz1mr ekane oya hoyannawanam kiyanawada.mn hoyagaththoth kiyannam.

  • @lazashorts1234
    @lazashorts1234 10 หลายเดือนก่อน +2

    Indian aya final match eka gaena moko kiyanne

  • @nirodhaisuranga9454
    @nirodhaisuranga9454 หลายเดือนก่อน

    2024 math eno japan

  • @Chethi.
    @Chethi. 10 หลายเดือนก่อน +2

    Akke oke school fee kohomda ,apartment ekata 6month kiyak pay krnna oned

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      ඒ ගැන මන් සේරම වීඩියෝ වලින් කරලා තියෙන්නේ මේ ලින්ක් ඒකෙ තියෙන පෝස්ට් එක බලන්න
      th-cam.com/users/postUgkxibVzFJCCBMdE6xwTO5vUEJcZ3h5hl5F_

  • @kgapiyumali
    @kgapiyumali 10 หลายเดือนก่อน +4

    පිටරට අය එක්ක කතා කරන්න කියල ඔයා මටත් කිව්ව..මතකද මන්ද. ඔයාගෙ විඩියෝ ලස්සනයි 🥰🥰

  • @ariyasiriabeysinghe4552
    @ariyasiriabeysinghe4552 10 หลายเดือนก่อน +1

    මටත් හිතුනා ජපානයේ තොරතුරු දැන ගන්න. කවදාවත් දැකල නැති නිසා. හරි රසවත් විදියට දුව විස්තර කියනවා..

  • @thilinatharaka12
    @thilinatharaka12 10 หลายเดือนก่อน

    අක්කෙ ඔයාව කන්ටැක් කර ගන්න විදියක් නැද්ද

  • @DinithiDhananja
    @DinithiDhananja 9 หลายเดือนก่อน

    Monada oya ඉගෙන ගන්නේ විෂයයන්

  • @bawangikaumadi
    @bawangikaumadi 9 หลายเดือนก่อน

    Akke japan anna guide akak gan hoda ඒජන්සි monawada

  • @masterk960
    @masterk960 10 หลายเดือนก่อน

    මගෙ අක්කගෙ duwath japan wala inne. eyath scl yanawa.aurudu 3k wenawa

  • @chethanadesilva-e4k
    @chethanadesilva-e4k 9 หลายเดือนก่อน +1

    Superb akki.....❤️‍🩹

  • @IreshaLiyanage-t9j
    @IreshaLiyanage-t9j 10 หลายเดือนก่อน +3

    හරිම ෂෝක්‌ නංගි දැක්කම ආසයි

  • @lahiruharshaka-v1w
    @lahiruharshaka-v1w 10 หลายเดือนก่อน

    Oya fb innawa nm eke nama kiyanna පුළුවන් dha

  • @henrydissanayake7247
    @henrydissanayake7247 10 หลายเดือนก่อน +2

    HI, you are doing grate thing, and make people (who willing to come to Janan) to know about important things.
    Also l like to wish you all the best and god bless,...

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      Thank you so much❤️😊

  • @vindyasureni8371
    @vindyasureni8371 10 หลายเดือนก่อน +2

    ❤ duwa oya hamadema hari widiyata. Apita kiyala denawa Thanks ❤

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ❤

  • @lakshithamadushan8326
    @lakshithamadushan8326 8 หลายเดือนก่อน

    hirozaki sensei ine gifu wla neh?
    shinjuku wlath thynwa neh
    hotsuma eka hodai nihongo gakko eka superb

  • @AjithAjith-rc3oq
    @AjithAjith-rc3oq 4 หลายเดือนก่อน

    Akke language school yanakota eka job ekayid karanna puluwan e job eka vitharak karala athida mehen lon ekak dala wage ena kenekta gedrt salli yawannw puluwanda ek job ekak vitharak karala part time karanna barida hand cash job ekak wage. Oyage videos godak watinawa akke thawa idiriyata hoda dewal karanna Good luck ❤ ara prashneta reply ekak dennako

  • @ShashikalaRanathunga-nr4fs
    @ShashikalaRanathunga-nr4fs 4 หลายเดือนก่อน

    Student visa enawanam awrudu kiyak igena ganna onada

    • @Daysofchathujay
      @Daysofchathujay  4 หลายเดือนก่อน

      Language nan ekko awurudu dekai neththan ekaha maarai. Eken passe technical college giyoth thawa awurudu 2k ho 3k. Campus giyoth awurudu 4k.

  • @randimarajakaruna3904
    @randimarajakaruna3904 10 หลายเดือนก่อน +1

    Akke senmon gakko school thiyanawada International valid certificate Dena than ????? Please reply me

  • @sitharawickramarathna6801
    @sitharawickramarathna6801 10 หลายเดือนก่อน

    ඔයාගේ වයස කීයද

  • @BasilNewton
    @BasilNewton 8 หลายเดือนก่อน

    Akke oya japan clz giye onlineda

    • @Daysofchathujay
      @Daysofchathujay  8 หลายเดือนก่อน

      Online walinuth giya. Normaluth giya

  • @charithapushpamali4716
    @charithapushpamali4716 10 หลายเดือนก่อน +1

    නංගි ස්ටුඩන්ට් වීසා වලින් එද්දි ගොඩාක් වේලාසන එන්න බැරිද සති දෙක තුනකට කලින් වාගේ ඒක ප්‍රශ්නයක් ද?එහෙම එන්න ඔනි කාලයක් තියෙද ඉස්කොලේ පටන් ගන්න කලින් සතියකට කලින් ප්ලීස් රිප්ලයි මී😢😢😢😢😢

  • @sajithsuchindra9677
    @sajithsuchindra9677 10 หลายเดือนก่อน +1

    අක්කේ අපි දැන් ස්කොලේට දාද්දි ඉස්සල්ලාම ඉන්ටවු එක ලංකාවේ ඉදන් කරනවනේ.ඉට පස්සේ එහෙට ගියාට පස්සේ අපහු ඉන්ටවු එකක් තියනවද.

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน +1

      අපිට නම් ආයේ එකක් තිබ්බේ නෑ. අනිත් ස්කෝල වල කොහොමද දන්නෙ නෑ හරියටම☺️

    • @sajithsuchindra9677
      @sajithsuchindra9677 10 หลายเดือนก่อน

      Thx akke

  • @deepikapriyadarshani9055
    @deepikapriyadarshani9055 10 หลายเดือนก่อน +3

    Oya godak hoda i.ane❤❤

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      ස්තුතියි

  • @achinthaisuranga6819
    @achinthaisuranga6819 3 หลายเดือนก่อน

    JLPT N5 Vitharak karla anna puluvan d

  • @sakuranihon8058
    @sakuranihon8058 10 หลายเดือนก่อน +3

    වැදගත් වීඩියො එකක්. ❤❤❤

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @avishkafernando3387
    @avishkafernando3387 7 หลายเดือนก่อน

    Akke gifuu wala thiyna tobuco school eka hodaida?

  • @chamindakrishantha2639
    @chamindakrishantha2639 10 หลายเดือนก่อน

    ඔයාට බෝයි කෙනෙක් නැද්ද

  • @GoalGetters236
    @GoalGetters236 10 หลายเดือนก่อน +1

    tokyo wala scl wala apartment rule ek naaa godak ewage

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 9 หลายเดือนก่อน

    Student යද්දී N5 pass wenna oonada aniwaren

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน +1

      Thiyena tharamata hondai.... Poddak agency ekakin thawa ahala balanna....

    • @sanchanasandaruwan5384
      @sanchanasandaruwan5384 9 หลายเดือนก่อน

      @@Daysofchathujay hrii 🤗❤️

  • @dilabasnayaka193
    @dilabasnayaka193 10 หลายเดือนก่อน

    ජපන් exam අමාරුයිද..😢

  • @rider6955
    @rider6955 3 หลายเดือนก่อน

    Student visa yanna exam karanna oneda

  • @MaheshMadushan-x1y
    @MaheshMadushan-x1y 10 หลายเดือนก่อน +1

    Oya vidio hodatama karanawa.....sarala widiyata kiyanawa

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ☺️

  • @zeenuzeikmlik
    @zeenuzeikmlik 9 หลายเดือนก่อน

    Language school enne kohomada japan

  • @samankumara5905
    @samankumara5905 10 หลายเดือนก่อน +1

    Akki japn university gana video ekak oni ❤🎉

  • @ilmikhemaoshadhi6285
    @ilmikhemaoshadhi6285 8 หลายเดือนก่อน

    School එකේ appartement වල එක්කෙනෙක්ට එක room එකක් දෙනවද අක්කේ 1k appartement එකක් එහෙම මන් april එන්න ඉන්නේ

    • @Daysofchathujay
      @Daysofchathujay  8 หลายเดือนก่อน

      Hema thenama ehema hamben ne...

  • @lakruwansadeepa2634
    @lakruwansadeepa2634 9 หลายเดือนก่อน

    Ssw වීසා හා Student වීසා වලින් හොද මොකද්ද කියන්න පුලුවන්ද.? පොඩ්ඩක් පැටලිලා ඉන්නේ.😢

    • @sanchanasandaruwan5384
      @sanchanasandaruwan5384 9 หลายเดือนก่อน

      Ssw වීසා එකෙන් job එකට යන්නෙ,,student visa එකෙන් language schl යන ගමන් prt time krnna plwn.. mama dnna widyt kiwwe hbi😁✌️

  • @nimrajasinghe4591
    @nimrajasinghe4591 10 หลายเดือนก่อน

    අක්කෙ..ඔයා කොච්චර කල් වෙනවද ගිහිල්ලා..තාමත් අපාර්ට්මන්ට් එකේද ඉන්නෙ ඉස්කෝලෙන් දුන්න..ඉස්කෝලේ අපාර්ට්මන්ට්ෙකට ගියත් බාජන එහෙම අලුතින් ගන්න ඕනද

    • @Daysofchathujay
      @Daysofchathujay  10 หลายเดือนก่อน

      Ow bajana ganna wei.... Oya yana thena balanna tikak

  • @m6t577
    @m6t577 6 หลายเดือนก่อน

    Akke oya kohomada japan iskole giye😊

  • @antonfernando8409
    @antonfernando8409 7 หลายเดือนก่อน

    how expensive is your program? you got a scholarship or paying out of your pocket? is the part job enough to fun your education ? thanks.