ජපන් ඉගෙන ගන්න ලේසි ටිප්ස් ටිකක් | how to learn japanese Easy | LIFE IN JAPAN 🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ජපන් ඉගෙන ගන්න ලේසි ටිප්ස් ටිකක් | how to learn japanese Easy | LIFE IN JAPAN 🇯🇵
    🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    ► Instagram :
    / _jana_weerasinghe_
    Contact for business inquiries : +94 78 43 49 439
    (Managed by Motif Digital)

ความคิดเห็น • 236

  • @ranudipamosha3176
    @ranudipamosha3176 9 หลายเดือนก่อน +24

    Hiragana,Katakana නම් අව්ලක් නෑ...Kanji නම් තාම ඉගෙනගෙන නෑ...ඒ වුණාට දැක්කත් බය හිතෙනවා අප්පා😣😣...දෙයියනේ කියල අනිත් හෝඩි දෙක වගේ ඉගෙන ගන්න පටං ගත්තට පස්සේ ගොඩ දාගන්න පුලුවන් වුණොත් හොඳයි☺...කොයි දේටත් හිත තමයි🙂❤🙇‍♀️...ありがとう ございます👀🫰🏼🤍

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน +3

      Uthsahaya thamai hemadetama wadagath e handa dan idalama davasata kanji 5k wath karanna ☺️❤️

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx 9 หลายเดือนก่อน +7

    ඔයාගේ පැහැදිලි කිරීම් මරු....❤❤❤ trening visa ගැන විඩියෝ එකක් ඕනී...❤❤❤

  • @KaveeshaKaveesha-n3z
    @KaveeshaKaveesha-n3z 2 วันที่ผ่านมา

    Ane akki japan ennath koriya yanna vage ganu lamainta chans aduida

  • @KANEERA
    @KANEERA 9 หลายเดือนก่อน +4

    Japanese study karanna inna ayata kiynee.. Duolingo app ekath try karala balanna.. 👍 Arigatou Jay ! : )👏

  • @prasadruvindra9327
    @prasadruvindra9327 20 วันที่ผ่านมา

    Oya kiyna app tike link dannko harima aka nemi godk awa suggestion wenwa.

  • @blinkiii_30
    @blinkiii_30 9 หลายเดือนก่อน +5

    අනේ අක්කි මමත් කොරියන් තමා ඉගෙන ගත්තෙ දැන් ඉස්කෝලෙ තීන්නෙ ජපන් විතරයි ඒක නිසා දැන් ජපන් කරලා ජපන් එන්න බලනවා 🇯🇵🤍 කොරියන් නම් හරිම ලේසියි හැබැයි 😢♥️

    • @MalkiEmashi
      @MalkiEmashi 7 หลายเดือนก่อน

      Private karanna nangi e subject eka ❤

    • @blinkiii_30
      @blinkiii_30 5 หลายเดือนก่อน

      Thank you akkih ❤

  • @skatygaming0
    @skatygaming0 9 หลายเดือนก่อน +10

    ජපන් එන්න ඉන්න අපිට වටිනවා ❤

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

    • @chanali.ranjana.9624
      @chanali.ranjana.9624 8 หลายเดือนก่อน

      ජපන් යන්න උපරිම වයස් සීමාවක් තියනවාද?

  • @gamingkaviz1794
    @gamingkaviz1794 21 วันที่ผ่านมา

    Link eka danko ios ekata denna nadda app eka

  • @hasiduhe-ti4bb
    @hasiduhe-ti4bb 3 หลายเดือนก่อน +1

    ජපන් කොහොමහරි එනවා මන්......❤🎉

  • @shashishamin4337
    @shashishamin4337 9 หลายเดือนก่อน +1

    Japan student visa අවුරුදු 30 genu lamayek awoth gamank ynna beri weida iganagnna කොච්චර kal yaida japan ewith.student visa enna puluwanda wayasa prshnayak weida

  • @Thathofficial603
    @Thathofficial603 9 หลายเดือนก่อน +3

    ජපන් වල ඉන්න අයගෙන් මම ආසම කෙනෙක් ඔයා අක්කෙ❤

  • @RuwanAsanka-b4v
    @RuwanAsanka-b4v 9 หลายเดือนก่อน +4

    ඔයාගෙ දැනුම මෙ විදියට බෙදාහදා ගන්න වාට ඔයාට ගොඩක් ගොඩක් ම පිං .................🙏🙏🙏🙏🙏❤ආදරෙයි

  • @NethilaShevon
    @NethilaShevon 3 หลายเดือนก่อน

    Akka oya japan ava kohomada mana vis akanda

  • @gamingwithnikka5463
    @gamingwithnikka5463 หลายเดือนก่อน

    Akka jlpt n5 n4 exams krlda awe?

  • @damithdilshan8167
    @damithdilshan8167 4 หลายเดือนก่อน

    වචන mathak thiygnne kohomda☹️

    • @Daysofchathujay
      @Daysofchathujay  4 หลายเดือนก่อน

      Katha karaddi purudu wenawa ewa

  • @niroshankumara217
    @niroshankumara217 8 หลายเดือนก่อน +1

    Matha akki wage thama korean aurudu 3 k kara... habai podi hethuwak nisa mata japan walata maru wenna una....😢😢😢

  • @jayanthathunga6864
    @jayanthathunga6864 9 หลายเดือนก่อน +2

    💕💕💕💕💕💕👍godak හොඳයි කියලා දෙන්න patn ganna thanks 👍👍👍

  • @Ceey0_0
    @Ceey0_0 6 หลายเดือนก่อน +1

    Kanji app eka link eka dannko 🔗

  • @techsl11
    @techsl11 3 หลายเดือนก่อน

    අක්කේ අලුතින්ම ජපන් කරන කෙනෙක්ට ඔන කරන Books මොනවද

  • @Kusal_gimhan
    @Kusal_gimhan 9 หลายเดือนก่อน +1

    Math ehemai..😢 dn Japan karanawa Korean godak liyanawa.. Mepara ekai..

  • @PriyanwadaAmarasena
    @PriyanwadaAmarasena 13 วันที่ผ่านมา

    Thank you nangi..❤

  • @JananandaThero
    @JananandaThero 8 วันที่ผ่านมา

    See you later sis

  • @Emone-m7x
    @Emone-m7x 8 หลายเดือนก่อน

    අක්කේ ජපානයේ කන්නාඩි අලුත් කරන්න
    කන්නාඩි ගන්න එහෙම පුලුවන් ද
    ඒවාවල ප්‍රශ්නයක් එහෙම නැද්ද ජපන් වල

  • @kalpanimadhushani5259
    @kalpanimadhushani5259 9 หลายเดือนก่อน +2

    ඔයාගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගන ගත්තා.. තවත් ඉගන ගන්නවා.. ඔයාට ගොඩක් ස්තූතියි.. ❤❤

  • @gaminivithanage9495
    @gaminivithanage9495 9 หลายเดือนก่อน +1

    Akke ethakota austrailia gihin thiyenawada. Oya dannawada ishara sandamini and anura pathirana Australia giya

  • @kavishkaudayanga2307
    @kavishkaudayanga2307 2 หลายเดือนก่อน

    Akke app ek pennan nene

  • @NipuniLakmali-b4z
    @NipuniLakmali-b4z 9 หลายเดือนก่อน +1

    Akka part time peya 28ma karaoth eka prashnayakda? Ita aduwen da karanna oni? H

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน

      සතියට පැය 28 කරන්න පුලුවන්, ඒක balance කරගෙන කරන්න ඕනෙ, පැය 27 වගෙ කරොත් හොදයි

  • @tharutharu3906
    @tharutharu3906 9 หลายเดือนก่อน

    මන් පුරුදු උනෙත් ලියලමයි ලිව්වම මතක තියෙනවා එහෙමයි මන් exam පාස්වුනේ

  • @hansakadenuwan4453
    @hansakadenuwan4453 4 หลายเดือนก่อน

    මාත් ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ කොරියන් දැන් ජපන් ඉගෙන ගන්නවා 😁😪

  • @PawaniHansika-q3s
    @PawaniHansika-q3s 3 หลายเดือนก่อน

    අනේ අක්කෙ..ඇප් 3 කමෙන්ට් බොක්ස් එකෙ දාන්නකො ඇප් 3නේ නම් 🥺❤️

  • @JayaniChapaOfficial
    @JayaniChapaOfficial 9 หลายเดือนก่อน

    අනේ අක්කියො මන් මේ පාර exam nat එක මන් ඒක pass.මට ජපානෙට එන්න හොද batch එකක් කියන්නකෝ pls ගොඩක් අය කියනව august batch එකට යන්න එපා කියල visa reject වෙනව කියල.ඔයා දන්න විදිහට හරි මට මේකට riply එකක් දෙන්න pls.සාමාන්‍යයෙන් august වල ලමයි එනවද language school එකට ❤

  • @DahamAbinu
    @DahamAbinu 4 หลายเดือนก่อน

    Konnichiwa akki lassnata video krnw oya ❤ akki oya japan giye khmda kiynnko oya schl ynwda?☺️

  • @anjaleeranasinghe96
    @anjaleeranasinghe96 9 หลายเดือนก่อน +3

    මාත් කොරියන් ඉගෙන ගත්තා ඔයා වගේම කොරෝනාවලින් නතර උනා...දැන් ජපන් එන්න බලන් ඉන්නවා..❤❤

    • @bhanukanayanajith2090
      @bhanukanayanajith2090 9 หลายเดือนก่อน

      මාත් 😅🤝

    • @Thathofficial603
      @Thathofficial603 9 หลายเดือนก่อน +1

      @@user-ze6mv2qg4h හොද් කියන්නෙ කොරියන් වලට ගෑනු ලමයි ගන්නව අඩුයිනෙ යන්න තියෙන චාන්ස් එක අඩුයි ඒත් ජපන් එහෙම.නෑ යන්න තියෙන චාන්ස් එක වැඩි මම හිතන්නෙ ඒක නිසා😍

    • @anjaleeranasinghe96
      @anjaleeranasinghe96 9 หลายเดือนก่อน

      Corona ekka nawathunama maga aruna..itapasse japan ynna asawak awa..korean girlsla yanawa aduith ekkane koma hari dn japan enna balan innawa 😌❤️

    • @ChamaraJayasooriya-ek9ln
      @ChamaraJayasooriya-ek9ln 4 หลายเดือนก่อน

      Hi

  • @ALLERNBOY
    @ALLERNBOY 9 หลายเดือนก่อน

    ස්ටුඩන්ට් ඇවිල්ලා විසා මාරු කරද්දී ඒ කියන්නෙ ජොබ් වීසා දාද්දි මෙඩිකල් බලනවද

  • @nalinmadushanka8386
    @nalinmadushanka8386 3 หลายเดือนก่อน

    I love you❤

  • @randikadayan2112
    @randikadayan2112 หลายเดือนก่อน

    💚

  • @ISANKA22
    @ISANKA22 8 หลายเดือนก่อน +2

    Godak wadagath dewal dan nethikenakuta godak loku sahayogayak oya karanne. Good

  • @travelevents3900
    @travelevents3900 9 หลายเดือนก่อน +1

    Akkke spokin hadaganne කොහොමද 🥲

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน

      Eekatanam Api sinhalen katakarana eka adukarala ,danna japan walin kath ekka hari katakarana ☝️☺️❤️

  • @alltimestudy22
    @alltimestudy22 9 หลายเดือนก่อน +1

    Akke language school ඉවර උනාට පස්සේ University යද්දී අයෙ Visa renewal කරන්න ඕන ද? ඒක language school ඒකෙන්ම කරලා දෙනවාද?😊😊😊

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน +2

      Ow aye aluth karanwa.

    • @alltimestudy22
      @alltimestudy22 9 หลายเดือนก่อน +1

      @@Daysofchathujay thanks akki👍👍🥰🥰 athakota language school aken visa renewal karala denawada?

    • @champikakarunarathna4209
      @champikakarunarathna4209 9 หลายเดือนก่อน

      Akke japan work visa ගැන vidio akak dannako😢😢😢 student visa walata wada working visa හොඳයි ද????

  • @buddhika.gayashan002
    @buddhika.gayashan002 9 หลายเดือนก่อน +2

    අක්කේ මං දෙපාරක් exam ලිව්වා. දෙපාරම grammar paper එක down. grammar paper එක pass වෙන්න මොනාද කරන්න ඕනි. ඇත්තටම වෙලාව මදි මට ඒක සිංහලෙන් තේරුම් ගන්න.😟😒

    • @pmW5867
      @pmW5867 9 หลายเดือนก่อน

      Matath ehamai 😢😢😢

    • @dinithathenuja1545
      @dinithathenuja1545 9 หลายเดือนก่อน

      matath😢😢

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน

      Hodata pass paper karanna, Tava oyama grammar pattern ekata sentences hadaganna,ethkota lesi wei☺️❤️

    • @buddhika.gayashan002
      @buddhika.gayashan002 9 หลายเดือนก่อน

      @@Daysofchathujay thankyou අක්කි. paper නම් ගොඩක් කරා. ඒවගේ ලකුණුත් හොදට තියෙනවා. ඒත් exam එකේ speed එක හදා ගන්න අමාරුයිනේ.🤔😞

    • @e233su
      @e233su 9 หลายเดือนก่อน

      @@buddhika.gayashan002 මොකද්ද ලිව්වෙ.jlpt nat ද

  • @Sanjeewani947
    @Sanjeewani947 9 หลายเดือนก่อน

    Akke pera food science wage Bsc degree ekk krala Ena kenekta Hoda salaries labena jobs thida Akke .oya dnnwnm kiynnko.

  • @Shehandinuka-c4g
    @Shehandinuka-c4g 9 หลายเดือนก่อน +2

    පළවෙනි කමෙන්ට් එක මගෙන් 🇯🇵😊😊

  • @Travelwithkavi4837
    @Travelwithkavi4837 6 หลายเดือนก่อน

    Akke.man o/l fail.habay man a/l uth kara.o/l walata 7i 2ki. e unata a/l kala.mata japan student apply karanna barida o/l fail nisa😓

  • @Hydra-df1yc
    @Hydra-df1yc 5 หลายเดือนก่อน

    Akkage video ඔක්කොම wedgth. Alutin jaan igenagnne akke. Mt 2025 japan yanna beriweid kiyl baye inne 🥹❤️

  • @MaheshMadushan-x1y
    @MaheshMadushan-x1y 9 หลายเดือนก่อน +2

    Niyamai oya nam....😊😊😊😊

  • @ashinidissanayake713
    @ashinidissanayake713 9 หลายเดือนก่อน +2

    Oya thniymd akke giye, inne

  • @dhanushiuththara4029
    @dhanushiuththara4029 7 หลายเดือนก่อน

    පෙනිම ප්‍රශ්නයක්ද ජපන් යන්න

  • @asankachandrapriya7618
    @asankachandrapriya7618 9 หลายเดือนก่อน

    ඔයා ලංකාවට ආවහම කියන්න. මං එනවා ඔයා බලන්න😊😊😊❤

  • @nethmaxsl45
    @nethmaxsl45 9 หลายเดือนก่อน +1

    Akke oya awe n5 withark karalad❤

  • @WathsalaSenarathna-dz4fs
    @WathsalaSenarathna-dz4fs 6 หลายเดือนก่อน

    Akka , oya n5 vithrk krl d student visa awe?

  • @TravelingDay-qp3cz
    @TravelingDay-qp3cz 9 หลายเดือนก่อน +1

    Akke japan student visa enna hoda pathi gana video ekak karannko ❤

  • @basilanjana843
    @basilanjana843 9 หลายเดือนก่อน

    Japan anna mama harima asai nangi mata awurudu 8 puthek ennawa ayath akka anna puluwan widiyak thiyenawada aya English mediam egena ganne

  • @tharangakt655
    @tharangakt655 8 หลายเดือนก่อน +1

    E app eka den weda ne

    • @Daysofchathujay
      @Daysofchathujay  8 หลายเดือนก่อน

      Ow neda. Mokak hari prshnyk

  • @lalithapriyadarshani2891
    @lalithapriyadarshani2891 9 หลายเดือนก่อน +1

    Grammar tips tikakuth kiyanna

  • @nishu6626
    @nishu6626 9 หลายเดือนก่อน +1

    මමත් අක්කා වගේ ත්මයි.. ඉස්සෙල්ලම කොරියන් හොදට ඉගෙනගෙන ආයෙ ජපන් වලට මාරු උනා ❤😁

  • @gayanmadushanka749
    @gayanmadushanka749 9 หลายเดือนก่อน

    Akke japan student avilla pr eka ganna lesida ganne kohomada kiyanavada pls ❤❤

  • @dewdew8611
    @dewdew8611 8 หลายเดือนก่อน

    Akke oya lankawe clss giye kohed

  • @KaniteEkanayake
    @KaniteEkanayake 9 หลายเดือนก่อน +1

    කොරියන්ද ජපන්ද ලෙසි❤

  • @WathsalaDilahani
    @WathsalaDilahani 9 หลายเดือนก่อน

    අක්කෙ japan උත්සව ගැන වීඩියෝ එකක් ඔනි..😊😊😊 sayonara..😊

  • @kavihash6088
    @kavihash6088 9 หลายเดือนก่อน +1

    Akebi , app 1 link ekak Danna puluvnd?

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน

      play.google.com/store/apps/details?id=com.craxic.akebifree&hl=en&gl=US&pli=1

  • @maheshsooriyabandara4763
    @maheshsooriyabandara4763 6 หลายเดือนก่อน

    Akki giye n 4 karalada n5 karalada

  • @sanjikumara795
    @sanjikumara795 8 หลายเดือนก่อน

    Godak watinwa
    Kiyla dena ewa therenwa
    ඔයාට ගොඩක් පිං🙏❤❤❤

  • @lakshan9617
    @lakshan9617 9 หลายเดือนก่อน

    keyboard eka mokkd oya use karanne

  • @santhajayakody4505
    @santhajayakody4505 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබ තුමියට ජය 💥❤👍

  • @SameeraSamarathunga-r2w
    @SameeraSamarathunga-r2w 8 หลายเดือนก่อน +1

    Arigato gozaimasu ❤️❤️

  • @VihangaSangeeth-q8l
    @VihangaSangeeth-q8l 9 หลายเดือนก่อน

    මං අවුරුද්දක් වගේ චයිනීස් ඉගෙනගෙන ජපන් කරන්වා දැන්

  • @rukmal4511
    @rukmal4511 9 หลายเดือนก่อน

    Akebi මට හම්බුන සුපිරිම ඇප් එක❤😊

  • @yasuridevindi5503
    @yasuridevindi5503 3 หลายเดือนก่อน

    Japan kagrnda igena gaththe akke...

  • @she3340
    @she3340 9 หลายเดือนก่อน

    ජපන් , ජපන් වලට ගිහින් කොහොමද පාඩම් කරේ කන්ජි මතක තියා ගත්තේ ?
    Part time කරන ගමන් කොහොමද කරගත්තේ ?
    ජපන් level කීයක් පාස් කර ගත්තද ?

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน

      Weda karana athare skole weda tikath karagannawa ithin....

  • @uchih_maduka
    @uchih_maduka 5 หลายเดือนก่อน

    Anime walin mata Japan 100%20ma puluwan una 😅❤

  • @Gihankumara-gx5fw
    @Gihankumara-gx5fw 8 หลายเดือนก่อน

    ඔයා ජපන් එනකොට වයස කීයද අක්කියෝ...

  • @Game_space777
    @Game_space777 9 หลายเดือนก่อน

    මට මෙ ජනවාරි මාසෙ 22 ලබන්නෙ , ජපන් එන්ඩ එක පශ්නයක් නෙවෙයි ද , වයස වැඩි නෑ නෙද

  • @pmW5867
    @pmW5867 9 หลายเดือนก่อน +1

    Adath සුපිරි

  • @natashaminali695
    @natashaminali695 9 หลายเดือนก่อน

    Aneee akki japan enna hoda visa ekak kiyannko.😢

  • @Vinny_98
    @Vinny_98 8 หลายเดือนก่อน +1

    Thanks akki❤️

  • @Mishel__694
    @Mishel__694 9 หลายเดือนก่อน

    Akki hodathma Japan bashwa baruwa apith scl ekn hoyala dena job eka Ara amthra bashwa adala nati job ekak kohmda hoyagnne kiynnko

  • @GimashiSaradha-ip8ts
    @GimashiSaradha-ip8ts 9 หลายเดือนก่อน

    Akki number eka dennko poddak

  • @harshashashanka3123
    @harshashashanka3123 9 หลายเดือนก่อน

    Akke anime tikaka nam tikk kiynko🎉

  • @PawaniKaushalya-fr4mn
    @PawaniKaushalya-fr4mn 9 หลายเดือนก่อน

    අක්කේ මගෙ dream එක pilot කෙනෙක් වෙන එක . ජපානේට ඇවිත් pilot
    Course එකක් කරන්න පුලුවන්ද කියලා කියන්නකෝ

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน

      Eekanam man hoyala balala qyannam ☺️❤️

    • @PawaniKaushalya-fr4mn
      @PawaniKaushalya-fr4mn 9 หลายเดือนก่อน

      හරි අක්කේ

  • @hasinikodithuwakku628
    @hasinikodithuwakku628 8 หลายเดือนก่อน

    Nangi mta oyge contact no eka dnnkoo.. mta wstr dngnna ona. Mn jpn course eka krla innw.

  • @NishithaDinith
    @NishithaDinith 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @NishithaDinith
    @NishithaDinith 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @dineshikaniranjala1768
    @dineshikaniranjala1768 9 หลายเดือนก่อน

    Akki oyata japan student visa apply karanna wiyadam kiyak giyada

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน

      25 k wage yanna athi....

  • @AHASK4
    @AHASK4 9 หลายเดือนก่อน +2

    🎌🎌

  • @_.SadDrex._
    @_.SadDrex._ 9 หลายเดือนก่อน +2

    Thank you akke ❤

  • @NavoRajapaksha
    @NavoRajapaksha 9 หลายเดือนก่อน +2

    Thank you akka❤️❤️

  • @PradeepaSandamali-bi4fh
    @PradeepaSandamali-bi4fh 9 หลายเดือนก่อน +2

    👍👍👍❤️

  • @prageethgunaseekara7724
    @prageethgunaseekara7724 9 หลายเดือนก่อน

    N5 exam ek withrk liyl enn puluwnnd dn

  • @Wish541
    @Wish541 9 หลายเดือนก่อน +2

    Hallo akki❤❤❤ thank you

  • @Pad-o2l
    @Pad-o2l 9 หลายเดือนก่อน

    Akke ikman pilithurak balaporoththu wenawa.mata kiyannako students visa japan awoth Mata japan enna ganna lon eka kapunama lankawata Mudalak ewanna puluwan weida

    • @Daysofchathujay
      @Daysofchathujay  9 หลายเดือนก่อน +1

      Oya mahansi wela job karnawa nan salli kiiyak hari lankwata daganna puluwann

  • @ImeshSenevirathne
    @ImeshSenevirathne 9 หลายเดือนก่อน

    App store eke Akebi app eka nadda?

  • @nethminioshadha
    @nethminioshadha 9 หลายเดือนก่อน

    Math oya widiyatamai kare e method ekenma dn N2 karanwa

  • @vishwasudarshan
    @vishwasudarshan 9 หลายเดือนก่อน

    ජපන් වල ඔයා කොහේද ඉන්නෙ

  • @supunmanage9077
    @supunmanage9077 9 หลายเดือนก่อน

    App store eke nadda akebi kiyna app eka 😢

  • @rashindu_kaushalya_13
    @rashindu_kaushalya_13 9 หลายเดือนก่อน

    Oya inna language school eka hri semmon eka hari mokakda

  • @priyankadhananjani7907
    @priyankadhananjani7907 9 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤❤

  • @nadeeshamaheshani7243
    @nadeeshamaheshani7243 7 หลายเดือนก่อน

    App eke link ek ewnn

  • @traveldeniyaya5633
    @traveldeniyaya5633 9 หลายเดือนก่อน

    Ada oya nattal seeya vage❤

  • @thimaligoury3717
    @thimaligoury3717 8 หลายเดือนก่อน

    akke oya japan language eka igena gaththe japan walata gihinda? mehedi neweid

    • @Daysofchathujay
      @Daysofchathujay  8 หลายเดือนก่อน +1

      Lankawedith igena gaththa

  • @kgeesha6871
    @kgeesha6871 9 หลายเดือนก่อน

    N4 eke grammar thamai tikak amru. Akka gena video godak wadagth♥️