සතර කමටහන් වඩන ඔබ ඇටිකෙහෙල් කන්නට පෙර ඇසියයුතු දහම් කරුණු | සර සංකප්ප සහ සංමා සංකප්ප

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • *මේ දේශනා ඔබට ගැලපෙන්නේ නැත්නම් ඔබ කලයුත්තේ හේතුපල දහම දන්නා අරිය උත්තමයෙක් ගෙන් මේ දහම් කරුණු අසාගැනීමයි, මේවා පෙන්වාදෙන්නේ ඔබලා සමග ද්වේශයෙන් ගැටෙන්න නොවේ, දේශනා කරන දහම් කරුණු හේතුපල දහමට ගලපාගන්න. සුවපත්වේවා ..*
    #මීරිගම #බුද්ධ_භාවනා #අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමි
    / 141126943265965
    / nava.kit.5
    stream.zeno.fm/...
    / paramanibbanadharmayat...
    www.deshana.sir...
    www.atuvawa.sirisaddharmaya.net
    nava-kit

ความคิดเห็น • 76

  • @malaniramanayake7313
    @malaniramanayake7313 ปีที่แล้ว +3

    මේ ගැටලුව සමඟ මම අතරමංවෙලා හිටියේ මගේ පෙර සංසාරේ කරමය සහ ආවරණ දර්මතාවය නිසා මට අතට ලැබ්ලා එය අල්ලා ගන්න බැහැ නේද කියලා ශෝකය ඇති උනා මේ උතුම් සදහම් දේශනා අසන්නට ලැබු නිසා මම මගේ දුර්වලතා ඇති බව දැනගන්නට පුලුවන් උනා
    අරහතුන් වහන්සේට මම වන්දනා කරමි සුවපත් වේවා සාදු සාදු සාදු වාසනාවකි

  • @malanikodikara8181
    @malanikodikara8181 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ සුවපත් වෙිවා අධිෂ්ඨාන කරමි !!!

  • @padanamapublication977
    @padanamapublication977 2 ปีที่แล้ว +6

    මා හට ගැටලුකාරී වූ අවස්ථාවක් ඔබ වහන්සේ නිරාකරණය කළා. ඔබේ අධිෂ්ඨානය සඵල වෙන, බොහෝ පිරිසකට දහම් ඇස පෑදිය හැකි වාසනාවන්ත ජීවිතයක් උදාවේවා

  • @mgaminisilvabs8668
    @mgaminisilvabs8668 ปีที่แล้ว +3

    ඉතාමත් සත්‍යවූත්, ප්‍රායෝගිකවූත් පැහැදිලි කිරීමක්..! ආර්‍යන්වහන්සේගේ පාද නමස්කාර කරමි. සාදූ, සාදූ, සාදූ !!!

  • @padanamapublication977
    @padanamapublication977 2 ปีที่แล้ว +4

    නිදුක් නිරෝගී දීර්ඝායු වේවා

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි 👃💐 andamma රසය කලින් අඳුරගෙන හිටියා අර්ථ රසය නං අරගත්තේ ඔබ වහන්සේගේ දේශනාවන් සමහර අහල වහන්සේට ප්‍රඥාලෝකය වැඩේවා සාදු සාදු සාදු 👃👃👃

  • @sudharma4313
    @sudharma4313 2 ปีที่แล้ว +8

    දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu mage namasksraya weva paramanibbana suwayen senasewa

  • @subadradissanayake531
    @subadradissanayake531 2 ปีที่แล้ว +6

    සුවපත් වෙිවා

  • @mediniliyanage6166
    @mediniliyanage6166 2 ปีที่แล้ว +3

    අනර්ඝ දේශනාවක් මනාව පැහැදිලි කිරීමක් ස්වාමීන් වහන්ස. ඔබවහන්
    සේ සුවපත් වේවා... දීර්ඝායු වෙිවා..

  • @dhammasubodalunugala4644
    @dhammasubodalunugala4644 2 ปีที่แล้ว +5

    අඛන්ඩව මෙම ධර්ම දේශනය ශ්‍රවනය කිරීමෙන් පෘතග්ජනයකුට චතුරාරක්ඛා අමතක නොවේ...ඇත්තෙන්ම ස්වභාවයෙන්ම සිදුවන දෙය මෙම ධර්ම දේශනා ව තුළින්ම දැනේ.

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 2 ปีที่แล้ว +3

    අරිය උත්තමයාණන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවය අධ්ෂ්ඨාන කරමි .🙏🙏🙏
    මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @uthpalajayaratne98
    @uthpalajayaratne98 2 ปีที่แล้ว +5

    සතර කමටහන් වඩද්දී මුහුණ දෙන ගැටළු හා විසදුම් ඉතා සරලව පැහැදිලි කරන ඔබ වහන්සේ සුවපත් වේවා!

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 ปีที่แล้ว +2

    මේ අත්දැකීම් මමත් ලැබුවා...සතර කමටහන් වඩන විට...දැන් තෙරෙනවා..ඔබවහන්සෙට දීර්ගායුශ වේවා සුවපත්වේවා යි අධිෂ්ඨාන කරමි ....

  • @lalanivanaguru7095
    @lalanivanaguru7095 ปีที่แล้ว +1

    අපේ සිත හොදින් වටහාගෙන ගෙන කල දේසනාවක් සාදු 🙏සාදු 🙏සාදු 🙏තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @uthpalashalini3716
    @uthpalashalini3716 2 ปีที่แล้ว +2

    බොහොම වටිනා ධම්ම දේශනාවක්.මටත් මේ අත්දැකීම තියෙනවා.ගොඩක් කලාතුරකින් වෙන දෙයක් වුණත් ඒ දේ ගැන අවධානයෙන්ම ඉඳලා විරිය කළ යුතුයි.ඔබ වහන්සේත් මේ ධම්ම දේශනා ශ්‍රවණය කරන භික්ඛූ පිරිසත් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!🙏🙏🙏🙏

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි.වහ වහාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏

  • @amithatennakoon9498
    @amithatennakoon9498 ปีที่แล้ว +1

    Sadu sadu sadu….. obawahanse suwapath wewa!

  • @hemairangani3505
    @hemairangani3505 9 หลายเดือนก่อน

    සිරි අරියවිමුක්ති ස්වාමීන් වහන්සේට කායික මානසික නීරෝගීබවත් දීර්ගායුශ අදිස්ඨාන කරමි 🙏🙏

  • @sanjayajayalath5673
    @sanjayajayalath5673 ปีที่แล้ว +1

    Oba wahansetath , apa samatath Waha Waha niwan awabodaya labewa !

  • @erangarathnayake9425
    @erangarathnayake9425 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීඝායු වේවා !
    චිරාත් කාලයක් උතුම් වූ
    සිරිසද්ධර්මය දේශනා
    කරන්නට ධයිර්‍යය ශක්තිය
    වාසනාව හිමිවේවා !!
    අදිශ්ථාන කරමි.

  • @MMEDIA-SL
    @MMEDIA-SL ปีที่แล้ว

    obawahanseta niwana waha wahaa lebewaa.. harima pehedili darmadeshanawak

  • @mohanrajakaruna4489
    @mohanrajakaruna4489 ปีที่แล้ว +1

    Utum dehanavak.. Obavshanseta nirogi suvaya saha dirgayu lebeva

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 6 หลายเดือนก่อน

    Matah thibunu gataluwakata pilithuru labuna.niwaradhi buddha bashithaya deshana karana oba wahanseta me dharma dhanayanibbana suwayen suwapath wiemata hethu wasana wewa...!!!

  • @mohanrajakaruna4489
    @mohanrajakaruna4489 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏Obavshanseta nirogi suvaya saha dirgayu lebeva

  • @cookwithfatherskitchen3477
    @cookwithfatherskitchen3477 ปีที่แล้ว

    Suwapath wewa swaminwahansa 12:58

  • @luminadesilva3917
    @luminadesilva3917 ปีที่แล้ว

    සුවපත් වේවා!

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @wkadupitige3185
    @wkadupitige3185 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu!Mage namaskaraya weva

  • @salonsasra
    @salonsasra 2 ปีที่แล้ว +1

    Suwapathwewa....

  • @nadeekapriyangika119
    @nadeekapriyangika119 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏

  • @nilaniwelekumbura2135
    @nilaniwelekumbura2135 2 ปีที่แล้ว +1

    හරියටම හරි ස්වාමීන් වහන්ස ඔය ටික ඔහොමමයි වෙන්නෙ ඊට පස්සෙ හිතෙනව අනේ අහුවුනානෙ කියල

  • @thilakranasinghapathminira6890
    @thilakranasinghapathminira6890 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @lpadayani8201
    @lpadayani8201 2 ปีที่แล้ว +2

    ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAK VENNA BALAYAK VENNA OBA VAHANSETA HAKIVEVAI ADISTANA KARAMI🙏🙏🙏

  • @wissiongard4783
    @wissiongard4783 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @baddon5340
    @baddon5340 2 ปีที่แล้ว +1

    Suwa ath weewaa

  • @iltonfernando6483
    @iltonfernando6483 ปีที่แล้ว

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @chandrahettige320
    @chandrahettige320 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @dulsywaidyarathne2032
    @dulsywaidyarathne2032 ปีที่แล้ว +1

    Will

  • @tissavithanage9749
    @tissavithanage9749 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස අලුතෙන් එන අයට පලමුවෙන් මෙම භාවනා ආරම්භ කරන දිනය කවදාද

  • @dhammasubodalunugala4644
    @dhammasubodalunugala4644 2 ปีที่แล้ว +2

    යථාර්ථය ......

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 ปีที่แล้ว +1

    Parama nibbana suvayen suvapath veva

  • @araliyasugandhika4271
    @araliyasugandhika4271 11 หลายเดือนก่อน

    Me ස්වාමීන් වහන්සේ ta danayak pooja karanna අවස්ථාව k ganna puluwanda me ස්වාමීන් වහන්සේ weda inne mona viharayeda

    • @nava-kit
      @nava-kit  11 หลายเดือนก่อน

      +94 70 347 7855 me number ekata call ekak deela balanna me number eka mirigama dharmayathanaye ethanin wisthara ahanna

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 10 หลายเดือนก่อน

      Miiiiiiiiiiiiiirigama parama nibbhana darmayathanayata gihin me utththama putha muna gahila hitha kamathi de asa priya widihata hadala denna

  • @madura.mendis
    @madura.mendis ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthibotheju2482
    @samanthibotheju2482 ปีที่แล้ว

    🥀🥀🥀🌸🌺🌹🌹🌸🌺🥀🥀🌸🌺🌹🌹🌸🥀🥀

  • @padmalathawickramaarachchi
    @padmalathawickramaarachchi 2 ปีที่แล้ว +1

    පින්වත් පොඩි ස්වාමීන්වහන්ස ,චේතනාව, චේතනාන්විත නොවේ ,තමන් සමග එකට වැඩකලානෙ කියලා.

    • @padmalathawickramaarachchi
      @padmalathawickramaarachchi 2 ปีที่แล้ว

      සුවපත්වේවා! යහපතක්මවේවා! සහනයක්ම වේවා! සෙතක්වේවා! ශාන්තියක්මවේවා! දීර්ඝායු ලැබේවා! ආයුරාරෝග්ය සම්පත්තිය ලැබේවා!

  • @ruwansir6270
    @ruwansir6270 6 หลายเดือนก่อน

    මීවනගේ ගෝලයා නේද

  • @nilaniwelekumbura2135
    @nilaniwelekumbura2135 2 ปีที่แล้ว

    ඔය විදිහටම අහුවෙලා බලනව වෙලාවකට අහුවෙන්නෙ නැහැ

  • @KaradanaTV-jf8sp
    @KaradanaTV-jf8sp 2 ปีที่แล้ว +1

    කැරි අරිය විමුක්තියා ගැන තොපි දන්නෙ නැ .

    • @sriyanijayasekara1260
      @sriyanijayasekara1260 2 ปีที่แล้ว

      Mona lokekata yannada oba thuma apahasa karanne.suwapath weva

    • @mgnimalpremasingha2410
      @mgnimalpremasingha2410 2 ปีที่แล้ว

      ඔබ ගැන අනුකම්පා කරමි. සුවපත් වේවා.

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      Eliyata awith katha karapan

    • @InnocentNightSkyline-kv4co
      @InnocentNightSkyline-kv4co 6 หลายเดือนก่อน

      ඔබ ගැන කනගාටුයි.මේ වගේ මග වඩන ස්වාමීන් වහන්ස නමකට අපහස කිරීම ගැන.ඔබට මෙවන් අවබෝධයක් තිබේද.

    • @DeepaniHerath-mw7fq
      @DeepaniHerath-mw7fq 5 หลายเดือนก่อน

      අරිය උපවාද කරගෙන අපාගත වෙච්චාවෙ.තමන්ට මේතරම් හොදින් දේශනා කරන්න බැරි නිසයි මේ උපවාද කරගන්නේ තව තමන්ගෙ නිවන වහගෙන අනුන්ගෙත් නිවන වහන්න හදනවා. පව්කාරකම.

  • @rockdragon8654
    @rockdragon8654 4 หลายเดือนก่อน +1

    සුවපත් වේවා

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 ปีที่แล้ว

    Sadu sadu sadu mage namasksraya weva!paramanibbanasuwayen senasewa

  • @devikarranawaka831
    @devikarranawaka831 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @WalapaneAnomadassi-s9f
    @WalapaneAnomadassi-s9f ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 7 หลายเดือนก่อน

    Parama nibbana suvayen suvapath veva

  • @kanthirandeni177
    @kanthirandeni177 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @marikabello4879
    @marikabello4879 2 ปีที่แล้ว +3

    🙏🙏

    • @shanthig.d9669
      @shanthig.d9669 2 ปีที่แล้ว

      Chndimata piliturak,,,,oba kiyana oya Amana rala wena kohewath nomatha, ownsiyalu denama inne obe hitha tulamai emanisa mulinma thamage chithta santanaya tulata ebi Bala ikmaninma oyawaradi cethanawen midi nidahas wanna,natnam ariyautuman wahanselata upawada,aphasa,kirima nisa cinchimanawikawata vna dethamayi wanne, buduhamudruwantath dewadathta kenek hitiyane,rahatun hitiye kosol rjatuma lagai, varthamanaye sammathaya Tula hiravi sitina siyalu mahana bamunan rahatunwe,namuth warthamanayeda buddaputhrayan vahansela vadahidimin bawa nasana Bana desana karati,e atarin margapala labuutuman arhatunwahansela Lesa budun vhanse hadinwuseka aagame rahatun CTI dahame arahatunwadasiti, karunakara venasa terum ganna,obatumiyata parama Sathya watahewa,suwapathwewa,!!!

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @e.w.s.manike4339
    @e.w.s.manike4339 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sagunasekara9390
    @sagunasekara9390 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thusharakatugampala3873
    @thusharakatugampala3873 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thusharakatugampala3873
    @thusharakatugampala3873 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rasikabalasooriya1853
    @rasikabalasooriya1853 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sarathhewamanage1546
    @sarathhewamanage1546 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

    • @indramenikekarunathilleke7188
      @indramenikekarunathilleke7188 ปีที่แล้ว +1

      පොඩි හමුදුරුවන්ට බෙනල නිවන් මග වහ ගන්න එපා .සාදු සාදු සාදු .