අපි හිටියෙ කෙල්ලොන්ගෙ භාරකරුවො වගේ | Star Back to School with Naveen Dilshan & Prabhath Chathuranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • "සංගීතේ" Teledrama එක බලන ඔයාලා හොදටම දන්න චරිත දෙකක් අද Star Back to School සමගින් එකතු කරගත්තෙ. ඒ තමයි නවීන් දිලිෂාන් සහ ප්‍රභාත් චතුරංග. මේ දෙන්නා ක්ෂේත්‍රයේ ඉන්න හොදම යාලුවෝ දෙන්නෙක්. ඉතින් දෙන්නගෙ පිස්සු වැඩ ගොඩක් අද ඔයාල දැනගනීවි. එකතු වෙන්න Star Back to school සමඟින්.
    ----------------------------------------------------------------------------------------------------------------------------
    ● Production Manager : Samith Roshan
    ● Producer : Charitha Gangewaththa
    ● Director of Photography : Dammika Dissanayake
    ● Post Production Supervision - Dasun Prabhashwara
    ● Editor/Colorist : Ravindu Chinthaka
    ● Camera Crew : Akila Heshan | Ravindu Kalhara | Lakshan Dilruksh | Lahiru Eeshwara
    ● Production Assistant : Supun Sudaraka
    ● Special Thanks : Dilini Madusanka Perera
    ● Production : IdeaHell
    #StarBacktoSchool #IdeaHell #Naveen#Prbath

ความคิดเห็น • 8

  • @RaniRani-ne6pm
    @RaniRani-ne6pm ปีที่แล้ว +5

    ලස්සනයි වැඩ සටහන ලස්සනට කරනවා ගිත්ම දුවයි ලවන් පුතයි ගේන්න අනිවාරේමිම බලනවා ඒ දෙන්නට ගොඩක් ආදරේයි මග බලාගෙන ඉන්නවා ඔයාල සියලුම දේනාට බුදු සරණයි දෙවියන්ගේම පිහිටයි සේසු පිහිටයි

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii ปีที่แล้ว +3

    මරු ඩබල😂❤

  • @lessons3355
    @lessons3355 ปีที่แล้ว +9

    සංගීතේ දසුන් ❤️ අමායත් මේ වගේ ගේන්නකො ☺️❤️

  • @lakminiprabodha6939
    @lakminiprabodha6939 ปีที่แล้ว +11

    "කලාන්තෙ දානව කියන එක මගෙ ජිවිතේ කෑල්ලක් බං"😅🔫

  • @hirunilakshika5822
    @hirunilakshika5822 ปีที่แล้ว +8

    Tamil actors la wge 🔥❤️

  • @ruhinithathsarani8420
    @ruhinithathsarani8420 ปีที่แล้ว +2

    Shanudrie & Dinesh gamage gennko mekata ❤️❤️❤️❤️❤️❤️💞🥰🥰🙏🙏

  • @maduumax5555
    @maduumax5555 ปีที่แล้ว +2

    Patta

  • @lahirueeshwara585
    @lahirueeshwara585 ปีที่แล้ว +3

    Nice