''සංගීතේ" දුෂ්ටයන්ගෙන් තෘප්තිමත් කරන්න බැරිම කෙනා කවුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • සංගීතේ ටෙලිනාට්‍යයේ හතුරු Band එකේ Set එක “Music Pickle” සමඟ එක් වුණේ මේ දවස්වල 3.3M Views තියෙන, Trending#01 වුණ “සත්තයි ඔයා” song එක ගැන කතා කරන්නයි. ඔවුන් කතාවේ නපුරු චරිතවලින් මිදිලා හොඳ Fun එකක් ගන්නත් අමතක කළේ නැහැ. එකතුවෙන්න Music Pickle සමඟ!!!
    Location Partner : The Steuart by Citrus - &Co Pub and Kitchen
    Production Manager : Samith Roshan
    Producer : Dilini Madusanka Perera
    Assistant Producer : Charitha Gangewaththa
    Director of Photography : Dammika Dissanayake
    Camera Operator : Shiran Wimukthi
    Editor | Colorist : Vivek Kaushan
    Head of Post Production : Vishwa Abhishek
    Special Thanks : Nisanka Weheraduwa
    Subscribe us : bit.ly/3hemfOs
    Like us on Facebook : / musicpickle
    #MusicPickle #IdeaHell #TVDerana #Sangeethe #SaththaiOya #PramothGanearachchi #AsanjayaWeerasinghe #TuanInzamam #DeshanWilege

ความคิดเห็น • 634

  • @darshidarshi2524
    @darshidarshi2524 3 ปีที่แล้ว +76

    සන්ගිතේ ,,අපි ආශකරන චරිතයක් ලැම්බා,,,,ගායනයට රන්ගනයට දෙකටම එක වාගේ දක්ෂයි,,,👍❤

  • @lahirukumara4101
    @lahirukumara4101 3 ปีที่แล้ว +242

    කලන ගොඩක් ලස්සනට පෙනුනේ මට විතරද.

  • @malishgfdo1682
    @malishgfdo1682 3 ปีที่แล้ว +269

    ලැම්බගෙ වොයිස් එක තමා පට්ටම 😍👌🏻🤩

  • @user-mb8yf7dk9j
    @user-mb8yf7dk9j 3 ปีที่แล้ว +697

    ආසම කෙනා.අසන්ජය.(ලැම්බා)💖💖💖💖💖💖

  • @AmaDeSilva00
    @AmaDeSilva00 3 ปีที่แล้ว +82

    Telegrama වල දුශ්ටයින්ගේ හිත් patta ලස්සනයි ❤😘😘😘

  • @TK-fr7vu
    @TK-fr7vu 3 ปีที่แล้ว +350

    අනේ හතර දෙනා හරි ෂෝක්. ......😙😙😍😍😍
    ප්‍රමෝත්,තුවාන්, අසංජය, විලේගෙ නියමයි 👆👍👍👍👍👌👌

    • @chamigirl7014
      @chamigirl7014 3 ปีที่แล้ว +8

      ane ow handsome boys...love them a lot

    • @shashinifernando8161
      @shashinifernando8161 3 ปีที่แล้ว +4

      Mn nm aasama asanjaya ❤️

    • @dimuthunuwan1495
      @dimuthunuwan1495 3 ปีที่แล้ว +1

      👌👌👌💥💥💥🔥🔥🔥👌👉👈💪

    • @dimuthunuwan1495
      @dimuthunuwan1495 3 ปีที่แล้ว +2

      🔥🔥🔥💥💥💥👌👌👌👉💪👈☝🙏✋👐👆✌👋👉💏👈

    • @sumithwasantha4399
      @sumithwasantha4399 3 ปีที่แล้ว +1

      Sera sera

  • @krishandiluksha1369
    @krishandiluksha1369 3 ปีที่แล้ว +240

    ලැම්බා ගෙ ගිටාර් ගැහිල්ල පට්ට.🔥

  • @shanikushi6844
    @shanikushi6844 3 ปีที่แล้ว +69

    තුවාන්,අසංජය සුපිරිම වොයිස් ❤😍

  • @shenukasandamal8780
    @shenukasandamal8780 3 ปีที่แล้ว +178

    ප්‍රමෝද් අයිය සුපිරි ඔයානම් මන් ආසම චරිතෙ ඔයා.ගැම්මක් තමා 👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @naturegirl9852
    @naturegirl9852 3 ปีที่แล้ว +51

    සද පාන වාගෙ සෝන්ග් එක මාරම ලස්සනයි කියනවා ප්‍රමෝත් අයියා.. 🤩🤩

  • @anurasaman3685
    @anurasaman3685 3 ปีที่แล้ว +98

    අසන්ජය (ලැම්බා) ආසම චරිතෙ කියන අය කො බලන්න..

  • @dilinikasunka52
    @dilinikasunka52 3 ปีที่แล้ว +123

    ආදරේයී හතර දෙනාටම ලස්සනයී ලැම් බගේ වොයිස් ඒක ප්‍රමේද් අයියේ ඔයා නම් සුපිරි ගුඩ් ලක්‌ ♥️♥️🤟🤟👉💪💪

  • @amanthamalishan4775
    @amanthamalishan4775 3 ปีที่แล้ว +313

    තුවාන් පට්ටනේ යකූ....ලැම්බා මරූම 😍😍

  • @user-kz6tl5qm3l
    @user-kz6tl5qm3l 3 ปีที่แล้ว +148

    අසංජය අයියා හරි හොඳයි වගේ....😘 ප්‍රමෝද් අයියා පිස්සු නටනවා 😂

  • @dinasharavichandra2474
    @dinasharavichandra2474 3 ปีที่แล้ว +63

    මම ආසම ප්‍රමෝත් අයියාට ලස්සනට සිංදු කියනවා එයා ආදරෙයි හැමෝටම❤️❤️❤️

  • @si1lithuli
    @si1lithuli 3 ปีที่แล้ว +40

    අසන්ජය ,ප්‍රමෝත් ලස්සනයි ඇත්තටම සින්දුව ලස්සනයි

  • @yuminhirudima6643
    @yuminhirudima6643 3 ปีที่แล้ว +54

    සංගීතෙ කලන අයියට ගොඩක් ආදරෙයි

  • @adeenuwangi1440
    @adeenuwangi1440 3 ปีที่แล้ว +740

    පමෝද් ගනේආරච්චිට ආදරය අය කොයි ? 💜️😍

  • @yohaniyt2831
    @yohaniyt2831 3 ปีที่แล้ว +253

    ලැම්බගෙ වොයිස් එකට ගහන්න එකක් නෑ ඔතන

  • @adeenuwangi1440
    @adeenuwangi1440 3 ปีที่แล้ว +82

    මුන් සෙට් එක මාර එකතුයි.ඒ එකමුතුකමට තමයි ගොඩක් ආදරෙ

  • @shehanrajagebogahawaththa60
    @shehanrajagebogahawaththa60 3 ปีที่แล้ว +20

    Promoth අපි ඇඹිලිපිටියෙ ඉන්නෙ ඔයා සුපිරි , ගැම්මක් තමා adarei සෙට් එකටම තුවාන් best 👍👍👍

  • @vishmikadevindi4065
    @vishmikadevindi4065 3 ปีที่แล้ว +90

    තුවාන් අයියාගේ voice එක නියමයි

  • @nilushikamadushani5023
    @nilushikamadushani5023 3 ปีที่แล้ว +19

    4 දෙනාම ෆට්ට.. අසංජය අයියගෙ කටහඬ ලස්සනයි. 4 දෙනාටම ආදරෙයි 💓❤️❤️❤️

  • @samanthifernando2505
    @samanthifernando2505 3 ปีที่แล้ว +28

    ලැම්බා එල අනේ එයා ශෝයී අප්පා මාර ආස හිතෙනව එයාට ❤️ love u lamba

  • @pleasehelpus
    @pleasehelpus 3 ปีที่แล้ว +159

    ආදරෙයි.... අසංජය අයියේ🌹🌹🌹🌹🌹

  • @harshagithravi8754
    @harshagithravi8754 3 ปีที่แล้ว +30

    Thuwange voice එක පට්ට .... එදා ඉදලම ආදරෙයි ...❤️❤️❤️

  • @sasankadiwyanjeli6044
    @sasankadiwyanjeli6044 3 ปีที่แล้ว +148

    තුවාන් නම් සින්දු පොතක්ම තමයි..😂😂

  • @RenukaRenuka-st8vb
    @RenukaRenuka-st8vb 3 ปีที่แล้ว +320

    අාසම කෙනා අසංජය.ලැමබා.

  • @akilaayeshanishani4091
    @akilaayeshanishani4091 3 ปีที่แล้ว +151

    තුවාන් ගෙ හිනාවට ආස අය කව්ද..😍😍

    • @user-ut9dy8hh5d
      @user-ut9dy8hh5d 2 ปีที่แล้ว +2

      ඇයි කටහඬත් ලස්සනයි 😘

    • @user-mc4ju4nx8u
      @user-mc4ju4nx8u 5 หลายเดือนก่อน

      ❤❤❤කලණ විතරක් නෙවෙයි මේ ඔක්කොමලා ලස්සනයි❤

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 3 ปีที่แล้ว +19

    අනේ ලැම්බ අයියේ ඔයා.. සුපිරි අයියේ .. ❤️❤️ ඒ වගේම අනිත් අයියල තුන්දෙන්ත් සුපිරි 🤩🤩

  • @pubgmastersachi2118
    @pubgmastersachi2118 3 ปีที่แล้ว +27

    ගොඩක් ලස්සනයි කලණ අයියේ 🥰🥰❤

  • @thamudithaaloka5658
    @thamudithaaloka5658 3 ปีที่แล้ว +64

    තුවාන් අයියාගේ හන්තානෙට පායන 🌙 ❤

  • @gangadeepani4311
    @gangadeepani4311 3 ปีที่แล้ว +52

    මාරම ලස්සනයි .. අහන්න අහන්න ලස්සනයි .. හරියටම භාවනාවක් වගේ.. මාරම ලස්සන තනුවක්...ජයවේවා මල්ලිලා...ඔයාලට හදවතින්ම මගේ සුභ පැතුම් ..❤️

  • @imasharashini4340
    @imasharashini4340 3 ปีที่แล้ว +39

    ලැම්බා ඔයා නම් නියමයි. මන් ආස චරිතයක් තාම ඔයා....

  • @srilanka7161
    @srilanka7161 3 ปีที่แล้ว +11

    ආයුබෝවන් තෙරුවන් සරණයි ලැම්බා ඔයාගේ වැඩසටහන් මං හැම එකක්ම බලනවා . ඔයාට දීලා තියෙන චරිතයට ඉහළින්ම සාධාරණයක් කරලා තියෙනවා. ඔබට ලැබී තිබෙන මේ හැකියාවන් ඉදිරියටම මේ විදියටම කරගෙන යන්න මගේ හෘදයාංගම සුභ පැතුම්. මම සෞදි සිට නුවර indrani

  • @deepikaweerasingha6846
    @deepikaweerasingha6846 3 ปีที่แล้ว +21

    අසන්ජය මල්ලි ඔබට ජය ප්‍රර්තනා කරනවා ආසම තරුවක් ඔබ බුදු සරණයි .

  • @nipuniniwarthana5572
    @nipuniniwarthana5572 3 ปีที่แล้ว +11

    අසංජය අයියෙ ඔයාගෙ කටහඩ ගොඩාක් ලස්සනයි.Good luck..❤️❤️❤️🥰🥰😍😍

  • @user-se7ko3wi4r
    @user-se7ko3wi4r 3 ปีที่แล้ว +44

    Pramodh oya thama man sangeethe asama charithe dushtayo lamba , rajiya oya denna supiri thuan oya nam shoi 💓💓💓💓💓❤️❤️❤️❤️❤️

  • @sewwandithudawage_130
    @sewwandithudawage_130 3 ปีที่แล้ว +73

    සත්තයි ඔයා ලස්සනම මතකයක් ඇත්තමයි

  • @sachi_Lak
    @sachi_Lak 3 ปีที่แล้ว +20

    අසංජය අයියාගේ කටහඬ නන් පිස්සුවක්❤❤❤❤❤❤

  • @overseascalendar6803
    @overseascalendar6803 3 ปีที่แล้ว +23

    තුවාන් sing කරනව පට්ට...👌

  • @shihanidilshara3208
    @shihanidilshara3208 3 ปีที่แล้ว +8

    සුපිරියි අසංජය අයියා ලස්සනට ගිටාර් එකත් ප්ලේ කරනවා , තුවාන් අයියත් නියමයි .... සියලුම දෙනාට සුභ පතනවා...

  • @nimrithekanayaka8510
    @nimrithekanayaka8510 3 ปีที่แล้ว +162

    හතර දෙනාම සූරයෝ 😌❤️❤️

  • @ishusadamini4733
    @ishusadamini4733 3 ปีที่แล้ว +38

    තුවාන් අයියගෙ voice

  • @dulanjaliwijesingha975
    @dulanjaliwijesingha975 3 ปีที่แล้ว +326

    යාකො පට්ට ට ගිටාර් එක ගහනවනෙ බං මූ

  • @dihassewindu1078
    @dihassewindu1078 3 ปีที่แล้ว +151

    ලැම්බා ❤️❤️ කලන 😘😘 තුවාන් 😍🤪

  • @chfernando303
    @chfernando303 3 ปีที่แล้ว +38

    අනේ ලැම්බා අයියා ප්‍රමෝත් අයියා ශෝයි🥺♥

  • @sigithijanaki1422
    @sigithijanaki1422 3 ปีที่แล้ว +58

    Mamath asama kena asanjaya nohoth lamba 😍😍😍😍 4 danama adarai

  • @jayaniamanda6063
    @jayaniamanda6063 3 ปีที่แล้ว +24

    ලැම්බා තමා..ඒ කටහඩ 💜️

  • @dharshithushari5214
    @dharshithushari5214 3 ปีที่แล้ว +22

    Lamba niyameta guitar ghanwa.Superb.Oya hathara denama niyamai.

  • @R.ama_
    @R.ama_ 3 ปีที่แล้ว +12

    අසංජය අයියා ලස්සනට කියනවා 😍❤️❤️ ගිටාර් එකත් ලස්සනට ගහනවා 🤩🔥🔥🔥🔥💖💖

  • @chandrikagamage901
    @chandrikagamage901 3 ปีที่แล้ว +43

    ලැම්බා.අසන්ජය පුතා ඔයා විසිස්ටයි 🙏❤❤

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 3 ปีที่แล้ว +26

    Lamba mruu aneee..lambata asa aya koo...😍😍😍❤️❤️❤️

  • @shanmanisha227
    @shanmanisha227 3 ปีที่แล้ว +18

    ලැම්බාගෙ playing නියමයි❤

  • @tharundibulathsinhala196
    @tharundibulathsinhala196 3 ปีที่แล้ว +53

    අසන්ජය අයියනම් මරු අනේ

    • @tharundibulathsinhala196
      @tharundibulathsinhala196 3 ปีที่แล้ว +3

      තුවාන් අයියගෙ කට හඩනම් ගොඩක් ලස්සනයි

  • @buddhimaarunodini2004
    @buddhimaarunodini2004 3 ปีที่แล้ว +43

    තුවාන් හරියට කැරකෙනවානේ😂😂

  • @dinushaharshanee3916
    @dinushaharshanee3916 3 ปีที่แล้ว +21

    Aththatama me programme eka harima fanny. Saththai oya song ekata personally mn godak interest. Aiyala 4 denama lassanata sing karanawa & mn godak pramoth aiyage voice ekata kemathi. Sangeethe teledrama ekath godak lassanai. Oyala hemoma hodata act karanawa. Pramoth aiya drama eke dushta napurek unata real life eke echchara napuru chandiyek newei kiyala mn hithanawa.. Oyala 4 denatama wish karanawa oyalage idiri weda katayuthu sarthaka wenna kiyala. Oyala openly katha karanawa ekata mn kemathi....👍👍👍😍😍😍💞💞😉😉

  • @gemunukumara7210
    @gemunukumara7210 3 ปีที่แล้ว +163

    තුවාන් තමා ලස්සනටම ගායනා කරන්නේ

  • @nishanishadari2604
    @nishanishadari2604 3 ปีที่แล้ว +4

    Thuwan ලස්සනයි sing karanawa...අවංකවම katha karanawa waga.

  • @ajanthagamage6213
    @ajanthagamage6213 2 ปีที่แล้ว +16

    මං නම් ආසම තුවාන් ඉන්සමාම්❤️😍

  • @chathuahinsa939
    @chathuahinsa939 3 ปีที่แล้ว +6

    Kalana ayye oyage song hari lassanai eth oya napurukam karana nisa mata comment ekakwath danna hithenne na....eth hamadama like danawa mn

  • @raveeshasrisankalpi6138
    @raveeshasrisankalpi6138 3 ปีที่แล้ว +19

    තුවාන් ♥️

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 3 ปีที่แล้ว +8

    Thuwan you are very handsome so lovely❤❤❤❤❤❤❤

  • @lakeeshasavindi9593
    @lakeeshasavindi9593 3 ปีที่แล้ว +24

    ලැම්බා😍😍😍anee shooi eya

  • @IsuruBuddila
    @IsuruBuddila 3 ปีที่แล้ว +50

    Asanjaya De Voice eka patta 😍

  • @tharud2176
    @tharud2176 3 ปีที่แล้ว +17

    ප්‍රමෝත් ❤

  • @chathukavindya8840
    @chathukavindya8840 3 ปีที่แล้ว +11

    Thuwan ge voice eka best😘♥

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage5392 3 ปีที่แล้ว +15

    තුවාන් prefect🖤🖤🖤

  • @user-is4wz7cr9w
    @user-is4wz7cr9w 3 ปีที่แล้ว +7

    ලැම්බ එය හරි හොදයි ♥️♥️♥️♥️♥️ ආසම කෙනා කලනලගේ බෑන්ඩ් එකේ ඉන්න හොදම kena❤❤❤❤

  • @wdsjwije7392
    @wdsjwije7392 2 ปีที่แล้ว +5

    බිබික්කම් සීන් එක පට්ට ප්‍රමෝද් අයියේ

  • @rashmibhagya8077
    @rashmibhagya8077 2 ปีที่แล้ว +2

    සත්තයි ඔයා හරිම ලස්සන සිංදුවක් නියම සිංදුවක් තවත් මේ වගේ සිංදු කරන්න

  • @nimeshdd9050
    @nimeshdd9050 3 ปีที่แล้ว +385

    තුවාන් පට්ට කියන උන් කෝ

  • @farweenseyyed105
    @farweenseyyed105 3 ปีที่แล้ว +44

    Very good lamba ❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @shehanrajagebogahawaththa60
    @shehanrajagebogahawaththa60 3 ปีที่แล้ว +5

    මම ආසම කෙනා තුවාන් ඉන්සමාම් (inzi)

  • @kpopgirl4435
    @kpopgirl4435 2 ปีที่แล้ว +3

    අසංජය අයියගෙ ගිටාර් වාදනය නම් නම් සුපිරියි 🔥🔥🔥❤️

  • @dewmidasanayaka1008
    @dewmidasanayaka1008 3 ปีที่แล้ว +8

    ආසම කෙනා ප්‍රමොත් අයියා අනිත් තුන්දෙනත් නියමයි

  • @paramiupadya6789
    @paramiupadya6789 3 ปีที่แล้ว +32

    මාර දක්ශයෝ ❤🧡🙈

  • @shadowofficial913
    @shadowofficial913 3 ปีที่แล้ว +20

    *Black Eagles* ඔයාලා තමයි සංගීතේ එකේ Shoi ම සෙට් එක. ගනේ අයියා සුපිරි කොල්ලෙක්. Dream Star කාලෙ ඉදන්ම ඔයාලට ගොඩක් ආදරෙයි. Good Luck Brothers. Be happy every day ♥️

  • @anneraveesha9910
    @anneraveesha9910 3 ปีที่แล้ว +8

    Ana kalanaga voice aka Hari lassaniiiiiiiii

  • @TheShadowSwan99
    @TheShadowSwan99 3 ปีที่แล้ว +12

    Pramoth is a sweet boy 🥰🥰🥰

  • @roshelhanza8884
    @roshelhanza8884 3 ปีที่แล้ว +12

    Oyala hatha denatama godaaak asai... adarei... e wagemai me saththai oya song ekatath... harima lassanai.. good luck.. ( I am so intrest about tuan specialy )

  • @sumithwasantha4399
    @sumithwasantha4399 3 ปีที่แล้ว +7

    Pramoth oyage voice aka maru lambath hodai

  • @farweenseyyed105
    @farweenseyyed105 3 ปีที่แล้ว +35

    Asama kena lamba 💘💘❤

  • @madhavidm6307
    @madhavidm6307 3 ปีที่แล้ว +19

    Thuwan aiya fatta aaa...💜️❤️❤️💜️💜️💜️💜️

  • @tharushiperera310
    @tharushiperera310 3 ปีที่แล้ว +36

    Lamba ayya💖😊

  • @sewminikalhari3426
    @sewminikalhari3426 3 ปีที่แล้ว +7

    Thuwan😍😍😍😍😍😍😍😍😍😍

  • @saheesl9699
    @saheesl9699 3 ปีที่แล้ว +16

    "පාට පාට හීන මැද්දේ" සින්දුවට ආස අය කෝ බලන්න..❤❤🤙🤙

  • @BlaBla-yp2xk
    @BlaBla-yp2xk 3 ปีที่แล้ว +5

    Pramodh mara acting 😍 he is good for films

  • @pleasehelpus
    @pleasehelpus 3 ปีที่แล้ว +86

    පුලුවන් නම් අසංජය අයියගෙ number eka dennako

  • @ayeshaayesha2629
    @ayeshaayesha2629 3 ปีที่แล้ว +12

    Aththamai godak lassanai programe eka. God luck to all 💕💕💕💕🎶🎶🎸🎸🎵🎵

  • @spcollections2711
    @spcollections2711 3 ปีที่แล้ว +32

    Thuwan ge singing fattah

  • @prasabro814
    @prasabro814 3 ปีที่แล้ว +10

    ගිටාර් ඒක පැලුවා ලැම්බා ❤️

  • @abdullahalkhaldi248
    @abdullahalkhaldi248 3 ปีที่แล้ว +3

    Mama asama ප්‍රමෝද් සහ අසංජය.අනිත් දෙන්නත් මරු.good luck.

  • @kumudukumudu4633
    @kumudukumudu4633 3 ปีที่แล้ว +3

    Math Ashama charithayak pramod. Oya harima lassanai

  • @rangamadu185
    @rangamadu185 3 ปีที่แล้ว +5

    Oyalata කෙල්ලෝ pissuwattanawa

  • @shaymamaduwanthi4060
    @shaymamaduwanthi4060 3 ปีที่แล้ว +4

    Pramodh aiya and imashan aiya best singers and best talaneted acters,love you, 👍👍👍😘😘😘😍😍

  • @achinibuddhika2667
    @achinibuddhika2667 3 ปีที่แล้ว +16

    ලැම්බාටයි කලණ අයියාටයි ගොඩාක් ආදරෙයි

  • @kermitthefrog4325
    @kermitthefrog4325 3 ปีที่แล้ว +10

    Find yourself a man who looks at you the way Pramoth looks at Asa 😂

  • @shanikushi6844
    @shanikushi6844 3 ปีที่แล้ว +7

    පට්ට වොයිස් ටික, සුභ පතනවා සෙට් එකටම ❤

  • @kavithmadewmini2147
    @kavithmadewmini2147 3 ปีที่แล้ว +11

    ප්‍රමෝත් මං ආසම ගායකයා ❤️❤️😍