කොල්ලු කැද / beautyblis channel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • කොල්ලු,
    දියවැඩියාව ,අර්ශස්,තරබාරුව ,සන්ධි රෝග,මළ බද්ධය,පිළිකා වලට සහ බොහෝ ශරීර ආසාධන වලට ගුණදායක ආහාරයක් වන අතර,සිරුරේ මාංශපේෂීන් වර්ධනයට ,සිරුරේ ගෙවී යන කොටස් අලුත් වැඩියා කරන්න උපකාරී වේ.
    කොල්ලු කැද සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය ,
    1.කුඩු කරගත් කොල්ලු
    2.රතු හාල්
    3.දිය කිරි
    4.මිටි කිරි
    5.සීනි
    6.ජලය
    ඔබට තවත් මෙවැනි video නැරඹීමට beautyblis channel එක subscribe කරන්න.මෙම video එක share කරන්න.
    #srilanka #kollurecipe #kollurecipes #india #kollukanda#food #youtube #srilankan #srilankanfood #viral #ayurveda #trending#hirutv #traditional#foodlover#srilankanfoodie #srilankanfoods#youtubevideo#ceylone#hirutv #tvderana #health #healthy #good #google #love#world #foodie#google #subscribe #subscribemychannel

ความคิดเห็น • 5