අපේ පාර්ලිමේන්තුවට හුඟක් අය ආවේ පවුල් සම්බන්දතා වලින් | Harini Amarasuriya | SHE DIGITAL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 122

  • @damithamevan1163
    @damithamevan1163 หลายเดือนก่อน +42

    සුබපැතුම් ඔබතුමියට
    මාතෲ භූමිය ගොඩනැගීමට තවතවත් ශක්තිය ධහිර්‍ය ලැබේවා ❤❤❤

  • @Jcbpblx
    @Jcbpblx หลายเดือนก่อน +47

    හරිනි අමරසූරියට මං වැඩියෙන්ම කැමති මේ විවෘත මනස නිසයි

    • @thethreeholybaskets4401
      @thethreeholybaskets4401 หลายเดือนก่อน +1

      එතකොට සමලිංගික විවාහ සම්මත කරන එක හොදද බෞද්ධ රටක කතෝලිකයෝ.

    • @Jcbpblx
      @Jcbpblx หลายเดือนก่อน +4

      @@thethreeholybaskets4401 මං එහෙම කිව්වෙ නෑ නෙ දැන්......ඒ වුණාට ඔය කොයි එකාත් හොරෙන් හොරෙන් කොල්ලො නම් ගහන බව දන්නවා......

    • @thethreeholybaskets4401
      @thethreeholybaskets4401 หลายเดือนก่อน +2

      @@Jcbpblx එහෙම්මම කියන්න බැ. හැමෝම සමලිංගික යින් නෙමේ. උබ නම් අනිවා කතෝලිකයෙක්. නැතිනම් ඔය වගේ බලු කතා කියන්නේ නැහැ.

    • @Jcbpblx
      @Jcbpblx หลายเดือนก่อน

      @@thethreeholybaskets4401 බලු කතාවක් නෙමෙයි බං......හැමෝම සමලිංගික නෑ තමයි....ඒත් හැමෝට
      ා සමලිංගික අත්දැකීම් තියෙනවා...උඹටත් ඇති අනිවාර්යයෙන් ....උඹට එහෙම අත්දැකීමක් තිබුණා නම් උඹ හිතල බලපන් ඒ වෙලාවෙ උඹට දැනිච්ච හැඟීම මොකක්ද කියලා.....අනික් අතට සමලිංගිකයො කියල අපි සමාජෙන් උන්ව අයින් කරන්නද.....මරලා දාන්නද බං......උන් උන් කසාද බැඳගත්තට අපිට ඇති ප්‍රශ්නෙ මොකක්ද...මට පේන විදිහට උඹට තියෙන්නෙ හෝමෝෆෝබියා කියන මානසික රෝගය.....එහෙමත් නැත්නම් උඹට එලිපිට කොල්ලො ගහන්න වෙයි කියන බය...

    • @thethreeholybaskets4401
      @thethreeholybaskets4401 หลายเดือนก่อน +3

      @@Jcbpblx උබ නම් කොල්ලොන්ට ගහන අසහන කාරයෙක් වෙන්න ඇති. අනිත් මිනිස්සුන්ට එහෙම අසහනයක් නැහැ.

  • @esteemlanka7497
    @esteemlanka7497 หลายเดือนก่อน +54

    කණ්නාඩි දෙක නැතිව එතුමිය ටිකක් වෙනස්,කෙසේ වුනත් පරිපූර්ණ කාන්තාවක්,සිරිමාවෝ මැතිනියට පසුව ලංකාවේ බිහිවූ අගමැති තනතුරට පත්වූ හොඳම කෙනා බව හිතෙනව⁣ා

    • @thethreeholybaskets4401
      @thethreeholybaskets4401 หลายเดือนก่อน +1

      එතකොට සමලිංගික විවාහ සම්මත කරන එක හොදද බෞද්ධ රටක කතෝලිකයෝ.

    • @esteemlanka7497
      @esteemlanka7497 หลายเดือนก่อน

      @@thethreeholybaskets4401 මෙතුමී කොහේද සමලිංගික විවාහ සම්මත කරනවා කීවේ?වෙනඑකෙක් කියපු දේකට මෙතුමී ගාවන්න එපා.හරියට හොයලා බලලා කතාකරපන් මෝඩයා,

    • @vijayafernando1
      @vijayafernando1 หลายเดือนก่อน

      Unlike Miss Ratwatte who became Mrs B,Harini has quite a few experiences outside of politics. Harini also is from a privileged background having traveled to USA,India,Australia and Scotland. If i was in Sri Lanka,i would only have cash to go to India!!!

  • @tharushidilmini5766
    @tharushidilmini5766 หลายเดือนก่อน +22

    මං ගොඩක් comments වල දැක්ක එයාලට ප්‍රශ්න තියෙන්නෙ discussion එක ගැන නෙවෙයි. presenter ගෙ sensual orientation එක ගැන. කෙනෙක් lesbiද gayද biද transද නැත්තම් straightද කියන එකවත් කාටවත් අදාල දෙයක් නෙවෙයිනෙ. ඒක එයාල බලාගනියි. ඔය ඉන්න ළිඳෙන් එළියට ඇවිල්ල පොඩ්ඩක් වටපිටාව බලන්න. ලෝකෙ එක තැන තියෙන්නෙ නෑ ඉස්සරහට යනවා. මිනිස්සුන්ගෙ preference එකත් වෙනස් වෙනවා. අනුන්ගෙ දේවල් හොයන්නෙ නැතුව මේවා normalize කරගෙන හැමෝටම මිනිස්සුන්ට වගේ සලකන්න පුරුදු වෙන්න

    • @yamunamuthumala3880
      @yamunamuthumala3880 หลายเดือนก่อน +1

    • @rakhitharu8956
      @rakhitharu8956 หลายเดือนก่อน +1

      Monawa karannada ban me rate inne patta gothtthrika heththak neh. Un jiwath wenneh 1825 😂

    • @tharushidilmini5766
      @tharushidilmini5766 หลายเดือนก่อน

      @@rakhitharu8956 kiyl wedknh ei😂sochaniyai💔

  • @rexmix9126
    @rexmix9126 หลายเดือนก่อน +21

    Good job bumi.
    LGBT ayata hina wenna epa . Thamange gedarin ewani kenek upanna data hodata thereyi ohu ho ayage wedanawa . Thamangema daruwa whema unoth. Kawadawath ohunta hina wenna epa . Eyalath apawage manushshayek pamani . ❤❤

    • @thethreeholybaskets4401
      @thethreeholybaskets4401 หลายเดือนก่อน +1

      හැමෝම මිනිස්සු නම් බලු වැඩ කරපු අශුත් මනුස්සයෙක් වෙන්න ඇති නේ. අනේ නොදකින්. උබ නම් අනිවා JVP එකට support කතෝලිකයෙක්. කොහොමත් බුදු දහමේ තියෙනවා මෙහෙම අනාගතයේ වෙනවා කියලා. එක පුදුමයක් නෙමේ.

  • @indikaprincy9691
    @indikaprincy9691 หลายเดือนก่อน +24

    සාකච්ඡා කරන dennatama ❤❤❤❤❤

  • @EuginieWeerarathna
    @EuginieWeerarathna หลายเดือนก่อน +1

    ස්තුති බූමි....ලෙඩි හරිනි.ලෙඩ්‍ බූමි
    අපෙ රටට සම්පත් ....❤❤👍👍

  • @Ap.s0-z2f
    @Ap.s0-z2f หลายเดือนก่อน +4

    Bhoomi's body is so pretty. Like she has the true feminine beauty that most women doesn't have. I'm just appreciating her beauty and don't get me wrong. I like her body

  • @j.w.8764
    @j.w.8764 หลายเดือนก่อน +5

    භූමි ලස්සන වෙලා

  • @grantanmarketing4970
    @grantanmarketing4970 หลายเดือนก่อน +38

    ඔබ වැනි කාන්තාවන් ඉදිරියට එන එක රටේ වාසනාව

  • @rizan261
    @rizan261 หลายเดือนก่อน +1

    භූමි ඔයාට බොහොම ස්තූතියි, ඒවගේම කාන්තාවන් විසින් තම පවුල හා කිරි දින ළමයි පවා අත්හැර යන කාන්තාවන් ගැන නීතියෙන් ඒ ස්වාමිපුරුෂයාට හා ළමයාට, ලදරුවන්ට කිසිම පිළිසරණක් නැහැ, මේ ගැන ඔබේ අදහස් කොහොමද

  • @eigochat
    @eigochat หลายเดือนก่อน +3

    A greatest daughter of mother SriLanka!!!

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 หลายเดือนก่อน +1

    ජයවේවා මැතිණිය 🎉

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 หลายเดือนก่อน +1

    ගුරුවරුන්ට තියෙන අඩුපාඩු දකින්නෙ ඔබතුමිය විතරයි. ❤❤❤❤❤

  • @tharakatharanga5294
    @tharakatharanga5294 หลายเดือนก่อน +3

    👍👍👍👍👍❤❤❤❤❤❤❤ ජය වේවා සහෝදරී ...

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 หลายเดือนก่อน +20

    නිවෙදිකාව LGBT යතාර්තය තේරෙන අය හිතන්න , දන්න අය කියන්න

  • @letlivemoon
    @letlivemoon หลายเดือนก่อน +8

    ❤Dennatama adarei

  • @preethishirani9664
    @preethishirani9664 หลายเดือนก่อน

    Pala athi gase athu pahathata namee thiyena hati.katha karana lassana
    Bohoma ivaseemen vachana galapagena katha karanawa.

  • @Sriyanii.PereraJasinthuhevage
    @Sriyanii.PereraJasinthuhevage หลายเดือนก่อน

    Oba thuimta budusarani 🙏🙏❤️

  • @nihalpathirana2490
    @nihalpathirana2490 หลายเดือนก่อน +2

    ❤good luck ❤ dannatama ❤❤❤❤❤❤

  • @Sadunimanisha
    @Sadunimanisha หลายเดือนก่อน +6

    Lgbt ප්‍රජාව වෙනුවෙන් තවදුරටත් පෙනීඉන්න අක්කෙ අරගලයෙන් තොර ජයග්‍රහනයක් නෑ ❤❤❤❤,🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍⚧️🏳️‍⚧️🏳️‍⚧️❤

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil5909 หลายเดือนก่อน +8

    භුමි එන්න දේශපාලනයට අපි කැමතියි ඒකට❤ හරිම ලස්සනයි භුමි❤❤

  • @sunethradissanayake641
    @sunethradissanayake641 หลายเดือนก่อน +1

    ජයම වේවා !

  • @premrathne5468
    @premrathne5468 หลายเดือนก่อน

    Noratun tiyapu pothpath wala pacha girau wage katapaadam karala Exam paas karapu apil okkoma nuugathun nisa hondama Dee thamai mulima deeshieya chinthanayak matha padanam una adyaapana kramayak athi karagena aththa ithihaasaya igena gena saamaajayata yaama.

  • @අවබෝධය-ජ7ර
    @අවබෝධය-ජ7ර หลายเดือนก่อน +4

    And as the PM they should set the example for the children of the country. Can we justify gender change? Can we approve surgeries that change one’s gender. So disheartening to see these. People would appreciate being open, but what the purpose of being open for the unnatural ?

  • @yamunamuthumala3880
    @yamunamuthumala3880 หลายเดือนก่อน

    Ada samajaye bahutarayak ugath unath buddimath madi. Harini mahathmiya nam ugath,Buddimath kantawak. ❤

  • @buddikachathuranga215
    @buddikachathuranga215 หลายเดือนก่อน +2

    භූමිට ජාතික ලැයිස්තුවේ තැනක් හිමිවිය යුතුයි කියල හිතෙනවා ඒ සමාජ නියෝජනය වෙන්න

  • @BekamLee-u5v
    @BekamLee-u5v หลายเดือนก่อน +2

    harini weda patan aran awage dema.

  • @Sachi833
    @Sachi833 หลายเดือนก่อน +2

    Bhoomi thamange gender eka adunagaththa thana eya.e anuwa wenas una.eya eyage feelings girlish kiyala danagaththu thana eya ekata anuwa hadagahuna.eth eka danagena maru wenna bari aya godak comment karala arrears clear karagannawa😂😂pau ithin e awasthawa demu 😂

  • @prabathmadhushanka9847
    @prabathmadhushanka9847 หลายเดือนก่อน +2

    ඔයත් දැං දේශපාලනය ගැන හිතන්න කාලෙ හරි නේද භූමි අක්කෙ

  • @SamanthaFernando-
    @SamanthaFernando- หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 หลายเดือนก่อน +1

    💐💐💐

  • @nethwanfernando9039
    @nethwanfernando9039 หลายเดือนก่อน +1

    LGBT උනා කියල Parliment එන්නම ඕනෙද ?
    පල්ලෙහා එක කපපු එකද Parliment එන්න සුදුසුකම?
    ඔයා මොනවද දන්නේ දේශපාලනය ගැන රටේ සංවර්දනය ගැන?
    මොනවද සුදුසුකම ?

    • @globleeye603
      @globleeye603 27 วันที่ผ่านมา

      පුළුවන් නම් LEGBT ප්‍රජාවටත් නියෝජනයක් දෙන්න ඕන නේද පාර්ලිමේන්තුවේ
      දියුණු රටවල්වල ඕවා තියෙනවා ප්‍රශ්න අඩු වෙන්න එතකොටයි
      සමානාත්මතාවය තමයි වැදගත්
      පෞද්ගලික දේවල් අපිට අදාල නැහැනේ

  • @amithasamanmali1879
    @amithasamanmali1879 หลายเดือนก่อน +1

    There's something about the host. 🤨

    • @reshanponnamperuma6519
      @reshanponnamperuma6519 หลายเดือนก่อน +1

      She is from LGBT community

    • @amithasamanmali1879
      @amithasamanmali1879 หลายเดือนก่อน

      @@reshanponnamperuma6519 that's what I was thinking.

    • @aryarathne2479
      @aryarathne2479 หลายเดือนก่อน

      ​@@amithasamanmali1879TF is the matter, Stop fingg fingering others assholes pathetic Piece of trash.

    • @thethreeholybaskets4401
      @thethreeholybaskets4401 หลายเดือนก่อน +1

      @@reshanponnamperuma6519If it goes on like this 500 years in to the future there will be a community wanting to practise beastality. Whom I remembered was minister ashu. However buddhism has stated that such things will happpen in the future and those things happening now is not surprising.

    • @Nishaya722
      @Nishaya722 หลายเดือนก่อน

      ​@@thethreeholybaskets4401not just now and the future.. In past too they were.. But now they are not trying to keep them hide...

  • @udagearachchi8650
    @udagearachchi8650 หลายเดือนก่อน

    භූමි දේශපාලනයට හොදයි❤

  • @AlexITC-ge4kq
    @AlexITC-ge4kq หลายเดือนก่อน

    WoooooW 🔥

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 หลายเดือนก่อน +1

    💪

  • @gliyanage5001
    @gliyanage5001 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 หลายเดือนก่อน

    භූමි ලස්සනයි .... හරිනිට වඩා..

  • @supunwijekoon3780
    @supunwijekoon3780 หลายเดือนก่อน +2

    Payi 2k ekata hamu wee..
    Huththak gena katha karai😅😅😅

  • @අවබෝධය-ජ7ර
    @අවබෝධය-ජ7ර หลายเดือนก่อน +1

    And this is real shit!!! 😂😂😂

  • @shanukadilshan4354
    @shanukadilshan4354 หลายเดือนก่อน +110

    භූමි දේශපාලනයට එනවට කැමැති අය කෝ ✋✋✋

    • @slflavo1310
      @slflavo1310 หลายเดือนก่อน +7

      😂jeppo onna owa thama sammatha karanne, LGBTQ 😂😂

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 หลายเดือนก่อน +7

      එපා

    • @Desh_nor
      @Desh_nor หลายเดือนก่อน +12

      දේශපාලනයටනම් ඕනෙ නෑ. එයා එයාගෙ community එකට කරන වැඩ ටික කරගන ඉන්න එක හොඳයි

    • @thethreeholybaskets4401
      @thethreeholybaskets4401 หลายเดือนก่อน +6

      භුමි දේශපාලනේ ට අවට පස්සේ බල්ලන්ව විවාහ කරන එක සම්මත කරයි වගේ😂 උබත් ඕකට අස සමලිංගිකයෙක් නේද..😂😂

    • @laksirivithanage7496
      @laksirivithanage7496 หลายเดือนก่อน +2

      Viya uthu දෙයක් ........diyawananayawe රෝපණය කිරීමට hoda නොසැලෙන රුක

  • @Where_is_kalpa
    @Where_is_kalpa หลายเดือนก่อน +2

    Harinigen prashna ahanne kollek neh 🤔 transgender kebek wenna oni

    • @Desh_nor
      @Desh_nor หลายเดือนก่อน

      ඔව්.භූමි හරේන්ද්‍රන් කියලා කෙනෙක්

  • @gihanudayajith3744
    @gihanudayajith3744 หลายเดือนก่อน +3

    Ai bn ubala ehema kiyanne.. kalawa ganillako. Gayakayage putha Gayakaya, Naluwage putha Naluwa, Gayikawage duwa gayikawa, Niliyage dhuwa niliya. punchammage redda thamai. okkoma un unge ewunma thamai enne. Anurayagen passe uge putha enawa. nowunoth pudumayak thamai ithinnnn....

    • @madushaniwathsala-n7z
      @madushaniwathsala-n7z หลายเดือนก่อน

      හිටපු මහ ඇමතිවරයාගේ කෝටි 588ක වත්කම් ගැන සොයා බැලීමට ජනාධිපති කොමිසමක්.
      ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සහ හියුමන් රයිට් වොච් වැනි මානව හිමිකම් සංවිධාන ශ්‍රී ලංකාවේ හිටපු මහ ඇමති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ ඝාතන සහ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා ජනාධිපති විමර්ශන කොමිසමක් වහාම පත් කරන ලෙස ඉල්ලා තිබේ.
      වාර්තාවේ පහත තොරතුරු අඩංගු වේ.
      වත්කම්:-
      ශ්‍රී ලංකාවේ දේපල.
      01. නිවස - 01, මඩකලපුව මෙම නිවස පූම්බුකාර් හි පිහිටා ඇත. එහි වටිනාකම කෝටි 2 කි.
      02. නිවස - 02 කොළඹ රාජගිරියේ රෝයල් මහල් නිවාසයේ පිහිටා ඇත. එහි වටිනාකම: කෝටි 6.5 කි.
      03. නිවස - 03, කොළඹ කරුවාතෝට්ටම් හි පිහිටා ඇත. එහි වටිනාකම කෝටි 23 කි.
      04. නිවස - 04, වාවිකරෙයි පාර - 01, මඩකලපුව යන ස්ථානයේ පිහිටා ඇත. එහි වටිනාකම කෝටි 12 කි.
      05. සංචාරක නිකේතනය - 01, මෙම සංචාරක නිකේතනය ත්‍රිකුණාමලය ලුණු ලේවායේ පිහිටා ඇත. එහි වටිනාකම කෝටි 5 කි.
      06. සංචාරක ලැගුම්හල - මෙම සංචාරක නවාතැන 02, නුවරඑළිය, නුවරඑළිය නගර් හි පිහිටා ඇත. එහි වටිනාකම කෝටි 17 කි.
      07. අක්කර 12 ක ඉඩම මෙම අක්කර 12 ඉඩම මඩකලපුව බාසිකුටා හි පිහිටා ඇත. එහි වටිනාකම කෝටි 25 කි.
      08. ත්‍රිකුණාමලය, කුඹුරුපිට්ටි ප්‍රදේශයෙන් අක්කර 50ක ඉඩමක් දක්නට ලැබේ. එහි වටිනාකම කෝටි 20 කි.
      09. බිම් කොටස, මඩකලපුව මෙම බිම් කොටස ඩ්‍රයිමඩු හි පිහිටා ඇත. වටිනාකම: ඇගයීමට ලක් කර නැත.
      10. අක්කර 115 ක ගොවිපල, මඩකලපුව මෙම ගොවිපල පිහිටා ඇත්තේ බ්ලූටුමනෝඩෙයි හි ය. වටිනාකම: ඇගයීමට ලක් කර නැත.
      11. අක්කර 10 ක ඉඩම, මෙම ඉඩම මඩකලපුව, මංගේනි හි පිහිටා ඇත. වටිනාකම: ඇගයීමට ලක් කර නැත.
      12. ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමේ යාත්‍රා 12 මෙම ට්‍රෝලර් යාත්‍රා කොළඹ දික්විට ප්‍රදේශයෙන් සොයාගත හැකිය. එහි වටිනාකම කෝටි 20 කි.
      විදේශ වත්කම්:-
      14. සිංගප්පූරුවේ ඕචර්ඩ් පාරේ ඇල්ෆ්‍රඩ් ටවර් හි සහාධිපත්‍යයක නිවස - 01. වටිනාකම: කෝටි 7.5 කි.
      15. ස්වර්ණාභරණ ගොඩනැගිල්ල මෙම ස්වර්ණාභරණ ගොඩනැගිල්ල ස්විට්සර්ලන්තයේ සූරිච් හි පිහිටා ඇත. එහි වටිනාකම: කෝටි 150 කි.
      16. විදේශ බැංකුවල ඇති මුළු මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 20 කි.
      අහෝ, හිසට පහරක් එල්ල වී ඇත. මඩකලපුවේ මෝඩයන්ට මේක තේරෙනවද?
      මේ එක්කෙනෙක් ගේ විතරයි

    • @Crazynila2
      @Crazynila2 หลายเดือนก่อน +6

      NPP eka e wage pawle paalanayak newei bn rajapakshala premadasala wage.. ubala nikn boru awalaada gahanawa wedak nadda

    • @fai3379
      @fai3379 หลายเดือนก่อน

      Ane ayise deshpalanai kalawa patala ganna epa.
      Tattagen passe puta raja une raja kale,itin e krame deshpalanayata enna onada.
      Anika oi pita rata balana
      E wa wala paule aya deshapalane karanawa,
      Agamathi,janadipathi wela thiyenewa
      Habai e aya ratata wadak kara aya,
      Eka nisa ratawal wala paule aya palane awata e ratata honda una,
      E wagema e ratawala minniisu ge salli walin paul,nadayo pitin sapa windadada.
      Anika tatta naluwek nan,gayek nan
      Ekata daksha nan
      E kenage puta,duwa sindu kiwama,gayuwama moko
      Demapiyan ge hakiya jana walin lamainta yanawa.
      Aula thiyenne adaksha aya eka.

    • @DM-Love1
      @DM-Love1 หลายเดือนก่อน

      උබ වගේ හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්

  • @Pradeep-jm3te
    @Pradeep-jm3te หลายเดือนก่อน +18

    සුදා⁣⁣ගෙ චැනල් එකකට ගිහින් බලන්න. කොහොමද කමෙන්ට් කරන්නෙ කියලා 😂 නියම සංස්කෘතිය. ලංන්කාවෙම කුණුහරප කියන ටික ඒකෙ. ඒකෙන් 80%ක් විතරම NPP එකට සපෝට් කරන අය.

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 หลายเดือนก่อน

      80 newei 90%kma....Ekagai..patta manasika wahallu!

    • @9-xty138
      @9-xty138 หลายเดือนก่อน +1

      අනේ පල යන්න 😁😁😁😃😀😀😃

    • @Pradeep-jm3te
      @Pradeep-jm3te หลายเดือนก่อน

      @@9-xty138 සංස්කෘතිකයි🤣

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p หลายเดือนก่อน

      ​@@9-xty138🦮🐄🐷🐂🐃🐺

  • @chathuraudayangana8509
    @chathuraudayangana8509 หลายเดือนก่อน +1

    😂😂😂

  • @improveme7043
    @improveme7043 หลายเดือนก่อน

    She digital 😂😂😂😂😂.

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 หลายเดือนก่อน

    අරකොල්ලාකෙල්ල.කරගත්තකෙනාදමේ

  • @Agri8308
    @Agri8308 หลายเดือนก่อน +1

    Nwedakya😂

    • @nimmiabeweera8543
      @nimmiabeweera8543 หลายเดือนก่อน +7

      Eya transgender kenek. Hamotama respect krnna. Hamoma minissu

    • @thethreeholybaskets4401
      @thethreeholybaskets4401 หลายเดือนก่อน

      @@nimmiabeweera8543 හැමෝම මිනිස්සු නම් බලු වැඩ කරපු අශුත් මනුස්සයෙක් වෙන්න ඇති නේ. අනේ නොදකින් @nimmiabeweera8543 ඔයා වගේ ගැණු කෙනෙක්. එක තමා කියන්නේ females ලට සාමාන්‍ය බුද්ධිය නැහැ කියලා. 😂

  • @SujithaSoysa
    @SujithaSoysa 27 วันที่ผ่านมา

    ❤❤❤

  • @Agri8308
    @Agri8308 หลายเดือนก่อน

    Nwedakya😂

    • @ayanpeiris3471
      @ayanpeiris3471 หลายเดือนก่อน +9

      hina wena epa modwek wage .tamun e wage kenek wela me wagma comment wala wena kauru hari ubata banina kota kohmda hiteida

    • @Desh_nor
      @Desh_nor หลายเดือนก่อน +4

      නිවේදිකාව. හිනා වෙන්න එපා. ඔයාගෙ ඌන සමාජ දැනුවත්භාවය වැඩිපුර පේනවා

    • @thethreeholybaskets4401
      @thethreeholybaskets4401 หลายเดือนก่อน

      @@Desh_nor එහෙමනම් බලු වැඩ කරපු අශුටත් හිනා වෙන්න එපා. අනේ නොදකින් තොපිලා වගේ එවුන්.

    • @thethreeholybaskets4401
      @thethreeholybaskets4401 หลายเดือนก่อน

      @@Desh_nor penis එක ඉවත් කරලා නැතිනම් පිරිමියෙක් තමා. තමුන්ට 'සමාජ දැනුවත්භාවය' නැ වගේ 😂.

    • @Desh_nor
      @Desh_nor หลายเดือนก่อน +3

      @@thethreeholybaskets4401 ubalage mola hodanna ba bn. Eka nisa katha karala wadakuth na