Aya bandala inne gahaniakutada? LESBiyan love. Homo.sexual syndrome. Aluth sanskrutiya. Oya LESBIYAN baduwata atta kiyanna barilu. Hey Hareeni come clean. Lapayata gas pada syndrome. Oya Hareeni samadama hanganda baribawa dannawada? Tell the truth set you free.
@@MalshanBandara191 lapayata English iganaganta mama English walin comment danawa, Lapaya thaught that PRESEDENCY Would be easy thing, NOW HE SAID , HE IS NOT A MAGICIAN, HOW DIFFICULT IS PUT OUR COUNTRY ON POSITIVE ECONOMIY PLAN ,😆😆😆😆😆😆
ADO BANDO, UMBA DANNAWADA, LAPAYA KIYAPU PATTA PAL BORU RALLYWALDI, LAPAYATA TEREY WADI DAWASK YANNDA PRATAMA, APITA HINA WENNA BARIYA, LAPAYATA BARI NAM KARUNAKARALA RATA SAJITH PUTATA BARA DENNA, SAJITH IS VERY TALANTED AND SKILL FULL, OBA PUDAMA WEY JATIYANTRAYEN LABENA ADARA, APITA BUKTIVIDINTA PULUWAN SAJITHGE HAKIYAWA NISA MULU RATA TAMA ASIRWAADA🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
හරිනි මැතිතුමිය කියන්න වචන නෑ ඔබ අගමැතිනිය වීම රටේ වාසනාවක් ❤
මැය දැයේ පිනට පහළ වූ ජාතික වස්තුවක්. ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා, ශක්තිය ධෛරිය තව තවත් ලැබේවා 🙏
දියණියනි ඔබ මේ දේශයට ඔබ දායාදයක්. මට මතකයට එන්නේ අපේ කාලයේ කාන්තාව විවියන් ගුණවර්ධන සොයුරියයි
Kisima lobakamak nathiva hadavathinm garukarana mahathmiyk
Onaa widiyata sapa widiya haki aya a hamadeama athahara oba karannenirbeetha kriyawak.
යුගයේ දිරිය කත..ජයවේවා ❤❤❤❤
100%
මැතිණිය ඔබ අගමැතිනිය උනත් නොවුනත් අපේ රටේ අසරණ ගැහැණියට අත්වැලක් වෙන්න .🙏🙏❤️😍
අගමැතිනිය වෙනවට කලින් වැඩ කරලා පෙන්නන්න බැරි උනා ඒ ගැන මට හරි දුකයි තෝරාගැනීම වැරදියි කොච්චර ආචාර්ය වරුන් මහාචාර්ය වරුන් ට වැරදුන තැන් ඇද්ද කනගාටුයි ඔබ තුමිය ගැන
එතුමියගේ තෝරාගැනීම එතුමිය කරගනීවි.ඒ ගැන උඹ දුක්වෙන්න එපා.
උඹ පුතානෝගේ අසූචිම කාපන් 😂😂😂😂😂😂🐂
@@AnuraJayasingha-b1t එතුමිය ගෙ වැඩ ගැන හිතල ඔයා දුක් වෙන්න එපා. මොකද ඔයාගෙ ශරීර සෞඛ්‍යයට හොද නෑනෙ. එතුමියගෙ වැඩ ගැන බලන්න ඕන තරං අය ඉන්නව. දැනට පෙන්නන වැඩ ගැන හිතල හිත හදාගෙන ඉන්න. බුදු සරණයි.
@@AnuraJayasingha-b1t එතුමිය ගැන කණගාටු වෙන්න දෙයක් මෙතන උනේ නෑ. එතුමිය ඒ වගකීම ගැන ඕනවටත් වඩා හිතල ඉන්න නිසා ඒ ගැන ඔබ වදවෙන්න එපා හොදේ.🤣🤣
ඉතිහාසයේ අරගලයේ දැවැන්තම ජය මාලිමා මහජන රජය
❤❤👍👍👍👍👍👍👍👍
Topita aragalaya aity natha, ado aragalyen balyata awe U. N P KARAYEK NEDA, JANDIPATIY RANILAYA AGAMATI DINESH,VIRUDDA PKSHAYE NAYAKAYA ASANA 55 gath Yakada. Miniha SAJITH, API TAMAY TAWAMA BALAYE INNE, JEPPO %3, %3, %3 aka tamay antima gamana.
MALMAWA ganika madamak, Ganda ,ganday ganday.
එඩිතර උගත් ගැහැණිය. අහක දාන්න එක වචනයක් නෑ. ඇය ඒ තරම් හිතනවා කතා කරන්න ගියාම.❤❤❤❤❤
Aya bandala inne gahaniakutada?
LESBiyan love. Homo.sexual syndrome. Aluth sanskrutiya. Oya LESBIYAN baduwata atta kiyanna barilu. Hey Hareeni come clean. Lapayata gas pada syndrome. Oya Hareeni samadama hanganda baribawa dannawada? Tell the truth set you free.
Kaiya vitaray Wada Bari HAREENI. JAATAKA LAISTUWA API NATARA KARA OYA AMMANI GEDARA. LAPAYAGE DESAPALANA BAHUBUTHA IWARWEY,PARADUNOTH MOKAKDA UTTARAYA?
දේශපාලන ඉතිහාසයේ බිහි වූ බුද්ධිමත්,නිහතමානී,නිර්ව්යාජ් සරල චරිතය නුඹයි සහෝදරී❤️❤️❤️
අපේ රටේ අනාගත අගමැතිනියනි, ඔබට ජාතියේම උත්තමාචාරය ..
.........!
දිනූෂා ඔබටත් හිතන්න දෙයක් මෙතැන තියෙනවා.හොඳ කියැවීමක් මෙතැන තියෙනවා.දියුණු හෙටක් දකිනවා.ජයවේවා!
ආඩම්බරයි හරිණි අමරසූරිය මැතිණිය 🥰❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺
නියත අගමැතිවරිය....ජයවේව සහෝදරිය
Definitely
Oba kantavak nove.advithiya sthri rathnayak. Vishvaye yahapath balavegayen obava araksha kereva. ❤❤❤
agaharu lokeda yako
@@leslyjayawardhenaauckland6934 නෑ ලංකාවෙ අද අගමැති
ස්තාවර දේශපාලන ව්‍යාපාරයක සිටින හැමෝම ස්තාවරයි ජයවේවා මාලිමාව
අති විශිෂ්ඨයි මෙිවගේ සොඳුරු සාකච්ඡාවක් දැකලා නෑ .... ජයවේවා
HARINI AMARASURIYA යන නම ඉතිහාසය ගතවේවි ස්ථිර යි මාලිමාවට ජයවේවා .
මේක මගේ ජීවිත කාලය තුළදී මම අහපු සහ නරඹපු හොඳම සාකච්ඡා කිහිපයකින් එකක්. ස්වර්ණවාහිනියට සහ දිනූෂට ස්තුතියි. සිරිමාවෝ මැතිණිය අගමැතිනිය වුනේ ඇයගේ ස්වාමියා ඝාතනය වීම මත ඇතිවුණ අනුකම්පාවේ රැල්ලෙන්. චන්ද්‍රිකාට බලයට එන්න සැමියගේ මරණය සහ ඒ වනවිට 17 වසරක එජාප පාලනයෙන් ජනතාව මත ඇතිවුණ පීඩනය මුල්වුණා. නමුත් හරිනි සහෝදරිය මේ රටේ දේශපාලනය තුළ මේ තරම් පිළිගැනීමක් ඇතිකර ගත්තේ ඇයගේම උත්සාහයෙන් කැපවීමෙන් සහ අව්‍යාජ හැසිරීමෙන්. මගේ අදහස අනුව නම් ඇය උඩුගං බලා පිහිනපු ධෛර්යවන්ත කාන්තාවක්. මාළිමාවට වගේම මේ රටට ම ආභරණයක් වන ඇය මීළඟ අගමැතිනිය වනු දැකීම මගේ ප්‍රාර්ථනය යි.
❤❤❤
මැය. උගත්. කාන්තාවක්. බව සැබෑව. මැයට. ජාතික ලැයිස්තු. මන්ත්‍රී. ධුරය. පිරිනමා. පත්කර ජවිපෙ. අපේක්ෂා. කලේත්. මැයගේ. උගත්කම. පාවිච්චි කර දේශපාලන වාසි ලැබගැනීම
@@wijayawadana1471 ඔවු..සුදුසු කෙනෙක් සුදුසු තැනට පත් කරාම ඒකෙන් දේශපාලන වාසි ලැබෙනව තමයි..ඉතින් මොකද්ද අවුල...කුහක නැතුව අත්ත දකින්න මනුස්සයො...අර ලැට් කටක් තියෙන හිරුනිකාලද,ගීතලද,ඩයනලද හොද..😂😂
@@wijayawadana1471 ඕනෑම දේශපාලන ව්‍යාපාරයක ස්වභාවය එය යි සහෝදරයා. එය එසේ විය යුතුයි. විශේෂයෙන්ම ආසියාතික සහ අප්‍රිකානු රටවල එය පොදු දෙයක්. ඡන්දදායකයන් බුද්ධිමත්ව කටයුතු කරන තෙක් එවැනි සම්ප්‍රදායන් වෙනස් නොවන බව මගේ අදහසයි. කෙසේ වුවත්.... හරිණි යනු මෙරට පීඩිත පාර්ශවය වෙනුවෙන් දේශපාලනය ට පැමිණි කුමන පක්ෂයකින් හෝ දේශපාලනය කළ යුතු චරිතය කි. ඒ වගේම, ඇය කිසිවෙකුට පාවිච්චියට ගැනීමට හෝ ඇන්දවීමට හැකි චරිතයක් නොවන බව ද මම හොඳින් දනිමි. අනෙක් පක්ෂවලින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ලබාගත් අය සමග සංසන්දනය කරද්දී මාළිමාව විසින් හරිණිව තෝරාගැනීම එම පක්ෂය ට ඡන්දය දුන් අයට කරපු ගෞරවයක් යැයි ද සිතමි.
💯💯💯💯💯
සොදූරු ගැහැණිය.❤❤❤
ආඩම්බරයි.ආභරණයක් ඔබ අපට,රටට,හෙටට
අද පොළවෙිිිි ගැහැණුගේ ගැහැණු නායිකාව හරිනී අමරසුරිය සහෝදරිය.ජයවෙිිිවා.
අද කාන්තා දිනය ඔපවත් කරන්නට මේ සාකච්ඡාව ඉවහල් වුන බව මගේ හැඟීමයි.ස්තූතියි ස්වර්ණවාහිනියට .
මාලිමාවට ජය රටට ජය හරිනී සහෝදරිය ජය
හරිනි හරියටම හරි...❤
❤
නියම
Jvp යෙ npp යෙ මෑතකාලීන විශිෂ්ට තම දේශපාලන සොයාගැනීම,හරිනි.....අනාගත රටේ අගමැතිනියක් වේවි❤
Eken ma
❤❤❤
Aniwa kanthawan eka mitata gatthu yakada gahaniya rate siyaluma kanthawan aya wata ekathu wiya uthui
@@chandanawasantha9786 තමන්ගෙ භාවිතාවෙන්,හැසිරීමෙන් රටේම ආදරේ ගෞරවය දිනාගනිපු කාන්තාවක්....කොයි තරම් දූශිත සමාජෙක උනත් මැනික් කැට වගේ මිනිස්සුන්ට ලැබෙන වටිනකම අමිලයි...❤
Mama asama mana denumak aethi niwedikawa
අනාගත අගමැති සහෝදරිය!❤
ජය වේවා ඔබ තුමියට .මාලිමාවට ජය වේවා .
ලන්කාවේ වැඩිම ආදරයක්,ගෞරවයක් දිනාගත් ශක්තිමත් කාන්තා නායකත්වය හරිනි සහෝදරිය ජයවේවා❤❤❤❤
මෙතෙක් දේසපාලනයේ බිහිවෙච්ච විශිෂ්ට ගැහැණු චරිතය හරිනි. ජයවේවා 🌹
ඇයි මොනව ද මෙයා රටට කරල තියෙන්නේ ?
හොරා නොකාපු එක. රටට කරපු එකම දේ. ඒ හොදටම අති
@@BoruEpaතමන්ගෙ ඉඩම් ඉගෙන ගන්න දරුවන් වෙනුවෙන් කැප කරපු පරපුරක මිනිබිරිය මේ
up to which grade you did your schooling? 🤣@@BoruEpa
@@roshankwt409 ඒකද සේවේ...🤣🤣🤣 උත්තර නෑ නේද ...පව්...හොරාකන්න අවස්ථාව ආවෙ නෑ ...3%🤣🤣
අනුර ජනාධිපති භරිනි අගමැති වුනු ආන්ඩුවක් ගැන හිතනකොට එන සන්තෝෂය පිබිදිමම ඇති රට හරි දිශානතියකට යොමු කරවන්න..ජය..❤
මම කතා නායකඅැ
❤❤❤❤❤
menna manasika rogiyek
@@MalshanBandara191 lapayata English iganaganta mama English walin comment danawa, Lapaya thaught that PRESEDENCY Would be easy thing, NOW HE SAID , HE IS NOT A MAGICIAN, HOW DIFFICULT IS PUT OUR COUNTRY ON POSITIVE ECONOMIY PLAN ,😆😆😆😆😆😆
ADO BANDO, UMBA DANNAWADA, LAPAYA KIYAPU PATTA PAL BORU RALLYWALDI, LAPAYATA TEREY WADI DAWASK YANNDA PRATAMA, APITA HINA WENNA BARIYA, LAPAYATA BARI NAM KARUNAKARALA RATA SAJITH PUTATA BARA DENNA, SAJITH IS VERY TALANTED AND SKILL FULL, OBA PUDAMA WEY JATIYANTRAYEN LABENA ADARA, APITA BUKTIVIDINTA PULUWAN SAJITHGE HAKIYAWA NISA MULU RATA TAMA ASIRWAADA🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මාතර කාන්තා රැලියට මාත් ආවා මට ඒගැන ආඩම්බරය් 💪💪🤩🤩🤩
❤❤❤❤
❤❤❤❤❤
එඩිතර උගත් බුද්ධිමත් වැදගත් අද ලංකාවේ ගැහැණුන්ගේ එකම නිරහංකාර ගැහැණිය ඔබයි'දවසක ශ්‍රී ලංකාවේ අගමැති පූටූවේ වාඩිවිය යුතුමයි සුබ පැතුම් මැතිණිය ඔබට ඉතාලියේ සිට ස්තුතියි
Rata idan awith chandaya labadanna eka watinawa nppyata
Ow oow eka Tama wennama oni ❤❤chandaya denna hamata adarei adarei 🎉🎉🎉
හරිනි සහෝදරිය ❤
ඔබ ඇත්තටම සොඳුරු ගැහැණියක්..ඒ වගේම ශක්තිමත් ගැහැණියක්.ඔබට ජය වේවා .මාලිමාවට ජය වේවා ..
අපේ මී ළග අගමැතිනිය
ආඩම්බරයක් අපිට වගෙම රටටම
මටත් ඇඩුනා ඔබ තුමියගේ කතාව බොහෝම නිහතමානී යි ආදරෙයි පැලෙන්න 😍
ආඩම්බරයක් පුතේ ඔයා.. ඒ ශක්තිමත් බව , ඒ දෛර්ය , ඒ නුවණක්කාරකම ,ඔබේ උගත්කම , දුරදක්නා බව තෙරුවන් සරණයි
ඇය අගමැති නියවීම වැලැක්වීමට නොහැකිය ❤
ඌරු මස් රසට හදනවා කිව්වොත් එක්තරා ජන කොටසකට අසාධාරණයක් වෙනවද මන්ද? ඒ ජනකොටස ජජබේ සෑහෙන්න සහයෝගයක් තියෙනවා කියලයි කියන්නේ.
තෙරුවන් සරණයි ඔබ තුමිය.ජය වේවා ❤❤
මේ වගේ නිහතමානී චරිතයක් රටේ අගමැති උනොත් අපේ වාසනාව❤
හරිනි.... හරියටම හරි.....
උගත්කම,වැදගත්කම සහ මනුෂ්‍යත්වයෙන් පිරි කාන්තා දේශපාලනයෙ වර්තමානය ඇයයි. ❤❤❤ ආදරෙයි
සත්්යට විශ්වයේ අාශීර්වාදය ලැබී ජය අත්වෙී හරිනි ඔබගේ නායකත්වයෙන් රටට සුබයි❤
Tv derana iskle suggest 19😊M
හරිනි ❤🎉
හරිනි සහෝදරිය අගමැතිනිය වෙනවට වැඩ් ජනතා ප්‍රසාදයක් තිබෙනව. ඔබට ජයවේවා ❤❤
ආචාර්ය හරිනි මැතිණිය ,ඔබගේ ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා 🌹 🌹 🌹 ❤🙏🙏🙏
මාලිමාවට සෑහෙන වටින කෙනෙක් ❤
රට දිනවන්න උපරිම උත්සාහය දරන්න ශක්තිය ලැබෙන්න ඕන ඔබට 🙏🙏
ආදරෙය් හරිනි අපි ඔබ ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන ඉන්නවා 🤷 🌹🌹🌹♥️♥️♥️🎀🎀🎀🙏🙏🙏
පවිත්‍රා, ගීතා වගේ සක්කිළි කටවල් වලට හරිනි එක්ක හැරෙන්න වත් පුළුවන් ද ?
කතා කරන වචනයක් වචනයක් ගානෙ අර්ථවත් ! ❤
NPP ජය ! ✌ ❤ 😊
ඌරු මස් රසට හදනවා කිව්වොත් එක්තරා ජන කොටසකට අසාධාරණයක් වෙනවද මන්ද? ඒ ජනකොටස ජජබේ සෑහෙන්න සහයෝගයක් තියෙනවා කියලයි කියන්නේ.
Exactly 🎉🎉🎉
නැට්ටේ ඉදන් ගොම
ඇයි ? හිරුණිකා ගලි බවුසරේ😂😂😂😂
Pavithra,hirunika නිසාම harini කැපී පෙනෙන්නේ .
ගීතා ලා ඩයන ලා හිරුනිකා ලා අතර ඔබ මැණිකක් 💎💖
@@gihanserasingha3317 Apo HAREENI KUDU GUHAWAK, GANDAY, GANDAY.🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🐧🙊🐧
සැබැවින්ම සුන්දරයි
හරිම ආඩම්බරයි අප රටේකාන්තාවන් මේරට නිවැරදි තැනට ඔසවා තබන බව විශ්වාස ය .
අහන් ඉන්න ආසයි නිහත මානි කමෙිි සංඛෙිතය හරිනි අපි සියලු දෙනා ඔබ සමගයි.
අද මහපොලවේ සැබැ යතාර්තය මාලිමාවට ජය දිනෙන් දින තිර්ව වේවා ගැහැණු අපි එක මිටට උත්තේජනය හරි දේ හරියට කරන හරිනි සහෝදරියට ස්තුතිය ,කාලකන්නි මජර තක්කඩි ජඩ රාජපක්ෂ සංකුතිය තුළ රනිල් සමග සංකලනය වු නරි රැහැනට එරෙහිව මෙවර මාලිමාවට
රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ඔබට ශක්තිය ධෛර්යය සියල්ලන්ටම ලැබේවා ජයවේවා ♥️🧭👍
හරිම සතුටුයි උගත් කෙනෙක් මේ වගේ දේශපාලනයේ ඉහල තැනකට ආව එක ගැන..ආසයි කතා කරනවා අහන්නත්...ඊලග අගමැතිනිය වීම හුගක් අය ඉල්ලන දෙයක්. ජාජබ ඒ ගැන හිතන බව විශ්වාසයි.
වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මන්ත්රීවරියකම ආදර්ශයට ගත යුතු චරිතයක් මෙතුමිය... ආඩම්බරයි ඔබලා නියෝජනය කරන දේශපාලන පක්ෂයගැන.. ඉදිරි මැතිවරණයකදී මාලිමා රජයක් පිහිටුවීමට හැකිවේවා.. ජයම වේවා... ❤️ ❤️ ❤️
පට්ටයි
මාලිමාවට ජයවේවා
ඔය වටෙන් එන්නේ තවත් බෙදීමකට සහෝදරිය ඔබ ගොඩාක් බුද්දිමත් මාලිමාවට ජය ❤❤❤❤❤❤❤
පාර්ලිමේන්තුවේ සිටින කාන්තාවන්ගෙන් උසස්ම චරිතය. ❤
අපේ හරිනි කෙල්ලට ජයවේවා
The voice of women ❤
සතුටුයි වටිනා කතා බහක් ,, ජය වේවා 2024
ඉවසීමෙන් කල්පානාවෙන් කතාකරන බුද්ධිමත් ගැහැනු දකින්නත් ලැබීම සතුටක් ❤
බලන්න මේ වචන වල තියන අවංක බව. කොච්චර නම් අවංකද කියලා මේ වගේ අය කොහෙද හිටියේ
ඔබ තුමියගේ කතාව, ඉතාමත්ම අගෙයි ,සංවේදීයි,ජයවේවා ,මාලිමාවට ජයවේවා ♥️
නියමයි හරිනි නැන්දේ මේ සැරේ අපි මාලිමාවට ❤
❤❤
🌹🌹🌹🌹🌹🌹 හරිනි සහෝදරිය රටේ අගමැතිණිය වී අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති වී මේ රට දියුණුව කරා ගෙන යා හැකි බව ස්තිරය. අප සැම කල යුත්තේ ඔවුන් දෙපලට උපරිම සහයෝගය දීමයි. එකතු වෙමු රොක් වෙමු සංවිධානය වෙමු. රටම දියුණුව කරා ගෙන යමු. ජාතික ජන බලවේගයට....ජයවේවා.....මාලිමාව දිනේවා.....දිනේවා.......දිනේවා........🌹🌹🌹🌹🌹🌹
හරිනි මන්ත්‍රී තුමිය ගේ වටිනා
අදහස්
God bless you madam💜
Jayawewa....
දේසපාලනිකව අතිසය පලවෙනි වතාවට කැමතිම චරිතයන් ජයවේවා රටේ කාන්තාවන්ගෙ හැරවුම් ලක්ෂය❤❤❤❤❤❤
ජය වේවා!!!
අද ලෝක කාන්තා දිනය දවසෙ ඔබගේ ප්රකාශනයන් සියලුම කාන්තාවන්ට ආදර්ශයක් ....... ගැහැණු අපි එක මිටට එකතුව සියලුම වැඩ කටයුතු ඉතාමත් සාර්ථක ලෙස කර ගෙන යාමට ශක්තිය හා දෛර්ය ලැබේවා . තෙරුවන් සරණයි .🎉🎉🎉🎉🎉❤❤❤❤
අපේ රට තුල පවතින ව්‍යසනයෙන් බේරා ගැනීම ට ඔබ ට ශක්තිය ලැබේ වා.අනාගතයේ පාලන තන්ත්රයේ ඉතා උසස් තනතුර කට පත් වේවා
අපි කවදාවත් හිතුවෙ ne මේ වගේ සුපිරි කාන්තාවන් බිහිවෙයි කියල ස්වර්නවාහිනියටත් ගොඩක් ස්තූතියි ❤❤❤❤
අලුත් අගමැතිවරයෙක් අලුත් රටක් ❤❤❤
ස්තුතියි
Best ever personality in the history of Srilankan women politics ❤️
Damn right
It is. The next level of politics . Cheers from Denmark
මීළග අපේ අනිවාර්යයෙන්ම අගමැතිණිය ඔබයි හරිණි සහෝදරිය ජයවේවා
ජය වේවා ඔබ තුමියට ❤❤
අර හිරුනික වගේ කටවල් බලද්දි මෙවැනි කාන්තාවන් උත්තරීතරයි....
අම්මෝ හිරැනිකා ලග මෙතුමිය කෝතරම් කාරැණික, වැදගත් ,උගත් මැතිණියක්ද.
ඒත් හිරුනිකා ලස්සනයි මෙයා කැතයිනේ 🙂
@@DEVIL_HUNTEhadawatai aramunai lassana nam penumin ratata wadak na apata one ruupe lassana newei ratatawadak wenna
@@dhanushkasarojani4361 මටනම් වැදගත් ලස්සන 🙂❤️
@@DEVIL_HUNTEකටලොකුයි.
ජයවේවා සහෝදරිය 🥰🥰🥰
රටේ මීළඟ අගමැතිනිය ,ඔබට සුබ පැතුම් ❤❤❤❤
Next PM 🇱🇰☝️
පරමාදර්ශී චරිතයක් ඔබතුමියට නිදුක් නිරෝගී ජීවිතයක් .දීර්ඝ ආයුෂ ලැබේවා ........
මාලිමවේ තේරීම විශිෂ්ටයි npp ජයවේවා ❤
හරියට හරි හරිනි.
මාලිමාව ජය නියතයි !!!
❤බුද්දිමත් බාවයේ වෙනස 🌹
මෙවැනි උගත් කාන්තාවන් බොහෝ බිහිවේවා ❤❤
Npp ජයවේවා
එලකිරි මැඩමි❤
ආදරෙයි හරිනි...
අගමැති කමට ඉතාමත් සුදුසු චරිතය ඇයයි ❤❤❤❤👍👍👍💪💪💪🙏🙏🙏🙏
Aththatama lassanama katha bahak. ❤ Harima sathutui Harini mahathmiya oba thumiya gana. Malimawata Jaya wewa. Theruwan saranai 🙏
හරිනි සහෝදරිය ❤❤❤❤❤මාලිමාවට ජයවේවා...!!!
විශිෂ්ට නායිකාවක්🎉🎉🎉🎉
ඔබට ස්තුතියි ජනතාව වෙනුවෙන් කරන සේවයට
මේ තමයි නියම. කාන්තාව.... වෙන කතා කිසිවක් අවශ්‍ය. නැත.....
ජයවේවා ජයවේවා❤❤❤❤❤
ජය වේවා ...මැතිණියනි
මාතර අපිටත් සතුටුයි....
අද මහපොලවේ සැබැ යතාර්තය මාලිමාවට ජය දිනෙන් දින තිර්ව විම ,ගැහැණු අපි එක මිටට උත්තේජනය ,හරි දේ හරියට කරන හරිනි සහෝදරිය ට ස්තුතිය ,,,,,,,කාලකන්නි මජර තක්කඩි ජඩ රාජපක්ෂ සංකුතිය තුළ රනිල් සමග සංකලනය වු නරි රැහැනට එරෙහිව මෙවර මාලිමාවට
🙏🙏🙏🙏♥️♥️♥️
❤❤❤
..😊k...
😊😊😊😊😊😊i
මේක මගේ ජීවිත කාලය තුළදී මම අහපු සහ නරඹපු හොඳම සාකච්ඡා කිහිපයකින් එකක්. ස්වර්ණවාහිනියට සහ දිනූෂට ස්තුතියි
An Engineer from Germany
අනාගත ල0කාවේ දේශපාලන බූමිකාවේ කාන්තාවන් ගේ මැනවින් පිලිබිඹු වන බලවත් චරිත යට ජයවේවා
දක්ෂකම් තිබුනත් ඒ මොනවද කියලා තමන් වත් දන්නැතිවම හිටපු කාන්තාවන් අද වේදිකාව උඩ හරවත් රසවත් කතා කවි සීපද ගීත ගායනා රඟ දැක්වීම් කරන කාන්තාවන් හා ඉතා උද්යෝගයෙන් ඒ කටයුතු වලට සහභාගි වන තරුණියන් ඒව ගෙදරින් මුළුතැන්ගේයින් එළියට ගෙන දක්ෂ කාන්තාවන් බවට පත් කළ ජනතා විමුක්ති පෙරමුණට හරනි අමරසූරිය මැතිනියටත් ප්‍රණාමය වේවාඒ වෙනුවෙන් රටම සතුටුයි ඔබ සැමට❤❤❤❤❤❤❤❤
සමස්ථය වෙනස් වෙමින් පවතී ජය
ඔබතුමිය කතා කරන්නේ හදවත් වලට. මෙයයි විය යුත්තේ . මහත් ආඩම්බරයක් අපට.
යුගයේ බිහිවූ විශිෂ්ඨ මානව හිතවාදී උගත් බුද්ධිමත් කාන්තාවක්