අනුරව ජනපති කරන්න,අධිකරණ විනිසුරුවෝත් මාලිමාවට එති.2024.07.31.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 378

  • @SukySuky-l4o
    @SukySuky-l4o 2 หลายเดือนก่อน +21

    ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මහතුන්ට ලොකයේම ජනතාවගේ උත්තමාචාරය හිමිවේ බුදු සරණයි

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 2 หลายเดือนก่อน +81

    අනිවාර්යයෙන්ම මේ පාර මාලිමා රජයක් පත් කර ගත යුතුමයි. අපේ රටට ඇති එකම බලාපොරොත්තුව එයයි.

    • @IreshaRathnayake-jo7fm
      @IreshaRathnayake-jo7fm 2 หลายเดือนก่อน

      නිතියෙ සාධාරණ ය ට අපෙ ප්‍රනාමය

    • @IreshaRathnayake-jo7fm
      @IreshaRathnayake-jo7fm 2 หลายเดือนก่อน

      විනිසුරු මන්ඩලයම ඉදිරියට යන්න නිතියෙ සත්‍ය පෙනෙන්නේ එවිටයි රටට ආදරෙද බලමු

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 2 หลายเดือนก่อน +91

    මාලිමාව දිනනවා ජය නියතයි ඔබට ස්තුති

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 2 หลายเดือนก่อน +139

    ඔබතුමා ඉතා නිවැරදි තොරතුරු සමාජගත කිරීම අගයකරමි!
    ජය වේවා!

    • @SriLalChannel
      @SriLalChannel  2 หลายเดือนก่อน +2

      @@sebasthiyanfernando2919 ජය

    • @harlalsathyapala4507
      @harlalsathyapala4507 2 หลายเดือนก่อน

      Paka thamai mu born kiyanne
      Patta hora​@@SriLalChannel

  • @ulapanegegunasena
    @ulapanegegunasena 2 หลายเดือนก่อน +65

    නිවැරැදි තොරතුරු ජනතාවට හෙළිදරව් කරන ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි ...
    මාලිමාවට ජයවේවා ❤

  • @nuwanperera8140
    @nuwanperera8140 2 หลายเดือนก่อน +83

    බුද්දිමත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු තුමන්ලා ගත් තීරණය නිවැරැදියි ..මක්නිසාද අඩුම ගානේ ඔවුන්ගේ දරුවන්ට හෝ ජීවත් වෙන්න රටක් ඉතුරු වියයුතුයී ..ඔබ සියලුම දෙනාටම ජය වේවා ..ස්තූතියී ..🙏👍

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 2 หลายเดือนก่อน

      BALAGENA HITAPAN

    • @priyanthisamarasinghe3777
      @priyanthisamarasinghe3777 2 หลายเดือนก่อน

      ​@@leslyjayawardhenaauckland6934ගෝනුන්ට කැඳ කැවිය හැක. මොලේ ඇතිඋන්ට දැනුම කැවිය නොහැක.😢

    • @thissaamarasinghe8419
      @thissaamarasinghe8419 2 หลายเดือนก่อน

      👍👍🙏🙏👍🙏👍

    • @neshishanaya9263
      @neshishanaya9263 2 หลายเดือนก่อน

      ​@@leslyjayawardhenaauckland6934
      Me Rate nemeyda inne 😮

    • @SDevadasa
      @SDevadasa 2 หลายเดือนก่อน +3

      Jayawewamalimawata

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 2 หลายเดือนก่อน +16

    අනිවාර්යයෙන්ම මාලිමාව ජයග්ග්‍රහණය කරනවා නි‍යතයි ❤ජාතික ජනබලවේගයට ❤ජයවේවා අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤මාලිමාවට ❤ජයවේවා❤

  • @ajithfernando7393
    @ajithfernando7393 2 หลายเดือนก่อน +29

    අපේ ගෙදර 12දෙනඊ ඔක්කොම මාලිමාවට

  • @naseemshakf8794
    @naseemshakf8794 2 หลายเดือนก่อน +55

    මාලිමාවට ජයනියතයි .

  • @Upalimaximas422
    @Upalimaximas422 2 หลายเดือนก่อน +27

    අධිකරනයෙනුත් සහය මාලිමාවට
    පාටයි. විනිස්‍යකාර උතුමන්ලට රට
    වෙනුවෙන් ඉදිරිපත් වෙනවානම් මගේ
    හර්ද්‍යගම ස්තුතිය පිරිනමනවා.

  • @SusanthaThilakarathna-qt7cj
    @SusanthaThilakarathna-qt7cj 2 หลายเดือนก่อน +57

    ජයවේවා ජාතික ජනබලවේගයට

  • @WasanthayasithranaweeraRanawee
    @WasanthayasithranaweeraRanawee 2 หลายเดือนก่อน +42

    මාලිමාවට ජයවෙිවා ❤

  • @bandadasanayaka3502
    @bandadasanayaka3502 2 หลายเดือนก่อน +32

    ඔබතුමා. කරන. අභීත. මෙහෙවර. ප්‍රශංසනීයයි❤

    • @SriLalChannel
      @SriLalChannel  2 หลายเดือนก่อน +1

      @@bandadasanayaka3502 ජය

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 2 หลายเดือนก่อน +10

    ඔබතුමා රටේ යහපත වෙනුවෙන්ම මේ කරන උදාර සේවයට,රටට ආදරේ කරන අතිමහත් බහුතරයේ ප්‍රාණාමය හිමිවෙනවා නොඅනුමානයි.අපි අනිවාර්යයෙන්ම මාලිමාවට මේ රට ගොඩගන්න භාරදෙනවා.බහුතරයක් ජනතාව ඒ වෙනුවෙන් පෙලගැහිලා ඉන්නවා.ස්තුතියි ඔබ තුමාට මේ වගේ වටිනා දැනුවත් කිරිම් කරනවාට.ඉදිරියටත් අපි වෙනුවෙන් මේ වගේ වටිනා වීඩියෝ රැගෙන එන්න.මාලිමාවට ජයවේවා.මව්බිමට අරුණලු වැටේවා
    .

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do 2 หลายเดือนก่อน +31

    ජාතික ජන බලවේගයට ජයවේවා.අනුර කුමාර සහෝදරයා අනිවර්යයෙන්ම ජනාධිපති වන එක ස්ඵීරයි.මාලිමාවට ජයවේවා ජයවේවා.❤❤❤

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 2 หลายเดือนก่อน +21

    සියලූම තරාතරම් වල ජනතාවගේ එකම බලාපොරොත්තුව මාලිමාවයි

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 2 หลายเดือนก่อน +15

    රටේත් දරුවන්ගේත් යහපත වෙනුවෙන් කළ යුතු දේ විද්‍යාත්මකව සොයා බලන එකම නායකයා හා සමූහය අනුර හා මාලිමාව

  • @DeepaNilanjanee
    @DeepaNilanjanee 2 หลายเดือนก่อน +18

    100/% එකක් වත් නැතිව ජනාධිපති වුනේ.100/% තුන මේසැරේ රටම අල්ලනවා.මුන්ට නින්ද යන්නේ නැහැ මාලිමාවට හිනෙන් බයවෙනවා

  • @jemunidesilva3789
    @jemunidesilva3789 2 หลายเดือนก่อน +43

    අපිත් එනවා ලංකාවට මාලිමාවට චන්දෙ දෙන්න ජයවේවා ✌ ❤
    මව්බිමට ජයවේවා ✌ 🚩🇲🇴🇱🇰🇱🇰🇱🇰✌

    • @amilasampath3526
      @amilasampath3526 2 หลายเดือนก่อน +1

      Anne plase awulla yanna epa

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 2 หลายเดือนก่อน +1

      👍🇮🇹🇱🇰

    • @kalyaniedirisinghe6216
      @kalyaniedirisinghe6216 2 หลายเดือนก่อน +1

      Thank you putha.ratata oney oyala wage daruwan.obata pin putha.

    • @dulinascreations4594
      @dulinascreations4594 2 หลายเดือนก่อน +2

      පිටරට සිටින තවත් කණ්ඩායම් සමග රොද බැඳගෙන වරෙල්ලා අපි මේක හදමු හොඳ විදිහට .🎉😊❤

    • @rasikaediriweera2900
      @rasikaediriweera2900 2 หลายเดือนก่อน +2

      නියමයි සහෝදරයා....❤
      තෙරුවන් සරණයි !!!

  • @anurameegahawaththa5206
    @anurameegahawaththa5206 2 หลายเดือนก่อน +19

    අනිවාර්යෙන් NPP ආණ්ඩුවක් එනවා ...❤❤❤

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 2 หลายเดือนก่อน +6

    ස්තුතියි ශ්‍රී ලාල් මහත්මයා යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට දරන උත්සාහයට මාලිමාවට ජයවේවා ස්තුතියි අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා ස්තුතියි

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 หลายเดือนก่อน +42

    ගෝඨා 69% චන්ද ගත්තේ නැහැ. 69 ලක්ෂයක චන්ද ප්‍රමාණයකුයි ගත්තේ. එය නිවැරදි විය යුතුයි.
    ඔබගේ වැඩසටහන්වලට අපගේ ප්‍රණාමය.
    ජයවේවා! 👏👏👏❤️

    • @SriLalChannel
      @SriLalChannel  2 หลายเดือนก่อน +5

      @@mahindaguruge9926 ජය

    • @pererafrank6470
      @pererafrank6470 2 หลายเดือนก่อน

      😮😮😂

  • @DeepaniWijesekara-rq7oi
    @DeepaniWijesekara-rq7oi 2 หลายเดือนก่อน +4

    මාලිමාවට 70%ක් ගන්නවා අනිවාර්යයෙන්ම මාලිමාව දිනනවා ❤️❤️❤️❤️❤️

  • @bandusilwa7967
    @bandusilwa7967 2 หลายเดือนก่อน +3

    ඔන්න මම චැනල් එක subscribe කලා ඔබේ මෙහෙවර අනභිබවනීයයි සොහොයුරානණි බුදු සරනයි පැතුම් ඉටු වේවා සිත් සුවපත් වේවා බුදු සරනයි.

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 2 หลายเดือนก่อน +19

    ජයවේවා npp

  • @anuramanpitiya3418
    @anuramanpitiya3418 2 หลายเดือนก่อน +6

    ස්තුතියි ඔබතුමාට ... අපි තව තවත් ශක්තිමත්ව මාලිමාව වටා රොද බදිමු. මේ අපේ අවසාන අවස්තාවයි.

  • @Pathirana23456
    @Pathirana23456 2 หลายเดือนก่อน +24

    කිසිම පක්ෂයක් 50% වැඩිය ganna අමාරුයි නමුත් තනි පක්ෂයක් විදියට වැඩි ම ප්‍රතිශතයක් ganne npp❤ eka

    • @NandanaLiyanage-g5k
      @NandanaLiyanage-g5k 2 หลายเดือนก่อน

      Very correct

    • @chamalkanchana
      @chamalkanchana 2 หลายเดือนก่อน +14

      එක හරියට කියන්නත් බැ මොකද මාලිමාවට බනින fake account ටික මාලිමාවට චන්ද නැ වගේ පෙන්නන්න දගලවා එක ඇත්ත නෙමේ ගිය පාර ගොටට වැඩිය ප්‍රසිද්දියක් අනුරට තියෙන ගම් පිටින් මගේ යාලුවෙක්ගෙ company එකේ 130 න් 100 විතරම දෙන්නේ අනුරට අහන අහන එක්කෙනා අනුර කියලා තමා කියන්නේ..

    • @neshishanaya9263
      @neshishanaya9263 2 หลายเดือนก่อน

      ❤❤

    • @wjmthisera6198
      @wjmthisera6198 2 หลายเดือนก่อน

      ජයවේවා මහත්තය ,අනිත් මිතුරන් සමගද කතා කරල පහදල දෙන්න​@@chamalkanchana

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 2 หลายเดือนก่อน +1

    #මාලිමාවටකෝටියක් ❤❤❤

  • @leelasenajayaweera6387
    @leelasenajayaweera6387 2 หลายเดือนก่อน +1

    ජයවේවා

  • @ethalayanewscom
    @ethalayanewscom 2 หลายเดือนก่อน +35

    හිටපු හා විශ්‍රාමික විනිසුරුවරු මාලිමාව රැස්වීමට පැමිණෙන බව ප්‍රකාශ කළයුතුය.

    • @Catman346
      @Catman346 2 หลายเดือนก่อน

      නිවරදි කිරිම වටිනවා

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 2 หลายเดือนก่อน

      @@Catman346 MEYA GONEK

    • @Catman346
      @Catman346 2 หลายเดือนก่อน +2

      @@leslyjayawardhenaauckland6934 ඔයා තමා ගොනා

    • @rasikaediriweera2900
      @rasikaediriweera2900 2 หลายเดือนก่อน

      නියමයි මහත්මයා 🙏

    • @rasikaediriweera2900
      @rasikaediriweera2900 2 หลายเดือนก่อน

      ​@@leslyjayawardhenaauckland6934ඔයා දැක්කා ද එයාගෙ .....😅

  • @H.EMahinda
    @H.EMahinda 2 หลายเดือนก่อน +18

    Malimaawata jayaweewaa

    • @SriLalChannel
      @SriLalChannel  2 หลายเดือนก่อน

      @@H.EMahinda ජය

  • @deepanikuwait9743
    @deepanikuwait9743 2 หลายเดือนก่อน +12

    මාලිමාවට ජයවෙවා

  • @DhanushkaGunarathna
    @DhanushkaGunarathna 2 หลายเดือนก่อน +3

    සර් ඔබලාගේ නායකත්වය අවශ්‍යම වේලාව මේක. අපිත් පුලුවන් තරම් චන්ද හදනවා. මහනුවර කෑගල්ල දෙකේම

  • @leshanhenuka2948
    @leshanhenuka2948 2 หลายเดือนก่อน +8

    ❤❤❤ජයවේවා ජාතික ජන බලවේගයට දිනේවා මව්බිම ❤❤❤❤

  • @vishakavishaka5965
    @vishakavishaka5965 2 หลายเดือนก่อน +10

    රටම දන්නවා මාලිමාව හැර අනෙක් පක්ෂ ඔක්කොම එකක් සොර.මුල එකට නැවතත් එක එක පැතිවලින් එකතුවෙනවා

  • @KottawagamagePermachandra
    @KottawagamagePermachandra 2 หลายเดือนก่อน +10

    එක අනුර,
    විපක්ෂ නායක වෙන්න සජිත් සැලකිය යුතු සටනක් දෙන්න ඕන රනිල් එක්ක 👉

  • @upulvikasitha4794
    @upulvikasitha4794 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය

  • @chandanahemapala1839
    @chandanahemapala1839 2 หลายเดือนก่อน +17

    Anurakumarata.jayawewa

  • @Irshard-mi3sh
    @Irshard-mi3sh 2 หลายเดือนก่อน +1

    මාලීමාවට ජයවේවා ❤❤❤

  • @hemendramendis6239
    @hemendramendis6239 2 หลายเดือนก่อน

    නිවැරදි තොරතුරු ඉදිරිපත් කරමින් සමාජය දැනුවත් කිරීට ඔබ තුමා දරන උත්සාහහයට අපේ ප්‍රණාමය ❤❤❤❤❤❤❤❤❤ජාතික ජනබලවේගයට ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @Tan-xc6um
    @Tan-xc6um 2 หลายเดือนก่อน +2

    Me wade බුද්ධිමත් අය npp එකට එකතු වීම jayagrahanaye peranimitthak malimawata ජයවේවා

  • @MgmBandara-gc4lo
    @MgmBandara-gc4lo 2 หลายเดือนก่อน +7

    Malimawatha ජයවේවා මොණරාගල

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 2 หลายเดือนก่อน

    ශේෂ්ට අදිකරණ විනිසුරු වරුන්ට අපගේ ප්‍රණාමය ඔබ රටට ශක්තියක් ඔබ අපට ශක්තියක් සියළුම විනිසුරු තුමන්ලාට අපගේ උත්තමචාරය ජයවේවා අලුත් හෙටක් අලුත් රටක් ❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @pererafrank6470
    @pererafrank6470 2 หลายเดือนก่อน +12

    රනිල් රාජපක්ෂලා ආණ්ඩු කරන්නේ...
    1) ගත්ත ණය නොගෙවීම..
    2) අලුතෙන් තවත් ණය ගැනීම..
    3) රටේ සම්පත් විකිණීම..
    4) පාලක පංතිය ට BAR ලයිසන්., තීරු බදු රහිත වාහන, සැප සම්පත් හිමි කර ගැනීම...හා හොරා කෑම...
    මිස වෙන ක්‍රම වේදයක් අනුව මිස kramawath නිශ්පාදන ආර්ථිකය ක් ගැන වැඩ පිලිවෙලක් වත්මන් දේශ පාළුව න් ට නැහැ...😂😂
    නිකන් උදාහරණයකට හිතා බලන්න කෝ...
    ලංකාවේ එක් කෝටියක් වෙන කාන්තාවන්ට හැම මාසේ කම අවශ්‍ය වෙන සනීප ආරක්ෂක
    තුවා කෑල්ල වත් ලංකාව තුළ හරිගස්සන්න නිපද වන්න බැරි රනිල් මහින්ද ගෝඨාභය මෛත්‍රී බැසිල්..ලා ගැන මොන කතාද..😂😂😂 යකෝ ඔය විදියට රටක් ආණ්ඩු කරන්න ඉස්කොලේ ගියේ නැති එකෙකුට උනත් හරි tois එකේ කරන්න පුළුවන් නේ 😂😂..
    ---( ඉතාලියේ සිට Frank.😊 )

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 2 หลายเดือนก่อน +7

    මාලිමාවට ජයෙන් ජයම වේවා 🇱🇰🇮🇹

  • @nimalifonseka2130
    @nimalifonseka2130 2 หลายเดือนก่อน +2

    Thank you so much ❤❤❤

  • @niranjalamarasinghe137
    @niranjalamarasinghe137 2 หลายเดือนก่อน +2

    රටවෙනුවෙන් හඩක් නගන ඔබතුමාට ස්තූති .. මාලිමාවට ජයවේවා 💪❤️💪❤️💪❤️💪

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 2 หลายเดือนก่อน +5

    ඔබතුමාට ස්තුතියි මාලිමාවට ජයවේවා

  • @Nazeer-p8z
    @Nazeer-p8z 2 หลายเดือนก่อน +1

    Jayawewa sajidth sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 2 หลายเดือนก่อน

    බෙහෙවින් ඉස්තුති ඔබතුමාට ජනතාව දැනුවත් කිරිම ගැන

  • @NawaMax
    @NawaMax 2 หลายเดือนก่อน +6

    අපි ඕනෑම වේලාවක සූදානම් මාලිමාව වෙනුවෙන් වැඩ කරන්න. ස්වේච්ඡාවෙන් සේවය කරන ලක්ෂ ගණනක් ජාතික ජනබල වේගය බලයට පත්කිරීම සඳහා පෙළගැසී සිටිනවා. කවුරුත් ඒක මතක් කර ගත්තොත් හොඳයි.

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 2 หลายเดือนก่อน +7

    Malimavata ජය නියතයි
    ජයවේවා ජයවේවා

  • @nishanthaabeygunawardene2942
    @nishanthaabeygunawardene2942 2 หลายเดือนก่อน

    අපව දැනුවත් කිරීමට කටයුතු කිරීම ඔබතුමාට බෙහෙවින් ස්‍තූතියි.

  • @chandrapathmalatha5771
    @chandrapathmalatha5771 2 หลายเดือนก่อน +6

    මාලිමාවට ජය වේවා

  • @KanthiLatha-bh4nq
    @KanthiLatha-bh4nq 2 หลายเดือนก่อน

    අපේ මෙි රට බෙිරා ගැනිමට ඔබතුමන් ලා ගත් තිරනය අති ංඋතුමි මාලිමා රජයක් නව පුනරැදයක් අපේ බලාපොරෝතුව ඵයයි මාලිමාවට ජයවෙිවා ඔබතුමාට සියලු දෙවයන් ගේ පිහිටයි❤❤❤❤❤

  • @lalithMadugoda
    @lalithMadugoda 2 หลายเดือนก่อน +1

    ඔබතුමාට ස්තුතියි , ජයවේවා මාලිමාවට ජයවේවා .
    මේ මජර ක්‍රමය වෙනස් කරන්න පෙළගැසෙමු.

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 2 หลายเดือนก่อน

    ❤ඔබතුමා කියන සමහර දෙවල් වලට හිනාත් යනවා නිදුක් වේවා නිරොගි වේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤

  • @arunaprasad3030
    @arunaprasad3030 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍

  • @hgkalum2239
    @hgkalum2239 2 หลายเดือนก่อน

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @AnuraSomachandra
    @AnuraSomachandra 2 หลายเดือนก่อน +9

    Oba thumata isthuti malimawe jaya isthirai❤janapthi anura❤

  • @PalithaJayarathna-b1n
    @PalithaJayarathna-b1n 2 หลายเดือนก่อน +6

    Malimawata jayen jayama wewa kadawatha ape pranamaya ❤❤❤❤🎉🎉🎉

  • @whitekaviya
    @whitekaviya 2 หลายเดือนก่อน

    සුභ ආරංචියක්.. මව් බිමට ජය වේවා.. මාලිමාව ට ජය වේවා..

  • @upalijayasinghe6219
    @upalijayasinghe6219 2 หลายเดือนก่อน

    විනුසුරුවන්ට ජයවේවා ,සියලු දෙනාම එකතු වෙලා මේ රට කාපු හොරු එලවමු,මාලිමාවට ජයවේවා ,අපි unp,මේ පාර අපි මාලිමාවට ,මාලිමාවට ජයවේවා

  • @premanathhemachandra4583
    @premanathhemachandra4583 2 หลายเดือนก่อน +6

    හොරු රැල කොහොම එකතු වුණත් ඔවුන් පන්නනවාමයි ජනතා පැතුම එයයි

  • @sumithrahl3507
    @sumithrahl3507 2 หลายเดือนก่อน

    ඔබතුමන්ලාගේ ඉදිරිපත් වීම,රටේ මහජනතාවගේ මහත් භාග්‍යයක් .ඔබතුමාගේ දැනුවත් කිරීම ඉතාම අගය කරමි.මෙවර මාලිමාවට කෝටියක් ජනතා ආදරය ,කෝටියක් ජනතා මනාප...රටම මාලිමාවට .

  • @k.msumedha4174
    @k.msumedha4174 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවෙවා .ජාතික ජනබලවෙගයට ජයවෙවා

  • @sadulikanirmantha
    @sadulikanirmantha 2 หลายเดือนก่อน +4

    ඡයෙන් ඡයම වේවා ❤❤❤❤

  • @LmUpalisarath
    @LmUpalisarath 2 หลายเดือนก่อน

    මාලි මාවට ජය වේවා ඔබතුමාට තෙරුවන් සරණයි❤

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 2 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ම ජය 🇱🇰 ජය මාලිමාවට

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 2 หลายเดือนก่อน

    ජයවෙිවා ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @shanthadias7764
    @shanthadias7764 2 หลายเดือนก่อน

    අධිකරණ විනිසුරුවරුන් දන්නවා මෙතෙක් කලක් තක්කඩින් රට පාලනය කරන බව ජයවෙිවා මාලිමාවට ❤❤❤❤

  • @NihalThilakarathna-c3u
    @NihalThilakarathna-c3u 2 หลายเดือนก่อน +2

    ජාතික ජනබලවෙගෙට ජයෙන් ජයම වෙවා

  • @bandusilwa7967
    @bandusilwa7967 2 หลายเดือนก่อน +2

    සක්කිලි බල්ලො පන්නමු ජනතාවාදී රජයක් ගොඩනගමු.

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 2 หลายเดือนก่อน

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙජන්දෙදෙන්නෙ
    #මාලිමාවටකෝටියක්
    #අපිනෙජන්දෙදෙන්නෙ

  • @sunilaperera6491
    @sunilaperera6491 2 หลายเดือนก่อน

    ඔබ තුමා කරන සේවය පැහැදිලි කිරීම ඉතා වටිනවා. දුක තමයි මෙච්චර කියලාත් අපේ මිනිස්සු තේරුම් ගන්නේ නැති එක. මුන් passé යන අය ගැන මහා කලකිරීමක් තියෙන්නේ. අපේ දරුවන්ට ratak නැති වෙනවා මුන් ආයෙත් ගෙනාවොත්. ඒක නිසා මුන් ටික පන්නල දාලා පොලිසිය සුද්ද කරලා හොඳ නීති ගරුක ratak හදා ගමු.

  • @sanjeewakankanamge
    @sanjeewakankanamge 2 หลายเดือนก่อน

    එකම විනයවත් අදර්ශමත් පක්ෂය ත් වේ නම් ඒ මාලිමාවෙම පමනයි.......පට්ටම සතුටුයි ❤❤❤

  • @JayathilakabandaPihillegedara
    @JayathilakabandaPihillegedara 2 หลายเดือนก่อน

    Malimawata jayawewa ♥️❤♥️ congratulations npp jayawewa ♥️❤❤ AKD dinawamu ❤❤❤ from Italy ♥️♥️♥️🎉🎉🎉

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 2 หลายเดือนก่อน +5

    Malimawata jaya wewa ❤

  • @samanthidarmdasa7611
    @samanthidarmdasa7611 2 หลายเดือนก่อน +3

    විනිසුරු වරුන් හැම දාම නිවැරැදි තීන්දුව දුන්නා ,

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් මාලිමාවට ජයවේවා

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g 2 หลายเดือนก่อน +2

    Jaya weva anura sahodaryata jaya niyati anura sahodaryata malimavata jaya niyati 👍👍👍

  • @vonithalakmali7371
    @vonithalakmali7371 2 หลายเดือนก่อน +2

    සත්‍ය ප්‍රකාශ කරන ඔබ ට❤❤❤

  • @rasikaediriweera2900
    @rasikaediriweera2900 2 หลายเดือนก่อน +1

    ජයවේවා !!!❤

  • @abeyrathnabanda1264
    @abeyrathnabanda1264 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ තුමාට!

  • @Senagunawardana
    @Senagunawardana 2 หลายเดือนก่อน +10

    ❤❤❤❤❤❤❤❤Npp❤❤❤npp

    • @SriLalChannel
      @SriLalChannel  2 หลายเดือนก่อน

      @@Senagunawardana ජය

  • @terancegalhena8651
    @terancegalhena8651 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය ❤️❤️❤️

  • @PushpalathaGedara-uk6xz
    @PushpalathaGedara-uk6xz 2 หลายเดือนก่อน

    ජානිතජනබලවෙගයටජයවෙිවා

  • @yardlyhorawalavithana5086
    @yardlyhorawalavithana5086 2 หลายเดือนก่อน

    ඔබ කරන මෙහෙයට ගොඩක් ස්තුතියි

  • @indumathisilva6645
    @indumathisilva6645 2 หลายเดือนก่อน

    Oba .tumata deergau wewa .mali.මවට jaya jaya jaya jaya jaya හැමෝම .akatu.වෙන්න හැමෝගෙම බඩගිනි නිවන්නට
    Mali.මවට .katiraya Ghnna

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 2 หลายเดือนก่อน +4

    Pina rata palanaya karana විදියට අපේ හරමානිස් මාම ටත් පුළුවන් ලංකාව පාලනය කරන්න

  • @sanjeewakankanamge
    @sanjeewakankanamge 2 หลายเดือนก่อน

    මාලිමාවට ජය මාලිමාවට❤❤ අනුර අපි ඔබ සමගයි

  • @RenukaMunasigha
    @RenukaMunasigha 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔබතුමාට ශක්තිය ලැබෙවා ❤❤❤❤❤❤

  • @udeneeudenee-lv4gc
    @udeneeudenee-lv4gc 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයනියතය්. රත්නපුර..

  • @minidumapawala4136
    @minidumapawala4136 2 หลายเดือนก่อน +1

    පිස්සු හැදිල දුවනව රනිලා .
    සජියා දොඩනවා නිදීමත හැදිලා .
    මුන්ආවොත් ඉවරයී ලක්මව මාලා.
    එනිසා මෙවර බලමුද අනුරව දීලා .

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 2 หลายเดือนก่อน

    ජයවේවා මාලිමාවට ❤❤❤

  • @nuwanperera8140
    @nuwanperera8140 2 หลายเดือนก่อน +5

    අතීතයේ සිදුවු ශ්‍රී ලන්කා මහපොලවේ මේ සියලුම කාරනා, සිදුවීම්, සලකා බැලූ විට නැවත සියලුම පාඩම් කියවා බැලූ විට මුලු රටටම, මේ රටේ උතුරේ සිට දකුනට ජීවත් වෙන සියලුම ශ්‍රී ලාන්කික පුරවැසියන්ට දැන් එක කාරනාවක්,එක පනිවිඩයක් සක්සුදක් සේ පැහැදිලියි .රටක , රජයක් පාලනය කල හැකි හෑම අතින්ම ශක්තිමත් පවුරකින් "ජනතා සම්මුති ආන්ඩුවක්" රටේ ජනතාව ,පුරවැසියන් විසින් අවන්කව ,කැපවීමෙන් , සමගියෙන් සමාදානයෙන් , වගවීමකින් පරාර්තකාමීව ,එකමුතුව, සියලුම ජාතීන් අපි ශ්‍රී ලාන්කිකයෝ බව හදවත් වලින් හදුනාගෙන ( One ❤ One Sri Lanka ) ගවුරවාන්විතව ජනතා චන්දදායකයින් ආන්ඩුවක් පත්කරගෙන, ගොඩනගා ගත් විට මේ ලෝකයේ කිසිම ජගතෙකුට තමා ජීවත් වෙන රටට ආර්තිකමය වශයෙන් හෝ සමාජීය වශයෙන් හෝ පාරසරිකමය වශයෙන් හෝ හානිකිරීමට හෝ විනාස කිරීමට නොහැක.එකමුතුකම්න් ගොඩනගා ගත් එම ජනතා පවුර , බැදීම ඒතරම්ම ශක්තිමත්. නුමුත් අපිට අවුරුදු 76ක්ම නොතිබුනේත් එයමයි.2024 වසරේ ජනාධිපතිවරනයට පෙර මුලු රටේම බුද්දිමත් ජනතාව හැකි ඉක්මනින්ම මේ පරිවර්තනය අවසන් කලයුතුව ඇත .දැනටමත් පරක්කු වැඩියි .දැන්වත් අලුගසාදාලා පරාර්තකාමීව මොලවලින් හිතපල්ලා ..

  • @mahenyoga2664
    @mahenyoga2664 2 หลายเดือนก่อน

    NPP ජය අනිවාර්යයෙන් ලැබේවා ❤❤❤❤❤

  • @Upulkodituwakku
    @Upulkodituwakku 2 หลายเดือนก่อน +3

    Jayawewa vinisuru thumanlahata. Respect for you all .

  • @koekloeren3797
    @koekloeren3797 2 หลายเดือนก่อน +1

    ජයග්‍රහණය මාලිමාවට නියතය ❤❤

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 2 หลายเดือนก่อน +2

    මේ සැරේ අනිවාර්යයෙන්ම දිනවනවා අනිවාර්යයෙන්ම නැත්නම් අපි ඉවරයි .මාලිමාවට ජයවේවා