ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම ගැන විජිතගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
ฝัง
- เผยแพร่เมื่อ 27 พ.ย. 2024
- පාස්කු වාර්තාව ගැන අපි පර්යේෂණ කරනවා
ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම ගැන විජිතගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
මෙන්න ගම්මන්පිලට වෙන්න යන වැඩේ
Join Our News Whatsapp Group
chat.whatsapp....
Facebook Page : / vnews107
Tiktok : / vfmradio107
TH-cam : / @vfmradio107
Instagram : / vnewslk
#vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්
හිටපු ජනාධිපති වරුන්ට ආරක්ෂාව මදිනමි වැලිසර කැමිප් එකට යවමු
😅😂😅😂💖💖💖💖
Ammee 😂💞💞💞
වැලිකඩත් camp එකක් තියෙනවා
ඔව් අරගලය කාලේත් කෑම්ප් වල නේ හැංගුනේ
අන්න අන්න😂
හොඳ වැඩේ.පන්න පන්න ගම්මන්පිල පුම්බන්න හදන මාධ්‍යවේදීන්ටත් මේව පාඩම්.හොඳයි ඒකට උත්තර නොදුන්න එකම.❤
දෙරණෙන් නේද වූව පුම්බන්නේ වැඩියෙන්ම
වගකීමෙන් උත්තර දෙන ඇමතිවරයා ...ඔබ ඇතුලු මාලිමාවට ❤❤❤ජයවේවා❤❤❤
Wagakeemen nevi lissala yanawa
Lissane mokada? Aran bandakkayage katha walata kawda watina kaalaya daanne. Unge pal horakan wahaganna Dan dagalanne
නියමෙට උත්තර දුන්නා.මෙන්න නායකයෝ❤❤❤
😂😂😂😂😂😂😂😂😂😂😂
ඇත්තද😂🖕
ජෙපිබයියෙක්....🥴😂🤣
😅😅😅😅😅😅😅
අනත් අය පකඩ ෙයා ඔයා පටිටම වැඩි ෙඩා මි ෙය්ක් ගිය උඩක්
පඩි වැඩි කිරීමෙන් පමණක් ජීවන තත්වය උසස් නොවේ පෞද්ගලික අංශයේ සේවය කර විශ්‍රාම ගිය අයට බැංකු පොලී අඩු වීම නිසා ජීවන තත්වය පහළට වැටී ඇත ඒ ගැනත් අවධානය යොමු වේවා!❤
ජයෙන් ජයම වෙිවා මාලිමාවට
හේරත් මහත්මයා, පල් හෑලි වල්පල් නැතිව සරල කෙටි පිලිතුරු ඉතාම වටිනවා.....බයවෙලා නින්ද යන්නෙ නැති වාචාල අගුටුමිට්ටන්ට උත්තර දෙන්න ඕන නෑ....කට රිදුනාම ඔය පාස්කු වාචාල ඉබේම නවතිය්.
සංයමයෙන් උත්තර දෙන විදිය හරිම ලස්සනයි
හරිම උත්තරය එදාටත් අගමැති එතුමිය තමයි, ආඩම්බරයි විජිත සහෝදරයා ♥️ අපි මාලිමාවේ,,,,,
@@sunilsemasinghe5563 තාමත් මාලිමාවෙද
අවුරුදු 5ක් ගිහින්,මෙච්චර කල් ගම්මන්පිල කොහෙද හිටියේ.
නිදියලා නැගිටලා ඇවිත් පව් වැඩේ.
නීථිය නියමිත වෙලාවට සොභාධහම සමඟින් නඩු අසයි 🙏🙏🙏එතෙක් අවදියෙන් 👍.
අවුරුදු ගණන් උඩුදුවපු නඩු මසකටත් පෙර ඇසිය නොහැක. බලාගෙන ඉමු.
ඕකෙන් ජාති වාදයෙන් බලයට එන්න හදන පරයො
ගම්මන්පිල අවුරුදු. 5ක් පාර්ලිමේන්තුව මැරිල හිටිය
දැන්න පන ඇවිත
පඩ් වැඩි කිරිමක් අවශ්‍ය නැහැ මුලු මහාත් ජනතාවට ඇගට දැනෙන විදිහට වැඩක් කෙරුවෝත් නෙද.හොඳ
රට ස්ථාවර වෙන්න ඕන මුලින්ම.තිදෙනෙක් රට පාලනය කරන නිසා ඉවසීමෙන් සැබෑ තත්වය වටහා ගන්න ජනතාව අපොහොසත් නෑ.
ගම්මන්පිලයා අනිවාර්යෙන්ම අත් අඩංගුවට ගන්න ඕනේ
පටිට හොරැ පන්නමු පාර්ලිමේන්තුවෙන්
අපි මාලිමාවට ජන්දෙ දුන්නෙ බඩුමිල අඩුකරගන්න නෙමෙයි.ඊට එහා ගිය රටේ මුල්‍ය ස්ථාවර සහ රටේ සංචිත වැඩිකර ගන්න වැඩපිලිවෙලකට
අනිවාර්යයෙන් ❤❤❤
අනිවාර්යයෙන් ..බයියො වගෙ නෙවෙයි මාලිමා අපි ....
69 ලක්ශෙ එකෙක් මම
Hunga denek balaaporoththui , petrol , viduli bila. Gammanpila meyaala hirakarala thiyenne.
ගම්මන්පිල හිර කරලා? @@raweendrawicramasinghe6657
බලපන්කො උත්තර දෙන ලස්සන....ආස හිතෙනවා ❤❤❤❤
😂🥴🤣
අනිවාර්යයෙන් .. හිටපු මීහරක් වගේ නෙවෙයි
නියමයි ❤❤❤
160 මාලිමාවට දෙමු
මිනිසුනේ, මෙතෙක් කල් අපි මානසිකව කායිකව තෙහෙට්ටුවී ඉපයපු මුදලින් සොච්චමක් අපට දී ඒකාධිපති නායකයින් කියන රැලක් අපගේ මහන්සියෙන් ශ්‍රී ලංකාව තුල ඉතාම සුපෝගබෝගිව ජිවත් වි ඇ. තවමත් එය ඉවරෙටම ඉවර නැත.එය අවසන් කර සමානාත්මතාව ගොඩනගමු. ඔබ මහන්සි වි හම්බකල යුත්තේ ඔබගේ පවුලටය. දේසපාලකයන්ට කන්න දෙන්න නොවේ.
ගම්මන්පිල සහ දිලිත් ගෙ සර්වජන පක්ශෙ කරන්නේ ගෝටා සහ රාජපක්ෂ උවමනා දෙ.ඒ නිසා උන්ගෙ එක්කෙනෙක් වත් පාර්ලිමේන්තු යවන්න හොද නැහැ ......උන් පාස්කු තොරතුරුත් අවුල් කරනවා....
පාස්කු තොරතුරැ අවුල් කරනවා නෙවෙයි, කරනවා. නයි දෙරණ කාරයත් ඊට හවුල් කාරයෙක් තමයි. නිකන් නෙවෙයි නයි දෙරණ, ධම්මික පැණිය, කොරෝණා ඇන්ටිජන් වලට ඒ මිනිහාගේ නම සම්බන්ධ වෙන්නේ. තව නෙළුම් කුළුණෙත් ඒ මිනිහට රෙස්ටුරන්ට් එකක් පවා දීලා තියෙනවා. පාස්කු සිද්ධියට ඔය හැමෝම සම්බනධයි.
කලබල නැති උත්තර.නියමයි❤
🇱🇰1️⃣☝️
මාලිමාවට ඔබට අපට ජය❤❤
වැටුප් වැඩි කිරීම් එපා.. මේ රටේ නාස්තිය , දූෂණය , අල්ලස, පගාව, නැති කරලා විනයගරුක, නීතිය සමව ක්‍රියාත්මක වන, වරදට දඩුවම ක්‍රියාත්මක වන රටක් හදනකන් ඉවසන්න වෙනව. ඒකයි වෙන්න ඕනා . වෙන කවුරුත් ඒක කරන්නෙ නැ. පසුව බඩගෝස්තරය ගැන හිතන්න පුරුදු වෙන්න ඕනා ..
කලින් ආණ්ඩුව හිතා මතා ම මාලිමාව අපහසුවට ලක්කරන්න තමයි ඔය දෙන්නං කාසි පඩි වැඩි කිරීමක් ගැන කිව්වෙ. දැන් ජනවාරි ඉඳන් වැලලෙන්න යයි අපි හිටිය නම් වැඩි කරනවා කියලා. ඕවට ඉස්සර බහුතරයක් රැවටුනා. දැන් එහෙම නෑ.
එතකොට කලින් ආන්ඩුවට ලේසී කරන්නද රුපියල් 20000කින් පඩි වැඩි කරන්න කියල රාජ්ජ සේවකයො පාරට දාල උද්ගෝශන කෙරෙව්වෙ
පඩි වැඩි කරන්න හිත හිත ඉන්න ඕන නෑ. මොකද රජයේ සේවකයන් විඳින අපහසු තාව හොඳට දන්න පිරිසක් තමයි මේ. පහුගිය කාලෙ පාරට බැහැල පාරවල් අහුරගෙන උද්ගෝෂණ කලේ කීයක් වැඩිකලයුතුද කියලා හිතල, කරන්නේ කොහොමද කියලා හිතල බලල. එහෙම නැතුව බඩු මිල අඩුකරන්න නං ඉන්ධන වලින් අර සාක්කුවලට යනව කිව්ව ගාන අඩු කරල ප්‍රවාහන ගාස්තු අඩුකරල, අධික බදු ගන්නවා කියපු ඒව වලින් ඒ බදු අඩු කරල ගත්තම සෑහෙන දුරට ජනතාවට සහන දෙන්න පුළුවන්. අනිත් අතට කලින් චන්ද්‍රිකාගෙ ආණ්ඩුවෙ ඇමතිකන් කරපු නිසා ඒ අයගෙ වැඩත් දන්නව, මහින්දගෙ හොරකන් හොඳට දන්න නිසා ඒ තොරතුරු දීල සාක්කි දීල ඒවට දඬුවම් දෙන්නත් පුළුවන්.ඊට පස්සේ යහපාලන ආණ්ඩුවෙ රනිල් එක්ක වැඩ කල නිසා ඒවත් දන්නවා ඒකෙ පරීක්ෂණ කරල ෆයිල් හදල තියන නිසා ඒවත් කරන්න පුළුවන්. තවත් දෙයක් නං තියනවා කරන්න. ඒ ඉගෙන ගෙන උපාධි අරගෙන කවදාවත් රස්සාවක් නොකර දේශපාලනය විතරක් කරල ජිවත්වන අයගේ ආදායම් මාර්ග මොනවද කියල හොයල බලන්න ඕන. සජිත්, නාමල් වගේ අය. ඒ අයට කවුරුවත් මොකවත් නිකං දෙන්නේ නෑ. එහෙම එකේ ජිවත් වෙන හැටි හොයල එලියට දාපුවම වැඩේ ක්ලෝස්.
@@gayansrilal7447 ඒක ඉතින් ඒවා සංවිධානය කරපු රනිල් රාජපක්ෂලගෙන් ඇහුවනම් හරි.
@@gayansrilal7447හරියට හරි යාලුවා
❤❤❤❤❤
නොවැම්බර් මස 14 මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා NPPයට ජයවේවා AKDට ජයවේවා ලක්මවට ජයවේවා අපිනෙ චංදෙ දෙන්නේ ❤❤❤❤❤❤❤
Very intelligent and very strong politician' we prowd about u regards
තවම විස්වසයක් නැ වැටුගැ පාස්කු ගැන පසුව ගන්නවලු පවි රාජ්්ය ෙස්වය
මෙන්න කතා.වල් පල් නෑ....❤❤
පඩිවැඩි.කලාට.විසදීමක්නැහ.ස්තීර.පඩි.නැති.ජනතාව.6/5.ඉන්නවා.රස්සාවල්.නැති.අය.එදාවේල.සොයාගෙන.කන්නෙත්.බොහොම.අමාරුවෙන්
Jayawewa ❤️❤️
වෙනද ඇමතිල ඔහොම උත්තර දෙනව දැකල නෑ.කලින් හිටපු උන් කතා කලේ උද්දච්ච කමටයි ප්‍රශ්න වලින් ලිස්සල යන්නයි.
අපිමාලිවට.චංදෙ.දුන්නෙ.කිසිම.බලාපොරොත්තුවක්.නැතුව.නමුත්.දවස්දාහට.දැනගත්තා.ජනතාව.බඩගින්නෙ.තියලා.හොරුසැප.විදින.ආකාරය.මාලිමාව.දිනවමු
❤❤❤💪💪💪
අර්තවත් පිලිතුරු ..❤ ..හිටපු හරක් තමා ඒකට.. මයීක් ඉස්සර හ ..
අන්ඩුව පිහිටුවනකමි.තිරන.ගන්න.බැ මැතිවරණ.කොමිසම.අත්හිටුවනව.ඒක තෙරැමි ගනිල්ලා
මුන්ට ඒවා තෙරෙන්නැ
සිරාවට 👍
හොරැන්ටයි දැන් අමාරැව තියෙන්නේ 😂😂😂
හරිනි ❤
මාධ්‍යය අහන ප්‍රශ්න වලට රැවටේන්නේ නැතුව හොඳට උත්තර දෙනවා. ඒ නිසා මාධ්‍ය වලිනුත් දැනගන්න ඔනේ වැදගත් ප්‍රශ්න අහන්න.
Wijitha sahodaraya sthuthi adatath,harini sahodariya agamethiniya ❤❤❤❤❤adarei obala siyalu denata❤❤❤❤
පුනරුද යුගයට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා
නව පුණුරුද යුගයට ජයවේවා ❤️❤️
පාස්කු වාර්තාව හදන්නේ ඒ කාලේ බලයේ ඉන්න ආන්ඩුවලට ඕන හැටියටද මොකටද ඕවට වියදම් කරන්නෙ මහජන මුදල්
NPP jaya wewa❤❤🎉🎉
උගතුන්...බුද්දිමතුන්...කවදාවත් මෝඩයො නොවේ..🤟🤟මාලිමාවට ජය💪🏆🏆👌👌
Apetah Dan ratak teyanawa malemawata jayawewa❤❤❤
Niyamai katWa ketiyen.
ඇත්තමි මේ අපේ සහෝදර කණ්ඩායම ධනයට බලයට කෑදර කණ්ඩායමක් නොවන බව විජීත සහෝදරයා ගේ කතාවෙන් ඔබට වටහා ගන්න පුලුවන් හරිණි සහෝදරිය අගමැති කමට ඉතාම සුදුසුයි ඇය උගත් බුද්ධිමත් කාන්තාවක්
මොක්කුද මේ මාධ්‍යවේදියෝ
අත්තනෝමතික මෝඩ පොලිස් පරිපාලනයට තිත තබා යහපත් පොලිස් සේවයක් ආරම්භ කිරීමට කටයුතු කරන්න
AKD ❤❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
රනිල් තමයි දෙපාරක්ම රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කලේ...
කෝකියො 16 දෙනෙක් මොනාද බන් උයන්නෙ.ඌ එච්චර කනවද.😂😂😂
උගේ සල්ලිද ඒ 😂😂😂
උපදේශකල 90 ක් තිය ගනන අපිට බදු ගහල , හිතවතුන්ට බදු පැහැර හැරීමට ඉඩ දුන්නෙත් ඔය කියන රතිය තමයි
පින්පියාගේ පඩි වඩිකිරීම, ගාඩ්වඩිකිරේම, රජසප වාහන සියලුදේම දුප්පතාගේ බඩුමිල බදුගහලා කාලකන්නියාගේ රජසප හිතලාබලුවනම් තෝ තවත් Mr Bean ට කඩේයනු නත...
NPP ❤❤❤❤❤❤ 0:11
superb
Neyamai amathetuma jaya wawa ❤❤❤❤
එකම විසඳුම තමයි බඩු මිල අඩු කිරීම එතකොට එය කාටවත් කරදරයක් නෑ
එහෙම කරයි. රටේ සල්ලි නාස්ති කරලානේ.ණයට අලුාතන් ගන්න සල්ලි වුණත් රටේ අවශ්‍යතා වලට යොදවන්න ඕන..පුදුමඋගුලකට හැමොා්ම රට අහු කරලා සැප වින්දේ. ඒ ඔයාලාගේඅපේ සල්ලි නේද
Malimava❤❤❤❤🎉🎉🎉
පිරිසිදු පාර්ලිමේන්තුවකට මාලිමාවෙන් 150 කට වඩා යවමු😍💞✨පුලුවන් තරම් Comment වලින් Post වලින් ජනතාව දැනුවත් කරමු💞🌍💫අපේ දරුවන්ට ලස්සන රටක් හදමු අපි💞🌸✨
බලයෙ හිටියෙ නැති මාලිමාවට චෝදනා කිරීමට කිසිවකුටත් තාම අයිතියක් නැත
Answers are flat, Jst like that! ❤️
මාලිමාවට පාර්ලිමේන්තුවේ 5/6ක බලයක් ලබා දෙමු
👏👏👏👏👏👏👏👏
Excellent
ව්‍යාජ හෙඩ් ලයින්.ගම්මන්පිල හිරබාරයට අරගෙන නැහැ.
හරියට හරි ඇමතිතුමා. අපි ඔබට කැමතියි
ජනාධිපතිවරනයට කලින් ජන මත කරපු සියලු දේවල් පුස්සක් වෙමින් පවති..
උබලා එහෙම හිතාගනින්😂😂
ඔව් නේ මාලිමාවට ගහපු හැම මඩක් ම පුස් ම වෙවයිනේ ඉස්සරහටත්
තේරුමක් නෑ මොකුත් බෑ
කලින් කියපු පම්පොරි දැන් අමතකද
මතකයි මතකයි ඒවා කල ට වෙලා වට සිදු ක්ර්යි තාම බාරකාර ආණ්ඩුවක් නේ ආණ්ඩුව වකුත් නැනේ
මුන්ව එල්ලන්න ඕන මුලින්ම.පස්සෙ 🍞 අඩුවට කමු පැට්රල් මිල අඩු කරමූ
ලියල තියාගනින් හෙට ගම්මන්පිලය කියනව වාරතාව එලියට දාන්නෙ නෑ.ඌ දේශප්‍රේමී නිසා කියල.
එහෙම කියයිද නැත්නම් වාර්තා ව ගිලිද දන්නැ ඕකා😂😂👍
අපි බලාපොරොත්තු නැහැ රජයෙන් මුකුත් හැබයි දරැ රටක් හදලා බඩු මිල අඩු කරාම ඇති රජ්‍ය නිලධාරින් කිසිම පඩයක් වැඩි කරන්න ඔනැ නැහැ රටෙ අනිත් දෙවල් කරන්න කන්න බොන්න බඩු මි ජිවන වියදම අඩු උනාම හොදට ඇති විශෙයෙන් දරැවන් පාසල් සහ අද්ධිපනයම දෙන්න දෙමාපියන් හැකි විදියට ලමයි පාසල් අරින්න සලස්වන්න මාලිමාව තමයි මුකා මුන පක්ෂයකට ගියත් රට හදන්න හැකි ජය වෙවා විජිත හෙරත් මැතිතුමාට පිස්සො කලබල උනා දොස්තර කල බල නැහැ වගේ පුස් වචන නැහැ මාද්දිය කාරයෝ බලු වෙනවා
මේවා සත්‍යද අසත්‍යද නැත්නම් සිඟිති ආතල්ද?
1. AKD ආණ්ඩුවක් යටතේ ණය ගන්නෙ නෑ.
උපුටා ගැනීම: AKD විසින් රටක් ගෙනි යන්න ණය ගන්නම ඕනෙද... යන ප්‍රශ්ණය ජනතාව හමුවේ තැබුවේ පසුගිය ජනපති සටනේදීය.
ප්‍රතිපලය:
දැනට භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය යටතේ රු මිලියන ගණනක ණය ලබාගෙන තිබේ.
2. උගන්ඩාවට ගෙන ගිය කළු සල්ලි නැවත ලබා ගැනීම
උපුටා ගැනීම: AKD ගේ කාන්තා සගයෙකු වන කොට්ටහච්චි විසින් ජනතාව හමුවේ ඇසුවේ, උගන්ඩා සල්ලි ඕනෙද..... නැවත ගෙන එන්න ඕනෙද.... කියලයි. ජනතාව ප්‍රති උත්තර දුන්නේ මහත් ඕනෑ කමකින් ඔව්.... කියලයි.
ප්‍රතිපලය:
උගන්ඩාවට රැගෙන ගියේ අප රට තුල ඇති විදේශ මුදල් මුද්‍රණය කරන කර්මාන්ත ශාලාවකින් මුද්‍රණය කල සල්ලි බවත් ඇය ඒ ගැන දැනසිටිය බවත් පාපොච්චාරනය කිරීම.
3. පාස්කු ප්‍රහාරයේ සියළු තොරතුරු ජනතාව හනුවේ නොසඟවා ඉදිරිපත් කරනවා .
උපුටා ගැනීම: AKD විසින් කාදිනල් තුමා හමුවී අවසානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, බලය ගත් විගස සියලු ප්‍රසිද්ධ නොකල පාස්කු ප්‍රහාරයේ වාර්තා එලියට දමන බවයි. ඒවා ජනතාව දැනගන්න ඕනෙ නැද්ද... යන්න ඔහු ජනතාවගෙන් ඇසූ ප්‍රශ්ණයයි. ඔහුම දුන්න පිළිතුර වූයේ දැනගන්න ඕනෙ... යන්නයි.
ප්‍රතිපලය: AKD රජයේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් පැවසුවේ වාර්තාවල පිටු අඩු බවකි. එලෙසම මේ මෑතක නිකුත්වූ වාර්තා 2ක් නොමැති බවකි. මෙය තවමත් අභියෝගයට ලක්වෙමින් තිබේ.
මේ ප්‍රධාන කරුණු 3ක් පමණි. රත්වූ ලේ සිසිල් කරගෙන වෛරී හැඟීම් ඉවත ලා දැන්වත් ඇත්ත ඇති සැටියෙන් දැකපල්ලා!!!!!
මාලිමාව දිනවමු පාර්ලිමේන්තුවේ 5/6ක බලයක් ලබා දෙමු 1982 ක වයවස්තාව අහෝසි කර ජනතාවට සුදුසු වයවස්තාවක් සෑදීමට සහයෝගය දක්වමු මාලිමාවට ජයවේවා මාලිමාව දිනවමු
@@DelightfulMountainRange-ow5vb Thanks for reading
ඇයි ඩොලර් වැස්සක්වැස්සේ
මාලිමාවට ජයවේවා
අැහුනාද එවා තමා අැත්තම කතා.
Npp❤❤
අනුන්ට බනින එකනම් නියමෙටම කරනවා. 😂
නැ බැ තරගෙද😂
2024 10 03 දින සුනන්ධ මහේන්ද්‍රගේ පාස්කු සිද්ධියට අදාල කෙටිකතා පොත එලි දැක්විමේ අති උත්කර්ෂවත් උලොලේද්දි කථාකල සිරිල් ගාමිනී පියතුමා අසනුයේ චැනල් 04 සම්බන්ද රනිල් විකමසිංහගේ කමිටු වාර්තාව ජනතාවට එලිදක්වන්නේ නැත්තේ ඇයි කියා හා ඒය අතුරැදහන් වී ඇතැයි කියන කථා අස්සේ ගම්මන්පිල විසින් කියන චැනල් 4 සම්බන්ද වාර්තාව සම්ඵන්ද එස් අයි ඉමාම් වාර්තාව හා බුදාධි අංශ කටයුතු කලේ නැත්තේ යයි පරිෂාකරන අල්විස් වාර්තාව යන වාර්ථා තොරතුරැ ගැනීමේ පණත යටතේ ලබාගත් අය සියල්ලෝම පාස්කු පහාරයට සම්බන්ධ කිරිමට සීරිල් ගාමිනි පියතුමා උත්සහ කරන්නේ 2024 10 18 දින මාධ්‍ය හමුවකදී කතොලීක සභාව රනිල් විකමසිංහ ගෙන් පාස්කු පහාරය සම්බන්ධයෙන් විමර්ශන කමිටුවක් ඉල්ලුවේ නැති බව සදහන් කරමින් රනිල් විකමසිංහගේ එස් අයි ඉමාම් වාර්තාව හා අල්වීස් වාර්තාව බලන්නේවත් නැතිව පතික්ශේප කරමින් පාස්කු පහාරයට වරදකරැකර මිලියන 100 වන්දි ගෙවු මෛත්රීපාලගේ ජනධිපති වාර්තාව පමණක්ම ගෙන සෑදු සුනන්ද මහේන්ද්‍රගේ පාස්කු පහාරයේ කෙටිකතාව මත සිරීල් ගාමීනි පියතුමාම 2024 10 03 දින එම පොත එලිදැක්වීමේදී සභාවට කී කරැණ වු සුනන්ද මහේන්ද්‍රගේ පොත කියවන විට මනසේ මැවෙනවාලු පාස්කු පහාරය සිදුවු අයුරැ යන කියමන අනුව දඩුවමි දිය යුත්තේ යුක්ති සාධාරණත්වය අනුව නොව මනසේ මැවෙන සුනන්ද මහේන්ද්‍රගේ මනස්ගාත අනුවම පමණක් බව කියන්නාක් මෙන් පාස්කු පහාරයට යුත්තිය සාධාරණත්වයට අවසාන නිගමනය මෛත්‍රීපාල ජනාධිපතිගේ ජනාධිපති වර්තාව පමණක්ම බව සිමා මායිම් දමා ඇනිත් වාර්තා සියල්ල 2024 10 18 දින සිරීල් ගාමිණි පියතුමා පතික්ශේප කිරිම හා එවැනි වාර්තා රනිල් විකමසිංහගෙන් කතොලික සභාව ඉල්ලුවේ නැතී බව පැවසිම තූල පෑහැදිලි වන භිය සැක සංකාව වනූයේ පාස්කු පහාරය ගැන සුනන්ද මහේන්ද්‍ර සදහා අතිවිශාල මුදලක් කතොලික සභාව වින්දිතයන්ට දිය යුතු මුදලින් ලබාදී ලියාගත් පාස්කු පහාරය ගැන මනසේ මැවෙන කෙටිකථාවේ සිහින ලෝකය අලුත් වාර්තා නිසා දොදරීම කන්ඩනය වීම සීදුවුවහොත් 2024 10 03 දින දිද උත්සවය සදහා අතිවිශල මුදලක් ශුදාධවු සභාවේ මුදල් වැයකර මාධ්‍ය හමුවේ දේසැබැ මනො සිහින රාජ්‍යයේ පස්කු පහාරයේ කඩතුරාව ඉරී ගියවිට නග්න වන නිරැවත වසා ගැනීමට තවපොත් දහසකට වියදම් කිරිමට අහිංසක මිනිසුන්ගේ මුදල් සිරිල් ගාමිනී පියතුමන් අත තිබුණද තිරිවාන ගල් පාන් බවට පත්කල පාතිහාර්ය තරම් ඉක්මනට පොතක් මැවීමට නොහැකිව ලිවිමට යම් කාලයක් වැය විමත් එවීට පස්කු පහාරයේ හුණු කිල්ලෝටයේ කුණු ලෝගූව තුලින් ලෝක ජනතාවට දර්ශනයවිම නිසා ඇතිවූ බිය නිසාම අනුර කුමාර බලයට ගෙනැවිත් උත්සහ ගත්තේ ඒස් අයි ඉමාම් වාර්තාව හා අල්වීස් වාර්තාව සදහටම අතුරැදහන් කරවිම බව සිරිල් ගාමිනි පියතුමන් 2024 10 03දින පොත කියවනවිට සුනන්ද මහේන්දුගේ පාස්කු පහාරයේ සියල්ල සිතේ මැවෙන කෙටිකතා පොත එලි දැක්විමේ මහා උලේලේදී ජනතාව ඉදිරියේ කිසිදු බියක් පැකිලිමක් නැතීව ජනාධිපති රනිල් විකමසිංහ චැනල් 4 ඉදිරිපත්කරන කරැණු සෙවීමට පත්කල එස් අයි ඉමාම් වාර්තාව හා බුද්ධිඅංශ තෝරතුරැ කියාත්මක නොවුයේ ඇයිදැයි සොයන අල්විස් වාර්තාව එලිදක්වන්නේ නැහැ යයි චොදනා කරන අතරම එවා සොයා ගැනිමට වත් නැතැයි පැවසිමට තරම් එඩිතර වී ඇත්තේ පල්ලියේ මුදල්ද ගෙන අනුර කුමාර ජනාධිපතිකල පසු කිසිවිටක එය එලියට දමන්නේ නැති බව සහ සුද්දේන්ම දන්නා නිසාය.
ඒහෙත් සියලු මනස්ගාත කඩතූරා බිදි ගියේ ගම්මන්පිල මාධ්‍ය සකච්චාවක් තබා මෙම නැතිවූ වාර්තා තමන්ලග ඇතැයි පැවසීම තුල ඇතිවු ලැජ්ජාව වසා ගැනිමට මනොජ් නානරක්කර අමිල වෑනි අම්මා අප්පා විකුණාගෙන කන විදිගණිකාවකගේ පුතූන්ට සිරිල් ගාමිනි පියතුමන්ම පෞද්ගලිකව මුදල් දි ගම්මන්පිලට ඒ වාර්තා ලැබිම හා තබාඛැනිම නිතිවිරොධි කියන්නට තටබනුයේ පාස්කු පහාරය කල ඌන්ගේ අවශයතාවයට පාර්ලිමේන්තුව ලවා සම්මතකරගත් තොරතුරැ දැනගැනීමේ පණතේ විදිවිධානද අමතකව ගොස් වනුයේ සැමට පෙන්න රේද්දේ තැවරැණ මලපහ වසා ගැනිමට කියන බෝරැ බේඛල් රොත්තක් සමගමය.
කොටි තස්ථවාදීන්ට කඩේ ගොස් රටින් පැන විදේශගතවි ලංකාවට පැමිනියහෝත් ජිවිත තර්ජනයට ලක්වන බවට කරැණු සනාථ කර දොශපාලන රැකවරණ ලබා සිටින සුනන්ද මහේන්ද්ගේ ඒ දේශපාලන රැකවරණය හා එක්සත් ජාතින් විසින් නිකන් සිටිනවාට ගෙවන මාසික වේතනය අදාල තර්ජනය තිබේන රටට ගෝස් පැමිණි විට අහිමිවන බව හොදාකාරවම දැනගෙනය.
ඉන්දීයාවේ ගුවන් යානාවලට බොරැ දුරකටන මගින් නියමවන්වම බැසිමට කිට්ටුව අමතා 2024 10 19 ඇතිබව දැන්වීමද පාස්කු පහාරයේම චැනල් 4 සැගවිමේ රංගනයක් වනුයේ සාමාන්‍ය කෙනෙක්ට බැසීමට අසන්න අවස්ථාවේ නියමුවන්ට දුරකථන ඇමතුම් දිය නොහැකි නිසාය
මෙවර විපක්ෂයක් නැති ගානයි . මාලිමාවට රට යන පායයි. හිටපු ජනාධිපති වරුන්ට මොකටද ආරක්ෂාව ඔහොම ගියොත් මැරුණාම වලගාවටත් ආරක්ෂාවට ඉල්ලයි.ඒ ගැනත් සොයා බලන්න.ඒ වටත් අණපණත් සම්මත කරගෙන ඇත්තෙ මුං අත්හරින්න හරිම අකමැතියි.
රනිලා ගොමිමන්පිලගේ බෙල්ලට තොන්ඩුව දාලා ඉවරයි. 🤣🤣🤣🤣
දේශපාලන සංස්කෘතියත් එක්ක මාධ්‍ය සංස්කෘතියත් හදුනානම් මරු. තාම හිතන් ඉන්නේ මේ ප්‍රශ්න කරන්නේ cheap politicians කියලා
ගමිමාන් පිල නේවියි කියපු හොරැටික අල්ලන්නසහොදරවරුනේ
Sjb jaya😊😊😊😊😊😊😊😊😊😊
බත් කන හරක්
මරයිනමි අැත්ත කැමිප් එකකට යවල දාන්න
අනේ බොරු බේගල් ඇදබන්න එපා ,වැඩබැරි නායකයෝ නොවී කියපුවා කරන්න
තමුන් කම්භ හොරු කාලා විසිකරපු කටු සූප්පු කරන හොරිකඩ 🐕 නේද ?
Yako.hiru.hodaine.dan
රෙද්දෙ රෙවෙන්නෙ හදෙන්නෙ..
රෙවෙයි ර්වෙයි උබලැ මහ එඅවුන්ට
@@savinduperera111 හෙට උදේ 10 හත්පොලේ ගූ ගාගෙන ඉන්න හැටි බලමු එක පෙලට
@@savinduperera111 පොල් පෝලිමේද ඉන්නෙ
Vijitha hondai agamethikamatanam
2025 හරිනි රටේ ජනාධිපති ❤
Media conference tinawa Kay wattaya bayata arrest karai Kyla. Mamath lawyer Kyla dilith show danawa. Ehema arrest karanna ba Kyla. Ai neetiya wenas na Dan. Katath ekai Dan
Npp ta jayaweva
K
Aniwaryenma adika lesa araksakayan ideema kohethma anumatha kala nohaka.
හැමෝම කැමති පරීක්ෂණ කර කර ඉන්න වගේ නෙ.
ඡන්දෙට කලින් වාර්තාව එලියට දාන්න දෙන්නෙ නැත්නං ආයෙ ලොවෙත් ඕක එලියට එන්නෙම නෑ. ඕං.
😂
උබලා එහෙම හිතාගෙන හිටපන් උබලැ සිගිති ආතල් කඩන්න හොද නැනේ
වාර්ථාව එලියට දැම්මට ජනතාවට මොනාද ඒ ගැන කරන්න පුළුවන් දෙයක් නෑ නේද වැරදි කරුවන්ට දඬුවම් දීම තමයි අවශ්‍ය
@@priyanthagamage8758 මොකක්ද උනේ කියල දැන ගන්න එකත් ජනතාවගේ ප්රාජතාන්ත්රික අයිතිය.
වැරදිකරුවන් සොයල දඬුවම නියම කිරීම වෙනමම කතාවක්. ඔය දෙකම කල යුතුව තිබෙන විශේෂ වැඩ.
Api akd chanda 56yk dunna mesare katavath denaha okoma ekai
පාඩු වෙයි 😂
Paadui thama 100yata 3nak aduunath laksha 5k chanda naha
Malimawa gonmanpilalata uththara denna moda nehe.
Police niladariyo kamathi wathu kotanna
හැමදාම පරික්ෂණ තමයි ඉතිම් කරන්න වෙන්නෙ.හොරු අල්ලන්න බැ මල්ලි මොන පිස්සුද😂
රත්තරං අයියේ තව ටික කාලයක් ඉවසන්නකෝ