එලෙස කෙලෙස පාට් 3 | elesa kelesa part 3 | boralui galayai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • එලෙස කෙලෙස පාට් 3 | elesa kelesa part 3 | boralui galayai
    🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
    🔵Subscribe Us : / @boraluigalayaiofficial
    🔵Facebook Page : / boralui-galayai-බොරලුය...
    🔵Contact Us For 👇 🔴0771941303 Call | whatsapp
    #boraluigalayai #comedy #funny #srilanka #sinhalajokes #sinhabahu
  • บันเทิง

ความคิดเห็น • 1.1K

  • @DevikaDulanjali-kb8op
    @DevikaDulanjali-kb8op 21 วันที่ผ่านมา +21

    හරිම සුන්දරයි ඔබලගේ කතාව............ හිනා යනවා බඩ පැලෙන්නම.................... Part4 ඉක්මනට ආවම....................... සැමටම කලින් බලන්නේ මේ මම....👌👌👌👌👌 very very super 👍👍👍

  • @christhinesepalika2853
    @christhinesepalika2853 27 วันที่ผ่านมา +326

    බොරලුගෙ යක් පෙනුම ඇත්තටම බය හිතෙනව 😂❤
    Part 4 ත් අනිවාරෙන්ම ඕන යක් පැටියෙකුත් එක්ක ❤❤😅

    • @HiruniUdarika-qj4sn
      @HiruniUdarika-qj4sn 27 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන් ❤❤❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  27 วันที่ผ่านมา +52

      😂❤️❤️ part 4 දෙනවා ඉක්මනින්ම ❤️

    • @user-eh3zf6sh7u
      @user-eh3zf6sh7u 26 วันที่ผ่านมา +2

      part 4 oniiiiii❤

    • @user-sb9tv1rv5g
      @user-sb9tv1rv5g 26 วันที่ผ่านมา +1

      Ane ayye part 4​@@boraluigalayaiofficial

    • @WLG409
      @WLG409 26 วันที่ผ่านมา +2

      අදත් ලස්සනයි 👌❤️

  • @Malki-od6po
    @Malki-od6po 27 วันที่ผ่านมา +129

    එලෙස කෙලෙස ආ දුරක් හැබැහැට
    නතර කරගනු බෑ සිනහව මට
    පතමි ඔබට ජය වන්නට
    part හතරත් ඕනෙ විගහට

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  27 วันที่ผ่านมา +12

      හදවතින්ම ස්තූතියි ඔබට
      Part හතරත් දෙනවා ඉක්මනින්ම ❤️❤️

  • @vihagasadew903
    @vihagasadew903 27 วันที่ผ่านมา +213

    අම්මො බොරලුයි ගලයයි කියන්නෙ පට්ට ඩබලක්😅😅😅😅
    එලෙස කෙලෙස 😂😂😂😂

    • @madukasubashini2039
      @madukasubashini2039 27 วันที่ผ่านมา +1

      ඇයි බොරලූයි ගලයයි කියන්නේ

  • @maheshdeepal9081
    @maheshdeepal9081 27 วันที่ผ่านมา +154

    සිනාව නවතා ගත නොහැකි මට….තවත් මෙවන් නිර්මාණ කිරිමට හැකි වෙයි නුඹලාට…❤️❤️❤️❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  27 วันที่ผ่านมา +5

      හදවතින්ම ස්තූතියි සහෝදරයා ❤️❤️❤️

    • @Rishivithanaghe
      @Rishivithanaghe 26 วันที่ผ่านมา +1

      🎉

    • @dinushanprabod1756
      @dinushanprabod1756 25 วันที่ผ่านมา +1

      මරු ❤

  • @dammikaranhotige4963
    @dammikaranhotige4963 27 วันที่ผ่านมา +54

    භාස්‍යත් එක්කම හැමදාම දෙයක් පෙන්වා දෙන එකත් දක්ෂ කමක්.දෙමාපියන්ට ගින්දර දිලා යක්කු සමග දීග යන්න තෝරාගන්න පිරිසටත් මෙික මොදආදර්ශයක්.හැමදාම වගේ සුපිරියක්.ජයවෙිවා දෙපලටම

  • @JayaviRandula
    @JayaviRandula 26 วันที่ผ่านมา +34

    මේක නම් පුදුම හැකියාවක්. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. නිලියෝ පරාදයි. 👍❤❤❤

  • @user-mt4my9mx7p
    @user-mt4my9mx7p 27 วันที่ผ่านมา +67

    අම්මෝ ඒ යකාට ඇත්තටම බය හිතෙනවා..ඉක්මනින් part 4 ඕන..තෙරුවන් සරණයි දෙන්නටම..❤❤❤

  • @mohammadaslamaslamking8480
    @mohammadaslamaslamking8480 27 วันที่ผ่านมา +20

    හිතේ කොච්චර ප්‍රශ්න තිබ්බත් මේක බැලුවට පස්සේ මූනට හිනාවක් ආවා..අනේ මරු ඔය දෙන්නා ❤️

  • @ManoriLakmali-zj4so
    @ManoriLakmali-zj4so 27 วันที่ผ่านมา +457

    සිංහ භාහු වලින් වැඩක් ගත්තු එකම සෙට් එක .. එලෙස කෙලෙස ...😂

  • @Udaridy
    @Udaridy 27 วันที่ผ่านมา +128

    මොනවා උනත් සඳ
    පියාණන් දුවේ දුවේ යැයි කීව කල
    සිහිව මට මගේ පියාණන්ව
    දැනූනා හෙන දුකක් අම්මපා මගේ හිතට😢😂❤❤

  • @shenalipanditha5440
    @shenalipanditha5440 27 วันที่ผ่านมา +87

    සුපිරි බව පෙනුනා
    අද ත් මෙය මට
    ඕනේ පාර්ට් 4 ත්
    ඉක්මනින් මේ ලෙස
    😂😂❤️❤️💐💐🤗🤗

  • @nadsa9488
    @nadsa9488 27 วันที่ผ่านมา +33

    යකාගේ රංගනය බොහොම හොද මට්ටමක තියනවා. මුහුණේ ඉරියව් ඔස්සේ ම පෙන්වන ඒ රගපෑම සැබවින්ම ප්‍රශංසනීයයි.

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  27 วันที่ผ่านมา +7

      හදවතින්ම ස්තූතියි 🥰❤️❤️

    • @samindhivihanga1907
      @samindhivihanga1907 23 วันที่ผ่านมา +2

      ❤❤ Yakaa harima lassanyi bola....ඉතින් කිම අකමැත්ත...😊

  • @sanjayathilakarathne6025
    @sanjayathilakarathne6025 27 วันที่ผ่านมา +47

    Part 4 ත් ඉක්මනට ඕනේ , සුපිරි 😂😂

  • @MahindaWeerasuriya-rz1vf
    @MahindaWeerasuriya-rz1vf 27 วันที่ผ่านมา +55

    යකා එන්නකම් බලන් හිටපු මම. හරි කෙල්ලියක් වුනා නේ මේක.😂 පිස්සූ.....🤣🤣

  • @every77
    @every77 27 วันที่ผ่านมา +17

    Ol ඉවර වෙලා පීඩනයෙන් මිදෙන්න බලන මම 😂😭📚 සුපිරි අයියලා වැඩෙ ⚡ ජයවේවා ❤

  • @user-ev1mo1ch1w
    @user-ev1mo1ch1w 27 วันที่ผ่านมา +114

    පඩෙිිකුත් ගියා හිමින්😂😂😂😂😂😂😂
    අමිිමෝ හිනා කාලා මැරෙනෝ🤣🤣🤣🤣යකෝ

  • @kasuntharaka5954
    @kasuntharaka5954 27 วันที่ผ่านมา +12

    නියම පදගැලපිල්ලක් මරු ❤

  • @hirusamadhi9580
    @hirusamadhi9580 20 วันที่ผ่านมา +3

    එලෙස කෙලෙස හැසිරෙන්නේ කොහොම
    නොකියා ඉන්න බෑ තවත් මේ ලෙස
    නියමයි දෙබස් හා ලෙසටම රංගනය
    ජය වේවා බොරලුයි ගලයයි දෙන්නටම 🫡👊💕

  • @user-xs3rm8ni2m
    @user-xs3rm8ni2m 27 วันที่ผ่านมา +16

    සුපිරි හරිම තාත්විකයි...🤗🥰

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 27 วันที่ผ่านมา +23

    යකා සුපිරි නේ බොල. එලෙස වන්නේ කෙලෙස.😂

  • @asanthisilva1073
    @asanthisilva1073 27 วันที่ผ่านมา +12

    ⁣බොරලු නම් අහන්න දෙයක් නැහැ ඇත්තට යකා වගෙ😂 දෙන්නම ලස්සනයි රගපෑම සුපිරි ජයම වෙිවා ජේසු පිහිටයි ❤

  • @Asankavijesinghe
    @Asankavijesinghe 27 วันที่ผ่านมา +34

    අම්මේ පඩේකුත් ගියලු හෙමින්🤣🤣🤣🤣

  • @kuwaitstar5102
    @kuwaitstar5102 26 วันที่ผ่านมา +4

    අදත් බැලුවා.හිතට දුකක් ආ තැන
    යමි බොරළුයි ගලයයි සොයාගෙන

  • @user-nj5ih5jb9k
    @user-nj5ih5jb9k 27 วันที่ผ่านมา +14

    අම්මෝ මරු තමයී හිනා කාලා මැරෙනවා.. ඔයලා දෙන්නට සුභ පතනවා.. දුකින් ඉන්න වෙලාවට ඔයාලගෙ වීඩියෝ එකක් බලද්දී දුක කොයින් ගියාද දන්නෙ නෑ ඒ තරම් අපිව සතුටු කරන්න පුළුවන් ඔයාලට... ❤️‍🩹

  • @shanu6536
    @shanu6536 27 วันที่ผ่านมา +9

    එලෙස කෙලෙස....යකෙකුටවත් ඉන්න දෙන්නෙ නැද්ද යකෝ මේ කෙල්ල 😂
    ඒ වචන නම් මරු....🎉

  • @vindicreations8449
    @vindicreations8449 27 วันที่ผ่านมา +11

    මල්ලියා නංගි නියමයි වැඩේ. කෙටස් වශයෙන් කතාව ගෙනියන්න. අපි බලාගෙන ඉන්නවා. හරිම ලස්සනයි. සුපිරියක් තමයි ඉතින්.

  • @DinushaSrilanka
    @DinushaSrilanka 27 วันที่ผ่านมา +18

    අම්මෝ හිනා වෙලා මැරෙනවා දැන් මාව අනේ අර අබ ගෙඩිය දෙන්නකෝ මට 🤣🤣

  • @MadushaniHansika-zq9sj
    @MadushaniHansika-zq9sj 27 วันที่ผ่านมา +42

    හැමදාම වගේ දෙන්නගේ සුපිරිම වැඩක් නියමයි , part 4 ඉක්මනට ඕනි.....❤️😁

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  27 วันที่ผ่านมา +1

      හදවතින්ම ස්තූතියි .. part 4 ඉක්මනින් දෙනවා ❤️❤️

    • @sajanijayakodi3077
      @sajanijayakodi3077 26 วันที่ผ่านมา

      @@boraluigalayaiofficial❤

  • @diltharu4068
    @diltharu4068 27 วันที่ผ่านมา +41

    *අඩෝ ගැම්මක් බම්* 💪💪
    _Part 4 කුත් ඉක්මනින් ඕනී_ …😁😁😁

  • @ShanayaDilshani
    @ShanayaDilshani วันที่ผ่านมา

    මරු ❤❤❤ පිස්සු 😂.... ආදරෙයි හැමදාම අපිව සතුටු කරනවට...නියම පද ගැලපිල්ල 😂..
    පිස්සු..❤ ඒකට ගොඩක් කැමතියි මම...❤ඔයාලට ගොඩාක් පින්.. හිත් සතුටු කරනවට.❤ ගලයයි බොරලු යි..❤

  • @ShanayaDilshani
    @ShanayaDilshani วันที่ผ่านมา

    ආදරෙයි හැමදාටම....ගලයයි බොරලු යි..❤.. අපේ සිත් සතුටු කරන්න පුලුවන් ඔය දෙන්නා ට.පිස්සු කියන එක නියමයි..❤😂මරු .. අපි අලුත් විඩියෝ එනකන් බලාගෙන ඉන්නවා 🤗🤗👍👍❤️😘

  • @malshadasanayaka1595
    @malshadasanayaka1595 27 วันที่ผ่านมา +29

    Earring පෙලට අමතර
    දුටුවා නිය පෙලක් ලස්සන
    කලු උනත් ටිකක් වැඩිපුර
    සුකුමාලයි යකා දැක්කම

  • @Sadeesha0821
    @Sadeesha0821 25 วันที่ผ่านมา +4

    අම්බෝ යකාගෙ නියපොතු ටික...😂 Part 4 ඉක්මනට ඕනේ හොදින් මතක තබා ගත යුතුයි එය...❤

  • @MADU630
    @MADU630 23 วันที่ผ่านมา +2

    අනේ දුකයි.... ඒත් හිනා ත් යනවා 🥲 සිනහව අතරින් කදුලක් උපන්නා 😍😍😍😍 හොඳ නිර්මාණයක්

  • @user-dr4fj7wz2v
    @user-dr4fj7wz2v 27 วันที่ผ่านมา +2

    ලස්සනයි.ඔයාලගේ නිර්මාණශීලි හැකියාව ගොඩක් අගය කරනවා. ඒ වගේම අපිව මෙහෙම හිනස්සනවට ඔයාලට ස්තුතියි.

  • @Ahp831
    @Ahp831 26 วันที่ผ่านมา +5

    4 වෙනි කොටස කෝ බොල..
    ඉන්ට බෑ බලාගෙන..
    දියව් එය විගහට..
    ආදරෙයි යකුනෙ බොලාට❤😂

  • @user-kg6ge9um4x
    @user-kg6ge9um4x 27 วันที่ผ่านมา +15

    මේ කෙල්ලගේ තනිකම මකපු ඔය දෙන්නට ගොඩක් පින් 😔🙏 මට පේන්නෙ මේ වීඩියෝ නිසා ගොඩක් අය කවි කාරයෝ වෙලා වගේ 😢

    • @harshakumara2971
      @harshakumara2971 26 วันที่ผ่านมา +1

      Kelasa da taniwe sitinne obaa😊

    • @user-kg6ge9um4x
      @user-kg6ge9um4x 20 วันที่ผ่านมา +1

      අනේ කවුරුත් මට කැමති නෑ 😢 ඒකයි​@@harshakumara2971

    • @evonravindu4771
      @evonravindu4771 11 วันที่ผ่านมา +1

  • @ThejanThilakshana-en2nt
    @ThejanThilakshana-en2nt 9 วันที่ผ่านมา

    අම්මෝ ඇත්තටම දුක හිතුනා අන්තිම ටික බැලුවාම. 😢
    ජය වේවා ❤❤❤❤

  • @chandikasusantha913
    @chandikasusantha913 27 วันที่ผ่านมา +2

    අඩො සුපිරි යකො හැම වීඩියෝ එකක්ම බලනවා ❤❤

  • @thanujarajapakshe-mu6gs
    @thanujarajapakshe-mu6gs 27 วันที่ผ่านมา +3

    😂😂 හිනාවෙලාම එපා වුණා . ලස්සනයි.

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 27 วันที่ผ่านมา +6

    අනේ ඔය දෙන්නා සුපිරි

  • @wasanthigamachige4488
    @wasanthigamachige4488 25 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ...jaya wewa

  • @user-rj5be9tk7k
    @user-rj5be9tk7k 9 วันที่ผ่านมา

    යකෝ මේක හරි කෙලියක්නේ... කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති හැටියක්... 😂😂😂 congratulations

  • @OSHI266
    @OSHI266 24 วันที่ผ่านมา +3

    ඔය උණ ගස් නියපොතු මාත් දාලා තියෙනවා පොඩි කාලේ ❤❤❤
    වීඩියෝ එක නියමයි

  • @lahirupathirathna9019
    @lahirupathirathna9019 27 วันที่ผ่านมา +6

    අම්මෝ බත් කන ගමන් බැලුවේ.බත්ටික ඉස්මොල්ලේ😂

  • @TharushiDhakshina-sr7fs
    @TharushiDhakshina-sr7fs 27 วันที่ผ่านมา +2

    සුපිරියි❤️

  • @ShiromiGunasekera
    @ShiromiGunasekera 27 วันที่ผ่านมา +1

    නියමයි නියමයි නියමයි.... ආදරෙයි ...❤️❤️❤️❤️❤️🤗🌹

  • @KawyaAnjalee
    @KawyaAnjalee 27 วันที่ผ่านมา +15

    ❤❤❤සුපිරියක් තමා ඉතින්❤❤❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  27 วันที่ผ่านมา +3

      හදවතින්ම ස්තූතියි ❤️❤️❤️

  • @user-lq3fq7pz6h
    @user-lq3fq7pz6h 27 วันที่ผ่านมา +10

    ඉක්මනින් ඕනෙ අයියේ❤❤

  • @JayamaliChathurangi
    @JayamaliChathurangi 15 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ♥️👌👌

  • @user-jy4dx2ec8i
    @user-jy4dx2ec8i 27 วันที่ผ่านมา

    ගොඩාක් ලස්සනයි..❤️

  • @uththarakumari8938
    @uththarakumari8938 27 วันที่ผ่านมา +8

    අම්මෝ අම්මෝ අද 😂
    ඒකනම් නියමයි 😂🤝❤️

  • @user-bq7we9ly3q
    @user-bq7we9ly3q 27 วันที่ผ่านมา +18

    අනේ රත්තරන් මගේ ඔලුව රිදෙනව අම්මේ හිනා වෙලා.😂😂😂😂 ඔයාගෙ ළඟ තියෙන පැනඩෝල් පෙති දෙකක් දෙන්න මට. මම් ඉන්නේ වැඩ ගොඩක් මැද්දේ දුරු රටක තනිවෙලා 😢😢eth කොහොම හරි ඔයාලගෙ video එක බලනව මල්ලී. අක්කා ටත් මල්ලී ටත් බුදු සරණයි දෙව් පිහිටයි. අනුන්ගේ හිත් ❤❤❤පිරිසිදු කරනවට ❤❤❤

    • @user-cn4nq3ws2e
      @user-cn4nq3ws2e 25 วันที่ผ่านมา

      ❤අනෙ තව හොද එවා දාන්න රසවත් හොදයි 🎉❤😂😂😂

  • @lakshankarunathilaka1994
    @lakshankarunathilaka1994 27 วันที่ผ่านมา +2

    මරු ඕයි තව මෙකෙ කොටස් ඕනි ❤

  • @dhanushkasanjaya6969
    @dhanushkasanjaya6969 25 วันที่ผ่านมา

    සුපිරි ....👍👍👍👍

  • @Vindi_Army_girl_2008
    @Vindi_Army_girl_2008 27 วันที่ผ่านมา +87

    ඉවසිල්ලක් නෑ බලන්න

  • @himalishasika4282
    @himalishasika4282 27 วันที่ผ่านมา +3

    ඔබලාගේ විඩියෝ බලන අපට....හිනා යයි නවතා ගත නොහැකි ලෙසට......පීස්සුසුසුසු😅

  • @mallikaliyange9525
    @mallikaliyange9525 27 วันที่ผ่านมา +1

    සුපිරි ♥️🌹🌹

  • @Manjula123pushpakumara
    @Manjula123pushpakumara 3 วันที่ผ่านมา

    හරිම ලස්සනයි

  • @samankumara8799
    @samankumara8799 27 วันที่ผ่านมา +20

    මේකත් සුපිරි ඇතිනේ

  • @user-pt3jv9lb2q
    @user-pt3jv9lb2q 26 วันที่ผ่านมา +11

    මන් වගේ ගහේ අබ ගෙඩිය දිහා කෙල හලන් බලන් ඉදපු කව්ද ඉන්නේ😂😂💔

    • @user-xr1hj7pb1y
      @user-xr1hj7pb1y 23 วันที่ผ่านมา +2

      නැත මා හටද ලැජ්ජාවක් පවසන්න..
      බලා සිටියා මමත් අබ ගෙඩිය දෙසම..

    • @ruwanigayanthi3298
      @ruwanigayanthi3298 21 วันที่ผ่านมา

      Man😁

  • @user-dq5em2be8m
    @user-dq5em2be8m 27 วันที่ผ่านมา

    ඒකනම් මරු👌❤

  • @smchanku3585
    @smchanku3585 27 วันที่ผ่านมา

    සුපිරි අදත් ❤❤❤

  • @arunimanatunga
    @arunimanatunga 27 วันที่ผ่านมา +10

    Part 4 ඕනේ ❤

  • @ihalakathrigedonadeepthi2245
    @ihalakathrigedonadeepthi2245 27 วันที่ผ่านมา +4

    Anea harima lasanai ada kotasath ❤❤❤❤

  • @achiniwageesha1116
    @achiniwageesha1116 27 วันที่ผ่านมา

    සුපිරී💗💗

  • @user-uw7bn3bc4y
    @user-uw7bn3bc4y 27 วันที่ผ่านมา

    Dennama niyamai budusaranai

  • @user-wf5ij6kz7x
    @user-wf5ij6kz7x 27 วันที่ผ่านมา +17

    අනේ ඔය දෙන්නගෙ හැම ව්ඩියො එකක්ම බලනවා මේකනම් සුපිරි ඇති .මන් යුටුබ් එකෙ ඔයාලගෙ ව්ඩියො විතරයි බලන්නේ ඔයාලා ලස්සනට වැඩේ කරනවා සුපිරී ....ගලයයි,බොරලුයි කියන්නෙ ඉතින් ඇබ්බැහි වෙනසුළුයි🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  27 วันที่ผ่านมา +5

      හදවතින්ම ස්තූතියි ඔයාට .. ඒ වචන ටිකම ඇති අපිට ❤️❤️❤️

    • @user-wf5ij6kz7x
      @user-wf5ij6kz7x 27 วันที่ผ่านมา

      ​@@boraluigalayaiofficial❤❤

  • @thamarathamara7618
    @thamarathamara7618 27 วันที่ผ่านมา +3

    නියමයි ...වේසනිරූ පනය නියමයි .....ආදරෙයි හැමදාම ලස්සනයි ❤❤❤❤❤

  • @user-rx8ll6ji8u
    @user-rx8ll6ji8u 27 วันที่ผ่านมา

    මරු එකත් 😂😂😂😂

  • @Randika_Lakshani
    @Randika_Lakshani 27 วันที่ผ่านมา +1

    හරිම ලස්සන script එකක්..acting superb ❤❤

  • @sriyanisenavirathna4591
    @sriyanisenavirathna4591 27 วันที่ผ่านมา +5

    ඉක්මනින් ඕන ....❤❤❤❤❤.

  • @MadushikaPriyani-ol7eh
    @MadushikaPriyani-ol7eh 27 วันที่ผ่านมา +6

    නියමයි අක්කගෙයි ,මල්ලිගෙයි වැඩ ....🥰🥰🥰🥰🥰🥰🥰 මේ දවසකට නියපොතු සෙට් එක දෙන්න බෑද....🤓🤓🤓🫠🫠🫠

  • @chndrikapriyadarshni787
    @chndrikapriyadarshni787 23 วันที่ผ่านมา +1

    පට්ටෛ 🎉🎉😂😂😂😂😂😂

  • @TevniTej-vu7cu
    @TevniTej-vu7cu 27 วันที่ผ่านมา

    ලස්සනයි ලස්සනයි

  • @MathimuniSilva
    @MathimuniSilva 27 วันที่ผ่านมา +3

    සුපිරියි..
    සල්ලි දිහන්කෝ..යකාත්.
    එක්කම.දිගෙ යන්න😂.
    මරැ..පිස්සු..😂😂😂

  • @user-nc6fi6vk4q
    @user-nc6fi6vk4q 27 วันที่ผ่านมา +5

    මෙලෙස කෙලෙස අනේ❤❤ නියමයි 👌👌

    • @AnuruddhikaPriyaadarshani
      @AnuruddhikaPriyaadarshani 27 วันที่ผ่านมา

      ලස්සනයි ❤. සිංහබාහු චිත්‍රපටයේ දෙබස් හුරුව ප්‍රචලිත වන අපූරුව.

  • @amilanadugala2521
    @amilanadugala2521 27 วันที่ผ่านมา

    සුපිරි වැඩක් part 4 එකත් ඕන ඉක්මනට ....❤❤❤

  • @UpekshaAmarakoon
    @UpekshaAmarakoon 27 วันที่ผ่านมา

    ඒකත් සුපිරියක් තමයි ❤

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 27 วันที่ผ่านมา +13

    ඔයාලා දෙන්නා ශොක් අනේ ❤️😂❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  20 วันที่ผ่านมา +1

      හදවතින්ම ස්තුතිය bhagi 🥰🥰❤️❤️

  • @subanirohini1000
    @subanirohini1000 27 วันที่ผ่านมา +3

    Part 4 ඕනි ඕනි ඕනි ඕනි ඕනි ඕනි 👽👽👽👽👽👽😈😈😈😈😈

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 27 วันที่ผ่านมา

    අම්මෝ....ජය ජය...ආදරෙයි

  • @udeshikagunathilaka6439
    @udeshikagunathilaka6439 18 วันที่ผ่านมา

    අම්මෝ මරු එක...❤❤❤

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 27 วันที่ผ่านมา +13

    ඉක්මනටම ඕන ඉවසිල්ලක් නැ අප්පා බලනකන්.. මලම කරදරයක් අප්පා මටටට😁❤

  • @SHORTFUN477
    @SHORTFUN477 27 วันที่ผ่านมา +4

    මෙව්වනේ ආතල් කියන්නේ😂😂😂❤❤❤

  • @erandidenipitya3415
    @erandidenipitya3415 27 วันที่ผ่านมา

    අම්බො එකනම් සුපිරිම සුපිරියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rash5779
    @rash5779 27 วันที่ผ่านมา

    මේකත් සුපිරි ❤😍

  • @prashanthidilrukshika6484
    @prashanthidilrukshika6484 27 วันที่ผ่านมา +5

    හොඳින් මතක තබා ගත යුතුයි මෙය දවසක මරනවා නිසැකවම හිනස්සා අපව මෙලෙස ❤❤❤

  • @DananjaniDashika-sn4ob
    @DananjaniDashika-sn4ob 27 วันที่ผ่านมา +5

    මෙලෙස කෙලෙස ....පරක්කු ❤️🤭

  • @slamiyagaming1738
    @slamiyagaming1738 25 วันที่ผ่านมา

    ඇත්තර්ටම සුපිරි

  • @disnakadisnaka1235
    @disnakadisnaka1235 26 วันที่ผ่านมา

    අදත් සුපිරිම සුපිරි 👌👌👌👌සුබ පැතුම් දෙන්නටම

  • @reginoldthomas1837
    @reginoldthomas1837 28 วันที่ผ่านมา +17

    යකාව පාට කලෙ කොහොමද?
    නියමයි

  • @suba5395
    @suba5395 27 วันที่ผ่านมา +8

    හෙටම දාපන් පාට් හතර
    බලන් ඉනු බෑ නිතර

  • @niranthanirantha9959
    @niranthanirantha9959 27 วันที่ผ่านมา +2

    සෑහෙන මහන්සියක් ...ඒක පට්ට episode 4 ත් ඕනි ඉක්මනට

  • @dulanji9963
    @dulanji9963 27 วันที่ผ่านมา

    මරු පිස්සුවක්.......❤❤❤❤❤❤

  • @erandaeranda9806
    @erandaeranda9806 27 วันที่ผ่านมา +4

    පඩෙකුත් ගියා හිමිහිට 😂😂😂😂😂

  • @kuwaitstar5102
    @kuwaitstar5102 27 วันที่ผ่านมา +6

    මං ආස යකා පදුර අස්සෙන් ඉදන් කතාකරනකොට .

    • @DiliniNadeesha-qt9ol
      @DiliniNadeesha-qt9ol 22 วันที่ผ่านมา

      හැමදාම එක වගේ තියෙද්දීත් හරි නෑ හැබැයි

  • @DhammiNawarathne
    @DhammiNawarathne 27 วันที่ผ่านมา

    අද එකත් මරු❤❤❤

  • @user-dh4ki8vg9v
    @user-dh4ki8vg9v 27 วันที่ผ่านมา +1

    සුපිරි සුපිරි කොම්ලෝ ❤❤❤