මට බෑ මට බෑ ඩැඩී | mata ba mata ba daddy | boralui galayai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 330

  • @vehiclelover-k9b
    @vehiclelover-k9b วันที่ผ่านมา +162

    මම මේ වෙලාවෙ හොස්පිට්ල් එකේ 33 වාට්ටුවේ (මානසීක රෝග වාට්ටුව) ඇඩ්මිට් වෙලා ඉන්නේ.. මගෙ ලෙඩ ඔක්කොම සනීප වෙනවා ඔයාලගෙ වීඩියෝස් බලනකොට. ඔයාලගෙ වීඩියෝස් තමයි මාව හිනස්සන්නේ.. ගොඩක් පිං අයියටයි අක්කටයි❤❤❤..

    • @Gangakumari-123
      @Gangakumari-123 วันที่ผ่านมา +18

      අනේ ඇයි ඔයා hospital ඉන්නේ.ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ..

    • @vehiclelover-k9b
      @vehiclelover-k9b วันที่ผ่านมา +9

      @@Gangakumari-123 depression 💔

    • @Netunidilisaa
      @Netunidilisaa วันที่ผ่านมา +15

      ඉක්මනට හොඳ වෙන්න halo😢❤❤❤❤

    • @malsha6224
      @malsha6224 วันที่ผ่านมา +12

      ඉක්මන් සුවය පාර්ථනා කරනවා. සතුටින් ඉන්න. ❤️❤️

    • @telishyamadhu4699
      @telishyamadhu4699 วันที่ผ่านมา +3

      Akamattak nattan kiynna puluwnda oyata ehema une oya adare krna knek oyta nathi unu nisada kiyla ?

  • @gamelovergirl-t2b
    @gamelovergirl-t2b วันที่ผ่านมา +29

    අදත් ලස්සන බඩ පැලෙන්න හිනා යන වීඩියෝ එකක් 😂😂😂😂😂

  • @MekkaMaduranga
    @MekkaMaduranga 2 วันที่ผ่านมา +45

    අදත් ලස්සනවෙයි කතාව කියන අයකෝ

  • @NisansalaSadamali-xo3tq
    @NisansalaSadamali-xo3tq 20 ชั่วโมงที่ผ่านมา +3

    අපිත් love කරපු. නළුවෙක් තමා ඔන්න. දැන් ඔයාලා දෙන්නටත්. සහෝදර love. එකෙන් love. 😀😀❤❤. ජයවේවා. මල්ලිලා දෙන්නට

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  19 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි අක්කා... ❤️❤️❤️

  • @Sithu123.8
    @Sithu123.8 19 ชั่วโมงที่ผ่านมา +17

    අද තමා දැනගත්තේ comment එක 2 පාරක් පයින් ගැහුවම බොරලුගෙ දෙක හෙල්ලෙනවා කියලා 😁🎉❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  16 ชั่วโมงที่ผ่านมา +3

      දෙක කිවුවම බැලුවේ බැට්‍රි දෙක ගැනද කිවුවේ 🤣🤣🤣🏃❤️

    • @Sithu123.8
      @Sithu123.8 15 ชั่วโมงที่ผ่านมา +1

      @@boraluigalayaiofficial 😁

  • @shashishashi4812
    @shashishashi4812 วันที่ผ่านมา +17

    අම්මා වගේ හෙමින් කතා කරපන් ..😂😂❤❤❤❤

  • @sachinfdo1777
    @sachinfdo1777 11 ชั่วโมงที่ผ่านมา

    වෙනද වගේම අදත් සුපිරියක් තමයි ඉතින් ❤Congratulations ❤🎉😅❤

  • @Tharindulakshan3274
    @Tharindulakshan3274 12 ชั่วโมงที่ผ่านมา

    මෙයාලගෙ ඉස්සරම වීඩීයො තමයි ආතල්ම😂.දැනුත් හැබැය් ආත්ල් 😂❤

  • @rasikarasika7043
    @rasikarasika7043 17 ชั่วโมงที่ผ่านมา +3

    චූටි දූ දුවන විදිය තමයි ලස්සන ,,😂😂😂😂

  • @nipunibandara-r4r
    @nipunibandara-r4r วันที่ผ่านมา +1

    අනේ අදත් වීඩියෝ එක හරිම ලස්සනයි...ඉවරවෙන්න ලන්වෙද්දි අපරාදේ තව ටිකක් ඉවරවෙන්නෙ නැතුව තිබ්බනම් කියල හිතුන වාර අනන්තයි...ඒ තරම් ආසවෙන් බලන් ඉන්නෙ එකක් එනකම්...((මට බෑ මට බෑ ඩැඩී...තව වීඩියෝ එකක් එනකන්නම් ඉවසන් ඉන්න බෑ ඩැඩී😅😂))

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  21 ชั่วโมงที่ผ่านมา

      මේ වචන ටිකම සතුටක් අපිට... හදවතින්ම ස්තූතියි ඔයාට .. ඉක්මනින් අලුත් වීඩියෝ එකක් ගේන්නම්.. ආදරෙයි ඔයාලට ❤️❤️❤️

  • @dewofficial04
    @dewofficial04 วันที่ผ่านมา +16

    අමෝර් අමෝර් පොෂ් දෝනිහ් 😂😂

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  วันที่ผ่านมา +2

      අයි ඩෝන්ට් ලයික් ඉට් දෑට්ට්ට්ට්ට් 🤣🤣❤️❤️

  • @PoorminaPrashadani
    @PoorminaPrashadani วันที่ผ่านมา +1

    අනෙ හරිම ලස්සනයි.හැමදාමත් මේ වගෙ වීඩියෝ කරලා දුකින් ඉන්න හැමෝටමත් සතුටින් ඉන්න හැමෝගෙමත් මූනු වලට හිනාව ගේනවට පිං ඔයාල. 🥺

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  21 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ඔයාට .. මේ වචන ටිකම ඇති අපිට.. 🥰🥰❤️❤️

  • @MaheshChathuranga-vx4vt
    @MaheshChathuranga-vx4vt 19 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ඒක මරු... මම හැමතිස්සෙම බලන් ඉන්නේ ඔයාලා වීඩියෝ එකක් දාද්දි 😂🥰🥰

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  14 ชั่วโมงที่ผ่านมา

      😂❤️❤️ හදවතින්ම ස්තූතියි ඔයාට ❤️❤️

  • @donadisa4808
    @donadisa4808 วันที่ผ่านมา +10

    පීස්ස්සූ..කෑල්ල ..එකවතාවක් කිවොත් අතිනෙ..අනික පොඩි වෙලාවක්නෙ තියෙන්නෙ..ඉස්සර දිගටම බැලුවා දැන් එපාවෙනව විනාඩි ගානයිනෙ හොදින්කරගෙන යන්නලා

  • @Gangakumari-123
    @Gangakumari-123 วันที่ผ่านมา +2

    අංකල්,ඇන්ටි මමනම් ආසාවෙන් බැලුවා ආදරෙයි ගොඩාක් ....❤❤❤❤❤❤❤මම බවින්සා...

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  วันที่ผ่านมา

      ආදරෙයි පුතේ අපිත් ඔයාට ❤️❤️❤️

  • @SampathNirosha-es9sl
    @SampathNirosha-es9sl วันที่ผ่านมา +3

    අලුත් වීඩියෝ එකක් දානකන් හිටියා අදත් ලස්සනයි ඔයාලගේ වීඩියෝ වලට අපි ගොඩක් ගොඩක් ආසයි ඔය දෙන්නටත් අපි ආදරේ

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි .. මේ වචන ටිකම ඇති.. අපිත් ආදරෙයි ඔයාලට 🥰🥰❤️❤️❤️

  • @DewminiKoshila-kn5cc
    @DewminiKoshila-kn5cc วันที่ผ่านมา +8

    දුවන කෑල්ල්ල මරු😅😅😅

  • @TharushisatsaraniSatsarani
    @TharushisatsaraniSatsarani วันที่ผ่านมา +3

    අම්මෝ ඒක මං හිතුවේ මාව හොස්පිට්ල් දාන්න වෙයි කියලා හිනා වෙලාම😂😂😂❤

  • @MenakaNishanimendis
    @MenakaNishanimendis 12 ชั่วโมงที่ผ่านมา

    ජොනි ඇයි මෙහෙම කියන්නෙ ❤❤❤පිස්සු කෙල්ල

  • @MenakaNishanimendis
    @MenakaNishanimendis 12 ชั่วโมงที่ผ่านมา

    බබා සිංහල ෆිල්ම් එකක් යමු යමු❤❤❤

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 18 ชั่วโมงที่ผ่านมา +2

    මේකටත් සුපිරි අවසානයක් දුන්නෙ එල 🤣🤣🤣😂💔

  • @Gangakumari-123
    @Gangakumari-123 2 วันที่ผ่านมา +5

    අපි 6 වෙනකම් අපි බලන් ඉන්නවා..ඉක්මනින් එන්න....අපි ඔයාලට ගොඩාක් ආදරෙයි ...සතුටින් පරිස්සමෙන් ඉන්න .ආදරෙයි හැමදාම ගොඩාක් ..බුදු සරණයි ....මම අලව්වෙන් බවින්සා....මට වයස අවු,4 යි.....ආදරෙයියියි ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  วันที่ผ่านมา +1

      අපිත් ඔයාලට හැමදාමත් ආදරෙයි ... බවින්සා දුවටත් ආදරෙයි ❤❤❤❤

    • @Gangakumari-123
      @Gangakumari-123 วันที่ผ่านมา

      අම්මෝ උඩ පැනිල්ලනි ලස්සන. 🫂🫂🫂🫂💟💟💟

  • @nimashasewwandi5511
    @nimashasewwandi5511 20 ชั่วโมงที่ผ่านมา +1

    Aiyo meka kohomada meka mata miss une.adath supiriy.maru ane oyala denna😂😂😂❤❤❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  19 ชั่วโมงที่ผ่านมา

      😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @wdsgame9396
    @wdsgame9396 วันที่ผ่านมา +3

    හෙමින් කතා කරපන් හෙමින්... අම්මා වගේ හෙමින් කතා කරපන් 😂😂😂

  • @pamodabandara3422
    @pamodabandara3422 14 ชั่วโมงที่ผ่านมา +1

    පි...ස්සූ.......... 😂😂😂😂😂
    My favorite part 😊😬❤️

  • @umanshamadhushani5063
    @umanshamadhushani5063 18 ชั่วโมงที่ผ่านมา +2

    මුන් දෙන්නටනෙ යකෝ සම්මාන දෙන්නෝන 😂❤🎉

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 23 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ඔයාලා සතියකට එක වීඩියෝ එකක් හරි දාන්නකෝ... දකින්නේ නැතුව ඉන්න බෑ අක්කයි මල්ලියි.... සුභ පතනවා තවත් ඉදිරියට යන්න කියලා තෙරුවන් සරණයි ඔයාලට

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  21 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි අපි දෙන්නට දෙන මේ ආදරේට ඔයාලට ❤️❤️ හදවතින්ම ස්තූතියි .. තෙරුවන් සරණයි !!!

  • @IrushiUdesha-ww3oq
    @IrushiUdesha-ww3oq วันที่ผ่านมา +4

    ඇවිදින විදියයි දුවන විදියයි තමයි මරු😂😂

  • @LIFEcolourSL4568
    @LIFEcolourSL4568 วันที่ผ่านมา +2

    සති 2ක්‌ පරක්කු වුනත් මාස ගානක් දැක්කේ නෑ වගේ.. Too late dr❤❤❤❤❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  วันที่ผ่านมา +2

      අනේ.... 🥺🥺❤️❤️ ආදරෙයි ඔයාලට.. ❤️❤️💯

  • @MenakaNishanimendis
    @MenakaNishanimendis 12 ชั่วโมงที่ผ่านมา

    අම්මො අම්මා තමා හෙමින් කතාකරන අම්මා

  • @sudarmagayan5066
    @sudarmagayan5066 วันที่ผ่านมา +5

    ශෝක් දෝණි 😃😃😃😃😃😃

  • @KusalKusal-je4hz
    @KusalKusal-je4hz วันที่ผ่านมา +1

    අද කතාව නම් සූපිරි 😂❤.තව අලූත් කතාවක් පුලුවන් ඉක්මනට දන්න❤🎉

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ❤️❤️❤️

  • @NadeeshaGayathri-ky3cu
    @NadeeshaGayathri-ky3cu 18 ชั่วโมงที่ผ่านมา +1

    අන්නේකයි ....හිමින් කතා කරපන් ....පිස්සූ.....😂😂😂😂

  • @tharudananjana4101
    @tharudananjana4101 19 ชั่วโมงที่ผ่านมา +2

    අම්මාගෙ පැනිල්ල 🤣

  • @lahiruridmal3173
    @lahiruridmal3173 วันที่ผ่านมา +3

    අම්මො අඳත් මරු 😂 පීස්සු 😅

  • @nimeshadasanayaka1333
    @nimeshadasanayaka1333 12 ชั่วโมงที่ผ่านมา

    One shot one😂 මට බෑ ඩැඩි මට බෑ

  • @KusalKusal-je4hz
    @KusalKusal-je4hz วันที่ผ่านมา

    ❤️තව අලුත් බොරලුයි ගලයයි සුපිරි කතාවක් පුලුවන් ඉක්මනට දන්න❤️✋🙂😀අපි බලාගෙන ඉන්නවා.බොරලුයි.ගලයයි❤️🖐️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  21 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි . ආදරෙයි ❤️❤️

  • @_Mr_Short21
    @_Mr_Short21 21 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai malli නංගී 🎉🎉🎉🎉🎉

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  21 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි අයියා ❤️❤️

  • @niroshadilrukshi1474
    @niroshadilrukshi1474 วันที่ผ่านมา +2

    අද කතාව ලස්සනයි .❤❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  วันที่ผ่านมา +2

      හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️

  • @sewmisathsarani8014
    @sewmisathsarani8014 วันที่ผ่านมา +3

    මරු ඒයී 😂❤️

  • @SehansaBawani
    @SehansaBawani วันที่ผ่านมา +5

    6 wenakam balan idiyeeeeeeeee❤️

  • @schoolsportsE.D.N.C.1195
    @schoolsportsE.D.N.C.1195 วันที่ผ่านมา +5

    oyala dennanam mru ane 😍 dana hama video ekakma balanawa ❤️❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰🥰❤️❤️❤️

  • @Achiy1111
    @Achiy1111 19 ชั่วโมงที่ผ่านมา +2

    😂😂Anew anew piccu kellh❤😂

  • @hemauggalla2025
    @hemauggalla2025 12 ชั่วโมงที่ผ่านมา

    අම්මා ගෙට දිව්ව හැටි මරු.😂

  • @MaheshAthukorala-g9t
    @MaheshAthukorala-g9t 15 ชั่วโมงที่ผ่านมา +1

    අම්මා දොරන් පැනපු විදිහ.. 😅

  • @sachidew8163
    @sachidew8163 18 ชั่วโมงที่ผ่านมา +1

    Ammage penilla thama maru😂

  • @nishi6597
    @nishi6597 22 ชั่วโมงที่ผ่านมา +1

    Lassanai thz oyala dennatama

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  21 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @JananieCD
    @JananieCD 20 ชั่วโมงที่ผ่านมา +1

    Lassanai doniii...😁😁😁niyamai anee adath...❤❤❤❤😅

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  19 ชั่วโมงที่ผ่านมา

      😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි ❤️❤️

    • @HarshaniAkurana
      @HarshaniAkurana 10 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤​@@boraluigalayaiofficial

  • @ranganishan-nx2ut
    @ranganishan-nx2ut 11 ชั่วโมงที่ผ่านมา

    Ganu lamayta apahasa karann apa hrid😂

  • @PrashaniGuavita
    @PrashaniGuavita วันที่ผ่านมา +1

    අනේ පැද්දිල්ල මරු අනේ දෝණි කෙල්ලගෙ අයියා නියමයි 😂😅🤣

  • @aeimysmart
    @aeimysmart 12 ชั่วโมงที่ผ่านมา

    Mewa thama katha. Ohoma idala short film ekak gehewwa nam mokada. Boroluta hondata script liyanna puluwanne ❤

  • @Mchandani
    @Mchandani วันที่ผ่านมา +3

    harima lassanai. malli hodatama act karnawa. thawa kenek hinassana eka loku pinak

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  วันที่ผ่านมา +1

      හදවතින්ම ස්තූතියි .. මේ වචන ටිකම ඇති 🥰🥰❤️❤️

  • @safrasasis2235
    @safrasasis2235 วันที่ผ่านมา +1

    බොරළුගෙයි ගලයගෙයි ඇක්ට් එකට 👍 අර්ජුන් කමලනාත් විශිෂ්ට රංගාවතරණය කියපු එකටනම් 🤣🤣

  • @Happyfacefreak-b8r
    @Happyfacefreak-b8r วันที่ผ่านมา +1

    අදත් නියමයි. ආදරෙයි උබලා දෙන්නට බොක්කෙන්ම ❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  วันที่ผ่านมา +1

      මේ වචන ටිකම ඇති 🙏🙏🙏 අපිත් ආදරෙයි හදවතින්ම ❤️❤️❤️❤️❤️💯

    • @Happyfacefreak-b8r
      @Happyfacefreak-b8r วันที่ผ่านมา +1

      @@boraluigalayaiofficial 🙏උබලා දෙන්නට ඉහළටම යන්න පුළුවන් 🙏🙏🙏❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  วันที่ผ่านมา +2

      @@Happyfacefreak-b8r වචන ටිකම ඇති 🙏❤️❤️💯

    • @Happyfacefreak-b8r
      @Happyfacefreak-b8r วันที่ผ่านมา

      @@boraluigalayaiofficial 🙏

  • @Noty_2
    @Noty_2 วันที่ผ่านมา +2

    හිනාකලා මැරෙනවා 😅😂

  • @Mathakamanpetha
    @Mathakamanpetha วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤ උම්ම්ම්ම්මාආආආආ ,,,,ශෝයී.....❤❤❤❤❤❤❤❤❤

  • @samudraliyanage4486
    @samudraliyanage4486 วันที่ผ่านมา +1

    Fewminit later walin passe man hithuwe babek labenna kiyala 🤣🤣🤣

  • @sadunianupama7206
    @sadunianupama7206 วันที่ผ่านมา +2

    ශොයි අනේ😍

  • @sunethrakumuduni1515
    @sunethrakumuduni1515 วันที่ผ่านมา +1

    Amma nam godak hemin katha karanne 😂😂😂😂pissuuuuu🎉🎉🎉🎉🎉🎉

  • @aladevinda
    @aladevinda วันที่ผ่านมา +2

    0:26 Don't come ඕවට නන් Ok 😂❤️

  • @KawshalyaGunarathne
    @KawshalyaGunarathne วันที่ผ่านมา +1

    නංගි ගේ කාපට් කම සුපිරි

  • @amashadilshani1434
    @amashadilshani1434 วันที่ผ่านมา +2

    Shok appa oya denna❤😂

  • @WasanaDil-d6e
    @WasanaDil-d6e วันที่ผ่านมา +1

    මම ආසම ඒ කරාබු වලට 😂😂

  • @ManoriMadushani-bk3dn
    @ManoriMadushani-bk3dn วันที่ผ่านมา +1

    Lassanai adath.asawen hitiye danakan video eka.❤❤❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  วันที่ผ่านมา +1

      හදවතින්ම ස්තූතියි 🥰❤️❤️

  • @KusalKusal-je4hz
    @KusalKusal-je4hz วันที่ผ่านมา +1

    ❤අද කතාව ලස්සනයි.බොරලුයි ගලයයි❤🎉

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  วันที่ผ่านมา +1

      හදවතින්ම ස්තූතියි ❤️❤️

    • @KusalKusal-je4hz
      @KusalKusal-je4hz วันที่ผ่านมา

      ❤🎉​@@boraluigalayaiofficial

  • @Amila9082
    @Amila9082 13 ชั่วโมงที่ผ่านมา

    මට බෑ මට බෑ ඩැඩී ( ,මට බල කරොත් මන් මැරෙනවා
    💪✌️⭐❤️🔥⭐📽️🎥🍿🎶(වන්ෂොට් ෆිල්ම්)

  • @mallikadissanayaka8941
    @mallikadissanayaka8941 วันที่ผ่านมา +2

    ආදරෙයි මල්ලි යො

  • @lahiruridmal3173
    @lahiruridmal3173 วันที่ผ่านมา +2

    One short මතක් වුනා 😂

  • @SunethraSunethrarupasinha
    @SunethraSunethrarupasinha วันที่ผ่านมา

    අදත් මරු අනේ 😀😀😀😀

  • @k.a.d.kavshalyasamanmali236
    @k.a.d.kavshalyasamanmali236 วันที่ผ่านมา

    Divilla thama maru aneeeee.......

  • @nishadisewwandi4194
    @nishadisewwandi4194 18 ชั่วโมงที่ผ่านมา +1

    One shot 😂😂👍👍

  • @විහගි-ඛ1ධ
    @විහගි-ඛ1ධ วันที่ผ่านมา +2

    නියමයි 🥰🥰

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  วันที่ผ่านมา +1

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @dishanialas7745
    @dishanialas7745 11 ชั่วโมงที่ผ่านมา

    One shot film eke kiyana දෙබසක් neda?

  • @AnomaArtigala-sx3wy
    @AnomaArtigala-sx3wy วันที่ผ่านมา +1

    Harima lassanai.jayawewa oyalata

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  วันที่ผ่านมา +1

      හදවතින්ම ස්තූතියි .. ආදරෙයි ❤️❤

  • @sachidew8163
    @sachidew8163 18 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤Adarei

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  16 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි අපිත් ❤️❤️❤️

  • @pissukella374
    @pissukella374 วันที่ผ่านมา +5

  • @SleepyFencing-jf7vb
    @SleepyFencing-jf7vb 19 ชั่วโมงที่ผ่านมา +1

    Maru..😂

  • @sudeshikamadhuwanthi-py3qb
    @sudeshikamadhuwanthi-py3qb วันที่ผ่านมา +2

    Ammmoo eka..😂😂😂❤

  • @NileeshaSewwandi-u2u
    @NileeshaSewwandi-u2u 23 ชั่วโมงที่ผ่านมา

    Ane duwana vidiya maru appa 😂

  • @Janodi_liyanage
    @Janodi_liyanage 13 ชั่วโมงที่ผ่านมา

    Patta nangi😂💔

  • @samnthaoficial9862
    @samnthaoficial9862 วันที่ผ่านมา

    Ana hari lassnae budusarae❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  21 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි .. තෙරුවන් සරණයි !!! ❤️❤️

  • @niroshamalkanthi-q1n
    @niroshamalkanthi-q1n วันที่ผ่านมา +1

    මට බෑ ඩැඩි තෑන්කු අපිව හිනා ගස්සනවට 😂😂😂

  • @subanirohini1000
    @subanirohini1000 วันที่ผ่านมา +1

    හොදයි හොදයි හොදම හොදයි ❤❤❤

  • @KawshalyaGunarathne
    @KawshalyaGunarathne วันที่ผ่านมา +1

    ලස්සනයි

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  วันที่ผ่านมา +1

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @tharu.006
    @tharu.006 วันที่ผ่านมา

    මරු අප්පා😅😅😅

  • @SajithRanasinghe-q6m
    @SajithRanasinghe-q6m วันที่ผ่านมา

    Mama nangila tun deni oyalage visitor balanne hari asahwen : me wage Hamada a Apia sathutin Tiyanna aiyta akkata Aiyata saktiya dhairiya lebenna onI: godaariyak adarei dennatma❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  21 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ඔයාට .. ආදරෙයි අපිත් ඔයාලට 🥰🥰❤️❤️❤️

  • @Chutikki8317
    @Chutikki8317 23 ชั่วโมงที่ผ่านมา

    Wow ❤❤❤nice maru ❤❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  21 ชั่วโมงที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ❤️❤️❤️

  • @drtechbro
    @drtechbro วันที่ผ่านมา +1

    උබ තමයි කැරියා...❤️🔥

  • @NilukaMadhushani-p7t
    @NilukaMadhushani-p7t วันที่ผ่านมา

    ❤🎉 ආසම

  • @MaxMihiranga-jy6ei
    @MaxMihiranga-jy6ei วันที่ผ่านมา

    අම්මෝ 😂😂😂❤❤❤❤

  • @SLThissaGaming
    @SLThissaGaming วันที่ผ่านมา +10

    සුපිරි අතල්

  • @SupunKarunasena
    @SupunKarunasena 14 ชั่วโมงที่ผ่านมา

    Ammohhh 😂

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 19 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤

  • @Keshara_D
    @Keshara_D วันที่ผ่านมา +2

    But I don't like it that😂😂❤❤

  • @HarshanaBandara-f1u
    @HarshanaBandara-f1u วันที่ผ่านมา

    That running was crazy

  • @Hasinil00
    @Hasinil00 วันที่ผ่านมา +2

    Pissuda aiyo 😂😂😂😂😂

  • @SaduniAmaranayaka
    @SaduniAmaranayaka วันที่ผ่านมา +2

    Maru ane 😂

  • @ravindrapriyankara9531
    @ravindrapriyankara9531 22 ชั่วโมงที่ผ่านมา +1

    අර්ජුන් කමලනාත්ගෙ film බලනවට වඩා උඹල දෙන්නගේ මේවා බලන එක හොඳයි..

  • @samperera6394
    @samperera6394 วันที่ผ่านมา +1

    Amma geta panna hati tamai hina kala marene

  • @DarshanaPradeep-w3n
    @DarshanaPradeep-w3n วันที่ผ่านมา +1

    Nice ❤