මගේ පණ තමා මගේ මල්ලී | රටම ආදරය කරන බොරලුයි ගලයයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • මගේ පණ තමා මගේ මල්ලී | රටම ආදරය කරන බොරලුයි ගලයයි @Boralui Galayai | Aharenna
    #boraluigalayai #aharenna #interview

ความคิดเห็น • 1.6K

  • @boraluigalayaiofficial
    @boraluigalayaiofficial ปีที่แล้ว +1133

    කලිදු සහෝදරයා ඔයාට හදවතින්ම ස්තූතියි අපි දෙන්නව සම්බන්ධ කරගත්තට ❤️ ඒ වගේම ඔයාට හදවතින්ම සුභ පතනවා දිනෙන් දින දියුණු වෙන්න සාර්ථකම වෙන්න ලැබේවා කියලා !!! අපිට ආදරේ කරන ආදරණීය ඔයාලා හැමෝටමත් හදවතින්ම ස්තූතියි !!! හදවතින්ම ආදරෙයි 🥰❤️❤️

    • @aharenna2975
      @aharenna2975  ปีที่แล้ว +183

      ඒ නිහතමානී වචන වලට හදවතින්ම ආදරෙයි..ජය වේවා♥️😍මේ ඩබලට ආදරේ අය කෝ බලන්න👉👉

    • @shavinkavinda9836
      @shavinkavinda9836 ปีที่แล้ว +12

      ❤️

    • @sampathchamara9041
      @sampathchamara9041 ปีที่แล้ว +11

      ♥️♥️👍👍👍👍👍👍👍👍♥️♥️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +18

      @@shavinkavinda9836 🥰❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +17

      @@sampathchamara9041 🥰❤️

  • @stanniee467
    @stanniee467 ปีที่แล้ว +96

    බොරලුට කොල්ලෙක් කියලා රැවටුන සෙට් එක මේ පැත්තට 😁❤️

  • @dilshanchathuranga6387
    @dilshanchathuranga6387 ปีที่แล้ว +23

    බොරලුට එයා ජීවත් වෙන්න කැමති විදියට ඉන්න දෙන එයාව තේරුම් ගත්ත හොද අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් සහෝදරයෙක් ඉන්න එකම ඇති එයාට ජීවිතේ දිනන්න. අපිනම් කියන්නෙ බොරලු ඔය ඉන්න විදියටම ඉන්න ඔයාට හොද ඔහොම තමයි .. බොරලුට හරි රලු අමුතු ලුක් එකක් හොද පෞරුෂත්වයක් තියෙනවා. එයාගේ ඒ වෙනසම තමා දවසක එයාගේ හැරවුම් ලක්ෂය වෙන්නෙ. අද කිවුවා කියලා මතක තියාගන්න. ඉතිං බොරලුටයි ගලයටයි හැමදාම අපි ආදරෙයි .. නිහතමානීකම දිගටම තියාගෙන අපිට දවස ගානේ වීඩියෝ දීලා ලස්සන ගමනක් යන්න සුභ පතනව ඔය දෙන්නටම.. ආදරෙයි ගොඩාක් මචංලා ❤️❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි .. අපිත් ආදරෙයි .. ඒ වචන ටිකම ඇති සහෝදරයා 🥰🥰❤️❤️

  • @maheshikakumari8478
    @maheshikakumari8478 ปีที่แล้ว +119

    හරිනේ අමාරුව ...ගෑනු ලමයෙක්නේ බොරලූ..මෙච්චර දවසක් කොල්ලෙක් කියලා හිතන් හිටියනේ .....අයියෝ ෂාමී......😁😁😁 තෙරුවන් සරණයි ඔය දෙන්නටම

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +9

      😂❤️❤️ ඔයාටත් තෙරුවන් සරණයි !!! 🥰🥰

    • @Vaasudeeva2.0
      @Vaasudeeva2.0 ปีที่แล้ว +5

      අඩෝ සිරාවට ඈ😂😂

    • @hasithamadushan3457
      @hasithamadushan3457 ปีที่แล้ว

      ඒකනේ

    • @user-md7oz8td2s
      @user-md7oz8td2s ปีที่แล้ว

      අඩො මන් හිතන් හිටියෙත් කොල්ලෙක් කියල😂😊

    • @VisalSandaruwan-vs2ju
      @VisalSandaruwan-vs2ju 4 หลายเดือนก่อน

      අඩෝ සිරාවටම අඩෝ අඩෝ

  • @randolii825
    @randolii825 ปีที่แล้ว +38

    මන් මෙච්චර කල් හිතන් හිටියේ බොරලු කොල්ලේක් කියලා... අද තමා දැනගත්තේ කෙල්ලේක් කියලා...ආදරේයි දෙන්නාටම....❤️😘

  • @gpmoto8420
    @gpmoto8420 ปีที่แล้ว +34

    යකෝ මන් හිතුවේ මන් ගෝඨාභය විතරයි රැවටුනේ කියලා😂 බැලින්නං මේ ඩබලනේ මාව හොඳටම අන්දලා තියෙන්නේ......❤️❤️❤️❤️❤️❤️....ආදරෙයි දෙන්නටම..........

  • @akila.page.2006
    @akila.page.2006 ปีที่แล้ว +41

    අඩෙ බොරුලු කෙල්ලෙක් කියාම්කො...🙃 ගැම්මක් තමා අක්කෙ..වැඩ ටික කරන් යන්න. ♥️🙂

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +5

      හදවතින්ම ස්තූතියි මල්ලී 🥰🥰❤️❤️

  • @Malintha_Rathnayake
    @Malintha_Rathnayake ปีที่แล้ว +15

    😊මාරම ආස චරිත දෙකක්. ඇත්තටම මෙයාලව මේකට ගෙනාපු එකට ඔබට ස්තූති වන්ත වෙනවා.

    • @aharenna2975
      @aharenna2975  ปีที่แล้ว +2

      ♥️😍

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි ඔයාට ... ආදරෙයි අපි 🥰🥰❤️❤️

    • @Malintha_Rathnayake
      @Malintha_Rathnayake ปีที่แล้ว

      @@boraluigalayaiofficial 😊💙

  • @nethmijayasingha2068
    @nethmijayasingha2068 ปีที่แล้ว +18

    හිතන්නවත් බෑ අක්ක කෙනෙක් කියල
    ඔය දෙන්න අපේ ලේ පිරිසිදු කරනව අපිව හිනස්සලා..💓🤭

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 ปีที่แล้ว +19

    අයියයි එයාගෙ ඉස්කෝලෙ යන වයසෙ වගෙ පොඩි මල්ලී කියල හිතන් හිටියෙ 🙄 කොච්චර ලස්සන වාසනාවන්ත සහෝදර බැදීමක්ද 💙💙😍😍😍😍😍

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️

  • @nadee...
    @nadee... ปีที่แล้ว +20

    ගොඩාක් ආසාවෙන් බැලුවේ ඔයාලා දෙන්නවා.. අක්කයි මල්ලී ගොඩක් ආදරණීයයි. ලස්සන සහෝදර බැදීමක්.ආදරේ හිතෙනවා ඒ සහෝදර බැදීමට.අක්කි ශෝයි ලස්සනයි අක්කිගෙ ඒ Style එක..සුබ පතනවා හදවතින්ම ඔයාලා දෙන්නටම..❤️❤️❤️❤️❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰❤️❤️ ඒ වචන ටිකම ඇති ❤️❤️

  • @Maheshichathuraya
    @Maheshichathuraya 4 หลายเดือนก่อน +25

    බොරලු කෙල්ලෙක් කියල හිතුවෙ නෑ😊😊❤

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว +11

    අක්කාකෙනෙක්ද මම හිතුවේ අයියා කෙනෙක් කියලා දෙනාටම ගොඩාක් ආදරේයි ❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏🙏🙏🙏

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      අපිත් ආදරෙයි ඔයාලට 🥰❤️❤️ තෙරුවන් සරණයි !!!

  • @dilmi3691
    @dilmi3691 ปีที่แล้ว +15

    අනේ අක්කායි මල්ලිද😳ඇත්තටම ඔයලානම් මරු අනේ දාන විඩියෝ බලනවා ගොඩාක් සතුටුයි ❤️🥰ආදරෙයි ගොඩාක් දෙන්නටම☺️ඔයලාගෙ ගමන ඔයලා ඉදිරියටම යන්න☺️❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰❤️❤️ ආදරෙයි අපිත් ඔයාලට 🥰❤️❤️

  • @chamikassubasingha4679
    @chamikassubasingha4679 ปีที่แล้ว +14

    බොරළු අක්කා කෙනෙක් කියලා අදනේ දන්නේ. ශෝක් ඔඔයාලා දෙන්නා බුදුසරණයි

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +3

      හදවතින්ම ස්තූතියි ඔයාට .. 🥰❤️ තෙරුවන් සරණයි !!! ❤️❤️

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 3 หลายเดือนก่อน +9

    මම ළඟදි දැනගත්තෙ බොරළු කෙල්ලෙක් කියලා...අනේ මට හිතාගන්න බැරි උනා...ඒකත් මරු...මල්ලිගෙ කරාඹු තමා මරුම...😂😂😂 දෙන්නටම ජයෙන් ජය...❤❤❤❤❤ ආදරෙයි....😘😘😘

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km 3 หลายเดือนก่อน +8

    සමිමාන දෙන්න වටිනවා පුතේ මෙි අක්කයි මල්ලිද අනේ දෙන්නටම සියලුම බලාපොරොත්තු ඉටුවෙිවා දළදා සමිදුගේ පිහිටයි

  • @user-ed4iu2pd5s
    @user-ed4iu2pd5s 4 หลายเดือนก่อน +19

    කෙල්ලෙක්ද 😲 කොල්ලෙක් කියලා මෙච්චර කල් හිතන් හිටියෙ❤️

  • @rmnimalinisansalachandrase4134
    @rmnimalinisansalachandrase4134 ปีที่แล้ว +15

    අනේ,අපිත් හිතන් හිටියේ අයියා ,මල්ලි කියලා .ගොඩක් සතුටුයි දැනගන්න ලැබීම ඔයලා ගැන.❤❤❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +4

      හදවතින්ම ස්තූතියි ❤️❤️🥰🥰

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว +16

    යකෝ අදයි දැන ගත්තෙ මේ girl කෙනෙක් කියල..ඇත්තටම මන් හිතුවෙ පිරිමි යාලුවො දෙන්නෙක් කියල ..කොහොම කලත් අක්කා මරු වට පිරිමි චරිතෙ රගපානව.good bless .dennatam.🥰🥰

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰❤️❤️ ඔයාටත් දෙවි පිහිටයි !!!

  • @shanaka96
    @shanaka96 ปีที่แล้ว +11

    අද තමයි බොරලු කෙල්ලෙක් කියල දන්නෙ... මරු ඩබල..ආදරයි දෙන්නටම ❤❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      අපිත් ආදරෙයි සහෝදරයා ඔයාලට 🥰🥰❤️❤️

  • @samantipranndu5382
    @samantipranndu5382 8 หลายเดือนก่อน +13

    අනේ ඔයාලා දෙන්නා හරිම ශෝක් මම මෙච්චර දවසක් හිතාගෙන හිටියේ ඔයා ලා දෙන්නා පිරිමි ලමයි කියල

  • @abhifunvlogsdhanaproductio9916
    @abhifunvlogsdhanaproductio9916 ปีที่แล้ว +11

    පානදුරෙන් බිහිවුනු අපේ පානදුරේ කොල්ලටයි කෙල්ලටයි ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා.

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි 🥰❤️❤️

  • @_sakuni_himaya_
    @_sakuni_himaya_ ปีที่แล้ว +18

    හැබැයි මට හිතුනා එයා කොල්ලෙක් නෙවෙයි කියල 🥺 දෙන්නම සුපිරි 🥺❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 ปีที่แล้ว +12

    අම්මෝ මම හිතුවේවත් නෑ. අක්කා කියලා හිතන්නවත් බෑ. ඔයදෙන්නාට සුබ අනාගතයක් . ආදරෙයි දෙන්නාට. ඔයාලගේ වැඩ සුපිරියි ..

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි .. අපිත් ආදරෙයි 🥰🥰❤️❤️

  • @dilinisewwandi3162
    @dilinisewwandi3162 ปีที่แล้ว +14

    අඩේ මන් හිතුවෙ අය්යයි මල්ලි කියල මේ ඒකෙත් දැන් බලද්දි අය්ය කියල හිතන් හිටපු කෙනා මල්ලිලු....🥲 මල්ලි කියල හිතන් හිටපු කෙනා අක්කලු ...🥲 😥 කෝම උනත් වීඩියෝ නම් මරු.....👍

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +3

      🥰❤️ හදවතින්ම ස්තූතියි ඔයාට 🥰❤️

  • @user-es6jl2si2l
    @user-es6jl2si2l 6 หลายเดือนก่อน +12

    අනේ නංගියෙ මල්ලියෙ ඔයාලා දෙන්නා නිසා මම කුවේට් වල වැඩ කරන්නේ මට මහන්සි වෙලාවට ඔය දෙන්නගේ වැඩ සටහන බලලා සතුටු වෙනවා අපේ මහන්සිය නැති වෙලා යනවා දෙන්නටම බුදුසරණයි

  • @kalpanadias7363
    @kalpanadias7363 ปีที่แล้ว +24

    ඔච්චර කල් මං හිතන් හිටියේ එයා කොල්ලෙක් කියලා 🥺🥺හැබැයි කොහොම උනත් ආදරෙයි දෙන්නටම 🥰😍🤗

    • @shasha1398
      @shasha1398 ปีที่แล้ว +1

      ඉතින් අනේ කොල්ලෝ දෙන්නෙක් තමයි

    • @kalpanadias7363
      @kalpanadias7363 ปีที่แล้ว

      @@shasha1398 හරියට බැලුවේ නැද්ද video එක 😒😒

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +2

      අපිත් ආදරෙයි ඔයාලට 🥰🥰❤️❤️

  • @kamalajayantha3922
    @kamalajayantha3922 ปีที่แล้ว +9

    අද තමයී දැනගත්තේ අක්කයි මල්ලී කියලා හරිම සතුටුයී ඉදිරියටම යන්න සුබපතනව ඔයාල දෙන්නටම .තෙරුවන් සරනයි .

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි 🥰❤️ තෙරුවන් සරණයි !!! ❤️❤️

  • @nimminilmini9032
    @nimminilmini9032 4 หลายเดือนก่อน +33

    අනේ.... බොරලු ඔයා ගෑණු ළමයෙක්ද.😅😅😅❤ මෙච්චර කල් හිතන් හිටියෙ කොල්ලෙක් කියලා 😮😢😅😊

    • @kuwaitstar5102
      @kuwaitstar5102 3 หลายเดือนก่อน

      🤔🤔🤔 මාත් හිතුවේ

  • @dilushasuriyaarachchi471
    @dilushasuriyaarachchi471 ปีที่แล้ว +25

    අහරයා මම රැවටිලා නෙ ඉදලා තියෙන්නේ

  • @chirathuumasara8149
    @chirathuumasara8149 ปีที่แล้ว +21

    අඩේ මම හිතන් හිටියෙ රැව්ල තියෙන කෙනා අයියා අනිත් කෙනා මල්ලි කියලා 😶 confuse

  • @Artofweere
    @Artofweere 9 หลายเดือนก่อน +17

    මල්ලි අයියා වගේ අයියා මල්ලි වගෙ පේන්නෙ මට විතරද 😢❤😂😂

  • @niroshadilrukshi3098
    @niroshadilrukshi3098 ปีที่แล้ว +13

    කෙල්ලෙක් කියලා හිතා ගන්නවත් බැ ආදරෙයි නංගියෝ 😘😘😘😘😘😘😘 හැමදාම ලස්සනට වීඩියෝ කරන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා බුදුසරණයි දෙන්නටම 😘😘😘😘😘

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි අක්කා... තෙරුවන් සරණයි !!! 🥰🥰❤️❤️ අපිත් ආදරෙයි

    • @niroshadilrukshi3098
      @niroshadilrukshi3098 ปีที่แล้ว

      🌹🌹🌹🌹🌹🌹

  • @SathishNimnada-li9ys
    @SathishNimnada-li9ys ปีที่แล้ว +16

    තේරුම් ගත්තු සහෝදරයෙක් ඉන්නේ පිනට ඉතින්❤

  • @madikagunasekara9538
    @madikagunasekara9538 ปีที่แล้ว +20

    අනේ අහරයා කෙල්ලෙක්ද.😂🤣..මාව හොපිට්ල් දාන්න අයියෝ...😂🤣

  • @dilininadeeshani9818
    @dilininadeeshani9818 3 หลายเดือนก่อน +11

    ඒ නිහතමානිකමට,සහෝදරකමට ආදරෙයි.ස්තුතියි අපිව හිනස්සවනවට.❤❤❤

  • @hgfffffffvbbbjjjjj
    @hgfffffffvbbbjjjjj ปีที่แล้ว +27

    ඇනේ මම හිතන් හිටියෙ බොරළු කොල්ලෙක් කියලනේ❤️

  • @dilinimethuli872
    @dilinimethuli872 ปีที่แล้ว +14

    මෙච්චර දවසක් වීඩියෝ බලලා මු කෙල්ලෙක් ද කියලා අහන්න එපා අනේ. කෙල්ලෙක් උනත් ඒ දෙන්නගේ වීඩියෝ වලට අපි මාර ආසයිනේ. දෙන්නටම සුබ පැතුම් ඉදිරියටම යන්න. මෙච්චර දවසක් මං කමෙන්ට් දාන්නේ අයියා කියලා අදයි දැන ගත්තේ වයස. ඔන්න අද ඉදලා මල්ලිලා දෙන්නටම සුබ පැතුම්. නංගිටයි මල්ලිටයි ආදරෙයි 😘😘🥰

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      ඒ වචන ටිකම ඇති අක්කේ 🥰🥰❤️❤️ හදවතින්ම ස්තූතියි ඔයාට .. අපිත් ආදරෙයි ❤️❤️

  • @nilnethu6637
    @nilnethu6637 ปีที่แล้ว +11

    අයියලා මල්ලිලා කියලා හිතන් හිටියේ යකෝ බලන් ගියාම කොලු කෙල්ලෙක්නේ 😍😂 ආසම චරිත දෙකක් තමයි

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      😂❤️❤️ හදවතින්ම ස්තූතියි ..🥰❤️

    • @nilnethu6637
      @nilnethu6637 ปีที่แล้ว

      @@boraluigalayaiofficial 😍❤️😘

  • @sanchalasuhanthi4485
    @sanchalasuhanthi4485 ปีที่แล้ว +11

    හිතාගන්නත් බැහැ අදමයි දැනගත්තේ අක්කයි මල්ලියි අනේ හරිම ලස්සනයි මං අාසම දෙන්නෙක් හැම වීඩියෝ එකක්ම බලනවා අාදරෙයි ලස්සනට වැඩේ කරනවා ඉදිරියටත් ලස්සනට වීඩියෝ කරන්න බුදු සරණයි

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰❤️❤️ ආදරෙයි අපිත් .. තෙරුවන් සරණයි !!! 🥰

  • @harrypottervlogs3195
    @harrypottervlogs3195 ปีที่แล้ว +21

    මම හිතුවේ කොල්ලෙක් කියල ඇත්තටම. අද දන්නෙ කෙල්ලෙක් කියලා

  • @dhonibaba4934
    @dhonibaba4934 3 หลายเดือนก่อน +7

    මම නම් මුල ඉදලම දන්නවා මේ දෙන්නා අක්කයි මල්ලියි කියලා ඔයාලා වගේ සහෝදරයන් හරිම අඩුයි අදරෙයි දෙන්නටම සුබ පතනවා අදරෙයි ...❤❤❤❤❤❤

  • @SumuduKumari-qx2zt
    @SumuduKumari-qx2zt หลายเดือนก่อน +2

    එක atthamai මමත් inna ඩුබායි wela mat mewa ගොඩක් බලනවා malli oyalata ගොඩක් isthuthi මොකද mhothak හරි hinaha wela ඉන්නවා oyala 2 na නිසා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anuradhasathsarani2360
    @anuradhasathsarani2360 ปีที่แล้ว +9

    අඩේ මන් හිතම් හිටියෙත් මල්ලි කියලා 🥺 මාර ආස දෙන්නෙක්.ජයවේවා 🖤✨️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰❤️❤️

  • @ashnijayarathna937
    @ashnijayarathna937 ปีที่แล้ว +23

    මම බැලුවා යකෝ ඇයි මේ රැවුල වැවෙන් නැත්තෙ කියලා
    හරිනේ අමාරුව.රැවටුනා නෙවෙයි මෙමා විශ්වාස කලා😒😒

  • @udayaekanayake2587
    @udayaekanayake2587 ปีที่แล้ว +13

    අඩො ආදරෙයි ඈ අද දැනගත්තෙ අක්කයි මල්ලියි කියලා 😘❤️❤️❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් සහෝදරයා 🥰🥰❤️❤️

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom ปีที่แล้ว +17

    යකෝ😂❤️❤️ මං හිතුවෙ අයියයි , මල්ලියි කියලානෙ 😅😍💚 ගලයා..අයියා කියලා හිතුවේ , බොරලු මලයා කියලා ❤️, බලද්දී කෙල්ලෙක්නේ ඕයි බොරලු 😧🔥 ගලයා මල්ලී 😂❤️❤️❤️❤️ ජය වේවා දෙන්නටම 💚💚💚

  • @l.shashi.6092
    @l.shashi.6092 ปีที่แล้ว +11

    හරිනෙ අමාරුව.අහරයා කෙල්ලෙක්ලු🙄😂.සුභ පතනවා දෙන්නටම💖💖💖

  • @sksarada7718
    @sksarada7718 ปีที่แล้ว +15

    අනේ අක්කායි මල්ලියිද 😲සෝයි අනේ 😉ඔයාලා සුපිරි👍 සුබ පතනවා ඔය දෙන්නාට 🤝බුදු සරණයි 🙏

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰❤️❤️ තෙරුවන් සරණයි !!! ❤️

  • @manojlasantha1522
    @manojlasantha1522 ปีที่แล้ว +8

    කවදාවත් කඩන්න බැරි ශක්තිමත් බැදිමක් තියෙන්නෙ ඔයාලා දෙන්නාට ආදරෙයි හැමදාමත් මමත් මෙච්චර කල් හිතාගෙන හිටියෙ ⁣බොරලු කොල්ලෙක් කියලා දැන් තමයි දැන ගත්තෙ නියමයි ඔයාලා දෙන්නා Good lak 🖤💛🧡❤️💚💙💖💝

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි 🥰❤️ අපිත් ආදරෙයි ❤️❤️

  • @amaupeksha6193
    @amaupeksha6193 ปีที่แล้ว +10

    මටත් ඉන්නේ මල්ලි කෙනෙක් 💕, ඉතින් අක්කගෙයි මල්ලිගෙයි බැදීම කියන්නේ මාරම ලස්සන බැදීමක්, මම දැකපු ලස්සන අක්කා මල්ලි දෙන්නෙක් හරිම සතුටුයි ඉදිරි කටයුතු සාර්තක වේවා ❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +3

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰❤️❤️

  • @sandamalisandu8757
    @sandamalisandu8757 ปีที่แล้ว +11

    හරිම නිහතමානී දෙන්නෙක්....අක්කා හරිම හොඳියි❤️❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰❤️❤️

  • @shehanipremasiri4868
    @shehanipremasiri4868 ปีที่แล้ว +12

    අඩේ මන් අද වෙනකන් හිතන් හිටියේ අයියයි මල්ලියි කියලා 😂 ඔයාලා දෙන්නා මරු අනේ ❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰❤️❤️

    • @shehanipremasiri4868
      @shehanipremasiri4868 ปีที่แล้ว

      @@boraluigalayaiofficial ❤️

  • @samkwt2128
    @samkwt2128 ปีที่แล้ว +7

    ඇත්තටම මාරම චරිත දෙකක් අක්කා මල්ලි .ඇත්තමයි මෙ වැඩ සටහනෙ දකින්නෙත් කොල්ලො දෙන්නෙක් වගේ ඔයාල දෙන්නා නිසා ලේ පිරිසිදු වෙනවා තෙරැවන්සරණයි

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි .. තෙරුවන් සරණයි !!! 🥰🥰❤️❤️

  • @induhansi8193
    @induhansi8193 ปีที่แล้ว +8

    හැමදාමත් හරියන්න ඕන.ඔය සහෝදරකම හැමදාමත් ඔය විදියටම තියාගන්න 👍

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි 🥰❤️❤️

  • @jeni6757
    @jeni6757 ปีที่แล้ว +6

    අනේ,සමා,වෙන්න,ගෑනු,ළමයෙක්,කියල,හිතුනෙම,නැහැ,ඉන්නෙ,පිරිමි,ළමය,වාගෙනෙ,කොහොම,වුනත්,හදවතිංම,ආදරෙයි,සහෝදර,බැදිමට,නිහතමානි,කමට,මාත්,ඩුබායි,බලාන,ඉන්නෙම,ඔයාල,විඩියෝ,දානකමි,අපි,ඔයාලට,ආදරෙයි,ඒ,වාගෙම,ඔයාලට,පිං,හිතට,සතුටක්,ලබා,දෙනවට,,,තෙරැවන්,සරණයි

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      අනේ ඒකට කමක් නෑ... 🥰 හදවතින්ම ස්තූතියි .. මේ වචන ටිකම ඇති..අපිත් ආදරෙයි ඔයාලට .. සියලු වැඩකටයුතු සාර්ථක වේවා !!! තෙරුවන් සරණයි !!! ❤️❤️

  • @chamadikawindya4757
    @chamadikawindya4757 ปีที่แล้ว +16

    අප්පට..මේ බොරලු කෙල්ලෙක්ද.මං මෙච්චර කල් හිතන් හිටියෙ කොල්ලෙක් කියලා..😁

  • @dinethnimsara4138
    @dinethnimsara4138 ปีที่แล้ว +18

    මෙච්චර කල් කොල්ලො දෙන්නෙක් කියලා හිතන් හිතපු මං

  • @aishurashmi4127
    @aishurashmi4127 ปีที่แล้ว +14

    අයියෝ කඩවුලේ මෙච්චර කල් අයියා අයියා කිව්වට මේ ගලයා මට මල්ලි කෙනෙක් නෙ වෙන්නෙ 🤭 කමක් නෑ..ඉක්මනට වීඩියෝ එකක් ගේන්නකො,ඒ ඇති අපිට..😌🥰♥️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +2

      🥰🥰❤️❤️ අලුත් වීඩියෝ එක ඉක්මනින් දෙන්නම් ❤️❤️

  • @raveenakaushalya
    @raveenakaushalya ปีที่แล้ว +18

    බොරළු තමා හොදට කලේ හයියෝ මදැයි කොල්ලෙක් කියලා ආදරෙ කරා

  • @jantKanthi
    @jantKanthi หลายเดือนก่อน +2

    මාරයි නෙමේ අක්කයි මල්ලි කියලා කියනවානේ. දැන් නිදන් ජය වේවා

  • @nilminikumari2455
    @nilminikumari2455 ปีที่แล้ว +8

    නිහතමානි චරිත දෙකක් 🥰🥰මාත් හරි ආසයි මේ දෙන්නට ....තෑන්ස් අයියේ

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰❤️❤️

  • @anushadilhani775
    @anushadilhani775 ปีที่แล้ว +12

    ශෝයි අනේ අක්කයි මල්ලියි🥰🥰
    මං ළඟදි ඔයාලගේ වීඩියෝස් බලන්න ගත්තේ. දැංනම් පිස්සුවෙන් වගේ බලනවා❤️☺️✌️ ඉදිරියෙන් ඉදිරියටම යන්න බොරළු සහ ගලයෝ..🙏🌸❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰❤️❤️

  • @sujithliyanage-si9pl
    @sujithliyanage-si9pl ปีที่แล้ว +9

    අහරයා යකො කෙල්ලෙක්ද මෙිි 😵‍💫 ආදරෙයි දෙන්නටම ❤️අපෙ පවුලේ අය සෙට් එකම බලන්නෙ ඔයාලගෙ videos තමා 😂😂

  • @endofthadashi2059
    @endofthadashi2059 ปีที่แล้ว +9

    What the hell ඕයී මං හිතන් හිටියෙ අයියයි මල්ලි කියල ඒ ගැම්මක් ඕයී සුපිරි ආදරෙයි දෙන්නටම සුපිරිම චරිත දෙකක් ආ 💪✊♥️😍

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි සහෝදරයා 🥰🥰❤️❤️ අපිත් ආදරෙයි ❤️❤️

  • @Kavisha-drz
    @Kavisha-drz ปีที่แล้ว +9

    🥺💖 දෙන්නා සුපිරි අක්කා කේනෙක් කියලා ද්අනගත්තේ අද සහ අක්කගේ කටහඩ ඇහුවේ අද

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰❤️❤️

    • @Kavisha-drz
      @Kavisha-drz ปีที่แล้ว

      @@boraluigalayaiofficial 💖

  • @ishuu-tm7iy
    @ishuu-tm7iy ปีที่แล้ว +8

    අහරය..😂 හරිනෙ අමාරුව 😂 බොරලු කෙල්ලෙක්නෙ... දෙන්නටම බුදු සරණයි..හැම දේම සාර්ථක කර ගන්න ලැබේවා..❤❤ congratulations ❤❤

  • @shwethasathsarani354
    @shwethasathsarani354 ปีที่แล้ว +13

    අක්කාටයි මල්ලිටයි දෙන්නටම සුභ පතනවා ❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰❤️❤️

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +5

    අනේ පුතේ , මන් ඔය දෙන්නට හරිම ආදරෙයි . අක්කා කියලා මන් හිතුවෙම නෑ. ඔයා අයියාමයි කියලා හිතුවෙ. ඔයාල සමාජයට හොඳ දරුවෝ. හදවතින්ම ආශීර්වාද කරනවා නිරෝගීව දීර්ඝායුෂ ලැබිලා හොඳ සමාජ සත්කාර කරන්ඩ ලැබේවා! දියුණු වේවා ! කියලා. මන් ගොඩක් මහන්සි වෙන ගුරුවරියක්. කොච්චර වැඩ කළත් දුක හිතෙන අවස්තා එමටයි. ඔයාලගෙ වීඩියෝ බලලා හිත සංසුන් කරගන්නවා. දුවේ, පුතේ ......❤❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි නැන්දේ.. ඒ වචන ටිකම ඇති 🥰❤️ අපි ආදරෙයි .. තෙරුවන් සරණයි !!! ❤️❤️

  • @beequeen4607
    @beequeen4607 ปีที่แล้ว +7

    හරිම ආසාවෙන් හිටියේ ඔයාලා දෙන්නගේ ඇත්තම කටහඬවල් අහන්න 😍😍 ඇත්තටම මමත් හිතුවේ අයියයි මල්ලියි කියලා. හැමවෙලේම අපිව හිනස්සවන ඔයාලට හදවතින්ම සුභ පතනවා🙏❤️

  • @nishhhdisnykhh4926
    @nishhhdisnykhh4926 ปีที่แล้ว +8

    අක්කා නියමයි...😍😍.....මල්ලී අක්කායි හරිම එකමුතුයි...සහෝදරකමකට වඩා එහා ගිය බැඳීමක්...යාලුවෝ දෙන්නෙක් වගේ...🥺🥺...හැමදාම කරන කියන හැමදේම සාර්තක වෙන්න ඕනි අක්කාගෙයි මල්ලිගෙයි...😍😍
    ...තෙරුවන් සරනයි 🌻

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +3

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰❤️❤️ තෙරුවන් සරණයි ඔයාටත් !!! ❤️

    • @dilanidilrukshika774
      @dilanidilrukshika774 ปีที่แล้ว

      Oyala denna fillm ekak karanna. Me akkada mama hithuwe malli kiyLa. Good luck. Pissu 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Kavee0_0rk
    @Kavee0_0rk ปีที่แล้ว +6

    ආසම පිස්සු ඩබලක්❤️🥰 තව තවත් දියුණුවට පත් වෙලා වැඩි වැඩියෙන් මිනිසුන්ට උදව් උපකාර කරන්න ලැබේවා.ජය වේවා දෙන්නටම.ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි ඔයාට .. ඒ වචන ටිකම ඇති 🥰🥰❤️❤️ ආදරෙයි අපිත් ඔයාලට 🥰🥰

  • @user-wy2cx2ij9y
    @user-wy2cx2ij9y 2 หลายเดือนก่อน +1

    ඔයාල දෙන්නට කවදාවත් වරදින් නෑ. කවුරු මොනව කිව්වත් ඔයාල ඉස්සරහටම යන්න. ඔයාල හරිම නිහතමානී, අනිත් අයව අගය කරන , හරිම හොඳ දෙන්නෙක්. Good luck. අපි ඔක්කොම videos බලනවා.❤❤❤❤❤

  • @nisansalamadhubashini3201
    @nisansalamadhubashini3201 ปีที่แล้ว +15

    දෙවියනේ එය අක්කා kenekd. Mn හිතුවේ aiyek kiyl🥺

  • @indikasandamali7124
    @indikasandamali7124 ปีที่แล้ว +13

    හත්තිකේ මං හිතන් හිටියේ කොල්ලො දෙන්නෙක් කියලනේ. 😭😭😭😭😭

  • @_CHAMIYA_
    @_CHAMIYA_ ปีที่แล้ว +8

    සුබ පැතුම් බොරලුයි ගලෙයි මම එදා ඉදම්ම ඔය ගොල්ලන්ගේ විඩියෝ බලනවා ඉස්සරහට ලස්සනට පරිස්සමට ඔය ගොල්ලන්ගේ වැඩ ටික කර ගෙන යන්න ♥️🙂

  • @SaduniKawshalya-se5ye
    @SaduniKawshalya-se5ye ปีที่แล้ว +10

    දැන්නෙ දන්නෙ අක්කයි මල්ලි කියලා ............මන් ආසයි මෙයලගෙ වීඩියෝ බලන්න .මරු

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰❤️

  • @sweet_edits_3473
    @sweet_edits_3473 ปีที่แล้ว +7

    බොරලුයි ගලයයි.........😍❤️ දැන් මේ බලන් ඉන්නේ අලුත් වීඩියෝ එක බලන්න.......තව ටික වෙලාවයි 😍

  • @hemauggalla2025
    @hemauggalla2025 ปีที่แล้ว +16

    කෙල්ලෙක් කිව්වම වීඩියෝ එකක් ආයෙමත් බැලුවා.කෙල්ලෙක්ද බලන්න .😀

  • @jayanidilrukshi7505
    @jayanidilrukshi7505 ปีที่แล้ว +6

    මට නම් මුල ඉඳන් ම හිතුනා මේ ඉන්නෙ girl කෙනෙක් කියල.. ඒත් sure නෑ.. අද නම් දැන ගත්තා.. නියමයි ඔය දෙන්නා 💖💖👌

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +3

      🥰❤️ හදවතින්ම ස්තූතියි ඔයාට ❤️❤️

  • @ishujayas6376
    @ishujayas6376 ปีที่แล้ว +8

    මං කිව්වා කෙල්ලෙක් කියලා ඇහුවේ නෑනේ මගේ යාලුවෝ.. සුභ පැතුම් නංගී, මල්ලී.. 🎉❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි අක්කා ❤❤

  • @nilukakwt9226
    @nilukakwt9226 ปีที่แล้ว +9

    Attamayi පුතේ මන් ඔයාලගේ vidio බලලා මාර සැනසීමක් ලබනවා.. පිං ආදරෙයි.. ජයෙන් ජයම වේවා.. බුදුසරණයි පුතේ

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි නැන්දේ 🥰🥰❤️❤️ අපිත් ආදරෙයි ඔයාලට .. තෙරුවන් සරණයි නැන්දටත් ❤

  • @vidyaofficial8693
    @vidyaofficial8693 ปีที่แล้ว +10

    නොදන්න දේවල් ගොඩක් මේ ලෝකේ තියනවා කියලා අද දන්නේ😂

  • @nisharadilhani8931
    @nisharadilhani8931 ปีที่แล้ว +10

    පානදුරෙට ගැම්මක් ඈ😍❤️ ආදරේයි ඔයාලා දෙන්නට🥺❤️

  • @hirunitharuka2002
    @hirunitharuka2002 ปีที่แล้ว +20

    බොරලු කෙල්ලෙක්ද🥺මන් හිතුවෙ ගලයා අය්යා කියලා බොරලු මල්ලි කියලා

  • @kaveeshamadushani9383
    @kaveeshamadushani9383 5 หลายเดือนก่อน +15

    ඔයාල දෙන්නා අයියයි අක්කයි කියල දැන්නෙ දන්නෙ 😮

  • @nimalisew4631
    @nimalisew4631 ปีที่แล้ว +12

    අහරයා ❤️කෙල්කෙක්නේ බොල 🥀හරීනේ අමාරුව 🤣

  • @amazing6357
    @amazing6357 ปีที่แล้ว +7

    මට නිකමට හිතුනා මූ කෙල්ලෙක් වගේනෙ කියලා.හරිනෙ ඉතින් ❤ මරු හැබැයි .දෙන්නා මාරු වෙලා කරන එකම තමයි සුපිරිම

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +3

      😂❤️❤️ හදවතින්ම ස්තූතියි 🥰❤️❤️

    • @amazing6357
      @amazing6357 ปีที่แล้ว +2

      @@boraluigalayaiofficial ආදරෙයි දෙන්නටම 😍😍 මාත් කෙල්ලෙක් උනාට ඔහොම තමයි ඉන්නෙ

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +2

      @@amazing6357 අපිත් ආදරෙයි ඔයාලට 🥰❤️

  • @suranjikumari7305
    @suranjikumari7305 ปีที่แล้ว +5

    දවසේ ඒක දවසක් ඒක වීඩියෝ එකක් වත් කොහොම හරි බලනවා හැබැයි කවදාවත් වැඩ කරන වෙලා වට නම් අහම්බෙන් වත් බලන්නේ මොකද නිදහසේ හිනා වෙන්න බැරි නිසා බුදුසරණයි ඔයා ලා දෙන්නටම

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰❤️❤️ මේ වචන ටිකම ඇති අපිට .. තෙරුවන් සරණයි ඔයාට !!! ❤️❤️

  • @darmakeerti2153
    @darmakeerti2153 ปีที่แล้ว +7

    අපිත් ආස කාටුන් එකක් ඊටත් වඩා ඔයාලට ආසයි හැම දාම ඔයාල එක්ක

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️

  • @user-zb9ry6fc9j
    @user-zb9ry6fc9j ปีที่แล้ว +5

    අනේ අදයි දන්නෙ.කෙම්ලක්ද මේ..කොහොම උනත් මරු අනේ..නියමයි ..අක්කා මලෝ ඩබලම..ජයවේවා දෙන්නටම..💐💐💐💐💗💗💗💗💗💗💗මම පට්ටම ආසයි අනේ දෙන්නටම...මල්ලිගෙ හිනාවයි කටයි තමයි මරු..💗💗🤣🤣🤣මාරම ආදරේ හිතුණා ඒ බැඳීමට...බැඳීම ගැන විස්තර කරද්දි පපුවට දැණුන ඒ හැඟීම කියන්න වචන මදි....💗💗💗අනේ මටත් ඔහොම සහෝදරයෙක් ලබන ආත්මේ හරි හම්බෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනව...💖💖💙💙ඒ වගේම ඔයාලගෙ මේ බැඳීම..ඒ ආදරය සංසාරෙ පුරාවටම ඔයාලගෙම වෙලා ලැබෙන්න කියලත් ප්‍රාර්තනා කරනව..💙💙💖💖💗💗💐💐💐🌷🌷🌷🌷

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +1

      මේ වචන ටිකම ඇති අපිට 🥰🥰❤️❤️ හදවතින්ම ස්තූතියි ඔයාට ❤❤

  • @shashikithsiri
    @shashikithsiri ปีที่แล้ว +15

    මෙච්චර කල් කොල්ලෝ දෙන්නෙක් කියලා හිතපු මං 🥴🥴

  • @_CHAMIYA_
    @_CHAMIYA_ ปีที่แล้ว +12

    බොරලුයි ♥️ගලේටයි ආදරේ කට්ටිය කෝ එහෙම අය ඉන්නවදෝ♥️♥️♥️♥️♥️🤗

  • @ekanayakenadeeshani837
    @ekanayakenadeeshani837 ปีที่แล้ว +10

    ආදරෙයි අයියා ... ආදරෙයි අක්කී..... බුදු සරනයි ඔය දෙන්නට... 💖

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial ปีที่แล้ว +2

      ආදරෙයි නංගී අපිත් ඔයාලට.. තෙරුවන් සරණයි ❤❤

  • @rishmamuntas-pu1bp
    @rishmamuntas-pu1bp 3 หลายเดือนก่อน +4

    මටත් හිතුනා එයා කෙල්ලෙක්ද කියලා ඒත් අදයි හරියටම දන්නෙ ඔය දෙන්නගෙම videos මම ගොඩාක් බලනවා සුභ පැතුම්

  • @hansiakarawita1965
    @hansiakarawita1965 ปีที่แล้ว +7

    මටනම් වෙලාවකට නිහිතුනාම නෙමේ ඒත් හිතාගන්න බැරි උනා හැබැයි නියමයි හිනා වෙන්න පුළුවන් ❤❤

  • @samanthawanigasekara3464y
    @samanthawanigasekara3464y 3 หลายเดือนก่อน +4

    අරුවක්කා මෙයා මල්ලි මං දැක්කා මල්ලිව මේ ගාම සේවකයක් එකේ ඉන්නව බයික් එකේ සුදු පාට එකේ යන ගමන් මං එයාට අඳමං ඔයාට ගොඩක් ආදරේ ආසයි වගේ චැනල්වලට මං ගොඩක් ආදරේ ඔබට මම ස්තුති කරනවා එයාගේ චැනල් වලට ඔයාගේ සතුටනිරෝගි වේවා සුවපත්බුදු සරණයි මං ඔයාගේ චැනල්වලට හරි❤❤❤❤❤❤❤❤❤❤❤ඒ බොරුයි ගයා ඒකට

  • @nipunshalinda9352
    @nipunshalinda9352 ปีที่แล้ว +8

    මේ දෙන්නත් නෝමල් කෙල්ලයි කොල්ලයි වගේ වීඩියෝ කරනවට කැමති මන් විතරද ❤️

  • @nethmisanchala3371
    @nethmisanchala3371 ปีที่แล้ว +12

    ඒ ඒයා කෙල්ලෙක් ද...woow මං ඇත්තටම හිතුවෙ කොල්ලෙක් කියලා