දවල් කෑම | Sinhala Comedy Drama | හිනා වීමට.අපහාසයට නොව.. අනාගතයේ රටේ ඉරණම | Rukshana and Amal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024
  • දවල් කෑම | Newlink Drama | Sinhala Comedy Drama
    Concept Writer, Producer & Director :
    Asanka Bandaranayake
    CEO of New Link Digital Media ( PVT ) Ltd
    Technical support analyst :
    Rangana Dinesh ( Computer Engineer )
    This video is a property of New Link Digital Media (PVT) Ltd.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING, EDITING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    Thank you !
    New Link Digital Media ( PVT ) Ltd.
    Director & Staff members.
    #amal #Sinhala #Comedy

ความคิดเห็น • 293

  • @සෙනෙහසේනවාතැන-ත9ල
    @සෙනෙහසේනවාතැන-ත9ල 2 ปีที่แล้ว +173

    ඇත්තටම මේ දවස්වල මිනිස්සුන්ට ගෙවල්වල කන්න නැතුව දුක්විඳින මිනිස්සු ඇති. මේක විහිලුවක් උනාට යථාර්ථය ඕක තමයි අපේ රටේ.

  • @user-yt7gy7my8j
    @user-yt7gy7my8j 2 ปีที่แล้ว +62

    මචන් අමල් මොකො මේ. විනිලා මෙලෝ රහක් නෑනෙ දැන් විඩියෝ එකක් දාන්නෙ නෑ මාස ගානකට එපා වෙනො ඒ ආතල් විතරයි ඕනෙ. ආදරෙයි අමල්...❤️❤️❤️

  • @ourpride3036
    @ourpride3036 2 ปีที่แล้ว +66

    අමල් අයියා අලුත් ගේමකද? පරිස්සමෙන් .සෙන්ටිග්‍රේඩ්ලටත් උනේ ඕකමයි.😭

    • @ajithvitanage3259
      @ajithvitanage3259 2 ปีที่แล้ว +4

      Awlk na AML gemak ghai wenasma arekin

    • @danu5748
      @danu5748 2 ปีที่แล้ว +1

      Anunge kunu hoyanna epo.😂😂😂😂

    • @janakapathum950
      @janakapathum950 2 ปีที่แล้ว

      උබලාට අදරෙයි සෙට් එකම හිටියනම් හොදයි අපිත් අසයි..

    • @lahirullahiru9940
      @lahirullahiru9940 2 ปีที่แล้ว

      Trufi

  • @madhukadilshan8637
    @madhukadilshan8637 2 ปีที่แล้ว +81

    Amal අයියෙ vini production කැඩිලා ne නේද වස්තු එහෙමනම් වෙන්න denna එපා 💚💚💚

  • @madhushankadesilva4679
    @madhushankadesilva4679 2 ปีที่แล้ว +73

    මීට වඩා තැනක් එකට හිටියනං හදාගන්න තිවුනා. ❤👌
    උබලා නැති කරා බං. 🤔
    එකතු වෙයං. 🥰
    කෝ අර ලස්සන ගම 🥺🥺🥺❤
    එකෙකුට වත් තනි තනියෙන් ඉස්සරහට යන්න බෑ. 🤔🤔🤔

    • @wsumedha1823
      @wsumedha1823 2 ปีที่แล้ว +4

      විනිල වෙන් වෙලාද කට්ටිය

    • @nethan.shenul
      @nethan.shenul 2 ปีที่แล้ว +1

      @@wsumedha1823 ow

  • @dilkiamarasekara515
    @dilkiamarasekara515 2 ปีที่แล้ว +29

    විනී set එකම හිටියා නම් මරු...කමක් නෑ ...සුභ ගමන්

  • @hasunbhashithabasu4126
    @hasunbhashithabasu4126 2 ปีที่แล้ว +91

    ආහ් අමල් අයියා.... මං බැලුවා ඒත් විනී එකේ නැත්තෙ මොකද කියලා.. 😑😑
    ඒකෙන් ගැලවිලා චරිතෙ වෙනස් කරගන්න එපා ඉතිං.. ඒක අපිට කරන පට්ටම අසාධාරනයක් විනී රැව්ලෝ 🤕🤕

  • @keerthikumarakumara1752
    @keerthikumarakumara1752 2 ปีที่แล้ว +175

    උබලා සෙට් එකම එකතු වෙලා හිටපු කාලය තරම් ගතියක් නෑ.....

  • @arunawelagedara3254
    @arunawelagedara3254 2 ปีที่แล้ว +9

    ube lassan thiyenne methan nemei bn, ubava lassanat dekka thenata yama. prasn lehaganin, ubalat hoda gamank thibba. Vini kiyan namat api adare, ubal okkoma inakota. e group ekat aye set weyan kollo ..

  • @yureshshanaka
    @yureshshanaka 2 ปีที่แล้ว +25

    Vini එකෙන් අයින් වෙලා බෙදිලා නම් අපරාදේ ආ

  • @පොඩියා-ණ7ච
    @පොඩියා-ණ7ච 2 ปีที่แล้ว +39

    විනීලගෙ සෙට් එකත් එක්ක තිබුන ගැම්ම නෑ.පොඩ්ඩක් ප්ලේස් හදාගනිද්දි සෙට් එකෙන් ඕම කැඩෙන එක පට්ට අව්ල්.

    • @newlinkdigitalmedia
      @newlinkdigitalmedia  2 ปีที่แล้ว +18

      සත්‍ය තොරතුරු විමසා බලන්න මා කිසිදු වරදක් කර නොමැත වෙනත් රංගන කටයුතු සඳහා සහභාගි වීම සියලු රංගන ශිල්පීන කරන අතර මාහේ ජීවිතය ,දරුවන් ,අනාගතය ,එදිනෙදා සියලු වියදම් ලබා දීමට කිසිදු කෙනකු නොමැත ...අනෙක් අයවලුන් හට මෙන් අපටත් ජීවිතය ගොඩදාන්න උත්සාහය කරන්න අවශ්‍ය නිසා වෙනත් කෙනෙකුට රංගන ලබා දී ඇත

    • @akilaishantha6677
      @akilaishantha6677 2 ปีที่แล้ว +1

      @@newlinkdigitalmedia oyage chanel eka harima lassanai.mama hama kathawakma wage balanawa.barida matath ragapanda awasthwak hadala denda

    • @janakaeranga9786
      @janakaeranga9786 ปีที่แล้ว

      @@akilaishantha6677 ර්‍ය්

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 2 ปีที่แล้ว +50

    ජනප්‍රිය වෙන්න වෙන්න ව්නිලාත් දැන් කැඩිලද මන්දා 😢

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 2 ปีที่แล้ว +193

    අමල් බ්‍රෝ, vini තරම් ගැම්මක් නෑ ඇහ්.. උඹලා පොෂ් වෙන්න ගිහින් ඒ ආතල් එක කුඩු කරා බ්‍රෝ. බොක්කෙන් කීවේ ඔය ටික. sory බ්‍රෝ.😢😢

    • @happy-pu4gz
      @happy-pu4gz 2 ปีที่แล้ว +8

      ඇත්ත

    • @sachithanimshan9567
      @sachithanimshan9567 2 ปีที่แล้ว +8

      සිරාම කතාව bro

    • @gunawardhananimesha7380
      @gunawardhananimesha7380 2 ปีที่แล้ว +5

      Sahathika etta den vidio ekak demmat eke okkoma aya ne etakota balanna epa wenawa

    • @yureshshanaka
      @yureshshanaka 2 ปีที่แล้ว +7

      සිරා ඇයි ඔක්කොම නැත්තේ මාර අවුලක් ඒක නම් ශිට්

    • @chathanasudaraka920
      @chathanasudaraka920 2 ปีที่แล้ว +4

      Aththa kathawa

  • @sajithgayashn4948
    @sajithgayashn4948 2 ปีที่แล้ว +21

    අමල්ගේ පොෂ් සින් නිසා උගේ රගපෑම් කිසි ගත්යක නැ දැන්

  • @තුෂාරඋඩගෙදර
    @තුෂාරඋඩගෙදර 2 ปีที่แล้ว +37

    මේ රටේ ගොවිය රැකගැනීම බඩගින්නට නිමාවයි.ගොවියගෙ වටිනාකම තව ඉස්සරහට මිනිසුන්ට මීට වඩා දැනෙයි.

  • @niroshabandara65
    @niroshabandara65 2 ปีที่แล้ว +5

    ඔයි අමල් අයියේ වීනී එකට එන්නෝ...උබලා ජැතුව ආතල් ජෑ බම් ඒකේ😰

  • @todaymylife4914
    @todaymylife4914 2 ปีที่แล้ว +10

    මිනිස්සු න්ට තන්හාව ආවම නොගැලපීම් වලින් ඒවා පිට වෙනවා. ඉතින් කැඩෙනවා . මං දන්නැ උබලා බිදිලද කියලනං. හැබැයි බිදිලනං ඒක තමයි ඇත්ත. 😊

  • @sachinijayaratne6371
    @sachinijayaratne6371 2 ปีที่แล้ว +20

    හිනාගියෙ නම් නෑ.දුක හිතුනා..අපි ගැනම

  • @Hobi-pn3et
    @Hobi-pn3et 2 ปีที่แล้ว +17

    හිනා වුනාට මේක තමයි දැන් රටේ තත්වය 😐

  • @akashitharushika4891
    @akashitharushika4891 2 ปีที่แล้ว +19

    අනේ අැයි විනී එකෙ නැත්තේ ඔයා. අපිට ඔයාලා කට්ටියටම ඕන මෙහෙම කරන්න එපා

  • @thusharagihan9979
    @thusharagihan9979 2 ปีที่แล้ว +26

    රැවූලාටත් මුල අමතක වුණා

    • @newlinkdigitalmedia
      @newlinkdigitalmedia  2 ปีที่แล้ว +19

      මුල අමතක වී නොමැත සියලු කලාකරුවන් විවිධ වැඩසටහන් සදහා රංගනයට සහභාගී වී මුදල් මෙන්ම ජීවිතය ගොඩදාන්න උත්සාහය ..

  • @maduchathu9924
    @maduchathu9924 2 ปีที่แล้ว +4

    එකටනම් දුක හිතුනා 😥😥😥 කිසිම කෙනෙක්ව බඩගින්නෙනම් තියන්න එපා දෙයියනේ 🙏🙏🙏

  • @jeyabro9553
    @jeyabro9553 2 ปีที่แล้ว +8

    මුන් ටිකක් ජනප්‍රිය වෙනකොට මුල අමතක වෙනවා. 🤮🤮

  • @dilavlogs1509
    @dilavlogs1509 2 ปีที่แล้ว +19

    පොඩ්ඩා කරපු වීදිහ කවුරුත් කතා කරන් නැ😁😁😁

  • @korayal1235
    @korayal1235 2 ปีที่แล้ว +31

    අනාගතය නෙවෙයි දැනටමත් වෙන වා කියලා හිතන්න පුලුවන්

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 2 ปีที่แล้ว +49

    ඇත්ත කතාව ❤😢

  • @imashiperera5708
    @imashiperera5708 2 ปีที่แล้ว +15

    ඒක නම් දුන්නා ඇඩෙන්නම.. 😣 මිනිස්සුන්ගේ ඇත්ත තත්වේ මේක තමයි.. 😓

    • @ceylonks
      @ceylonks 2 ปีที่แล้ว

      Athhtama kiuwoth oya wage welawata mara asaranakamak danenne neda..oya wage welawata kade ehema yanna unama.ape amma pau mata kiyanawa gihin enna kiyala 😊man bike eka pallamata dala sadda nokara start krn gihin.gedaraka dala awa apu minissunta pena hinda lajjaine....ehema his athin minissu yawannath bane...godak kalekin awama.ammo mata lajjawak na mewa kiyanna nm.eth minissuth dana ganna oni kale hatiyata wasaya karanna

    • @imashiperera5708
      @imashiperera5708 2 ปีที่แล้ว

      @@ceylonks ada hitiyatath wada loku asarana kamak danenawa.. 😣 kiyanna thiyenne ithim deshapaaluwanta thama mewa

  • @kelumprasanna6177
    @kelumprasanna6177 2 ปีที่แล้ว +25

    මිදුලෙ කාර් එක අයින් කරන්න අමතක වෙලා :)

  • @champigayathri.6202
    @champigayathri.6202 2 ปีที่แล้ว +17

    Ane
    විනියලා
    අලුත් වැඩක් දෙන්නකෝ

  • @mgbatta3497
    @mgbatta3497 2 ปีที่แล้ว +19

    අම්මෝ දිලා තියේනවා ඇටි හැලේන්න..😁😁😁😁

  • @pbbasnayake2609
    @pbbasnayake2609 ปีที่แล้ว +1

    කෙනෙකුගේ නැති බැරි කමට හිනා වෙන්නේ කොහොමද .

  • @priyangirajasinghe2392
    @priyangirajasinghe2392 2 ปีที่แล้ว +87

    ⁣යතාර්තය මෙික තමා...

  • @skyarts9998
    @skyarts9998 2 ปีที่แล้ว +2

    Vini eke set eka aye ekathu wela weda karanawa nm aye Kochchara hodada🥺🥺monawa unath aluth wedeta suba pathanawa🤩 Good luck 👍👍❤

  • @jkjayakodi8768
    @jkjayakodi8768 2 ปีที่แล้ว +1

    Pori eka thama maru

  • @dilakshi1234
    @dilakshi1234 2 ปีที่แล้ว +7

    ආගන්තුක සත්කාර අතින් ගොඩාක් ඉහලින් හිටිය අපිට වෙච්ච දේ 😒

  • @MalkiPrabudhika
    @MalkiPrabudhika 5 หลายเดือนก่อน

    ඔයාලගේ මේ විඩීයෝ ගොඩාක් ලස්සනයි.❤.

  • @wearedifferent2137
    @wearedifferent2137 2 ปีที่แล้ว +1

    පොඩි එකෙක් හදන විදිහ මරු

  • @ranjaniranjani9390
    @ranjaniranjani9390 2 ปีที่แล้ว +15

    පොඩි අයගේ විතරයි සෝබනේ නැත්තේඇත්ත ඇති හැටියෙන් කියනවා

  • @gunathilakamax123preveen6
    @gunathilakamax123preveen6 2 ปีที่แล้ว +1

    aththa

  • @ashantharaka9391
    @ashantharaka9391 2 ปีที่แล้ว +72

    විනියක් අලුතෙන් එන්නේ නැද්ද අමල් අයියේ 😔😔😔😔

    • @heshaniwathsala5793
      @heshaniwathsala5793 2 ปีที่แล้ว +2

      Ow appa en ndd.😫😫😫😫😭😭😭😭

    • @bhashi6189
      @bhashi6189 2 ปีที่แล้ว +8

      අද දාලා අලුත් එකක් 😍

  • @nethan.shenul
    @nethan.shenul 2 ปีที่แล้ว +2

    set aka kedunada

  • @sankaudaya341
    @sankaudaya341 2 ปีที่แล้ว +10

    🤣🤣🤣මේ වගේම නොවුනාට මේකට ළගින් යන චාටර් සීන් එකක් හරි වෙලා තියෙන අය කෝ බලන්න..

  • @wanniarachchitvchannel6598
    @wanniarachchitvchannel6598 2 ปีที่แล้ว +2

    Sira kathawa

  • @shashi....9312
    @shashi....9312 2 ปีที่แล้ว +2

    Maru maru lassanay....🤣🤣🤣🤣🤣😂♥️♥️♥️♥️😘😘

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +19

    නියමයි අද කාලෙට 🤣🤣🤣👌🇶🇦🙏

  • @lumeshpavindya8690
    @lumeshpavindya8690 2 ปีที่แล้ว +7

    අමල් අයියා සුපිරි මචන්

  • @janakure5276
    @janakure5276 2 ปีที่แล้ว +3

    Mun මිනිස්සු hinassanna dena try eka dakkaa patta dukai bn...

  • @chinthaka501
    @chinthaka501 2 ปีที่แล้ว +1

    😄😄👌👌👌නියමයි

  • @nethulihiranya6183
    @nethulihiranya6183 2 ปีที่แล้ว +3

    ශෝක් කේක් එක😂

  • @scorpiowpac6942
    @scorpiowpac6942 2 ปีที่แล้ว

    Oyage sindu mama godak adaren ahanawa oyage rasikaviyak mama namut wenasak karanna ape rata wenuwen 🙏

  • @mohamedsalman8039
    @mohamedsalman8039 2 ปีที่แล้ว +6

    හිනා වෙන්න එපා මේක ඇත්ත තමයි

  • @sachinit.s.247
    @sachinit.s.247 2 ปีที่แล้ว +10

    පව් අපේ රට සාමාන්‍ය ජනතාව 😕💔

  • @travelwithlokkaiya8516
    @travelwithlokkaiya8516 2 ปีที่แล้ว +1

    ela ela endooooo apee paththeth.....

  • @nadeekadilrukshi297
    @nadeekadilrukshi297 2 ปีที่แล้ว +2

    සුපිරි අයියා 😘😘❤️😍

  • @subashsadunkumaraakkmeeman2290
    @subashsadunkumaraakkmeeman2290 2 ปีที่แล้ว +7

    විනිලා එහනම්.සී සීකඩ උනා එහනම්

  • @umarkhan-im1ur
    @umarkhan-im1ur 2 ปีที่แล้ว +1

    Dan gewal walata yaddi .monahari .uyana kalamana geniyna.nathi nam kiri paket 1 akak.hari geniyanna .👍

  • @ishannawanjana7588
    @ishannawanjana7588 2 ปีที่แล้ว +4

    amal broo vini akata yanna kollo

  • @bhagyaminsara1924d
    @bhagyaminsara1924d 2 ปีที่แล้ว +3

    සුපිරි මල්ලී

  • @sithminiprarthana6499
    @sithminiprarthana6499 2 ปีที่แล้ว +15

    අම්මෝ ඒක 🤭❤️

  • @kavithajoseph1950
    @kavithajoseph1950 2 ปีที่แล้ว +1

    Dan Hama gedrama mehema thamai !! Kagewath gedarata yane nathuwa inawanam hodai

  • @sumithpriyantha4115
    @sumithpriyantha4115 2 ปีที่แล้ว +8

    ආදරෙයි🤣🤣🤣🤣 අයියෙ

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 2 ปีที่แล้ว +1

    ඇත්ත පට්ට

  • @pmliyanageconstruction6700
    @pmliyanageconstruction6700 2 ปีที่แล้ว +1

    Vini eke nathuwa patta aul

  • @thilinadissanayaka2944
    @thilinadissanayaka2944 2 ปีที่แล้ว +6

    එල 👍👍

  • @wasanthapushpakumari6583
    @wasanthapushpakumari6583 2 ปีที่แล้ว +1

    මරු කොල්ලො

  • @udasirisampath2591
    @udasirisampath2591 2 ปีที่แล้ว +5

    😂😂😂😂😂maru

  • @wmcwchanse2710
    @wmcwchanse2710 ปีที่แล้ว +1

    මතක ඇතුව mewage video danakota හිනා යන කොටස mark කරලා danna නැත්තං අපට හිනා යන කොටස hoyaganna be

  • @Udayanga747
    @Udayanga747 2 ปีที่แล้ว +1

    දුක හිතුන ඒකට

  • @nilanhettiarachchi6636
    @nilanhettiarachchi6636 2 ปีที่แล้ว +1

    Eka maru😅😘

  • @travelwithjungletotrains575
    @travelwithjungletotrains575 2 ปีที่แล้ว +1

    පට්ට කතාව

  • @ළසියහ්ළසියහ්
    @ළසියහ්ළසියහ් 2 ปีที่แล้ว +2

    ෆට්ට 🤣👍👍

  • @bmayt3264
    @bmayt3264 2 ปีที่แล้ว +3

    niyamai himaru act eka
    mama bineesha ayya

  • @sanjujusbar4497
    @sanjujusbar4497 2 ปีที่แล้ว +2

    ගොඩක් දුක හිතුනා🥲🥲🥲🥲🥲

  • @ajithvitanage3259
    @ajithvitanage3259 2 ปีที่แล้ว

    Supiriyk AML Jayawewa💟💟👌

  • @ruvinishanika3477
    @ruvinishanika3477 ปีที่แล้ว

    Ela ban

  • @nimalshantha6812
    @nimalshantha6812 2 ปีที่แล้ว +2

    Amal yanna halo vini ekata..

  • @sugathdenagama4260
    @sugathdenagama4260 2 ปีที่แล้ว +3

    Amal aiya 💚💚💚❤❤❤❤💜💜💜🖤🖤🖤💙🥰💙

  • @sachinimadhubhashini4282
    @sachinimadhubhashini4282 2 ปีที่แล้ว +1

    Oya vini eka atha herapu ekanam kethai amal hode

  • @chanukrisija07
    @chanukrisija07 2 ปีที่แล้ว +2

    👍

  • @amiththaruwansilva9039
    @amiththaruwansilva9039 2 ปีที่แล้ว +1

    Amboo eka 🤣

  • @asankiasnaki8480
    @asankiasnaki8480 2 ปีที่แล้ว +3

    Meka wihiluwak nemei.aththama aththak🤣🤣🤣🤣

  • @killerbeen7990
    @killerbeen7990 2 ปีที่แล้ว +1

    Ade vini eke video dannedda amal ayiya 💟 mekath supiri 😂✌️💟

  • @veenagamini2572
    @veenagamini2572 2 ปีที่แล้ว +1

    අම්මෝ පොඩි එකා❤❤

  • @saliyasampath8305
    @saliyasampath8305 2 ปีที่แล้ว +1

    broker jaye thama supiri

  • @pasanpramodya4728
    @pasanpramodya4728 2 ปีที่แล้ว +1

    Super

  • @sambandara5879
    @sambandara5879 2 ปีที่แล้ว +2

    මෝඩ චූන් දෙන වස්තිලා සෙට් එක විනී සෙට් එකට ගේමක් දීල වගේ💩.
    කමක් නෑ බ්‍රෝ. තනියම යන ගමන හිතට හොදයි. ❤️
    ජයවේවා

  • @naveenudayasiri395
    @naveenudayasiri395 2 ปีที่แล้ว +4

    amboo eka

  • @bestone6948
    @bestone6948 2 ปีที่แล้ว +9

    විනි තොපි මැරිලද බං 🤣🤣🤣

  • @tharushiapsara6969
    @tharushiapsara6969 2 ปีที่แล้ว +1

    සුපිරී 😂😂👍👍👍👍

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 ปีที่แล้ว +2

    මරු 🤭🤭🤭

  • @sameeradilshan1197
    @sameeradilshan1197 2 ปีที่แล้ว +1

    මරු ඒක 😁😁😁😁

  • @pasindumanjula8108
    @pasindumanjula8108 2 ปีที่แล้ว +1

    ado ubala ekata hitapalla bana nathnam gathiyak ne ban

  • @nadikanadika5936
    @nadikanadika5936 2 ปีที่แล้ว +1

    අැයි එනං කේක් එක යද්දි අරන් යන්නේ එපැයි 😲😲😲😲

  • @prabodhkodithuwakku3024
    @prabodhkodithuwakku3024 2 ปีที่แล้ว

    jayaweva ..! ❤️❤️❤️

  • @sameeramadushanka2353
    @sameeramadushanka2353 2 ปีที่แล้ว +1

    අයියෝ ay මේ, පරිස්සමෙන් ගමන යන්න

  • @rasikaabesingha990
    @rasikaabesingha990 2 ปีที่แล้ว +4

    මුල අමතක පොරක් වගේ රැව්ලා..

  • @sriyanthagammanpila2031
    @sriyanthagammanpila2031 ปีที่แล้ว

    Godak dukai atta tatwe oka Tamai Dan rate.

  • @Gotabhaya-Rajapaksha
    @Gotabhaya-Rajapaksha 2 ปีที่แล้ว +3

    😲

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 2 ปีที่แล้ว +2

    Ok තමයි ඇත්ත දැන් kale

  • @melaniemelanie1135
    @melaniemelanie1135 2 ปีที่แล้ว +11

    😄😄😄😄😄😄