ඕස්ට්‍රේලියාවට ඇවිත් පිඟන් හෝදන රස්සාව මුලින්මකරපු මට අද මෙල්බර්න් ලොකු රෙස්ටොරන්ට් එක තියෙනවාHaritv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #lahirumudalige #bussinessmen #australia
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 42

  • @udsenevirathne3828
    @udsenevirathne3828 ปีที่แล้ว +11

    යමින් ගමන් Randika Wijesinghe අයියගෙනුත් ඉන්ටවීව් එකක් ගන්න.එයත් ඔසී වල සැලකිය යුතු මට්ටමේ සේවයක් මිනිස්සුන්ට කරනවා.ස්තූතියි ලහිරු අයියෙ වටිනවා වීඩියෝ සෙට් එකම බැලුවා අපි

  • @robertderaino7850
    @robertderaino7850 ปีที่แล้ว +4

    ඔස්ට්‍රේලියාවල job visa තියෙනවානම්, මූගෙ මේ හෝටල් අස්සෙ රිංගන්නෙ ඕනෙ නෑ බං, ඕන තරම් ජොබ් හොයා ගන්න පුළුවන්. ලංකාවෙ වගේ අඳුරන එවුන් ඕනෙ වෙන්නෙ නෑ දියුණු රටක ඉන්න එකෙක්ට. අනික student visa වලින් ආපු එකෙක්ට වුණත් ඕනෙ තරම් ජොබ් තියෙනවා. ජොබ් එකක් පුළුවන් තරම් හොයා ගන්න බලහල්ලා සුද්දො ඉන්න කම්පැනි එකක, මොකද උන් හොඳට ගෙවනවා, ටැලන්ට් එක තියෙනවානම් ඉහලට යන්න ලේසියි. ලංකාවෙ, ඉන්දියාවෙ, චීන්නු යටතෙ වැඩ කරන්න එපා, උන් ගෙවන්නෙ අඩුවෙන්, හරියට සලකන්නෙ නෑ. උන් හරි කැමතියි ඔය student visa ඉන්න උන්ගෙන් cash in hand දීල අඩු පඩියට වැඩ ගන්න. මොකද student visa වලට ඉස්සර වැඩ කරන්න පුළුවන් සතියට පැය විස්සයි. ඊට වඩා වැඩ කරන්න බැරි නිසා, මේ වගේ හාල්පාරුවො උන්ව අඩු මුදලට කොල්ල කනවා. කෝවිඩ්වලින් පස්සෙ, ඒ restrictions අයින් කළා, ඒ නිසා දැන් student visa ඉන්න එවුන් full time කරන එවුන්ට වඩා හොයනවා.

    • @pathirajab
      @pathirajab 6 หลายเดือนก่อน

      හරියටම හරි.studentsලව මූ සූරා කනව.මමදන්න ලමයෙකුට මූ මේ සක්කිලි වැඩේ කලා.මහ කාලකන්නි මිනිහෙක්

  • @charthurya9803
    @charthurya9803 ปีที่แล้ว +1

    මා මේ හරි එකෙන් කරන දේවල් අගය කරනවා අපේ රටට ඕනා මේ වගේ උපස්ථම්භක වැඩ සටහන් එ වගේ ම ඔය වගේ රටවල් වලට යන්න ආශාවෙන් එහෙත් හරි පාරක් නොදැන ඉන්න අපේ රටේ ජනතාව ට මග පෙන්වීම ක් ලබා දෙන්න ඔබට හැකි නම් පිනක්. Job letter එකක් තරහ. එන්න උදව් කරන්න පුළුවන් වැඩ සටහනක් දෙන්න

  • @ashendilhara3450
    @ashendilhara3450 ปีที่แล้ว +2

    රන්දික විජේසිංහ සහෝදරයා එක්ක episode එකක් කරන්න පුලුවන්නම්🥰

  • @manikedassanayake4514
    @manikedassanayake4514 ปีที่แล้ว +7

    ඕස්ට්‍රේලියා එන්න මාර සල්ලියක් ඕනි නේ

  • @lahirupramod3734
    @lahirupramod3734 ปีที่แล้ว +5

    නියමයි හරිම ආසාවෙන් බලන්නේ මේ විඩියෝ ♥️♥️ ලහිරු අයියා ජයවේවා🫡

  • @tharinduudara9858
    @tharinduudara9858 ปีที่แล้ว +4

    වචන ඇහුවත් හිත පිරුනා අයියේ ❤️

  • @bimbiz_8
    @bimbiz_8 ปีที่แล้ว +3

    Perfect programme for Strong Minders ❤️

  • @pathirajab
    @pathirajab 6 หลายเดือนก่อน

    ඕස්ට්‍රේලියාවේ පැයකට ගෙවිය යුතු අවම වැටුපක් තියනව.ඒත් එහේ ඉන්න ලාංකික ව්‍යාපාරිකයො ලන්කාවෙ studentsලට ගෙවන්නෙ ඊටත් වඩා අඩු වැටුපක්.සුද්දො එහෙම කරන්නෙ නැ.ඒත් එහේ business කරන මේ වගේ සක්කිලියො අපේ කොල්ලන්ගෙ ස්‍රමය සූරන් කාල මෙතෙන්ට ඇවිත් මහා සුදනෙක් වගේ කතා කරන්නෙ.මූ කටින් නෙවෙයිද කොහේද කතා කරන්නෙ.එහේ ඉන්න ලන්කාවෙ කොල්ලන්ට කරන මේ හිගන වැඩ මුන්ට පල දෙනව ස්තිරවම.මුන්ට ලමයෙක්වත් හැදෙයිද මේ හිගන වැඩ කරද්දි

  • @neilperies8225
    @neilperies8225 ปีที่แล้ว

    Great job Lahiru 👍. U encourage this type of Sri Lankans who achieved a goal. Best if luck to " Strike it "👍 ! ජයවේවා 🙏🙏🙏

  • @pathirajab
    @pathirajab 6 หลายเดือนก่อน

    මෙයා මේ කියන තරම් මිනිස්සුන්ට අත දෙන සත්ගුනවත් මනුස්සයෙක් නෙවෙයි..කියන තරම් මිනිස්සුන්ට උදව් කරන්නෙත් නැ.මම දන්න student කෙනෙක් මෙයා ගාව හැමදේම කලා.ඒත් මේ මිනිහ තුට්ටු දෙකේ පඩියක් ගෙව්වෙ.ඒව මහ හිගන කාලකන්නි වැඩ..කතාව නම් හරියට මිනිස්සුන්ට අතහිත දෙන සුන්දර මිනිහෙක් වගේ.ඒත් ක්‍රියාවෙන් තුට්ටු දෙකෙ නරුම වැඩ කලේ

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +2

    ජයවේවා 🙏

  • @jayasiripdesilvanaiduwawad7033
    @jayasiripdesilvanaiduwawad7033 ปีที่แล้ว +1

    ලහිරුවා ජයවේවා !!!!

  • @tharangamendistharanga5297
    @tharangamendistharanga5297 ปีที่แล้ว

    ලොකේ කොහේ මොන සල්ලි කරයත් ඒක්ක කථාකරත් ඔවුන් ජිවිතය ජයගන්න කරපු කැපකිරිමි ගොඩාක් වටිනවා...නමුත් ලංකාවට සල්ලි කියක් දාමනවාද කියලා අහන්න මමකට ?..
    ඒන්න දවසක කොරියාවට කොල්ලෝ ගහන ගේම කොහමද බලන්න,,, උත්සාහය කැපවිම අධිස්ටානය කුමක්ද කියලා ඔවුන් ගෙන් අහන්න. ඒ වාගේම මසකට ලංකාවට කියක් දනවාද අහන්න...
    ලංකාව ගැන හැගිම අපිට තරමි ලෝකේ වෙන රටක ඉන්න අයට නැහැ,,,
    අපි ගේම ගහන්නේ ලංකාවෙිම තමයි,,,, ඒන්න දවසක කොරියාවට,,,

  • @maryfernanda7295
    @maryfernanda7295 ปีที่แล้ว +2

    Good job

  • @donmfranklin7337
    @donmfranklin7337 ปีที่แล้ว +1

    ලංකාවේ තවෙකෙක් ඉදිරියට යනවට ඊරිසියාවෙන් පැලෙන උන්ට මේවා හොඳ පාඩම්. දැංවත් ලංකාවේ උන් දූපත් මානසිකත්වයෙන් මිදිලා ලෝකය දිහා බැලුවනම් හොඳයි නේද

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 ปีที่แล้ว

    Thankyou good program

  • @shiranideepika2744
    @shiranideepika2744 ปีที่แล้ว +1

    Good jod

  • @BL-BeautifulLocation
    @BL-BeautifulLocation ปีที่แล้ว +1

    Jaya weewaa

  • @dilanidili2380
    @dilanidili2380 ปีที่แล้ว

    Apita salli viyadam karanna puluwan.. lahiru udaw karannakoo

  • @malaviarachchienterprise8278
    @malaviarachchienterprise8278 ปีที่แล้ว

    lahiru aiye matath me aiyage resturant eke job ekak set karala dennako.nattam a aiyawa contact karaladennako .. mata hodata uyan a puluwan. kitchen eke wada hodata puluwan

  • @DarshanaIsurangaDasanayake
    @DarshanaIsurangaDasanayake ปีที่แล้ว

    මේවනම් වගකීම් ❤️🙏

  • @theekshanapamitha4050
    @theekshanapamitha4050 ปีที่แล้ว +1

    Respect ❤️

  • @hashanmaduwantha894
    @hashanmaduwantha894 ปีที่แล้ว

    Lahiru ayye mata methana smbanda karala denna plz

  • @Foodiebylahiru
    @Foodiebylahiru ปีที่แล้ว

    math pastry chef knk dubai wala apita enna puluwan job ekak nadda

  • @marlonstyle967
    @marlonstyle967 ปีที่แล้ว

    Lahiru ayye job ekak set karala denna puluwanda

  • @anjiramanayaka3325
    @anjiramanayaka3325 ปีที่แล้ว

    Superb episodes ❤

  • @kusumabysingha5
    @kusumabysingha5 ปีที่แล้ว

    Mamath chef kanek anna asai anne kohomada

  • @Lesthurugechadeera
    @Lesthurugechadeera ปีที่แล้ว

    math chef cource eka karala ausi yanna inne

  • @businesslife2745
    @businesslife2745 ปีที่แล้ว

    Good

  • @ishanmadusanka9340
    @ishanmadusanka9340 ปีที่แล้ว +1

    Aiya apitath job ekak dennako

  • @haseebro3628
    @haseebro3628 ปีที่แล้ว

    👌

  • @lasanthakodithuwakku8836
    @lasanthakodithuwakku8836 ปีที่แล้ว

    Aiya restourant eke job ekak dennako

  • @Nishantha-cm2gf
    @Nishantha-cm2gf 7 หลายเดือนก่อน

    අපිව ගෙන්නගෙන ජොබක් දෙන්න බැරිද අහන්න ඒ සල්ලි අපි පඩියෙන් ගෙවන්න

  • @hashanmaduwantha894
    @hashanmaduwantha894 ปีที่แล้ว +1

    Meyawa contact karala dennako

  • @yoshanmilinda9794
    @yoshanmilinda9794 ปีที่แล้ว +1

    Man anna inne job denawada mt

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว

  • @shiranideepika2744
    @shiranideepika2744 ปีที่แล้ว

    Apitat job akak denna baida

  • @udanisathsarani3381
    @udanisathsarani3381 ปีที่แล้ว

    Contact details aiya denna puluwanda

  • @sumudufernandez9274
    @sumudufernandez9274 8 หลายเดือนก่อน

    Ai me mechchara boru. He is not he owns the club. Just contracted by club for only for kitchen. 1000 talks. Mona tharam minissu revatemavada meva balala