දොස්තර එන්ජිනේරුවෝ විතරක් නෙමේ ඕනෑම මට්ටමක රස්සාවල් ඕස්ට්‍රේලියාවේ තියනවා | Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น •

  • @bonny3123
    @bonny3123 ปีที่แล้ว +8

    මේක ඉගෙනගන්න ලමයි ඉන්නවනම් මේ කියන්නෙ . ඔයාලා පිට රටකට යනවනම් හොදට ලංකාවෙ ඉගෙන ගෙන හොද ආරක්ශිත මට්ටමකට ඇවිල්ල යන්න❤ යන්නම් වාලෙ යන්න එපා ❤ මොකද ඔයාලා ලංකාවේ හිටියත් පිටරටකට ගියත් යන්න ඕනේ සුළු සේවකයෙක් විදියට නෙවේ❤ . හොදට ඉගෙනගන්න ❤ ජය ✌

    • @disl4007
      @disl4007 ปีที่แล้ว +1

      ඕක තමයි ලංකාවේ මානසිකත්වය. හැමෝම වෙන්න හදන්නේ ඉංජිනේරුවෝ, දොස්තරලා. එත් දියුණු රටවල එහෙම නැහැ. මේසන් රස්සාව නැත්නම් වැල්ඩින් රස්සාව කරන අය සමහර වෙලාවට ඉන්ජිනේරුවොන්ට වඩා සල්ලි හොයනවා. දොස්තර. ඉජිනේරුවෝ, නැත්නම් බස් ඩ්‍රයිවර් ඔක්කොම එකයි, ලෙබෙන පඩියේ පොඩි වෙනස් කම් තිබුනත් එකම විදිහට ජිවත් වෙන්න පුළුවන්. covid කාලේ පයිලට් ලා ක්ලිනින්ග් ජොබ් කරා, ඉංජිනේරුවෝ driving ජොබ් කරා , රස්සාව ට එකවගේ සලකනවා ලෝකේ දියුණු රටවල් .මැදපෙරදිග ගෘහසේවය වෙනම කථාවක් , එක පොඩි පඩියකට මරව මරවා වැඩගන්න වහල් සේවයක්. දියුණු රටවල ගෙදර වැඩට මිනිස්සු තියාගන්නේ නැහැ ,ලොකු සල්ලි කාරයෙක් එහෙම තියා ගත්තත් සැහෙන්න පඩියක් ගෙවන්න වෙනවා,

    • @bonny3123
      @bonny3123 ปีที่แล้ว

      @@disl4007 ඉගෙන ගනින් බන් 😂 අපි ඉපදුනෙ ලංකාවෙනේ 😂😂✌✌

    • @undupitiwije9753
      @undupitiwije9753 ปีที่แล้ว +1

      ​@@disl4007mechanic job හැම එකාටම කරන්නත් බැහැ කරන්න පුළුවන් උනත් දීර්ග කාලීනව කරන්නත් අමාරුයි. ඉගෙනගන්න දක්ෂ නම් ඉස්සෙල්ල ඉගෙනගනින්. ඉගෙනගන්න එච්චර දක්ෂ නැත්තම් තමන්ට hard manual job එකක් කරන්න හැකියාව තියෙනවනම් පමණක් welder machanic වගේ ශේස්ත්‍ර තෝර ගන්න ඕන. පඩි වැඩි කියලා හැම එකාටම හැම දෙයක්ම කරන්න බැහැ.
      විශේෂයෙන් හතලිහ පනහ පැන්නයින් පස්සේ ටිකක් අමාරු වෙනවා සමහර අයට

  • @tissaedirisinghe2648
    @tissaedirisinghe2648 ปีที่แล้ว +3

    ඇත්ත.. ඇති සැටියෙන්.. මෙහෙම වීඩියෝ අද සමාජ මාධ්‍ය වල ඉතා විරලයි. ❤❤❤

  • @nishanthagamage6409
    @nishanthagamage6409 ปีที่แล้ว +3

    Jagath is a very good person known him for more than 30 years genuine character good luck to him

  • @TJ-ki9uu
    @TJ-ki9uu ปีที่แล้ว +2

    හැමෝම හොයන්නෙ රට යන්න කන්ටෑක් එකක්.කෙනෙක් රට යන්න ඕනනම් ඒ කෙනා මුලින්ම දේවල් ගැන හොයන්න,සුදුසුකමක් හදාගන්න.පලපුරුද්දක් වැඩි කරගන්න.එතකොට ඔයාට ඔයාට ඕන දේ සෙට් වෙනව.මේක දවසින් දෙකෙන් කරන්න බෑ.ඉවසීමෙන් පරිස්සමට කරන්න ඕන දෙයක් . අද ඕන තරම් විස්තර හොයාගන්න දේවල් තියෙනව.තමන් මුලින් වැඩේට බහින්න.වෙන කෙනෙක්ට බෑ එකපාරට රට යවන්න.ඔයාගෙ පසුබිම හැදෙනකොට වෙන කෙනෙක්ට උදව්වක් විතරයි දෙන්න පුලුවන්.මේකට පොඩි ලක් එකකුත් සෙට්වෙන්න ඕන.හැබැයි ලක් එක සෙට් වෙන්නෙත් ගේම් එකේ ඉන්න කෙනාට.වැලලෙන්න හදන්නෙපා අනේ අපිව රට ගන්න කියල.තමන්ගෙ කන්ෆිඩන්ස් එක හදාගන්න.ලංකාවෙ මයින්ඩ් එකෙන් පිටරටවල් ගැන හිතන්නෙපා.ඔයා ටැලන්ට් නම් ඔයාගෙ තැන ඔයාට තියෙනව.👍

  • @kavishkagimhana3036
    @kavishkagimhana3036 ปีที่แล้ว +3

    තව ජොබ් තියනවා නම් යන්න පුලුවම් විදිය ජොබ් එක සෙට් කරගන්න පුලුවන් විදිය කන්ට්‍රක් නම්බර් එහෙම දැන්ම නම් හරි නේ

  • @nathashafernandez342
    @nathashafernandez342 ปีที่แล้ว +1

    Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 ปีที่แล้ว

    ඔබතුමා කියන දේ සත්‍ය කතාවක්

  • @udayasiribandara6322
    @udayasiribandara6322 ปีที่แล้ว

    මගේ පුතා german tech german tech course එක කරල ඉවරයි එයාගෙ සහෝදරියක් ඉන්නේ ඕස්ට්‍රේලියා වල පුතාට ඕස්ට්‍රේලියාවේ ජොබ් එකට යන්ඩ පුලුවන්ද කරුණාකර පැහැදිලි කර දෙන්න ස්තුතියි

  • @pradeepikaroshini8749
    @pradeepikaroshini8749 ปีที่แล้ว

    බොහොම ස්තුතියි අදහස් දැක්විමට

  • @heshandesilva6917
    @heshandesilva6917 ปีที่แล้ว +2

  • @WembodiThewaraja
    @WembodiThewaraja 5 หลายเดือนก่อน

    Ane sir matath udaw karanna please🙏🙏🙏🙏🙏

  • @chathumini5970
    @chathumini5970 ปีที่แล้ว +1

    ජර්මන් ටෙක් ලමයකුට ජොබ් එකක් ගන්නෙ කොහොමද කියලා කියන්න .

  • @neranjikapriyadarshani8497
    @neranjikapriyadarshani8497 ปีที่แล้ว

    Harima wedagath kathawak...👍

  • @סורנגהסורנגה
    @סורנגהסורנגה ปีที่แล้ว

    Oba thumata thyarana dya missusu thyaru gaththoth rata diunuvae

  • @crypticTV
    @crypticTV ปีที่แล้ว +1

    Unfortunately most Lankans don't understand that while you can earn more in Australia, you also spend much more. As a result lots of Lankans become very poor after coming to Australia and settle for low paying jobs at super markets and gas stations when they could have lived a much more comfortable life in Sri Lanka spending less.

  • @chandimalk470
    @chandimalk470 ปีที่แล้ว

    Apita ඔයා contact කරන්න ඔන් greetings Newzeland

  • @ronaldherman9018
    @ronaldherman9018 ปีที่แล้ว

    Y in srilanka this will not happen

  • @sanjayakumara3081
    @sanjayakumara3081 ปีที่แล้ว

    Mewa bala ekak giyapu ratak kiyanna ..mun okama hamaba kara ganna mewa karany...phone nambar ekak na...okama wahen orwa kiyanne..

  • @AkuMadu-sd5pg
    @AkuMadu-sd5pg ปีที่แล้ว

    💐💐💐💐

  • @AkuMadu-sd5pg
    @AkuMadu-sd5pg ปีที่แล้ว

    Sir puluwan nam mata oya ratata enna eka chance ekak aran denna..oba thumata pin

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว

      බෝට්ටුවේ පලයන්.

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว

      @@chandranigunasekara6667 ඉතිං මම කිව්වෙ බෝට්ටුවේ යන්න කියලනේ..අැයි බෝට්ටුවේ යන අය ඉන්නෙ..මොකක්ද ඒකේ අපහාසේ ?🤭🤭

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +1

      @@chandranigunasekara6667 මට මොනා වෙන්නද අා..අපිත් හොඳට කට්ටක් කාපු උන්‍ තමා යකෝ.තව මොන ලබ්බක් වෙන්නද මට..හෙට මළත් මට නම් කමක් නෑ..උඹ වගේ මම මැරෙන්න බය නෑ..තොපි ඔක්කොම ඵකයි..බොරු පානිය දානව උදව් ගන්න උදව් ගත්තට පස්සෙ නැග්ග ඉණිමගට පයින් ගහනව.බලු ජාතිය

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว

      @@chandranigunasekara6667 උඹ මට බණ කියන්න ලෑස්ති වෙන්න ඵපා හරිද..උඹලගේ බොරු සීලේ මම හොඳට දන්නවා..උඹල හරියට උඹලගේ අාගමවත් අදහන උන්ද යකෝ..පල් හොරුන්ට බලේ දීල රට බංකොලොත් කරවල දැන් රට පනින්න උදව් ඉල්ලනවා.රාජපක්ෂ පවුලට සැප දෙන්න ගිහින් රට බංකොලොත් කරා නම් හිටපිය ලංකාවේ..තොපි විඳවන්න ඕන රටට කරපු දේට😡😡😡

  • @thelover.giftyoutube
    @thelover.giftyoutube ปีที่แล้ว +6

    එහෙම ඇති.එත් ඔහෙ ඉන්නෙ අය නම් උදවු කරන්නේ නැ.මම අනුට මැසෙජ් දැම්ම.මට ජොබ් සෙට් කරලා දේනන.මම කරදරක් වෙල ඉන්නෙ..මට ජොබ් දුන්නොත් එ ගියපු වියදම මම පඩියෙන් ගෙවන්නම් කියලා.මෙ චන්ල් කරන කෙනාට මැසෙජ් දැම්ම..නිකවත් වත් රිප්ලේ නැ..අනූ කිවා එහෙ ඉන්න අයට විතරලු ජොබ් දෙන්නේ.මම මෙක හිතා ගත්තා.අනුම් ගාව වැඩ වැටේන්නේ නැතුව තමන්ගෙ මහන්සියෙන් ගොඩ යනව කියල.මොකද ඔය කියන උදව් කරනව කියලා මවා පැවට උදව්වක් කරන්නේ නැ.මොකද් ඉරිසියයි.එයලට වඩා අඩියක් හරි අපි ඉස්සරහට යයි කියලා.😅😅

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +4

      ලංකාවේ උන්ට උදව් කරනවට වඩා හොදයි පාරේ ඉන්න බල්ලොන්ට ආප්ප අරන් දෙනවා..කෙලෙහිගුණයක් නැති හැත්ත..උදව් ඉල්ලන් එන්නේ නම් බඩ ගාගෙන ඊට පස්සේ උදව් අරන් උදව් කරපු එකාගේ ජොබටත් කෙලලා යන්නේ...වෙන රටක වෙන ජාතියක එකෙක්ට උදව් කරත් සිංහල බවුද්ද ගෑවිච්ච එකෙක්ට උදව් කරන්න හොද නැහැ..

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +1

      @@kusaldeabrew340 ඇයි උබලට උදව් කරහම අපිට හතර මහ නිධානෙ ලැබෙනවද?🤣🤣අනේ නිකන් පලයන් යකෝ යන්න..උදව් නෙමෙයි මම නම් තොපිව දැක්කහම පාරේ අනිත් පැත්තට පැනලා යන්නේ..ගුණමකු සිංහලු.😡😡😡

    • @thelover.giftyoutube
      @thelover.giftyoutube ปีที่แล้ว

      @@kusaldeabrew340 akane kathwa aththane.penawane

    • @RanjithThotupitiya
      @RanjithThotupitiya ปีที่แล้ว +1

      ​@@lazylizard6682hariyata hari mchan.

    • @Novalie850
      @Novalie850 ปีที่แล้ว +1

      @@lazylizard6682ඇත්තම ඇත්ත.මහා කාලකන්‍නි. කොයි රටෙත් ඔහොමයි ..පාන් කියාගන්න බැරුව ඇවිත් ඊට පස්සේ අං එනව

  • @dewindalakshan8840
    @dewindalakshan8840 ปีที่แล้ว

    Mata me sir wa contact karaganna puluwan neda.

    • @pathmaliyanage8130
      @pathmaliyanage8130 ปีที่แล้ว

      සර් ඔයා ගේකතාව බොහෝ ම වැදගත් බොහෝ ම පිං

  • @DillanSK
    @DillanSK ปีที่แล้ว

    Mata 491 visa ekata NSW apply karala tiyenna..job apply karanawa lankawe idan..but tana job ekak set una ne..pls reply me if you can help me to find jobs before coming to Australia

  • @crypticTV
    @crypticTV ปีที่แล้ว

    16:19 Brain Drain
    20:40 Must pay back to the country

  • @chandimalk470
    @chandimalk470 ปีที่แล้ว

    Please ලහිරු how can I contact you

  • @lawrencedemel37
    @lawrencedemel37 ปีที่แล้ว

    DO you need HANDKERCHIEF

  • @lazylizard6682
    @lazylizard6682 ปีที่แล้ว +2

    බෝට්ටුවෙන්ද එන්න ඕන?🤣🤣🤣🤣🤣

  • @minagasooriyagoda
    @minagasooriyagoda ปีที่แล้ว