මං තමයි බුතව බංගලාවෙ මේසන් බාස් | අලිය කොන්ද ඇතිල්ලුව පාරට වාඩියත් හෙල්ලුනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 38

  • @malindunuwan6803
    @malindunuwan6803 ปีที่แล้ว +15

    අලි ගැන අහන්න පට්ට ආසයි මන්..🐘ඒ ආසාව මේ චැනල් එක නිසා ඉශ්ඨ වෙනව ❤🙈

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +19

    දැන් ලමයි පමනක් ⁣ නෙවෙයි සැමම නව පන්නයට හැදිලා 😮😮 ඒ ගැන විසාල කලකිරිමක් දැනෙන්නෙ 😮😢 මමනමි පැරනි දේවල් වලට ගොඩාක් ලැදියි යලි එම දේවල් ගොඩ නගේවා ❤❤ ගොඩාක් ආසයි මාමාගේ කතාව කවද හරි මමත් දුස්කර පලාතකට ගිහින් වගාවක් කරන් සත්තවයො අතර කාලය ගෙවිමයි 💪🇱🇰🤗❤️🐘😘

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +4

    මම ආසම චැනල් එකක් ජයවේවා ❤❤❤

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +8

    වීඩියෝ දාකනල් බලනව...වැඩසටහන වගේම ඔබතුමත් සරලයි..ආසම කයියක්...

  • @nimalles2228
    @nimalles2228 10 หลายเดือนก่อน +1

    කොළ පාටක් නෑ බැලූ බැලූ පැත්ත දුඹුරු පාටයි. සත්තුන්ට වගේම මිනිස්සුන්ටත් ගොඩක් අසීරු කාලයක් කියලා පේනවා. දෙගොල්ලම අසරණයි. කන්නනෙ හැමෝම වලිකන්නෙ.

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +4

    ඒකනම් සහතිකයි ඇත්තටම ඕනිවටත් වැඩියෙන් දැන් හැදෙන අය කලකිරෙනවා අහන දකිනකොට කරුමයක්

  • @asokaiddagoda6635
    @asokaiddagoda6635 ปีที่แล้ว +3

    ලස්සනට vede කරනවා
    Very good 👍

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +6

    මේ පරිසරය දැක්කම පිස්සු හැදෙනවා වතුර නැතිව කොහොම ඉන්නවාද මන්ද අනේ දෙයියනේ

  • @kuvintaverygoodcoach3571
    @kuvintaverygoodcoach3571 ปีที่แล้ว +6

    මම හරි asi may අලි weda බලන්න

  • @vijithakumara4429
    @vijithakumara4429 ปีที่แล้ว +3

    ❤oyaga❤vedeyo❤harema❤lassanaii ❤oya❤waga❤vedeyo❤balanna❤ape❤harema❤asaiii❤jaya❤wawaa❤budu❤saranaiii❤❤❤❤

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 ปีที่แล้ว +4

    ලස්සනට වැඩෙ කරනව අහන් ඉන්න ආස හිතෙනව .Good luck

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว +2

    Very nice 😊

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว +1

    ❤❤❤❤ තෙරුවන් සරණයි මාමෙ

  • @aindu4690
    @aindu4690 ปีที่แล้ว +1

    ඔහු තරුණ කාලයේ කුළුණු ව්‍යුහයන් ගොඩ නැගීමේ සිට .... ස්වර්ණමය කාලයේ සශ්‍රීක උද්‍යාන රැකබලා ගැනීම දක්වා, කොන්ක්‍රීට් සහ සොබාදහම යන දෙකෙහිම වර්ධනය තුළින් ජීවිතයේ පරිවර්තනයක් ඔහු දැක ඇත.., ඔහු ගමනේ සෑම අදියරකදීම අලංකාරය සොයාගෙන ඇත..

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว +1

    Hello uncle'' Alugosu premadasaya uge etadeka wikunalada bangalawa heduwe. Sajiyageth wiikada. eekada u ponna.🦬🦬🦬🦬

  • @wijeyasasa9038
    @wijeyasasa9038 ปีที่แล้ว +1

    Theruwan saranay samajyata kohoma danuwath karath hadena parapura wagawata yomuwenawa aduy idiriyata aniwaryenma purudu wenna wenawa budusaranay

  • @dinethniroshan8191
    @dinethniroshan8191 ปีที่แล้ว +1

    Hi IQ person...giving intelligent answers to silly questions 😊

    • @dinethniroshan8191
      @dinethniroshan8191 ปีที่แล้ว +1

      I like your program and your presentation. We love sobadhara also...

  • @kavindu_xo
    @kavindu_xo หลายเดือนก่อน

    okkoma videos balala iwara wela me parana ewwa balanne😁😁😁😁

  • @ravindraranasinghe736
    @ravindraranasinghe736 ปีที่แล้ว +2

    ඔබ තුමා බොරලැස්ගමුවේ කොහේද? Please හමුවෙන්න අසායි..අපේ පැත්තේ මිනිසේක්

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว +3

      මම බෝකුන්දර 0753855000

    • @ravindraranasinghe736
      @ravindraranasinghe736 ปีที่แล้ว

      @@secretsofnatureSL මත් බොකුන්දර පැසැල්මවතේ. ඔබ තුමට මන් call එකක් ගන්නම්..ගොඩක් ආසයි මුනගැහේන්න ඔබ තුමා වගේ සුන්දර මිනිසේක් . ❤️

    • @wijejay9059
      @wijejay9059 ปีที่แล้ว

      ​..සුබ පැතුම්

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @nishadamadushanka1149
    @nishadamadushanka1149 ปีที่แล้ว

    Me koheda

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 9 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️🙏🙏🙏

  • @EZZY-p6r
    @EZZY-p6r 6 หลายเดือนก่อน

    අනෙ අපෙ සියා 🤭🤭

  • @スバダハマ
    @スバダハマ ปีที่แล้ว +1

    😊❤

  • @chamindaamarasinghe4843
    @chamindaamarasinghe4843 ปีที่แล้ว +1

    CONTACT NO EKA දෙන්න

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      අංකයක් නම් නෑ ඒ මාමාගේ..❤️

  • @supuneranga450
    @supuneranga450 ปีที่แล้ว +1

    👍❤️

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว +1

  • @Bhcb.7939
    @Bhcb.7939 ปีที่แล้ว +1

    ❤❤❤

  • @wirajchanaka4390
    @wirajchanaka4390 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️