ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
✔හරි කෝප්පය කොයි එකද? th-cam.com/video/NUcaDghPw8c/w-d-xo.htmlමෙම රෙසිපියේ ප්‍රමාණයන්, ටිප්ස් සහ හදන ක්‍රමය යුටියුබ් එකේ කොතනකවත් තිබුන එකක් නෙමෙයි. විඩියෝව හදන්න පෙර මම මෙම රෙසිපිය 3න් වතාවක් හදලයි නියම පදම හොයාගත්තේ. 2018 ඔක්තෝම්බර් 2 මේ වීඩියෝ එක ඇතුලෙත් ඒ බව මා කියා තියනවා. ඒ වෙනතුරු මේ රෙසිපිය මේ පදමට, මේ ප්‍රමාණයන් මේ ටිප්ස් සමඟ කවුරුවත් කරලා තිබුනේ නැත. ඒ වුනාට දින දෙකකට කලින් සම්පූර්ණ කොපියක් ඇවිත් තියනවා. අපේ අම්මා විඩියෝස් වලට පහර ගසන කණ්ඩායමක් අපේ අම්මා චැනලයේ රෙසිපීස් සහ ටිප්ස් සොරාගෙන මාස කිහිපයකට හෝ අවුරුද්දක් දෙකක් ගිය පසු එම චැනල් වලින් අපේ අම්මා වීඩියෝ ඒ විදියට උයා නැවත කර අප්ලෝඩ් කරයි. එසේ අප්ලෝඩ් කළ පසු එම වීඩියෝ අසාමන්‍ය ලෙස යුටියුබ් එකෙන් මිනිසුන් අතරට යවයි. මැතක සිට යුටියුබ් එකෙන් අපේ අම්මාගේ සමහර වීඩියෝස් අපේ අම්මාගේ සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවන්නේ නැත. ඔබේ ෆෝන් එකට යම් කිසි රෙසිපියක් ආවොත් යුටියුබ් සර්ච් බා එකේ ටයිප් කර අපේ අම්මා චැනල් එකෙන් ඔරිජිනල් රෙසිපිය බලන්න. දැනට(2020 පෙබ 21 වනවිට) අපේ අම්මා චැනල් එකේ විඩියෝ 918කට අධිකව කර තිබෙනවා. මේ 918 අපේ අම්මාගේ කුකින් ටිප්ස් සහ රෙසිපියේ ප්‍රමාණයන් ඒ විදියටම අනිත් කුකින් චැනල් විසින් මාරුවෙන් මාරුවට උයා අප්ලෝඩ් කරනවා.මේ ආකාරයෙන් අපේ අම්මා චැනලයේ කර තිබෙන කොහේවත් නැති ශ්‍රී ලාංකික රෙසිපි මේ අය මහ දවල් මංකොල්ල කමින් සිටිනවා. මේ රෙසිපියේත් ඩුප්ලිකේට් කොපියක් දවස් 2කකට කලින් ඇවිල්ලා තියනවා. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ නිවැරදි රෙසිපිස් බලා හදන්න ඉගෙන ගන්න. ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න.
Thanks .....ඔබතුමිය හැමදේම නිවැරැදිව කියලා දෙනවා ....ඒක ලොකු පිනක් මම හරි ආසාවෙන් මේවා බලන්නේ ...ගෙදර ගියාම හදන්න ඕනේ .තෙරුවන්සරණයි
බෙහෙවින් ස්තුතියි ඔබට .. තව තවත් ලංකාවේ පමණක් නොව ලොව වටා විසිරි සිටින ලංකිකයන්ට ඔබගේ මේ උතුම් කාර්යය පිටුවහලක්ම වේවා...
අපේ අම්මා ඔබට බොහොම ස්තුතියි තවත් මේ වාගේ දේවල් හදලා අපට කියලා දෙන්න ඔබට ශක්තිය ලැබේවා තේරුවන් සරණයි 😘😘😘😘😘😘😘🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 65 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා. (2024 -05-31 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 30)අපේ අම්මා චැනලයේ වීඩියෝස් 2000 කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.මා මේසේ පවසන්නට හේතුව විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් (රෝස පාට ඇදුමක් ඇදලා සිටින ඇය) මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. වඅපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්නසබ්ස්ක්රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියිth-cam.com/users/ApeAmmavideosfacebook.com/ApeAmmaFans/
Ape amma akanam harima lassanai pita rataka inna nisa avashya hama dema ganna amarui lagadima Lankavata yanna inne gihin anivaryenma hadanava bohoma sthuthi
ඇත්තටම මිස් ඔයාට ගොඩාක් ගොඩක් ස්තුතියි බුදු සරණයි
ගොඩාක් ස්තුතියී කොමන්ට් නොදැම්මට මං බලනවා ලයික් කරනවා බුදු සරණයී
Harima wedagath ape Amma. Harima nihatamaniwa kiyala denawa adambarayi ape rate kantawo gena. Geheniyak vidiyata satutu wenawa man
godaak watina video ekak ape ammata godak sthuthi 😍😘
✔ අඩු මුදලකින් ඉක්මණින් සදාගත හැකි දවස් 5ට ලන්ච් බොක්ස් රෙසිපි 5ක් | 5 Lunch box recipes by Apé Amma >>th-cam.com/video/vzWWP_BifDk/w-d-xo.html✔ මාෂ්මෙලෝ පියවරෙන් පියවර හදන රහස Soft and Spongy Marshmallows by Apé Amma >>th-cam.com/video/1O5cbQPfiis/w-d-xo.html✔ ලේසියෙන්ම ගෙදරදී කිසස් හදන හැටි(English Sub) Kisses/Meringue Cookies Recipe by Apé Amma>>th-cam.com/video/3Lxh-yzafyA/w-d-xo.html
Thank u ape amma. Man adha oya kiwwa vagema jujups heduva. Hariyata aava.thank u ape amma.
I've learned many new things from this video, thanks ape amma.
Thank you ape amma.. 😊😊😊
godak sthuthi ape amma.
Thank you aunty for bringing back our childhood memories . Definitely going to try this
ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රිෆ්රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න.th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.htmlකියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.htmlයුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
Very nice ape amma thanks
අපේ අම්මා ශ්‍රී ලංකා ජුජුබ්ස් නියම ක්‍රමයට හැදුවා. තැන්ක් යු.
Thanks for the lovely recipe.
Thanks ape amma best video..👌
Thanks ape amma
Thankz Ape Amma (🍓 ) Strawberry icing Hadhanne Kohamatha Kiyala Vdo Ekak DhaanakoPlzzzz
අපේ අම්මා ඔයාට ගොඩාක් isthuthi
Godak tnx ape Amma
bohoma stuthi ape amma
Godak ස්තුතියි
Thanks for every thing's you've done ...it's very easy to understand..and like to make.
Maru ape amme
Godaak sthuthy oya me wage dheyak apita kiyala dhunnata
අපේ අම්මාගේ රෙසිපි මංකොල්ල කන එවුන්ට දෙන්න ඕන හොදම දඩුවම තමයි චැනල් එකෙන් අන්සබ්ස්ක්‍රයිබ් වෙන එක. ලැජ්ජනැති ගෑනු.
Thank u ape amma..mama haduwa.eka hri giyaa
Rice cooker eke cake hadana hati kiyala denna plz
godak thanks ape amma, please kiyanna puluwanda candy thermometer eka danna pulwan kohenda kiyala
best .. superb amma
godak lassanae
Lesiyen milk shake hadana hati kiyala denawada
thanks for you
Thank you ape amma!
Thanks amma
Welcome
me widiyata kadeta danna puluwanda
Laddoo hadanawa wage pennala denna mam
Thanks
awesome 😍 thanks ape amma.
me kramayatama kadetat danna puluwanda..
Amme oya apita loku haiyyak 💪
What is this language?!. Is it thaliand?!
හරිම හොදයි අපේ අම්මා ගොඩක් අගය කරනවා
Thank u so much 😁
කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද ?
Dear ape amma i am having a request for you can u please make a video on cinnamon rolls since its one of my favorite desserts and i dont know how to make it i get from the bakery shop near by i hope that you see my request .....
ඹයාහරි,හොදයි
මේ අචිචු ගන්නේ කොහෙන්ද
වතුර කෝප්පයක් කියන්නේ ml කීයක්ද?
Thank you ape amma..
Thank you ape Amma 👍
✔හරි කෝප්පය කොයි එකද? th-cam.com/video/NUcaDghPw8c/w-d-xo.html
මෙම රෙසිපියේ ප්‍රමාණයන්, ටිප්ස් සහ හදන ක්‍රමය යුටියුබ් එකේ කොතනකවත් තිබුන එකක් නෙමෙයි. විඩියෝව හදන්න පෙර මම මෙම රෙසිපිය 3න් වතාවක් හදලයි නියම පදම හොයාගත්තේ. 2018 ඔක්තෝම්බර් 2 මේ වීඩියෝ එක ඇතුලෙත් ඒ බව මා කියා තියනවා. ඒ වෙනතුරු මේ රෙසිපිය මේ පදමට, මේ ප්‍රමාණයන් මේ ටිප්ස් සමඟ කවුරුවත් කරලා තිබුනේ නැත. ඒ වුනාට දින දෙකකට කලින් සම්පූර්ණ කොපියක් ඇවිත් තියනවා. අපේ අම්මා විඩියෝස් වලට පහර ගසන කණ්ඩායමක් අපේ අම්මා චැනලයේ රෙසිපීස් සහ ටිප්ස් සොරාගෙන මාස කිහිපයකට හෝ අවුරුද්දක් දෙකක් ගිය පසු එම චැනල් වලින් අපේ අම්මා වීඩියෝ ඒ විදියට උයා නැවත කර අප්ලෝඩ් කරයි. එසේ අප්ලෝඩ් කළ පසු එම වීඩියෝ අසාමන්‍ය ලෙස යුටියුබ් එකෙන් මිනිසුන් අතරට යවයි. මැතක සිට යුටියුබ් එකෙන් අපේ අම්මාගේ සමහර වීඩියෝස් අපේ අම්මාගේ සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවන්නේ නැත.
ඔබේ ෆෝන් එකට යම් කිසි රෙසිපියක් ආවොත් යුටියුබ් සර්ච් බා එකේ ටයිප් කර අපේ අම්මා චැනල් එකෙන් ඔරිජිනල් රෙසිපිය බලන්න. දැනට(2020 පෙබ 21 වනවිට) අපේ අම්මා චැනල් එකේ විඩියෝ 918කට අධිකව කර තිබෙනවා. මේ 918 අපේ අම්මාගේ කුකින් ටිප්ස් සහ රෙසිපියේ ප්‍රමාණයන් ඒ විදියටම අනිත් කුකින් චැනල් විසින් මාරුවෙන් මාරුවට උයා අප්ලෝඩ් කරනවා.මේ ආකාරයෙන් අපේ අම්මා චැනලයේ කර තිබෙන කොහේවත් නැති ශ්‍රී ලාංකික රෙසිපි මේ අය මහ දවල් මංකොල්ල කමින් සිටිනවා.
මේ රෙසිපියේත් ඩුප්ලිකේට් කොපියක් දවස් 2කකට කලින් ඇවිල්ලා තියනවා. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ නිවැරදි රෙසිපිස් බලා හදන්න ඉගෙන ගන්න. ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න.
Thanks .....ඔබතුමිය හැමදේම නිවැරැදිව කියලා දෙනවා ....ඒක ලොකු පිනක් මම හරි ආසාවෙන් මේවා බලන්නේ ...ගෙදර ගියාම හදන්න ඕනේ .තෙරුවන්සරණයි
බෙහෙවින් ස්තුතියි ඔබට .. තව තවත් ලංකාවේ පමණක් නොව ලොව වටා විසිරි සිටින ලංකිකයන්ට ඔබගේ මේ උතුම් කාර්යය පිටුවහලක්ම වේවා...
අපේ අම්මා ඔබට බොහොම ස්තුතියි තවත් මේ වාගේ දේවල් හදලා අපට කියලා දෙන්න ඔබට ශක්තිය ලැබේවා තේරුවන් සරණයි 😘😘😘😘😘😘😘🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 65 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා. (2024 -05-31 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 30)
අපේ අම්මා චැනලයේ වීඩියෝස් 2000 කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය.
පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි.
මා මේසේ පවසන්නට හේතුව විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් (රෝස පාට ඇදුමක් ඇදලා සිටින ඇය) මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව
අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි.
මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත.
වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න
සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි
th-cam.com/users/ApeAmmavideos
facebook.com/ApeAmmaFans/
Ape amma akanam harima lassanai pita rataka inna nisa avashya hama dema ganna amarui lagadima Lankavata yanna inne gihin anivaryenma hadanava bohoma sthuthi
ඇත්තටම මිස් ඔයාට ගොඩාක් ගොඩක් ස්තුතියි බුදු සරණයි
ගොඩාක් ස්තුතියී කොමන්ට් නොදැම්මට මං බලනවා ලයික් කරනවා බුදු සරණයී
Harima wedagath ape Amma. Harima nihatamaniwa kiyala denawa adambarayi ape rate kantawo gena. Geheniyak vidiyata satutu wenawa man
godaak watina video ekak ape ammata godak sthuthi 😍😘
✔ අඩු මුදලකින් ඉක්මණින් සදාගත හැකි දවස් 5ට ලන්ච් බොක්ස් රෙසිපි 5ක් | 5 Lunch box recipes by Apé Amma >>th-cam.com/video/vzWWP_BifDk/w-d-xo.html
✔ මාෂ්මෙලෝ පියවරෙන් පියවර හදන රහස Soft and Spongy Marshmallows by Apé Amma >>th-cam.com/video/1O5cbQPfiis/w-d-xo.html
✔ ලේසියෙන්ම ගෙදරදී කිසස් හදන හැටි(English Sub) Kisses/Meringue Cookies Recipe by Apé Amma>>th-cam.com/video/3Lxh-yzafyA/w-d-xo.html
Thank u ape amma. Man adha oya kiwwa vagema jujups heduva. Hariyata aava.thank u ape amma.
I've learned many new things from this video, thanks ape amma.
Thank you ape amma.. 😊😊😊
godak sthuthi ape amma.
Thank you aunty for bringing back our childhood memories . Definitely going to try this
ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා.
සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රිෆ්රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න.
th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.
යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html
අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
Very nice ape amma thanks
අපේ අම්මා ශ්‍රී ලංකා ජුජුබ්ස් නියම ක්‍රමයට හැදුවා. තැන්ක් යු.
Thanks for the lovely recipe.
Thanks ape amma best video..👌
Thanks ape amma
Thankz Ape Amma
(🍓 ) Strawberry icing Hadhanne Kohamatha Kiyala Vdo Ekak Dhaanako
Plzzzz
අපේ අම්මා ඔයාට ගොඩාක් isthuthi
Godak tnx ape Amma
bohoma stuthi ape amma
Godak ස්තුතියි
Thanks for every thing's you've done ...it's very easy to understand..and like to make.
Maru ape amme
Godaak sthuthy oya me wage dheyak apita kiyala dhunnata
අපේ අම්මාගේ රෙසිපි මංකොල්ල කන එවුන්ට දෙන්න ඕන හොදම දඩුවම තමයි චැනල් එකෙන් අන්සබ්ස්ක්‍රයිබ් වෙන එක. ලැජ්ජනැති ගෑනු.
Thank u ape amma..mama haduwa.eka hri giyaa
Rice cooker eke cake hadana hati kiyala denna plz
godak thanks ape amma, please kiyanna puluwanda candy thermometer eka danna pulwan kohenda kiyala
best .. superb amma
godak lassanae
Lesiyen milk shake hadana hati kiyala denawada
thanks for you
Thank you ape amma!
Thanks amma
Welcome
me widiyata kadeta danna puluwanda
Laddoo hadanawa wage pennala denna mam
Thanks
awesome 😍 thanks ape amma.
me kramayatama kadetat danna puluwanda..
Amme oya apita loku haiyyak 💪
What is this language?!. Is it thaliand?!
හරිම හොදයි අපේ අම්මා ගොඩක් අගය කරනවා
Thank u so much 😁
කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද ?
Dear ape amma i am having a request for you can u please make a video on cinnamon rolls since its one of my favorite desserts and i dont know how to make it i get from the bakery shop near by i hope that you see my request .....
ඹයාහරි,හොදයි
මේ අචිචු ගන්නේ කොහෙන්ද
වතුර කෝප්පයක් කියන්නේ ml කීයක්ද?
Thank you ape amma..
Thank you ape Amma 👍