වතුර උගුර | Wathura Ugura | Gavi Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Hi all.. welcome to my youtube chnnel
    වතුර උගුර
    Wathura Ugura
    • වතුර උගුර | Wathura Ug...
    like
    comment
    share
    subscribe
    #gavifernando #wathuraugura #වතුරඋගුර

ความคิดเห็น • 738

  • @kaushikfc
    @kaushikfc ปีที่แล้ว +657

    සම්මාන නොලද නිළියක් ❤
    Gavi Fernando ❤

  • @dineshlakshika9222
    @dineshlakshika9222 ปีที่แล้ว +236

    ඇක්ශන් වලට මරුවට හිනා යනවා ❤😍 දැක්කත් ඇති හිත පිරෙනවා හිනා උනත් හිත පිරෙනවා 😊❤

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 ปีที่แล้ว +4

      මුනිද්‍රයානනී .............

    • @dineshlakshika9222
      @dineshlakshika9222 ปีที่แล้ว +2

      😂

    • @diltharu4068
      @diltharu4068 ปีที่แล้ว +3

      සිරි සමන්තභද්‍ර මුණින්ද්‍රයාණෙනී....😂😂🧨

    • @dineshlakshika9222
      @dineshlakshika9222 ปีที่แล้ว +1

      😬🤐

    • @DilakshiSanjana03
      @DilakshiSanjana03 ปีที่แล้ว +3

      ගවින්ද්‍රයාණෙනී😌😂❤

  • @shehans6375
    @shehans6375 ปีที่แล้ว +162

    දැන් ඉන්න නිලියන්ට වඩා පට්ට ලස්සනට රඟපානවා අක්කෙ මොකද කියන්නෙ හොල්මන් චිත්‍රපටයක් කරා නම් පට්ට ❤️

    • @ravinduherath4441
      @ravinduherath4441 8 หลายเดือนก่อน +4

      අනෙ ඔව් වෙනසකටත් එක්ක කරමිකො😢

  • @dinushipriyanjala2983
    @dinushipriyanjala2983 ปีที่แล้ว +750

    තනිකඩ හැමෝම අන්තිම කාලෙට වතුර උගුරක් බොන්න හරිවත් පාට්නර් කෙනෙක් හොයාගන්න අදිටන් කරගමු එහෙනම් ☺️😉

    • @sudumanika3136
      @sudumanika3136 ปีที่แล้ว +33

      උඩහා ගෙදර නැන්දා කියනවා අන්තිම කාලෙදි වතුර ටිකක්වත් දෙන්න කෙනෙක් හොයා ගනිම් දැම්මලු 😂💔

    • @ITsMI1107
      @ITsMI1107 ปีที่แล้ว +23

      Yko uth naki welane api vitrda waysata ynne.anika u apita klin merunot

    • @poornikamadhushani1569
      @poornikamadhushani1569 ปีที่แล้ว +8

      😊😊 partner kenek oni hemotm

    • @RamanayakeProduction
      @RamanayakeProduction ปีที่แล้ว +6

      හොයාගන්න පාර්ට්නර්ගෙන් වතුර ඉල්ලගන්න බලාගෙන බදින්වනම් බල් එකෙක් ත්ම්ම බඳින්ට වෙන්නේ

    • @SHAYAM_ofc
      @SHAYAM_ofc ปีที่แล้ว +3

      😂

  • @SanaliNavodya
    @SanaliNavodya ปีที่แล้ว +118

    මිරිස් වතුර එක ගහනකන් බලන් හිටිය මම..🥲😁🤭 මරු අක්කි ඒකනම් ගොඩක් ලස්සනයි ...♥️♥️

  • @sonu...3599
    @sonu...3599 ปีที่แล้ว +221

    ආච්ච්ගෙ සිංදුව.....
    මතකද අපි පාවුනා..ඇද උඩ😂😂😂😂😂😂😂

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed ปีที่แล้ว +264

    අක්ක කරොත් සුපිරියක් කියන උන් මෙ පැත්තට අදරෙයි අක්ක පට්ට්ට 💙💙💜❤️💜😀✌️👍👍👍වතුර ටිකක් දෙන්න කවුරු හරි හොය ගන්න මිත්‍රවරුනි මිනිස්සුන්ට අයියො සමි 😀😀😀❤️👍👍👍

  • @isharaharshani8376
    @isharaharshani8376 ปีที่แล้ว +243

    ගවී දුවගෙ චරිතෙ කරනවට වඩා අම්මගෙ චරිතෙ කරනකොට ලස්සනයි

  • @dedunudedunu399
    @dedunudedunu399 ปีที่แล้ว +20

    අපේ ගෙදර සීන් එකම තමා😂🙂

  • @oshini1234
    @oshini1234 ปีที่แล้ว +268

    අම්මෝ 😂ගවී මට නම් හිනා ගියේ, ආච්චිගේ කොටසෙදි ආච්චි කියනව , සීයගේ යාළුවෙක් ඉන්නවා ,කතා කරන්නද කියලා ...😂🤭🤭🤭🤣😁😁🤣🤣

  • @HansiSd-hm8dn
    @HansiSd-hm8dn ปีที่แล้ว +21

    හැකියාව නම් අතිවිශිෂ්ටයි.. ❤❤👌

  • @navodachanchala6105
    @navodachanchala6105 ปีที่แล้ว +27

    අර සින්දුවේ අන්තිම ටික... මතකද අපි පාවුනා ඇද උඩ...😂😂😂😂

  • @achiniachini1101
    @achiniachini1101 ปีที่แล้ว +65

    මම වයසට ගියාම වතුර ඇති තරම් තියා ගන්නවා ලග. එතකොට වතුර දෙන්න කෙනෙක් ඕන් නෑ නේ 😂😅

  • @Yusheekumar
    @Yusheekumar ปีที่แล้ว +54

    මට මේ කාලෙට ගැලපෙනම එකක්. අක්කටත් ගෙදරින් කේස්ද කොහෙද. බඳින්න කොල්ලෙක් නැති හැමෝටම කොල්ලෙක් සෙට් වේවා..බඳින්න ඉන්න අය ඉක්මනට ගෙදරින් පිට වේවා...❤😂😂 සදා තනිකඩ අපිට කිරිකිත්තො වැහේවා..

  • @SunilRathNAYAKA-y5j
    @SunilRathNAYAKA-y5j ปีที่แล้ว +73

    අම්මා උබට අද යහමින් කිරිකිත්තව පෙන්නයි ඩුවේ 😂😂😂😂
    අද වීඩියෝ එක නම් මරු අක්කේ ඔයා නම් සුපිරියක් තමා ❤❤❤❤

  • @tharangatharanga1453
    @tharangatharanga1453 ปีที่แล้ว +21

    ගවි අක්කාට රත්තරන් දෙන්න වටිනවා, මේ දවස් වල අපේ අම්මා වගේ තමයි අපේ අම්මයි මාත් මේ වගේ තමයි මේ දවස් වල 😂😁😁

  • @pradeepkothalawala2024
    @pradeepkothalawala2024 ปีที่แล้ว +214

    අන්තිම කාලෙ වතුර ටිකක් දෙයි කියල හිතන් කසාදයක් කර ගෙන මට කලින් එයා මැරිලා ගියාම .....😂😂 යසයි 😅

  • @anuththarasewwandi7511
    @anuththarasewwandi7511 ปีที่แล้ว +56

    මේ දවස්වල අපේ ගෙදර තත්ත්වෙත් ඕකමයි. 😂😂😂😂😂😂😂😂

    • @hashini1575
      @hashini1575 11 หลายเดือนก่อน +1

      Kiyala wedk na😅

    • @amiladananjaya7722
      @amiladananjaya7722 หลายเดือนก่อน

      අම්මා හොඳ වෙයි

  • @sitharadiviyanjali7795
    @sitharadiviyanjali7795 ปีที่แล้ว +14

    😅😅අර ආච්චිගේ කෙනෙක් ඉන්නවා කිව්වා නේ බැරි වෙයිද උන්දැව හරි කතා කොරගන්න මටත් මේ වතුර උගුරක් දෙන්න කෙනෙක් නෑ අනික මේ පෑවිල්ලට වතුරත් නෑ 😂

  • @AchinibuddhikaKumarasing-iu4je
    @AchinibuddhikaKumarasing-iu4je ปีที่แล้ว +127

    😂😂😂 දහ අට සන්නියේ සලු පාලියම නටලා තියෙනවා ලු 😂😂

  • @nandanakumarasinha6080
    @nandanakumarasinha6080 ปีที่แล้ว +48

    මොනා උනත් 18පාලියෙන් සලු පාලීය නැටුවා කියලා කියපු එකම ලොකු දෙයක් 😂😂

  • @sadew.1
    @sadew.1 ปีที่แล้ว +83

    වතුර දෙන්න මොකටද එක එකා කියලා😅 අනාගතෙ ප්ලැන් කරලා ඇද ලග ටැප් එකක් හයිකරන්න ඉන්න මම😂

    • @sudumanika3136
      @sudumanika3136 ปีที่แล้ว +3

      😂💔

    • @yoyogirl001
      @yoyogirl001 ปีที่แล้ว +1

      ඒක තමයි හොදම විසදුම 😂😁

  • @guwani01
    @guwani01 ปีที่แล้ว +25

    Love this girl. One of the best, unfortunately no proper film director has not considered about her talent

  • @kalpamadusanka1632
    @kalpamadusanka1632 ปีที่แล้ว +137

    අර සැරෙන් සැරේ දාන "අම්මට" කෑල්ල පට්ට හොදේ😅 අදත් සුපිරියක් ජයවේවා අක්කේ❤

    • @jananisulochana
      @jananisulochana ปีที่แล้ว +2

      😂😂

    • @prabodhamadhushi7517
      @prabodhamadhushi7517 ปีที่แล้ว +2

      Ammata newe halo hombata kiyala kiyanne

    • @kalpamadusanka1632
      @kalpamadusanka1632 ปีที่แล้ว

      @@prabodhamadhushi7517 sirawata? Mata ahune ammata kiyala kiyno wage😁

    • @adithyaadeshan2250
      @adithyaadeshan2250 ปีที่แล้ว +1

      Hebei eka copyak .....😂....chalat mallige..😂....aulak ne ithin ...copy wunat hodata karanaw....

  • @sadunitharuka5066
    @sadunitharuka5066 ปีที่แล้ว +17

    ගවී අක්කියෝ ඔයානම් මරු අනේ 😍 සම්මාන දෙන්න ඕන නිලියක් ඔයා 😍😍

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 ปีที่แล้ว +5

    2:56 අම්මෝ ...ටොප් ස්ක්‍රිප් එක ඈ

  • @endofthadashi2059
    @endofthadashi2059 ปีที่แล้ว +19

    සිංහලයේ මහා වැකියේ තනිකඩ උන් බඳින්න ඔනී අනිනිම මොහොතෙ වතුර උගුරක් දෙන්න කෙනෙක් ඉන්න ඕනී නිසා 😂💔🤚

  • @maleemalee..
    @maleemalee.. ปีที่แล้ว +65

    Video එකක් එනකල් හිනාවෙන්න බලන් ඉන්න මන් 😂❤

  • @dinithathenuja1545
    @dinithathenuja1545 ปีที่แล้ว +40

    වයසට ගියාම මට වතුර උගුර දෙන්න හිටපු එකී මට කලින් මැරිලා ගියාම 😂

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 ปีที่แล้ว +115

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @Thiyansa_Jayawardene
    @Thiyansa_Jayawardene ปีที่แล้ว +54

    "කිරිකිත්තද කැරපොත්තද කියන්න මං දන්නේ නෑ බොල" 😂 අනේ ශෝයි අනේ . ♥️✊ Good job Gavi akki

  • @anushadisna8005
    @anushadisna8005 ปีที่แล้ว +22

    වතුර උගුරක් ඉල්ලගන්න කසාද බැදපු ගෑනු දරුවොයි මිනිහයි රකින්න පිටරටවල කරත්ත ගනං බර අදිනව😢

  • @diliniprasadani3341
    @diliniprasadani3341 ปีที่แล้ว +20

    අවසාන ටික 😂 අදත් මරු අක්කෙ ආච්චිගෙ episode එකක් බලන්න ආසාවෙන් හිටියේ 🤭❤️

  • @manike2613
    @manike2613 ปีที่แล้ว +7

    ඒක නම් සුපිරි 😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤

  • @Wish472
    @Wish472 ปีที่แล้ว +21

    කමලගේ දුව පැනලා ගියේ නෑ බොලව්. ඒකීටත් ඔය ටිකම තමා වෙලා තියෙන්නේ 😂😂😂

    • @aura1206
      @aura1206 ปีที่แล้ว +2

      ane😂❤️

  • @dilmikachalani7722
    @dilmikachalani7722 ปีที่แล้ว +44

    අර අතර මැදින් ඇහෙන වචනෙ තමයි 😂😂 මරු 😂😂

  • @UthpalaKularathna-pw7qj
    @UthpalaKularathna-pw7qj ปีที่แล้ว +12

    ආච්චි තමා මරු අම්මා උබට යහමින් කිරි කිත්තා පෙන්නයි මගේ දුවේ 😂😂

  • @dinushipriyanjala2983
    @dinushipriyanjala2983 ปีที่แล้ว +88

    වතුර උගුරක් බොන්නත් උඩහ පැතිවල මිනිස්සු මේ දවස්වල මාරම දුකක් විදිනවා කල වලින් පෙරලා බොන්නේ පව් 😥

    • @mrblackbeardofficial
      @mrblackbeardofficial ปีที่แล้ว +2

      ඔයා ප්ලාස්ටික් පොලිතින් වලදානවද පුච්චනවද

    • @nishunish1338
      @nishunish1338 ปีที่แล้ว +3

      ඉතිං ඒ මගුලක් වීඩියෝ එකට අදාල නෑනෙ බං 😂

    • @ITsMI1107
      @ITsMI1107 ปีที่แล้ว +2

      Ai ane saththutntat ne

  • @ashii7741
    @ashii7741 ปีที่แล้ว +15

    මරු අක්කෙ...mind relax ,කරගන්න නියම යි අක්කිගේ video ❤❤

  • @SithmiDhananjana-f1p
    @SithmiDhananjana-f1p ปีที่แล้ว +12

    අම්මෝ ඒක නම් සුපිරි 😂දහ අට සන්නියේ සලු පාලියම නටලා තියේලූ😂

  • @UK-rw8ll
    @UK-rw8ll ปีที่แล้ว +8

    '' අද අම්ම උඹට කිරිකිත්ත යහමින් පෙන්නය්'' අම්මෝ......සුපිරි නගෝ.....👏👏👏👏👏

  • @Oshi10
    @Oshi10 ปีที่แล้ว +54

    අද එකක් ලස්සනයි අක්කියෝ♥️♥️😍

  • @gimhanikavindi2037
    @gimhanikavindi2037 ปีที่แล้ว +12

    ඔයාගේ විඩ්‍යෝ හරිම ලස්සනයි .
    දවසක නිලියන්ටත් වඩා ගොඩක් දුර යන්න පුලුවන් ❤️👌👍

  • @sankanisenathma1159
    @sankanisenathma1159 ปีที่แล้ว +6

    👍💞අදත් සුපිරියටම තිබුණා.well done.and congrats for your bright future.💐💐🎀

  • @judywijesinghe7305
    @judywijesinghe7305 ปีที่แล้ว +6

    Gavi! You are incredible! 👏👏👏you deserves a meddle🏅🎀🌹🌹😍

  • @susanthaudayangani4121
    @susanthaudayangani4121 ปีที่แล้ว +10

    වෙනදා වගේම අදත් නියමයි ගවි අක්කා.....

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 ปีที่แล้ว +9

    ගින්දර ගින්දර 🔥 🔥 🔥 🔥 ඇක්ටින් නියමයිනේ ❤❤❤❤❤

  • @mis_nixie
    @mis_nixie ปีที่แล้ว +42

    මටත් ඔය ටිකම වෙයි නේද කියල මතක් උනාම 🙂🥲

  • @UniqueCreation16
    @UniqueCreation16 ปีที่แล้ว +6

    අම්මෝ අන්තිමට මරු.. 😂

  • @emma_grl636
    @emma_grl636 ปีที่แล้ว +31

    අම්බෝහ් ගවී අක්කෙ සුපිරි ආ සුපිරි...😍👍හැමෝටම බෑ මෙහෙම අනිත් අයව හිනස්සන්න...😅 😂😁

  • @ainsskavindi
    @ainsskavindi ปีที่แล้ว +8

    ආච්චිගෙ සින්දුව නම් ශොක් 👍👍👍

  • @uhajjsfjis-sr9hv
    @uhajjsfjis-sr9hv ปีที่แล้ว +16

    Music එක පටන් ගද්දී යන...මරු ඈ...😘

  • @pavithrahansani2622
    @pavithrahansani2622 ปีที่แล้ว +13

    හිනා වෙලා පන යනවා යකෝ❤❤❤❤ සුපිරි කියන්න වචන නෑ❤❤❤❤

  • @ahinsa4788
    @ahinsa4788 ปีที่แล้ว +7

    ඇද ලගින් වතුර ටැප් එකක් සෙට් කරන් ඉන්න ප්ලෑන් කරන මම 😑😆 වතුර ප්‍රශ්නෙ විසදෙනව

  • @jeavlog1626
    @jeavlog1626 ปีที่แล้ว +3

    අම්මො අක්කෙ එක නම් මරු වෙලාවට රෑ වෙලාවක බැලුවේ නැත්තේ එ sound එකට මන් බයයි 🤭😂

  • @anjanabandara1367
    @anjanabandara1367 ปีที่แล้ว +14

    අලුත් ටෝන් ටිකක් හොයාගෙන කලින් මුල්ම ඒවල නෑනී 😁😁 ලස්සනයි අක්කී ❤

  • @amazinglover5011
    @amazinglover5011 ปีที่แล้ว +11

    වතුර වතුර වතුර වතුර වතුර වතුර වතුර වතුර වතුර වතුර වතුර වතුර වතුර වතුර වතුර වතුර වතුර වතුර 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nadeeshamadumali1997
    @nadeeshamadumali1997 ปีที่แล้ว +19

    ඒකට තමයි අනේ වෝටර් බෝඩ් එක තියෙන්නේ ❤ අදත් මරේ මරු. 😍

  • @Disu_1
    @Disu_1 ปีที่แล้ว +23

    වතුර උගුරක් ගිය දුරක් 🤣🤣😂

  • @rashmigetawakandage
    @rashmigetawakandage ปีที่แล้ว +7

    හමිමෝ.... 😂 තනිකඩ අපි වෙනුවෙන් කතා කරන ගවී 🤣

  • @BLAZE_GAMING_999
    @BLAZE_GAMING_999 ปีที่แล้ว +27

    අද එකත් සුපිරියක්ම තමා ඉතින් 💕❤

  • @jenitaperera64
    @jenitaperera64 ปีที่แล้ว +11

    මරු අක්කි ඔයාට කවද හරි දක්ෂතම නිලියට හිමි සම්මානය ලැබෙන්න ඕනා👍👍💖💖

  • @piyumiweerathunga8583
    @piyumiweerathunga8583 ปีที่แล้ว +6

    කතාව නම් ඇත්ත අප්පා 😢😢

  • @ishaniishani5058
    @ishaniishani5058 ปีที่แล้ว +16

    අම්මෝ ගවී ඒක මාර සුපිරියිනේ. 🤣 හිනාව නවත්ත ගන්න බැරි වුනා .🤣🤣🤣🤣

  • @malshisenarathna1546
    @malshisenarathna1546 ปีที่แล้ว +65

    වයස ලං වෙද්දි අපේ ගෙදරත් දැන් දැන් ඕක ඇහෙනවා..🥲

    • @sudumanika3136
      @sudumanika3136 ปีที่แล้ว +4

      ගෙදර උන් හැමෝම ඕක කියනකොට ආතල් එක කෝමද ඇ 💔😒

    • @NimeshiShashikala
      @NimeshiShashikala ปีที่แล้ว +1

      Hi 😘

    • @shenujayasoriya5595
      @shenujayasoriya5595 ปีที่แล้ว +1

      😂bandama therewi kal yawi kawruda harii😂😂

    • @malshisenarathna1546
      @malshisenarathna1546 ปีที่แล้ว +3

      @@sudumanika3136 oluwath ridenawa ena neyoth ahanne okamane 😒

    • @sudumanika3136
      @sudumanika3136 ปีที่แล้ว

      @@malshisenarathna1546 😂😁😁

  • @nethudev24
    @nethudev24 ปีที่แล้ว +22

    අම්මාගේ ඇඩිල්ල 😂😂 අදත් මරු අක්කේ.. සුපිරි.. 😂❤️

  • @sandu.n_ishara
    @sandu.n_ishara ปีที่แล้ว +4

    අම්මට.. කියලා දාන එක මරු😂😂👍

  • @shanayakalasinghe5486
    @shanayakalasinghe5486 ปีที่แล้ว +4

    ගවී ආච්චි තමා හොදටම කරේ 😂😂

  • @ulp5972
    @ulp5972 ปีที่แล้ว +27

    Aiyoo 😅💔 ගවීගේ drama එක හරි ගියේ නෑ. අන්තිමට මාට්ටු උනා 😂😂😂. ඔහොම යං අක්කියෝ🤘🤩

  • @Susika2004
    @Susika2004 ปีที่แล้ว +9

    ආච්චි තමා නියම❤❤😂😂

  • @user-py6fl1hx3d
    @user-py6fl1hx3d 9 หลายเดือนก่อน +2

    කියන්න ව්චන නෑ...🎉🎉 අති විශිෂ්ට රගපෑමක්....😂😂😂

  • @NekshaTishan
    @NekshaTishan ปีที่แล้ว +1

    Super👍👍

  • @pavanithakshila4086
    @pavanithakshila4086 ปีที่แล้ว +5

    දාපු ගමන් බැලුවා ලස්සනඉ

  • @nishanthapradeep189
    @nishanthapradeep189 ปีที่แล้ว +1

    Dan Inna samahara niliyantanta wada gavi niyamay

  • @lasanthishayamali8917
    @lasanthishayamali8917 ปีที่แล้ว +2

    අන්තිම ටික මරු ... ගාවි නංගි ... උතුර උගුරක් හරි දෙන්න දරු මල්ලෙක් ඉන්නම එපැයි නේ ද?

  • @092pawan2
    @092pawan2 ปีที่แล้ว +6

    හිනාව නම් ගවී , ගවී නම් හිනාව

  • @IndraniHansi
    @IndraniHansi ปีที่แล้ว +3

    අදත් නියමයි අක්කි . හැම දාම මන් බලනවා අනිවරෙන් දැම්ම ගමන් විඩියෝ එක . අච්චි , අම්මයි තම හොදට කරේ

    • @IndraniHansi
      @IndraniHansi ปีที่แล้ว +1

      අදරෙයි ගොඩක් අක්කි

  • @Randunuboy
    @Randunuboy ปีที่แล้ว +18

    අම්මට කියන කැල්ල නම් පට්ට ඇ😂😌

    • @theekshanahiruni6729
      @theekshanahiruni6729 ปีที่แล้ว +1

      Koi kallada..

    • @Randunuboy
      @Randunuboy ปีที่แล้ว +1

      @@theekshanahiruni6729 අර ගවි අක්කා බනින වෙලාවට අර වෙන එකෙක් කියන එකක් දාලා edit parak dala thiyenne

    • @theekshanahiruni6729
      @theekshanahiruni6729 ปีที่แล้ว

      @@Randunuboy ah...😁

  • @NawodNawodiduwara
    @NawodNawodiduwara ปีที่แล้ว +7

    මාර අසාවෙන් අසාවෙන් අක්කි ඔයාගේ වීඩියෝ බලන්නේ ආදරෙයි හොදේ ❤❤❤

  • @nadishaseuwandi2768
    @nadishaseuwandi2768 ปีที่แล้ว +3

    මරු අක්කි ❤

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว +10

    අම්මෝ ඉතින් ගාවි කියන්නෙ සුපිරි තමා... ❤❤❤❤❤❤❤❤❤❤

  • @viharasathsarani4491
    @viharasathsarani4491 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කියො වතුර උගුරක් දෙන්න කෙනෙක් හොයාගන්න වෙවී අක්කි ඔලෙවල් රිසාල්ට් එන නිසා එකටත් මොකක් හරි ඩ්‍රාමා එකක් හදන්නකො මන් ඔයාගෙ ලොකුම රසිකාවියක් අක්කී 🥰

  • @dineshlakshika9222
    @dineshlakshika9222 ปีที่แล้ว +22

    අම්මා : උබේ වයසෙදි මට ලමයි දෙන්නෙකුත් හිටියා
    දුව: ඇ අම්මට මන් විතරයි නෙ ඉන්නේ
    😂😂😂
    අම්මා : හී හී දන්නැද්ද පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා

  • @Kaweesha23
    @Kaweesha23 ปีที่แล้ว +5

    නාග කන්‍යවිය ක්ද ගවී ඔයා එක එක ස්වරූප ගන්නේ 😅හිතා ගන්න බැ එකෙක් ම මෙ ඔක්කොම කරන්නේ කියලා...එකෙන්ම ආදරෙයි ❤️🫂

  • @bunny_gurl_2
    @bunny_gurl_2 ปีที่แล้ว +28

    අද එකත් සුපිරි අක්කේ❤️❤️

  • @indikamaduranga3191
    @indikamaduranga3191 ปีที่แล้ว +2

    දවසම හරි නැත්නම් මේ වගේ video එකක් බැලුවොත් දවසම funny 😅

  • @sihelidulthini4061
    @sihelidulthini4061 ปีที่แล้ว +6

    පලවෙනි කමෙන්ට් එක.. ඒක සුපිරි අක්කේ .. අර හොල්මන් music එකට බයත් උනා ..

  • @uththaraabesekara1105
    @uththaraabesekara1105 ปีที่แล้ว +13

    වීඩියෝ එකක් දානකං බලන් හිටියෙ අක්කියෝ🥰ආදරෙයි❤❤

  • @sujikalaranasinghe8154
    @sujikalaranasinghe8154 ปีที่แล้ว +4

    Topic එකනම් සුපිරියක් අක්කෙ. ඔයා කරොත් ඉතින් සුපිරි වැඩක් තමයි ආයෙ .... 😘😘❤️❤️💖

  • @pradeepkothalawala2024
    @pradeepkothalawala2024 ปีที่แล้ว +26

    ඔය වයසට ලමයි 2ක් හිටියලු...😅

  • @gemingcuti1748
    @gemingcuti1748 ปีที่แล้ว +7

    අම්මෝ අක්කි වෙනදා වගේම වීඩියෝ එක ලස්සනයි ❤️🥰🔥🔥

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +6

    ඇත්ත ගාවී අහන්න නම් ඕන තරම් එවුන් ඉන්නවා හොයලා දෙන්න එකෙක් නෑ මේ යන විදියට මැරෙනකම්ම සදා තනිකඩයි 💔❤️🌹👍😂🤣😢😰 අන්තිම කාලේ වතුර උගුරක් දෙන්න එකෙක් නැති වෙයි

  • @CharithCharith-tl3rl
    @CharithCharith-tl3rl ปีที่แล้ว +8

    අදත් වෙනදා වගේම සුපිරියක් තමයි අක්කියෝ ❤❤❤

  • @kosalrox630
    @kosalrox630 ปีที่แล้ว +13

    පරණ කටහඬ ට කැමති අය මේ පැත්තට

    • @maristelladion806
      @maristelladion806 ปีที่แล้ว

      ඇයි, එයාගෙ ඉස්සර voice එක වෙනස්ද?

  • @dilru2461
    @dilru2461 ปีที่แล้ว +12

    ඒක මරු නංගි❤ මිරිස් කුඩු වතුර එකකුත් නෑවනම් හරි😂

  • @shalikamadushanishali4643
    @shalikamadushanishali4643 ปีที่แล้ว +2

    අම්මෝ ඒක....මං බදින්නේ නෑ, මට දුක් විදින්න බෑ....😅

  • @SandaliPavan
    @SandaliPavan ปีที่แล้ว

    6.04 ට ඇහෙන මෙව්ව එක ,අම්මෝ දවල්ට ඇහුනත් බය හිතෙනව 😦😦❤❤

  • @KavinduLakshitha-rv1td
    @KavinduLakshitha-rv1td ปีที่แล้ว +18

    මායා ෆිල්ම් එක මතක් උනා ද ?👍👍👍

  • @rawana927af5
    @rawana927af5 ปีที่แล้ว +6

    පට්ටයි,,,ටෙලියකින් දකින්න ලැබේවා ,,,, ම්මට කෑල්ල,,,එළ,,

  • @nadeeshanikarunarathna9093
    @nadeeshanikarunarathna9093 ปีที่แล้ว +6

    😍😍 අදත් සුපිරි ......අක්කේ...ඉක්මනටම තව එකක් ඕනේ..