ගොඩක් අය අහපු ප්‍රශ්නෙට උත්තරේ ? 🇷🇺
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- අවසාන video ව තුළ බොහෝදෙනා අහල තිබුන රුසියාවේ හමුදාවට බැඳෙන විඳින ගැන, ඉතිං මේ video ඒකෙන් රුසියානු හමුදාවට යන විදිහ, සහ නොයෙක් ප්‍රශ්න වලට පිළිතුරු මේ video එක හරහ ලැබෙනවා.
අවධානයෙන් කතාවට සවන් දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
මෙම video වේ අරමුණ මිනිසුන් තොරතුරු වලින් බහුල වීම මිස කිසිම ආයතනයක ප්‍රවර්ධනය හෝ නරඹන්නන් කලකිරීමට පත් කිරීම හෝ නොවන බව කාරුණිකව සලකන්න!!!
මේ වගේ වටිනා තොරතුර ගැන සහ රුසියාව ගැන දැනගන්න
අපිව subscribe කරන්න 🙏🏽😊❤️
අවශ්‍ය කෙනෙකුට මේ Video ව නරඹන්න පුළුවන් ඔබ නැරබීමට ආරම්භ කරනවානම් කරුණාකර අවසානය තෙක් බලන්න නැතිනම් ඔබට මා විසින් කියන පණිවිඩය තේරුම් ගත නොහැක 😊.
අවසානය තෙක් නොබලා අශිෂ්ට විදිහට comment ලියන අයවරුන් සහ ඔවුන්ගේ comment මකා දමා report කරමි. විනීත වන්න!
ලංකාවේ යුද්ධය වගේ නෙමෙයි, Russia 🇷🇺 යුද්ධය ලමයි මොඩ වැඩ කරන්න ඒපා, ඒ යුද්ධය අධි තාක්ෂණික උපකරණ භාවිත කර යුද්ධය පවතින්න, ලංකාවට වෙලා ඉන්න, ජිවිතය ගැන හිතන්න
තව ගොනෙක්
හමුදාවට යන්නේ සිල් සමාදන් වෙන්න නෙවේ
@@hasithasampath2426 පුතා මම ඔයාට වඩා හමුදාව ගැන දන්න කෙනෙක් මම SF GR යුද්ධය ඉදලා අබාධිත වෙලා ඉන්න කෙනෙකුට හමුදාව ගැන කියන්න ඕන නැහැ, කැමති දෙයක්, මතක තියාගන්න හැමොම මරණය කොතැනක වුවද ඒකයි, ඒහෙත් සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීම ජිවිතය තුල තිබෙන සත්‍ය නොවන බව මතක තබාගන්න, තෙරුවන් සරණ යි
ඈ ගොබ්බයො ලන්කාවෙ යුද්දෙ තාක්ශනෙ තිබුනෙ නැත්ද තාක්ශනෙ උපරිම තිබුනු ඉන්දියාව කොටින්ගෙන් කෑවෙ කොහොමද
@@LankaSenavirathna-g2r තිබුණාද, මං දැක්කේ නැහැ, ඒදා යුද්ධය ඉදිරියෙන්ම හිටියේ, ලංකාවට තිබුණා තාක්ෂණය %10 හමුදාව ට/ සතුරාට %09 , ම
ගෙදර තියන අල බතලයක් තම්බගෙන කාලා හරි සතුටින් ආදරේ කරන මිනිස්සු එක්ක ජීවත් වෙයල්ලා.. කොහෙද රටක නොදන්න පරිසරයක සල්ලි තණ්හාවට ගිහින් බල්ලො වගේ මැරෙන්නැතුව. බොඩියක් ලංකාවට එන්නෙ නෑ, වැටුනත් රිකවර් කරගන්න එන්නෙ නෑ ආර්ටිලරි, ඩ්‍රෝන් හින්දා.
ඕක ලංකාව වගේ පරිසරයක දේශගුණික නෙවේ හාත්පසින් වෙනස්, උඩහා පට්ට රස්නෙට බොඩි ආමර් නොදා ටීශර්ට් කෑල්ලක් ගහගෙන නිදහසේ ගහගත්ත කමාන්ඩෝ මිනිස්සු මේ පරිසරයට ගිහින් ලේයර් 7ක් විතර ඇඳුම් අඳිනව සීතල දරා ගන්න.. ප්ලේට් කැරියර් එක නැතුව.
ආදරේ කරන මිනිස්සු එක්ක ජීවත් වෙයම්. ලංකාවෙ යුද්ධයක් ඇවිත් ඒකට යන එක වෙනයි.. මොලේ ඇතුව ජීවත් වෙයන්.
සුපිරි කතාව ජයවේවා
ade me comments dakkama duka hithuna lankawe minissu mechara salli walata kadarada kiyala.nathan unta minihek marena hati balanna nathuwa sick eka wageda danneth na kuddo wage..kalakanni samajayak meka
මල්ලි නියමයි මේ ලංකාවේ ඉන්න සමහර. බයියෝ හමුදාවත් කනවා. රටත් කනවා අපි. රුසියාවට බැනලා වැඩක්නැ. මුං අපේ රටේ අභිමානය. කනවා
ලක්ස 17 k දීල මැරෙන්න යන් හරක් ඉන්නව්නෙ😂😂
@@PoorPalestiniansAreBeggingFoodයන උන් යාවි උබට අමාරුද
පුකේ අභිමානය💩💩💩😁😁😁😝😝
Anne kohomda
යුද්දෙට මම ගියා.......☠️
ගෑනි ගෙදර තියා.......💃
අත පය ඇතිව දෙමව්පියන් වැදුවේ සහ ආරක්ෂා කරලා දුන්නෙ 🕺...... මුදල් සදහා විකිණීමට නොවේ.🧑🦽
ඉන්දියාවෙන් හමුදාවට ගිය කීපදෙනෙක්..... තුවාල වී🤕 කැලය තුළ සිරවී සිටිනවා.
රජය..... මහජනතාව ගෙන් ඉල්ලීමක් කරනවා රුසියාවේ හමුදාවට නොයන ලෙසට.
කැලේ අගල් කපලා එය තුලට වී ....සීතල රටවල් වලට සොබා දහමෙන් දෙන පරිත්‍යාග විදිමින්.....💦⛈️🌨️🌀❄️💥🥶🌦️✨🦟🦗🕷️🕸️🪰🪱
යකෝ ලංකාවේ මුස්ලිම් ජාතිකයන් යනවාද අනුන්ගේ මිරිස් කිරන්න.🦧
පාර අයිනෙ අල බතල🥔🍠🍌 විකුණපියව්..... ගෙදර වගා කළ.🇱🇰🇱🇰🇱🇰
Ane hukaaapan
ලංකාවට එන රුසියන් සංචාරකයො ගැන පොඩ්ඩක් අවදානෙන් හිටියනම් තේරෙනව උන් මහ අමුතුම ජාතියක්. තව මේවගෙ ආමි එක ගැන කියන්න දෙයක් නෑනෙ. නිකන් අමාරුවේ වැටෙන්න එපා අපෙ කොල්ලො.
එතකොට ukrain army එකෙත් අපේ උන් ඉන්නව russian army එකෙත් අපේ උන් ඉන්නව. අන්තිමට අපේ උන්මගෙ ගහ ගන්නෙ. කාලකන්නි පාර්ලොමේන්තුවේ ඉන්න බල්ලො කරපු හරියක් 😢😢
Ow bn.salli nisane
මැරෙන්න ආසනන් යන්න රුසියාවෙ යුද්දෙට
මී හරක් වෙනුවෙන් ගොන් හරකෙක් හැටියට මේ කරන දේ ගැන ස්තූති
කියලා වැඩක් නෑ
බොහෝම ස්තූති ඔබට මම එනවා සහෝදරයා අපි දවසක හමු වේව්.
බොරු කියන්න එපා....අන්න ඔක්කොම දැන් හෙලිවෙලා ඉවරයි.... අපේ කොල්ලො අමාරුවේ දාන්න මේ වගේ වීඩියෝ දාන්න එපා....සතයක්වත් නැතුව මැරෙන්නයි වෙන්නේ
ඔය මොනව කිවුවත් , තමන්ගෙ බිරිද,දරුවන්, දෙමාපියන් වෙනුවෙන් ,ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් යනවුන් ඉන්නව,හැබැයි අපේ රටට ,වගේම රුසියාවටත් ආදරය කරන අවංක කොල්ලො , ඔවුන්ට වරදින්නෙ නැහැ, අපි රැකියාව වශයෙන් හමුදාව තෝරාගත්තනම්, ඒක තමයි එඩිතරකම , ජීවිතය අපිට ඕන විදියට වෙන්නෙ නැහැ,ඒකයි යථාර්ථය,තමන්ගෙ පිරිසිදු ප්‍රාර්ථනය තමයි වැදගත් , හැම දෙයක්ම හොදින් සිදුවෙයි ,අපේ කොල්ලන්ට ජයෙන් ජය❤
රුසියානු යුද්දේ ගැන , ගොඩක් වීඩියෝ තියනවා ටෙලිග්‍රෑම් චැනල් එකේ,
කවුරුහරි රුසියන් ආමි එකට බැදෙන්න යනවානම් ඒ වීඩියෝ බලලා තීරණය කරන්න. ලංකාවේ තිබුනා වගේ යුද්ධය ක් නෙමේ එහේ තියන්නේ, අධිතාක්ශනික යුද්ධයක්, ගොඩක් තැන්වලදි පාබල සෙබළුන්ට පහට දෙන්නේ FPV ඩ්‍රෝන් වලින්, බංකරවල , අගල්වල හැංගිලා බේරෙන්න බෑ, ඇමරිකන් අබ්රහම්, ජර්මන් ලෙපර්ඩ් වගේ ටැංකි මරුටි කාර් වගේ රුසියන්ලා නැති කරලා තියන්නේ, ඒ වගේම තමා, රුසියන් ආමි එකටත් හානි වෙන්නේ,
ඒත් දැනටනම් රුසියන්ලාට භූමියේ වාසිය වැඩියි,
අපේ රටේ අය ඒ හමුදාවකට බැදුනොත් ඒ කලාපයේ දැඩි ශිත දේශගුණය , සහ බටහිර ආහාර රටාව හා භාශාව තරමක අවාසියක් වෙන්න පුලුවන්...
නිදගසින් පස්සේ රට කරපු දේශපාලුවන් නිසා අපේතරුන පරපුරට, වෙනත් රටක් වෙනුවෙන් යුද්ධකරන්න යන්න වෙන එක ගැනනම් කනගාටුයි .
Telegram Link eka ewaannako
රුසියාවේ මැරෙන්න යනවට වැඩිය නම් කරන්න දේවල් තියෙනවා
අනික ඔය කියන දේශපාලකයින්ට කොහොමත් කුලී මිනීමරුවෝ ඕන වෙනවා
මෙහේ පාතාලෙට සෙට් වෙන්න
රුසියාවේ ගිහින් කුලී මිනීමරුවෙක් විදිහට මැරෙන්නේ නැතුව
Ou@@ranudiconstruction8895
සල්ලි දීලා යුද්දෙට ගිහින් මැරෙන්න එපා.... ගියාට පස්සෙ පසු තැවෙන්න වෙන්නෙ. අයෙ කවදා ගෙදර එන්නද? අම්මා, තාත්තා , බිරිඳ , දරුවො අනාත කරලනන් යන්න එපා.. මෙහෙ ගාමන්ට් එහෙකට ගිහින් එදා වේල කාල හරි ඉන්න
හොඳ කියමනක් ❤️
සහතික ඇත්ත
යන්න නම් එපා. අපේ අයියා කෙනෙක් ගිහින් හොයා ගන්නවත් නෑ. ඔය මවා පාන සුන්දර ලෝකය ඔතන නෑ.අනේ ලංකාවෙ අයට කියන්නෙ යන්නනම් එපා.
Mamath awuruddak idala awe.. salli hamba karanna puluwan ratak newei rubal eka 3.50.. ita hodai Romania Yana eka.. me video eka daana ekage hetiyen penawa neda.. mun hamba karanne lankawe minissu wikunala . Meka mafia ekak... Charuranga, sameera, mohommad kiyala thambiyekuth innawa.. Niroshan kiyala ekekuth innawa Meka pitipasse...
😂😂😂 සුන්දර හමුදාව
@@dilanhemachandra9665ඔව් මහා හිගන් රට්ක් නේඩ?😂😂padi අඩුයි නේඩ?😂
පොඩ්ඩක් ජියපන් බන් ලංකාවෙ රුසියන් වහල්ලු ගොඩායි😂උන් හිත්න්නෙ රුසියාව සුපිරි රට කියල😂
@@PoorPalestiniansAreBeggingFood Russian kaarayo kiyanne guu th puchchan kana jaathiyak.. satha pahakata wedak nethi jaathiyak. Un hithanne loke hodama rata rusiyawa kiyala .
@@dilanhemachandra9665 ඔව්🤣උන්ට වඩා හිග්න 3 loke රටවක උන් බන් රුසියාවට් ක්ඩෙ ය්න්නෙ🤣
ඔය් ඉන්නෙ උබට පල්ලෙහ් එකෙක්
මරණ සහතිකය අතේ තියන් යන්න ඕන.බය නැති උන් යයි.නැති වුන් ඉදියි.ආසාවට යන උන් ඉන්නවා.
Umba harakek da? 😂😂 Yako Russian kaarayoth raten paninawa unge yuddeta join wenna behe kiyala. Aduma gaane body eka wath umbe gedara unta labena ekak nehe. Salary gewanne nehe. Umbalawa danne front line ekata 😂😂 kisima weapon ekak nethiwa 😂😂
ඒක හරි බං බය එකා බයයි ඔහොම හිතන්නැතුව එදා හිටපු අපේ කොල්ලො යුද්දෙට නොගිය නං අද අපටත් රටක් නෑ.
Uba wage pakku nisa apeth aiya kenek gihin padith na kanna na uta wechca deyak na
මම යන්න කිව්වද? 😊
සෑම කළු වලාවකම රිදී රේඛාවක් ඇත.මමත් යන්න තමයි ඉන්නේ. සැප ගන්න නෙවෙයි .මගේ දරුවෝ බිරිදට අනාගතයක් හදන්න. ඒ වෙනුවෙන් ෆ්රන්ට් එකට නෙවෙයි ඕන තැනකට යනවා.
ඒ යන විදිය දැනුවත් කරන්න කො
@@DulaMadu-nr2ur මම දන්න විදිහට රසියන් එයාර්පෝර්ට් එකේම ආර්මි එකට බදවා ගැනීම කරනවා.එතකොට විසිට් වීසා ඇරේන්ජ් කරගෙන යන්න ඕන.තව හොයලා බලන්න ඒ සම්බන්ධව කන්ටැක්ටර්ස්ලා ඉන්නවා.එයාලගේ මාර්ගයෙන් යන්නත් පුලුවන්.ඒත් ලංකා ආණ්ඩුවේ කිසිම අනුමැතියක් මේකට ලැබෙන්නෑ.රිස්ක් එක තමන්ගේ අතේ.
මත් යනවා යන විදිය දන්නව
ඇයි ඉතින් මැරෙන්න යන්නේ වෙන රක්ෂාවල් තියෙන්නේ
දරුවන්ට සල්ලි ද වටින්නෙ තාත්තද
Kattiya Ai enne lankawata ehenam. Mewa boru neda?
Yanna kalin chathura ada dapu video eka balala idahalla😅
චතුර අද කරන්න කලින් මම මේ ගැන Video කරා 😊, බොහෝ අය බලලා තිබුණේ මැද විතරයි, මේ vedio එකත් එහෙමයි.
මිනිස්සු හැමදාම පිට කවර වලින් මනින්න ඉන්නේ.
@@Sovietdeshaya_from_siberia18 eka hri bro mama oyata weraddak neme kiwwe yanna inna ayata epa kiyala kiyanne apema sahodarayo hinda mn mehema kiwwe oyata weraddak kiwwe ne 🥰☺
@@dilsarasilva535 th-cam.com/video/0KRbCN0OeKg/w-d-xo.htmlsi=1sKo6Tt3MorWHqP7
@@Sovietdeshaya_from_siberia18 ane palayan hukanna. thoge balu agenda ekata Lankawe inna minissunwa billata thiyannai thoge awashyathawe, kari wesa huththige putha
අයියේ පුලුවන් නම් Park Pobedy ගැන video එකක් කරන්න
ගොඩක් වටින විඩියෝ එකක්
උබ මේ රටේ ඉන්න කොල්ලොන්ගෙ මොළ හෝදන්නෙ නැතුව උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දියන්. උබ ගියානම් උබේ වැඩේ කරන් ඉදපන් මේ රටේ කොල්ලො අමාරුවේ දාන්න එපා. රුසියන් කාරයො ලක්ශ ගානක් රුසියාවෙ ඉන්න බැරි නිසා ලංකාවට විතරක් ඇවිත් පදිංචි වෙලා රස්සාවල් කරන් ඉන්නවා. මේ වගේ නොදියුණු රටවල මිනිස්සුන්ගෙ ගොබ්බ මානසිකත්වයෙන් ප්‍රයෝජන ගන්නවා උන්ගෙ වැඩ කරගන්න. කාගෙවත් රෙද්දවල් වෙනුවෙන් අපේ කොල්ලො මැරෙන්න මොකද අපෙ මිනිස්සු බල්ලොද. එහෙ උන් එක එක රටවලට පැනලා මොනා හරි කරන් ජීවත් වෙනො නොදියුණු සමාජයක් තියන රටවල ගොබ්බයො ගිහින් බෙල්ල දෙනො. රුසියාව පැත්තෙ ඉදියට කමක් නෑ මොකද රුසියාව අපිට අවංකව උදව් කරපු රටක් ඒත් එහෙමයි කියලා මෙහෙම වෙන්න ඕන නෑ. උබ ගියානම් ඕන මගුලක් කරපන් මේ රටේ කොල්ලොන්ට ඉන්න දීපන් මොළ හෝදන් නැතුව. ආයේ මේ වගේ වීඩියෝ කරන්න එපා.
මහත්මයා, video එක බලලා comment එක ලිව්වා නම් තමයි ගොඩක් වටින්නේ , මම හිතනවා ඔබ තුමා බුද්ධිමත් කියලා. අපරාදේ ඔය තරං දිගට ලිව්වේ. නොදන්න දේවල් අහල ඇවිත් අතර මන් වෙනවට වඩා හොඳ නැද්ද, ඇත්ත තොරතුරු ටික දැනගන්නවා?
තමංගෙ මට්ටමෙන් හැමෝම ගැන හිතන්න එපා.
@@Sovietdeshaya_from_siberia18අපේ අහින්සක කොල්ලොන්ට බොරුවට බලාපොරොත්තු දීලා උන්ගෙ ජීවිත නැති කරන්න එපා බන් උබ කරගන්නෙ මහ පවක් අනුන්ගෙ ප්‍රශ්නයකට අපේ කොල්ලො දම්මලා අන්තිමට උන් මැරුනම අහින්සක අම්මෙක් තාත්තෙක්ට දරුවෙක් නැති වෙනවා රුසියාවෙ ප්‍රශ්නෙකට ඇයි අපි මැදිහත් වෙන්නෙ ? අපේ රටෙ ප්‍රශ්න ගැන ඉස්සෙල්ලා හිතපන් බන් තමන්ගෙ මවු රට දාලා ගිහින් වෙන රටකට කඩෙ යන්න ලැජ්ජ නැද්ද බන් උබට මේක තේරුම් ගනින් සහෝදරයා කරුනාකරලා උබ මෙ කරන වැඩෙ වැරදියි මුල අමතක කරන්නත් හොද නැ රුසියාව අපිට උදවු කරා යුද්දෙදි එත් කවදාවත් රුසියාවෙ එවුන් ඇවිත් අපෙ යුද්දෙදි සටන් කරෙ නැනෙ උන් උදවු කරෙ ආයුද වලින් එහෙම අපේ අහිංසක කොල්ලොන්ගෙ ජීවිත අමාරුවෙ දාන්න එපා සහෝදරයා ප්ලීස් 🙏❤️😔
@@කාවින්දවිජේසිංහ මහත්මයා, මම හිතනවා ඔබ තුමා මේ video එක බලා සිටිනවානම් බොහොම වටිනවා කියලා. ගොඩක් වැදගත් තොරතුරු තියන video එකක්.
එහෙම නැතුව කිසිම ආකාරයක කිසියම් ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීමක් නොවේ. තමන්ගේ රටට ආදරය නිසා තමයි, අවශ්‍ය නිවැරැදි තොරතුරු ඉදිරිපත් කරන්නේ, මම හිතනවා ඔබ මෙය අරඹා නැවත, ඔබේ වටිනා අදහස මෙහි ලියවී කියලා.
@@dark-zd3fgpissek bn u americawe minissuth awilla mehe padinchi wela job karagena inne americawa hoda nathi nisa wenna athi 😂
මැරෙන්න උනත් එන විදිය කියන්නකො. කවද සම්බන්ධ කරගන්නේ. කොහොමද යන්නෙ.
Hithannawath epa....
Billak novi inna
Uba komada eke kiyanne eka uge kattane@@gayanimadusha-fk7wv
පිස්සුද තොට
Evisa ekak gahaganna vidiya kiyapan
හමුදාවට යන්නෙ ඉතින් මැරෙන්න උනත් බලාගෙන තමයි නැතුව සැප ගන්නද යන්න එපා මැරෙන්න වෙන්නෙ කියල වැලලෙන්න එපා
අනේ ගොන් pinnyo
Umba harakek da? 😂😂 Yako Russian kaarayoth raten paninawa unge yuddeta join wenna behe kiyala. Aduma gaane body eka wath umbe gedara unta labena ekak nehe. Salary gewanne nehe. Umbalawa danne front line ekata 😂😂 kisima weapon ekak nethiwa 😂😂 Meeharak innawa nam palayalla 😂😂 Giyata passe apahu enna nam behe 😂😂
කොහොමද එන විදිය විස්තර කරන්න
Lankawata enne petite pala
යන්න සෙට් අය ඉන්නවද.. ඉන්නවනම් පනිවිඩයක් දාන්න. එකතු වෙලා බලමු .ට්‍රයි එකක් දෙමු.
මට සෙට් යන්න විදිහක් තියෙයිද?
@@nimeshdananjaya5803 inna gamn hoyala balana.
Ou matt yanna kamathi yanna puluwan vidiha matatt kayanna
@@AnilSbandara-ny2yk math enawa
යමන්
මේ කරුමෙට වඩා රුසියානු යුද්ධයට ගිහින් මැරුණත් කමක් නෑ,වැග්නර් සෙට් වෙන්න පුලුවන්.. ට්‍රේනින් එක මාස 3යි,වැග්නර්ලා යුනිට් එකක් විදියට තොරා ගත් එක ස්ථානයක විතරක් ඇටෑක් කරන්නෙලු😢
WAGNER ARMY EKA DAN NE
😂😂 Umba danna labba thamai ithin.. 😂😂 War cuminal army ekakata join wennada one? Umbala 2000n passe ipaduna chuu kollo da? 😂😂 Palayaw palayaw gihin andapiyaw. Thope meeharak body eka wath apahu labenne nehe. 😂😂 Giya un andanwa apahu ganna kiyala 😂😂
@@taxiabey6772ලොකු අයියලා 🤣🤣🤣🤣 හැබැයි ගූ බය ගුල්ලෙක්
Pissuda oi ubalawa volunteer danne
හොද වීඩියෝ එකක්...
අපිට වඩා අප්‍රිකාවෙ ආසියාවේ ඕන තරම් මිනිස්සු ඉන්නව රුසියාවට යන්න බලාගෙන. අපේ එවුන් මෙහෙ කලකණ්ණි දේශපාලකයන්ට බදු ගෙවගෙව හිටපන්.
ඔව් උබලා වගේ පටු චින්තනයක් තියන වහල්ලු රුසියාවට යනවා. රුසියාවෙ ඉන්න ලක්ශ ගානක් මිනිස්සු රුසියාවෙ ඉන්න බැරි නිසා ලංකාවට ඇවිත් රස්සාවල් කරලා ව්‍යාපාර කරලා ජීවත් වෙනවා. 😂 අනේ ඉතින් උබලා වගේ මෝඩ හරක්.
@@kavindulakshan859 ane bn harako americawa minissuth mehe awilla business karanne ube pat chinthane 😂 americawe jiwath wela inna baruwa athi
@@Rtpa-b7h මෙන්න ඉන්නවා කාලෙකින් මට හම්බවුන හොද මී හරකෙක්. හරකො සංචාරයට ලංකාවට රුසියාවෙන් සිය දෙනෙක් එනවනම් ඇමරිකාවෙන් එන්නෙ එක මනුස්සයයි. දැන් උබට තේරෙනවද වෙනස? මේ මාසෙ ඉන්දියාවත් පාස් කරලා රුසියන් කාරයො ලංකාවට ආවා. ඇමරිකාව අහලකවත් නෑ. ඇමරිකාවෙ මිනිස්සු මෙහෙ ආවම ඩොලර් 100$ක් වියදම් කරනවනම් රුසියන් කාරයො 1$යි වියදම් කරන්නෙ. රුසියන් උන් ලග සල්ලිත් නෑ. උබ ගේන පට්ට ගොබ්බ තර්කය බලපන් ඇමරිකන් උනුත් මෙහෙ ඇවිත් පදිංචි වෙලා වැඩ කරනවලු එහෙනම් ඇමරිකාවත් හොද නැද්ද අහනවා. ලංකාවෙන් යනවා ඇමරිකාව ඇතුලු ලොකේ දියුණු රටවලට ලක්ශ ගානක් මිනිස්සු රස්සාවල් කරන්න එතකොට ඒ රටවලත් මිනිස්සු දෙතුන් දෙනෙක් උන්ගෙම අයගෙ රස්සාවක් කරන්න මෙහෙට එනවා. දැන් කියමු ඇමරිකාවෙන් මොකක් හරි ආයෝජනයක් මෙහේ කරනවා කියලා ඉතින් ඇමරිකාවේ උන් තමයි වැඩ ටික බලාගන්නෙ. ඔන්න දැන් එහෙ උනුත් දෙතුන් දෙනෙක් හරි හොද පඩියකට උන්ගෙම වැඩක් කරන්න මෙහෙට ආවත් ලංකාව කියන්නෙත් ඇමරිකාව ඇතුලු ලෝකෙ දියුණු රටවල් වගේම කිසිම ප්‍රශ්නයක් නැති අර්බුදයක් නැති හොද දියුණු රටක් උබට අනුව. ඔන්න උබේ තර්කය ඔතනින්ම කුඩු වෙලා විනාශ උනා. 😂 වස්සො ඇමරිකාවෙ උන් මෙහෙ ඇවිත් හිගන වැඩ කරන්නෙ නෑ. මොකක් හරි කරනවානම් ඇමරිකාවෙම එකෙක්ගෙ මෙහෙ තියන වැඩක් කරන්නෙ. හොද පඩියක් හම්බවෙන වැඩක්. මොනවද මෙහෙ ඇවිත් ඇමරිකාවේ උන් කරන රස්සා? කී දෙනෙක්ද? මොකක්ද හේතුව? කවදා ඉදන්ද? වස්සො අඩු ගානේ උබ දන්නෙ නැද්ද යුද්ධය පටන් ගත්තට පස්සෙයි මේ විදියට ලක්ශ ගානක් රුසියන් කාරයො ලංකාවට ඇවිත් අඩුවියදමින් ජීවත් වෙලා ලංකාවේ උන්ගෙ රස්සාවලුත් කරන් ජීවත් වෙන්නෙ කියලා. දැන් ලංකාවෙ මිනිස්සු එක දිගට පාස්පෝර්ට් ලක්ශ ගානක් හදාගෙන එක එක රටවලට පනින්න හදන්නෙ ඇයි? අපේ රට හොද නිසාද? රට බංකොලොත් වෙන්න කලිනුත් මෙහෙම උනාද? රට බංකොලොත් උනාම ඔයි එක එක රටවල ව්‍යාපෘතිත් උන් ආයේ අකුලන් ගියා. උබට ඒකවත් තේරෙනවද? රටේ ආර්ථිකය හොදට තියෙද්දි මේ රටේ මිනිස්සුන්ගෙන් දාහකගෙන් එක්කෙනෙකුටයි රට යන්න ඕන කියලා අදහසක් තිබ්බේ ඒත් අද වෙද්දි 80% විතර බලන්නෙ මොකක් හරි රටකට ගිහිල්ලා ජීවත් වෙන්න. උබට දැන්වත් තේරෙනවද කියපන් අර්බුදයකදි ඇති වෙන තත්ත්වයයි සාමාන්‍ය තත්ත්වයකදි ඇතිවෙන තත්ත්වයයෙයි වෙනස?. ඒත් උබට තේරෙන් නැත්නම් මේ රටේ යුද්ධය කාලේ දෙමලු මිලියනයකට වැඩිය සරනාගතයො විදියට කැනඩාව බ්‍රිතාන්‍ය ඇතුලෙ ලෝක ගොඩක් රටවලට ගියා තමන්ට මොකක් හරි කරගෙන ජීවත් වෙන්නනම් වෙන රටකට යන්න ඕන කියලා හිතුන නිසා. එහෙම නැත්නම් ප්රභාකරන් බලෙන්ම කොටි සංවිධානයට බදවා ගන්නවා ඕන වෙලාවක මැරෙන්න පුලුවන්. ඒ නිසා මොන මගුලක් හරි කරන් හිගා කාලා හරි ජීවත් වෙන්න කියලා උන් වෙන රටවලට පැන්නා. යුද්ධයකදි වගේම ආර්ථික කඩා වැටීමකදි වෙන්නෙ අන්න එහෙමයි. එහෙම නැතුව මනුස්සයෙක් වෙනත් රටකට ගිහින් රස්සාවක් කරන් ජීවත්වීම වෙනම කතාවක් වස්සො. 😂 අම්මෝ උබ වගේ වස්සෙක්. අනිත් දවසෙ ඔයි වගේ ගොන් කතා කියන්න එපා. උබේ තාත්තා පුත්තලමෙද? උබ වගේ උන්ගෙ අහවල් තැනේවත් මොළයක් නෑ ඒකයි මට දුක. උබනම් සිරාවටම පිස්සු හුම් තිගෙ පුම් තෙක්. 😂 මම මේ බලන් ඉන්නෙ උබෙන් ප්‍රශ්නයක් හරි උත්තරයක් හරි ආයි එනකම්... 😂...
ඉන්නවා තමයි රුසියාවේ ගිහින් මැරෙන්න ඔනෙ නෑ
ලෙනින් ගේ රටට ජෙප්පෝ ඔක්කොම යවමු 🤣🤣🤣🤣
එල කිරී
Hello my dear Sri Lankan brothers..
Just want to say that please don’t join the Russian army if you love your family and your self..
Ukraine army will kill you all. The Russian army is only killing poor people in Ukraine.😢😢😢poor Ukraines a fighting to protect their land and they are families..who likes war.??unfortunately Russian aggression to Ukraine 😢😢
Russia is good to have fun not the frontline…
But not place to live my dear brother..
Try a other country better future more salary.
My opinion please don’t give a pain to your parents who have hardly brought up you going Russia 😢😢😢
We have had war for 30 years!
We had a recent to fight..
Life is not all about money my brothers there people who love you 🥰 and care for you..
You a just meet for Russian not a human remember the my dear brothers..I work with Russian for many years!!! I know them !!
මොරාල් එක තියෙන කොල්ලන්ට පමණයි. 👍
අනිවා
Ithin palaynko moral eka ndda😂
na bn puke amaru ayata pamanai.
මරන්න බලන් ඉන්නෙ අපෙ Ukraine කොල්ලො?😂😂💪😘🇺🇦
Ukraine Foreign legion එකට බැදෙන්න😊💪🇺🇦😘
✔️Combat Soldier පඩිය $3300(~ලක්ස 12)
✔️Rear Soldier $600( ලක්ස 2)
✔️Danger Zones $1200(ලක්ස 4)
කොහොමද එන්නෙ එන ආකාරය පැහැදිලි කරන්න
කියන්නකෝ👍👍👍
Ape aiyath giya bn
ස්තූති ඔබට නොදන්න දේ කියලා දුන්නට.🙏
Me wage kari ponnayo thama ara ahinsaka minissunwa gennanne.
එහෙමද?
මොන රටක උනත් ආමි එකක් කියන්නෙ ගේම් එකක් ගහනවා වගේ නෙවේ.ඉස්සරාට ගියාම කොහෙන් මොනා වෙයිද කියන්න බෑ...සැප ගන්න හමුදාවට යන්න ඉන්නවනම්...ප්ලීස් බන්.නොගිහින් ඉදපන්.මොකද කොයි හමුදාවකවත් සැප කියලා දෙයක් නෑ යුද්දයක් යද්දි
මැරේන්ඩ තියනවානමි කෝහේ හිටියත් මැරේනවා ඒක තමන්ගේ දෛයිවය......
Spetnaz gnnwda? 😊
😂
පව්ලෙ උන් ගොඩදාලා මැරුනත් සැපයි
මචන් පැහැදිලිවම කිව්වා...මේක තේරෙන්නෙ නැත්තම් යුද්දෙටවත් ගන්න හොද උන් නෙවෙයි....
Umba harakek da? 😂😂 Yako Russian kaarayoth raten paninawa unge yuddeta join wenna behe kiyala. Aduma gaane body eka wath umbe gedara unta labena ekak nehe. Salary gewanne nehe. Umbalawa danne front line ekata 😂😂 kisima weapon ekak nethiwa 😂😂 Meeharak innawa nam palayalla 😂😂 Giyata passe apahu enna nam behe 😂😂
@@taxiabey6772වෙපන් එකක් නැතිව🤔🤔🤔🤔
ද වෙපන් ට්‍රේනින් එකක් නැතුව ද
@@හේෂාන්පෙරේරා Weapon training hariyata denneth nehe. Un weapons kiyala denne WW2 eke use karapu gal katas rifles. Ukraine un gawa thiyenne American weapons. Ahu unoth kudu wenna gahanwa. Russian un dena weapon eken deka thunak thiyana kota Ukraine un bullets 200 vithara thiyala iwarai mass godak wennama. -40 Celcius wage temperature eka adu unama bijja gal wenawa heethalata. Ballek wage marila ethanama kunu wenawa trench eke floor eke. Udata pass tikak daala wahanawa. Eta passe bodies udin leli daala ayeth pana bera ganna fight karanwa. No salaries. Pora talk deela Russia walata genna gana lankawe unma thamai. Un war ekata join wenne wath nehe. Un karanne vahal welandama.
@@taxiabey6772 🤣🤣🤣
කොහෙන්ද හොයා ගත්තේ
ගල් කටස් එකක් දීලා යවන්න රුසියාවේ උන්ගේ මොලේ කචල් ද
ඒ කතාව නිකන් අනුර කුමාර ටයිප් එකේ කතාවක්
පිළිගන්න බෑ
Niyamai hodata pehedili karala denawa ජයවේවා ❤
මම නෙව් ඒකෙ හිටියෙ මට ඔයාගෙ විස්තරෙ ගොඩක් වටිනවා තැක්ස් ඔයාට
Mokadda baj aka
යන්න එපා අනුන්ගේ දේවල් වලට .විදේශ සෙබලුන් පනපිටින් අහු උනොත් රටේ කොඩිය පුකේ ගහල මරන්නෙ මන් ගාව තියෙනව එහෙම කරපු අයගෙ පොටෝස් හා වීඩියෝස් යන්න එපා දෙපැත්තෙම එකම විදිය දවසට 500-1000 මැරෙනව ලන්කාවෙනම් දවසට 35-45 වගේ මැරුනේ 😮
ඔයා කියන එකනම් සහතික ඇත්ත.
සල්ලි හොයන්න හිතාගෙන නම් ඕවට යන්න එපා. මැරෙන්න වෙන්නෙ ඔය දෙපැත්තෙන් එක පැත්තකට වත් යන්න එපා. යුක්රේනෙ මිනිස්සු වත් යුද්දෙට යන්න කැමති නැ. රුසියාව පුලුවන් තරම් කරන්නෙ වෙන රටවල උන් දාල ගේම් එක ගහන එක. අහු වෙන්න එපා 😢😢 මේ වගෙ වීඩියෝ දාන එක නවත්තන්න. රටේ එවුන් මරාගන්නද ඕනෙ 😡😡😡
අනිත් එක ගිහිල්ල මැරුණොත් body එක වත් හම්බෙන්නෙ නැ. හම්බුනත් ලංකාවෙ රජය ලංකාවට ගේන්න දෙන්නෙ නැ. යුක්රේනෙ පැත්තට ගිහින් කලින් මැරුණ උන් හිටියා. උන්ගෙ bodies ගේන්න දුන්නෙ නැ. 🥲👍 ලේසි වෙයි කියල නම් හිතන්න එපා. Ltte එක එක්ක යුද්ද කරා වගෙ නෙවෙයි. මේ රටවල් දෙකක බලවත් හමුදා දෙකක්. යුක්රේනෙට බටහිර රටවල් ඔක්කොගෙම සහය හම්බෙනවා. 😢😢
යුක්රේන් ආමි එකෙත් අපේ උන් ඉන්නවා.. රුසියන් ආමි එකෙත් අපේ උන් ඉන්නවා..
අපි අපිම මරාගන්න වෙනවානේ.. 😢
හොද විඩියොවක්
බොහෝම ඉස්තුති ඔබට.
Baya gullanta army newi security yannath ba..
Uba palayanko ochchara kariyek nam 😂
එක එකාගෙ රටවල් වල යුද්දෙට යන්නෙ ඇයි. උන් පටන් ගත්ත නම් උන් උන් විසදගනියි. නිකන් ගිහින් මැරුම් කන්න එපා. ඕකට ගියපු යුරෝපා රටවල ඇමරිකාවෙ කුලී කාරයො ගිය අවුරුද්දෙ පැනල දෙව්වෙ යුද්දෙ බිහිසුණුයි කියලා. 😢😢 සල්ලි හොයන්න වෙන්නෙ නැ මඇරෙන්න වෙන්නෙ. ගොං වැඩ නම් කරන්න එපා.
ඔව් මුන්ට තේරෙන්නෙ නෑ එක
ගොඩාක් වටිනවා යන්න ඉන්න අයට කොහොම උනත් ලංකා වේ ඉන්නවා ට වඩා මෙහෙම යන එකයි වටින්නෙ
😂
❤ Nice
චරිතයක් තමයි තිතටම කීව 😎
මං දන්න තරමින් වාග්නර් හමුදාවට යන්ඩ පුළුවන් .... එයාලගෙ කෙනෙක් මට කිව්වේ .... කොන්සිල් කාර්යාලයට යන්ඩ කිව්වා ... ලංකාවේ කොළඹ තියෙනවා ද දන්නේ නෑ හරියට .... කොහොමත් ඉන්දියාවේ තියෙනවා ....
Umba harakek da? 😂😂 Yako Russian kaarayoth raten paninawa unge yuddeta join wenna behe kiyala. Aduma gaane body eka wath umbe gedara unta labena ekak nehe. Salary gewanne nehe. Umbalawa danne front line ekata 😂😂 kisima weapon ekak nethiwa 😂😂 Meeharak innawa nam palayalla 😂😂 Giyata passe apahu enna nam behe 😂😂
@@taxiabey6772 උබේ කමෙන්ට් එකෙන් තේරෙනවා උබ සුපිරි ගොනෙක් කියලා ..... මං මැරෙන එක මැරෙන්නේ බටහිරට ගැති හින්දා නෙවෙයි නෙහ් .... ඒක සැනසීමක් .... මං මැරුනට පස්සේ බොඩි එක ට මොනවා වුනත් මොකෝ .... ඒක අරන් යන්නේ නෑනේ 😂😂 සැලරි ගන්ඩ පුළුවන් ..... ඒක හරියට යන්ඩ ඕනේ කතා කරලා .... නිකන් ජාවාරම්වලින් නෙවෙයි .... නැත්නම් නීති හැදෙනකන් ඉන්ඩ ඕනේ රුසියානු හමුදාවට ම යන්ඩ නම් ..... උබ වගේ මැරෙන්ඩ බය , කොන්ද පණ නැති උන් කොයි රටෙත් ඉන්නවා .... එහෙම උන් තමා පනින්නේ .... රට ගැන කිසිම හැගීමක් හෝ නැති උන් .... 😂😂
Apai Ratai Parlimentuwai set eka yawanna pls 🙏
Nice
ලංකාවේ මිනිස්සු ගැන නියම විවරණයක් කලා අයියේ!!!
යුක්රේන රුසියන් යුද්දයේ අවසානය ලෝකයේ මානව සිස්ටාචාරයේ අවසානය වුනත් වෙන්න පුළුවන් 😔😔
Russian army ekata yanakota russian language eka, usa ehema onada ?
කොහොමද එන්නෙ විස්තර කරන්න
ඔයාගෙ පෝන්නෙකෙ නොම්බරේ එවන්න
මම හමුදාවේ විශ්‍රාම
ජීවත් උනා ඇති කියලා හිතුනද ඇයි
මගේ husband හමුදාවේ ,යන්න ඇහුවා මාසේට ලක්ෂ 20 ක් හම්බෙනවා කියලා මැරුනත් ලොකු ගානක් හම්බෙනවා ගෙයක් උනත් හදාගන්න පුළුවන් කියලා .එයාගේ යාළුවෙක් ගේ wife කෙනෙක් නම් යන්න කියලා.මම නම් කිව්වෙ හිගාකෑවත් කමක් නෑ මේ ඉන්න විඳිය හොදයි යන්න ඕන නෑ.ආයිත් ඕක ගැන කතා කරන්නත් එපා කියලා .ආයිත් ඇහුවෙත් නෑ.දන්නවනේ ඉතිං ඊට පස්සෙ 😂 කනේ ඇබ ගහන් ඉන්න වෙන්නේ කියලා,මේ ජීවත් වෙන විඳිය හොදයි.
@@asanthikachathurangani😂😂ලක්ස 20 ක් පක දෙයි😂😂
ලක්ස 2 padiya 😂😂
@@shuttlespace04 ඔව් රූබල් ලක්ශ 02. ඒ කියන්නේ රුපියල් ලක්ශ 06 ක් උපරිම.ඒකත් ලංකාවට හොද මිනිහෙක්ගෙන් දැම්මොත් විතරයි.නැතිනම් ලක්ශ 05යි සල්ලි දාල දෙන උන් දාන්නේ.පව්.මට දැනට එහෙම 4දෙනෙක් හම්බුනා...
ආරක්ෂක වලලු වලට දැම්මාම ජංගම දුරකථන ය එතනට ගන්නවාද .දුරකථන ඇමතුම් දෙන්න හැකිද
Ehema ganne na .
@@tharindudilhan641oyage number eka denawada. Ape aiya innawa. Eya gena kisima aranchiyak ne
ගන්නව ලු නේද
මෙකෙ ඉන්න සමහර බුරැවො කයනව යන්න එපා ඉස්සරහට දනව මැරෙන්න වෙන්නෙ කියල 😂අනෙ මංද යුද්ධයකට දන්නෙ නැතුව AC room එකෙ පුටුවක ඉදගෙන කැරකි කැරකි ඉන්න නෙමෙි .😂
අනේ බං. උබ හිතාගෙන ඉන්නෙ ඔය යුද්දෙ ලේසි පහසු එකක් කියලද. 😂😂 ඇෆ්ගනිස්තානයේ ඉරාකෙ යුද්දෙට ගියපු ඇමරිකාවෙ උන් කුලී කාරයො විදිහට යුක්රේනෙ යුද්දෙට ගිහින් ගිය අවුරුද්දෙ දාල දුවපු විදිහ ගැන ගිය අවුරුද්දෙම වාර්තා පල වුනා. 😂😂 යුද්ධය බිහිසුණුයි කියල පැනල දිව්වෙ. 😂😂 දැන් උන් ඔක්කොම ඊශ්‍රායලේ. සල්ලි හොයන්න හිතාගෙන හුගක් මෝඩයො ඕවට යන්නෙ. සල්ලි හොයන්න වෙන්නෙ නැ මැරෙන්න වෙන්නෙ. ඒකයි කියන්නෙ. 😢
sri lanka army da aiya
Gon hipatuwo front ekata danne ape unwa melo deyak nodanna.
Uba palayan etakota hari
ඉස්සර අපේ ආමි එකේ පරණ අයත් කලා. ඒ අය කරන්නේ අලුත් අය ඉස්සරහට දාල සතුරා පහර දෙන ආකාරය බලල සතුරා පිහිටන තැන සහ සතුරාගේ යුද උපක්‍රම අඳුනගන්න බලනව. ඒක අනිවාර්යයෙන්ම මිනිස්සු මැරෙන උපක්‍රමයක්. නොදන්නකමට ගිහින් නිකම්ම සතුරු ඉලක්කයක් වෙලා දවස දෙක තුන යනකොට මැරෙනව. අඳුනනේ නැති නිසා පාරේ යන සතෙක් වාහනේට අහුවෙලා මලා වගේ තමයි. මෙහෙම කරල රුසියාවේ උන් මැරෙන එක අඩු කර ගත්තාම ආණ්ඩුවට වාසි වැඩී.
@@Mahasona69ඇයි උබ හිතුවද ලංකාවේ කරපු යුද්දෙ ලේසී කියලා? 😂😂😂 කැට පොලෙමුයි දුන්නෙමුයි නෙවෙයි යුද්ධ කරේ ගිනි අවි වලින් යුද පෙරමුන කොහොමත් බිහිසුණු එකක් කොටින්ම කිව්වොත් මරුවා සමඟ වාසේ
රුසියාවේ හමුදාවට බැඳෙනවා කියන්නේ මැරෙන්න බලාගෙන තමයි ලඟදිම රුසියාව කනවා ඇමරිකාවෙන් ආයේ නැගිටගන්න😂 බැරි වෙන්න 😂😂😂😂😂
😂😂😂 ගොන් ආතල් දෙන්න එපා ඉතින්
😂😂😂 දැනටමත් neto එකට රෙවිල තියෙන්නෙ😂😂😂
@@roshamax3107 russiawata thamai රේවිලා තියෙන්නේ 😂💔🖕
අනිවා😂💪🇺🇦🇺🇸😘
ඔයාට කිව්වද
I want join russian army who can help me
මම එක පාරක් russian එන්න try කලා ඒත් අවාසනාවකට මගේ documents වල තිබුනු අඩුපාඩුවක් නිසා මගෙ passport එකට කොටු හැඩයේ සීල් එකක් ගහලා මාව නැවත හරවලා එව්වා...දැන් මම මගේ passport එක අලුත් කරගෙන නැවත රුසියාවට එන්න උත්සාහ කරනවා...
මට දැනගන්න ඕනා passport අලුත් කරගත්තත් , එක සැරයක් මාව reject උන නිසා මම නැවත රුසියාවට එනකොට russian airport එකෙන් මට නැවත ප්‍රශ්නයක් ඇති වෙයිද කියලා
මගෙ ප්‍රශ්නයට අවධානය යොමු කරලා ඉක්මනින් විසඳුමක් දෙන්න කියලා මන් ඉල්ලනවා
එහෙම පාස්පෝට් එක අලුත් කළා කියලා ඔයා අලුත් පුද්ගලයෙක් විදියට බාරගන්නේ නෑ. ඒක කොම්බියුතරේ සටහන් වෙනවා 😅
නඩුවකට වරදකරුවකු වෙලා තියෙනවා නම් එන්න බැරිද ?
යුද්ධයකදි කෑම ගැන හිතන්න එපා.front එකේ ඉද්දි බඩ ගින්න එන්නේ නැ
Yanna chance ekk ganna beri weida monada oni kohomada yannat contact karaganne
යන්න එපා
@@sachininimesha8667 api kohe hitiyath merena welawata merenawa e welawata inna thana wenas kranm hari anika api wenuwen duk wenna kauruth ne
යන්න එපා බන් දන්න නිසා කියන්නෙ,ඉදිරිපෙළට දාන්නෙ
මට වයස 27 කසාද බැදලා නෑ මම හිතාගෙන හිටියෙ මහන වෙලා ජිවිතෙ කෙටි කරගන්න. ඒත් මේ ජිවිතෙ ලංකාවෙ දුක් විදිනවට වඩා රුසියන් ගිහිල්ලා එක මාසයක් සතුටින් ඉදල මැරිල ගියත් සැපයි😊
@amith,,,mahanaweyan bn,,eth sasaneta kelwanna nm epoo, 😂😂😂
අපේ යුද්දේ ඉවර උන ගමන් කරන්න තිබ්බ දෙයක් අවුරුදු 22න් අපේ කොල්ලෝ ගෙදර යවන වෙලේ රත්න ලංකා වගේ පෞද්ගලික සමගමකට අනුයුක්ත කරන එක. අපේ යුද්දයේ ගත්ත අත්දැකීම බෙදන ගමන් අනිත් රටවල යුධ්ධ කරලා ඒවයේ දනුම තාක්ෂණය මෙරටට ගේන්න තිබ්බා.
Wature Bonne lameyo parissemen inne budusarenei 💐❤
Malli oya mekata mata aniwa pilithurak denna...rusiya army akata yanna puluwan ape army ake ayata witharada. S.t.f ...police hitiya ayata yanna puluwanda
ඔව්, සම්පූර්ණ විස්තරය කියලා තියෙනවා 🙂
මූ හෙන සක්කිලියෙක් රුසියන් ආමී එකට ගියාම කෙලම කෙලවෙනවා කියලා දැනගෙනත් මූට කෙලින් ඒක කියන්නේ නෑ......යන්න එපා...මොකද ගියාට පස්සේ සොරිම තමා.. එන්න වෙන්නෑ...
ඔව් යුද්ධයක් කියන්නේ, අවුරුද්දට කිරිබත් කැවුම් කනවා වගේ දෙයක් නෙවෙයි මහත්මයා. ලෝකේ සෑම රටකම නීති තියනවා. මම ජීවත් වෙන්නේ රුසියාවේ, මම ජීවත් වෙන්නේ රුසියානු සමූහාණ්ඩු නීතියට යටත්ව. රුසියානු සෙබලුන්, රුසියානු රජයේ ක්‍රියාකාරීත්වය. විවේචනය කිරීම, හෙලා දැකීම අපකීර්තියට පත් කිරීම 18.03.2023 № 57-ФЗ වගන්තිය යටත් දැඩි දඬුවම් ලැබිය හැකි වරදක්. ඔබ කුමන රටක ජීවත් වුණත් අදාළ රටේ නීතියට ගරු කරන්න, පිළිපදින, අන්තිමට ගියපු වැඩේ (අධ්‍යාපනය, රැකියා) සියල්ලම පැත්තක දාලා හිර බත් කන්න වුණාම. හුරේ දාපු යාළුවෝ හෝ අසල්වැසියන් ට ඔබ කවුද කියලා දැන ගන්න අවශ්‍යතාව ක් නැති වෙයි. සුබ දවසක් 🙂 ටිකක් විනීතව හැසිරෙන්න comment ලියනකොට.
Automobile වලට රුසියාවෙ තියන අවස්තා මොනවද එන්න කොහොමද.පුලුවන්
කෙළකරගත්තු උන් අනිත් උන්ටත් කෙලොවන්න හදනවා. 😂😂😂
රුසියාවේ යනවාට වඩා හොදයි ඉරාන් පාකිස්තාන් පලයල්ලා මහ කාලකානින්නි ඉන්න රටක් මාත් අවුරුදු 1දෙකක් ඉදියා බොන්නයි බඩු ගහන්නයි විතරයි හොද කොහෙද හුට්ටෝ රුසියාව යුරෝප් වෙන්නේ😂😂😂
රුසියාවට මිනිස්සු බහුලව ඉන්න කොටස යුරේපට තමා අයිති.
අපෙ අයියා කෙනෙක් ගියා හමුදාවට අනෙ එයා ගැන තොතතුරක් නැ අයියට පුලුවන් වෙද එයා ජිවත් වෙලා ඉන්නවද කියලා හොයලා බලන්න
මගේ හිතවත් කෙනෙක් ඔහොම ගිහින් ඉන්නවා එයාට පඩිය ලංකාවට එවා ගන්න විදිහක් නැහැ එලියට යන්න දෙන්නේ නැහැ ලු උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද
එකම භාශාව කතා කරන.. තනි රටක් ලෙස බලවත්ව ලෙස සිටි රට අද වෙන්වෙලා 😢! එකිනෙකා මරාගන්නා තත්ත්වයට පත් කලේ කව්රුන්ද..? නමුත් දහසක් සම්භාධක මැද රුසියාව තවමත්..! නමුත් මේ රටවල් දෙකම වෙනුවෙන් අපේ වීරෝධාර සෙබළුන් යවන්න එපා . රටක නායකත්වයේ වගකීම වියයුත්තේ එයයි.. මේවා NGO සැලසුම් ..රටවල් දෙක වෙනුවෙන් සටනේදී මියයන්නේ අපේම ශ්‍රී ලාංකිකයන් 😔 ..! සැමදා සටනින් දිනන්නේ අවි ජාවාරම්කාරයින්මයි..✌️ නමුත් මේ රටවල් දෙකම මේ කුරිරු යුද්ධය නවතා එක රටක් සේ සාමයේ සෙවනැල්ල තුලට එකවන්නේනම් එය කොතරම් අපූරුද ! 💤 නැසුනු ලොව අභිමුවේ විජය කොඩි නගන්නේ කව්රුන්ද ???💤 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 No war ...🙏 No more ..🙏
Komada cantekt karaganne komada visa ganne epilibadawa vistharayak dennako
අනේ මගේ රටට කරපු අපරාධයක් මේ පර දේශපාලන හැත්ත...😢 මරණය සල්ලිවලට විකුණන්න තරම් අපි අසරණ වෙලා...😢
ගෞරවනීය රතු හමුදාවට බැදී,ශ්‍රේෂ්ඨයන් නිදන ආදරණීය බිමේ,අවසන් ගමන් යා හැකි නම්,
❤ niyamai
මටත් ඕනේ ප්‍රබල යුද්ධයකට සහභාගී වෙන්න මැරුණත් බය නෑ..
මැරෙන්න බය නම් යුද්දෙට එන්නේ නෑ බං..
අනිවා හෙට අනිද්දම මං ඔය නම්බරේට කතා කරලා සෙට් වෙනවා..
මාරයාව අතේ තියං අයිස්ක්‍රීම් කවන පොරවල් බං අපි..
රුසියානු ජාතිකයන් යුද්දෙට නැතිව නෙමෙයි මේ විදේශිය ජාතිකයන් රුසියානු හමුදාවට ගන්නේ. අවශ්‍යම අවස්ථාවක යොදවන්න තමා ජාතිකයන් තියාගැනීම හා තමා ජාතිකයින්ගේ ජිවිත රැක ගැනීම සදහා තමයි මේ වගේ ගන්නේ.. යුද්දෙට යනවනම් ඉතින් ඉදිරි ආරක්ෂක වළලු වලට දානවද කිය කිය හොයා හොයා යන්නේ බයගුල්ලෝ. මොකද හමුදාවකට යන්නේ ආරක්ෂාව පිණිස ඕනිම යුද්දයකට මුණ දෙන්න මිසක් හැංගිලා ඉන්න නෙමෙයි සිත කමර වල 😂😂😂එත් යුක්රේනය කුලී හමුදා සේවෙට ගන්නේ හැමද සෙබළු අඩු නිසා. මේ රටවල් දෙකේ තියෙන සොචනියම කරුණා ඉතින් එකම රටක එකම ජාතියේ මිනිස්සු යුක්රේන සහ රුසියාව වශයෙන් රටවල් වල හමුදා වලට බැදිලා සල්ලි නිසා එකී නෙක මාර ගැනීමයි. සරලවම කිවුවොත් ලංකාව වගේ රටක එකට එකක්ව කොටි ත්‍රස්තවාදී වගේ බයානක සංවිදානය මිලින්ද උපුටල දාල පස්සේ හුදෙක් සල්ලි නිසාම රටවල් දෙකකට බෙදිලා මාර ගැනීම. සිංහලයෙක් අතින් තවත් සිංහලයෙක් මැරීම... එකනේ වෙන්නේ ඉතින් කාගේ තුවක්කු පත්තු වෙනවද කියලා හිතන්න හොයන්න බැරි වෙඩි උණ්ඩයකට ජිවිත බිලි වීම
නීති සම්පාදන කටයුතු ඉවර උන ගමන්ම
අපි යමු.
අපේ අහින්සක කොල්ලොන්ට බොරුවට බලාපොරොත්තු දීලා උන්ගෙ ජීවිත නැති කරන්න එපා බන් උබ කරගන්නෙ මහ පවක් අනුන්ගෙ ප්‍රශ්නයකට අපේ කොල්ලො දම්මලා අන්තිමට උන් මැරුනම අහින්සක අම්මෙක් තාත්තෙක්ට දරුවෙක් නැති වෙනවා රුසියාවෙ ප්‍රශ්නෙකට ඇයි අපි මැදිහත් වෙන්නෙ ? අපේ රටෙ ප්‍රශ්න ගැන ඉස්සෙල්ලා හිතපන් බන් තමන්ගෙ මවු රට දාලා ගිහින් වෙන රටකට කඩෙ යන්න ලැජ්ජ නැද්ද බන් උබට මේක තේරුම් ගනින් සහෝදරයා කරුනාකරලා උබ මෙ කරන වැඩෙ වැරදියි මුල අමතක කරන්නත් හොද නැ රුසියාව අපිට උදවු කරා යුද්දෙදි එත් කවදාවත් රුසියාවෙ එවුන් ඇවිත් අපෙ යුද්දෙදි සටන් කරෙ නැනෙ උන් උදවු කරෙ ආයුද වලින් එහෙම අපේ අහිංසක කොල්ලොන්ගෙ ජීවිත අමාරුවෙ දාන්න එපා සහෝදරයා ප්ලීස් 🙏❤️😔
Anivaa
@@RISHAN575 🙏❤️
ඉක්මනින් බලන්නකො අයියේ එන්න පුළුවන් ක්‍රමයක් නීති සම්පාදනය බලන්නකො ඉක්මනින්
Front line එකට ගිහින් ටික් ටොක් කරන්න පුලුවන්ද?
Ube ammata hukanna puluwan tik tok wesi😂
😂😂 පුළුවන් පුළුවන්
කෙලින්ම ෆාරන්ට් ඒකට, දවස් 45 කුකුල්ලු වගේ.
මෙතන සම හරක්, දේශපාලකයන්ට බනිනවා රට කෑව කියල! බලපල්ලා තොපිලට ලංකාවේ අදායම් බදු අය නොකර පොඩි කාලයේ ඉදන් නොමිලේ දීපු සේවාවන්. වෙන රටවල හැම දෙයක්ම බදු, කිසිම දෙයක් නොමිලේ නෙමේ. උබලන්ත් නොමිලේ බුක්ති විදලා දැන් දේශපලකයන්ට විතරක් බනිනවා. ඒ වගේමතව දෙයක්.. මෙතන ඉන්න එකෙක් හොදට ඉගෙන ගත්ත නම් කවදාවත් වරදින්නේ නැහැ. මුන් හරියට ඉගෙන ගන්නේ නැති ව දැන් මේ රුසියාවේ කුලී හමුදා සෙබළු වගේ යන්න හදනවා මැරෙන්නේ.. තොපිලට ඔය ටික වෙනවා කියල කිව්වේ උබලගේ ගුරුවරු යකෝ!!
සුපැහැදිලි කියමනක් ❤️
රුසියාවට jaya ❤❤❤❤
නිවරදි පිලිතුරු දෙන්නේ මේ තරුණයා
උබට කියක් දෙනව්ද බම් මිනිස් ජාවරම කරනවට 😂
😅😅😅 video එක බලන්න එකේ කියලා තියෙන්නේ
Aniva.mun thamai ahaka inna kollo tika aussanawa
@@RISHAN575 හා හොඳයි.
ලංකාව තරමි සුන්දර රටක් ලෝකේ නැහැ ඒත් මේ රටේ ආර්ථිකය කාලකන්නි විනාශ කරා ඒ හේතුවෙන් අසරන තරැන පිරිස මොනවා රැකියා සදහා විදේශ ගත වෙනවා සමහරැ ආගිය අතක් නැහැ දරුපවුල අනාතයි
හරි
kalakanni wadaa karanna aepaaa 😡😡😡😡😡😡😡😡😡😡
මොකද්ද?
කොහොමද ඒ
මට ලංකාවේ ආමි එකටවත් යාගන්න බැරි උනා ඒක හින්දා රුසියාවට හරි ගිහින් යුද්ධ කරනවා මොන තාක්ෂණය තිබුනත් මාරම ආසාවක් තියෙනවා නවීන ආයුධ එක්ක එකතුවෙන්න මැරුනත් කමක් නෑ 😘
Math ana matath kiyahan
Ape aiya giya giya mase