ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ තුමන්ගේ ගුරුහරුකම් හැම මොහොතකම ලැබේවා!!!මෙයත් අසන්නට ලැබීමත් ජිවිතේ ලොකු භාග්‍යයක්.💎💎හදවතින්ම ගුරු පඩුරක් ලෙස, ගුරුතුමනි.ඔබට නිදුක් නීරෝගී චිර ජිවනය ලැබේවා,යි ප්‍රාර්ථානා කරම්!!!තෙරුවන් සරණයි~~~~~!
🙏🙏🙏🌹🌹🌹ගුරු තුමනි ඔබට තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි ඔබතුමා ට
තෙරුවන් සරනයි ගුරුතුමනි.ඔබ තුමා අවංකව හදවතින්ම අවන්කව කතාකරනවා.හරිම සතුටුයි.මෙි කියපු දේවල් වචනයක් වචනයක් සහතික අැත්ත.ඔබ තුමා එ වෙනුවෙන් හඩක් නැගිම ගැන ගොඩක් සතුටුයි.බොරුව රජ කරන කාලයක.යථාර්ථය අවභෝධ කරන්න ගන්න උත්සහයට ඔබ තුමාට ස්තුුුති වන්ත වෙනවා.කන හරහා මොළයට මෙි දෙන පණිවුුඩයට.තෙරුවන් සරණයි!!!!
ස්තුතියි ගුරුත්මනී. තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
තෙරුවන් සරණයි .ඔබතුමාගේ දෙපා වැද සිටිමි.ඔබතුමා පවසන වචනයක් වචනයක් පාසා සත්‍යයි . ඇයි මෙිි මනුස්සයන් හට තව කෙනෙකුගේ දුක තේරුමිි ගන්න බැරි .
තෙරුවන් සරණයි මහත්මයා,
සමස්තයක් වෙනස් වෙන්න ඕනිමයි එච්චරයි ඒක නියමිත කාලයේ ❤
තෙරුවන් සරණයි ඔබතුමාටඔබතුමා කියන දේ සියයට සීයක් නිවැරදිඑහෙත් කිසිවෙකුත් හරි මාර්ගය වටහා නොදීමයි කනගාටුවට කාරණයදහ දෙනෙක් ගත්තොත් දහ ආකාරයිඑහෙත් මා දන්නා බුදු දහම තුළ මේ ලොව තුළ පහළ වූ සියලු බුදුපියාණන් වහන්සේලා දේශනා කර ඇත්තේ එකම දහමයිඑසේනම් අන් අය හට විතරක් කිමද වෙනස් වෙනස් කාරණා කියන පැනයෙන් මටද පැන නගිනවාඒ ලෙසම මම මගෙන්ම ප්‍රශ්න කර සිටින තවත් දෙයක් ඔබතුමාට පවසන්නම්මා එක වෙලාවක සිතනවා එකම ප්‍රශ්නය විවිධ පුද්ගලයින්ගෙන් ඇහුවොත් ඔවුන් එකිනෙකාට වෙනස් වෙනස් පිළිතුරු දෙන සමාජයකමාර්ග ඵලලාභී උන්වහන්සේලාගෙන්ද ඒ ප්‍රශ්නයවගේ ඇසුවොත් උන්වහන්සේලා මොන වගේපිළිතුරු දෙයිද බුදු පසේබුදු මහරහතන් වහන්සේලා දක්වා ගියොත් උන්වහන්සේලා මොන පිළිතුරක් සපයයිදමේවා අතර අතරමං වන පිරිසක් සිටිනවා නේදැයි සිතනවාර අනන්තයි අප්රමාණයිඑසේ නම් මා නම් සිතනුයේබුදුපියාණන් වහන්සේගේ දහමයි සියයට සීයක් සත්‍ය වන්නේබුදුපියාණන් වහන්සේ මූලස්ථානයතබාගනිමින්දෙවියන් හදවතේ තබා ගැනීමයි වැදගත්දෙවියන් වැඩ සිටින හදවතක කිසිම කෙනෙකුට කිසිම කරදරයක් සිදු නොවන වගයි මාගේ හැඟීමඋන්වහන්සේලා කැමතිද සම්බුදුපියාණන් වහන්සේ මූලිකත්වය කරගෙන කරන කටයුතු බවයි මාගේද හැඟීමඔබතුමා හරියට හරි. ඔබතුමාට හිසරනවා මාගේ උත්තමා චාරය පුද කරමි. ඔබතුමාට හැකි හැම සහයක්ම මම දෙමි 🙏🙏🙏💖😘🌻🌹🌷👍👍👍
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🪔🪔🪔🪔🪔🪷🪷🪷
Waram.100k.gattoth95kma .obatuma.kiyapu.waradi.tamay.karanne.pahadili.karala.dunna.oba.tumata.bohoma.pin.obatumata.teruwan.saranai
ඇයි එසේ වෙන්නේ හේතුව ඔබ හොයන්නේ නැත්තේ අද සමාජයේ කුහකත්වය වැඩි මිනිස්සු 100 ක් ගත් කල අනිත් අය ගෙන හිතන අය ඉන්නවාද තමා වගේ අන් අය දකිනවාද මනුෂ්‍යත්වයේ ගුණධර්ම කෝ මව පියා හදුනා ගන්න දරුවෝ කොටින්ම ස්ත්‍රියක්ට ගරු කරන සමාජයක් කෝ පාරක තනියම ගැනු දරුවෙක්ට යන්න වර්ථමානයකනේ අපි ජිවත් වෙන්නේ නැතිද
🙏𝐓𝐇𝐈𝐑𝐔𝐖𝐀𝐍 𝐬𝐚𝐫𝐚𝐧𝐚𝐢 𝐠𝐮𝐫𝐮𝐭𝐡𝐮𝐦𝐚𝐭𝐚
Pinsiddawewa.bahirawa deviyanta pahana thiyana pahirawa dewa pàdayak thiyanawa tana gana salakilimath viya uthuda
ඔව් අනිවාර්යයෙන්ම
Obathumata kiyanna puluwanda eya soya ganne keseda kiyala.
ඔබ තුමන්ගේ ගුරුහරුකම් හැම මොහොතකම ලැබේවා!!!
මෙයත් අසන්නට ලැබීමත් ජිවිතේ ලොකු භාග්‍යයක්.
💎💎
හදවතින්ම ගුරු පඩුරක් ලෙස, ගුරුතුමනි.ඔබට නිදුක් නීරෝගී චිර ජිවනය ලැබේවා,යි ප්‍රාර්ථානා කරම්!!!
තෙරුවන් සරණයි~~~~~!
🙏🙏🙏🌹🌹🌹ගුරු තුමනි ඔබට තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි ඔබතුමා ට
තෙරුවන් සරනයි ගුරුතුමනි.ඔබ තුමා අවංකව හදවතින්ම අවන්කව කතාකරනවා.හරිම සතුටුයි.මෙි කියපු දේවල් වචනයක් වචනයක් සහතික අැත්ත.ඔබ තුමා එ වෙනුවෙන් හඩක් නැගිම ගැන ගොඩක් සතුටුයි.බොරුව රජ කරන කාලයක.යථාර්ථය අවභෝධ කරන්න ගන්න උත්සහයට ඔබ තුමාට ස්තුුුති වන්ත වෙනවා.කන හරහා මොළයට මෙි දෙන පණිවුුඩයට.තෙරුවන් සරණයි!!!!
ස්තුතියි ගුරුත්මනී. තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
තෙරුවන් සරණයි .ඔබතුමාගේ දෙපා වැද සිටිමි.ඔබතුමා පවසන වචනයක් වචනයක් පාසා සත්‍යයි . ඇයි මෙිි මනුස්සයන් හට තව කෙනෙකුගේ දුක තේරුමිි ගන්න බැරි .
තෙරුවන් සරණයි මහත්මයා,
සමස්තයක් වෙනස් වෙන්න ඕනිමයි එච්චරයි ඒක නියමිත කාලයේ ❤
තෙරුවන් සරණයි ඔබතුමාට
ඔබතුමා කියන දේ සියයට සීයක් නිවැරදි
එහෙත් කිසිවෙකුත් හරි මාර්ගය වටහා නොදීමයි කනගාටුවට කාරණය
දහ දෙනෙක් ගත්තොත් දහ ආකාරයි
එහෙත් මා දන්නා බුදු දහම තුළ මේ ලොව තුළ පහළ වූ සියලු බුදුපියාණන් වහන්සේලා දේශනා කර ඇත්තේ එකම දහමයි
එසේනම් අන් අය හට විතරක් කිමද වෙනස් වෙනස් කාරණා කියන පැනයෙන් මටද පැන නගිනවා
ඒ ලෙසම මම මගෙන්ම ප්‍රශ්න කර සිටින තවත් දෙයක් ඔබතුමාට පවසන්නම්
මා එක වෙලාවක සිතනවා එකම ප්‍රශ්නය විවිධ පුද්ගලයින්ගෙන් ඇහුවොත් ඔවුන් එකිනෙකාට වෙනස් වෙනස් පිළිතුරු දෙන සමාජයකමාර්ග ඵලලාභී උන්වහන්සේලාගෙන්ද ඒ ප්‍රශ්නයවගේ ඇසුවොත් උන්වහන්සේලා මොන වගේපිළිතුරු දෙයිද බුදු පසේබුදු මහරහතන් වහන්සේලා දක්වා ගියොත් උන්වහන්සේලා මොන පිළිතුරක් සපයයිදමේවා අතර අතරමං වන පිරිසක් සිටිනවා නේදැයි සිතනවාර අනන්තයි අප්‍රමාණයි
එසේ නම් මා නම් සිතනුයේබුදුපියාණන් වහන්සේගේ දහමයි සියයට සීයක් සත්‍ය වන්නේ
බුදුපියාණන් වහන්සේ මූලස්ථානය
තබාගනිමින්දෙවියන් හදවතේ තබා ගැනීමයි වැදගත්දෙවියන් වැඩ සිටින හදවතක කිසිම කෙනෙකුට කිසිම කරදරයක් සිදු නොවන වගයි මාගේ හැඟීමඋන්වහන්සේලා කැමතිද සම්බුදුපියාණන් වහන්සේ මූලිකත්වය කරගෙන කරන කටයුතු බවයි මාගේද හැඟීම
ඔබතුමා හරියට හරි. ඔබතුමාට හිසරනවා මාගේ උත්තමා චාරය පුද කරමි. ඔබතුමාට හැකි හැම සහයක්ම මම දෙමි
🙏🙏🙏💖😘🌻🌹🌷👍👍👍
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🪔🪔🪔🪔🪔🪷🪷🪷
Waram.100k.gattoth
95kma .obatuma.kiyapu.waradi.tamay.karanne.pahadili.karala.dunna.oba.tumata.bohoma.pin.obatumata.teruwan.saranai