ඔබේ කේන්දරය ගෙන රවි ග්‍රහයා ඉන්න තැන බලන්න - රවී ඉන්න තැන අනුව ඔබගේ දෛවයේ රහස් රැසක් හෙළි කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • How the Sun's Position In Your Birth Chart Affects Your Zodiac Sign
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #ChathuraUmagiliya #Astrology #Numerology

ความคิดเห็น • 261

  • @thilakaabesekara4717
    @thilakaabesekara4717 2 ปีที่แล้ว +6

    මමත් රවි 2 කේ හරියට හරි.මේ ගතිය නිසා සමහරුන්ගෙන් දොස් අහනව මං.වෙලාවකට හිතල දුර්ලතාවය හදාගත්තත් වෙලාවකට අමතක වෙලා ඒ වදියම තමයි.ගොඩක් වටිනව ඔබතුමාගෙ මේ ඉගැන්වීම්.තෙරුවන් සරණයි.!

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +2

    great programme appreciated so much pulluler thanksදීර්ගායු ලැබේවා !තෙරුවන් සරණයි thula libra budha kuja budha in two හරිම වටින වැඩසටහනක් .

  • @Chandifernando7031
    @Chandifernando7031 2 ปีที่แล้ว +7

    හරිම වටින වැඩසටහනක් .. තෙරුවන් සුබ චතුර උමගිලිය මහත්මයාට 🙏❤️

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 ปีที่แล้ว +14

    ඔබතුමාගෙ වැඩසටහන් බොහොම ප්‍රයෝජනවත් ජිවන රටාව පවත්වාගෙන යෑමට බොහොම ඉස්තුතියි දීර්ගායු ලැබේවා !තෙරුවන් සරණයි !

  • @maxipelperera7670
    @maxipelperera7670 2 ปีที่แล้ว +7

    ර.බු.ශු දසවැන්නේ ඔබතුමාගේ ප්‍රකාසය සියෙට දෙසියක්ම ඇත්ත ස්තුතියි 💙💙💙💙💙

  • @buddikawijerathna7530
    @buddikawijerathna7530 2 ปีที่แล้ว +8

    ස්තූතියි ඔබ තුමාට🙏🙏🙏 දැනුවත් කිරීමට 🙏🙏

  • @swarnaswarna8818
    @swarnaswarna8818 2 ปีที่แล้ว +2

    වැදගත් ..ආස හිතෙන වැඩ සටහනක් ..හරිම කැමැත්තෙන් බලන්නේ..ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏

  • @himalidilupapeters.garagod395
    @himalidilupapeters.garagod395 2 ปีที่แล้ว +6

    ස්තුතියි සර් , රවි සමග යෝගව චන්ද්‍ර, /සිකුරු/ කුජ/ වැනි තවත් ග්‍රහයින් පිහිටීම අනුවත් වෙනස් වෙන චරිත ලක්ෂන ගැනත් දැන ගැනීමට කැමැතෙමි..මේ වැඩ සටහන තවත් රසවත් දිගුවක් බලාපොරොත්තුවෙන් සිටිමි..

    • @rukshanrukshan281
      @rukshanrukshan281 2 ปีที่แล้ว

      Obathumage kathaea harima pahadili harima chathuri,obathumage namatama galapenawa, bohoma pin

  • @ajeducation4784
    @ajeducation4784 2 ปีที่แล้ว +28

    ඔබේ නම වගේම කතාවත් චතුරයි.

    • @d.m.adissanayake4332
      @d.m.adissanayake4332 2 ปีที่แล้ว +6

      කතාව විතරක් නොවෙයි කෙළින් වැඩකරන හොද තීරණ ගන්නා කෙනෙක් කියන්න පුළුවන්

    • @prakaashsamoolan9240
      @prakaashsamoolan9240 4 หลายเดือนก่อน

      ඔව් පොඩ්ඩක් වාචාලකමකුත් තියනව 🙂😊

  • @nayanapeiris5487
    @nayanapeiris5487 ปีที่แล้ว

    ඔබතුමා කියූ දේ සත්‍යයි.මගේ කේන්දරයේ රවි , බුද, සිකුරු, කුජ සියලු දෙනාම 9 වෙනි කොටුවේ.මම පවුලේ බාලයා උනත් මම තමයි හැමෝටම උදව් කරන්නේ .ස්තුතියි ඔබතුමාට .තෙරුවන් සරණයි🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +5

    ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට දැනුවත් කිරීම සඳහා. .....

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 2 ปีที่แล้ว +2

    බොහොම වැ දගත්,,, පාඩමක්‌, කියලා දුන්නා වගේ, ගොඩක් ඉස්තුතියි, 👍

  • @samanalakandeasiriya2968
    @samanalakandeasiriya2968 2 ปีที่แล้ว +3

    කතාව ඇත්ත ..මන් ලංකාවේ බොහෝ අය හඳුනන හිමි නමක්..රවි 9 ඉන්නේ.තෙරුවන් සරණයි

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය. ස්තුතියි ඔබට. ජයවේවා

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 ปีที่แล้ว +12

    මගේ රවි1. උද්යෝගයෙන් දැවෙන කතාව ඇත්ත. ඒක සමහර අයට හිතා ගන්නවත් බැරි දෙයක්.. 👍ඒක අමුතු රසක් ජීවිතය ට

    • @thisaranuwan6902
      @thisaranuwan6902 2 ปีที่แล้ว +1

      උද්‍යෝගෙ කෙසේවෙතත් කවුරුහරි යටතෙ වැඩ කරන්න නම් බැරි ගතියක් තියනව. ඒකනම් ලොකුම පාඩුවක් මටනම් 😐😐😐😐

    • @kgskaushalya4898
      @kgskaushalya4898 2 ปีที่แล้ว +1

      @@thisaranuwan6902 ඇත්ත. මටත්..

  • @ajanthawickramaarachchi6963
    @ajanthawickramaarachchi6963 4 หลายเดือนก่อน +1

    ඇත්තම තමා මගේ රවි බුද දෙන්නම දෙවෙනි කොටුවේ. මගේ පවුලේ අය හැම වෙලේම මා එක්ක තරහා වෙච්ච ගමන් මගේ කතාවෙන් එයාලගේ හිත රිදෙනවා කියලා

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK 2 ปีที่แล้ว +3

    බොහොම වැදගත් වැඩසටහනක්‌. ස්තුතියි සර්. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DinushaBandara-zl4yd
    @DinushaBandara-zl4yd ปีที่แล้ว

    මගෙ 3 රවි,සඳු,බුධ,කුජ.ඒ චතුර්ග්‍රහ යෝගයේ හොඳ නරක දෙකම තියනව.ඔබ තුමා කීව දේ නිවැරදියි.

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 10 หลายเดือนก่อน

    මම රව් නවයේ ඉන්න කෙනෙක් හරියටම හරි ඔබ තුමා කියන දේ ❤❤

  • @dilan12g18
    @dilan12g18 2 ปีที่แล้ว +2

    ඔබතුමාගෙ වැඩසටහනක් විකාශය වනතුරු බලා සිටියා.. මහත්මයාව දින දෙකකදී ඉන්ධන පිරවුම්හල් දෙකක දැක්කා. සමිත මහත්මයා බොහෝ කාලයකින් වැඩසටහනකින් දුටුවේ නෑ. ඔබසියලු දෙනාටම තෙරුවන් සරණයි..! වැඩසටහන් තව තවත් ඉදිරියට රැගෙන යාමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා..! 🙏🙏🙏

  • @dilkafernando2589
    @dilkafernando2589 2 ปีที่แล้ว +1

    Ravi 9th house Sinha lagna. Agreed with u I got good education good job and best person in family

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 2 ปีที่แล้ว

    ඔබ තුමා හරියට හරි හොද දැනිමක්

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 ปีที่แล้ว

    සර් නමි හොදම කෙනෙක් මෙිවගේ කවුරුවත් කියල දෙන්නේ නැහැ තෙවරැවන් සරනයි 😢❤❤

  • @kalanimadurapperuma3325
    @kalanimadurapperuma3325 2 ปีที่แล้ว +2

    100 % ක්ම නිවැරදියි.. චතුර..රවි 10 යේ..නීචයි.සෙනසුරුත් 10 යේ උච්චයි . ඔහොමයි ලක්මවට මා දායාද කර ඇත්තේ..ලක්බිම ජීවත් වූ. සීමිත කාලයකට විතරක් පීඩිත පන්තිය වෙනුවෙන් මෙහෙවරට. රාහු 12 හේ පිටමං කලද අනාගතය අවසර දෙතොත් ඒ මෙහෙයට යලි සූදානම්..ඒ ගැන දැනට කිව හැකි නැත..ස්තුතියි චතුර..වීඩියෝ සටහන් වලට . ඒ ස්තුතියි දිනේශ්ටත් එක්කමයි..ජයම වේවා..

  • @jayanthiperera5559
    @jayanthiperera5559 2 ปีที่แล้ว +14

    මම වෘෂ්චික ර1 මම තනිවම ඉඞම අරන් ගේ හදා ගෙන දරැවට උගන්නගෙන අසනිපවු මහත්තයත් බලාගෙන ජිවත් වුන කෙනෙක්

    • @sajanikavinsha2471
      @sajanikavinsha2471 6 หลายเดือนก่อน

      Mamath wrushchika.. ravi 1. Thawa budha, shani 1inne ravi ekka. Nikan innama hithenne ne ledak unath mohothai wiwekiwA inne. Wadama thamai. E wagem methumA kiwwa gathi thiyanawa

  • @jagathsrideera8813
    @jagathsrideera8813 2 ปีที่แล้ว +4

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @PahanMadushanka-ge4oz
    @PahanMadushanka-ge4oz 9 หลายเดือนก่อน

    බුදුසරණයි ගුරු තුමා ඔබ තුමා හරි 100 100 මගෙ රවි: (1) කිව ඔක්කොම හරි 🌚🙏🙏🙏🙏🌚

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 ปีที่แล้ว +2

    රවි 10 මගෙ 🙂 අනේ ගොඩක් ස්තූතියි

  • @sandunidilshani3572
    @sandunidilshani3572 6 หลายเดือนก่อน

    මගේ රවි ඉන්නේ 09 ,මම පිනට දහමට හරිම ලැදි, ස්තූතියි ඔබතුමාට

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 2 ปีที่แล้ว +3

    ස්තුතියි තෙරුවන් සරණයි ජයවේවා

  • @NimaliLiyanage-t1p
    @NimaliLiyanage-t1p ปีที่แล้ว

    මම 1වෙනිද ඉපදුන කෙනෙක් රවි 1ඉන්නේ.මගේ දුව 1වෙනිදා ඉපදුනේ රවි 10ඉන්නේ.මොනතරම් සත්‍යක්ද?හරිම සතුටුයි ඔබතුමාගේ අංක විද්‍යාව ගැන🙏

  • @sanulminuwara6779
    @sanulminuwara6779 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් ඔබතුමාට🙏🙏🙏🙏🙏

  • @LalithWijekoon-ki3pv
    @LalithWijekoon-ki3pv ปีที่แล้ว

    Mama සිංහ lagne mage ravi ඉන්නේ 1 වැනි කොටුවේ ඔබ thumata ගොඩක් pin

  • @dilanislg62
    @dilanislg62 2 ปีที่แล้ว +1

    රවි ඉන්නේ 3 කොටුවේ ස්තුති ඔබ තුමාට 🙏🙏

  • @anomamaggonage761
    @anomamaggonage761 2 ปีที่แล้ว

    ඔබතුමා හරි අංක විද්‍යාව වගේම ජ්‍යෝතිෂයේත්. මගේ මේෂ ලග්නයේ 1 කොටුවේ රවි. කියපුව හරියටම හරි.

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology 2 ปีที่แล้ว +3

    සමබර ඉදිරිපත් කිරීමක්.

  • @punyalakshmi5454
    @punyalakshmi5454 2 ปีที่แล้ว +4

    රව් සමග තව ග්‍රහයෙක් හිටියොත් මොකද වෙන්නේ රව්ගෙ බලයට. මගේ රවි බුධ දෙන්නම ඉන්නෙ 4කොටුවෙ..

  • @anoshaabesingheastrology7430
    @anoshaabesingheastrology7430 2 ปีที่แล้ว +2

    මගේ රවි 9 . ඔබ නිවැරදියි මගේ ජීවිතය සම්බන්ධව නම්..

  • @chandrikaherath4321
    @chandrikaherath4321 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් සර් 🙏

  • @dil7529
    @dil7529 2 ปีที่แล้ว +1

    හරියටම හරි සර්.තෙරුවන් සරණයි ....!

  • @badrakahahengoda3352
    @badrakahahengoda3352 2 ปีที่แล้ว +2

    Good explanation. Tnks.

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 2 ปีที่แล้ว +2

    Mama saha duva , wrushchika
    Magnate.
    Duvage 4 Ravi saha sikura ,
    Mage 7 Ravi saha Budha
    Me vidiyata kohomada

  • @vinudias
    @vinudias 3 หลายเดือนก่อน

    වැඩි හරියක් අනවශ්‍ය කතා

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 2 ปีที่แล้ว +1

    Theruwan saranai ඔබතුමාta

  • @deepthakariyawasam7472
    @deepthakariyawasam7472 ปีที่แล้ว

    Thanks. Mge ravi 10 inne. Eth mn godak dukin inne. Mm hodtm igena gththa. Eth mm mge job eken inne pahalama position eheka. Ravi 10 idalath ai ehem une

  • @rcr5419
    @rcr5419 2 ปีที่แล้ว +20

    මම 10 වෙනිදාවක ඉපදුන රවි 3 ඉන්න කෙනෙක්, පුංචි කාලේ ඉඳලම හුඟක් දුක් විදලා තාමත් අමාරුවෙන් කොහොම හරි ජීවිතේ අල්ලගෙන ඉන්න කෙනෙක්, මම සමහරවිට 20%ට අයිති ඇති. හැබැයි ඔය කියන කාරණා අනාගතයේදී මගේ දරුවා හරහා ලැබේවිද දන්නේ නෑ ; එයා මට එතරම්ම අපූරු දරුවෙක්.

    • @supunbandara1279
      @supunbandara1279 2 ปีที่แล้ว

      😥😥

    • @dinushibandara6060
      @dinushibandara6060 2 ปีที่แล้ว +1

      මගෙත් 3.3ට කිව දේ මට පැහැදිළි නෑනේ

    • @chandrachandra8128
      @chandrachandra8128 ปีที่แล้ว

      Mama wusaba rave enna 4wanna Obama thumata Kuwa hri Tharuwan saranai 🙏💜

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 2 ปีที่แล้ว

    Mama baluwa sir. 100%aththa.

  • @DilshanRanasinghe-rr5nz
    @DilshanRanasinghe-rr5nz 8 หลายเดือนก่อน +1

    Hariyatama hari kiuwa obathumata deergayu labewa

  • @zeebazeeba4227
    @zeebazeeba4227 2 ปีที่แล้ว

    මගෙ රවි හතරෙ. දෙමාපියන් සැලකුවෙම නැහැ . එයාල ගෙ ලෝකවල එයාල. ඒත් මම අද හොදින්.
    සත්‍ය දෙයක් කීවෙ

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 3 หลายเดือนก่อน

    මම කටක ලග්නය මගේ 11කොටුවේ ර, රා, කු මේ අකුරු තුනම තියනවා ඒක හොදද නරකද

  • @maleehansika888
    @maleehansika888 2 ปีที่แล้ว +3

    මගෙ රවි 10 කොටුවෙ..😲මම ඉපදුනෙ 10 වෙනිදා..😲❤🙏🇦🇪

  • @manikbandara5128
    @manikbandara5128 2 ปีที่แล้ว

    මගේ ලග්න කේන්ද්‍රය යේ රවි 11. නවාංශකයෙ රවි 9. කියපු දේවල් 100% ඇත්ත. බුදුසරණයි !

  • @nandanadias4321
    @nandanadias4321 2 ปีที่แล้ว

    Mage Ravi 1 enne kethu ha bhuda samaginn .ewita meya wenass wenawada ....

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 ปีที่แล้ว

    Much obliged .theruwan saranai

  • @muthuruwan
    @muthuruwan 2 ปีที่แล้ว

    ස්තුතියි තෙරුවන් සරණයි !

  • @nimaljayaweera5919
    @nimaljayaweera5919 ปีที่แล้ว

    Sir Mage lagnaya danu... Ravi / buda ekama kotuwe 11..monada wenne sir.... shani 2.... Guru4...Chandra 5.....kuja/shukra12....kethu/Rahu 1/7

  • @sunethraw4752
    @sunethraw4752 2 ปีที่แล้ว

    රවි 6 , නිරෝගි බව.සූර වීර බව...👍👍👍

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 9 หลายเดือนก่อน

    Mage ravi buda dekama 9 oba kiu lessma eththa maath gedara idiriyen inna charithayak.

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @kithmafernando2291
    @kithmafernando2291 2 ปีที่แล้ว +1

    Sir, ravi 12 Buda ak ka eddi kohomada balapannay?

  • @sujathaekanayake602
    @sujathaekanayake602 26 วันที่ผ่านมา

    ලග්නය අනුව භාවය වෙනස් වන නිසා ඒ ඒ ලග්න වලට ප්‍රතිඵල වෙනස් වෙනවා නේද

  • @imashiranasinghe5472
    @imashiranasinghe5472 2 ปีที่แล้ว

    ඇත්තටම රවි එකේ ඉන්නෙ හරි කියන දේවල් හරි

  • @ප්රභාෂණ
    @ප්රභාෂණ 2 ปีที่แล้ว +2

    මහත්තයා මගේ රවි බුද එකොලොස් වැන්නෙ රාහුත් ඉන්නව මගේ දයිව අංකය 1 පුද්ගලික අංකය 5

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 2 ปีที่แล้ว +6

    රවි බුද 9 ඉන්න දරුව ඉන්නෙ පින්කම් කරන්න හරි කැමති

  • @justice......
    @justice...... 2 ปีที่แล้ว +8

    මගෙ රවි 9යේ මගෙ චූටි පුතාලා දෙන්නා රවි 10,රවි එකොලහෙයි හරිම සතුටුයි,ඒ වගේම ගොඩාක් ස්තූතියි

    • @isin1885
      @isin1885 2 ปีที่แล้ว

      Mag puta rawi 10ye

    • @vishu438
      @vishu438 2 ปีที่แล้ว +1

      Mageth ravi 10

    • @vishu438
      @vishu438 2 ปีที่แล้ว

      Ravi sikuru dennama 10 kotuwe

    • @isin1885
      @isin1885 2 ปีที่แล้ว

      @@vishu438 mage putatat 10i

    • @RashmikaKumara-ws2nk
      @RashmikaKumara-ws2nk 3 หลายเดือนก่อน

      oyt godk slli thiynwd​@@vishu438

  • @lishanikalansooriya7160
    @lishanikalansooriya7160 2 ปีที่แล้ว

    බොහොම අගෙයි🙏🙏

  • @pramudhinadeesha2092
    @pramudhinadeesha2092 11 หลายเดือนก่อน

    රවි 7 තියෙන්නෙ චන්ද්‍රය්ත් එක්ක එතකොට කොහොමද බලපාන්නේ😊

  • @sajewanipriyanthi5128
    @sajewanipriyanthi5128 ปีที่แล้ว +2

    මම දුප්පත් කෙනෙක් කුඩා කාලේ....අද සියලුමදේ ලබලා ඉන්නේ මහන්සියකින් තොරව....රවි11...

  • @astrologyinstitute3064
    @astrologyinstitute3064 2 ปีที่แล้ว +1

    සර්, රවිගේ පිහිටීම බලන්නේ රාශි කේන්ද්‍රය (දල කේන්ද්‍රය) අනුව ද හාව කේන්ද්‍රය අනුව ද?

  • @nalakavithanage8486
    @nalakavithanage8486 ปีที่แล้ว

    Oba Thumata Tharuvan Saranai

  • @gauva450
    @gauva450 22 วันที่ผ่านมา

    රවිගේ බලය රවි නැකතක ඉපදුනාම වැඩිද

  • @gala-865
    @gala-865 2 ปีที่แล้ว

    සිංහ ලග්නය ,රවි 6 ඉන්නෙ.රවිත් එක්ක 6 කුජ ,බුධ,කේතු යෝගවෙලා ඉන්නවා.

  • @sampaththallaramba6400
    @sampaththallaramba6400 7 หลายเดือนก่อน

    හරියටම හරි. මන් රවි 9.

  • @nimalilakshi6970
    @nimalilakshi6970 ปีที่แล้ว

    මගේ රවි 11 බුධ, සිකුරු සමග. 😊

  • @nishanthakumara468
    @nishanthakumara468 2 ปีที่แล้ว +1

    Hariyatama Hariyatama Hari thanks

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว

    ඔව් ඇත්ත මගේ රවි 1කේ

  • @sandaruwanMadusanka-b2v
    @sandaruwanMadusanka-b2v ปีที่แล้ว

    රවි බුද සිකුරු සදු නවවැන්නේ තැන්පත් වීම හොදයිද

  • @deepachandanee2584
    @deepachandanee2584 6 หลายเดือนก่อน

    ඔබ තුමාට පුලුවන් නම් මේ එක් එක් ග්‍රහයා බලවත් වන්නේ සසරේ මොන විදිහේ කුසල් කල අයටද යන්න පහද දෙන්න එය වටිනවා .උදා . රවි ග්‍රහයා බලවත් වන්නෙ පෙර ආත්ම වල තම පියාට හොදින් සැලකූ විට

  • @SandyaPrashanthi
    @SandyaPrashanthi 9 หลายเดือนก่อน

    රවි ශනි,බුද 8 ඉන්නවා වානම් කොහොමද මහත්මයා ?

  • @RuwanWeerasingha-tg8xe
    @RuwanWeerasingha-tg8xe 16 วันที่ผ่านมา

    මගෙ රව් නීචයි 11 හොද නැද්ද

  • @nethuthilakarathna2666
    @nethuthilakarathna2666 3 หลายเดือนก่อน

    මගෙ රවි 11 බුධ සිකුරු එක්ක කේතු ඉන්නවා.

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 8 หลายเดือนก่อน

    මම දනු රවි1හ රි. ඛුදූසරනයි

  • @nishantharajapaksha2079
    @nishantharajapaksha2079 2 ปีที่แล้ว

    Mage Ravi inne puke eka echchara prashnayak newei neda Ravi 3 ta yatin innawa

  • @dhammikadilrukshi3669
    @dhammikadilrukshi3669 6 หลายเดือนก่อน

    මගෙ රවී චාන්ද්‍රයා ඉන්නේ 12වෙනි කොටුවේ 🙏

  • @OmanBs-ji3dv
    @OmanBs-ji3dv ปีที่แล้ว

    මගෙ පුතා පෙබරවාරි 1ඉපදුනා,රවි 1 එයා මහන් උනා,වයස 10

  • @sakuninikeshalakalugalleya1608
    @sakuninikeshalakalugalleya1608 2 หลายเดือนก่อน

    ර ,ච, බු, ශු කට්ටියම 11 . පුද්ගලික අංකෙ 8 දයිව අංකෙ 1.

  • @nalikapatihrana5663
    @nalikapatihrana5663 2 ปีที่แล้ว +1

    Atta man ravi 7 dukama tama

  • @gala-865
    @gala-865 2 ปีที่แล้ว

    මගෙ පුතාගෙ රවි,චන්ද්‍ර ,බුධ පළවෙනි කොටුවෙ ලග්නය මේෂ

  • @chandimasubashini3099
    @chandimasubashini3099 2 ปีที่แล้ว

    Mage ravi 10.nechai.mage thththa mata awurudu 24bdi nathiuna

  • @subashiniusenarathpathiran8241
    @subashiniusenarathpathiran8241 2 ปีที่แล้ว +1

    මගේ ලොකු පුතා රව් 9 තවම අවු 23 ගොඩක් දුරට හරි

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd ปีที่แล้ว

    මගේ වෘශ්චික ලග්නය, රවි 10, ගුරු5, රාහු8, සදු 9....??????😮

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +3

    මගේ රවි 1...

  • @jhbinunaveen
    @jhbinunaveen 2 ปีที่แล้ว

    ලග්නය මකර - රවි,බුධ ,ගුරු 9 කොටුව කොහොමද ?

  • @Housenilu208
    @Housenilu208 8 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @dilinisandareka2386
    @dilinisandareka2386 2 ปีที่แล้ว

    ලග්නෙ මිතුන .රවි චන්ද්‍ර බුද තුන්දෙනාම 3 ඉන්නෙ.එතකොට කෝමද

  • @kristyabeywickrama5493
    @kristyabeywickrama5493 2 ปีที่แล้ว +3

    මම නම් හිතන්නේ රනිල් wickramasinghe මහතා ජනපති උන නිසා රවි ආපසු කරලියට එන්න ඉඩකඩ තියෙනවා .මෙතෙක් අතුරුදන් ලැයිස්තුවේ හිටියේ

    • @s.a5614
      @s.a5614 2 ปีที่แล้ว

      රවි මහඋලු ගෙදර හිටියෙ

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 ปีที่แล้ว

    Hareyatama hare mage aiyata hadavathe rogayak haduna

  • @vipulaanuradaratnaweera3296
    @vipulaanuradaratnaweera3296 2 ปีที่แล้ว

    රවි , බුද, කේතු උප්පත්ති කේන්ද්‍රයේ 5 හේ නම්?

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 ปีที่แล้ว

    මම තුලා ලග්නෙ මගේ රවි 7සර් විවහයනම් මගේ ඉවසිම නිසා ගෙනියනව හස්බන්ට මම කතා කරන හැම දේම වැරදියට පේන්නේ ඇත්ත විවහය පරිස්සමෙන් කරන්න ඕනි රවි 7තේ ඉන්න අය මම අත්දැකිමෙන් කියන්නෙ

  • @araliyashepali1940
    @araliyashepali1940 9 หลายเดือนก่อน

    රවි,ගුරු ,සදු 07