කළු කුමාර දෝසය තියෙනව කියල හරියට බලාගන්නෙ මෙන්න මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma

ความคิดเห็น • 405

  • @indraniindranisilva5125
    @indraniindranisilva5125 5 ปีที่แล้ว +21

    පැහැදිලි කිරිම බොහොම ස්තුතියි බොහොම පින් ඔබතුමාට නිදුක් නිරොගිව දිර්ඝයුස ලැබේවා තෙරැවන් සරනයි

  • @spongebobkhan1392
    @spongebobkhan1392 5 ปีที่แล้ว +14

    හොද පැහැදිලි කිරිමක් බුදු සරණයි...

  • @Liyange686
    @Liyange686 3 ปีที่แล้ว +35

    ඇත්තමයි මට ගොඩක් තියනවා මගේ මහත්තයා පෙනෙන්නේ බැ අනේ එකට මොකද කරන්න කියලා දෙන්න ඔබතුමාට පින් ගොඩක්

    • @pranithlakmal6685
      @pranithlakmal6685 ปีที่แล้ว +2

      bandanaya kapanna one

    • @hirushamalshan3338
      @hirushamalshan3338 3 หลายเดือนก่อน

      ඊට පස්සෙ ආයේ කරදර එන්නේ නැද්ද​@@pranithlakmal6685

  • @ytrzxcvbnm149
    @ytrzxcvbnm149 5 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි බෙහෙවින් isthuthiy oba thumawa keseda sambanda kara ganne කියන්න

  • @prageethabenayaka6118
    @prageethabenayaka6118 2 ปีที่แล้ว +9

    ඔබ තුමා සම්බන්ද කරගන්න ව්දියක් දන්වන. ඔබට පිං බුදුසරණයි.

    • @kanthisiriwardana877
      @kanthisiriwardana877 หลายเดือนก่อน +1

      Me mahatha inne kadavatha api adurana kenek yamak karoth karama thamay kodivina kanna බොහොම daksay

    • @SurangaSubha
      @SurangaSubha 14 วันที่ผ่านมา

      ​@@kanthisiriwardana877no eka pls

  • @geethanigeethani5619
    @geethanigeethani5619 2 ปีที่แล้ว +8

    ඔය කියන හැමදේම මටත් තියනවා ගොඩක් වටින වැඩසටහනක් තෙරුවන් සරණයි

  • @suranibandara3869
    @suranibandara3869 ปีที่แล้ว +2

    අැත්ත ඔබ තුමාට ස්තුතියි. අපව දැනුවත් කලාට

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +7

    බොහොමත් ස්තුති ඔබතුමාට ඔව් දියනියට කලු කුමාර දෝශය තියෙනවා ඇය කන්නේම බැදුම් වර්ග විතරයි අයින් කර ගන්න ඉක්මනින් ම අපි සූදානමින් ඉන්නෙ ඇත්ත කතාවම කීවා ඔබතුමාට බෙහෙවින්ම පින් තෙරුවන් සරනයි 🤔🌷🙏🙏🙏

    • @nadishalakmali7470
      @nadishalakmali7470 ปีที่แล้ว +3

      මාත් බැදුම්මයි කන්න ආස ...

  • @madhuniprabhashika
    @madhuniprabhashika 2 ปีที่แล้ว +2

    Me wisthara kiyanne kohomada? Thamangema nuwanin ewaye eththa neththa awabhooda kara genada?
    Ehema nethnam kohe hari tibuna dewal kata paadam karagenada?
    Sthreenta heenen ehema penne Kalu kumara dooshaya nisa nam ethakota piriminta heenen lingika hesirim penne mona dooshaya nisada?
    Mn hithanne sthreentath wadaa purusha parshawayata eweni dewal heenen penawa wedi. Ehema neda?
    Anika biththara wala kisima agunayak na. Pharm biththara thambala hoo bedala kaemata genima sirurata ahithakara na. Ehema biththara kanna aasa hithima pretha, yaksha dooshayak newi.

  • @ishizukadashani883
    @ishizukadashani883 ปีที่แล้ว +1

    Matat doosa tiyenawa.kalu yakek.mage maasika suddayaya ennenaha.lamai hannat amarui.kohomada karanne?mama enne rate .

  • @nelummaliranasuriya3912
    @nelummaliranasuriya3912 3 ปีที่แล้ว +10

    අපිට ඔබව සම්බන්ධ කර ගන්නේ කොහොමද ටෙලි නම්බර් එකක් දාන්ඩ අනිවාර්යෙන්ම තෙරුවන් සරණයි

  • @udaridisanayka
    @udaridisanayka 3 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා....☝

  • @minurapabasara4968
    @minurapabasara4968 ปีที่แล้ว +39

    අනේ ඔයාලා මේවා මිත්‍යා මත කියන්න එපා.මං මල්වර උනේ 2016...මං ඒ වෙලේ.ඉදියේ කනත්ත ලග බිස්කට් එකක් කාක කන්ත්ත තියෙන්නේ අපේ ගෙදරට එයා පැත්තේ.එතන ඉදන් තමයි මං මල්වර උනේ.ඉතින් මං දන්නෙත් නෑ..මේ වගේ දෙයක් පලවෙනි මල්වර කිල්ල නිසා.හැතැම්ම ගානකට යනවා ලු කලු කුමාරයාට මේ කිල්ලේ සුවද.ඌ ක්ශනිකව.ඇගට ඇතුලු වෙනවාලු.කලු කුමාරයෝ ගොඩාක් ඉන්නවාලු.මං දන්නේත්නෑ.2016.12.10 මගේ ඇගට ඇවිත්. මං දන්නේ අවුරුදු පහක් ගත උනාට පස්සේ.2018 මං පලවෙනි පාරට කෙනෙක්ට ආදරේ කරන්න ගත්තා.2018 ඉදලා.2022 වෙනකම් ඒ කෙනාට ආදරෙන් ඉදියා කිව්වොත්බොරු .😢😢😢😢😢😢😢 සමහර වෙලාවට ගොඩාක් ආදරෙයි.ඒක තියෙන්නේ ටික වෙලාවයි.කොටින්ම කිව්වොත්.අවුරුදු 5ක්ම ආදරේ නෙවෙයි මරා ගත්තා.රංඩු උනා.ගෙවල් වල මිනිස්සුන්ටත් මාව එපා උනා කොල්ලාගේ පැත්තේ අයටත් මාව එපා උනා.ඒත් එයා මං මත්තෙම,නැහි නැහි ඉදිය මං හරිම කැත එතකොට කලු කෙට්ටුයි මං කේන්තියෙන් යකින්නක් වගේ එයාට බනිනව අපේ තාත්තාට බනිනවා කොටින්ම මට පිරිමි වහකදුරු උනා.පස්සේ කොල්ලාගේ ගෙදර අය කොල්ලට.මාව එපා කෙරෙව්වේ..එපා වෙන්න දීලා..පස්සේ අවුරුදු පහක බැදීම ඉවරයි...පස්සේ මං දැක්කා රෑට රෑට.පිරිමි එක්ක මං ඉන්නවා කවුද මං ලගට එනවා ඇවිත් මං එක්ක මුලු රෑම ඉන්නවා.මට තද ඔලුවේ අමාරුවක් එනවා පහන තියන්න බැ.දුම්මලා අල්ලන්න බෑ ..මාස් සුද්දිය.හැදුනාම.දවස් 10ක්.11.12 අනිවාර්යයෙන් තියෙනවා.මං මේක හොයා ගත්තේ 2020.ඒත් වැඩිය,උනන්දුවක් තිබ්බේ නෑ හොද කරගන්න..ඒත් ඔක්කොම හීන එයා එක්ක තිබ්බේ ඒ ඔක්කොම සුනු විසුනු වෙලා ගියා දන් වැලක් වගේ හයියට තිබ්බ බැදීම කැඩුවා.මේ කලු කූමාර බල්ලා ඇවිත්.ඉට පසේ.මගේ ජිවිතේට දෙවෙනි පාරටත් කෙනෙක් ලං උනා.2022 දින්.🥺..මං එයාව මැරි කරා.එයා මේ ලෙඩේට ගෙදර අයත් එක්ක එකතු වෙලා කලුකුමාර තටුවක් දුන්නා පොඩියට.පස්සේ .මට තිබ්බ අමාරු ටිකෙන් ටික අඩු උනා.මාස් සුද්දිය හැදිලා උපරිම දවස් 4යි.ඒ දිනේට මයි.ඔලුවේ අමාරුව නැ.හීන පේන්නෑ.දැන් මං මැරි කරපු කෙනෙක්. අවුරුද්දක් වෙන්න එනවා මේ මැරෙජ් එකට.ඉතින්.මේවා බොරු නෙවෙයි ඇත්ත මට මේ කලු කූමාරයෙක් නිසා ගොඩාක් දේවල් නැති උනා.මට දැන් අවුරුදු 22ක් මේ සැප්තැම්බර් මං.විදෙව්ව තරම් කලුකුමාරයයි මායි දන්නවා..සමහර උගත් අය කියනවා මෝඩ මිනිස්සුම්ගේ මිත්‍යා මත කියලා ඒත්.නෑ මේවා ගොඩාක් දුරට ඇත්ත අත්දැකිමෙන් කියන්නේ.මටත් තිබ්බා.මහ,ජරා අතිතයක් කලු කුමාර කියන බල්ල එක්ක.😞

    • @sheranimadushika1842
      @sheranimadushika1842 ปีที่แล้ว

      ow me kthwma thma eka thenk wens wenwa mge bababala dennk nethi una den dws ekta kln kalu kmura ththtuwk dunna ynthra dmma .

    • @minurapabasara4968
      @minurapabasara4968 ปีที่แล้ว

      @@sheranimadushika1842 ow.

    • @SuddaDushantha-q4p
      @SuddaDushantha-q4p 10 หลายเดือนก่อน

      Oya khe nda eka krgththe ane

    • @noizegaming5479
      @noizegaming5479 9 หลายเดือนก่อน +2

      ඔයා කොහෙන්ද ඒ දෝසේ අයින් කරේ,මට විස්තර ටිකක් කියන්නකෝ ලොකු හදිස්සියක්

    • @malshanji18
      @malshanji18 9 หลายเดือนก่อน +1

      Kohenda oya karagaththe

  • @disnajayamali2205
    @disnajayamali2205 3 ปีที่แล้ว +4

    ඔබ.තුමාගෙ.නම්බරේ
    දාන්න පුළුවන් නම් හොඳයි
    ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි
    🙏🙏🙏🙏🙏

  • @hmbmanikemanike6540
    @hmbmanikemanike6540 5 ปีที่แล้ว +3

    Goodak .වටිනා kathawa budu saranye obatumta danumth kalata

  • @SiromiRwanpathirana
    @SiromiRwanpathirana 2 หลายเดือนก่อน

    සම්පුර්ණ ඇත්තා

  • @CDTvChannel2021
    @CDTvChannel2021 2 ปีที่แล้ว +1

    Ane matat tiynwa pirimi sambandatha kadenwa anthima mohothe yantaryak damna aduwela tiba dan ayemath tiynwa wage.ain krana puluwan kenekge num dennko

  • @ishizukadashani
    @ishizukadashani 11 หลายเดือนก่อน +1

    matat tiyenawa .kalu yakek mage aget barai.pita konda barak.nida gena udasana nagitina wija aga barai.amarui .age sulagak wage yanava.bada tada karanava.hira kara gena.garbashaye kalala kala.pitakonda ridenawa.mama enna gumiye amanusayo ennawa.mage oluwata godak manasika wedanawak.hamdama oluwata gaha gannawa.age gedara enna amanusayanva mala yaksaniyanwa peretayanwa kohomada elavanne. oluwe piti passe edan gediyak pita achchi kenek ge wage namala.pita kondata monado karala pita edan konda bada wena kan alavila.bara kenek..kakul walat barai.mava tada kara gena age nidi.agata kalanta danna enjakshan ekak gahala oluwata teeren nati wenna agata gahala mat unama oluwa dige yanava.gadai.age suranawa.pirimi gadai.wamanaya kama aruchiya.agata pana nati wima.agata hama tanama anina gatiya .kela walin monado karanne. ewasanna age pita konda amaru gatiya.kahiddi papuwa amaru mahansi gatiya.muuna bella ugura papuwa bada mutrachaya kakul redi soodana yantrayaka watura yana batayakin kana kama bima adala gannawa wage.age adum loku wena gatiya.hama adena rali watena gatiya.sattunge gada.kakule agili walin monado danawa.aga assata mokendo adinne.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 5 ปีที่แล้ว +3

    දැනුවත්කලාටස්තුතියි

  • @manojawijerathna5571
    @manojawijerathna5571 ปีที่แล้ว

    Oba tumawa sambanda kara ganna kohomada

  • @mpniroshima7853
    @mpniroshima7853 5 ปีที่แล้ว +3

    ඔබතුමා munagehenne කොහොමද

  • @imashamaduwanthi5461
    @imashamaduwanthi5461 3 ปีที่แล้ว +2

    Thanks Meka godk wadhgath.budhu sarani

  • @nilukanew3712
    @nilukanew3712 3 ปีที่แล้ว

    Daru petiyek balaporoththuwen inna kenekuge ege kalu kumaraya innawanam nethi karaganne kohomada

  • @padminipadmini9169
    @padminipadmini9169 2 ปีที่แล้ว

    Ane mtath thiyanawa akata mokada karanne kiyala kiyanna puluwanda guruthuma

  • @anjulamadushani8365
    @anjulamadushani8365 4 ปีที่แล้ว +2

    Matath tiyenewa Paul jivitheam aula mahattayo mata udauwak karanda

  • @godakmlassnaisenddsagh9182
    @godakmlassnaisenddsagh9182 5 ปีที่แล้ว +9

    මෙ ගැන වැඩි දුර දන ගැනිමට ඔබතුමා සම්බන්ධය කර ගන්න කෙසෙද

  • @sandunigeethanjali6515
    @sandunigeethanjali6515 2 ปีที่แล้ว

    Matath ehama tiyanawa mata suwa kara ganna kohomada kiyala denna .

  • @manojrajapaksha1492
    @manojrajapaksha1492 2 ปีที่แล้ว +3

    මන් මෙ ගැන දන්නේ නැතිව හිටියේ අද තමයි දැන ගත්තෙ

  • @sadu6376
    @sadu6376 ปีที่แล้ว

    Me kyapu siyalla mata tyenwani meka ain krgne kohomada deiyne

  • @sachinthaDilshan-u1o
    @sachinthaDilshan-u1o 3 หลายเดือนก่อน

    ඇත්ත මටත් තියෙන්නේ මේක තමයි මං අද තමයි දැනගත්තේ

  • @ChamodyaDulashani-p1k
    @ChamodyaDulashani-p1k ปีที่แล้ว

    Kalukum doshaya thiyena ayata babala labenne nadda?

  • @renukadamayanthi907
    @renukadamayanthi907 2 ปีที่แล้ว +4

    මේ කතාව ඇත්තටම ඇත්ත

  • @madukasanjeewa8180
    @madukasanjeewa8180 2 ปีที่แล้ว

    Meka yawanne kohomada weda mahaththaya

  • @chandrarathnabandara9325
    @chandrarathnabandara9325 2 ปีที่แล้ว

    Pitarata inna kenakta lankawen ain karanna puluwanda

  • @mylife3652
    @mylife3652 2 ปีที่แล้ว +3

    Hariyatama kalu kumara doshaya ivath kara ganna kohomada ahema hoda kenek innava nam danuvath karanna godaaak pin boru karayo godakata ahu valaa inna api 🙏🙏🙏🙏🙏

  • @siyasasraf6517
    @siyasasraf6517 4 ปีที่แล้ว +10

    මට ඔබතුමාගෙ nub එක ඉල්ල ගන්න පුලුවන් වෙයිද

  • @hirushamalshan3338
    @hirushamalshan3338 3 หลายเดือนก่อน

    මම ආමි එකේ ගෙදර ඉන්නෙ වයිෆ් විතරයි. මේකට කරන්න ඕනේ දේවල කරාට පස්සෙ ආයෙ දෝශ ඇතිවෙන්නේ නැද්ද

  • @lathlath385
    @lathlath385 3 ปีที่แล้ว +1

    Godak isthuthi oba thuma koheda me wage dewal ain karanawada obathuma

  • @shiyaalive2874
    @shiyaalive2874 3 ปีที่แล้ว +6

    බුදු සරණයි

  • @DinushVlogs
    @DinushVlogs 3 ปีที่แล้ว +19

    ලංකාවේ මිනිස්සුන්ට විතරයද මේ ප්‍රශ්නය තියෙන්නේ ?

    • @BuddhaRakkitha
      @BuddhaRakkitha 2 ปีที่แล้ว +1

      නැහැ පිටරට අයටත් තියෙනවා

  • @nishanthigodaksthuthimisan4100
    @nishanthigodaksthuthimisan4100 2 ปีที่แล้ว +1

    Mma badala aurudu 10wenawaethrhama babala na mtath ewag kalu kumara dusa thiyenawa godak dewal kara eth kiimadekin hari giyena obathumata godak pin labenawa mekatamokdda karanna oni kiyanna

  • @nilanganiwijesingha9076
    @nilanganiwijesingha9076 4 ปีที่แล้ว

    Oba thumanwa kohomada api sambanda wenne

  • @liyanageliyanage3710
    @liyanageliyanage3710 2 ปีที่แล้ว

    Oba thuma කොහේද enne

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @susanthakumara8405
    @susanthakumara8405 3 ปีที่แล้ว +2

    Matath mewage dewal welathiyenawa .aka kohomada hariyata danagnne.

  • @lakshanperera6559
    @lakshanperera6559 3 ปีที่แล้ว +4

    Matat thiyenawa godak amaruwen jiwat wenawa mahattayawat pennanna be et mn dan fregnat wela inne godak bayen inne

  • @harshigamageharshigamage8840
    @harshigamageharshigamage8840 ปีที่แล้ว +1

    ඔබ තුමා සම්බන්ධ කර ගන්න පුළුවන් නම්බර් එකක් ගන්න පුළුවන් ද

  • @dilshani9300
    @dilshani9300 2 ปีที่แล้ว

    Mata me hama deyakma na eth rata ninden lingika ekathu vim pennanawa..mage bf penna ba.age samahara dwas wla thalmawal wge dewal thiyenw udeta nagitiddi

  • @shiyaalive2874
    @shiyaalive2874 3 ปีที่แล้ว +4

    Hoda පැහැදිලි කිරීමක්

  • @preethieapasingha452
    @preethieapasingha452 ปีที่แล้ว +2

    Budun wandala , pin karanawanam me kisima doshayak ne. Matat tiyenawa eka kendaret kiuwa. Eth mama godak bana bhawana karanawa. Wivahayak nam wenna mama kamatie ne. Me hama doshayama budu dahama anuwa jeewat unot nati wenawa eka tamai atta. Mage amma mata yantra daala ati 10k witara eth wadak une ne. Dharmanukulawa jeewat unot me kisi deyak ne.

  • @kumududeneth418
    @kumududeneth418 2 หลายเดือนก่อน

    මහත්තයා බහිරව පූජාව තියන්න කොහොමද

  • @wimalawathiweheragala6979
    @wimalawathiweheragala6979 5 ปีที่แล้ว

    Mata thaniywma mewa iwath katakana piliyamak kiyanna berida mahathmaya

  • @samasiriwardan367
    @samasiriwardan367 3 ปีที่แล้ว +5

    ඔබතුමාගේ ටෙලිෆෝන් අංකය දැනගන්න පුලුවන්ද ඔයාලට ගොඩක් පින්

  • @nirmalapiyadarshanee4040
    @nirmalapiyadarshanee4040 3 ปีที่แล้ว +2

    Ane oya kiyana සියලුම dewl mt tiyanawa mt pihita wenda oba tumawa hamu wenne kohomada

  • @dinukadilshan1386
    @dinukadilshan1386 5 ปีที่แล้ว +1

    Obatuma kiyapu siyaluma da mata tiyamawa. Matat danaganna oni mokada makata karanna kiyala mata rata piremi avit ma akka ennawa ana makata mokada karanna kiyala.mata kiyanna

  • @tharangachamara8676
    @tharangachamara8676 3 ปีที่แล้ว +7

    ඇත්තටම මට එහෙම දෙයක් තියෙනව මට ඔබ තුමාගෙ නම්බර් එකක් දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක් ඔය හැම පස්නයක්ම මට තිායනව ඔබ තුමාට පිහිට වෙන්න පුලුවන්නම් ලොකු උදවුවක්

  • @kangaroo079
    @kangaroo079 3 ปีที่แล้ว +1

    Obathumata sthuthi. Contact no 1danaganna puluvanda

  • @anilkalum5456
    @anilkalum5456 2 ปีที่แล้ว

    Mage wf me prashna thiyanawa .api athare prashna godai.ane mekata monawada karanna one.

  • @amashaamasha1045
    @amashaamasha1045 2 ปีที่แล้ว

    Mata me mahaththyage no ganna puluwanda

  • @amashaamasha1045
    @amashaamasha1045 2 ปีที่แล้ว

    Screen eke tyna no eka penned ne.sambanda krgnna puluwan khmda obatumawa

  • @madumalimadumadu9829
    @madumalimadumadu9829 3 ปีที่แล้ว +4

    Goodk hoda පැහැදිලි kerimak.. mata oba තුමා කියපු දේවල් 3n2k wage තියෙනවා .mata oba තුමාගේ no eika denna 🙏🙏

  • @priyanthikumari9331
    @priyanthikumari9331 2 ปีที่แล้ว +3

    Ane matath thiyanawa mamai mahaththayai godak randu api depeththaka inne eka ain karanna oni kohomada මහත්තයා

  • @hashibro48
    @hashibro48 3 ปีที่แล้ว

    anaa maka nathi karagana puluwanada

  • @shehanikaveesha2142
    @shehanikaveesha2142 ปีที่แล้ว +2

    නිදා ගත්තට පසු ඇග හිර වීම හුස්ම ගන්න අපහසු වෙන්නෙ ඇයි😮‍💨අ

  • @methuvihasna9409
    @methuvihasna9409 3 ปีที่แล้ว

    Age lapa dannat puluwanda

  • @amala1187
    @amala1187 5 ปีที่แล้ว

    Api inne kuwait ithin kohomada danaganne wisthra karannako

  • @sajiwasuresh5162
    @sajiwasuresh5162 5 ปีที่แล้ว +4

    හරියටම හරි.....

  • @maheshikawshalya2349
    @maheshikawshalya2349 4 ปีที่แล้ว +2

    Methuma sambanda kargnda vidihak nadda.mage nanagita me kiuwa dawal hamdaykm wanwa Ana pin saiidawai me maththyag namabra eka awandako pin wawai

  • @manojrajapaksha1492
    @manojrajapaksha1492 2 ปีที่แล้ว +6

    මගේ gf ටත් මෙ ප්‍රශ්නෙ තියනවා.එ නිසා අපි අතර නිතර ප්‍රශ්න ඇති වුනා දැන් අපේ සමිබන්ධෙ ඉවරයි..

  • @devikasadhamali5767
    @devikasadhamali5767 3 ปีที่แล้ว

    Piliyamak thiyanawada.

  • @kalyaniwayddyasingha3221
    @kalyaniwayddyasingha3221 5 ปีที่แล้ว +3

    Thank you

  • @dhrmapriyajayathissa3510
    @dhrmapriyajayathissa3510 5 ปีที่แล้ว

    Lankave Ayata Vitarakda Meya Sidda Venne.?? Monavahari Kiyala Mudal Epeima Tamai Meyata Hetuva .

  • @samantanalani4299
    @samantanalani4299 5 ปีที่แล้ว +1

    Ma yakku okkoma inna apa lankawa wetharada pita ratawalwa ko ma dosa

    • @samantanalani4299
      @samantanalani4299 5 ปีที่แล้ว

      Oba thumata godak sathutui daruwath karata

  • @anujadissanayake8099
    @anujadissanayake8099 4 ปีที่แล้ว +23

    Mage kellatath meka thiyenawa. eya godak lassanai. tiken tika kettu wenna gaththa meka nisa. eka parak gurukamak karala tika dawasak hoda wela thibuna. dan ayemath thiyenawa. eyata mawa tiken tika penna baruwa giya. eya mawa athariya mawa appiriyai kiyala. meka hoda karanna vidihak aththema nadda? loku ganak viyadam karala gurukama karalath hoda une na. hari hoda kellek. jivithe vinasa wenna nodi beragannai one eyawa mata labunath nathath.

    • @kawilakshani5340
      @kawilakshani5340 3 ปีที่แล้ว +1

      Yantharayk dala baluwada...hoda thanakin danna aiyh..

    • @kawilakshani5340
      @kawilakshani5340 3 ปีที่แล้ว +2

      Hoda kenk innwa gampala

    • @anujadissanayake8099
      @anujadissanayake8099 3 ปีที่แล้ว +1

      @@kawilakshani5340 mata eyage vistharayak dennako puluwan nam

    • @GNirosha-mb8tr
      @GNirosha-mb8tr 3 ปีที่แล้ว +2

      Mtath oya doshya thiyene mt obathuma hambenna puluwnda 🙏

    • @chathusenavirathna330
      @chathusenavirathna330 2 ปีที่แล้ว

      Eka hoda karagaththada.

  • @sunetalove9927
    @sunetalove9927 4 ปีที่แล้ว +1

    Odathumawa hamuwanna keseda

  • @pawanibimalsha2329
    @pawanibimalsha2329 ปีที่แล้ว +2

    මට දැන ගන්න ඔනේ රෑ නින්දෙදී කනවනම් උදේ ඇහැරෙද්දී අත පයේ කසලා ඉරි ඉරී යනවා ඇයි එහෙම වෙන්නේ

    • @btsarmy-k8f
      @btsarmy-k8f ปีที่แล้ว +1

      ඒ කලු කුමාර දෝශය තියෙනවනන් තමා එහෙම වෙන්නෙ මටත් එහෙම තිබ්බා

    • @samadhisandeepani4895
      @samadhisandeepani4895 ปีที่แล้ว +1

      මටත් ඕක තියෙනවා මන් හිතන්නේ එ කලු කුමාර දොශය තමයි dr..😢😢😢

  • @dildil6156
    @dildil6156 4 ปีที่แล้ว +1

    Ane mahaththaya matath ohoma wenawa,mata udawu karnnko khomada mn oka ain kara gnne,kiyla dennko, obata godak pin.

  • @manulaperera4534
    @manulaperera4534 5 ปีที่แล้ว +3

    Wishwaya karma chatar wenna yanne hama ekama dagena

  • @buddikabuddika3884
    @buddikabuddika3884 3 ปีที่แล้ว +1

    ඔබ තුමා contact කර ගන්නෙ කොහොමද

  • @shamalinirashanarasinghe6876
    @shamalinirashanarasinghe6876 5 ปีที่แล้ว +3

    ඔබ තුමාට කතා කරන්නේ කොහොමද

  • @freefireghosttm8032
    @freefireghosttm8032 4 ปีที่แล้ว

    Mage aga hira vim thiyenawa rata .godak kettu una eka patta .ane mata mekata piliyam denna

  • @kumaricyprus8571
    @kumaricyprus8571 5 ปีที่แล้ว +1

    Aka karanne kohomada

  • @chandi4564
    @chandi4564 5 ปีที่แล้ว

    wadiviyata path wedddi pirimi dakkama udaharanayak scoole wage hoda nadda

  • @mdnuwan5354
    @mdnuwan5354 3 ปีที่แล้ว +2

    ඔබතුමාගේ නම්බර් එකක් දාන්න පුළුවන්ද

  • @ruwanarosha2765
    @ruwanarosha2765 4 ปีที่แล้ว +2

    එකට පිලියමක් නැත්ද

  • @chandikasandaruwan164
    @chandikasandaruwan164 2 ปีที่แล้ว +46

    මේ මිත්‍යා මත පස්සෙ යන්න එපා. බුදුන් සරන යන්න. වෙන කිසි පිහිටක් නෑ.

    • @ChamudiAbayarathne
      @ChamudiAbayarathne 2 ปีที่แล้ว

      කියලා වැඩක් නෑ. Psychiatrist කෙනෙක් හමු උනානම් හරි.. ඔක්කොම මානසික බලපෑම් නිසා නොදැනුවත්වම ඇතිවන ප්‍රශ්න. කමෙන්ට් දැක්කාම කලකිරුනා ලංකාවෙ මිනිස්සු ගැන...

    • @ramadhu4767
      @ramadhu4767 ปีที่แล้ว

      එහෙනම් විවාහ නැති වෙන්නේ ai

    • @artgallery915
      @artgallery915 ปีที่แล้ว +1

      @@ramadhu4767 විවාහ නැති වෙන්නෙ තමන්ගෙ දුර්වලතාවයට

    • @kanchanahimali6690
      @kanchanahimali6690 ปีที่แล้ว +1

      Lokaye siyalu denage buddiya ho karamashakthiya samana nowe lowa samademapawathi

    • @diliniashika4540
      @diliniashika4540 ปีที่แล้ว +11

      බුදුන් සරණ යෑම ගැන මුකුත් කියන්නේ නෑ. හැබැයි කලුකුමාර දෝශය නෑ කියන්න බෑ.කලු කුමාර දෝශය නිසා සෑහෙන්න වද වින්දා මම

  • @charungamathisha1595
    @charungamathisha1595 5 ปีที่แล้ว +4

    මේ දිශිටිය යවා ගන්න පුලුවන් ස්ථානයක් නැද්ද

    • @wwnn2648
      @wwnn2648 3 ปีที่แล้ว

      Oya kohed..mn dentmath e nisa godak duk vidinw.mg kasathe pawa kedenn ynne..e me doshy nis kiynw.ain krt ain wenne..

  • @methuvihasna9409
    @methuvihasna9409 3 ปีที่แล้ว

    Mage aga serum parawal tibba deparak eetapasse e parawal takgala natuwa yanawa

    • @racheldavid4151
      @racheldavid4151 3 ปีที่แล้ว

      Mge hmdme tynwaaa tmth

    • @ot7fangirl19
      @ot7fangirl19 2 ปีที่แล้ว

      Ane mageth ehema. Mg dn 3 sarayak withar ehema thibba

    • @KumuduDammika
      @KumuduDammika 8 หลายเดือนก่อน

      Maget ehema tibbane.mata tawama babalat ne😢

  • @nadishalakmali7470
    @nadishalakmali7470 ปีที่แล้ว +3

    මමත් කොටහළු වෙලාවෙදි තනි වෙලා මටත් කළු කුමාර දෝෂය තියෙනව

    • @MaheshDulidu
      @MaheshDulidu ปีที่แล้ว +1

      Me thumage no eka ewannako

  • @mithuamanda5009
    @mithuamanda5009 5 ปีที่แล้ว +1

    කොහොමද ?.දැන් බලා ගන්නේ ..
    කාට කියලා ද?.

  • @sudathrathnayaka1921
    @sudathrathnayaka1921 3 ปีที่แล้ว +3

    පිට රටක හිටියත් එ්ක වෙනවද

  • @rashikajayarathne662
    @rashikajayarathne662 3 ปีที่แล้ว +1

    Hoda danuwath kirimak .. Sathutuyi

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c 6 หลายเดือนก่อน

    Meka. Ganunta. Witarai. Nowe. Ganuntatatath. Tiyanawa.

  • @rohinihetuhamuge.7161
    @rohinihetuhamuge.7161 4 ปีที่แล้ว

    Obatumata. Puluwanda

    • @tonykumar3609
      @tonykumar3609 3 ปีที่แล้ว

      එයාට විතරක් නෙමෙයි. අපිටත් පුළුවන්. Number eka දාන්න.

  • @mahes-t3o
    @mahes-t3o หลายเดือนก่อน +1

    Mun minissuga oluwa kanawaa

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 3 หลายเดือนก่อน

    Mulinma kalu kumarayak inna bava kiyana haathuva kwuvoth thami ugathaa vidyaanu kuulava kalu kumarayak gana bhayak lidha laga inna apaa kiyana haathuva kalu kumara kathaavata haathuva vidyaanu kulava kiyanavadha ohoma palak naha viyavsthaa dose thami haathuva nivaradheva viddyavan kiyamudha

  • @damayanthidamayanthi3068
    @damayanthidamayanthi3068 5 ปีที่แล้ว +1

    Ane matath thiyenawa oba kiuwa serama hari mata bala panawa man mokada කරන්නේ

  • @shiromifanando5633
    @shiromifanando5633 2 ปีที่แล้ว +2

    ඔබ තුමා කියපුවා ඇත්ත මටත් තියෙනවා මට තව වැඩි විස්තර දැනගන්න ඔබ තුමාගෙ නම්බ ඒක ඒවාන්න පුලුවන් ද
    ඔබ තුමාගේ වැඩසටහන සුපිරි
    ජෙසූ පිහිටයි

  • @flowerhouse3824
    @flowerhouse3824 3 ปีที่แล้ว +3

    Meka boruwak newei mama aurudu gaanak duk winda gaanu lamai godak parissam wenna meka sellamak newei
    Marry karana eka apawa EPA wenawa
    Raata hariyata nidaagannawath bah

  • @isharaudayangani5627
    @isharaudayangani5627 4 ปีที่แล้ว +1

    Priith ahanna barida.kalukumara distiya awama