මෙගලඩොන් තාම මරියානා ආගාධය පතුලේ ජිවත් වෙනවා ? | What Lives at The Bottom of The Mariana Trench

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 159

  • @Thimira_Shashin
    @Thimira_Shashin ปีที่แล้ว +108

    මම මෙගලඩන් ගෙන හොය හොයමයි හිටියෙ.. thank you so much... 🌝🖤🖤🖤🖤🖤🖤🖤

  • @hansini_perera7600
    @hansini_perera7600 ปีที่แล้ว +21

    තාම මේ සාගරයෙන් අපි ගවේශණය කරලා තියෙන්නේ වතුර බිදුවක තරම් ප්‍රමාණයක් එහෙමත් නැතිනම් අපට පේන ප්‍රමාණයක් විතරයි...උසස් තාක්ෂණයකින් හෙබි මුහුදුබත් වූ ඇට්ලාන්ටික් රාජධානිය, දියකිදුරියන් ගැවසෙනවා යැයි පවසන ගැඹුරු මුහුදු පතුල, බර්මියුඩා ත්‍රිකෝණය තුල ඇති සැගවුණූ කතා, ඒවගේම මේ මෙගලඩන් ගැන...මේ වගේ කතාවක් ගොඩනැගෙන්න නම් අනිවාරෙන්ම මේ සම්බන්ධව මොකක්හරි සිදුවීමක් අතීතයේ වෙලා තියෙනවා...ඉතින් අපි තාමත් නොවිසිදුණු, නොදැකපු, ගවේෂණය නොකල, නොසිතූ දෑවලින් සාගරය පිරී පවතිනවා... මේ කිසිම දෙයක් ගැන දන්නේ නැති උණත් ආසයි තමා මේ හැම දෙයක් ගැනම හොයාගන්න...කුතුහලයෙන් කුතුහලයටම යන්න...ඒත් විශ්වාසයි ඒකට එක් ජීවිත කාලයක් මදිවන බව නම්...හැබැයි සමහර රහස් තියෙනවා ඒවා සාගරයේ ගැඹුරේම තැන්පත් වී තිබෙන තුරුම ඒවා ගැන අහන්න ලස්සනයි...👀

  • @s.isuranga7543
    @s.isuranga7543 ปีที่แล้ว +6

    ඒ කාලෙත් ඔච්චර ගැබුරට යන්නත් පට්ට තාක්ශනයක්නේ තිබිලා තියෙන්නේ😮

  • @1MTv-r9f
    @1MTv-r9f ปีที่แล้ว +109

    මෙගලඩෝන් කෙනෙක් කවදහරි හම්බෙනකන් ආසාවෙන් බලන් ඉන්නෙ මං විතරද❤️🥺

    • @meehhssi10
      @meehhssi10 ปีที่แล้ว +4

      😳😂

    • @dayanigeethikaweragodavida2029
      @dayanigeethikaweragodavida2029 ปีที่แล้ว +5

      නෑ මාත් එහෙමයි මාත් යනෝ කවදා හරි මරියානා ආගාධයට

    • @1MTv-r9f
      @1MTv-r9f ปีที่แล้ว +2

      @@dayanigeethikaweragodavida2029 යමූ😍

    • @nawaacreationstm5053
      @nawaacreationstm5053 ปีที่แล้ว +5

      හම්බුනොත් ජීවත් වෙල ඉන්න පින තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😂

    • @1MTv-r9f
      @1MTv-r9f ปีที่แล้ว +1

      @@nawaacreationstm5053😁

  • @Universetothemind
    @Universetothemind ปีที่แล้ว +6

    මේ විශ්වයේ එක පුංචිම පුංචි කොටසක් විතරයි පෘථිවිය. ඒකෙත් එක් කොටසක් මරියානා අගාධය.... ඊට වඩා ගැඹුරු තැන් තියෙන්න බැරිද? තාම හොයා ගන්නත් බැරි උන. නොගැඹුරු එහෙත් හොයා නොගත් තැන්. මිනිසුන් විශ්වාස නොකරන තරම් දේවල් තියෙනවා පෘථිවිය තුල. නමුත් මිනිසුන්ට ඒ ගැන හිතන්න වත් වෙලාවක් නෑ.. ඉස්සර මිනිස්සුන්ට දර්ශනයක් තිබ්බා. අද ඒවා ඈතට ගිහින්. විද්‍යාත්මකව තියන සරලම සාක්ෂියක් විදුලි ආඳන්.... එතනින් එහාට තව කොයි තරම් දේවල් ඇත්ද.... ලංකාව ගැන හිතමු. මොනතරම් දේවල් තියද. මම හිතනවා මිනිසුන් විශ්වාස වන්ත සහ විනයගරුක වූ දිනක බොහෝ රහස් එලිවෙයි.

  • @ariyawathiwanigasekara5375
    @ariyawathiwanigasekara5375 10 หลายเดือนก่อน +1

    විශ්ව ලොකය ඔයාලනම් සුපිරි❤🥰 දැනුම ගොඩක් වර්දනය වෙනවා👊 💯

  • @harshanipriyangani4061
    @harshanipriyangani4061 ปีที่แล้ว +2

    අනේ එයා ඇත්තටම මුණට බලන්න පුලුවන්නම් 😮😮😮

  • @animals9083
    @animals9083 ปีที่แล้ว +26

    සෙලීනා ගෝමස් ගැනත් වීඩියෝ එකක් ඕනෙ ♥

    • @thilijay8837
      @thilijay8837 ปีที่แล้ว +3

      සුමනා ගෝමස් කියන්නෙ සුපිරියක් තමයි 😻❤

  • @nayanarathnasekara5240
    @nayanarathnasekara5240 ปีที่แล้ว +5

    මරියානා ආගාදයේ හිරු එලිය නැතුව ජීවින් ඉන්න පුලුවන් ද?
    පුලුවන්,මොකද කිව්වොත් හිරු එලිය වැටීමෙන් ජීවත් වෙන්න බැරි විදිහට අනුවර්තනය වෙච්ච ජීවීන් එතව ඉන්න පුලුවන්.ඒ වගේම එහෙම අනුවර්තනය උන ශාකත් එතන තියෙන්නෙ පුලුවන්.මරියානා ආගදයෙ ඉන්න ජීවීන් ශාක කාලා ජීවත් වෙනව වෙන්න පුලුවන්.
    මට හිතෙන විදිහට💙

  • @MrAmeesha
    @MrAmeesha ปีที่แล้ว +13

    පණන voice ඒකට බලන් නැති අයටත් බලන්න හිතෙනවා ඒ තරම් ඒ voice එක පට්ට ❤️
    දැං තියෙන ඒක හොඳ නෑ කියනවා නෙමෙයි 😊😍

  • @nuwandil9915
    @nuwandil9915 ปีที่แล้ว +3

    Video eka nam patta.අදත් නියමයි විශ්ම ලෝකය

  • @0wassana0
    @0wassana0 ปีที่แล้ว +15

    කුතුහලය ඇති කරන මෙි වගේ මෘතකා නියමයි ❤✌

  • @amarasinha7798
    @amarasinha7798 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @dinesheragabandara7723
    @dinesheragabandara7723 ปีที่แล้ว +4

    වීඩියෝ එක මරු. හැබැයි මේ වගේ ම වීඩියෝ එකක් මීට ටික කාලෙකට ඉස්සර තවත් යූ ටියුබ් චැනල් එකක අප්ලෝඩ් කරලා තියෙනවා. ඒක නිසා අලුත් විස්තර ටිකක් ඇඩ් කරන්ඩ. කොපියක් අප්ලෝඩ් කරනවට වඩා වටිනවා.

  • @prasangarajapaksha7978
    @prasangarajapaksha7978 ปีที่แล้ว +8

    දැනුම් සාගරයක් ❤️

  • @chamilkumara5715
    @chamilkumara5715 ปีที่แล้ว +1

    ලංකාවේ රාජධානි පිලිබදව විස්තර ටිකක් ඕන

  • @dayanigeethikaweragodavida2029
    @dayanigeethikaweragodavida2029 ปีที่แล้ว +8

    අනේ මාත් යනවා කවදා හරි මරියානා ආගාධයට
    ගිහින් මං ඕක ඇත්තක් කියලා ඔප්පු කරනවා
    Video එක නම් මරු
    Thank You

  • @nickleo831
    @nickleo831 ปีที่แล้ว +6

    දැන්නම් සුපිරිම වීඩියෝ සීරීස් එකක් යන්නේ 😍😍❤❤

  • @weeraketiyedammalankarathe2831
    @weeraketiyedammalankarathe2831 ปีที่แล้ว +2

    Ithama hoda video ekak..theruwan saranai.

  • @gamingwithvizer3528
    @gamingwithvizer3528 ปีที่แล้ว +4

    Thank You අයියේ දන්නෙ නැති දේවල් කියලා දෙනවට 🙃♥️

  • @osandajayashan6736
    @osandajayashan6736 ปีที่แล้ว +6

    Videos on such topics are very useful. Thank you very much for always giving us knowledge.💝🙏💝

  • @dulabro845
    @dulabro845 ปีที่แล้ว +16

    The Meg ෆිල්ම් එක මතක් උනේ මට විතරයි ද??? 😊

    • @sandunishanel2002
      @sandunishanel2002 ปีที่แล้ว +1

      Ai mata 🙄😑

    • @dulabro845
      @dulabro845 6 หลายเดือนก่อน

      ​@@sandunishanel2002😊

  • @sahansathsara874
    @sahansathsara874 ปีที่แล้ว +3

    ආස voice එකක්

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 ปีที่แล้ว +14

    අනේ මටනම් දැන් යන්නම ඕනි මුහුදු පතුලට🥺

  • @kawuluwa9179
    @kawuluwa9179 ปีที่แล้ว +3

    සෙලීනා ගෝමස් ගැන වීඩියෝ එකක් දෙන්න

  • @deependrasasanthika8474
    @deependrasasanthika8474 ปีที่แล้ว +2

    ටයිටනබෝවා ගැන එකක් ඕනි

  • @gaiyaofficial4232
    @gaiyaofficial4232 ปีที่แล้ว +4

    කොහෙන්ද බන් මූ මේවා හොයගන්නේ 😘♥️

    • @janishasenali6338
      @janishasenali6338 ปีที่แล้ว

      Eyalage video eke credit kiyala thiyenne. Anna eken

  • @ChathunaSadawan
    @ChathunaSadawan ปีที่แล้ว

    Thanks සුපිරි වීඩියෝවක්❤

  • @Nansykuwit
    @Nansykuwit ปีที่แล้ว +5

    මටනම් මරියානා ආගාදය ගැන මොලෙ හොයන්නෙ නැතුව ඉන්නම දෙන්නෙ නැ 🙂🥲

  • @dulsaraindeepa5114
    @dulsaraindeepa5114 ปีที่แล้ว +2

    අනේ මාර්වල් ( Marvel) ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @nilukakumudini5654
    @nilukakumudini5654 ปีที่แล้ว +1

    තව තව👌🌎😁

  • @isithaisitha9989
    @isithaisitha9989 ปีที่แล้ว +3

    මෙගලඩන් ගැන හොය හොය හිටියේ

  • @CRAZY_BOY_325
    @CRAZY_BOY_325 ปีที่แล้ว +1

    අදත් සූපිරි ❤️🤗

  • @newboy285
    @newboy285 ปีที่แล้ว +5

    Oracle සමාගම ගැන වීඩියෝ එකක්

  • @manojde_
    @manojde_ ปีที่แล้ว +4

    මෙව්ව තමා කතා කරන්න ඕන මාථෘකා ❤️

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝවක් ❤️🖤

  • @thedaraprabhashi
    @thedaraprabhashi ปีที่แล้ว +2

    Fav video & Fav title ❤️✨️🦈

  • @روشناا
    @روشناا 11 หลายเดือนก่อน

    නියමයි❤

  • @Mastertoonofficial
    @Mastertoonofficial ปีที่แล้ว +2

    Mama kemathima ekak ❤️

  • @dilharasasika2131
    @dilharasasika2131 ปีที่แล้ว +2

    ගොඩ්සිලා.................😍😘
    . අවොත් නම් ඉවරයි
    එත් මාරම ආසයි 😍😘

  • @slmastercricket4837
    @slmastercricket4837 ปีที่แล้ว +1

    ගැම්මක්

    • @meditation351
      @meditation351 ปีที่แล้ว

      පොලොව හුස්ම ගන්න හැටි බලන්න..th-cam.com/video/iSOLMBJw6I0/w-d-xo.html

  • @dhasunbimsara
    @dhasunbimsara ปีที่แล้ว +2

    ලස්සනයි ❤️❤️❤️

  • @lawo4443
    @lawo4443 ปีที่แล้ว +2

    මෙගලඩෝන් ඉන්න විදියක් නැහැ. අපි ඉන්නවා කියල විශ්වාස කරන්න ආස උනත් ඇත්ත ඕකයි. ඉන්නවනම් මෙගලඩෝන්ට ආහරයට ගන්න ටොන් ගානක මාලු නැති වෙන්න ඕන. ඔන්න මෙගලඩෝන් කෑම කන එක වර්ජනේ කරල වතුර බිබීනම් ඉන්නෙ තාමත් ඉන්න බැරිකමක් නෑ. නෑ ඒත් බෑ. 😴

    • @roshanperera5257
      @roshanperera5257 ปีที่แล้ว

      E vge malu godk inna one ne neda 1nk hri inna pluwn meda 🥲👍

  • @zavidyag
    @zavidyag ปีที่แล้ว +4

    පලවෙනීයා❤️

  • @SLLAYIYACRICKET
    @SLLAYIYACRICKET ปีที่แล้ว

    මේවෑ ඇත්තම තොරතුරු හොයාගන්න පර්යේෂණ කරන අයට හම්බෙනවනම් පට්ටම විදිහෙ තොරතුරු හොයාගන්න පුළුවන් වෙයි.ඒත් තව කොච්චර කාලයක් යයිද?☹️😢

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +1

    ඇත්තටම දරැනු සත්තු ඇති😯😯

    • @Shan_l.K
      @Shan_l.K ปีที่แล้ว

      මෙගොල්ඩොන් මරන්න තරම් සතෙක් තාම බිහි වෙලා නෑ 👍

  • @Sanddy46
    @Sanddy46 ปีที่แล้ว +2

    stunning jellyfish

  • @Sachin_Villis
    @Sachin_Villis ปีที่แล้ว +1

    Evo Scar Megalodan එක ගැන අහල තිබුනට ඇත්තට ම මෙගලෝඩන් ඉන්න්ව කියල දන්නෙ අද

    • @meditation351
      @meditation351 ปีที่แล้ว

      පොලොව හුස්ම ගන්න හැටි බලන්න..th-cam.com/video/iSOLMBJw6I0/w-d-xo.html

  • @sahanabisheka3786
    @sahanabisheka3786 ปีที่แล้ว +2

    SCP 173 gana video ekak one

  • @l.rasagaming
    @l.rasagaming ปีที่แล้ว +1

    Supiriyak adath

  • @Sachintha_Jr
    @Sachintha_Jr ปีที่แล้ว +2

    The meg මූවි එක ඇත්ත වෙන්නයි යන්නෙ 😁

  • @dhasunbimsara
    @dhasunbimsara ปีที่แล้ว

    Thawa dannathi සත්තු kohchara adda e genatg ඕනි

  • @niduuff2789
    @niduuff2789 ปีที่แล้ว +1

    Danish zehen ගැන ඕනෙ😢

  • @gamer-wy1sl
    @gamer-wy1sl ปีที่แล้ว +1

    Meg kenek ta wada blue whales la size eken lokui .for those who didn't know

  • @RavinduNimesha-j7m
    @RavinduNimesha-j7m ปีที่แล้ว

    හොද හඩක්

  • @gaganigagani9934
    @gaganigagani9934 ปีที่แล้ว +2

    Megalodon kenek Kanna balan inne mn witarai da 😁😌

  • @mohamedwithe4446
    @mohamedwithe4446 ปีที่แล้ว +2

    Super 👌

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว

    ලංකාවේ සමහර චැනල්වලත් මේගැන ගිහින් තියෙනවා හැබැයි විශ්ම ලෝකය තරම් සවිස්තරව සරලව ඉදිරි පත්කරනෑ.

  • @sithuvilimusic7427
    @sithuvilimusic7427 ปีที่แล้ว +1

    Palaveniya mama

  • @samudithlakmal4142
    @samudithlakmal4142 ปีที่แล้ว

    Aiye rawana rajathuma gana oni

  • @SusaliDilhari
    @SusaliDilhari 8 หลายเดือนก่อน

    ආශ්චර්‍ය සැගවිලාම තිබෙන නිසා මේ ලෝකෙ ලස්සනට තියෙයි

  • @kavindagihan
    @kavindagihan ปีที่แล้ว +2

    Good video

  • @chanuxlittleboy3008
    @chanuxlittleboy3008 ปีที่แล้ว +2

    මම තමා මුලින්ම බැලුවෙ

  • @NishaniKumuduni-rn3qq
    @NishaniKumuduni-rn3qq ปีที่แล้ว

    නියමයි

  • @KavishkaDeshan77
    @KavishkaDeshan77 ปีที่แล้ว +1

    දාපු ගමන් බලන සෙ ට් එක කෝ

  • @wasanthasandaruwan7969
    @wasanthasandaruwan7969 ปีที่แล้ว

    1500km ? 🙄🙄🙄 වැරදී නේද ?

  • @naliniwanasooriya1730
    @naliniwanasooriya1730 ปีที่แล้ว +2

    කුතුහලය 100%

  • @nethminiprasadini6022
    @nethminiprasadini6022 ปีที่แล้ว

    Athbutha dewal gana tawa video oni... holman ewa ehema😈

  • @presadxxb
    @presadxxb ปีที่แล้ว +1

    දැන් ඔයල කියන විදියට මරියානා අගදයෙ පීඩනයත් එක්ක යකඩ නැමිල යනවනම් ජැක් විකාඩ් ගියපු සම්මැරීන් එක කොහොමද ගියේ

    • @presadxxb
      @presadxxb ปีที่แล้ว

      මේ පීඩනයත් එක්ක ?????????

    • @dulabro845
      @dulabro845 6 หลายเดือนก่อน

      ​@@presadxxbපීඩනයට ඔරොත්තු දෙන විදියට ඒවාහදලා තියෙන්නේ

  • @kaveenlakshan6415
    @kaveenlakshan6415 ปีที่แล้ว

    මමත් megaladon බලන්න කැමති
    😂😂

  • @sarigama9472
    @sarigama9472 ปีที่แล้ว

    Megaldon maluwa me loke dan neha..anika unta aharayata ganna taram jivin mariyana අගාධයෙ natuwa ati..hitiyat අනිවාර්යයෙන්ම talmasunwa tamai ආහාර ta ganne

  • @nayanarathnasekara5240
    @nayanarathnasekara5240 ปีที่แล้ว +1

    සුපිරියි☇

  • @Percy5425638
    @Percy5425638 ปีที่แล้ว +2

    Apooooooooooo 😭😭😭😭 is something happened with other one..?? Or is he already leave the channel totally...??

  • @Sportmania8004
    @Sportmania8004 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @tiktok3785
    @tiktok3785 ปีที่แล้ว +2

    කලින් වොයිස් එක තරම් සෙට් නෑ 💔

  • @nishantha1422
    @nishantha1422 ปีที่แล้ว +2

    මීට අවුරුදු 2 කලිනුත් වීඩියෝ එකක් කරා නේද ඔය ගැන.මරියානා ආගාදය ගැන නොදන්නා කරනු 10 ක් කියලා

  • @kriyesh
    @kriyesh ปีที่แล้ว

    Gemmak

  • @techgadjet4228
    @techgadjet4228 ปีที่แล้ว +1

    එකටම මෙක බලපු කී දෙනෙක් ඉන්නවද යකෝ.ඒ එකේ උන් ඔක්කොම වෙනුවෙන් විනාඩියක නිස්සබ්ද තාවයක්😒😒😒

  • @dhanajaya4071
    @dhanajaya4071 ปีที่แล้ว

    nawathath idiri kalawaladi oya wage wishala saththu bihiwenna gan wishshyen uragayo wishaawidyata waradaya wei me ushnaththwaya ihala yamath ekka

  • @kaveen4189
    @kaveen4189 ปีที่แล้ว +1

    First view ,,,, first comment

  • @rajithamadusanka4588
    @rajithamadusanka4588 ปีที่แล้ว

    6.37 video eke ara neven tharanga vage pallahata enne e upakarane nama mokadda

  • @w.m.s.sachethana3968
    @w.m.s.sachethana3968 ปีที่แล้ว

    මෙගලඩොන් ඉන්නවනම් ඌ ඩයට් කරනවා ඇතිනේ😁, ඌගේ සයිස් එක හැටියට කන්නත් ඕනනේ, එහෙනම් උට මරියනා අගාදයේ ඉන්න බැ, උ තල්මසෙක් හරි අල්ල ගන්න මතුපිටට එන්න ඕනනේ, ( මේක මගේ මතය )

  • @pradeepkumara5292
    @pradeepkumara5292 ปีที่แล้ว +1

    💜️💜️💜️💜️

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +2

    🤗👌❤️

  • @indikarathnayaka9016
    @indikarathnayaka9016 ปีที่แล้ว +2

    👍

  • @DinethNethsara-i9u
    @DinethNethsara-i9u ปีที่แล้ว +2

    ✌️

  • @imalshafernando1169
    @imalshafernando1169 ปีที่แล้ว +2

  • @eshuAmanda
    @eshuAmanda ปีที่แล้ว

    Nice ඇහ් 💕

  • @Chenchi-v4s
    @Chenchi-v4s ปีที่แล้ว +2

    කෝ බන් අර වොයිස් එක බන්...ඒක නැතුව එපා වෙනවා හැබැයි බලන්න 😭😭😭

    • @ThisaraChamika03
      @ThisaraChamika03 ปีที่แล้ว +1

      එහෙම මගුලක් නම් නෑ. 😂

  • @PINKQUEEN345
    @PINKQUEEN345 ปีที่แล้ว

    Gammk

  • @manjularoshan1334
    @manjularoshan1334 ปีที่แล้ว +4

    මුල්ම විව්ස් ලයික් කොමේන්ට් අදත් මගේන් මට අනිවාර්යයෙන් සුර්‍යා යානාවේ තොරතුරු ඕන

  • @wishmarusariya-8814
    @wishmarusariya-8814 ปีที่แล้ว +2

    ❤️👍👍👍

  • @isurusanjeewa1746
    @isurusanjeewa1746 ปีที่แล้ว

    mamath mao balan innava

  • @kevindenuwan9443
    @kevindenuwan9443 ปีที่แล้ว +1

    කෝ කටහඬ 😓

  • @ifcodelivery1-hs5vw
    @ifcodelivery1-hs5vw ปีที่แล้ว

    Rocket science.... Chichi

  • @thineththathsara8894
    @thineththathsara8894 ปีที่แล้ว +1

    ✌️✌️✌️

  • @kithminaweerasinghe3276
    @kithminaweerasinghe3276 ปีที่แล้ว

    ❤️❤️❤️🔥🔥🔥

  • @ShalukaSriHansamal
    @ShalukaSriHansamal ปีที่แล้ว

    Man asa levihathon

  • @sankabro7713
    @sankabro7713 ปีที่แล้ว +2

    මොකද දැං අර කටහඩ නැත්තෙ .විශ්ම ලෝකය කිව්වම අපිට මතක්වෙන්නෙ ඒ කටහඩ .

  • @Infinity_777-IN
    @Infinity_777-IN ปีที่แล้ว +5

    ඔය මෙගලඩන් කෙනෙක් ඉන්නවා අපෙ මාලු ටැන්කියෙත් 🙄🙄