Uba nam pissuwak chamara malli.ubata lesiyen apen athwela yanna denna be.kawadawath popular kenekuta mehema hadawatha duk wela na ban.man ubawa habahin thama dakala na malli.ikmanin saneepa wenna budu saranai kollo
@chamara werasingha Aiye oyawa Deviyo Godak parissam karana oni Mang mage ALLAH gen prathnakarnawa Aiye oyata 🙏🏾🤲🛐🧎♂️oya Godak kaal sathutin❤jivath wenna oni god bless u ❤️🙏🏾
ඉක්මනින්ම සුවපත් වේවා හදවතෙ ගායකයා..😢🙏 ආදරෙයි හදවතින්ම හැමදාමත් චාමර වීරසිංහ..🥺💙
අනේ ඔව්... ඉක්මනින් සනීප වෙලා එන්න,. බුදුසරණයි..
@@NimanthiDineshalut
💙🙏
@@adeeshadissanayake6166vcccccc x
අපේ කාලයේ ඡෝති චාලි අයියේ ඔයාට තෙරැවන් සරණේ අනන්ත ගුණ භලයෙන් ඉක්මන් සුවයම ලැබෙිවා.......🙏🙏🙏❤️❤️❤️❤️😢
කවදාවත් හිතුවේ නැ චාමර අයියා අපේ එකාට මෙහෙම වෙයි කියලා.උඹ නියම හයිය පොරක් බොක්ක ඉක්මනට වරෙන් ඉක්මනට නෙමෙයි හොදටම සනීප වෙලා.උඹ එනකන් ලංකාවේ කොල්ලො ටික බලන් ඉන්නවා❤️🥺
Ay kello balagena nedda
😡😡
බුද්ධ ශක්තියේ ආනුභාවයෙන් ඉක්මනින්ම සුවපත් වේවා චාමර මල්ලි ...
anivarayenma😘
අටවිසි බුදු රජානන් වහන්සේ ලාගේ මහානුභාව උතුම් බුදු ගුන බලයෙන් චාමර අයියා ඔයාට ඉක්මනින් සුවපත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
🙏🙏🙏
පව් දෙයියනෙ...😢❤ ගොඩක් අමාරුවෙන් ඉන්නෙ....😢 ඉක්මන් සුවය ලැබේවා හදවතෙ ගායකයට අපේ....❤😢
විහින් නැති කරගන්නව ජිවිතෙ 😢😢
ලීඩි පාට්, කීඊ බෝඩි පාට් තන මල් විලම ගීතයට අහන්නම දුන්නා. සුපිරි FLESH BACK.
0:07 බුදුන් දැක නිවන් දකින්න
3:18 රෝස පෙති අතුරාලා
6:40 ඇතුගල වෙහෙරවදින
10:02 තණමල්විල මල්
13:52 කිරි වෙහෙරට යන
Kohomada me seen eka karanne
@pat❤❤❤humdasanayaka3483
අපේ කාලයේ ගායකයෝ, ඉක්මනින් සනිප වෙයි ඔයා බුදු සරනයි ❤❤❤❤❤❤
මට අවංකවම දැනෙන දේ අපේ අහිංසක කළා කරුවාණන් මේ show e
Sorry. ලියන්න කලින් send වුණා. ඉක්මනින් සනීප වේවා අපේ කලාකරුවානන් හට. සම්මා සම්බුදු සරණයි ඔබට
19:37 19:37 19:37 19:37 19:37
@@upuludekumara5331
බුදුසරණයි. ඉක්මනින් සුවය ලබේවා. බුදුසරණයි. බුදුසරණයි. බුදුසරණයි. බුදුසරණයි. බුදුසරණයි. බුදුසරණයි. බුදුසරණයි. බුදුසරණයි. බුදුසරණයි. බුදුසරණයි. බුදුසරණයි. බුදුසරණයි. බුදුසරණයි.
හදවත 🥺🙏♥️ චාමර අයියේ.ඔයා පණ ❤☸️🙏🙏
ඉක්මනින් සුව වේවා චාමර අයියේ බුදු සරනයි 🙏❤️
ආදරණීය හදවතේ ගායකයාට ඉක්මන් සුවය ලැබේවා ❤❤❤️🙏🙏🙏👊
ඉක්මනින් සුව පත්වේවා😊😊😊❤❤❤❤❤❤❤❤❤
Wow lassanai godak wow super wow chamara aiye adare thanks Budu saranai aiye oyata ❤❤❤❤❤❤❤❤❤❤
❤තුනුරුවණේ සරණින් සුවපත් වේවා
ඉක්මන් සුවය හදවතෙ ගායකයාට❤
Ane dan කොහොමද චාමර aiyyata.දැනගන්නට අපිට නෑනේ .ඉක්මනින් සනීප වෙන්න
අපේ හදවතේ ගායකයා චාමර මාල්ලි ඉක්මනට සනිපලේලා වරේන් සහෝදරයා ❤❤❤❤
Uba nam pissuwak chamara malli.ubata lesiyen apen athwela yanna denna be.kawadawath popular kenekuta mehema hadawatha duk wela na ban.man ubawa habahin thama dakala na malli.ikmanin saneepa wenna budu saranai kollo
එහෙනං කොල්ලනේ ඊලග එක එනකං අපි බලන් ඉන්නවා😊❤ මේක හොදටම තිබ්බා කොල්ලනේ🙋♂️❤✨️
සුපිරියක් තමයි ඉතින් ආ
තෙරුවන් සරණයි චාමර අයඅයෙ.ඔයාට ඉක්මන් සුවය ලැබේවා...🙏🙏🙏🙏
ඉක්මන් සුව අත් වේවා චාමර අයියේ ❤
Theruwan saranai oyata aderei hemadama ❤❤❤
ඉක්මනින් සුවපත් වේවා .සියලු දෙව් රැකවරණය ලැබේවා .
0:07 බුදුන් දැක නිවන් දකින්න
3:18 රෝස පෙති අතුරාලා
6:40 ඇතුගල වෙහෙර වදින
10:02 තණමල්විල මල් පිපුණත්
13:52 කිරි වෙහෙරට යන පාරේ
15:21 ගාඩි කෙල්ලෙ
බුදු සරණයි චාමර අයියේ. ❤
Adarei,Malli,godak❤❤❤❤❤❤❤
චාමර අයියට ඉක්මනින් සුවය ලබේවා බුදු සරණයි❤
budusaranin Ikman suwaya labewa oyata..❤️❤️lankawema pathuma ekai
Ane e kta hdta budu sranai ❤
ඉක්මනින් සුව වෙන්න හදවතේ ගායකයා chamara aiye ❤❤❤
කමෙන්ට් වල තියෙන එකම බලාපොරොත්තුව …… ඉක්මන් සුව,
But He said " සිත්මල ළං කරන්නෙපා ඇවිලෙන පාපයට😢" ඉක්මන් සුව❤ My fav
A siduuvey pin baleyn obata ekman suwa prarthna karanaw budusarani siyaluma deyvy pihitai❤❤❤❤🎉🎉🎉
ඉක්මන් සුවය ලැබෙවා ..චාමර අයියේ...හද්වතින්ම හිතේ ඉන්න පලවනි තැන ඔයාට අයියේ...
සියලු දෙවි පිහිටයි අයියේ....💟
චමර වීරසිංහයා.....❤❤
බුදු සරනයි අයියා ඉක්මනින් සුවපත් වේලා අයේත් එනකල් අපි බලන් ඉන්නවා ❤❤❤❤❤❤❤❤❤
උතුම් තෙරුවන් බෙලෙන් ඉක්මනින් සුව වේවා හදවතේ ගායකයාණෙනී
බුදුසරනයි අයියේ
Get well soon chamara 💛🙏 freedom entertainment super work 🎉❤
Ikman suwaya labewa..❤ chamara aiye oyt..❤❤❤
ikman සුව ලැබේවා chamara aiye jesu phitai ❤
තනිකරම ආගමක්❤
ඉක්මන් සුවය mge hodama gayakayata❤
චාමර අයියා ❤ ට 🥺 ඉක්මනින් සුව වේවා 😢
මගේ හදවතේ ගායකයානනි ඔබට ඉක්මන් සුව 🙏🙏🙏
Ikmnata sanipa wela aith enna chamara aiyaa.theruwan saranai💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Asama Gayakaya Hadawathinma Adarei Chamara Aiyye Oyata Ikman suwaya Lebewa
හදවත❤
ආදරෙයි අයියා💚
Budi saranai ❤❤❤❤ikmaninm suwapath wewaa❤❤❤❤❤
බුදු සරනයි.
චාමර වීරසිංහ අයීයා ඔයාට ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤❤
හදවතේ ගායකයා ආදරෙයි චාමර අයියේ
බුදු සරනයි දෙවි පිහිටයි චාමර අයියෙ ඔයාට ඉකමනින් සුව වේවා
ඉක්මනට එන්න අයියේ..ඔයා නැතුව අපි ගොඩක් පාලුයි😥😥❤️
ඉක්මන් සුවය ලැබේවා අයියෙ බුදුසරණයි 💙💙💙🥇💙💙💙
දකුණේ සිංහයා 🎉❤❤🎉
Ikman suwawya labewa chali aiye. 🙏🙏 Adarei ❤❤
ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏 ඔබට කතරගම දෙවි පිහිටයි 🙏🙏🙏🙏
Chamara ayiye oyata dalada samidu pihiten ikmaninma suwaya lebewa budu saranayi adarei godak godak ,,,hadawathinma ,,,,❤️❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏🙏🙏🙏
Mama. Asa karana adare karana gayakaya chamara ayya....
ඉක්මනින් සුව වේවා චාමර aiye❤❤❤❤❤❤❤❤❤❤❤❤❤️🔥
ඉක්මනටම සුව වෙලා එන්න අයියා ❤
අපේ කාලයේ ගායකයෝ, ඉක්මනින් සනිප වෙයි ඔයා බුදු සරනයි
❤❤god bless you 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤️
තෙරුවන් සරනයි ඔයාට
මේන්න අපේ හදවත 😮❤😊
බුදු සරණයි chamara aiye
Suwawela ekmanin gedara enna. Tekadawask rest karanna. Navetha nawaththapu thaninpatangamu. Budu sarani malli oyata. Ekman suwaya.❤❤❤❤❤.
ඔයාට ජේසු පිහිටයි 🙏🙏🙏 චාලි අයියේ♥️.
ඉක්මන් සුව ඔබට
ඉක්මන් සුව චාමර අයියේ🥺❤️
සුවපත් වේවා හදවත ❤
Next level Flashback with Chamara ♥️😍🫰🏻👌🏼
Ikamani sanipa wenna හදවතේ ගායකයා❤❤❤❤🎉🎉🎉🎉
හිත නිවීම❤🎉
Ikman suwaya labewa chamara ayye budu saranai devi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉක්මන් සුව ලබෙවා
My favorite chamara weerasinghe aiyee❤
Get well soon legend 🙏🌸
@chamara werasingha Aiye oyawa Deviyo Godak parissam karana oni Mang mage ALLAH gen prathnakarnawa Aiye oyata 🙏🏾🤲🛐🧎♂️oya Godak kaal sathutin❤jivath wenna oni god bless u ❤️🙏🏾
Niyami chamara aiye hadawatha
Siyalu deviyange bufunge pihita labii ikmanin Suva wrva godak adare❤
මල් නවත්තන්න චාමර. ජීවත් වෙන්න නම්
Ikman suwa aiye
Ikman suvaya labeva.budusaranai
ඉක්මනින් සනීප වෙලා වරෙන් කොල්ලෝ 🎉❤
Budusaranai chamara aiye
තෙරුවන් සරණයි ❤
ඉක්මනින් සුව පත්වේවා❤❤❤❤❤😊😊❤❤❤❤❤
ඉක්මන් සුව චාලි❤❤
චාලි ❤️❤️❤️😍
I like you song ❤❤❤🙏🙏🙏
චාමර අයියට හතිය වගෙත් තියනවද.අන්තිම ටිකෙ බොහොම අමාරුවෙන් කිව්වේ..😔😔😔
ඇගට ගන්න අහිතකර දේවල් වල හැටියට ඔහොම හරි හුස්ම ගන්න එකත් ලොකු දෙයක් 😢..දැන්වත් තේරුම් ගත්තොත් හොදයි ඒයාව අපිට කොච්චර වටිනවද කියලා ❤
Ane papuwa piccila yanawa aiye aththatama oya wenuwen pana denna puluvannam dasganam innawa aiye e tharan adarei aiye oyata eka adahana agamak ha samanai aththamai cali aiye oyata theruwan saranai siyalu balawegayange pihitai
Get well soon chama aiya♥️🥰💪🏼
ඉක්මනින් සුවපත් වේවා❤❤
Camara aiya ikmanata sanipa wela enna budu saranai ❤❤
Like a song your songs 😂
ඉක්මන් සුව ලැබේවා අයියේ 😢