දානේ ගෙවල් වල වගේ විශේෂ විදිහට හදපු පරිප්පු ව්‍යාංජනය | Parippu Curry Sinhala | Sri Lanka Dhal Curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 77

  • @chasay4121
    @chasay4121 2 หลายเดือนก่อน +5

    පරිප්පුවත් හැදුවා මේ රෙසිපියට.රසම රසයි. ♥️♥️♥️

  • @mekalabandara4808
    @mekalabandara4808 7 หลายเดือนก่อน +10

    හැමදාම පරිප්පු උයන්නෙ ඔහොමයි වෙනසකට උනේ තෙම්පරාදව කලින්ම එකතු කරපු එක...එත් හුගක් අය කුරුඳු පොතු පරිප්පු එකට එකතු කරන්න කැමති නැහැ...මේක හුගක්ම රස වෙන්නෙ තෙම්පරාදුව නිසා ☺️

    • @devnipadmasiri1765
      @devnipadmasiri1765 6 หลายเดือนก่อน

      මාත් ඉස්සර කැමති නෑ. ඒත් ඒකත් වෙනම රසක්. රසයි

    • @ලොකී-න9ඟ
      @ලොකී-න9ඟ หลายเดือนก่อน

      මාත් කුරුදු රසට ආසනෑ

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 7 หลายเดือนก่อน +3

    ඒක රස පාටයි ❤

  • @nimaliperera7664
    @nimaliperera7664 4 หลายเดือนก่อน +6

    මම අද හැදුවා මේ විදියට. රසයි. 👍👍

  • @chathumadushani4754
    @chathumadushani4754 28 วันที่ผ่านมา

    oyta godaak thank u meka kiyl dunnt.dan me prippu ekt tmay mai husbnd kemtima.pudum rasak👌❤❤❤❤

  • @Hasaru426
    @Hasaru426 6 หลายเดือนก่อน

    Thank you අලුත් දෙයක් කියල දුන්නට.මං කරන්නෙ අන්තිමට තෙම්පරාදු කරන එක.මේ විදිහත් හොඳයි

  • @ManjulaDayasiri-u3l
    @ManjulaDayasiri-u3l 5 หลายเดือนก่อน +1

    Dekkama asai anee🤗ගොඩක් ...

  • @nirukshisomitha7479
    @nirukshisomitha7479 7 หลายเดือนก่อน +4

    Excellent malli. Your recipes are short and sweet. I like your recipes and always I prepared.

    • @CeylonKitchen
      @CeylonKitchen  7 หลายเดือนก่อน

      Thank u so much Akka! 😊

  • @roomalmorais9517
    @roomalmorais9517 6 หลายเดือนก่อน +1

    Very good. Easy and quick. Please continue your recipes

  • @indikaindika8483
    @indikaindika8483 7 หลายเดือนก่อน +2

    Maru.....💙👍

  • @dayaranjith9997
    @dayaranjith9997 หลายเดือนก่อน

    GOOD 👍👍👍

  • @suduchutti1419
    @suduchutti1419 5 หลายเดือนก่อน

    Wowwwww ❤

  • @kumuduranasingha8226
    @kumuduranasingha8226 2 หลายเดือนก่อน

    රසම රසයි ❤

  • @ManikDissanayake-km3nq
    @ManikDissanayake-km3nq 6 หลายเดือนก่อน

    හරිම පැහැදිලි යි.....ස්තුතයි🎉🎉🎉🎉🎉🎉🎉

  • @b2rkingb881
    @b2rkingb881 7 หลายเดือนก่อน

    Maru lassanai

  • @shyamagunawardena173
    @shyamagunawardena173 7 หลายเดือนก่อน

    That looks good

  • @NilminiFernando-pf4xm
    @NilminiFernando-pf4xm 5 หลายเดือนก่อน

    Good job 🎉

  • @devikagamage9316
    @devikagamage9316 6 หลายเดือนก่อน

    Thanks මල්ලි ❤

  • @ThusithaprasadDiwalapahewage
    @ThusithaprasadDiwalapahewage 4 หลายเดือนก่อน

    Parippu 500g kin kidenekta kanna puluwanda

  • @wasanaboxing
    @wasanaboxing 7 หลายเดือนก่อน +3

    Good recipe ❤
    Thank for sharing

  • @FathimaRumaisa-i3w
    @FathimaRumaisa-i3w หลายเดือนก่อน

    Hadala balannam rasa patai sthuthi

  • @StorySenseChannel
    @StorySenseChannel 3 หลายเดือนก่อน

    kg 1 kata hadanne kohomada?

  • @MaduLahiru-j8z
    @MaduLahiru-j8z 7 หลายเดือนก่อน

    Super ❤

  • @Jenitapilishiya
    @Jenitapilishiya 7 หลายเดือนก่อน

    ada ude mama haduwa attamai rasai stutei

  • @chandraperera6247
    @chandraperera6247 หลายเดือนก่อน

    💐💐💐

  • @france08
    @france08 7 หลายเดือนก่อน

    Super pro

  • @RiyanaFonseka
    @RiyanaFonseka 7 หลายเดือนก่อน +6

    හෙම්බිරිස්සාව හැදිලද ගෝෂිතට. කට හඩ වෙනස්. 😀

    • @CeylonKitchen
      @CeylonKitchen  7 หลายเดือนก่อน

      Owwww 🤧

    • @PJ-2014
      @PJ-2014 หลายเดือนก่อน

      😂😂😂

  • @AjanthaKavidu-bg7cr
    @AjanthaKavidu-bg7cr 6 หลายเดือนก่อน

    👍

  • @kaveeshavihangika2899
    @kaveeshavihangika2899 6 หลายเดือนก่อน

    මං කරන්නෙ අන්තිමට තෙම්පරාදු ව එකතු කරන එක 😁

  • @nilushaweerakoon4129
    @nilushaweerakoon4129 7 หลายเดือนก่อน

    ❤❤

  • @MalaGunasekara-js8dk
    @MalaGunasekara-js8dk 7 หลายเดือนก่อน

    👍❤️

  • @namalniroshana838
    @namalniroshana838 7 หลายเดือนก่อน

    😍🙏maru

  • @chandimaharshani995
    @chandimaharshani995 6 หลายเดือนก่อน

    man nam tunapaha danne nehe

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 7 หลายเดือนก่อน +1

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻🙏🙏🙏🙏

  • @ravibro15
    @ravibro15 6 หลายเดือนก่อน

    Ada haduwa rasa balala kiyannam

  • @nilangarukshan8464
    @nilangarukshan8464 5 หลายเดือนก่อน

    අවසානයේ කළු පාට කුඩු වගේ ඉහල තියෙන්නේ මොනවද 😊

  • @thejakaru679
    @thejakaru679 3 หลายเดือนก่อน

    හොදටම පෙන්වා දුන්නා පි‍‍ං !!!!

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 6 หลายเดือนก่อน

    Umbata kiwuwa neda man owa kanna kiyala

  • @Imeshathathsarani546
    @Imeshathathsarani546 7 หลายเดือนก่อน

    Thnk you 😍💕🫶

  • @hirunitharukatharu7839
    @hirunitharukatharu7839 7 หลายเดือนก่อน +1

    ගෝෂිත ඔයා බැදලාද 😁

    • @CeylonKitchen
      @CeylonKitchen  7 หลายเดือนก่อน

      🧐

    • @mekalabandara4808
      @mekalabandara4808 7 หลายเดือนก่อน

      මංගල කිංකිනි 😂

    • @CeylonKitchen
      @CeylonKitchen  7 หลายเดือนก่อน

      ඒකනේ 😁

    • @horapusa477
      @horapusa477 5 หลายเดือนก่อน

      මු නම් නෙවෙයි මේ උයන්නේ

    • @nilanthunoj
      @nilanthunoj หลายเดือนก่อน

      ​@@horapusa477කවුරු ඉව්වම මොකද බන්.මම පලවෙනි පාර මේක හැදුවා,මාර රහයි.මාව ශොක් වුනා අපෙ අක්කගෙ පරිප්පුවටත් වඩා රහයි😅

  • @KaviduHeshan-h5f
    @KaviduHeshan-h5f 26 วันที่ผ่านมา

    mage athin kara. Una😢

  • @Jenitapilishiya
    @Jenitapilishiya 7 หลายเดือนก่อน

    Rasata teyanawa

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 7 หลายเดือนก่อน

    Lunu nam Madi eti

  • @cd_sl6813
    @cd_sl6813 6 หลายเดือนก่อน +20

    අයියෝ දරුවො කවුරුත් පරිප්පු හදන්නේ ඔහොම තමයි. තෙම්පරාදුවට සුදු ලූණුත් බැදිල කරපිංචා ත් දැම්මම තමයි රස වැඩි.

    • @uthpalaabhayawardana3724
      @uthpalaabhayawardana3724 6 หลายเดือนก่อน +23

      අපි මෙහෙම නෙමේ හදන්නේ.අපිට මේක අලුත් විදිහක්.❤👍

    • @Hasaru426
      @Hasaru426 6 หลายเดือนก่อน

      ඒක හරි ​@@uthpalaabhayawardana3724

    • @iresha3272
      @iresha3272 6 หลายเดือนก่อน +9

      Ow ow..mehema hadala na math

    • @yaminimaltharuka9052
      @yaminimaltharuka9052 5 หลายเดือนก่อน +12

      Ithin oyaa parippu hadana widiha dannawanam nobala inna. Meka cooking chanel ekakne .

    • @forlife1475
      @forlife1475 4 หลายเดือนก่อน +13

      එ් දරුවා කියලා දුන්නට ඔයා කියලා දුන්නේ නැහැනේ...ඔයා දන්න විදිහට ඔයා හදාගෙන කන්න...අපි දරුවා කියන විදිහට හදන්නම්

  • @ටිකිරිලියා-ථ7ච
    @ටිකිරිලියා-ථ7ච หลายเดือนก่อน

    Gosithayo..ලොකු හට්ටියක් ගන්න

  • @SamanthaSamantha-f4k
    @SamanthaSamantha-f4k 6 หลายเดือนก่อน

    ❤❤❤