උදය, විමල් අපේ පක්ෂයේ නෑ දිලිත්ගේ පක්ෂයේ අපේක්ෂකයා සටනේදී කිව්ව අමුතු කතාව | Satana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 321

  • @NadeeshaWarnapura
    @NadeeshaWarnapura 2 วันที่ผ่านมา +162

    ඉස්සර සිරස බෑලුවෙ නෑ...
    දැන් නම් අපි බලන්නෙ සිරස..
    ජය..

    • @ulfathaasik3923
      @ulfathaasik3923 2 วันที่ผ่านมา +5

      මමත් දෙන් සිරස විතරයි බලන්නේ.

  • @Tharindu-i4z
    @Tharindu-i4z 2 วันที่ผ่านมา +54

    කොන්ද පන නැති මිනිස්සුන්ට හයියක් දීලා ජඩ පාලනයට විරුද්දව බය නැතුව කොන්ද කෙලින් තියන් කතා කරන්න පුලුවන් කලේ සිරස මාද්‍යයෙන් විතරයි ❤🎉 hats off sirasa & satana program ❤

  • @DiliniSomarathna
    @DiliniSomarathna 2 วันที่ผ่านมา +162

    හැබැයි ඌගේ මුණේ දැක්කාම හෙන පව් කියලා හිතෙනවා ඔයි 😂😅 ඇඩිලා වගේ නිකම්

    • @chamathtoo
      @chamathtoo 2 วันที่ผ่านมา

      Ow oi 😂😂😂

    • @mahisharose
      @mahisharose 2 วันที่ผ่านมา +3

      ඔව් ඇත්තටම පව්... අර තව ඉන්නවා චානක පොහොට්ටුවේ. ඌත් හොදටම පව්. ඒ පක්ෂ වලින් මේ මිනිස්සු හෙලුවෙන් යන තැනට වැඩ කරනවා..

    • @reenaweerasinghe
      @reenaweerasinghe วันที่ผ่านมา

      Sira kathawa 😅

    • @Thukuliya.123
      @Thukuliya.123 วันที่ผ่านมา

      Ow ඌ හෙන අහින්සක පාටයි අහු වෙලා අරූට

    • @madurachandrasiri263
      @madurachandrasiri263 19 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඌ නිකන් ඔලුවට පොල්ලෙන් ගහාල වගේ ඉන්නෙ මු හොදයි ගාමන්ට් යවන්න😅

  • @CAW-dw8wi
    @CAW-dw8wi 2 วันที่ผ่านมา +131

    මගේ අම්මෝ! ඔමායා. සුරංගට දෙවෙනි නෑ හොඳේ!

    • @moragodabandara9016
      @moragodabandara9016 2 วันที่ผ่านมา +1

      😂😂 පුහුට්ටුවේ මොනවාහරි වෙලා වගේ

    • @annedesilva1224
      @annedesilva1224 วันที่ผ่านมา +1

      yes yes as a woman I like her sooo much.

  • @upul1684
    @upul1684 2 วันที่ผ่านมา +134

    ජනතාවනි එකම විසඳුම මාළිමාව ❤❤

  • @production4069
    @production4069 2 วันที่ผ่านมา +106

    කෝටි ගණන් බිහිවෙවා සුරංගලා වැනි මාධ්‍යවේදීන් 🫰♥️

    • @rasifernando9117
      @rasifernando9117 2 วันที่ผ่านมา

      ටොයිලට් වලක් සුරංග

  • @KalpaMadu-w6g
    @KalpaMadu-w6g 2 วันที่ผ่านมา +28

    ස්තුතියි සිරස.. මේ වගේ ජාතිවාදී පක්ෂවල නිරුවත රටට පෙන්නුවට ....

  • @isurumadusanka6419
    @isurumadusanka6419 2 วันที่ผ่านมา +43

    පව් ඕයි ඌ හෙන අසරණ වෙනව වෙන උන්ගෙ කරුම වලට😂😂😂😂

  • @nimeshherath2259
    @nimeshherath2259 2 วันที่ผ่านมา +42

    බලන අපිට ලැජ්ජයි 😂

  • @nilushaperera310
    @nilushaperera310 2 วันที่ผ่านมา +29

    නියමයි

  • @sanjaa1361
    @sanjaa1361 2 วันที่ผ่านมา +24

    නියමයි සුරංග අයියේ ගලවපං මුන් ඔක්කොගෙම රෙදි 😂❤

    • @annedesilva1224
      @annedesilva1224 วันที่ผ่านมา +1

      🤣🤣🤣 ඵ්උනාට Mr.Suranger, ඔක්කොම ඇදුම් නම් ගලවන්න ඵපා.යටඇදුමවත් ඉතුරු කරන්න මොකද ගෙවල්වලට යන්න ඵැපයයි.ලමයි ඵහෙම ඉන්නවනෙ.please.

    • @AKDInsights721
      @AKDInsights721 วันที่ผ่านมา +1

      😅😅😅

  • @pakaya8007
    @pakaya8007 2 วันที่ผ่านมา +59

    රාජපක්ෂලාගේ proxy පක්ෂයක් 😂

  • @namaladikari2649
    @namaladikari2649 2 วันที่ผ่านมา +97

    මගුල් වැඩක් නැ මාලිමාවට ජයවේවා ❤

  • @ROSE-bo2vf
    @ROSE-bo2vf 2 วันที่ผ่านมา +17

    ප්‍රශ්න අහන් විදියට සුපිරිම සුපිරියි අති vishshtayi sir..🎉❤

  • @nuwansrilankanilas
    @nuwansrilankanilas 2 วันที่ผ่านมา +54

    මුන් නානව හොද එකෙන් 😂😂

  • @sisirakumara9903
    @sisirakumara9903 2 วันที่ผ่านมา +88

    මාලිමාව හැර වෙනත් විකල්පයක් නැත

  • @dinushakarunarathna8646
    @dinushakarunarathna8646 2 วันที่ผ่านมา +47

    ඔමායා ❤❤❤ කාන්තාවක් විදියට සතුටුයි ඔබ ගැන

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 2 วันที่ผ่านมา +56

    හැබැයි මේ රෙදි ගැලවීම සිරස දිගටම කල යුතුයි දේශපාලකයා හරි මග ගමන් ගන්නා තෙක් මේ කරන උදාර වැඩේ කල යුතුයි ඒ වගේම චන්දදායකයා දේශපාලකයා කවුද කියා හරියට තේරුම් ගන්නා තෙක් මේ තේරුම් කිරිම කල යුතුමයි

  • @chandrakumari7776
    @chandrakumari7776 2 วันที่ผ่านมา +44

    දිලිත් නාමල්ගේ අයියා තමයි

  • @tharangajayamangala2606
    @tharangajayamangala2606 2 วันที่ผ่านมา +73

    දිලිප්ලගේ රෙදි ගලවන්න ඕනේ තමයි

    • @NaradaTheronarada
      @NaradaTheronarada วันที่ผ่านมา

      අනිවාර්යෙන්

  • @nnnnnn_69
    @nnnnnn_69 2 วันที่ผ่านมา +33

    සිරස මෙ මිනිස්සුන්ට සුලු දිය පහල වෙනවාමයි. ඒ නිසා වතුර ටිකක් සබන් කෑල්ලක් දෙන්න මෙ අයට නාගෙන යන්න.😅😅😅😅😅😅

  • @DulajGamage-y3q
    @DulajGamage-y3q 2 วันที่ผ่านมา +29

    සර්වජනේ ඉන්නෙ මරු බඩු ටිකක්😂😂
    රටේ පාලනයට ආවොත් රටේ තත්වෙ හිතාගන්න පුලුවන්.

  • @ravindubaba
    @ravindubaba 2 วันที่ผ่านมา +16

    ජන බල වේගයට ගැම්මක් එ කාන්තාව... මාරම පැහැදිලි එ වචන❤

  • @PraSama
    @PraSama 2 วันที่ผ่านมา +31

    පදක්කම කියන්නෙ පොහොට්ටුවෙ සෙලවෙන මනසට😂

  • @thivankafernando5159
    @thivankafernando5159 2 วันที่ผ่านมา +17

    කොච්චර රෙවිලා හිටියත් කොල්ලා හිනා වෙලා ඉන්නවා 😂😂

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 2 วันที่ผ่านมา +17

    ඇයි අනේ මේ සර්ව ජන බලයෙන් පත් වෙලා ඉන්නෙ කෙනාට මතක නැහැලු.... තමන්ගේ වාසියට.....

  • @GimhanDM
    @GimhanDM 2 วันที่ผ่านมา +15

    ගුලියක් කාලාද මන්ද ඩයල් එක😅 අඬන්න ඕන ඒවටත් හිනා වෙනවා 😂

  • @anurapriyantha1895
    @anurapriyantha1895 2 วันที่ผ่านมา +29

    NPP හැර අනෙකුත් පක්ෂ වලින් චන්දෙට ඉදිරිපත් වන පුද්ගලයන් පිළිබඳව ලොකු අවුලක් තිබෙන බව තේරුම් යන්නේ මට විතර ද

    • @Sandakathmini01
      @Sandakathmini01 2 วันที่ผ่านมา +6

      යන්තං බහ තෝරන වයසේ ළමයෙක් ට වුනත් ඒක තේරෙනවා.

  • @DulithManorathna
    @DulithManorathna 2 วันที่ผ่านมา +19

    පදක්කම 🏅 නෙමෙ බං ඒක පඩික්කම😂

  • @Rpp21
    @Rpp21 2 วันที่ผ่านมา +45

    පදක්කම කියලා එකක් නෑ පුතා ඒ පොහොට්ටුවම තමා 😂

    • @Imtheboss6905
      @Imtheboss6905 2 วันที่ผ่านมา +1

      ජනාධිපතිවරණයේ තරුව
      මහමැතිවරණයේ පදක්කම
      මුංට එකචන්ද ලකුණක්වත් නෑනෙ😄

    • @Rpp21
      @Rpp21 2 วันที่ผ่านมา

      @@Imtheboss6905 😂

  • @OscarWijewickrama
    @OscarWijewickrama 2 วันที่ผ่านมา +17

    ඇන්ටිජන් වලින් ගසා කෑව කාලකන්ණි දිලිප් රටට හොඳක් කරන්නේ කොහොමද
    මාලිමාවට ජය වේවා!

  • @diniththaraka1992
    @diniththaraka1992 2 วันที่ผ่านมา +11

    අපේ පැත්තේ පොහොට්ටු සන්විදායකයෙක් දැන් දිලිත්ගේ ...උන් ඔක්කොම එකයි

  • @ruwandinesh1258
    @ruwandinesh1258 2 วันที่ผ่านมา +8

    සිරසට .. Respected .. Suranga and Others

  • @upul1684
    @upul1684 2 วันที่ผ่านมา +30

    දිලිත් ඇන්ටිජන් හොරා

  • @indikauk6792
    @indikauk6792 2 วันที่ผ่านมา +10

    විජය රජ්ජුරුවෝත් සම්බන්ධයි මේ ආර්ථිකයට වැටීමට 😂😂😂

  • @annedesilva1224
    @annedesilva1224 2 วันที่ผ่านมา +4

    wow.ඔමායා , නියමයි.keep it up.❤❤❤❤❤

  • @danih.6707
    @danih.6707 2 วันที่ผ่านมา +14

    මුන්ට ඡන්ද දෙන්නෙ මානසික රෝගියෙක් වෙන්න ඕන!

  • @SarathWalpola
    @SarathWalpola 2 วันที่ผ่านมา +23

    චන්න ජයසුනයාව සටනට හැකියාවක් තිබෙි නම් ගෙන්වන්න මොකද උගේ වෛද්‍ය වෘත්තියේ සදාචාරය ගැන අහන්න මම හිතනවා ඔය මුග්දයා කවදාවත් සටනට එන්නේ නෑ කියලා ආවොත් ඔිකට රෙදි නැතුව යන්න වෙන බව දන්නවානේ

    • @thilinayasas-z3m
      @thilinayasas-z3m 2 วันที่ผ่านมา

      man doctor(MBBS) kenek newei neda .

    • @V1234gam
      @V1234gam 2 วันที่ผ่านมา +1

      ​@@thilinayasas-z3mදන්න විදියට ජඩසුමනයා දත් දොස්තර කෙනෙක්

    • @Ushaniperera123
      @Ushaniperera123 2 วันที่ผ่านมา

      ​@@V1234gamපිස්සුද ? ඌ specialist කෙනෙක්

    • @V1234gam
      @V1234gam 2 วันที่ผ่านมา

      @@Ushaniperera123 මොනව සම්බන්ධවද

  • @AntonCharitha
    @AntonCharitha 2 วันที่ผ่านมา +40

    මේ යන විදියට මාලිමාව ආසන 188 (5/6) ක් ගන්නවා ❤

  • @rajanew428
    @rajanew428 2 วันที่ผ่านมา +6

    SURANGA and OMAYA brave talks 👄 ❤️ very excellent 👏 👍 👌

  • @nimsarathenuwara4894
    @nimsarathenuwara4894 2 วันที่ผ่านมา +27

    චන්දේ ලන් වෙලා
    අලුත් මූණූ කියන උන්ගේ රෙද්ද ඔලුවෙන්ම ලගවන එකට සහ
    මිනිස්සු දැන ගන්න ඕනී අලුත් මූනූ එන්නේ පරන පක්ශ වලින්ම තමා කියලා
    සිරසට
    එකෙන්ම
    Respect

  • @mkranjith3841
    @mkranjith3841 2 วันที่ผ่านมา +10

    Sirasa tv ❤

  • @lalgalabada262
    @lalgalabada262 2 วันที่ผ่านมา +33

    හත්තිලවුවේ එතකොට උදය ගම්මන්පිල නොවෙයි ද දිලිත් ගේ පක්ෂයේ කොළඹ නායකයා 😂😂

    • @nilushaperera310
      @nilushaperera310 2 วันที่ผ่านมา +9

      ඒ ගම්මන්පිල වගේ වෙන එකෙක් බං 😁

    • @nilushaperera310
      @nilushaperera310 2 วันที่ผ่านมา +7

      නෑ ඒ වෙන කෙනෙක් බං..

    • @kanishkalakmal3082
      @kanishkalakmal3082 2 วันที่ผ่านมา +8

      පිම්මම්ගල තමයි මුන්ගෙ....ගම්මන්පිල කියන්නෙ වෙන එකෙක් 😂

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 2 วันที่ผ่านมา

      ඇයි හත්ඉලවුවෙ මේ දිලිත්ගෙ කොල්ලා කිවුවෙ උදය ගම්මන්පිල තමයි දිලිත්ගෙ පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායකයා කියලා

    • @krishperera5050
      @krishperera5050 2 วันที่ผ่านมา +5

      නැහැ මාපීලා බං කොළබ නායකයා 😂😂😂

  • @annedesilva1224
    @annedesilva1224 วันที่ผ่านมา +2

    wow miss Omaya.thank you so much.❤

  • @padmavithanachchi-mq9sh
    @padmavithanachchi-mq9sh 2 วันที่ผ่านมา +4

    ඊයේ රෑ මම මේ programme එක බැලුවා .පැහැදිලිව උත්තර දුන්නේ සජබ , ජවිපෙ ,ළහිරු පමණයි . මේ වගේ අයද දිලිත් පාර්ලිමේන්තු යවන්න කියන්නෙ. දුප්පත් අපිට දෙවියන්ගෙම පිහිටයි .තුංං නොදකින් .

    • @yashomiudamini
      @yashomiudamini วันที่ผ่านมา

      Ee unata edithara wipakshayak kiyala kiyanne

  • @SirilSoft
    @SirilSoft 2 วันที่ผ่านมา +18

    මුන්ට චන්දෙ දුන්න කියන්නෙ පොහොට්ටුව

  • @ramyawiladdarage6359
    @ramyawiladdarage6359 2 วันที่ผ่านมา +3

    හානවා

  • @annedesilva1224
    @annedesilva1224 วันที่ผ่านมา +4

    . Miss Omaya, wow .as woman I like you. ❤❤❤❤❤චූට්ටයි බත්කෑවෙ .නිමයි 🤣🤣🤣🤣madam.

  • @isurus_niriella6583
    @isurus_niriella6583 2 วันที่ผ่านมา +7

    😂😂 හැමදාම එකෙක් නැත්තන් දෙන්නෙක් නානවමයි. මුන්ගේ ඔලු හෝදල එවනවද මන්දා

  • @nayanaupul3727
    @nayanaupul3727 2 วันที่ผ่านมา +7

    මේකා පක්ෂයේ තනතුරු දරන උන්ගේ නම්වත් නොදන්න එකෙක්.

  • @danusri4536
    @danusri4536 2 วันที่ผ่านมา +7

    ඒ අස්සෙ කියනව විජය රජ්ජුරුවෝ ත් සම්බන්දයි කියල .. ❤😁

    • @chalaniperera1574
      @chalaniperera1574 2 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @harshi3184
      @harshi3184 2 วันที่ผ่านมา

      😂 😂 😂

  • @krishperera5050
    @krishperera5050 2 วันที่ผ่านมา +4

    සුරංග අපි මැතී වරනේ ඉවර උනා ට පස්සේ ඔක්කොම යාලුවෝ 😂😂😂😂කලබල වෙන්න එපා අයියේ.

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 2 วันที่ผ่านมา +4

    පක්ෂය ගැන කිසිම දැණුමක් අවබෝධයක් නැතිවද ඒ පක්ෂයෙන් ඡන්දය ඉල්ලන්නේ

  • @jayanthasellahewa5230
    @jayanthasellahewa5230 2 วันที่ผ่านมา +2

    නියමයි නියමයි. පව් අනේ.හොදට නානවා.

  • @Ushaniperera123
    @Ushaniperera123 2 วันที่ผ่านมา +7

    පොහොට්ටුව කියන්නේ පදක්කම , පදක්කම කියලා එකක් හදලා ඕකුන් නාමල් ගේන්න හදන්නේ

  • @PiyaA1234
    @PiyaA1234 2 วันที่ผ่านมา +5

    උදයවගෙ අය නිසා ඔයාලට කීයටවත් චන්ද දෙන්නේ නෑ

  • @chamil7490
    @chamil7490 2 วันที่ผ่านมา +4

    මුං රටේ ආර්ථිකය දේශපාලනය ඉතිහාසය ගැන මොනවත්ම දන්නේ නෑ.

  • @cylonguys
    @cylonguys 2 วันที่ผ่านมา +6

    පුක කියල ජන්ද ලකුනකින් ඉල්ලුවත් ලොම්පියො ලොම්පියොමයි 😂😂😂😂 මොලේ මැරිච්ච එකෙක්වත් මුංට ජන්දෙ දෙන්නෙ නෑ.... නානව කියල මෙහෙම නානව දැක්කමයි..... එකෙන්ම මාලිමාවට ❤❤❤❤ 💪

  • @pubuduchathuranga6501
    @pubuduchathuranga6501 2 วันที่ผ่านมา +3

    ❤💪

  • @BeyondLensMFB
    @BeyondLensMFB 2 วันที่ผ่านมา +3

    තව දවස් තුනයි මුත් නෑ පක්ෂෙත් නෑ. පක්ෂයයි මුයි ඉතිහාහගතයි. 🤣🤣

    • @praveen_nimshan
      @praveen_nimshan วันที่ผ่านมา

      😂😂😂 ohoma hinassanna epa

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 วันที่ผ่านมา +2

    පව් උදය 😂හැමතැනින්ම කිච වෙනවා..
    ඉන්න පක්ෂයවත් කැමති නෑ පිළිගන්න උදය ගම්මන්පිලව

  • @annedesilva1224
    @annedesilva1224 วันที่ผ่านมา +1

    ඵක හැලියෙ බත් උනාට අපි චූට්ටයි කෑවෙ.අය්යෝ miss Omaha මොනවද ඔයා කරන්නෙ.බඩත් රිදෙනව හිනා වෙලා.❤❤❤❤

  • @RajaRaja-ki7fi
    @RajaRaja-ki7fi 22 ชั่วโมงที่ผ่านมา

    Unmaya so cute ❤

  • @masadmmansoor7705
    @masadmmansoor7705 2 วันที่ผ่านมา +1

    Very good question

  • @nishanthaweerasinghe6891
    @nishanthaweerasinghe6891 2 วันที่ผ่านมา +5

    මේ සර්වජන බලය වෙනුවෙන් තමයි මේ මොහොතේ ත් විමල් වීරවංශ ගේ කට්ටිය දිවා,රෑ නොබලා වැඩකරන්නේ පියසිරි විජේනායක හොදම උදාහරනයක්.

    • @annedesilva1224
      @annedesilva1224 วันที่ผ่านมา

      අලු යට ගිනි.

  • @Sandakathmini01
    @Sandakathmini01 2 วันที่ผ่านมา +3

    ඇඟ බේරා ගන්න බොරු කියලා රටට මූන දෙන්නේ කොහොමද බං

  • @kasunramesh9426
    @kasunramesh9426 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @Imtheboss6905
    @Imtheboss6905 2 วันที่ผ่านมา +3

    පොහොට්ටුවේ දේශපාලන අසරණ සෙට් එක දැන් ඉන්නේ සර්වජනේ තමා 😄💔

  • @kasunramesh9426
    @kasunramesh9426 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sameerasampath881
    @sameerasampath881 วันที่ผ่านมา

    Niyama wedasatahana metha bagaye dekapu.niyamai suranga.

  • @chinthakasameera5384
    @chinthakasameera5384 วันที่ผ่านมา +2

    රෙවිලම හිනා යනවා කොල්ලට 🤣🤣

  • @nerangabandara5234
    @nerangabandara5234 2 วันที่ผ่านมา +2

    😂 පච උනත් හිනා වෙනවා

  • @SupunNomsara
    @SupunNomsara 2 วันที่ผ่านมา

    Oya gollo godak kewa 😂😂 ape chchttak kewa 😂😂 akke adareye ae ❤️❤️❤️😂😂

  • @nipunadilshan2488
    @nipunadilshan2488 วันที่ผ่านมา +1

    05:33 අඩො නයෙක් නේද පෙන්නුවෙ 😂

  • @pax_penguina-99
    @pax_penguina-99 วันที่ผ่านมา +1

    ado athal suranga😅

  • @nimeshherath2259
    @nimeshherath2259 2 วันที่ผ่านมา +5

    එන්න එපා ඔයි අපිට බලන්න ලැජ්ජාවෙ බැ😂

  • @sepalajayasekara363
    @sepalajayasekara363 2 วันที่ผ่านมา +12

    කොහොම වුනත් සිරස කරන වැඩේ
    වැරදියි. මිනිස්සූ කැමරාව ඉස්සරහට ගෙනැල්ලා ඔක්කොම
    ඇඳුම් ගලවලා නාවනවා.

    • @chinthakapushpakumara9077
      @chinthakapushpakumara9077 2 วันที่ผ่านมา +3

      Eka hoda wadak

    • @buddhikachamal9398
      @buddhikachamal9398 2 วันที่ผ่านมา +2

      😂😂

    • @maxliya466
      @maxliya466 2 วันที่ผ่านมา +6

      ඒවා තමයි වෙන්න ඔන. ඉයෙ tuition ගුරෙක් ගෙනල්ලා රෙදි නැති කරලා ලමා පරපුරක්ව උගෙන් බෙරගන්තා. යකෝ මේවා පින්😂

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 2 วันที่ผ่านมา +6

      නැහැ මේක සිදු විය යුතුම දෙයක් ජනතාවට මේ දේශපාලකයන්ගෙ සැබැ ප්‍රතිරූපය පෙන්වා දිය යුතුයු මෙතන සිටවත් ජනතාවගෙ කොන්ද කෙලින් කල යුතුයි දේශපාලකයො කියන කියන දේට නැමෙන්නැති ජනතාවක් හැටියට නගා සිටුවිය යුතුයි

    • @dakshinacaumal2062
      @dakshinacaumal2062 2 วันที่ผ่านมา +4

      eka nisa thamai issrahta minissunwa rawattanna beri wenne
      progaram ekta ena ayata apahasa karanwa nemei eyalage eththa thatwe samajayata denne janathwata therum ganna lesi wenna hari werdda pennamin

  • @Irfannizar99
    @Irfannizar99 วันที่ผ่านมา +1

    These people still things we are dumb . May god curse the politicians who lies

  • @janapriyakarunasiri7506
    @janapriyakarunasiri7506 2 วันที่ผ่านมา

    Sirasa ❤️

  • @dila12
    @dila12 2 วันที่ผ่านมา +1

    රෙවුනා නේත........🤣🤣🤣🤣

  • @krishvijay4807
    @krishvijay4807 2 วันที่ผ่านมา +5

    Ane paw this guy from dilith party 😂

  • @pulathisibhathiya6381
    @pulathisibhathiya6381 2 วันที่ผ่านมา

    Lakmali explained well enough. What’s her party?

  • @Wihagi_Samara
    @Wihagi_Samara 2 วันที่ผ่านมา +3

    SIRASA TV 💐🇱🇰
    " පෙර රජයවල් වැරදි කරනකොට කොහොමද ...ඕනතරං අතගහලා
    රට හාල කාල සේරම කරා උන්දැල.
    පෙනේද දැන් වැරැද්ද පෙන්නා දෙන
    කොට අත එහෙට මෙහෙට විසිකර කර වැරද්ද පටවන්න උන් හොයනවා..
    දැන් චන්දදායකයො තේරුම්
    ගන්න ඕන නිවැරදි මිනිස්සු තෝරා ගන්න... දැන් වත් මොළේ පෑදුනොත්
    හොදා චන්දදායකයො කියන මහා
    ජනතාවට අප්පා ..ඇත්තමයි..💐🇱🇰
    💐🇱🇰💐🇱🇰💐🕊️💐🕊️💐🕊️💐🕊️

    • @Ushaniperera123
      @Ushaniperera123 2 วันที่ผ่านมา +1

      සිරස ඉස්සර ඉදන් තිබ්බ රඡයට විරුද්ධයි 😂

  • @SiranthaMunasinghe
    @SiranthaMunasinghe วันที่ผ่านมา

    Jayawawa sirasa

  • @JagathKumara-p6z
    @JagathKumara-p6z 21 ชั่วโมงที่ผ่านมา

    Sirasata enakota saban aran enna

  • @christineponweera448
    @christineponweera448 2 วันที่ผ่านมา

    Suranga &. Omaya 👍👍👍💯

  • @lasithshareef3075
    @lasithshareef3075 2 วันที่ผ่านมา

    Ammmoo sirasa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ adareii

  • @antonfernando3568
    @antonfernando3568 2 วันที่ผ่านมา

    Pawu අහිංසක ya😢😢😢

  • @sachinthadilshan1266
    @sachinthadilshan1266 2 วันที่ผ่านมา +1

    පවු බන් මේ කොල්ලෝ ඇයි බන් මේ වගේ ගොන් පක්ෂ වලට එකතු වෙන්නේ 😏

  • @inzammohamed2566
    @inzammohamed2566 2 วันที่ผ่านมา +2

    Sir please channa jayasuman kiyana ekava me program ekata gennanna.u thamai kivve doctor shafi lamai lebenna inna ammalava vada kara kivva patta pal boru kiyala minissu athare agamvadaya pethiruva.a doctorge pawl jeevithe godak duk vidina prashna athi vuna please sir a venuven thava hadak naganna ona 🙏.me vage patta pal boru kivva horunta mathaka thiyana daduvamak denna ona ayeth lankave jathivadaya athi venna nodi den api hemoma innava vage sathutin ekamuthuven rata goda ganna ona 🇱🇰🙏

  • @nihalpremawansha6630
    @nihalpremawansha6630 2 วันที่ผ่านมา

    Antigen ko

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 วันที่ผ่านมา +1

    " සිරස " දිගටම ඔහොම යං.

  • @yureshshanaka
    @yureshshanaka 22 ชั่วโมงที่ผ่านมา +1

    ඔය එක එක පක්ශ වලට චන්ද දෙන්න එපා. only Npp

  • @athasmohamed1011
    @athasmohamed1011 2 วันที่ผ่านมา +1

    සුරංග ටිකක් උගත් අයෙව්. ගෙනල අහන්ඩ. Mey buruvek genalla ahadhi apitath epavenava. Muva arindaa dilithta tea ☕ adinda

  • @sajithdissanayake1350
    @sajithdissanayake1350 วันที่ผ่านมา +1

    මුංගේ ඉන්නේ පොහොට්ටුවේ සෙට් එකම තමා.

  • @RoshanRanasingha-o8d
    @RoshanRanasingha-o8d 2 วันที่ผ่านมา +1

    ගම්මන්පිල තමයි අපෙ රෙදි හොදන්නෙ...

  • @Normaln2966
    @Normaln2966 2 วันที่ผ่านมา +2

    රොටියා කොහොමත් ගෙදර😂😂😂

  • @JmdJayalath
    @JmdJayalath 6 ชั่วโมงที่ผ่านมา

    ඇන්ටිජන් හොරා ගැනත් අහන්ඩ ඕනි

  • @annedesilva1224
    @annedesilva1224 วันที่ผ่านมา

    හෙඳට නියමෙට සංවරව කරනව miss.Omaya.අර ඩයනලවගේ කැත පන්නය නෙමෙයි.keep it up. brac a leg. ❤❤❤❤❤

  • @trishanpeiris4247
    @trishanpeiris4247 2 วันที่ผ่านมา

    Paraya ta kata uththara naaa
    😅