ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අදටත් ඇමතිලගෙ ගැට වලට අහුවෙලා ඉන්න සුලුතරයක් ජනතාවගෙ මොළ ගෙඩිය පැදේවා...🙏
තණකොල කකා තව තණකොල කන්න බලාපොරොතුවෙන් ඉන්න අයට උපහාරයක්ම වේවා
තණකොළ බන් . ඔය කියන්නෙ තනෙ
@mistycottage9558 අහ් දැන් දැක්කේ එල
අද තමා දැනගත්තේ Comment එක දෙපාරක් Touch කරපුහාම 👍 Like 👍 වැටෙනවා තුන් පාරක් Touch කරාම Reply Section එක 🌝❤️🌚 Open වෙනවා කියලා 🌝❤️🌚
❤
Adad bn dnne ubnm crima modyek
Thankz 🎉
ඒක නම් සුපිරි 😂 අපේ හරකුන්ට තනකොලත් හොඳ වැඩියි
අකුරු වැරදි තණකොළ බන්
ජනයි ප්රියයි ලංකාවේ හොදම විහිලුකාරයෝ කියන අය.❤❤❤
මතක් කර කර හොදට හිතන්න.. මොලේ කල්පනා කරලා චන්දෙ දෙන්න..දිගටම තන කොළ ම කනවද කියලා මේ පාර හරි හිතන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එදා වැඩ ගොඩක් තිබුණු දවසක් නිසා සිරිපාල ගෙදර ආවේ රෑවෙලා. මහන්සි වෙලා ගෙදර ආපු සිරිපාල වොෂ් එකක් දාලා රෑට කාලා නිදාගන්න යද්දි වයිෆ් හොඳටම නිදි.හෙමීට ඇඳට ගොඩවෙච්ච සිරිපාල වයිෆ්ගෙ නලලට කිස් එකක් දීලා ඉක්මනින්ම තද නින්දකට වැටුනා. සිරිපාල ඇහැරෙනකොට හිටියේ දිව්යලෝකෙ ගේට්ටුව ගාව. ගේට්ටුව ඇරගෙන ආපු සක්ර දෙවියෝ කිව්වා..."නිදි ඇඳේදිම ඔයාගේ පණ ගියා සිරිපාල"සිරිපාලට මේක අදහාගන්න බැරිවුනා.සිරිපාල තුෂ්නිම්භූත වෙලා, "මම මැරිලා... නෑ!!, මට එහෙම වෙන්න බෑ!! මට ජීවත් වෙලා කරන්න ගොඩක් දේවල් තියෙනව!! මාව ආපහු යවන්ඩ!! කියල පිණ්සෙන්ඩු උනා.සක්රයා: "හ්ම්ම්..., එහෙම යවන්නත් නං පුළුවං, ඒත් ඒකට සෑහෙන ලියකිවිලි හදන්න ඕනෙ!! හැබැයි ලේසියෙන්ම කරන්ඩ පුළුවං වැඩක් තියෙනව. තමුසෙට මාළුවෙක්ගෙ හරි කිකිළියෙක්ගෙ විදිහට හරි ටක් ගාල යවන්ඩ වරයක් දෙන්ඩ පුළුවං!!සිරිපාල පීනන්ඩ එච්චර කැමැති නැති නිසා, කිකිළියක් විදිහට ගියාම කරන්න තියෙන්නෙ, පොළොව බලාගෙන ඇවිදින එකයි, දකින දෙයක් අහුලං කන එකයි, අනික ගෙදර ඉන්න කුකුළත් කරදරයක් නැති එකෙක් නිසා, කිකිළියෙක් වෙලා යන්නං කියල වරය අරං ආයෙ ගෙදර ගියා. ගෙදර ගිය දවසෙ, " ආ ඔයා නේද අළුත් කිකිළි?" කියාගෙන ගෙදර කුකුළ සිරිපාල කිකිළිව පිළිගත්තා.දෙවෙනි දවසෙ සිරිපාල කිකිළි, වත්තෙ එහෙ මෙහෙ ඇවිදිද්දි...කුකුළා: " කොහොමද ඔයාගෙ ඊයෙ දවස?!! සිරිපාල කිකිළි: "නරකම නෑ!!, ඒත් මගෙ ඇඟ ඇතුලෙ අමුතු හැඟීමක් දැනෙනව, මාව නිකං පුපුරන්ඩ යනව වගේ"කුකුළා: "ආ... ඒ ඔයා ඩිම්බ මෝචනය කරනව, කුකුළ පැහැදිලි කරන ගමං, "මීට කලිං ඔයා බිත්තර දාල තියෙනවද?!!"සිරිපාළ කිකිළි: " ඔයාට පිස්සුද? කවදාවත් නෑ"කුකුළා: "හොඳයි, දෙසැරයක් තටු ගහල පස්ස පැත්තට තැටමිල්ලක් දෙකක් දාල, ඒ එක්කම අර දැනෙන හැඟීම එළියට තල්ලු කරන්ඩ"සිරිපාල දෙතුන් පාර තටමල තල්ලු කරල බිත්තරයක් එළියට දැමමා. පළවෙනි සැරේට මාතෘත්වය අත්විඳිනකොට, සිරිපාල චිත්තාවේගී හැඟීමෙන් යටපත් උනා. ආයෙ දෙපාරක් තල්ලු කරල තව බිත්තරයක් දැම්මා. සිරිපාලට දැං පුදුම සතුටක් දැනෙන්න ගත්තා. සතුට වැඩිකමට තටමල තුන්වෙනි බිත්තරේ දාන්න යද්දිම...කෑගහන සද්දෙකුත් එක්ක ඔලුවට තද පාරක් වැදිලා නැගිට්ට සිරිපාල දැක්කෙ" ඕයි බූරු මිනිහෝ!! නැගිටිනවා ඉක්මනට !! තමුසෙ ඇඳේ කක්කා දානව" කියල කෑගහන සිරිපාලගෙ පවුල...හයියෙන් බෙරිහන් දීලා සිරිපාලව ඇදෙන් තල්ලු කලා.. Pls 200 likr 😢❤
Siripalage kathawath appoorui
😅😂
Eka Maru😂😂
Ado thawa ewage katha oni❤❤
Waau අලුත් එක සුපිරියක් තමයි 😂❤❤
තාමත් තණකොල කන අපේ හරක්ට උපහාරයක්ම වේවා...
අපේ කොල්ලෙක් ඉන්නේ ❤❤❤ජයවේවා මුතුගල පුතා
ඔයාලගෙ අනිත් video වගේම මේ video එකත් සුපිරි ජනයි ප්රියයි ආදරෙයි ❤❤❤❤❤❤
මෙච්චර කාලයක් අසාධාරණ දේශපාලනය ගැන මිනිස්සුන්ට කියල දෙන්න හොඳ උපහාසාත්මක නිර්මාණ බිහිවෙලා තියෙනව.ඒව ඉතින් අර හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලනව වගේ මිනිස්සු හිනා වෙලා එතනින් ඉවර කරනව.හැබැයි මේ කතාව ඇවිල්ල ඉවර වෙනකොටම කණට ගහනව..නිදියන් ඉඳල ඇහැරුනා වගේ...නියම වැඩක්...😂😂😂❤පක්ෂය මොකක් වුණත්, පුද්ගලය කවුරු වුනත් හොඳට හොයල බලල ඔබේ මනාපය දෙන්න..ආයෙත් ස්තූතියි ජනයි ප්රියයි විනෝදයත් එක්ක මිනිසුන් අවදි කරනවට❤
@Janaipriyai - Good camera work 🎥 " The script is good ✒️📜
👍🏼👍🏼
Scrip ekanam hena parana ekak ussala
ආදරෙයි සුපිරියක් තමා ඉතින් 💚💚💚
හිනා උනාට ඇත්ත කතාව ඕකම තමයි...
තවමත් තණකොළ කමින් සිටින ජනතාවනි, අනාගත පරපුර මන්දබුද්ධිකයන් නොකරීමට නම්,,මේ 14 වෙනිදා ඔබේ හරක්බාවයෙන් මිදෙන්න.. ❤
උබ මහා හරකෙක් අන්න එක තමයි 14 වෙනිදා සාදය සදහටම හමාරයි තණකොළ තොම කාපිය.මදිවට මගෙන් පුන්නක්කු නොමිලේ.❤❤❤
2000ta V8 wenuwata punnakku dimanawa😂😂😂
දීල තියෙන්නෙ දෙන එක දොඹෙන් යන්න😂😂😂
අද කතාව නම් මරු. තාමත් තනකොල කන අයට උපහරයක්ම වේවා..😂😂😂
තණකොළ
අනේ මේකට Like 100ක් දාන්නකෝ.කවදාවත් ලැබිල නෑ 😢
71 මගෙන්
මේකට ලයික් 100 නොවෙයි 1000 වැටුනත් උබට ලැබෙන, බිබික්කමක් නෑ. 😂 ඒත් ඉතිං උබේ සතුටට 76 වෙනි ලයික් එක මගෙන් 😅
Ubt like 100 awm mol wenwd
මමත් මෙකේ ඉන්නවා කියලා දැනුනාම❤️
තන කොල කියනකොටම සජිත් මතක් වෙන්නෙ මට විතරද 😂😂😂😂
සුපිරි ඒක.. කොහෙන් එන අදහස්ද මේව😄😄
ඇත්තටම ඕක තමයි ඉතිම් 😂😂😂
තෑග්ගක් කරැමයක් ලෙසද පැමිණි ය හැකිය 😂😂
අද ඉස්සෙල්ලම බලන්නෙ මම 😊
ඒකනම් දීල හික් ගෑවෙන්නම😂
❤️
අතුරුගිරිය ❤❤❤
ජය වේවා 💪
සුපිරි හොදේ ❤❤❤❤
පලවන කමෙන්ට් එක මගෙන්... සුපිරි ආ
Adarei 🎉🎉🎉 niyamai 48 mgen ehenm
මම එක.❤
මේවා රට තණකොළ.....❤😂
අම්මො සැර වැඩිය
බක්කිලි සල්ලො රටට කලේ ඔය ටික තමයි
😂😂😂 එළ..ජයවේවා 🤟❤
කඩුවෙලින්❤❤
Kwuda bn uba mge nama ma thiyenne
@RoshWijesingha-hq9io ඔයා කොහෙන්ද
@@RoshanWijesingha-ht5ki idh
නියමෙට ගැලපෙන කතාව
කොතන්ට ගැහුවද කියල හිතාගන්නබෑ..
හැමාම දැන් මැතිවරණය ලග හින්දා එවමයි දන්නේ කැප කෑප.😂😂
නැත්තම් මැතිවරණයට පස්සෙ දාල කළ ගොං කම් වලට හිනා වෙවී ඉන්නද මේව බලල.
සුපිරියක්❤😂
Palaweni eka magen
Next Level ❤❤❤
ජනයි ප්රියයි ජයවේවා ❤❤❤
ඔන්න පුතේ විල්සා බලනවෝ ඔලුවට ගහලා ඇතුලත වරෙන්
මේකට like 1k ගැහුවොත් npp 2/3 අනිවාර්යෙන් එය් ❤❤❤❤
2.8K like from me
ඒක නම් නියමයි.👏👏👏😂😂😂🤣🤣🤣👏👏👏👏💖💖💖💖💚💚💚💚💚💕💕💕
මෙතෙක් තනකොල කාපු එවුන්ටයි කන්න ඉන්න එවුන්ටයි මේ උපහාරය ......
1st commnt❤
සුපිරියක් තමයි බොක්ක.. 🎉🎉🎉
🎉🎉🎉 මරු මරු මරු 😊😊😊
අම්මෝ ඒක🤣🤣🤣🤣
අදත් නියමයි💕😍
Excellent. A real eye opener.
Niyamai bro😊
❤ like ❤
❤❤super
Gamak thama ❤
❤maru.
💪👍👍❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
හලෝ මගේ රත්තරං යාලුවනේ කොහොමද ඔයාලට හොදින් ඉන්නවද ඕගොල්ලෝ😊❤
මීට අවුරුද්දකට විතර කලින් මේ කතාව සියත FM අරවින්ද කිව්වා. මාත් ඒ කතාව සමහර තැන් වල කිව්වා. ලස්සන කතාවක් ❤
1st❤❤
අම්මෝ ඒක 😂😂😂😂
මේක ගැම්මක් කියන අය මේ පැත්තට❤
Niyamai
First Comment me ❤️🥰🥰
First❤
1st comment. ❤
හරි ප්රසිද්ධ තාප්පයක්...
නියමයි නියමයි 😂
Video එකක් දානකල් බලන් හිටිය අය කෝ බලන්න
මුලදි මට හිතුනෙම ජනා හොද ඇමිතියෙක් කියල පස්සෙ තමයි තේරුනේ හොද කපටියෙක් කියලා
Maru ❤❤
❤👌👌👌👌
Palamu 👍
සැර වැඩිද මන්දා අද නං… 😅😮😅
1weni aka magen.❤❤❤❤❤
Jaya wewa jana and priya
❤🎉
First comment
enkm balan idiyee 😂💗
❤😂🔥👌
අදත් සුපිරි 😂😂😂😂❤
1 st commet
❤❤❤👍👍👍
😂👍💫✨👌💪
First like ❤
Thanakola kala issarahatath kanna inna unta meka 😂
නියමයි❤❤❤❤❤
❤1
❤❤❤❤❤❤🎉
එල මචන් ලස්සනයි
janata kawanna thanakola thiyagena hitiya kiyla hithapu mama
🤣🤣
Frist comment 😊
බයියන්ටම හදපුවා 😂😂
Ai bn sajithta ranilta Kade yana un 😂
🎉❤
Good content
අදටත් ඇමතිලගෙ ගැට වලට අහුවෙලා ඉන්න සුලුතරයක් ජනතාවගෙ මොළ ගෙඩිය පැදේවා...🙏
තණකොල කකා තව තණකොල කන්න බලාපොරොතුවෙන් ඉන්න අයට උපහාරයක්ම වේවා
තණකොළ බන් . ඔය කියන්නෙ තනෙ
@mistycottage9558 අහ් දැන් දැක්කේ එල
අද තමා දැනගත්තේ Comment එක දෙපාරක් Touch කරපුහාම 👍 Like 👍 වැටෙනවා තුන් පාරක් Touch කරාම Reply Section එක 🌝❤️🌚 Open වෙනවා කියලා 🌝❤️🌚
❤
Adad bn dnne ubnm crima modyek
Thankz 🎉
ඒක නම් සුපිරි 😂 අපේ හරකුන්ට තනකොලත් හොඳ වැඩියි
අකුරු වැරදි තණකොළ බන්
ජනයි ප්රියයි ලංකාවේ හොදම විහිලුකාරයෝ කියන අය.❤❤❤
මතක් කර කර හොදට හිතන්න..
මොලේ කල්පනා කරලා චන්දෙ දෙන්න..
දිගටම තන කොළ ම කනවද කියලා මේ පාර හරි හිතන්න
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එදා වැඩ ගොඩක් තිබුණු දවසක් නිසා සිරිපාල ගෙදර ආවේ රෑවෙලා.
මහන්සි වෙලා ගෙදර ආපු සිරිපාල වොෂ් එකක් දාලා රෑට කාලා නිදාගන්න යද්දි
වයිෆ් හොඳටම නිදි.
හෙමීට ඇඳට ගොඩවෙච්ච සිරිපාල වයිෆ්ගෙ නලලට කිස් එකක් දීලා ඉක්මනින්ම තද නින්දකට වැටුනා.
සිරිපාල ඇහැරෙනකොට හිටියේ දිව්යලෝකෙ ගේට්ටුව ගාව.
ගේට්ටුව ඇරගෙන ආපු සක්ර දෙවියෝ කිව්වා...
"නිදි ඇඳේදිම ඔයාගේ පණ ගියා සිරිපාල"
සිරිපාලට මේක අදහාගන්න බැරිවුනා.
සිරිපාල තුෂ්නිම්භූත වෙලා,
"මම මැරිලා... නෑ!!, මට එහෙම වෙන්න බෑ!! මට ජීවත් වෙලා කරන්න ගොඩක් දේවල් තියෙනව!! මාව ආපහු යවන්ඩ!! කියල පිණ්සෙන්ඩු උනා.
සක්රයා:
"හ්ම්ම්..., එහෙම යවන්නත් නං පුළුවං, ඒත් ඒකට සෑහෙන ලියකිවිලි හදන්න ඕනෙ!!
හැබැයි ලේසියෙන්ම කරන්ඩ පුළුවං වැඩක් තියෙනව
. තමුසෙට මාළුවෙක්ගෙ හරි කිකිළියෙක්ගෙ විදිහට හරි ටක් ගාල යවන්ඩ වරයක් දෙන්ඩ පුළුවං!!
සිරිපාල පීනන්ඩ එච්චර කැමැති නැති නිසා,
කිකිළියක් විදිහට ගියාම කරන්න තියෙන්නෙ, පොළොව බලාගෙන ඇවිදින එකයි
, දකින දෙයක් අහුලං කන එකයි,
අනික ගෙදර ඉන්න කුකුළත් කරදරයක් නැති එකෙක් නිසා,
කිකිළියෙක් වෙලා යන්නං කියල වරය අරං ආයෙ ගෙදර ගියා.
ගෙදර ගිය දවසෙ
, " ආ ඔයා නේද අළුත් කිකිළි?"
කියාගෙන ගෙදර කුකුළ සිරිපාල කිකිළිව පිළිගත්තා.
දෙවෙනි දවසෙ සිරිපාල කිකිළි, වත්තෙ එහෙ මෙහෙ ඇවිදිද්දි...
කුකුළා: " කොහොමද ඔයාගෙ ඊයෙ දවස?!!
සිරිපාල කිකිළි: "නරකම නෑ!!, ඒත් මගෙ ඇඟ ඇතුලෙ අමුතු හැඟීමක් දැනෙනව, මාව නිකං පුපුරන්ඩ යනව වගේ"
කුකුළා: "ආ... ඒ ඔයා ඩිම්බ මෝචනය කරනව, කුකුළ පැහැදිලි කරන ගමං, "මීට කලිං ඔයා බිත්තර දාල තියෙනවද?!!"
සිරිපාළ කිකිළි: " ඔයාට පිස්සුද? කවදාවත් නෑ"
කුකුළා: "හොඳයි, දෙසැරයක් තටු ගහල පස්ස පැත්තට තැටමිල්ලක් දෙකක් දාල, ඒ එක්කම අර දැනෙන හැඟීම එළියට තල්ලු කරන්ඩ"
සිරිපාල දෙතුන් පාර තටමල තල්ලු කරල බිත්තරයක් එළියට දැමමා.
පළවෙනි සැරේට මාතෘත්වය අත්විඳිනකොට, සිරිපාල චිත්තාවේගී හැඟීමෙන් යටපත් උනා. ආයෙ දෙපාරක් තල්ලු කරල තව බිත්තරයක් දැම්මා.
සිරිපාලට දැං පුදුම සතුටක් දැනෙන්න ගත්තා. සතුට වැඩිකමට තටමල තුන්වෙනි බිත්තරේ දාන්න යද්දිම...
කෑගහන සද්දෙකුත් එක්ක ඔලුවට තද පාරක් වැදිලා නැගිට්ට සිරිපාල දැක්කෙ
" ඕයි බූරු මිනිහෝ!! නැගිටිනවා ඉක්මනට !! තමුසෙ ඇඳේ කක්කා දානව"
කියල කෑගහන සිරිපාලගෙ පවුල...
හයියෙන් බෙරිහන් දීලා සිරිපාලව ඇදෙන් තල්ලු කලා..
Pls 200 likr 😢❤
Siripalage kathawath appoorui
😅😂
Eka Maru😂😂
Ado thawa ewage katha oni❤❤
Waau අලුත් එක සුපිරියක් තමයි 😂❤❤
තාමත් තණකොල කන අපේ හරක්ට උපහාරයක්ම වේවා...
අපේ කොල්ලෙක් ඉන්නේ ❤❤❤
ජයවේවා මුතුගල පුතා
ඔයාලගෙ අනිත් video වගේම මේ video එකත් සුපිරි ජනයි ප්රියයි ආදරෙයි ❤❤❤❤❤❤
මෙච්චර කාලයක් අසාධාරණ දේශපාලනය ගැන මිනිස්සුන්ට කියල දෙන්න හොඳ උපහාසාත්මක නිර්මාණ බිහිවෙලා තියෙනව.
ඒව ඉතින් අර හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලනව වගේ මිනිස්සු හිනා වෙලා එතනින් ඉවර කරනව.
හැබැයි මේ කතාව ඇවිල්ල ඉවර වෙනකොටම කණට ගහනව..
නිදියන් ඉඳල ඇහැරුනා වගේ...
නියම වැඩක්...😂😂😂❤
පක්ෂය මොකක් වුණත්, පුද්ගලය කවුරු වුනත් හොඳට හොයල බලල ඔබේ මනාපය දෙන්න..
ආයෙත් ස්තූතියි ජනයි ප්රියයි විනෝදයත් එක්ක මිනිසුන් අවදි කරනවට❤
@Janaipriyai - Good camera work 🎥 " The script is good ✒️📜
👍🏼👍🏼
Scrip ekanam hena parana ekak ussala
ආදරෙයි සුපිරියක් තමා ඉතින් 💚💚💚
හිනා උනාට ඇත්ත කතාව ඕකම තමයි...
තවමත් තණකොළ කමින් සිටින ජනතාවනි, අනාගත පරපුර මන්දබුද්ධිකයන් නොකරීමට නම්,,මේ 14 වෙනිදා ඔබේ හරක්බාවයෙන් මිදෙන්න.. ❤
උබ මහා හරකෙක්
අන්න එක තමයි
14 වෙනිදා සාදය සදහටම හමාරයි
තණකොළ තොම කාපිය.
මදිවට මගෙන් පුන්නක්කු නොමිලේ.
❤❤❤
2000ta V8 wenuwata punnakku dimanawa😂😂😂
දීල තියෙන්නෙ දෙන එක දොඹෙන් යන්න😂😂😂
අද කතාව නම් මරු. තාමත් තනකොල කන අයට උපහරයක්ම වේවා..😂😂😂
තණකොළ
අනේ මේකට Like 100ක් දාන්නකෝ.කවදාවත් ලැබිල නෑ 😢
71 මගෙන්
මේකට ලයික් 100 නොවෙයි 1000 වැටුනත් උබට ලැබෙන, බිබික්කමක් නෑ. 😂 ඒත් ඉතිං උබේ සතුටට 76 වෙනි ලයික් එක මගෙන් 😅
Ubt like 100 awm mol wenwd
මමත් මෙකේ ඉන්නවා කියලා දැනුනාම❤️
තන කොල කියනකොටම සජිත් මතක් වෙන්නෙ මට විතරද 😂😂😂😂
සුපිරි ඒක.. කොහෙන් එන අදහස්ද මේව😄😄
ඇත්තටම ඕක තමයි ඉතිම් 😂😂😂
තෑග්ගක් කරැමයක් ලෙසද පැමිණි ය හැකිය 😂😂
අද ඉස්සෙල්ලම බලන්නෙ මම 😊
ඒකනම් දීල හික් ගෑවෙන්නම😂
❤️
අතුරුගිරිය ❤❤❤
ජය වේවා 💪
සුපිරි හොදේ ❤❤❤❤
පලවන කමෙන්ට් එක මගෙන්... සුපිරි ආ
Adarei 🎉🎉🎉 niyamai 48 mgen ehenm
මම එක.❤
මේවා රට තණකොළ.....❤😂
අම්මො සැර වැඩිය
බක්කිලි සල්ලො රටට කලේ ඔය ටික තමයි
😂😂😂 එළ..ජයවේවා 🤟❤
කඩුවෙලින්❤❤
Kwuda bn uba mge nama ma thiyenne
@RoshWijesingha-hq9io ඔයා කොහෙන්ද
@@RoshanWijesingha-ht5ki idh
නියමෙට ගැලපෙන කතාව
කොතන්ට ගැහුවද කියල හිතාගන්නබෑ..
හැමාම දැන් මැතිවරණය ලග හින්දා එවමයි දන්නේ කැප කෑප.😂😂
නැත්තම් මැතිවරණයට පස්සෙ දාල කළ ගොං කම් වලට හිනා වෙවී ඉන්නද මේව බලල.
සුපිරියක්❤😂
Palaweni eka magen
Next Level ❤❤❤
ජනයි ප්රියයි ජයවේවා ❤❤❤
ඔන්න පුතේ විල්සා බලනවෝ ඔලුවට ගහලා ඇතුලත වරෙන්
මේකට like 1k ගැහුවොත් npp 2/3 අනිවාර්යෙන් එය් ❤❤❤❤
2.8K like from me
ඒක නම් නියමයි.👏👏👏😂😂😂🤣🤣🤣👏👏👏👏💖💖💖💖💚💚💚💚💚💕💕💕
මෙතෙක් තනකොල කාපු එවුන්ටයි කන්න ඉන්න එවුන්ටයි මේ උපහාරය ......
1st commnt❤
සුපිරියක් තමයි බොක්ක.. 🎉🎉🎉
🎉🎉🎉
මරු මරු මරු 😊😊😊
අම්මෝ ඒක🤣🤣🤣🤣
අදත් නියමයි💕😍
Excellent. A real eye opener.
Niyamai bro😊
❤ like ❤
❤❤super
Gamak thama ❤
❤maru.
💪👍👍❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
හලෝ මගේ රත්තරං යාලුවනේ කොහොමද ඔයාලට හොදින් ඉන්නවද ඕගොල්ලෝ😊❤
මීට අවුරුද්දකට විතර කලින් මේ කතාව සියත FM අරවින්ද කිව්වා. මාත් ඒ කතාව සමහර තැන් වල කිව්වා. ලස්සන කතාවක් ❤
1st❤❤
අම්මෝ ඒක 😂😂😂😂
මේක ගැම්මක් කියන අය මේ පැත්තට❤
Niyamai
First Comment me ❤️🥰🥰
First❤
1st comment. ❤
හරි ප්රසිද්ධ තාප්පයක්...
නියමයි නියමයි 😂
Video එකක් දානකල් බලන් හිටිය අය කෝ බලන්න
මුලදි මට හිතුනෙම ජනා හොද ඇමිතියෙක් කියල පස්සෙ තමයි තේරුනේ හොද කපටියෙක් කියලා
Maru ❤❤
❤👌👌👌👌
Palamu 👍
සැර වැඩිද මන්දා අද නං… 😅😮😅
1weni aka magen.❤❤❤❤❤
Jaya wewa jana and priya
❤🎉
First comment
enkm balan idiyee 😂💗
❤😂🔥👌
අදත් සුපිරි 😂😂😂😂❤
1 st commet
❤❤❤👍👍👍
😂👍💫✨👌💪
First like ❤
Thanakola kala issarahatath kanna inna unta meka 😂
නියමයි❤❤❤❤❤
❤1
❤❤❤❤❤❤🎉
එල මචන් ලස්සනයි
janata kawanna thanakola thiyagena hitiya kiyla hithapu mama
🤣🤣
Frist comment 😊
බයියන්ටම හදපුවා 😂😂
Ai bn sajithta ranilta Kade yana un 😂
🎉❤
Good content