සූර සජිත්ගේ වැඩ දහය
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- DIG (All six episodes): bit.ly/3zpZtSQ
The Familia - එකමවුලක්: bit.ly/TheFami...
SL VLOG: slvlog.lk
ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
The first Three episodes of "SSP SHANI" documentary is out now!
EP01: slvlog.lk/watc...
EP02: slvlog.lk/watc...
EP03: slvlog.lk/watc...
Performance by Hasa: Modabhimanaya 4.0
slvlog.lk/watc...
නැති කරන්න නං සමරන්නම වෙනවා...
සම්පුර්ණ උත්සවය බලන්න
slvlog.lk/watc...
Join as a Patreon :
/ slvlog
/ slvlogccc
Subscribe us:
SL VLOG TAMIL: / @slvlogtamil
SL VLOG PODTALKS: / @slvlogpodtalks
COMEDY LAND: / @comedyland573
I AM ABISHEKA: / @iamabisheka
Follow us:
Facebook: / slvlog
Tiktok: / slvlog_lk
Instagram: / slvlog_lk
X: / bruno_diwakara
Other Social Media:
/ abisheka.fernando.39
#slvlog #dailydose
"ක්‍රිෂ්" එක්ක කරපු podcast එකනන් සුපිරියක් bruno..❤️ දෙමළ ඡන්ද හැසිරෙන විදිහ ගැන පට්ට අවබෝධයක් ගන්න පුලුවන් වුනා...ඔයාලගෙ බලපු හොදම එකක්..👌
අනිවා
❤❤
True
ජනාදිපති අනුර සහෝදරයා සජීවී ව එන දෙරන 360 අද රෑ 10.30 ට. ❤🥰හැමෝම එකතු වෙමු.✊ 🌿 #AKD
අනිවා
සජිත්ගෙ වැඩ 10 බලන්න ආපු අය කෝ😂❤
My name is Hasi, and I’m from Delgoda. My husband is a huge fan of your program and never misses an episode. His name is Dinusha Dissanayake, and right now, he’s listening and enjoying it as always! Sometimes I ask him, ‘If you had to choose between me and Bruno, who would you pick?’ He always says he’d choose me, but I know deep down, he’d really choose Bruno! (I apologize if I spelled any names wrong.)
අද තමා පලවෙනි වතාවට ඩේලි ඩෝස් එක අහන්නෙ නැතිව බැලුව දවස 😁 නියමයි
0:27 - ඡන්ද විනෝදයේ අවසානය එක්ක අළුත් උනු DD ❤
1:09 - එකොළහයි එකොලහ වෙනුවෙන් තෑග්ගක්
4:50 - ඇඬියාවෙන් ගෙවුනු දවසක්
7:57 - ට්‍රම්ප් ඝාතන තැත සහ ආරුගම්බේ ප්‍රහාර සැලසුම පසුපස සිටින කුලී ඝාතකයා
12:54 - රත්තරන් නෙත්වලින් කඳුලැල් ගලා යයි
20:38 - උර්තල් හස්ත මුද්‍රාව
22:58 - පුතාගේ වැඩ පොත
29:33 - වෙලෙන් පටන්ගෙන රටම හාපු මන්ත්‍රී
34:48 - අළුත් දෙයක් ඉගෙනගන්න E-learning යන්න ❤
36:27 - දුප්පත්කම ගැන අනුර කිව්ව කතාස බොරුවක්ද..??
41:00 - අනුරගේ රැලිය ගැන සුමන්තිරන්ගෙන් කින්ඩියක්
45:14 - ගුවන් යානා ප්‍රමාදය සෙවීමේ නිරීක්ෂණ චාරිකාව
46:42 - මාධ්‍යයට මැකෝගෙන් කොන්දේසි
49:12 - රෝහිතගේ වෙස් මාරුව
50:14 - මහජන මුදලින් ජීවත්වෙච්ච රැකියා විරහිතයෝ
52:26 - සීයාගේ දෙඩවිල්ල
54:43 - රනිල් මොනවද කන්නේ
58:10 - බිත්තරවලට නම්
59:03 - අප්සට අපේක්ෂකයෝ නිසා රනිල්ගේ තාර්කිකත්වයත් බිඳෙයි
59:49 - හැරගිය හොරුන් යලි ගෙන්වන හේවගේ
1:02:36 - වරමක් ලැබුනොත් ප්ලෂ් කරන්නේ කාවද...??
1:14:33 - පාර්ලිමේන්තුවට හොඳ ජාන එවන්න
1:17:01 - සාධාරණ නොවන ලෝකය ගැන මලින්ද එක්ක කථාබහක්
ඡන්දේ දවසේ රෑ SLVLOG එක්කම ඉන්න ❤️😍🎉
uba nam samaja sewayak karanne
හසා ආපු දවසට තමයි අපිත් හිනාවෙලා ඉන්නෙ 😂😂😂😂 හසාට දීර්ඝායුෂ ලැබේවා 🎉🎉🎉🎉
නොවැම්බර් 14 පාර්ලිමේන්තුව පිරිසිදු කරමු .🥰.❤👐🧭❌ 🌿 #CLEANPARLIMENT
හසා නම් නියමයි
😂😂😂😂💯
ආසම combination එක❤️🔥
The DIG ගත්තා 😌🙌
Thank you for the offer SLVLOG ❤
Watch krnna dawas keeyak denawada bn?
@@madhushankadeshan1023 100i
@@madhushankadeshan1023 Dawas 100i
මචං ගන්න විදිය චුට්ටක් කියන්න
@@nuwankulasekara6157 slvlog.lk
මලින්ද එක්ක කරපු pod cast එක බැලුවා.ඒක superb.බෲනෝ කිව්වා නේද ඔයාලා කිව්වා නම් සෑහෙන්න බැනුම් අහන කතා මලින්ද බැනුම් අහගන්නෙ නැතුව කිව්වා කියලා.මට හිතෙන විදියට ඒකට හේතුව වුණේ මලින්ද නියම logical way එකකින් කතා කරපු එක. නමක්,ගමක්, පක්ෂයක් ගාවගන්නෙ නැතුව independent view එකකින් එයා සම්පූර්ණ කතාව deliver කළේ.එතකොට එයාට counter attack කරන්න නම් ඒ වගේම logical approach එකක් ගන්න වෙනවා කියලා මං හිතනවා.හැබැයි DD එකේ ඒ ලක්ෂණය අඩුයි මට පේන හැටියට.හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ DD එක වැරදි හෝ හරි කියලා.මං කියන්නේ එකපාර පෙනුන වෙනස.සමහරවිට ඒක platform එක අනුව වෙනස් වෙනවා ඇති.
Anyway, ඒකෙ මං කැමති ම කතාව අපි රටක් විදියට නිර්මාණශීලිත්වය over dose කරගන්න ඕනෙ නෑ කියලා කියපු එක.දුවගෙන ඇවිත් මේ video එකටම මේ comment එක දැම්මේ දකින එක්කෙනෙක් හරි ඒ video එක බලන්න influence වෙයි කියලා හිතලා.
හරිම ආසාවෙන් අහන්න පුළුවන් වැඩ සටහන බයිලා මරු පවු අනේ සජිත්
පුලුවන් ඉක්මනට ඇවිත් බලන්න කියපු නිසා ආව ඔන්න 😌❤
DIG නම් පිස්සුවක්...❤️👌
Hasawa හැමදාම ගෙන්න...its interesting and fun
yes
දාපු ගමන් බලන්න කිව්ව නිසා. මංජුලගෙ පොඩ්කාස්ට් එක බල බලා ඉදලා notification එක ආපු ගමන් ආවා. 😮
හසා කියපු කතාව මරු පොයින්ට් එකක්.ඇත්තටම මිනිස්සු කියන සත්තු මොන පදනමෙන්ද තමන්ගේ නායකයා තෝර ගන්නේ.සත්තුයි අපියි අතර වෙනස ගත්තොත් අපි සත්තුන්ට වඩා ටිකක් මනසින් උසස් එකනේ එකම වෙනස.මට එක පාරම මතක් උනා හවුස් ඔෆ්ද ඩ්‍රැගන් එක පාරම.එකේ රටේ යුද්දයක් ඇති වෙද්දි පලමුවම සටනට යන්නේ රටේ රජා.ජනතාව ආරක්ශා කරන්න තමන් ඉස්සරහායිනම යනවා.එ වගේම එ වගේ රජ කෙනෙක් තෝර ගන්නත් ඔවුන් යුද ශිල්ප සටන් ක්‍රම සවි ශක්ට්ජිය තියෙන පුත්ගලන් තමා තෝර ගන්න.එ කාලයට අනුව එක තමා මිනිස්සුන්ගේ මුලික අවශය දේ.නමුත් දැන් කාලේ හුගක් වෙනස්.දැම් මිනිස්සුන් කියන සත්තුන්ට කායික මානසික ආශාවල් හුගක් ලවුකික ලෝකයක් තියෙන්නේ.මීස්සුන් දන් අදහසක් නැ තමන්ට ඔනේ ම්නාද කියලා වත්.දැන් අපේ රටේ නම් මිනිස්සුන්ට ඔනේ අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් සැප ගන්න ජිවිතයල් ඔවුන් කාලයක් තිස්සේ තෝරගත්තේ එහම.නායකයෝ අරක නිකන් දෙන්නම් මෙක දෙන්නම් කියපු ගමන් අන්න එ තමා නායකයා වැඩි පුර කවුද නිකන් දෙන්නේ එ තමා නායකයා...මෙක තමා හිනාම යන කැල්ල මට හිතෙන අපි ඇත්තටම තෝර ගන්න ඔනේ මේ සසරින් අපිව එතෙර කරන්න පුලුවන් නායකයෙක් න්වෙයිද 😁මෙතනින් එහාට අපි බලන් ඉමු මිනිස්සු කියන සත්තු හැමවෙලේම දියුනු වෙනවා.
Excellent program and thank you so much..
ඩේලි ඩොස් දැන් පට්ට අතල් දෙනවා සීරියස් නිවුස් වලට.... Lastweek tonight with john oliver ගානට ඇවිත් තියෙන්නේ... බලන එක මිස් උනාම දුක හිතෙන තරමට බොලා එන්ටර්ටෙනින්....
අභී රතු වෙලා ලස්සනයි..😂❤
දැන් පොලීසියෙන් කෑම ඒකයි 🥲
ඔන්න The DIG ගත්තා Thanks SL VLOG ❤😍
Download karanna puluwan da
@slcurtainshub3459 Barida koheda bn 🥲
@@slcurtainshub3459 ගත්තම මාසයක් බලන්න පුළුවන්.. මෝඩාභිමානය නම් එහෙමයි..
@@BinuraGamage-g9e vidio එකට ගියාම පෙන්නනවා.. සමහර ඒවා මං දැක්කා 100 days තියෙනවා..👍
@BinuraGamage-g9e 👍❤️
මුන් මෙහෙම අඩනවා දකිද්දි පට්ට සතුටක් දැනෙනවා අපිට 😂
51:52 ටිල්වින් ගහන්න තව මදි බ්‍රෝ.. ඔයාලට තේරුම් ගන්න බැරිතරම් කැපකිරිම් කරපු මිනිස්සු. පුර්ණ කාලින දේශපාලන කරන අයට ඒ පක්ෂෙ අරමුදල් දෙන්නේ. මිසක් මහජන මුදල්. ඉස්සෙල්ලා මහජන මුදල් කියන එක මොකක්ද කියලා තේරුම් අරගෙන ඉන්න.
ඔව්, ටිල්වින්ගෙ ජොබ් එක තමා පක්ශ ලේකම් කම. එයාට ඒකට ගෙවනවා.
ඒ සල්ලි මහජන මුදල් නම් හසා ජීවත් වෙන්නෙත් මහජන මුදලින්.
හසා ඔයාගේ අර්ථ දැක්වීමට මෙහෙම කිව්වොත්,මහජන මුදල්,මහජන බදු මුදල්
පොහොට්ටුවට එක චන්දයක් වත් දෙන්න එපා
ජනාදිපති අනුර සහෝදරයා සජීවී ව එන දෙරන 360 අද රෑ 10.30 ට. ❤🥰හැමෝම එකතු වෙමු.✊ 🌿 #AKD
නොවැම්බර් 14 පාර්ලිමේන්තුව පිරිසිදු කරමු .🥰.❤👐🧭❌ 🌿 #CLEANPARLIMENT
පවු නේ.
Api paw
@තිස්සකුට්ටි 😂
10,000ට බලපු උන්ට පුම්ක හපාගෙන මැරෙන්න හිතෙන්න ඇති 500ට බලන්න පුළුවන් කීවම අද😅😅😅😅
10,000ට බලපු උන් නිසා තමයි අනිත් උන්ට 500ට බලන්න හම්බුනේ කියද්දි 😊
මේ එකෙක්ගෙ වත් වැඩ ලිස්ට් වල, අහවල් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා, අහලවල් නීතිය සම්පාදනයට දායක උනා, අහවල් කාරක සභාව සාර්තකව මෙහෙයව්ව්වා වගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කරන්න ඕනි වැඩ නෑනේ. අපිටත් ගෙදර ඉදන් කරන්න පුලුවන් මට්ටමේ වැඩ තමයි මුන් අවුරුදු ගානක් කරලා තියෙන්නේ.
සමහරැ හඬනවා ,සමහරැ ටී ෂට් ගලවගෙන පිස්සු හැදිලා මහා පාරේ දුවනවා,සුජිව වෙන වැඩ නැද්ද කියලා අහනවා 😂දැන මෙහෙම නං 14 වෙනිදායින් පස්සේ මොනවා වෙයිද? 14 වෙනිදායින් පස්සේ මීඩියා යුනිට් බන්ධනාගාර ලඟින්ම පිහටුවා ගන්න වෙයි බොහෝ දුරට
Ehema tamai political
මන් ඒත් බැලුව අනුර ගැන මොනා හරි දෙයක් කියන්න මොකද මෙච්චර පරක්කු කියලා 😂😂😂😂
ජනාදිපති අනුර සහෝදරයා සජීවී ව එන දෙරන 360 අද රෑ 10.30 ට. ❤🥰හැමෝම එකතු වෙමු.✊ 🌿 #AKD
@@slmicro3857 අනිවාර්යයෙන්ම ❤️
අනිවාර්යයෙන්
as a team, you guys are unique
Thank you guys
හිනා වෙලා මැරෙනව යකො 😂😂😂😂
අපිට හිතාගන්නවත් බැරි දෙමළ චන්දවල හැසිරීම ගැන ක්‍රිශ් එක්ක කරපු පොඩ්කාස්ට් එකනම් Next level ❤
ආසම 4 අද ඉන්නේ..ජන්දය දෙන්න කෙනෙක් හොයාගන්න අමාරුයි නම් Sl vlog and Satana බලන්න
මාලිමාවට ද
හසා ඉන්නම ඕන ❤😂
The four of you are perfect for the program 🎉
ඔතන කවුද "two and half men” .බලන්නේ..?
දවස් 2/3 ම වැරදිලා play උනා.. 😀😀
මිනිසුන් අඩනකොට හිනාවෙන එපා ,උන්ට මේක බලල තවපාරක් ඇඩෙයි.
😂😂
මන් කැමති අන්තිමට බෲනෝ කියපු කතාවට.දේශපාලනයට එන්න ඕන නිශ්චිත අදහසක් නැති වතුර වගේ ඔන භාජනයකට දාපුවාහම එකෙ හැඩේ ගන්න දේශපාලනඥයින් එන්න ඔනනැ මෙකට එකඟයි.හැබැයි ඉදිරියේදී දේශපාලනයේ ලොකු වෙනසක් වෙයි මේ තියෙනවට වඩා අපි බලාපොරොත්තු වෙනවා එහෙම වෙනසක්.
Super...❤
කාලයකට පස්සේ හොඳට හිනා වුණ Daily Dose එකක්
❤❤❤❤ හසා❤❤❤❤
Ammooo supiri oi adanm.😂❤❤❤SLvlog❤
ඔන්න ආවා දාපු ගමන් එන්න කිවුව නිසා
හසා❤❤❤❤❤
අද මගේ birthday එක 😇
Happy birthday 🎂🎂🎂
Happy birth day
Happy Birthday ❤😊
Happy birthday 🎉🎊
@@ashannevishka4495 දීර්ඝායුෂ ලැබේවා
අද ඉන්න ඔබලා හතර දෙනා ගැලපීම නියමයි. අනිත් අයත් හොඳයි, නමුත් හොඳම ගැලපීම ඔබලා හතර දෙනා.....
ගෑස් සිලින්ඩරය,හා පොහොට්ටුව වර්ජනය කරමු
ජනාදිපති අනුර සහෝදරයා සජීවී ව එන දෙරන 360 අද රෑ 10.30 ට. ❤🥰හැමෝම එකතු වෙමු.✊ 🌿 #AKD
Jepantath chande denda epa
හසා...ආදරෙයි ❤❤
මම ආසම තිවංකට..🥰🥰🥰
ක්‍රිස්ට දෙමළ ප්‍රදේශවල දෙස පාලනය ගැන හොද කියවිමක් තියෙනවා කදූකර ප්‍රාදේශවල ජීවත්වී කොළඹ ප්දෙශවලට සංක්‍රමණය වූ අපිටවත් අවබෝධයක් නෑ.සතිස්ගෙ ජොක්ස් නැතිව හොඳට සහය වුනා.
Hi Bruno, I just watched "vettayai" Tamil film which is mainly casted by Rajinikanth, Amithabbachan. It was very interesting movie discussing about encounter, before and aftermath of the cause. I thought I should let SL Vlog guys since the topic alsway bringing up on the DD. It shows your point of view of encounter as well. I watched on Prime Amazon. It has English subtitles as well. Very good movie
තවත් ලස්සනයි අනුර සහෝදරයා කරලා තියෙන වැඩ ටිකත් දැම්මා නම් 👍👍
Pacha tikada?
@oshiniamarathunga7191 මැතිවරණයෙන් පසුව බලන්න.........
@roshiniamarathunga7191 sajith karapuwai wena un karapuwayi rasa kara kara kiyana munta anura karala thiyena dewal tikath ohomama kiwwa nam hodai kiyala kiwwe.. Atthatama ithin oya kiyapu eka arenna karapu deyak kiyanna nam hoya ganna beri wei meyalata 😆😆
රෝහිතගේ video එක බලද්දී මට හිතුනේ.. free තමන්ගේ campaign එක කරගත්තා කියලා.... සිලින්ඩරේ ඉස්සරහින් කතිරේ ගහලා, අංක 11 ඉස්සරහින් කතිරෙ ගැහුවම ,කියලා එයා කියනවා...මේ voice කට් එක නිව්ස් වල යද්දී...නිකන්ම promote වෙනවා... හැම channel එකකම නිව්ස් වල.... මෙයාට සල්ලි වලට කලානම් ඒකට කියක් වියදම් කරන්න වෙයිද....හරි වැරැද්ද දන්නේ නෑ...හැබැයි මට හිතුන දේ...
උගේ ඒ වැඩෙන් ඌට ලැබෙන්න තිබුණ චන්ද වලින් තව ටිකක් නැතිකරගත්ත.
ඔයාලා හතර දෙනාගේ වැඩසටහනක් බැලුවේ නැති උනොත් නිකන් රට ජීවිතේ වැඩක් නෑ වගේ ලංකාවේ ඉන්නවා වගේ දැනෙන්නේ ඔයාලගේ වැඩසටහනක් බලනකොට දැන් කිව්වනේ දෙනාම සුපිරි ගෙදර ඉන්නවා වගේ දැනෙනවා මම ප්‍රංශෙ ඉඳන්
ජනාදිපති අනුර සහෝදරයා සජීවී ව එන දෙරන 360 අද රෑ 10.30 ට. ❤🥰හැමෝම එකතු වෙමු.✊ 🌿 #AKD
කයිවාරු ahandada weda bwri tasange ubalata කයිවාරු ahuwanam athi neda meeharak kankawe🤣🤣🤣🤣
@@samanthadayananda2997Bat bala ගෝත්‍රික hutta දැන්වත් හරක් ඔළුව ගලවා පිය
@@samanthadayananda2997කියන එකා සජිත්ගේ හරකෙක්😂😂😂
Modabhimanaya aran blnw Thank you! ❤
1:15 Also today is Remembrance Day in UK and ANZAC is a day to honor the sacrifices of armed forces members who died in the line of duty. It's observed on November 11th, the anniversary of the end of World War I. People wear red poppies, a symbol of remembrance, and participate in silent tributes and parades.
@User-123-S 👍😸
නොවැම්බර් 11 වැනිදාට ඇති විශේෂත්වය World War I එකේ සටන්වල නිමාව වීමයි.
ඔව් ඒ නිසා අද අපට නිවාඩු...
සියලුම දෙනාට සුබ දවසක් සහ සුබ සතියක්
Nice one ❤
Intro music is super vibe ah...🔥
ආයෙනම් කනගමන් ඔයාලගේ වීඩියො බලන් නෑ හිනා වෙලා කෑමත් හිර උනා ඕයී😂
Hasa hithan ine u hena pora kiyala burnoo supiri ❤
රෝහිත කොහොමත් නලුවෙක්නේ.මට මතක විදිහට පබලු,පබා teledrama රගපෑවා.
සිරාවටමද
@@inokaperera1 ooo
ආයූබෝවන් ❤💪👌😍
හසා ගෙ තෙරුම් හරියටම හරි අයින් කල යුතු අය
24:11 😂😂😂😂😂 හසා😂❤
Supiriii hataradenama❤❤❤❤....adanam vinodai khomat kiwat natatat hataradenama supiriii ❤❤❤❤❤
Suba dawasak 🙏🙏❤❤❤❤❤❤
Thanks @slvlog.. Purchased The DIG ❤
චන්දෙට කලින් අන්තිම එක 🥲🔥
මන් වගේ 500 චාන්ස් එක මිස්කරගත්ත අය ඉන්නවද 🥲😪
🥹😓 දැනූයි බලන්න පුළුවන් උනේ මිස් උනා
අබී පට්ට ලස්සනයි ..ඒ මූන❤
Ayobowan supiriii bruno oyala ❤❤❤❤❤
අද එක මරු😂
Intro looks good. ගින්දර නෙ. I have been watching the live feed. Is it new?
Sale දාන දවස නෙවෙඉ මචන්ල. Remembrance Day, WWI, 11/11 11th Hour. Love your content.
Master Class එක බලන්න ආසයි. ගන්න පුලුවන් කොහෙන්ද Brono? මං web එකේ බැලුව හොයාගන්න බැරි වුනා. 😔
11.11 hr11 min 11 begins the carnival in Germany goes till ash Wednesday
අනේ අනේ නිකන් ඉන්න වෙලාවට ඔයාලා හතර දෙනව මතක් උනාම හිනා යනවා
ඒක ඇත්ත, මේ ආන්ඩුව බොරු නොකියා ඇත්ත සහ කරන්න පුලුවන් දේවල් විතරක් කියනඑක හැමෝටම හොදයි
Used to watch your programmes most of the times, and now back on fields have missed max seen heard you guys. Keep it up for any side who does against my COUNTRY. AS YOU ARE YOUNG ENOUGH TO FIGHT ANY GEOLOGICAL TERMS AND MOST IMPORTANT WE SHOULD NOT DEPEND ON Energy😢ON OUT SOURCE COUNTRY
SL vlog❤
😂❤good job
1:15:22 හසා කලාවයි දේශපාලනයයි කියන්නෙ දෙකක්. දේශපාලමේ කියන්නෙම බලය. ඔයා මොන පදනමකින්ද කියන්නෙ ලංකාවෙ බලය ලැබුනෙ වැරදි පවුල්වලට කියල? හැම පවුලටම ඔහොම අසීමිත බලයක් ලැබුනොත් ඕක තමා වෙන්නෙ මොකො රහත් වෙච්ච මිනිස්සු නෙවේනෙ😊
Very good
දැන් රත්තරංලා දන්නවා කුණු ගොඩවල් මේපාර අතුගානවා කියලා ඉතින් ඇඩෙන්නැද්ද.
යකෝ රෝහිතය වැරදිල හරි මේක බැලුවොත් තවත් මතක ඇති කාලෙක දේශපාලනේට නම් ඒන් නෑ
උත්ප්‍රාස්‍රය සුපිරි 😁
"ඔය මාලෙ හැබෑ රත්තරන්ද අතගාලා බලාවී"
😂😂😂😂
Super
සැපක් තමා බං❤❤😂😂😂
Ammo ada maru❤😂😂😂
DIG ගත්තා😏
අදම බලලා ඉවර කරන්න ඕනද🤔 අරගෙන පස්සෙ බලන්න පුලුවන්ද
මලින්දයි හසායි එක්ක podcast series එකක් කරන්න බෘනෝ
1:06:21 අයින් කරනකොට ග්ලවුස් දෙකක් වත් දාගන්න.
😅😅😅
යනවා නම් ඇමතිකම් අරං, නාඬා ගෙදර යන්න රත්තරං 😂
1:11 The Singles' Day or Double 11, originally called Bachelors' Day, is a Chinese official holiday and shopping season that celebrates people who are not in a relationship.
It has been taken over by the commercial interest like the Black Friday!
පව් අනේ රෝහිත ඔයා කොහොමද වෙනද voice කට් එහෙම දෙනකොට ඔයා
හිනා උනාට ඒ මනුස්සයා දෙයක් කර ඇත😂
Nonata😂
වෙන්ඩ බැරිදෙයක් තමා උනේ.මොකද විප්ලවය කින් තොරව සමාජවාදී නායකයෙක් බලයට පත්වීම.ඉතිං ඒ අනුර සහෝදරයා ගේ හිතේ තියන බලාපොරොත්තු වක් වෙන්න ඇති .ඉතිං ඒකට උත්සාහ කරාට කමක් නෑනෙ.අපි බලා ඉමු අඩු ගානේ උපරිම උත්සාහ යක් හරි ගනීවි...නේද
අනිවා.
අනුරගේ කතාවේ වැරැද්දක් නම් මට පේන්නේ නැ. හද පෙන්නුවම ඇගිල්ල බලන්න එපා කියලා මේකෙමෙයි කියන්නේ. එක එයාලටම apply වෙනවා.
ලොවෙක් කරලා නෑ කියලා අතෑරලා දාන්න පුළුවන්නම් මේ ලෝකෙ කිසිම දෙයක් මේ අද තත්ත්වෙන් තියෙන්නෙ නෑ ,,, සමහර විට ඒක කරන ප්‍රථම නායකයා වෙන්නත් පුළුවන්.
Live eka yanne kiytd?
Modabhimanaya 4.0 බලපු අය ඉන්නවානම් මට ටිකක් කියන්න FULL SHOW එකේ හසාගේ එකත් තියෙනව? නැත්නං හසාගේ එක වෙනම විතරද තියෙන්නේ?
නිව්ස් වල යන හැමදේම ඇත්ත නෙවෙයි ... ඒ මගුල් අල්ලගෙන බොරුවට ඒවා විවේචනය කරන්න එපා . එහෙම උනොත් ඔයාලත් චමුදිත වගේ වෙනවා