අභයදාන පින්කම 2020-01-19

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 28

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 4 ปีที่แล้ว +4

    සාදු , සාදු , සාදු ........................!!!
    සතුටු වූ සිතින් දැකබලා අනුමෝදන් වෙමි . මේ සියලුම කාර්‍යන් පිටුපස සිටින අපේ පින්වත් ගෞරවණීය ගුරැදේවෝත්තමයන් වහන්සේ නිදුක් නිරෝගීව සුවසේම චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ..........................!!!
    මහාමෙව්නාවාසි පින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේලා නිදුක් නිරෝගීව සුවසේම චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ................................!!! දහමට හිතැති අපි සියලු දෙනාටම මේ සසරින් එතෙරවීමට මේ ගෞතම සම්මාසම්බුද්ධ සාසනයේම වාසනාව ලැබේවා ..!!!
    නමෝ බුද්ධාය ....................!!!

  • @madushaniwikkramasinha2046
    @madushaniwikkramasinha2046 11 หลายเดือนก่อน

    බුදු සරණයි.

  • @madusankalasantha1350
    @madusankalasantha1350 ปีที่แล้ว

    Mata nidahs karana gawayk dannako oyalata godak pin

  • @ictpanthiya920
    @ictpanthiya920 2 ปีที่แล้ว

    Mawath sambanda kara ganna puluwan kiri harak petiyek nidahas karanna

  • @SomindraKannangara
    @SomindraKannangara 4 ปีที่แล้ว +3

    🙏 සාදු. සාදු.. සාදු... සතුටු සිතින් අනුමෝදන් වෙමි. 🙏

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +5

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරොගි වෙත්වා, සුවපත් වෙත්වා!

  • @madusankalasantha1350
    @madusankalasantha1350 ปีที่แล้ว

    Mata nidahs karana gawayak denna mama asaii etikaranna oyalata godak pin

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 4 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු පිං අනුමෝදම් වෙමි 🙏🙏🙏🙏 සියළු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නීරෝගී වේවා සසර දුකින් අත මිදේවා 🙏🙏🙏🙏

  • @thisumidhahamdi5890
    @thisumidhahamdi5890 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු අනුමෝදන් වෙමි

  • @kapilasenanayaka9490
    @kapilasenanayaka9490 4 ปีที่แล้ว +2

    Namo buddhaya

  • @sulakshanadayas9281
    @sulakshanadayas9281 ปีที่แล้ว

    හාමුදුරුවනේ මමත් ආසයි කිරි හරකෙක් හදන්න මම ඉන්නෙ බලංගොඩ

  • @samankumara883
    @samankumara883 2 ปีที่แล้ว +2

    මරනින් නිදහස් කරන ගවයින් කිහිපයක් මට දෙන්න පුලුවන්ද.මැරනතුරු බලා ගන්න පුළුවන්.

  • @chathurangasamaranayake8336
    @chathurangasamaranayake8336 ปีที่แล้ว

    Matat hadanna ganna puluwanida satak

  • @mithumhasara4602
    @mithumhasara4602 4 ปีที่แล้ว +3

    අයේ පින්කම තියෙන කොට කියන්න පුලුවන්ද

  • @dilsewwandi97
    @dilsewwandi97 4 ปีที่แล้ว +1

    Me pinkam walata apita ekathu wenna barida

    • @sandungamage4307
      @sandungamage4307 4 ปีที่แล้ว

      ගවයෙක් නිදහස් කරනවා නම්..මට දෙන්න පුලුවන් ද..? මම ආසයි ගොවිපලක් ආරම්භ කරන්න. ඒකට අවශ්‍ය සම්පත් තියෙනවා..
      සදුන් ගමගේ
      0770202497

    • @PriyanthaHadunge
      @PriyanthaHadunge ปีที่แล้ว

      Matha kere gawyak hadana danna puluwanda

  • @chalananimsara4499
    @chalananimsara4499 2 ปีที่แล้ว

    Ane matath ganna puluwanda maranin nidahas karana harakekwa

  • @lahirumadushanka0080
    @lahirumadushanka0080 ปีที่แล้ว

    මට මී දෙන්නු දෙන්නෙක් දෙන්න පුළුවන් ද හදන්න පුළුවන් ද 🥺🥺🥺😭😭

  • @කිරවනාගමඅපි
    @කිරවනාගමඅපි 3 ปีที่แล้ว +2

    අපිට හරක් ටිකක් දෙන්නකො අපිට ඇතිකරන්න

  • @ajithlekamge2127
    @ajithlekamge2127 2 ปีที่แล้ว

    මට මෙ හරක් නිදහස් කරන ස්ථානයක් contact කරගන්න ඕනේ පුලුවන් නම් මොබයිල් නම්බර් එකක් දෙන්න.

  • @dineshmadusankapremachandr6588
    @dineshmadusankapremachandr6588 9 หลายเดือนก่อน

    මම අනුරාධපුර..මට කිරි හරක් දෙන්නෙක් දෙනවද

  • @sadunmadawarajapaksha1608
    @sadunmadawarajapaksha1608 2 ปีที่แล้ว

    matath sambanda wenna 4n number ekak denna

  • @buddikaruwan2546
    @buddikaruwan2546 3 ปีที่แล้ว +1

    අනේ මටත් දෙන්න

  • @danukadilshan6961
    @danukadilshan6961 3 ปีที่แล้ว

    අන් මම වලපනේ මටත් හරක් දෙන්න පුලුවන් ද

  • @sandungamage4307
    @sandungamage4307 4 ปีที่แล้ว

    මම අසයි ගොවිපලක් ආරම්භ කරන්න.. මටත් ගවයින් කිහිප දෙනෙක් ලබා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.. මට එම සත්තු ජීවත් කරවීමේ හැකියාව තියෙනවා..අක්කර දෙකක පමන ඉඩම් තියෙනවා.. සම්පත් තියෙනවා..
    සදුන් ගමගේ
    0770202497

    • @ThawathinsaYathra
      @ThawathinsaYathra  4 ปีที่แล้ว

      අප යළි මේ විදියේ පින්කමක් සිදු කරන අවස්ථාවක අනිවාර්යයෙන් ම ඔබ වෙත දැනුම් දීමක් සිදු කරන්නම්. තෙරුවන් සරණයි!