Man oyage videos tiktok eke idanmai balanne akke.mata hithata hari mahansi duwa gana mn dakke me ada.hithaddith hithata hari mahansi hithena dewal kiyanna.akke oyata api hari adarei ne.oya sathutin inna patto💗
Suba pathanawa jesu pehitai nerogemath lassana sudu doni manikak labuna harema satutui me dawasa anakam maga balagana hetya mama dan satutui paresaman god blass family m Adaraiii man Dilani Akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Me vediyo eka dakinakota mata lobai akki bayawanna epa duk vinna epa hamadema wanna hodata akki e rosa mala ayath oya lagata enawa vishwasaya thiyagana inna akki budusarai ❤adarai
Be strong darling. Let the world say whatever they want to say. Let them carry their own karma. You need to focus on ur little family. You have a lovely husband n in laws. Im sure you will have amazing cute little angels in the very near future. Thun saranai.
Ane man oyage video tik tok eke harima asawen baluwe. Mata tik tok eke comment ekakwath danna baruwa hitiye. Harima lassana boru sobana nathi aththama vidiye vlog dana hinda man harima asawen tik tok video baluwe hamadama. Digatama video karanna... good luck
Aiyooo duwa oya danaduwa adi api nam kawadawad saman kanna nh babala hmbawanna ennakota aya kawadawad awga kama kanna apa dan monawakarannada Jesus pihitai duwa
ආදරෙයි තෙරැවන් සරණයි දුව නෑ කියලා හිතෙද්දි ගොඩක් දුකයි 🥺🥺🥺 දෙවියන්ගේ පිහිටෙන් බුදු සරණයි ආයෙ එයා ඔයාගෙ බඩේම ඉපදේවා කියලා පාර්ථනා කරනවා ..මතු උපදින කිසිම ආත්මෙක මෙවැනි අකල් මරණයක් නොවේවා මැණික ❤❤❤❤❤
Thank you everyone for all your kind loving beautiful comments.🙏♥️🥰
ane nande mata iskole
poth tika aran dennako ❤🙏
ආදණීය නංගියෝ...
නැති උනා කියල දාලු තිබුණ වීඩියෝ එක අද දැක්කෙ🥺. ගොඩාක් ආදරෙන් මම මේක ලියන්නෙ. අපේ දරුවො අපි ළඟට එන වෙලාව, එයාලා මොන වගේද, එයාලා කොයි වගේ ජීවිතයක් ගතකරයිද මේ මොනවත් අපි දන්නෙ නැහැ, එයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල අපි දැනගන්න කොච්චර බලන් ඉන්නවද, ඉතින් අපේ ජීවිත තාවකාලික වගේම එයාලගෙ ජීවිතත් එහෙමයි. අපි ලඟ ඉන්නකම් ආදරෙන් රැකබලා ගන්නව වගේම අපිට ඉස්සර වෙලා යන්න උනොත් අපිට එයාලා දාලා යන්න වෙනව වගේම එයාල කලින් ගියොත් අපිට එයාලට සමුදෙන්න වෙනව. මගේ පුතාටලට මම අල්ලපු ගෙදර පුතාට වගේම මෛත්‍රී කරනව. ඒ මෛත්‍රිය ඇලීමෙන් තොර එකක්. ඒක සැනසිලිදායකයි. එතනදි හිත් රිදීම් නෑ. ඇත්තටම ඇලීම් එක්ක බලාපොරොත්තු එක්ක ආදරේ කරනවාට වඩා නොඇලී කරන මෛත්‍රියෙන් ලැබෙන්නෙ සැනසීමක්මයි. ඔයාටත් ඔයාගෙ රත්‍තරං පවුලටත් තෙරුවන් සරලයි නංගා🙏🙏🙏🙏
අක්කා අද තමයි දැක්කේ ඔයාගෙ චැනල් එක. ගොඩක් දුකයි. මගෙ දෝනි ඉපදෙන්න මාසයක් තියෙද්දි මාව දාලා ගියා. මම දන්නවා මට වඩා ඔයාගෙ දුක වැඩි. එයා නිවන ලබාවි අක්කා. ඔයාගෙ හස්බන් වෙනුවෙන් සුදු පුතා වෙනුවෙන් සාමාන්‍ය වෙන්න බලන්න. මගේ පලවෙනි බබා නැති උනේ. හස්බන් නිසයි මන් හිතලා හිත හදා ගත්තේ. මම දැන් ප්‍රෙග්නන්ට්. මගේ දෝනිම මගේ ලගට ඒවි කියලා හිතනවා. අක්කා පුලුවන් වෙලාවක අක්කගේ ජීවිතේ අපිත් එක්ක බෙදාගන්න වීඩියෝ ගේන්න. බලන් ඉන්නවා තාරි අක්කා එනකන්. ශක්තිමත් වෙන්න අක්කා
දුව නැතිවුනා කියල දාපු වීඩියෝ එකෙන් පස්සෙ මන් ආයෙ පාරක් මේ වීඩියෝ එක බැලුවෙ.හිත ශක්තිමත් කරගන්න අක්කේ..පුතායි හස්බනුයි වෙනුවෙන්...ටික දවසක් ඔහොම ඉඳල ආයෙ බබෙක් ගැන හිතන්න . නැතිවුන දුවම රේන්බෝ බේබි කෙනෙක් වෙලා ආයෙ ඔයා ගාවටම එයි❤ බුදු සරණයි
aniwaryenma...eya aapu eyage amma lagana niroogeewa enne aasawen balan innewamai.....🥰❤❤❤❤❤
ඔක්කොම විඩියෝ බැලුවේ අද .හරිම දුකයි
අනෙ.. මමත්..එහෙම..තමයි..දැන්.විසිවතාවකට.වැඩි..බලන්න..ඇති..හරිම..දුකයි..දකිනකොට..අපි..මැනිකෙ..නිවන්.. සුව..පතමු
Math meka 3n parak baluwa thari nangi
Passe අයෙත් විඩියෝ දාන්න ,පහුවෙලා
මටත් ඔය වගේ කොළු පැටියෙක් නැති උණා ,මම දැඩි අධිෂ්ටානයෙන් බුදු පහණ ලගට ගිහින් කියා හිටිය අඩල සමන් දෙවිදුට භාරයකුත් උණා මට මගේ කුසෙන් මේ දරුවාම කොළු පැටියෙක් ලැබේවා කියල එහෙම කියල නැවත මාස 8,,ක් විතර යනකොට දරුවෙක් පිළිසිඳ ගත්තා දැන් අවුරුදු 27 ක් වෙනවා,කියව කියවා සැලෙන්න එපා,නැති වූ දෙය ලබා ගන්න ඕනෑ නම් උණන්දු වෙන්න හරියාවි තෙරුවන් සරණයි ,
අක්කෙ ඔයාගෙ මුලු පව්ලටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා කියල මම හදවතින්ම ප්‍රර්ථනා කරනව. අක්කට නීරෝගී පින්වන්ත දරු පැටව් ලැබේවා. ඒ වගේම අක්කට ජීවිතේ එන ප්‍රශ්න කරදර වලට මූන දෙන්න ශක්තිය ංදර්‍ය ලැබේවා. ඒ වගේම තමයි අක්කෙ ස්වභාවධර්මයට පිටින් අපිට යන්න බෑ. මොකක්ම හරි හේතුවකට තමයි හැමදෙයක්ම වෙන්නෙ. අක්කගෙ ඉදිරි ජීවිතයම ලස්සන වේවි.❤💐😘 බුදු සරණයි 🙏🙏🙏
හොඳයි දැන් new zealand විස්තරත් දැනගන්න පුලුවන් ඔයාගෙන්... හරිම ලස්සනයි ඒ පරිසරය.... ❤❤❤ congratulations ඔයාලට.. may the triple gem bless youall..❤❤❤🙏☸️
ම්ගේ පුතා 2023.9.11 හම්බඋනා.2024.2.15 නැති උනා.ipadunata පස්සෙ පෙණහලු වර්ධනය අඩුඉ කිඋවා.මේ වගෙම 2012 ඔගේ දුව ත් නැති උනා.මට 2 ම නැති උනා.දෙන්නටම එකම ලෙඩේ .මත් හිත හදා ගත්තේ තව ජීව්ත් වෙලා හිටියානම් තව එයල 2 duk විඳිනවා නේද කියලා හිතලා.ඒ දෙන්න හැමදාමත් හදවතෙහි ඉන්නව.මතක් වෙනකොට පපුව පැලෙන්න එනවා.
අහම්බෙන් වගේ දුව නැති උනු හේතුව වීඩියෝ එක බැලුවට පස්සේ මේ විඩියෝ එක බලන්න හිතුනා..😢❤...ශක්තිමත් වෙන්න ආයෙත් ලස්සන සුරංගනාවියක් ඉක්මනින් එන්න කියලා ප්‍රර්ථනා කරනවා
නිදුක් නිරෝගි සුවය ලැබේවා .පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබ සතුටින් ඉන්න ලැබේවා .ජීවිතේ හැටි ඔහොම තමයි .ඔයා දිරිය දරුවෙක්.හරිම අමාරු වේදනාකාරී අත්දැකීමකටයි ඔයා මූණදුන්නෙ.තෙරුවන් සරණයි පුතේ ඔයාටත් පවුලේ සැමටත් .
සුවපත් වේවා .
ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ අද.දෝනී නැති වුනු ගැන ඔයා කල විස්තරය තමයි මං දැක්ක පළවෙනි වීඩියෝ එක.ඊට පස්සේ ඉදලා මං ඔයාගේ පරණ වීඩියෝත් බලනවා.ඔයාගේ දූ මැණික අනිවාර්යයෙන් ඔයා ළගට එනවා.එයා ඉතා නිරෝගී දරුවෙක් වෙලා ඒවි.බුදු සරණයි!
අනේ හැමදේම තනියෙන් කරගත්තා.ආදරෙයි අක්කී.අපි තව රෝස මලක් ගේමු.ජේසු පිහිටයි❤️❤️
❤️❤️❤️❤️
දෝණිලා දෙන්නා ආවට පස්සේ මම මේ video එක ආයේ බලන්නේ ❤❤ හැම කෙනෙක්ටම සතුට විතරක්ම ලැබෙන්න ඕන
හරිම ලස්සන family එකක්. චූටි බබා දකිද්දි හරි ආස හිතුනා හරිම ලස්සනයි .
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .
Congratulations 🎉❤❤
😊
😊
😊😊😊😊😊😊
😊😊😊😊
හරිම සතුටුයි අපෙ ලංකාවෙි කෙල්ලෙක් බුදු සරනයි ඔයාලට❤❤❤
මගේ නෙවෙයි, අපේ දුව ඉපදුන ලස්සන දවස..💞💞👨👩👧👦💞👨👩👧👦💞
ඔයාගේ දෝනි පැටියා ගැන පස්සේ දාපු වීඩියෝ එක දැක්කම හරිම දුකක් දැනුනා ඒත් ඒ එයා ගෙනා ආයුශ 😥 මගේ පලවෙනි බබා නැති උනේ ඉපදිලා මාස 11කින් එයා නැතිවෙලා දැන් අවුරුදු 7ක් ඒත් අදටත් ඒ දුක එහෙමමයි
අනේ මාත් newzelnd වල. Southland ද ඉන්නෙ ඔයා.මං අද තමයි ඔයාගෙ චැනල් එක දැක්කෙ.... හිත ශක්තිමත් කරගන්න සහෝදරී ❤️❤️
paththini maniyange pihitai ammatai babatai.....lovely family ...☺☺
තාරි අද තමයි ඔයාගෙ විඩියෝ එකක් අහම්බෙන් දැක්කෙ ...ආනේ ගොඩක් සතුටුයි ඔයා ගැන...දැක්ක දේ නිසා දුකක් තියෙනවා ..ජීවිතයේ නැවත එ සතුටු ලැබෙන්න කියලා මම wish කරනවා ..❤❤❤
ඔයා බබා ගැන දාපු වීඩියෝ එකෙන් තමයී ඔයාගෙ චැනල් එක මම ඉස්සෙල්ලාම දැක්කෙ....ගොඩක් දුක හිතුණා...ඊට පස්සෙ මම වෙලාව තියෙන විදියට පරණ වීඩියෝත් බැලුවා...කොච්චර ලස්සනට ඉස්සරහට යන්න තිබ්බ ජීවිතද කියලත් හිතුණා ... ජීවිතේට දරා ගන්න බැරි ප්‍රශ්න එනවා... මට ඔය වගේ දේකට මුහුණ දෙන්න වුනොත් ඔයාටත් වඩා මම වැටෙයි...මම ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ හිත ශක්තිමත් කර ගන්න සියලු දෙවි දේවතාවුන් පිහිට වෙන්න කියලා...ඔයා හරිම ආදරනීය කෙනෙක් නංගි....🌷 හිත ශක්තිමත් කරගන්න...
1qq1q
වෙනදා tik tok eken..oyage videos balanne..ada den අහම්බෙන් me video eka dekke..😍❤️
අහම්බෙන් දැක්කේ චැනල් එක අසාවෙන් බැලුවා අක්කි 🥰🥰🥰
Ane harima lassanai nangi...oyata lassana voice ekak thiyenne❤
අනේ දුව දකිද්දී දුක හිතුන.. ලස්සනයි ඔයාගේ වීඩියෝ. ආදරෙයි
අක්කාගෙ විඩියෝ හැමදාම වගෙ බලනවා ටික් ටොක් එකෙත් බලනවා මම හරිම ආසයි අනෙ බලන්න චුටි බබාව ටික් ටොක් එකෙ දාපු විඩියෝ එක විතරයි දැක්කේ හරිම ශොයි අනි බුදු සරණයි අක්කියෝ❤️😘🥰
අනේ හරිම ලස්සන family එකක්... ඒ suport එක... ❤️❤️❤️හැමදාම මේ වගේම ආදරෙන් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි ❤️❤️❤️❤️
නැචුරල් (ස්වභාවික ) දරු උපතක් තෝරාගත් එක හරිම නිර්භීතයි
දෝණි ආපු ලස්සන දිනය දකින කොට දුකම තමා කොයිකද හරි ඉදලා ඔයාල දිහාබලන් අම්ම තාත්තා අයිය
සීය ආච්චිලා දෙස බලනවා
On ada thama nangi man oyaage youtub eka danna .හරිම ලස්සනයි නංගි මෙච්චර කල් මන් ඔයාගේ ට්ක්ටොක් විතරයි බැලුවේ දැන්නම් මෙකන් බලන්නත් පුලුවන් නේ කොච්චර බැලුවත් එපා වෙන්නැ .හරිම ලස්සනයි දිගටම විඩියෝ දන්න තෙරුවන් සරණයි නංගි❤❤❤❤❤❤❤
Thank you so much❤😊🥰
P
ඔයාගෙ වීඩියෝ බලන එක මට හරිම සැනසිල්ලක් අක්කෙ දිගටම දාන්න ❤ දුව හරීම ලස්සනයි 😘
ane congratulations akki❤❤❤ harima asawen oyage tiktok vedio baluwe... Man miss unoth profile rkata gihin hari valanawa... Congratulations patiyatath budusaranai
අනේ ඹයාට නිවුන් දරැවෝ නිරෝගි සුවය සැනසුම ලබා ඹයාගේ කුසට එන්න ඹ්න ❤❤❤❤❤
දෙවියනේ මේ ප්‍රාර්ථනාව එහෙමම ඉශ්ට වෙලා..අවුරුද්දකට පස්සේ
Oyata budusaranai ...hemadema dara ganna oyata ශක්තිය ලැබේවා ...
Akki puthai oyge husbandge face ekai eka wagemai strong girl knk oya ❤
ඔයා newzeeland හිටියට මේ ලංකාව අක්කේ මෙහේ ඉතින් කියල වැඩක් නෑ හැමදේම අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න අපි මොනදේ කරන්න හිතුවත් හැමදේම වෙන්නෙ අපි කරලා තියන පව් පින් අනුව චූටි මැනිකට මේ ලෝකෙ ජීවත් වෙන්න පින් මදි වෙන්න ඇති.අපි ප්‍රාර්ථනා කරමු ආයෙත් මැනිකට ඔයාගෙම රෝස මල වෙලා ඉපදෙන්න කියලා අක්කේ අපි කඩා වැටුනු තැන නැගිටගන්න බැරුව ලත වෙනවා බලන්න මිනිස්සු හරි ආසයි අපි ආය නැගිටලා ඉන්න හදන කොට ඒ කතා කියන මිනිස්සුන්ට ගොඩා..........ක් රිදෙයි වැටෙන්න එපා නැගිටින්න ඔයාට ආදරේ කරන අය ඔයා එනකන් බලන් ඉන්නවා ❤
අද tik tok එකෙන් දැකලා video එක බලන්න අවේ ❤ congratulations akki😊
Congratulations 🎉🎉🎉❤️🥰 හැමදාමත් සතුට්න් ආදරෙන් පරිස්සමෙන් ඉන්න .❤❤❤
හැම දෙයක්ම හොදට සිදුවෙන්න ප්‍රාර්ථනය කරනව ❤
බුදු සරණයි ඔයාලට දුවෙ.... හැමදාම සතුටින් ඉන්න.. පරිස්සමෙන්
B
Man oyage videos tiktok eke idanmai balanne akke.mata hithata hari mahansi duwa gana mn dakke me ada.hithaddith hithata hari mahansi hithena dewal kiyanna.akke oyata api hari adarei ne.oya sathutin inna patto💗
I love your beautiful family… thank you for sharing with us❤️❤️❤️❤️god bless you’ll upload more videos❤️❤️waiting…!!!
Beautiful princess❤️❤️❤️
May the triple gem bless for you and your loving family akka❤️
Love your videos❤️
Suba pathanawa jesu pehitai nerogemath lassana sudu doni manikak labuna harema satutui me dawasa anakam maga balagana hetya mama dan satutui paresaman god blass family m Adaraiii man Dilani Akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනෙහ්..මන් අක්කිව දැක්කේ Tik Tok Eken මුලින්ම අහම්බෙන් ..❤..හරිම ආදරණියයි..🌼..මන් ආසම Couple Ekak.😍..පරිස්සමෙන් ඉන්න...
Me wage jivithayak gatha karanna godak wasanawanth wenna ona❤ adarei oyalata budu saranai
ඔයාගෙ ටික් ටොක් මමත් බලනවා අක්කා හරිම ලස්සනයි පැටව් දෙන්නම සතුටින් ඉන්න 🥰🥰
Me vediyo eka dakinakota mata lobai akki bayawanna epa duk vinna epa hamadema wanna hodata akki e rosa mala ayath oya lagata enawa vishwasaya thiyagana inna akki budusarai ❤adarai
Oyage dahiriya කොච්චරda kyla me vedio eka dekkama therenawa 😢😢,,, hitha haiya kara ganna puluwan oyata,,ikmanatama niduk nirogi patiyek oyata labenna ona,🙏🙏,,, aaith vedio danakan balan innawa
දුවෙිඹයාට අපි හරිම අාදරෙයිඔයා ටතව සක්තියදහිරියලැ බෙිවා කියලඅපිඅාසිර්වාදඉල්ල නවා
Tiktok eke comment ekak da ganna baruwa harima dukin hitiye. Godak asai oyage video balanna. Hamadama sathutin inna labenna oni❤❤
Thari duwa nathi una kiwwatacpasu man ayat me chuti duwa baluwa paw ape chiti girl ❤ jesu phitai thari
Oya hari strong woman kenek..❤❤❤
Harima dukai duwawa dakina kota.habai sam kiyanne Hoda tattha kenek wagema Hoda husband kenek❤❤❤❤
ඔයාගේ විඩියෝ ටික් ටොක් එකෙ මම හරි අසාවේන් අක්කි බැලුවේ...මටත් ලැබෙන්න ඉන්නෙ දු මැනිකක් 🥰🥰❤❤❤
Oyage video හරිම ආසාවෙන් බලනවා man.api dennat asai ඔහොම රටකට ගිහින් inna නිදහසේ
Video එකක් දාන්නෙ නැද්ද අක්කෙ..😢 හිත ශක්තිමත් කරගන්න අක්කෙ .පුතා ඉන්නවනෙ.😍🥺
මම අලුත් නංගි අනේ ඔයාගෙ පවුලේ අය ගොඩාක් කරුනාවන්ත යි ආදරෙයි ඔයාගෙ පවුලේ අයටත් ඔයාටත් ❤
Congratulations , ඉක්මනින්ම තව වීඩියෝ එකක් ගේන්න ❤😍
Mama Oyage Videos Nitharama Balanawa Harima Asai Congratulations ❤
තෙරුවන් සරණයි පුතේ සෑමදෙනාටම😘😘
Firstly congratulations akki.. man hithuwa mata witharakda pissu wage mehema oyage tiktok videoes walata asa kiyala.. eth ehema na godak aya asai wage.. babala dennatama asai shoi..🤗 okkotama wish karanawa mn future ekata😘
Thank you so much nangi ❤🥰
Duwa, your sweet angel will be back soon as a Rainbow baby .Theruwan saranai. ❤❤❤❤❤❤
Ane mn oyata harima asai...oya katha karana vidiha soo cute...❤...harima නිහතමානී...❤
Congratulations Akki Oyage Tiktok Videos Harima Lassanai ❤❤🎉
අක්කී සුභ පැතුම්. ඔයාගෙ "අද දවසෙන් ටිකක්" tiktok ඔක්කොම බලනවා. චූටි කෙල්ලට බුදුසරණයි❤ love soo much your beautiful family ❤
🥰🥰🥰
පරිස්සමින් ඉන්න අක්කී බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
මට නම් දුක හිතුනා අමාරුවෙන් ගෙදර වැඩ සේරම කලා ලංකාවේ ඉන්න අම්මා ලා ඇදෙන් බහින්නේ නැහැ තෙරුවන් සරණයි ❤
Hama amma kenekma ehema na.
Oya dakala Tina hati
L
Ane may patiya නැතිවෙලා harima dukak ...
hama amma kenekma ehema na mata baba hambela mn thama okoma wada thaniyen karagatte c section ekak karala babawa gatheth eth mn okoma wada kala
ඇයි දුව නැති වුනේ.කවදා හරි ඒ පුංචි රෝස මල ඔයා ලගටම එයි.❣️
Plyn ganiye 😂wadak blginm thota mokada😂
ඔයා හරි ධෛර්යය wanthai❤
Oya youtube anakal maga balagena hitiye man❤ harima lassanai oyage videos....
thank you so much😊🙏♥️
Ane rosamalak wage lassani du patiya. Budusaranai
ඹයාගේ බාබාගේ අවසන් විඩියෝ දාන්න පුලුවන්ද ඇත්තමයි ආයේ ඒ ළමයා ඹයාගෙම කුසේ ඉපදෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා 😢
Sooo nice vlog akki ❤❤❤❤.,ආදරෙයි ..chuty manika beautiful
Congratulations akkiyooo lassana du patikkiyek...aneee ❤❤
Be strong darling. Let the world say whatever they want to say. Let them carry their own karma. You need to focus on ur little family. You have a lovely husband n in laws. Im sure you will have amazing cute little angels in the very near future. Thun saranai.
Congratulations අක්කි .චුටි මැනික ශෝයි💓🙏
නංගියෝ ඔයා ලංකාවේ කොහේද.. ඔයා නෑ
Newseland ආවේ කොහොමද.. vistara කියන්නකෝ.. බුදුසරණයි.. මැණික ඔයාලට
❤❤
Hi saduni akke, very beautiful family akke. Im tasha..
Oya godak hoda kanak kisima loku kamak adambarayak na ahana pasna walatat uttara danwa oyata oyaga bala potuttu hama dama sartaka wanda partana karnwa.oyata ayat punchi.suranganviyak.labwa❤❤❤
🙏🙏🙏🙏
Lassanai akki, gd luck
You are a very strong woman. Wish you all the best. be happy❤❤❤❤
Oya Hoda knkwage penawa akkiyo oyalata bs dp❤
Oyage tiktok video okkoma balanawa akka harima aasa hithenawa❤❤❤❤❤ budu saranai oyalata
Thank you so much❤
Ane man oyage video tik tok eke harima asawen baluwe. Mata tik tok eke comment ekakwath danna baruwa hitiye. Harima lassana boru sobana nathi aththama vidiye vlog dana hinda man harima asawen tik tok video baluwe hamadama. Digatama video karanna... good luck
🥰🥰🥰🥰
අක්කෙ ඔයාල දෙන්නගෙ love story එක ගැන video එකක් කැමති නම් කරන්නකෝ 🥰🥰
ඔයාගෙ vediyos මම හැමදාම බැලුව dr දූ ගිය එක මටනම් හිත හදාගන්න බෑ 😥
Congratulaions akkii💞nice fam🌸with new lil cuteee🌼😍I like ur vedios on u tube & tiktok.keep it uppp💝
thank you 🥰♥️
Pawuu chooty menika❤
Budusaranai chuti Rosa mala... Budusaranai oyala hamotama❤️❤️❤️
ට්ක්ටොක් එකෙ හැමදාම බලනවා ආදරෙයි ඔයාලට
Congrats…stay blessed for new born baby
Congratulations akki 🥰🥰🥰🥰 TikTok eke eka video ekak wath miss nokara balanwa. YT eketh digatama videos genna akki. ❤️🥰
Thank you so much ❤
Videos baluwa nangi daraganna amarui api hemadama oyath ekka innawa parissamin inna nangiyo bs❤❤❤
Ane harima aasawen akki oyage videos hoya hoya balannne...ane aiya koheda weda krnne kiynnko
අක්කේ ඔයා දරු වෙක් ඉක්මනට හදන්න අපි හැමෝම ප්‍රර්ථනා කරනවා නැති වුනු දූ ම ඔයාට ලැබේවා කියලා ❤❤❤❤😢
🙏
Aiyooo duwa oya danaduwa adi api nam kawadawad saman kanna nh babala hmbawanna ennakota aya kawadawad awga kama kanna apa dan monawakarannada Jesus pihitai duwa
මුලින්ම විශ් කරනවා චූටී පවුලට.ඔයාල හම්බ උන විදියත් කියන්නකො
බුදුසරණයි චූටි මැණික 😘😘😘