යමුකෝ මාත් එක්ක වවුනියා කැම්පස් එකේ හොස්ටල් එක බලන්න ⛪🤗❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 86

  • @Lakshika_0307
    @Lakshika_0307 หลายเดือนก่อน +4

    මේ පාර සිලෙක්ට් ☺️

  • @hiruuhiruu9619
    @hiruuhiruu9619 23 วันที่ผ่านมา

    Select una uni eka UOV❤❤

  • @ChathuraDeshan-x7o
    @ChathuraDeshan-x7o 9 หลายเดือนก่อน +1

    Rag na kiylada kiuwe

    • @yoyogirl001
      @yoyogirl001 8 หลายเดือนก่อน

      ඒ උනාට රැග් තියෙයි නේද

  • @DilmiHansikaDiwelwattage
    @DilmiHansikaDiwelwattage 9 หลายเดือนก่อน +1

    Akke maath vavuniya campus select une.Akke project management course eka commerce valata ayithi ekkda

  • @dinithiinduwarani9134
    @dinithiinduwarani9134 ปีที่แล้ว +1

    akki akkige advaced level result kohomd kiyannako

  • @Kavima9565
    @Kavima9565 11 หลายเดือนก่อน +1

    Akka katakranwa,lassanai ❤❤.katahadath lassanai

  • @PrashanthaniSithara
    @PrashanthaniSithara หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @madhumadhu-hp6dd
    @madhumadhu-hp6dd 11 หลายเดือนก่อน

    Agri bisness management thiyeida

    • @Allrounder-GS
      @Allrounder-GS  11 หลายเดือนก่อน

      Aluth prospectus eka balala kiyannam ❤️

  • @YasiruRangana-zu2yr
    @YasiruRangana-zu2yr 9 หลายเดือนก่อน

    Tec side eka නිසා campus එකේ කොල්ලෝ නේ වැඩි

  • @SewwandiChathurika-ul4hu
    @SewwandiChathurika-ul4hu ปีที่แล้ว +2

    මාත් අක්කියෝ වව්නියා කැම්ප්ස් සිලෙක්ට් වෙල ඉන්නේ, එනකන් ඉවසිල්ලක් නෑ ❤️

    • @Allrounder-GS
      @Allrounder-GS  ปีที่แล้ว

      එන්න එන්න 😁❤️

    • @SewwandiChathurika-ul4hu
      @SewwandiChathurika-ul4hu ปีที่แล้ว +2

      @@Allrounder-GS ආවා අක්කේ❤️

    • @grateful5637
      @grateful5637 11 หลายเดือนก่อน

      Hello akkii.....oya 2021 a/l ned....oylw gtte mona month eked...

    • @SewwandiChathurika-ul4hu
      @SewwandiChathurika-ul4hu 11 หลายเดือนก่อน

      @@grateful5637 september

  • @mohamedshuroof149
    @mohamedshuroof149 11 หลายเดือนก่อน

    I am also selected to Vavuniya university ❤

    • @Allrounder-GS
      @Allrounder-GS  11 หลายเดือนก่อน

      Ah congratulations 😍

  • @nisansalanish6835
    @nisansalanish6835 ปีที่แล้ว +13

    අනේ අක්කෙ කියන්නකෝ වව්නියා විශ්වවිද්‍යාලයයේ සිංහල ළමයි ගොඩක් ඉන්නවා නේද ඉගෙන ගන්න.

  • @Kevin_Silva_
    @Kevin_Silva_ ปีที่แล้ว +4

    Beautiful vlog ❤❤❤

  • @tharinduprasad8714
    @tharinduprasad8714 ปีที่แล้ว +2

    😍😍

  • @YasiruRangana-zu2yr
    @YasiruRangana-zu2yr 9 หลายเดือนก่อน +1

    Akke select වෙලා inne මේ පාර සිංහල අය ඉන්නවා ද ළමයි

  • @ImashaChathurangani-h4j
    @ImashaChathurangani-h4j 8 หลายเดือนก่อน

    Akki වව්නියා campus eke first year ayt dress code ekk thiyenwd mn me para e campus select wel inne akki

    • @sachianuththara9034
      @sachianuththara9034 8 หลายเดือนก่อน

      oyt mkkd apu course eka.mtath vawniya campas awe

    • @ImashaChathurangani-h4j
      @ImashaChathurangani-h4j 8 หลายเดือนก่อน

      @@sachianuththara9034 management studies tv ek oyt

    • @sachianuththara9034
      @sachianuththara9034 8 หลายเดือนก่อน

      @@ImashaChathurangani-h4j mta applied science

    • @sachianuththara9034
      @sachianuththara9034 8 หลายเดือนก่อน

      ​@@ImashaChathurangani-h4j applied science mt awe

    • @SithmiMendis
      @SithmiMendis 5 หลายเดือนก่อน

      Art walin wawuniya campus ekata yanna puluwanda

  • @Travelwithtuiya
    @Travelwithtuiya ปีที่แล้ว +2

  • @thushansudusingha5496
    @thushansudusingha5496 ปีที่แล้ว +2

    😘😘😘😘

  • @yashodhaDeshani
    @yashodhaDeshani 24 วันที่ผ่านมา

    Ai mehema boru kiyanne..hostal athule innawath na apita nidahase..wachanekinwath rag karanne naaa..habai berihan dila kunuharpen baninawa😒😒😒

  • @nethminirasha1290
    @nethminirasha1290 ปีที่แล้ว +1

    අක්කි මං මේ පාර කලේ A/L මට වව්නියා ත්‍රිකුණාමලය යාපනේ අහුවෙයි කියා බයයි මට දැනගන්න ඕනේ සිංහල ලමයි ඉන්නවාද ලෙක්චස් සිංහලෙන් කරනවාද ඉංග්‍රීසි පේල් නම් ගන්නේ නැද්ද මං මේපාර 23 ට දාලා කරගන්නවා එතකොට බෝඩින් තියනවාද ඒවාකොහොමද z එක කීයද මං කියපුවාට අහුවෙන්නෙ අනේ රිප්ලයි ඕනා

    • @Allrounder-GS
      @Allrounder-GS  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම නංගි, ඉක්මනටම වීඩියෝ එකක් ගේන්නම්❤️

  • @romeshdulan
    @romeshdulan ปีที่แล้ว +2

    එක දේකට හිත ගියා 😂❤

  • @randisamaranayake9907
    @randisamaranayake9907 ปีที่แล้ว +2

    ❤️❤️💜️💐

  • @SathyaPiyumanthi-lb9lt
    @SathyaPiyumanthi-lb9lt ปีที่แล้ว

    Akki project management course ek gna poddk kyn puluwnd

  • @hirunitharaka1590
    @hirunitharaka1590 ปีที่แล้ว +1

    මගෙ හීනයක්🥺❤️

  • @ishansadaruwan2912
    @ishansadaruwan2912 ปีที่แล้ว +2

    අපේ❤️🥰

  • @beetforheart1211
    @beetforheart1211 ปีที่แล้ว +1

    ayeth supiriyk

  • @jmphotographyandvideograph9288
    @jmphotographyandvideograph9288 10 หลายเดือนก่อน

    Akke oya A/l karapu subject monnwd

  • @muneeramu6281
    @muneeramu6281 ปีที่แล้ว +3

    Hi Akke❤

  • @tiran760
    @tiran760 ปีที่แล้ว

    ❤️

  • @ayodya9794
    @ayodya9794 ปีที่แล้ว +2

    Akke z score keeya wage oneda minimum

    • @Allrounder-GS
      @Allrounder-GS  ปีที่แล้ว

      වීඩියෝ එකක් ගේන්නම් ❤

  • @grateful5637
    @grateful5637 11 หลายเดือนก่อน

    akki project management d kre......akki e degree ek gna video ekk krnnkooo....gdk wtinwa....plzzzzzzzzzzzz 🥺❤

  • @navodanilwala4553
    @navodanilwala4553 ปีที่แล้ว

    ❤❤

  • @kawidewindi883
    @kawidewindi883 ปีที่แล้ว +2

    මැද මිදුල 😊

  • @tharu379
    @tharu379 ปีที่แล้ว

    Akke project management course ek gana poddk kiynnko

  • @vihanganadeesha6673
    @vihanganadeesha6673 ปีที่แล้ว +1

    වව්නියාව වෙනම university එකක්ද? ඒකෙ තියන faculty මොනවද?
    වව්නියාව apiled science degree එක අයිති වව්නියා කැම්පස් එකටද? යාපනය කැම්පස් එකටද?

    • @Allrounder-GS
      @Allrounder-GS  ปีที่แล้ว +2

      වවුනියා කැම්පස් එක කලින් තිබුනෙ යාපනය කැම්පස් එකේ කොටසක් විදිහට. ඒත් දැන් ඒක වෙනමම විශ්වවිද්‍යාලයක්. දැනට ෆැකල්ටීස් තුනක් තියෙනවා . ඉස්සරහට විස්තර එක්ක වීඩියෝ එකක් ගේන්නම් ❤️

    • @vihanganadeesha6673
      @vihanganadeesha6673 ปีที่แล้ว

      @@Allrounder-GS මොනවද faculty තුන?

    • @tekshanmadhawa4632
      @tekshanmadhawa4632 หลายเดือนก่อน

      2020 Batch eke Idan Vavuniya University eken thmai Degree offer krnne

  • @prabathbuddika8661
    @prabathbuddika8661 ปีที่แล้ว +1

    Hi ගගනී❤️

  • @nishaperera4227
    @nishaperera4227 ปีที่แล้ว

    Namkiya namkiya gagen enn epa hrid.😡

    • @Allrounder-GS
      @Allrounder-GS  ปีที่แล้ว +1

      හම්මොහ් මෙන්න මෙන්න නම්කියා 😂😂❤️

  • @Travelwithtuiya
    @Travelwithtuiya ปีที่แล้ว

    කව්ද අර කිව්ව නම්ගියා 😮

  • @MM-Vithanage
    @MM-Vithanage ปีที่แล้ว +2

    ❤❤

  • @aheshamaduhari7162
    @aheshamaduhari7162 ปีที่แล้ว +2

    ❤😘

  • @indeewaripoornima6363
    @indeewaripoornima6363 5 หลายเดือนก่อน +1

    ❤❤❤