කැම්පස් වෙනුවට උසස් අධ්‍යාපනයට පිවිසෙන්න විකල්ප ක්‍රම 10 ක් || නීතී රීතී හා දැනගත යුතු දෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024

ความคิดเห็น • 299

  • @ThuShLK
    @ThuShLK  9 หลายเดือนก่อน +72

    0:00 - හැඳින්වීම
    4:44 - Ocean University ( සාගර විශ්වවිද්‍යාලය)
    15:07 - NDT - Moratuwa
    22:44 - HND ඩිප්ලෝමා ( SLIATE)
    35:33 - NDES ( TTI)
    42:15 - විද්‍යා පීඨ
    46:49 - NTS ( Nursing )
    52:47 - UoV / TUniversity College
    54:27 - Open University ( විවෘත විශ්වවිද්‍යාල)
    59:03 - Student Loan ( පොලී රහිත ශිෂ්‍ය ණය)

    • @user-lx2jp7gd9j
      @user-lx2jp7gd9j 9 หลายเดือนก่อน

      Aiye HND apply krl iwrd dn..nththm HND thama gazette kale nadda

    • @Parliment-lovers
      @Parliment-lovers 8 หลายเดือนก่อน

      අයියෙ google එකේ මගේ index number එක ගහල සර්ච් කලාම invalid index number , not university applied කියල වැටෙන්නේ , ඊට පස්සේ ugc... index number එක ගහල sms කලාම sorry ,can't process your gvn sms request this time කියල වැටෙනවා මොනවාද මන් කරන්නේ

    • @Janani229
      @Janani229 2 หลายเดือนก่อน

      අයියේ open uni වීඩියෝ එක දාන්නකෝ

    • @tharanganilakmali2050
      @tharanganilakmali2050 2 หลายเดือนก่อน

      ​@@user-lx2jp7gd9jden apply krnn puluwan

    • @WikramasingheBandara
      @WikramasingheBandara 2 หลายเดือนก่อน

      අයියා ඔවගේ එන ගැසට් බලන්නෙ කොහොමද

  • @chathurangapriyamal775
    @chathurangapriyamal775 9 หลายเดือนก่อน +54

    අයියේ, ඔයාගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා !
    කියලා ප්‍රාර්ථනා කරනවා 💖

  • @IshaniBandara15
    @IshaniBandara15 9 หลายเดือนก่อน +36

    Ocean university එක ගැන කියන්නකො අයියා

  • @user-fz1yy8cs2v
    @user-fz1yy8cs2v 9 หลายเดือนก่อน +25

    අයියේ UOV / University college & Open University එක විස්තර ටිකක් දාන්නකෝ

  • @aravindaousl
    @aravindaousl 4 หลายเดือนก่อน +2

    The Open University it self is a government campus and a government university funded by UGC. Only difference is the intake is not governed by Z score…. And the study system is open and distance learning…..It has same aspects of any other university I. Sri Lanka

  • @DanushiDarmasena
    @DanushiDarmasena 9 หลายเดือนก่อน +12

    Aiya open university eka gana video ekak karanna deiyooo..oyata pin ❤🙏✨️✨️

  • @user-cc4wp8qe2j
    @user-cc4wp8qe2j 7 หลายเดือนก่อน +4

    Puthe oya nam ape daruwanta devi kenek. oyata budu saranai.

  • @digitaldiary5956
    @digitaldiary5956 8 หลายเดือนก่อน +9

    University college ගැන කියලා දෙන්නකෝ

  • @DulanjaliRathnayaka-vp8rm
    @DulanjaliRathnayaka-vp8rm 8 หลายเดือนก่อน +4

    Government student loan eka gana video ekak karannako ayye. 2022 (2023) ayata. Oyata godak pin karana udaw walata ❤️🌼

  • @user-hz8ec8ci3y
    @user-hz8ec8ci3y 9 หลายเดือนก่อน +4

    ඕපන් එකේ ලෝ ඩිග්‍රිය සහ තව ඩිග්‍රි එකක් දෙකක් විතරයි කල් ඇදෙන්නේ,සාමාන්‍යයෙන් අනිත් ඔක්කොම ඩිග්‍රි අවුරුදු හතරෙන් ඉවර කරන්න පුළුවන්

    • @hirushiruwanpathirana9159
      @hirushiruwanpathirana9159 9 หลายเดือนก่อน +1

      Law eka adenwd

    • @user-hz8ec8ci3y
      @user-hz8ec8ci3y 9 หลายเดือนก่อน

      @@hirushiruwanpathirana9159 වැඩි හරියක්ම ලෝ එක අමාරු නිසයි එහෙම වෙන්නෙ රිපීට් නොවී කරගත්තම හරි,මාත් මේ පාර ඩිග්‍රියකට දාල යන්න ඉන්නෙ
      මගෙ යාළුවො දැනටමත් ඒකෙ ඩිග්‍රි කරමව
      ඒ නිසා මම දන්නව අපේ මේ අයිය කියන තරම් කල් යන්නෑ ඔයා ෆුල් ටයිම් අරං හරියටම මහන්සි වෙලා මේක කලොත්

  • @vt156
    @vt156 9 หลายเดือนก่อน +8

    Ousl thamai hodam option eka..z campus ynn beri una kenekuta e validity ekinm internal degree ekak gnn tiyen chance eka...

  • @PraVlogz
    @PraVlogz 9 หลายเดือนก่อน +11

    දැනට 22 අයට apply කරන්න ඇවිත් තියෙන ඒව මොනවද අයියේ ඒව කරන්නේ කොමාද කියලා.කියන්නකෝ

  • @punsarapramudi6236
    @punsarapramudi6236 9 หลายเดือนก่อน +27

    අයියේ විද්‍යා පීට apply කරන විදිහ කියන්නකෝ

  • @Hirunisachintha-hd4vt
    @Hirunisachintha-hd4vt 8 หลายเดือนก่อน +2

    Aiye godak pin oyta apiwa me dewal valin denuwat kranavata , jayama wenna ona oyta ❤️❤️

  • @user-is8qs1xq4t
    @user-is8qs1xq4t 9 หลายเดือนก่อน +16

    University college &univertec ගැනත් විස්තර ටිකක් කියන්න පුළුවන්ද

    • @dilhanishashika7404
      @dilhanishashika7404 9 หลายเดือนก่อน +5

      අනේ ඔව් ඒ ගැන විස්තර කියන්නකො tec කරපු අයට

  • @kaveendrajamahesh4684
    @kaveendrajamahesh4684 9 หลายเดือนก่อน +7

    Open university ek gana ikmaninm video ekk puluwn nm gennko ❤

  • @Cutting_Show
    @Cutting_Show 9 หลายเดือนก่อน +13

    Ocean university එකේ past papers ගැන විස්තට ටිකක් දෙන්නකො අයියේ

  • @dilshara3001
    @dilshara3001 9 หลายเดือนก่อน +6

    Open university gana video ekk karannko

  • @isuruudana566
    @isuruudana566 9 หลายเดือนก่อน +8

    Student loans gana sampurna video ekak ona ayiye

  • @user-df2ym1ur4m
    @user-df2ym1ur4m 9 หลายเดือนก่อน +10

    Aiye UOVT ek gana vedio ekak dnnko

  • @senurisilva2391
    @senurisilva2391 9 หลายเดือนก่อน +5

    Aiye open university eka ganath kiyannako thawa wisthara 🙏😊

  • @luckyworld4
    @luckyworld4 9 หลายเดือนก่อน +44

    Student loan එක ගැන Video එකක් කරන්න ko

  • @hansinichano430
    @hansinichano430 9 หลายเดือนก่อน +7

    Ayye HND, Open University, University College gana thawa විස්තර dannakoo😊

  • @raveenasewwandi6513
    @raveenasewwandi6513 9 หลายเดือนก่อน +6

    Open university gen video ekk dnnko ay course ගැසට් krn ewa

  • @_shehan_
    @_shehan_ 9 หลายเดือนก่อน +5

    Ayye UNIVOTEC eka gana video ekak oni

  • @ThiyangiHansila
    @ThiyangiHansila 11 ชั่วโมงที่ผ่านมา

    Thank you so much ayya

  • @surajlakshan5363
    @surajlakshan5363 9 หลายเดือนก่อน +5

    Kdu එක ගැනත් කියන්නකො අයියෙ

  • @niharaaysha-kf6ct
    @niharaaysha-kf6ct 9 หลายเดือนก่อน +5

    Ayye HNDA gena full vedio ekak dhanna.. plss

  • @user-is8qs1xq4t
    @user-is8qs1xq4t 9 หลายเดือนก่อน +9

    campus select karala කොච්චර කාලෙකට පස්සෙද බෝට්ටු එවන්නෙ කියලා කියන්න පුළුවන්ද?

    • @senurisilva2391
      @senurisilva2391 9 หลายเดือนก่อน

      Ow aiye eka kiyannako

    • @DanushiDarmasena
      @DanushiDarmasena 9 หลายเดือนก่อน

      අනේ ඔව් කියන්නකො

    • @user-es7uh8ue2t
      @user-es7uh8ue2t 9 หลายเดือนก่อน

      Wessa thiyana kaleta neh.😂

  • @user-kv1if2fx2h
    @user-kv1if2fx2h หลายเดือนก่อน +1

    University of vacation technology වල පොදු පරීක්ශනේ ලකුනු බලනවද

  • @mashi5690
    @mashi5690 9 หลายเดือนก่อน +6

    Ocean university eke courses ganath kiyannko

  • @sasankamadhumal8077
    @sasankamadhumal8077 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතීයි අයියේ 🙏

  • @sava_creations1
    @sava_creations1 9 หลายเดือนก่อน +4

    අයියෙ unicode වෙනස් කරන්න ආයෙත් time දෙන එකක් නැද්ද....

  • @nu7575
    @nu7575 9 หลายเดือนก่อน +4

    open university eke register wels inna lamayekt cutoff walin campus enne nedda? degree dekama ekata krnna berida.

  • @Amasha_Dharmasena
    @Amasha_Dharmasena 9 หลายเดือนก่อน +3

    This is so usefull brohh❤❤❤❤,,

  • @omeshtg3883
    @omeshtg3883 9 หลายเดือนก่อน +2

    University college univertec eka genth wistara karla video ekak danna aiye

  • @vishu-bc1kw
    @vishu-bc1kw 9 หลายเดือนก่อน +2

    Thank you අයියා

  • @madhushan-ef3wb
    @madhushan-ef3wb 7 หลายเดือนก่อน +1

    Ethakota aiye ndt dal ndt avilla ekt api nogihin aphu exam krala results eken vena campus ekakt yanna barida ethakota ehem venavanm api eka valakva gnne kohomda

  • @k.nethmini..5113
    @k.nethmini..5113 23 วันที่ผ่านมา

    අනේ යුනිවසිටි කොලේජ් ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ....🙏🙏🙏🙏🙏🙏

  • @Mihi-r
    @Mihi-r 9 หลายเดือนก่อน +5

    Japura external degree eka hodaida

  • @user-ke7jk3rd3j
    @user-ke7jk3rd3j 6 หลายเดือนก่อน +1

    Aiye open university gana ikmanata video ekak oni❤❤❤❤

  • @Justtttmeeeeeeeee
    @Justtttmeeeeeeeee 9 หลายเดือนก่อน +3

    Is there a chance to become a government school teacher by following a degree at open university.. please reply

  • @s.madhushan6959
    @s.madhushan6959 9 หลายเดือนก่อน +3

    University collage gana video ekak ona aiye🙂

  • @InnocentBakedBread-qw4di
    @InnocentBakedBread-qw4di 10 วันที่ผ่านมา

    සර්, open university එකේ degree එකක් කරලා lecture කෙනෙක් වෙන්න පුළුවන්ද? ( ඊට අදාල අනෙක් සුදුසුකම් හදාගන්න ගමන් ) degree එක ලෙක්චරේ කෙනෙක් වෙන්න valid ද ?

  • @tharushibhagya4971
    @tharushibhagya4971 9 หลายเดือนก่อน +3

    Aiye බාහිර උපාධි gena kiyannako

  • @user-ku8gf5wn9x
    @user-ku8gf5wn9x 2 หลายเดือนก่อน +1

    Aiye student lone eka gana video ekk krnnko 2023/24 liyapu lamait

  • @MalithiDushani
    @MalithiDushani 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතී අයියේ 😊

  • @kavinduchathurinda3905
    @kavinduchathurinda3905 9 หลายเดือนก่อน +2

    thanks ayye❤

  • @DinDon-ec6ph
    @DinDon-ec6ph 9 หลายเดือนก่อน +1

    Aiye uva wellasse aquatic resources technology course eka hodaida bio ayata thiyena eka

  • @senurisilva2391
    @senurisilva2391 9 หลายเดือนก่อน +4

    Open university eke register unoth government campus wala bottu enne nadda

    • @_ks_2053
      @_ks_2053 9 หลายเดือนก่อน +1

      Na ehem deyk wenne na

  • @Ssaasmms
    @Ssaasmms 9 หลายเดือนก่อน +1

    Thank u ayya patiyo. ❤😘😘😘😘

  • @malidusandeepa
    @malidusandeepa 9 หลายเดือนก่อน +4

    open univercity details video ekak danna aiya..🖤

  • @hirushiruwanpathirana9159
    @hirushiruwanpathirana9159 9 หลายเดือนก่อน +4

    Open university eke LLB degree eka karana gaman Government campus ekakt select wela nm inne degrees 2ma karagena ynn baridaaa??

    • @tharunidulanjali3293
      @tharunidulanjali3293 2 หลายเดือนก่อน

      Degree dekan eka para karanna amarui, wisheshayen open university eka degree ekak karanawanam godak self study karanna wenawa

  • @ravindusanjana-ly2kc
    @ravindusanjana-ly2kc 8 หลายเดือนก่อน +1

    NDT is offered by University Of Moratuwa and it’s not a separate institute

  • @Dhananji-dv6pz
    @Dhananji-dv6pz 8 หลายเดือนก่อน +1

    Viddhiya peeta gena video ekak karannko😊

  • @pawaninagodavithanage
    @pawaninagodavithanage 9 หลายเดือนก่อน +1

    ayiye ocean university eka gana video ekak karannako.........

  • @kithsirijayathunga7792
    @kithsirijayathunga7792 9 หลายเดือนก่อน +2

    Aiye 21 al results wlin student loan ekt select wel thinw
    22 al results wlin Ugc ekt application dala thinne ethkot aiye dan ugc eken mge application ek bln nadd
    Nov 3 wenidt klim mn student loan eken apu ekt register wenn kiyl dala thinw

  • @thrishusenanayake4293
    @thrishusenanayake4293 9 หลายเดือนก่อน +2

    Ocean Uni is not an optional way to enter to the higher education. It's a government university originated through a parliament act that's true but it's under UGC. Of course we lack resources but it's becuase of the existed and existing governments. So, I'll be happy if you can stop considering us as an "option" 🐬

  • @thyaganikalanda9538
    @thyaganikalanda9538 9 หลายเดือนก่อน +4

    Ocean university ek gan kiynnko thw visthr

  • @pasindukarunarathna8557
    @pasindukarunarathna8557 8 หลายเดือนก่อน +1

    Aiya ocean university eken mata enna kiyala thibuna message eka Dakke pahuwela appitute test ekata yanna bari una aya next year venakam inna oneda wena opption ekak nadda vena campus ekakata apply karanna baida

  • @Shan_Shani2527
    @Shan_Shani2527 9 หลายเดือนก่อน +16

    අයියෙ HND එකේ HNDA course එක degree equalda. Campus යන්න පුළුවන් කම තියෙද්දි HND කරොත් අපරාදයක් වෙයිද

    • @bg2195
      @bg2195 9 หลายเดือนก่อน

      HND digriyata job suwaerd

    • @sllivemusic255
      @sllivemusic255 3 หลายเดือนก่อน

      මටත් තියෙන ප්‍රශ්නයක් ,ඔයා මොකක්ද කරේ .hnd දැම්මද

    • @Shan_Shani2527
      @Shan_Shani2527 3 หลายเดือนก่อน

      @@sllivemusic255 thama na.danna oni

    • @sllivemusic255
      @sllivemusic255 3 หลายเดือนก่อน

      @@Shan_Shani2527 z kohomda oyge

    • @Shan_Shani2527
      @Shan_Shani2527 3 หลายเดือนก่อน

      @@sllivemusic255 0.6 ganak

  • @hashangayantha7508
    @hashangayantha7508 9 หลายเดือนก่อน +2

    Aiye univotec eka gena issarahata gaset unaam full wistharayak danna puluwanda aiye

  • @AyeshaAyesha-ec9nm
    @AyeshaAyesha-ec9nm 9 หลายเดือนก่อน +1

    Wish you oll the besr🎉🎉🎉🎉

  • @janakailankoon4623
    @janakailankoon4623 9 หลายเดือนก่อน +2

    Ane univotec genh විස්තරයක් hoyl dennko

  • @Nishiegirl
    @Nishiegirl 9 หลายเดือนก่อน +3

    Aiye OUSL eka ganai NDT eka ganai wenama video ekak karannako

  • @diniduthathsara2957
    @diniduthathsara2957 9 หลายเดือนก่อน +2

    යුනිවටෙක් එක ගැන විස්තර කියන්නකො ලොකු උදව්වක් අයියේ

  • @rukshanweerakkodi415
    @rukshanweerakkodi415 9 หลายเดือนก่อน +1

    Aiya godk adu z walt -0.3166 t wage monawath m cose ekk set wenne nati waid.kiynnko.sport science wath

  • @shainidileka895
    @shainidileka895 9 หลายเดือนก่อน

    Godak sthuthi aiyee

  • @sajaniupeksha6486
    @sajaniupeksha6486 8 หลายเดือนก่อน +2

    University of Vocational Technology gana tikak kiyannko....Dn apply krnn baid👀😐

  • @beat_s_music
    @beat_s_music 9 หลายเดือนก่อน +1

    University of Vocational Technology. (Uovt)

  • @rudheeraprasanna8316
    @rudheeraprasanna8316 9 หลายเดือนก่อน +1

    Thank you 🤩❤️

  • @user-rk6jj3ff3t
    @user-rk6jj3ff3t 9 หลายเดือนก่อน +1

    Ndt apply කරන විදිය ගැන vdo එකක් දාන්නකො

  • @anu_pathirana
    @anu_pathirana 9 หลายเดือนก่อน +2

    Ocean university දාපු කෙනෙකුට Uov / university college apply කරන එක ගැටලුවක් ද..?.apply කරන්න බැරිද?..ocean university කලින්ම gusset කරලා තියෙන නිසා ඒකෙන් register වෙලා තිබුනොත් uov / university college වලට තේරෙන්න සුදුසුකම් තිබුනත් ocean රෙජිස්ටර් වෙලා නිසා අහුවෙන්නැද්ද...????

  • @Mochis_Diary99
    @Mochis_Diary99 หลายเดือนก่อน

    NISD එකටත් පුලුවන්.. Bachelor of Social Work..

  • @YasiyaRash
    @YasiyaRash 8 วันที่ผ่านมา

    Aiye uniwasity callge gasat unada? Chuttak eke vitharayak dannako

  • @DHJ2001
    @DHJ2001 9 หลายเดือนก่อน +3

    Ayye ndt dana ekt video ekk dennko

  • @dinushachaminda3992
    @dinushachaminda3992 9 หลายเดือนก่อน +3

    NDT thaw danna puluwanda 🤔 z score komad one mekt

  • @g.a.t.dilshan527
    @g.a.t.dilshan527 2 หลายเดือนก่อน

    Aiye man peradeniye campus eke bba external degree ekata rejisterd wela inne mata hnd walata rejister wenna nm bahira upadiye rejistaion eka cancel karanna onada

  • @user-fo8ck9cj3r
    @user-fo8ck9cj3r 9 หลายเดือนก่อน +3

    Aiye Pera medical gaset welada?
    Agenath dannako🙏🙏🙏🥺

  • @manayarathnayake9889
    @manayarathnayake9889 9 หลายเดือนก่อน +3

    University degree ekk krn gmn HND ehem krnn baid

  • @Keshiniindrachapa86
    @Keshiniindrachapa86 9 หลายเดือนก่อน +3

    Godak pin aiye☺🤩 , wistara danaganna kramayak natuwa iddi tama aiya harima welawata meka dala thiyenne , open university danna bari wenawada ugc register unot aiye

    • @nu7575
      @nu7575 9 หลายเดือนก่อน

      rajaye wena campus ekaka register wela inna gmn open eme degree ekk krnna puluwn

    • @nu7575
      @nu7575 9 หลายเดือนก่อน

      eth mt dengnna oni mulinm open eke register unu lmayekt cutoff walin campus enne nedda kiyl

    • @Keshiniindrachapa86
      @Keshiniindrachapa86 9 หลายเดือนก่อน

      Ow eka thama matat thiyena awula

  • @PubuduLakshan-rd5kb
    @PubuduLakshan-rd5kb 9 หลายเดือนก่อน +1

    ආයේ vnivo tech, technical collage ගැසට් කරලාද තියෙන්නේ සර්

  • @user-es7uh8ue2t
    @user-es7uh8ue2t 9 หลายเดือนก่อน +2

    Univercity collage gena aiya....

  • @nishansbandara3152
    @nishansbandara3152 9 หลายเดือนก่อน

    දන්න කෙනෙක් කියන්න , බාහිර උපාධියක් කරන ගමං හිටියොත් . පීඨ දාන්න බැරිද ? මොකද දැන් බලං ඉන්න එකෙ තෙරුමක් නැති නිසා.. ඉන්න ගමන් බාහිර වත් කරන්න පුලුවන් නිසා අහන්නෙ. @Thush අයියෙ කියන්නකො..

  • @user-cz4wg7ew4j
    @user-cz4wg7ew4j 9 หลายเดือนก่อน

    Thank u ayya ❤

  • @imashanethmini8618
    @imashanethmini8618 9 หลายเดือนก่อน +2

    Uovt ganath details kiynnako aiye

  • @neharay-bx4ht
    @neharay-bx4ht 9 หลายเดือนก่อน +3

    Aiyata godak pin ❤️Aiye government university wala external degree ganath kiynnako plzz ❤

  • @nethunawodya1936
    @nethunawodya1936 9 หลายเดือนก่อน

    Ethkot aiye private university ekk register wela hitiyoth ucg eke course ekk apit enne ndda

  • @gayanipramoda5885
    @gayanipramoda5885 9 หลายเดือนก่อน +1

    අයියෙ මට 21 න් student loan එකෙන් kiu bio medical science ආව.
    මට මේ පාර ccc bio 0.79
    Cutoff එකෙන් bio med වලට වඩා හොඳ එකක් එයිද මට
    අරකට registerවෙනවද
    අනේ මොකක්ද මන් කරන්න
    Plz
    Help me🥲🥺

  • @nipunyarajapakshe5590
    @nipunyarajapakshe5590 8 หลายเดือนก่อน

    campus eke first year igena ganna kenekta widapita apply karanda barida. palamu sammuka parikshanen passe registration cancel karoth widya pita walt ganne nadda

  • @Githmini
    @Githmini 9 หลายเดือนก่อน

    thanks ayya

  • @nirmalnawoda1073
    @nirmalnawoda1073 8 หลายเดือนก่อน +1

    Univotech gana wisthryk denn puluwn d aiye

  • @maleeshaoshadha5071
    @maleeshaoshadha5071 7 หลายเดือนก่อน +1

    අය්යේ ndt ekata දාන්න o/l වල english බලපානවාද මට sඑකක් තියෙන්නේ

  • @user-jo9ne1ug3t
    @user-jo9ne1ug3t 9 หลายเดือนก่อน +1

    Aiye ousl eke BA degree ek krnn selection exam ekk thiynvd.BA krl. Teaching ynn puluwan dh.

  • @enjoyingwithanimals
    @enjoyingwithanimals 8 หลายเดือนก่อน +1

    Uovt විස්‍තරයක් ගේන්න අයියේ

  • @Sl_Ravi_Boy
    @Sl_Ravi_Boy 9 หลายเดือนก่อน

    Thank You Aiye 😊

  • @dinuKa22b
    @dinuKa22b 9 หลายเดือนก่อน +2

    ndt apply karana ekata vidieo ekk dennko

  • @user-ld6mc2dk3n
    @user-ld6mc2dk3n 9 หลายเดือนก่อน

    2021A/l ayat bottu awith iward aiye.eyalat onlined me daws wal karnne aiye

  • @sachinisaumya7725
    @sachinisaumya7725 2 หลายเดือนก่อน

    අයියේ HND coures ගැන video එකක් දාන්නකෝ

  • @nirmalnawoda1073
    @nirmalnawoda1073 8 หลายเดือนก่อน +1

    HND gana pahadili krl video ekk ona aiye