විශ්වවිද්‍යාල පුරප්පාඩු පිරවීම බෝට්ටු 22/23 ගැන හැමදේම 2023 කැම්පස් බෝට්ටු එන්නේ මෙහෙමයි UGC Update

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • විශ්වවිද්‍යාල පුරප්පාඩු පිරවීම් බෝට්ටු 22/23 ගැන හැමදේම 2023 කැම්පස් බෝට්ටු එන්නේ මෙහෙමයි UGC Update
    ✅ ගෙදර ඉඳන් Dropshipping Business එකක් පටන් ගන්න: bit.ly/3DmP3ml
    🔴 අපේ රටේ බඩු පිටරටට විකුණල ඩොලර් හොයන්න: bit.ly/3RMmoeX
    📌 Use Coupon: DINUKA
    ✅ ලංකාවේ ලොකුම සේල් එකෙන් ඕනිම item එකක් අඩුම මිලට ගෙදරටම ගෙන්න ගන්න: click.daraz.lk...
    🔴 Subscribe for more: goo.gl/oNPwRH
    ✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
    🔴 TubeBuddy is my secret weapon for TH-cam growth. Learn How to use TubeBuddy: • How to Grow TH-cam Ch...
    Contact me: wijesinghedinuka@gmail.com
    Follow Dinuka
    Web : www.dinukawije...
    Facebook : / dinukaofficial
    Twitter : / dinukaofficial
    Instagram : / dinukaofficial

ความคิดเห็น • 183

  • @theheroeschannal5706
    @theheroeschannal5706 8 หลายเดือนก่อน +26

    අයියෙ,මට මුලින් ආවේ පේරා ඩෙන්ටල්.2021 කොලඹ දිස්ත්‍රික්කෙන්.ඒත් මම ඒකට රෙජිස්ටර් වුනේ නෑ.හැබැයි මගේ වාසනාවට ඒ අවුරුද්දේ මෙඩිසින් වලට බෝට්ටු දෙකක් තිබුණා.එකක් කොළඹට.මට බෝට් රවුන්ඩ් එකෙන් මෙඩිසින් ආවා.

  • @vishu-bc1kw
    @vishu-bc1kw 8 หลายเดือนก่อน +21

    දශම ගානක් අඩු උනේ . මොනා කරන්නද ඉතින්. මොන පැත්තකින් හරි ජීවිතේ ගොඩ ගන්නවා ❤️❤️‍🔥😁

  • @mallikadamayanthi2094
    @mallikadamayanthi2094 8 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරිමක් ස්තුති

  • @priyadarshanie3920
    @priyadarshanie3920 8 หลายเดือนก่อน +3

    මම දන්න කෙනෙකුට මොරටුව IT තමයි ආවෙ .එයා ඊට උඩින් දාලා තිබ්බේ කොළඹ කැම්පස් එකේ computer science ඉතින් කැම්පස් පටන් ගන්න කලින්ම එයාට බෝට්ටුවක් ආවා.හැබැයි මේ 2016/ 2017

    • @Glowacki-Francis
      @Glowacki-Francis หลายเดือนก่อน

      @@priyadarshanie3920 ඒකියන්නෙ 2016 ලියපු කෙනෙක් ද

  • @produslk9640
    @produslk9640 8 หลายเดือนก่อน +6

    අයියේ campus registration එක ආවට පස්සෙ ඒ ගැනත් video එකක් දාන්න අයියේ.....

  • @Rsekara
    @Rsekara 8 หลายเดือนก่อน +11

    අයියෙ ict පැත්තෙන් යන්න හිටපු කෙනෙක්ට et faculty එකක් ආවොත් ,ict පැත්තෙන් යන්න බැහැ නේද..?

    • @WorldTour868
      @WorldTour868 8 หลายเดือนก่อน

      Mtath ehemai😑

  • @kalpanihapuarachchi529
    @kalpanihapuarachchi529 7 หลายเดือนก่อน

    මේ බෝට්ටු එන ඒවා දැනුම් දෙන්නෙ තැපැල් මගින්ද? මං අහන්නෙ 2017 වගේ කාලෙ?

  • @chamodidayananda7375
    @chamodidayananda7375 8 หลายเดือนก่อน

    Thank you very much aiye.godak watinwa hoya hoyamai hitiye

  • @GihanshakthiGamage-fi5sl
    @GihanshakthiGamage-fi5sl 8 หลายเดือนก่อน +2

    Appitute test ලියන්නෙ නැතුව z core එක මැච් වෙන කෙනෙක්ට කිසිම චාන්ස් එකක් නැද්ද අයියේ?

  • @rasanjanidemel8034
    @rasanjanidemel8034 8 หลายเดือนก่อน +2

    ඇපිටියුට් ටෙස්ට් එක පේල් උනා. නමුත් information tecnolagi වලට මගේ z core සුදුසුකම හරියනවා.. ඒත් මට no select ආවේ.මට අායේ ඇපිල් කරන්න පුලුවන්ද

    • @DehemiKaushika
      @DehemiKaushika หลายเดือนก่อน

      IT eka demme test eka liyapu course ekata kalinda,passeda hlo oya ?

  • @user-de8cd4zr5d
    @user-de8cd4zr5d 8 หลายเดือนก่อน +1

    Thank you so much 😊

  • @erickwill2744
    @erickwill2744 2 หลายเดือนก่อน

    මම bio කරලා BCS කැම්පස් select වෙයි ද?

  • @emalkadanajaya9638
    @emalkadanajaya9638 8 หลายเดือนก่อน +4

    Aiya mn Esoft eke Computer science and software engineering degree eka karne aiya ta kyna puluwan da me degree eka valid da kyla me wata software engineering jobs tynwa da kyla please aiya 😢

  • @n2kodithuwakku786
    @n2kodithuwakku786 8 หลายเดือนก่อน

    Ayye mage z ika 1.0151..mata paradeniya agri managemant( 1.3 ganak z ika) evida bottuvakin..danata ruhune agri bisness managemant valata select..

  • @SadeepaPramod-ty4is
    @SadeepaPramod-ty4is 8 หลายเดือนก่อน +1

    mama 2025 A/L liyanna ina kenek man dan A/L karanna subject thora ganna gaman inne , aiye oyata puluwanda ET,SFT,ICT , wage subject kaloth lankawe nathuwa pita rata monawage upadi apita ganna puluwanda kiyala saha pita rata me subject walin yanna puluwan ihalama job monwada kiyala vedio ekak karanna, kagenwath mata ekata uththrayak labune na ,puluwan tharam ikamanata vedio ekaka denna puluwanda

  • @techgeekacademy3906
    @techgeekacademy3906 8 หลายเดือนก่อน +10

    Tech කරලා s3 යි නිකමට දැම්මා බෝට්ටුවෙන් හරි ආවොත් කුපිරි ❤️😍

  • @lakshanharshana..1923
    @lakshanharshana..1923 8 หลายเดือนก่อน +1

    මාත් dfcc bank එකේ වැඩ, campus selected, job එකේ ඉන්න එකද හොඳ campus යන එකද හොඳ

  • @wnhnavodya2119
    @wnhnavodya2119 8 หลายเดือนก่อน +1

    District ekn සු.නො kiyl thyn course wlt boat round wlin gnneth ndd අයියෙ😢

  • @user-yx8wl6ej4p
    @user-yx8wl6ej4p 8 หลายเดือนก่อน +1

    අයියේ computer Science degree එකක් කරන කෙනෙක්ට රජයෙ කැම්පස් එකක කොච්චර කාලයක්(අවුරුදු කීයක්) ඉගෙනගන්න ඕනද.

    • @ashan5567
      @ashan5567 8 หลายเดือนก่อน

      4

  • @produslk9640
    @produslk9640 8 หลายเดือนก่อน +6

    කැම්පස් පටන් ගන්න කලින් පලවෙනි දෙවෙනි බෝට්ටු වට එනවද අයියේ........දැනට campus select වෙලා ඉන්න කෙනෙක් බෝට්ටු ඉල්ලුවොත් බෝට්ටු එන්න ගොඩක් කාලයක් ගියොත් ඒ අයට අසාධාරණයක් වෙනවද......එහෙම ලොකු කාලයක් යනවද බෝට්ටු එන්න.......මම trincomalee campus එකේ computer science වලට select වෙලා ඉන්නෙ......මම computer science වලට කැමතියි .......හැබැයි මට campus එක පොඩ්ඩක් අවුල් වගේ නිසා බෝට්ටු ඉල්ලන්න හිතෙනවා......හැබැයි මට බෝට්ටු එන්න පරක්කු උනොත් ඒකෙන් මට ගොඩක් දේවල් මග ඇරෙනව නේද අයියේ......

    • @stereoheart.806
      @stereoheart.806 8 หลายเดือนก่อน +1

      Matath mwkamai seen eka

  • @cheemssl8840
    @cheemssl8840 2 หลายเดือนก่อน

    Register unoth aye bottu apply karnna barida ?

  • @PDY726
    @PDY726 8 หลายเดือนก่อน

    Ethakota aiye mn register wune naththan mata aapu course ekata , mata aaye bottu enne register wechcha ayagen bottu pirawunatath passeda

  • @MusicLab-xu7il
    @MusicLab-xu7il 8 หลายเดือนก่อน

    අයියේ වයඹ Nano technology කරලා යන්න පුලුවන් job feild මොනවා ද

  • @danhan7869
    @danhan7869 8 หลายเดือนก่อน +1

    අන්තරේ එක්ක අරගල කරලා ඉවරද?

  • @tunetonic04
    @tunetonic04 8 หลายเดือนก่อน

    Thanks puthe

  • @erickwill2744
    @erickwill2744 2 หลายเดือนก่อน

    මම bio BCS කැම්පස් select වෙයිද

  • @vishwanan4254
    @vishwanan4254 8 หลายเดือนก่อน

    නාකි වෙවි ඉගනගන්නවා

  • @dornaz_colombo
    @dornaz_colombo 8 หลายเดือนก่อน

    thanks

  • @ayeshasathyani749
    @ayeshasathyani749 8 หลายเดือนก่อน

    කැම්පස් සිලෙක්ට් වෙලා නැ කියලා mg එකක් ආවා මට , බෝට්ටුවෙන් අහු වෙන්න අබියාචනා දාන්න ඕනද නැත්තම් ඒක ඔටෝ අපිව සිලෙක්ට් වෙනවද බෝට්ටුවෙන් කියලා

    • @Jeonwwj
      @Jeonwwj 2 หลายเดือนก่อน

      University ekk awda oyata

  • @Jayawardhanaa
    @Jayawardhanaa 8 หลายเดือนก่อน

    Aiye appeal danna puluwand dn. Apita appeal yauwat kmk ndd... nattn ugc eken dinayak prakasha krnwd... plz reply.....

  • @Darkshadow-td1cx
    @Darkshadow-td1cx 4 หลายเดือนก่อน

    Ayye ugc ekata late registeration email eka yawala samanyen kochchara kalayak yanwada ugc eken reply ekak enna ekata

  • @chathurangabandara1105
    @chathurangabandara1105 8 หลายเดือนก่อน

    Ayiye mata course ekk awa ekata mn kamathi na mn register nowi hitiyoth wena ekk enawada nattan reject weida

  • @upulrohana7877
    @upulrohana7877 8 หลายเดือนก่อน

    Mm commerce kale mage 0.2318 z thiyenne matara mata bottuvak evid 😢

  • @Tharushi56
    @Tharushi56 8 หลายเดือนก่อน +2

    Aiye quota eka anuwa ekkenek witharak ganna district ekakin thawa ekkenek e course ekata yanna bottu enne ndda

  • @ashadulakshi5683
    @ashadulakshi5683 8 หลายเดือนก่อน +2

    Commarce walata 0.0041ක වෙනසක් තියෙ මට බෝට්ටුවක් එයිද අයියෙ 😥😥😥😥

  • @SciFun2002
    @SciFun2002 8 หลายเดือนก่อน

    Medicine boats enne district rank ekatad? Island rank consider krlad?

  • @kavindunimasha4784
    @kavindunimasha4784 8 หลายเดือนก่อน +3

    ❤❤

  • @nuwangaprageeth564
    @nuwangaprageeth564 8 หลายเดือนก่อน

    Ayya A/L accounting,econ,ict ඒ තුන කරොත් කොමස් වලින් තියන couses walata යන්න පුලුවන්ද

    • @senuthgeemeth
      @senuthgeemeth 8 หลายเดือนก่อน

      Puluwan...camps potha balanna

  • @dhananjaneethennakoon7557
    @dhananjaneethennakoon7557 8 หลายเดือนก่อน

    UGC eke rejister unoth withrd bottu enne... UGC eke rejister unoth next shy ekk krnn brid

  • @manayarathnayake9889
    @manayarathnayake9889 8 หลายเดือนก่อน

    Special intake eken gnne khmd

  • @hiru-littleartist
    @hiru-littleartist 8 หลายเดือนก่อน +4

    අනුරාධපුරෙන් Art වලින් Z එක 0.9405 එක ඔච්චරක් විතර අඩුවෙයදි ද බොට්ටු වට එන කොට 0.7055 අහුවෙන් නැති වෙයිද අයියේ සෞන්දර් චිත්‍ර වලින්

    • @Liyawela229
      @Liyawela229 8 หลายเดือนก่อน

      Results komd

    • @Jeonwwj
      @Jeonwwj 2 หลายเดือนก่อน

      University ekk awda

    • @Glowacki-Francis
      @Glowacki-Francis หลายเดือนก่อน

      අනිවාරෙන් එන්න ඕනි.ආවද බෝට්ටුවක්

    • @hiru-littleartist
      @hiru-littleartist หลายเดือนก่อน

      @@Glowacki-Francis නැ අනේ

    • @Glowacki-Francis
      @Glowacki-Francis หลายเดือนก่อน +1

      @@hiru-littleartist ඉල්ලුවෙ මොනවද ඔයා ? රජරට , රුහුණ , සබරගමු ආර්ට් ෆැකල්ටි ඉල්ලුවද ? ඊට අමතරව තව මුකුත්ම ඉල්ලුවෙ නැද්ද

  • @divminiamarasinghe9718
    @divminiamarasinghe9718 8 หลายเดือนก่อน

    boat rounds enkn inna aya dnm mnwtwath register wenna deyk na ned. campus aya awa ned ehem register wenneh danna kaurhri innwnan kynna plwnd🙄

  • @user-yq8zy8zl3n
    @user-yq8zy8zl3n 8 หลายเดือนก่อน

    Aiya student loan eka dena private campus wala management degree ekata government job hambawanawada please reply

  • @chalanikasewwandi1924
    @chalanikasewwandi1924 8 หลายเดือนก่อน +5

    ethakota aiye boat awama ekata noya inna barida dn inna eke idala

  • @cheemssl8840
    @cheemssl8840 2 หลายเดือนก่อน

    Campus ekk awot BOTTU danna barida

  • @shashiniabewarna851
    @shashiniabewarna851 8 หลายเดือนก่อน

    බෝට්ටු එන්න මොනා හරි fill කරන්න තියේද නැත්තන් මොනාවත් කරන්න දෙයක් නැද්ද

    • @user-oz2wg7mb9l
      @user-oz2wg7mb9l 8 หลายเดือนก่อน +1

      Thush lk TH-cam channel ake thiyenawa a gana video akak balanna

  • @niyomalwanasinghe9704
    @niyomalwanasinghe9704 8 หลายเดือนก่อน

    22 exame eke results ekin campus awith register nowi meparath exame liyla exame awl giyoth kalin apu course eka bottu enne nathi weyida bio wlin

    • @user-cf9cu4ee8r
      @user-cf9cu4ee8r 7 หลายเดือนก่อน

      Ane mth ek dengnn one

  • @nisulasanhidu1379
    @nisulasanhidu1379 8 หลายเดือนก่อน

    අයියේ මගේ z eka 1.1413 බෝට්ටුවක් එයිද deta science

  • @manindujayasinghe491
    @manindujayasinghe491 8 หลายเดือนก่อน +3

    ICT course eka hodaida Rajarata thiyena??Danna kenek kiyannko🙄

    • @chalanikasewwandi1924
      @chalanikasewwandi1924 8 หลายเดือนก่อน

      oya select ekatda aptitude liyala yana ekada oa?

    • @GihanTheekshana-rc8dx
      @GihanTheekshana-rc8dx 8 หลายเดือนก่อน

      @@chalanikasewwandi1924oyath aptitude liyapu ict ekada select wune rajarata university ?

    • @GihanTheekshana-rc8dx
      @GihanTheekshana-rc8dx 8 หลายเดือนก่อน

      @@chalanikasewwandi1924oyath aptitude liyapu ict ekada select wune rajarata university ?

    • @chalanikasewwandi1924
      @chalanikasewwandi1924 8 หลายเดือนก่อน +1

      @@GihanTheekshana-rc8dx ow oya mona stream d?

    • @GihanTheekshana-rc8dx
      @GihanTheekshana-rc8dx 8 หลายเดือนก่อน

      @@chalanikasewwandi1924 commerce

  • @user-lg3zo7qq3j
    @user-lg3zo7qq3j 8 หลายเดือนก่อน +2

    Strem- art
    Z score- 1.1365
    Dic- rathnapura
    Dic rank-867
    Subject- political A, Econ B, Geography C
    Bottu eid kiyl kiynnko poddk

    • @menakadulanjana2000
      @menakadulanjana2000 8 หลายเดือนก่อน

      Film and telivishon eka dammada

    • @user-lg3zo7qq3j
      @user-lg3zo7qq3j 7 หลายเดือนก่อน

      @@menakadulanjana2000 na apitute pass nah .

    • @Jeonwwj
      @Jeonwwj 2 หลายเดือนก่อน

      Oyata university ekk awda

    • @Glowacki-Francis
      @Glowacki-Francis หลายเดือนก่อน +1

      අනිවාරෙන් එන්න ඕනි.ආවද බෝට්ටුවක්

    • @Glowacki-Francis
      @Glowacki-Francis หลายเดือนก่อน +1

      @@user-lg3zo7qq3j Island rank kiyada

  • @Samitha_
    @Samitha_ 8 หลายเดือนก่อน +4

    Polonnaruwe Arts walin
    Z score eka 1.1269 waya bottuwak eidaa.ane danna kenek kiyannako

    • @Jeonwwj
      @Jeonwwj 2 หลายเดือนก่อน

      Oyata university ekk awda

    • @Glowacki-Francis
      @Glowacki-Francis หลายเดือนก่อน +1

      අනිවාරෙන් එන්න් ඕන.ඔයාට ආවද university එකක් ?

  • @chamodalakshani2883
    @chamodalakshani2883 7 หลายเดือนก่อน

    බෝට්ටු දාන දවසක් දන්නවද කවුරුහරි??

  • @poornimamadhubhashini7547
    @poornimamadhubhashini7547 8 หลายเดือนก่อน

    අයියෙ මම ආර්ට් කලේ 0.7005 , district renk eka mage 725, සිංහල B ,බුද්දදර්මය B පොලිටිකල් C 😢අනේ රිප්ලයි එකක් දෙන්න අයියෙ

    • @poornimamadhubhashini7547
      @poornimamadhubhashini7547 8 หลายเดือนก่อน

      මම මාතලේ අයියෙ

    • @Jeonwwj
      @Jeonwwj 2 หลายเดือนก่อน

      University ekk awda oyata

    • @Glowacki-Francis
      @Glowacki-Francis หลายเดือนก่อน

      ​@@poornimamadhubhashini7547අනිවාරෙන් එන්න ඕනෙ බෝට්ටුවක්.ආවද ඔයාට

    • @Glowacki-Francis
      @Glowacki-Francis หลายเดือนก่อน

      @@poornimamadhubhashini7547 ආවද

  • @ranhiru_lakshan
    @ranhiru_lakshan 8 หลายเดือนก่อน +1

    Aiye geo technology gana poddak kiyanawada.😊plz

  • @banamalchaminda6272
    @banamalchaminda6272 8 หลายเดือนก่อน +4

    Mata awa course ekata mama ugc eke register une naththan mata bottu enne nadda??

  • @shashiartlk1798
    @shashiartlk1798 8 หลายเดือนก่อน

    👏

  • @kk-nz6hn
    @kk-nz6hn 8 หลายเดือนก่อน

  • @wihagiuthpala2392
    @wihagiuthpala2392 8 หลายเดือนก่อน +1

    ayye mt information systems sabaragamuwa university aawa.... ayya eke 1 veni batch eklu.... ehem unm awlk veid???

    • @hansaniepeiris4404
      @hansaniepeiris4404 8 หลายเดือนก่อน

      Mth. Mtath dna gnna ona eka

    • @wihagiuthpala2392
      @wihagiuthpala2392 8 หลายเดือนก่อน

      oya kohe kenek d? oya register wenvd??? bottu awoth ynvd

    • @hansaniepeiris4404
      @hansaniepeiris4404 8 หลายเดือนก่อน

      MN me course eka gna thma dnne na hriyt first batch nisa. Oya ta campus eka durai da

    • @wihagiuthpala2392
      @wihagiuthpala2392 8 หลายเดือนก่อน

      ov.. mn matale...

  • @hasininikeshala4630
    @hasininikeshala4630 8 หลายเดือนก่อน +1

    0.5 t kurunegala boat eid B tech

  • @DILNAGAGANI-ch3kb
    @DILNAGAGANI-ch3kb 8 หลายเดือนก่อน

    Dn course ekkt select wela
    Eth ugc eke register vune nttn
    Eyalata bottu enwada

  • @user-rz6mn8km1x
    @user-rz6mn8km1x 8 หลายเดือนก่อน

    Art strem
    z score 1.2251
    badulla distrik
    distrik rank 452
    subject -bc -B
    history -B
    Political - B
    bottuwak hari..additional Intake eken hari select wenna ida nedda?

    • @Jeonwwj
      @Jeonwwj 2 หลายเดือนก่อน

      Oyata university ekk awda

    • @Glowacki-Francis
      @Glowacki-Francis หลายเดือนก่อน

      අනිවාරෙන් පුලුවන්.ඔයාට ආවද බෝට්ටුවකින් ?

    • @user-rz6mn8km1x
      @user-rz6mn8km1x หลายเดือนก่อน

      @@Glowacki-Francis na

    • @Glowacki-Francis
      @Glowacki-Francis หลายเดือนก่อน

      @@user-rz6mn8km1x Rajarata , ruhuna , sabra arts ehemath denmada ? island rank kohomada thibbe

    • @user-rz6mn8km1x
      @user-rz6mn8km1x หลายเดือนก่อน

      @@Glowacki-Francis ow demma..10556

  • @chamodyamunasinghe4355
    @chamodyamunasinghe4355 8 หลายเดือนก่อน +2

    Kurunegala
    0.4429
    Bio stream
    බෝට්ටුවක් එයිද අයියේ

    • @manayarathnayake9889
      @manayarathnayake9889 8 หลายเดือนก่อน

      Mg kurunegalin bio 0.2444 😢enne nati weyd

    • @aadithyabandara
      @aadithyabandara 8 หลายเดือนก่อน

      Bari wei . Mame maths kerela 0.4987 . Ee wunath set wune na.😔

    • @chamodyamunasinghe4355
      @chamodyamunasinghe4355 8 หลายเดือนก่อน

      @@aadithyabandara මොන අවුරුද්දෙද

    • @manayarathnayake9889
      @manayarathnayake9889 8 หลายเดือนก่อน

      @@aadithyabandara giya parana agri awa 0.3 ganakatt....course godakata aply krnm hri

    • @user-pz1ou1lk1r
      @user-pz1ou1lk1r 8 หลายเดือนก่อน

      ​@@manayarathnayake9889esten bsc,nursing ewi

  • @llAndrewll
    @llAndrewll 6 หลายเดือนก่อน

    බෝට්ටු 1 මේ මාසෙ එයිද 🤔

  • @kalumsandaruwan7341
    @kalumsandaruwan7341 8 หลายเดือนก่อน

    District rank 982
    z score 1.2208
    Sinhala B
    History A
    BC B
    Kurunagala
    Ayya mata bottu eyida

    • @Jeonwwj
      @Jeonwwj 2 หลายเดือนก่อน

      Oyata university ekk awda

    • @Glowacki-Francis
      @Glowacki-Francis หลายเดือนก่อน

      අනිවාරෙන් එන්න ඕනි.ආවද බෝට්ටුවක්

    • @Glowacki-Francis
      @Glowacki-Francis หลายเดือนก่อน

      අනිවාරෙන් එන්න ඕනි.ආවද බෝට්ටුවක්

  • @MD-hf9fu
    @MD-hf9fu 8 หลายเดือนก่อน

    Aiye , register wena dwsa exam ekta klin wge weida

    • @dinukaofficial
      @dinukaofficial  8 หลายเดือนก่อน

      නැතිවෙයි නේද?

    • @MD-hf9fu
      @MD-hf9fu 8 หลายเดือนก่อน

      @@dinukaofficial e kiynne api exam eka liuwta psse reg wenn thiyeida mata hariytama kiyn puluwnda me welawe mm aulen inne

  • @heshaniindunika2936
    @heshaniindunika2936 8 หลายเดือนก่อน

    Art wlin 1.0076 (AAc) bottu eid kiyl kiyannko danna kenek

    • @Jeonwwj
      @Jeonwwj 2 หลายเดือนก่อน

      University ekk awda oyata

    • @Glowacki-Francis
      @Glowacki-Francis หลายเดือนก่อน +1

      අනිවාරෙන් එන්න ඕනෙ.බෝට්ටුවක් ආවද ඔයාට

  • @chamuwa9
    @chamuwa9 8 หลายเดือนก่อน

    Ugc ekt register wenne kohomd 50k gewl

  • @user-ps1hd4ro1f
    @user-ps1hd4ro1f 8 หลายเดือนก่อน

    Aiye mama gampaha arst z7034mata bottuwk eida

    • @Glowacki-Francis
      @Glowacki-Francis หลายเดือนก่อน +1

      ආවද බෝට්ටු ? 3rd බෝට්ටු හරි

  • @indranikumasaru6210
    @indranikumasaru6210 8 หลายเดือนก่อน

    Bio 0.12 ta bottu ewida

  • @dhananjaneethennakoon7557
    @dhananjaneethennakoon7557 8 หลายเดือนก่อน

    Aiye, cutoff walin apu cmpus eke rejister nowee idla bottu awe nathi unoth dn thiyen cmpus ekem rejister wenn puluwnd

    • @dilanisagarikabaraniwalali9927
      @dilanisagarikabaraniwalali9927 8 หลายเดือนก่อน

      cut off eke register une nathnam aye ekata ho eeta pahala ewata register wenna baha,eth ihala ewata bottu enna puluwan ihala ewa cut off eke cause eka nowenna ona

    • @priyadarshanie3920
      @priyadarshanie3920 8 หลายเดือนก่อน

      කැම්පස් පොත හරියට ඉවසීමෙන් කියවන්න ඔය ප්‍රශ්න ඔක්කොට උත්තර පොතේ තියෙනවා

  • @methumethu65
    @methumethu65 8 หลายเดือนก่อน +1

    aiye arts wlin 0.99 boat eida😞

    • @Jeonwwj
      @Jeonwwj 2 หลายเดือนก่อน

      Oyata university ekk awda

    • @Glowacki-Francis
      @Glowacki-Francis หลายเดือนก่อน

      අනිවාරෙන් එන්න ඕනි.ආවද බෝට්ටුවක්

  • @user-ks7og7ko4c
    @user-ks7og7ko4c 8 หลายเดือนก่อน

    9919 z-core ekta ennaddda art campus monagen wat 😢

    • @Glowacki-Francis
      @Glowacki-Francis หลายเดือนก่อน +1

      0.9919 ද ? අනිවාරෙන් ඒවි පළවෙනි , දෙවෙනි බෝට්ටුවලින් නැතිම උනොත් තුන්වෙනි බෝට්ටුවලින් හරි.ආව ද

  • @user-ki6yl3qj5v
    @user-ki6yl3qj5v 8 หลายเดือนก่อน

    Aiye apita boattu Enna kchchara kaalayak yaiyda

  • @aadithyabandara
    @aadithyabandara 8 หลายเดือนก่อน

    😔

  • @oshisawmind6783
    @oshisawmind6783 8 หลายเดือนก่อน +1

    z eka .3537
    mata bottu eida

  • @ashanivimesha6651
    @ashanivimesha6651 8 หลายเดือนก่อน +1

    E Tech
    1.0155 Me z ekta bottuwk eid

  • @sethushashi4005
    @sethushashi4005 8 หลายเดือนก่อน

    Arts walata boat enne nad aiye

    • @Jeonwwj
      @Jeonwwj 2 หลายเดือนก่อน

      University ekk awd oyata

    • @Glowacki-Francis
      @Glowacki-Francis หลายเดือนก่อน

      ආවද බෝට්ටුවක්

    • @sethushashi4005
      @sethushashi4005 หลายเดือนก่อน

      @@Glowacki-Francis na

    • @Glowacki-Francis
      @Glowacki-Francis หลายเดือนก่อน

      @@sethushashi4005 Z කොහොමද තිබුනෙ ඔයාගෙ ?

  • @gihansankalpa_1
    @gihansankalpa_1 8 หลายเดือนก่อน +4

  • @CharithaMadhubashana-go4uv
    @CharithaMadhubashana-go4uv 8 หลายเดือนก่อน

    Stream . Art
    District . Hambanthota
    District rank - 807
    Subject - sinhala B
    - history B
    - BC B
    Z core . 0.9382
    Bottuwk eida

    • @Jeonwwj
      @Jeonwwj 2 หลายเดือนก่อน

      University ekk awda oyata

    • @Glowacki-Francis
      @Glowacki-Francis หลายเดือนก่อน +1

      අනිවාරෙන් එන්න ඕනි.ආවද බෝට්ටුවක්