University of Sri Jayewardenepura | මං සරන්නත් එක්ක ජපුර වටේ රවුමක් | Full Details | ft

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024

ความคิดเห็น • 740

  • @mansaranna
    @mansaranna 2 หลายเดือนก่อน +410

    Welcome to Jpura ❤

  • @DamayanthiJayarathna-vn3lg
    @DamayanthiJayarathna-vn3lg 2 หลายเดือนก่อน +211

    කලමනාකරුවන්ගෙ පාරාදිසය අහන්කාර ජපුර🥺🖤🌏
    සැබැ කරගන්න දගලන හීනයක් 2024 Al Commerce අය කො🥺🫂

  • @DewminiEkanayake-sz3xl
    @DewminiEkanayake-sz3xl 2 หลายเดือนก่อน +119

    ඇස් වලට කදුලුත් ආවා..මම කොමස් කරන්නේ මේ අවුරුද්දේ a/l තියෙන ලොකුම හීනේ ජපුරේ management faculty එන එක 🥺❤️

  • @user-fu8wl2yv7b
    @user-fu8wl2yv7b 2 หลายเดือนก่อน +57

    commerce විතරක් නෙවේ අයියා tec කරන උන්ගෙත් target එක ජපුර fot එක...❤❤❤
    ආදරෙයි ජපුර...❤

  • @chathuandchathu535
    @chathuandchathu535 2 หลายเดือนก่อน +39

    කාලෙකින් අහම්බෙන් දැකලා එක දිගට විනාඩි 49 ක් බලපු වීඩියෝ එකක්...මායි මගේ wife යි දෙන්නම ඉගෙන ගත්තු campus එක මේක..මන් management එකේ wife applied එකේ....මීට අවුරුදු 9 ක් දුර අතීතයකට ඔයා අපිව එක්කගෙන ගියා මල්ලි....අදටත් අපිත් එක්ක ඉන්න පන වගේ යාලුවෝ රොත්තක් අපිට දීපු තැනක් ජපුර..ආදර්ණීය මතක ගොන්නක් දීපු තැන්ක් ජපුර... ස්තූතියි ඔයාට ඒ මතක අලුත් කරලා දුන්නට...වැඩේ ලස්සනයි මල්ලි...ඔයාගෙ channel එකට සුබ පතනවා හදවතින්ම...ජය වේවා.💪❤

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      Thank you so much ❤✨

  • @NuwanSandakelum-vi1cx
    @NuwanSandakelum-vi1cx 2 หลายเดือนก่อน +38

    සිහිනය සැබැකරගත් 2023 A/l commercs 😍🥰🥰

  • @chami__yah
    @chami__yah 2 หลายเดือนก่อน +20

    කොමස් කරන අයගෙ විතරක් නෙවේ බයෝ කරන මගෙත් හීනයක් ඕක 🥺❤️

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน +1

      ❤️✨

  • @chathu_1234
    @chathu_1234 หลายเดือนก่อน +11

    ආදරණිය ජපුර 🥺🌎♥️
    ජපුර management සැබැකර ගන්න මග බලන් ඉන්න ලස්සනම සිහිනය__2024 A/l Commerce 😇♥️

    • @IwaTrails
      @IwaTrails  หลายเดือนก่อน

      ❤️✨

  • @Anjana-s2z
    @Anjana-s2z หลายเดือนก่อน +15

    ඔන්න අපිත් select උනා ජපුරට ❤❤❤ 2023 AL ..කරපු මම ..❤❤❤

    • @IwaTrails
      @IwaTrails  หลายเดือนก่อน

      ❤️✨

  • @sereenawihangarajani3494
    @sereenawihangarajani3494 2 หลายเดือนก่อน +28

    ගොඩාක්ම කඩාවැටුන වෙලාවකදී.නෑ ආයෙමත් නැගිටිනවා මේක කරලම ඉවර කරනවා කියන Motivation එක මේ video එකෙන් දුන්නට ගොඩාක්ම thanks අයියලා දෙන්නටම.❤️

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      Best of luck ❤️

    • @pasindudeshan517
      @pasindudeshan517 2 หลายเดือนก่อน

      Aniwaren❤

  • @Chamiya_vlogs
    @Chamiya_vlogs 2 หลายเดือนก่อน +34

    මෙච්චර ලස්සන ඇති කියලා හිතුවෙ නෑ ❤

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      Thank you so much ❤✨

  • @janirurathnayaka2849
    @janirurathnayaka2849 2 หลายเดือนก่อน +8

    බුද්දිමත් මිනිස්සු ඉන්න තැන් හරිම ප්‍රියජනකයි 💙🥺

    • @IwaTrails
      @IwaTrails  หลายเดือนก่อน

      ❤️✨

  • @gamingchanufreefire7899
    @gamingchanufreefire7899 2 หลายเดือนก่อน +82

    මන්සරන්නගෙන් හඳුනාගත්ත ❤
    සුපිරි චරිතයක්❤

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน +9

      Thank you so much ❤✨

    • @bandarawheerasinghe
      @bandarawheerasinghe 2 หลายเดือนก่อน +3

      අත්ත❤❤ @playonic

    • @AmaraChandani-jl2es
      @AmaraChandani-jl2es 2 หลายเดือนก่อน +2

      Ado me sl Playonc නේ
      මොකද අර channel ekata une😢❤

    • @MalshikaWeerasinghe
      @MalshikaWeerasinghe 2 หลายเดือนก่อน +2

      Ammata siri chamiru kolla❤❤❤

    • @gamingchanufreefire7899
      @gamingchanufreefire7899 2 หลายเดือนก่อน +2

      @@bandarawheerasinghe ❤️

  • @ishara020
    @ishara020 2 หลายเดือนก่อน +25

    My dream😍❤️2026 A/L batch

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 2 หลายเดือนก่อน +27

    මන් හිතාගෙන හිටියේ ජපුර කියන්නෙ බිල්ඩින් ගොඩාක් කියලා මාර ලස්සනයි යන්න අවස්තාවක් නෑ අපිට දැන් වයස ඉවරයි ඒත් thank you💖 ආසාවෙන් බැලුවා ❤❤

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน +5

      Thank you so much ❤✨

  • @kethakicolombage3395
    @kethakicolombage3395 2 หลายเดือนก่อน +18

    ආදරණීය අපේ ජපුර 🥰
    Nice video aiya 😍💚

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน +1

      Thank you so much ❤✨

  • @chamindunethmina1038
    @chamindunethmina1038 หลายเดือนก่อน +5

    මන් art කරේ මට ABB ක් තියෙන්නෙ 2nd shy එක මේ. zcore එක 1.2443 ක් නිසා කැම්පස් එකක් අහුවෙන එකක් නෑ.එ්ක නිසා මම 3rd shy එක කරනවා.ජපුර කියන්නෙ හීනයක් ....😍😍

    • @IwaTrails
      @IwaTrails  หลายเดือนก่อน

      ❤️✨

  • @Gayu294
    @Gayu294 หลายเดือนก่อน +7

    My deam 2025 A/l batch ❤

  • @dhananjaniewickramasingha8546
    @dhananjaniewickramasingha8546 2 หลายเดือนก่อน +8

    අවුරුදු හතරක ලස්සනම මතක ගොඩ ගහපු අපේ ජ' පුර... ❤

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      ❤️✨

  • @NikshelaDewamuni
    @NikshelaDewamuni 2 หลายเดือนก่อน +26

    ජ'පුර 👀❤️🍃

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน +2

      Thank you so much ❤✨

  • @user-qg2ej1km2c
    @user-qg2ej1km2c 2 หลายเดือนก่อน +5

    Japura university ekata yanna aasawen hitiye.mama 2025 Al karana kenek.japurata enna aasa hithune man saranna ayiya nisa kohomahari japurata enawa thank you dennatama dunna motivation ekata ❤

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน +1

      Best of luck❤️

  • @nethminiimasha1261
    @nethminiimasha1261 2 หลายเดือนก่อน +24

    කියාගන්න බැරි මෝටිවේශන් එකක් ...තව කැම්පස් වීඩියෝ කරමු අය්යෙ..ඊලගට ඔනෙ කැළනි කැම්පස් එකෙ වීඩියෝ එකක්...කැළනි කැම්පස් එකෙ වීඩියෝස් yt එකෙ අඩුය්🥲..මන් 2024 AL❤

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      Kramuu❤️🙌

  • @NayaniPerera-xr1is
    @NayaniPerera-xr1is หลายเดือนก่อน +1

    ආදරණීය අපේ ජපුර❤ ජිවිතේ ලස්සනම කාලෙක සුන්දර මතක මතක් කරන්න පුළුවන් වීඩියෝ එකක් කළාට ස්තූතියි මල්ලිලා🙏 තචත් ලස්සන වටිනා දේවල් කරන්න සු⁣⁣බපැතුම් දෙන්නටම💛💛

  • @Mahesha490
    @Mahesha490 2 หลายเดือนก่อน +8

    ❤ජපුර කියන්නෙම කලාගාරායක්😘

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      ❤️✨

  • @rashicooray5998
    @rashicooray5998 หลายเดือนก่อน +2

    කොමස්කාරයන්ගෙ ලොකුම හීනය ❤ අගනගරයේ හැඩකාරි♥ ආදරෙයි ජපුර🥰 2021 a/l කෝමහරි හැබෑ කරගත්තා

    • @IwaTrails
      @IwaTrails  หลายเดือนก่อน

      ❤️✨

  • @thamashisaubhagya1023
    @thamashisaubhagya1023 2 หลายเดือนก่อน +42

    එන්න ආසාවෙන් ඉන්න තැන ❤🥺 ජපුර💗

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน +3

      Best of luck ❤️✨

  • @maheeshaabeyrathna1190
    @maheeshaabeyrathna1190 หลายเดือนก่อน +9

    අනිවාර්යයෙන්ම ජපුර manegement faculty එනවමයි. 2024 A/l 👊❤️

    • @IwaTrails
      @IwaTrails  หลายเดือนก่อน +1

      ❤️✨

  • @Kitchenking001
    @Kitchenking001 4 วันที่ผ่านมา

    හරි ආසවෙන් බලන් ඉන්න හීනයක් අනිවාර්යයෙන් හැබැකරගන්නව 😍❤️love you japura😍

  • @madushomeandgarden6478
    @madushomeandgarden6478 2 หลายเดือนก่อน +1

    2005 batch එකේ කැම්පස් ආපූ මතක ඔක්කොම අලුත් උනා.. අපි හිටපු කාලේට වඩා ගොඩක් වෙනස්..ලස්සන ලස්සන මල් ගස් වලින් පිරිලා, සතුටුයි ආපහු බලන්න ලැබුනාට..සමහර නම් එහෙම වෙනස්, මල් පාර කියපු පාරට අපි කිව්වේ විකර්ණය කියලා, එතනම ලංකාවේ ලොකුම ටෝච් එක තියෙන්නේ (වතුර ටැංකිය 😂) බෝ ගහේ ලොකු දැක්කම තමයි කොච්චර කාලේ ගත වෙලාද කියලා තේරුනේ.. entrance එකේ ඉඳන්ම වෙනස්.. දවසක ලංකාවට ආවාම බලලා යන්න පුලුවන් උනොත් හොඳයි ☺️ බොහොම ස්තුතියි මතකයන් අලුත් කරාට 🙏😇💐

    • @IwaTrails
      @IwaTrails  หลายเดือนก่อน

      Thank you so much ❤✨

  • @user-rc4wq8te5l
    @user-rc4wq8te5l 2 หลายเดือนก่อน +14

    Aniwa ynwa japure❤❤

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน +2

      Best of luck ❤️✨

  • @miyesijayarathna5409
    @miyesijayarathna5409 2 หลายเดือนก่อน +10

    Japura campus eke dakka lassanama video ekak❤ 🤩

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน +1

      Thank you so much ❤✨

  • @Dasun2004
    @Dasun2004 2 หลายเดือนก่อน +6

    මන් සරන්නා නිසා හම්බ උන සුපිරි චරිතයක්.❤️

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน +1

      Thank you so much ❤✨

  • @udarinawarathne3319
    @udarinawarathne3319 2 หลายเดือนก่อน +9

    Ape campus eka..love you japura...

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      ❤️✨

  • @adventure4039
    @adventure4039 2 หลายเดือนก่อน +8

    Motivated ❤

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      ❤️✨

  • @user-uk1lo8wq4v
    @user-uk1lo8wq4v 2 หลายเดือนก่อน +3

    My dream university ❤❤❤❤ i love it.......
    Mn 2024A/L commes
    Thank you j pura pennuvata..... api thava motivation venava .... meka dakkama...... kohoma hari japurata yanava mayi............❤💗💗🔥🔥🔥

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      Best of luck ❤️

  • @thanujakarunarathna9101
    @thanujakarunarathna9101 25 วันที่ผ่านมา

    මමත් ඉගෙන ගත්තු තැන.ඒකාලෙත් හරීම ලස්සනයි දැන් ඊටත් වඩා ලස්සනයි. පොඩි කනගාටුවක් දැනුණා openCanteen එකේ නිරපරාදේ fan කැරකෙනවා දැක්කම. ශිෂ්‍යයොත් නැහැ පුටු මේස පමණයි. කෙසේවුවත් මේ වැඩේ ඉතා වටිනවා.

  • @ranmimadara2412
    @ranmimadara2412 2 หลายเดือนก่อน +5

    Nice video aiye හැමදාම සතුටින් parissamin inna ❤❤❤😊😊

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      Thank you so much ❤✨

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 2 หลายเดือนก่อน +9

    Nice video.... 🥰🥰 be careful and keep continue ayya ❤❤

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      Thank you so much ❤✨

  • @yashodayanethmini4243
    @yashodayanethmini4243 2 หลายเดือนก่อน +5

    නියමයි අයියේ තව Campus Videos Oneee😍

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      Thank you so much ❤✨

  • @PramothSithum
    @PramothSithum 2 หลายเดือนก่อน +7

    My dream japura ❤❤❤❤ management faculity

    • @IwaTrails
      @IwaTrails  หลายเดือนก่อน +1

      ❤️✨

    • @PramothSithum
      @PramothSithum หลายเดือนก่อน

      @@IwaTrails 😘

  • @DamithaGeeshan-vp1bq
    @DamithaGeeshan-vp1bq หลายเดือนก่อน +5

    සුපිරි අයියේ♥️🙂A/L 2025

    • @IwaTrails
      @IwaTrails  หลายเดือนก่อน

      ❤️✨

  • @kawyanethmini05
    @kawyanethmini05 3 วันที่ผ่านมา

    හීනයක් ♥️ආදරෙයි ජපුර ♥️

  • @DamithMunasinghe-qr2cp
    @DamithMunasinghe-qr2cp หลายเดือนก่อน +1

    Oyala denna ekathu wela videos krddi hena mru ayye❤. Ow aniwrenma motivate una❤

    • @IwaTrails
      @IwaTrails  หลายเดือนก่อน

      ❤️✨

  • @KwtKing-xm3ks
    @KwtKing-xm3ks 2 หลายเดือนก่อน +2

    ගේ ලගමයි ජපුර තියෙන්නේ .කොමහරි යනවාමයි commerce වලින් ...😊❤

    • @IwaTrails
      @IwaTrails  หลายเดือนก่อน +1

      ❤️✨

  • @user-kb4bh2gd7k
    @user-kb4bh2gd7k 2 หลายเดือนก่อน +2

    Commerse karana ayage ekama dream university eka😍❤️🍃

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      Aniwaryen ❤️

  • @keshanipiyumi
    @keshanipiyumi 16 วันที่ผ่านมา

    අපේ කැම්පස් එක... Japura ❤ 🌍

  • @user-fs1nk4ec9h
    @user-fs1nk4ec9h 2 หลายเดือนก่อน +5

    මගේ කැම්පස් එක කොච්චර ලස්සන ද ♥️🥺✨️

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      ❤️✨

  • @Mr.kaviya_official
    @Mr.kaviya_official หลายเดือนก่อน

    Podi motivation ekk neme loku motivation ekk aththatama aniwarenma enawa japurata ❤️ thank you iwa trails and man saranna ❤️ adarei dennatama ❤️❤️

    • @IwaTrails
      @IwaTrails  หลายเดือนก่อน +1

      @@Mr.kaviya_official ❤️✨

  • @Gowiththeflow154
    @Gowiththeflow154 29 วันที่ผ่านมา

    My dream was to enter Jayawardenapura university for the past 3years.
    And finally Iam coming on 29th monday🙈🙈 very excited to be take a part of.

  • @dilshan_jay00
    @dilshan_jay00 2 หลายเดือนก่อน +3

    What a video bro. Really Loved this...
    Keep it up, Good luck Man..♥️

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      Thank you so much brother..❤🙌

  • @HB_x_CORONA
    @HB_x_CORONA 2 หลายเดือนก่อน +2

    වටිනා වීඩියෝ එකක් අයියේ...🫂❤️
    අර හදන ගමන් තියෙන බිල්ඩින් සමහරවිට අපිට සෙට් වෙයි ❤️😊👀

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน +1

      Marune ❤️🙌

    • @HB_x_CORONA
      @HB_x_CORONA 2 หลายเดือนก่อน

      @@IwaTrails shure ekk ne habai 😊🫂

  • @SumanawathiK-vn6gs
    @SumanawathiK-vn6gs 2 หลายเดือนก่อน +1

    Full video බලපු මම ලගදි trip එකකින් J'purata ගියා මමනම් J'pura එනවමයි ❤

    • @IwaTrails
      @IwaTrails  หลายเดือนก่อน

      ❤️✨

  • @Kavishka_sahan
    @Kavishka_sahan 2 หลายเดือนก่อน +3

    නියමයි අයියේ...❤
    පේරාදෙණිය කැම්පස් එකේ විඩියෝ එකක් දෙන්නකෝ🌝

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน +2

      Issarahata gennam ❤️✨

  • @Its-me-D126
    @Its-me-D126 2 หลายเดือนก่อน +2

    Motivation වීඩියෝ එකක් 🙃💖මරු

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      Thank you so much ❤✨

  • @nethu605
    @nethu605 หลายเดือนก่อน +1

    Ane thank you ayye.. nice video. I love it..🥺❤ 2024 A/L

  • @NandanaDeshappriya-e7u
    @NandanaDeshappriya-e7u 6 วันที่ผ่านมา

    My favorite university...my target... i love that so much❤

  • @rashmimanohari7012
    @rashmimanohari7012 2 หลายเดือนก่อน +2

    Campus eka nam mara lassanai ayye. Enna asai kawadahari jpurata❤😌thank you oyala dennata apita e lassana pennanawata❤☺️

  • @methminavodya9789
    @methminavodya9789 2 หลายเดือนก่อน +3

    Ape campus eka ..... ආදරෙයි ♥️😍🥰

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน +1

      ❤️✨

  • @palingumissaka-dk8pi
    @palingumissaka-dk8pi 2 หลายเดือนก่อน +3

    Marama lassni video ek ❤❤❤❤
    Idunil aiya inna hind twth maru ❤❤❤❤
    Congratulations iwa trails 🎉🎉🎉

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      Thank you so much ❤✨

  • @LasanthaKumara-rh5xi
    @LasanthaKumara-rh5xi หลายเดือนก่อน

    මගෙයි එයාගෙයි සැබෑ වෙනකම් බලන් ඉන්න ආදරණීයම හීනේ ❤
    ජපුර 🌙❤️

  • @jayalathdesilva1529
    @jayalathdesilva1529 2 หลายเดือนก่อน +3

    Welldone iwa trails. Congratulations

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      Thank you so much ❤✨

  • @MunasingheRm
    @MunasingheRm 13 วันที่ผ่านมา +1

    2024 Al 🥺💗අනේ මටත් ජපුර කැම්පස් එකටඑන්න වාසනව ලැබෙන්න 😘🥺💗

  • @SubaDissanayaka
    @SubaDissanayaka หลายเดือนก่อน

    Government campus එකකට යන්න ලැබුනු එකට ගොඩක් සතුටුයි...❤ ඒත් හීනයක් විතරක්ම උන ජපුරට ආදරෙයි...🥺❤️

    • @IwaTrails
      @IwaTrails  หลายเดือนก่อน

      ❤️✨

  • @TharinduDilshan456
    @TharinduDilshan456 21 วันที่ผ่านมา

    මන් ආසම කැම්පස් එක , විඩියෝ එකක් දැම්ම අය්ය ඔයාල දෙන්නට ගොඩක් ස්තූතියි ❤

  • @Yeshu_harshi_2005
    @Yeshu_harshi_2005 2 หลายเดือนก่อน +2

    මම තමා ජපුරේ Acer laptop බලන්නෙ 😍 IT එකේ ඉසුරු අයියා එක්ක ♥️

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน +1

      ❤️🙌

  • @tharusavi4720
    @tharusavi4720 หลายเดือนก่อน

    ජපුරට යනවා කොහොම හරි.දැන් ඒක තමා හීනෙ.ජිම් එක පෙන්නනකල් හිටියෙ .කමක් නෑ ඊට වඩා ලොකු දෙයක් බලාගත්තා.thank you very mutch ❤❤❤

    • @IwaTrails
      @IwaTrails  หลายเดือนก่อน

      ❤️✨

  • @AsankaGamage-gx1fp
    @AsankaGamage-gx1fp 9 วันที่ผ่านมา

    My dream university thanks me wage video ekak karala campas eke lassana pennuwata

  • @minindudinethma
    @minindudinethma หลายเดือนก่อน

    Commerce කරන අයගෙ විතරක් නෙවෙයි Tech කරන අපෙත් ලොකුම Dream එක ආදරණීය ජපුර.........🥰❤🌍

    • @IwaTrails
      @IwaTrails  หลายเดือนก่อน

      ❤️✨

  • @lakshan5954
    @lakshan5954 2 หลายเดือนก่อน +2

    මගේ කෙල්ලත් ඔය කැමිපස් එකේ නසින් එකේ වැරදි වැටහිමක් මත මාව දාලා ගියා ඔය විඩියො එක දකිනකොට පටිට දුකයිමට😢😢

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      😥💔

  • @campikacampika9544
    @campikacampika9544 2 หลายเดือนก่อน +4

    Vlog එක එනකන් බලන් හිටියේ❤🎉

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน +1

      Thank you so much ❤✨

  • @Uniigirl
    @Uniigirl 2 หลายเดือนก่อน +2

    නියමයි අයියේ ❤😊
    මොරටුව කැම්පස් එකේ වීඩියෝ එහෙකුත් ගේන්න 😊✨️

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      Gennam ❤️✨

  • @malshasewmini8967
    @malshasewmini8967 2 หลายเดือนก่อน +2

    One of favourite university 💙

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      ❤️🙌

  • @Doobys234
    @Doobys234 2 หลายเดือนก่อน +21

    Apith commerce🤜💓2025 A/L

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน +1

      Marune ❤️🙌

    • @mr_dila.
      @mr_dila. 2 หลายเดือนก่อน +1

      මාත් ❤

  • @nsvidio7015
    @nsvidio7015 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි ජපුර❤❤❤

  • @ChathuGamage-ho8bg
    @ChathuGamage-ho8bg หลายเดือนก่อน +1

    Commerce karana ALs walata masa 5k thiyeddi meka dakke mn 🥰🥹thawath asa hithuna japurata enna ❤️

    • @IwaTrails
      @IwaTrails  หลายเดือนก่อน

      ❤️✨

  • @Nimesh_Mahattaya
    @Nimesh_Mahattaya 23 วันที่ผ่านมา

    අයියේ ජ'පුර IT faculty එක තියෙන්නේ කැම්පස් එක ඇතුලෙද..? විඩීයෝ එක හරිම ලස්සනයි❤❤

  • @JayasingheTours
    @JayasingheTours หลายเดือนก่อน +1

    a[pe adarniya Japura..... adrei hamdam....

  • @malshakavindi5166
    @malshakavindi5166 2 หลายเดือนก่อน +1

    අපේ ආදරණීය නැවතුම්පොළ ♥️

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      ❤️✨

  • @commerce787
    @commerce787 หลายเดือนก่อน +2

    2025 set eka koo 😍

    • @IwaTrails
      @IwaTrails  หลายเดือนก่อน

      ❤️✨

  • @SamanAdil-iy5wh
    @SamanAdil-iy5wh 2 หลายเดือนก่อน +1

    Matath campus ekata yanna kalinma j'purata yann wasanwa labuna.harima lassana campus ekak.thawa me wage video karann
    Suba pathanawa ayiye.

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      Thank you so much ❤✨

  • @palingumissaka-dk8pi
    @palingumissaka-dk8pi 2 หลายเดือนก่อน

    Aththa aiya mn o/l krl inne math oyl wage wenn as krn kenek . University ynn hope ekk thiyn inna kenek . Aththa aiyala denn specially idunil aiyee mara gmmk awa me video eken . Aththa godk durt mortivate una aiya . Thank you very much idunil aiya ❤ and sadarau aiyeee ❤

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน +1

      Thank you so much ❤✨

  • @JOKERGAMING-ev7bf
    @JOKERGAMING-ev7bf หลายเดือนก่อน +1

    Study vlog ekak oni man saranna ekaka

  • @user-pi6bj8xn8v
    @user-pi6bj8xn8v 6 วันที่ผ่านมา

    මගේ ආදරණීය ජපුර මාතව

  • @nethminiimasha1261
    @nethminiimasha1261 2 หลายเดือนก่อน +4

    කැළනි කැම්පස් එකෙත් වීඩියෝ එකක් කරමුකො අය්යෙ💗

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      Kramuu..Thank you so much ❤✨

  • @NaflaHazary
    @NaflaHazary หลายเดือนก่อน

    Thank you so much aiye me video ekt.. lokuma hine jpura campus ek❤🥹 godak motivated una meken🫠❤️♾️

    • @IwaTrails
      @IwaTrails  หลายเดือนก่อน

      ❤️✨

  • @ishanikawindya7880
    @ishanikawindya7880 หลายเดือนก่อน +1

    මේකට යන්න බැරි උන එකේ පොඩි දුකකුත් එක්ක බලන්නෙ🥹

    • @IwaTrails
      @IwaTrails  หลายเดือนก่อน

      ❤️✨

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 2 หลายเดือนก่อน +1

    දෙන්නම ලස්සනට විස්තරේ දුන්න❤😊

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      Thank you so much ❤✨

  • @KARUNATHILAKARajapaksha-to6mf
    @KARUNATHILAKARajapaksha-to6mf 2 หลายเดือนก่อน +2

    Video එක අදත් ලස්සනයි 🌸🌿

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      Thank you so much ❤✨

  • @Kavi2kk5
    @Kavi2kk5 2 หลายเดือนก่อน +6

    අයියේ පොඩි ඉල්ලීමක් තියෙනවා 😇 මං සරන්නත් එක්කම පේරාදෙණි campus එකෙත් vlog එකක් දෙන්නකෝ ඉක්මනට. 🥰🤗

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน +1

      Time eka tyena widihata try krnnm api ❤️

    • @Kavi2kk5
      @Kavi2kk5 2 หลายเดือนก่อน +1

      @@IwaTrails ❤‍🩹🤗

  • @user-ef4dq6zl5s
    @user-ef4dq6zl5s หลายเดือนก่อน +1

    පේරාදෙණිය ❤ onih😊

  • @lakshikamadhuhansani-lg6zi
    @lakshikamadhuhansani-lg6zi 2 หลายเดือนก่อน +3

    Thawa kihipa masayakin math japure❤️😍

    • @IwaTrails
      @IwaTrails  หลายเดือนก่อน

      ❤️✨

  • @RiduhasIyomal
    @RiduhasIyomal 2 หลายเดือนก่อน +1

    එක ආනගත බලපොරොත්තුවක් ❤❤❤

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      Beat of luck ❤️

  • @sanjanapiyumi4205
    @sanjanapiyumi4205 2 หลายเดือนก่อน +1

    පුදුම තරම් ලස්සනයි ඇත්තටම හිතුවෙ නෑ මෙච්චර ලස්සන ඇති කියලා.. ( ජපුර = පලතුරු වත්ත ) ලංකාවේ හැම යුනි එකම ලස්සනයි යන්න හිතෙනවා 🥹💕♥️🥰

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      ❤️✨

  • @LakshZZ
    @LakshZZ 2 หลายเดือนก่อน +2

    Giy awrudde awa😌❤

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      ❤️🙌

  • @tharinduperera8000
    @tharinduperera8000 หลายเดือนก่อน +1

    එන්න ඉන්නෙ හොදද 🙂 අද දැම්ම aplication එක ❤️🥺

    • @IwaTrails
      @IwaTrails  หลายเดือนก่อน

      ❤️✨

  • @user-xf3rw7yu3u
    @user-xf3rw7yu3u 2 หลายเดือนก่อน

    saba kara gath hinayak😘 .as dekemma dakalath ayiyage video eka dakka gaman baluwa .ayiyala dennatama good luck♥♥

    • @IwaTrails
      @IwaTrails  หลายเดือนก่อน

      Thank you so much ❤✨

  • @Akash43613
    @Akash43613 2 หลายเดือนก่อน +1

    දෙන්නගෙම videos බලනව දිගටම ❤

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน +1

      Thank you so much ❤✨

  • @Theiththewa
    @Theiththewa 2 หลายเดือนก่อน +1

    ඉස්සර කැම්පස් කිව්වම මතක් වෙන්නෙ උද්ඝෝෂණ , නවක වදය.. මොකද නිව්ස් වල පෙන්නන්නෙ ඒවනෙ.. ඒනිසාම කැම්පස් නොගිය අය ඕනෙ තරම් ඇති.. හැබැයි කැම්පස් ජීවිතය මාරම කාලයක් කියල පෙන්නන්න දැන් ඉන්න කොල්ලො කෙල්ලො මේ වගේ වීඩියෝ දාන්න ඕනෙ..

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      Thank you so much ❤✨

  • @RAMEandNADEE
    @RAMEandNADEE 2 หลายเดือนก่อน +2

    මතක පිරුණු ජපුර..ආදරෙයි ❤❤

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      ❤️✨

    • @IwaTrails
      @IwaTrails  2 หลายเดือนก่อน

      ❤️✨

  • @gamingjv9763
    @gamingjv9763 หลายเดือนก่อน +1

    Japura awillama balannam❤