පේරාදෙණිය කැම්පස් එකේ හොස්ටල් බලමුද 👀

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • #universityofperadeniya#pera#hostellife

ความคิดเห็น • 124

  • @niroshana9071
    @niroshana9071 ปีที่แล้ว +9

    මම හිටියේ අවු. 22 කට කලින්. අපි කැම්පස් එකට පුදුම බැඳිමක්, ගෞරවයක් තියෙන්නේ. කැම්පස් එකේ ගෞරවය ඔයලත් රකින්න. ලස්සන අනාගතයකට සුභ පැතුම්.

  • @manonipreethikayaddehige5905
    @manonipreethikayaddehige5905 ปีที่แล้ว +27

    පුතේ ඔයාල හරිම වාසනාවන්තයි පේරාදෙණිය විශ්ව විද්‍යලයට යන්න හැකි වීම නිසා.මටත් ඔහේ ඉගෙනම ලබන්න වාසනාව තිබුණා.අපිත් ඔය අභිමානය රැක්කා. ඔයාලත් ඒවා රැකගෙන හොඳන් ඉගෙන ගෙන රටට දැයට වැදගත් ලෙස වැඩ කරන්න.ජයවේවා !!!

  • @chandranirathnayake2604
    @chandranirathnayake2604 ปีที่แล้ว +5

    සුභ දවසක් පුතෙ .මමත් විශ්වවිද්‍යාලයයෙ සේවය කල කෙනෙක්. දිගු කාලයක්.
    මිනිසුන්ට බොහෝ විට ඇස ගැටෙන්නෙ දුබල තැන්.
    පරිසරය රැක දෙන්නට විශාල සේවක පිරිසක් යොදවා සිටිනව.
    ඒත් ඇතුල ලස්සන කර ගන්න එක ඔයාලගෙ වගකීම.
    අඩු ආදායම් ලාබී පවුල් වලට රජයෙන් ඉදි කර දෙන මහල් නිවාස වගෙ මේ ලස්සන ගොඩනැගිලි වල බැල්කනි වැටවල හැම තැනම රෙදි එල්ලලා. කාමර අපිලිවෙලය්.
    මෙය අපේ හැම විශ්වවිද්‍යාලයකම සුලබ දසුනක්.
    ඒත් මේ ලස්සනම විශ්වවිද්‍යාලය ඉදිරි පරපුරටත් ලස්සනම තැනක් කරදී නික්ම යාම ලොකු ආඩම්බරයක් නේද?
    ඒ සදහා ශිෂ්‍ය ප්‍රජාවගෙ අවදානය යොමු වේවා ❤

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn ปีที่แล้ว +6

    දෝනී ඔයාල නම් හරියට පිංකරලා තියෙනවා හොදට ඉගනගෙන ගෙන ඉදිරියට ගිහින් රටට සේවයක් කරන්න ශක්තිය ධෛර්යයත් ලැබෙිවා දෙමවුපියෙ දුක්මහන්සියෙන් ඉගන්නපු දෙයින් ජයගන්නා පුතේ හරිම අඩාම්බාරයි ඔයාල ගැන මෙනවා කලාත් පුතේ ඉගනිමට මුල් තැන දෙන්න නිදුක් නිරෝගී සුවයත් දිර්ඝායුෂත් ලැබෙිවා පේරාදෙණියෙ කැම්පස් එකේ ඉගනුම ලබාන දුවාල පුතලා සැමදෙනටම බුදුසරණයි පරෙස්සමින් 👍👍👍👍🇰🇼

    • @shavivlogs9181
      @shavivlogs9181  ปีที่แล้ว

      ❤️

    • @SamSam-ff1dn
      @SamSam-ff1dn ปีที่แล้ว

      @@shavivlogs9181 බුදුසරණයි දෝනී පරෙස්සමින් ඉගනිමෙි වැඩ කරගන්නා

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 ปีที่แล้ว +2

    පේරාදෙණිය විශ්ව විද්‍යාලය අපේ රටේ සම්පතක් එහි ඉගෙන ගන්න දූ පුතුන් සැමදෙනාට ජය සතුට සාමය ප්‍රාර්ථනා කරමි

  • @priyantha9189
    @priyantha9189 ปีที่แล้ว +5

    පෙන්නුවට ගොඩක් ස්තුතියි අදයි හොඳටම දැක්කෙ ඔයාලගෙ දෙමාපියන්ගෙ කැපවිම දහඩිය මහන්සිය පුථිපල තමයි ඔයාල විදින්නෙ හොඳට ඉගනගෙන දෙමාපියන්ගෙ බලාපොරොත්තු ඉෂ්ට කරන්න තෙරැවන් සරනයි පරිස්සමෙන්

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    ඇත්තටම දෝනි ගොඩක් ලස්සනයි විඩියෝ එක අපිට නැති වාසනාව ඖආලට ලැබිලා තියෙනවා පරිස්සමෙන් හොදින් සතුටින් ඉගෙන ගන්න

  • @anandaanand4839
    @anandaanand4839 ปีที่แล้ว +1

    හැමදමත් පරිසරය ලස්සනට තිය ගන්න බුදු සරනයි

  • @shariatukorala7095
    @shariatukorala7095 ปีที่แล้ว +2

    Good to note that the University of Peradeniya is so well maintained

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k ปีที่แล้ว

    ස්තුතියි,... නඩත්තු කටයුතුත් නියමයි,. පාර මැද්දෙ වැව්,ත් තියනවාාාාා....... පරිසරයේ සුන්දරත්වයත් ඒ සුන්දර හඩතුළ තිබුණා ඒකත් හරි ලස්සනයි,....... වවුලො ඒහෙම ඉක්මනට පියාබලා යනවා.........ජයවේවා ..

  • @palithawadduwage9918
    @palithawadduwage9918 ปีที่แล้ว +2

    We were in the Agri Fac. (1975 batch). My wife was in Ranadhan hall, in her first year.At the moment when our friend ( at that time we were in JP) Weerasooriya shot dead, we were at kissing bend. Good vedio. Good luck and happy future duwa.

  • @NimeshaSewwandi-nx8rl
    @NimeshaSewwandi-nx8rl ปีที่แล้ว +6

    අනේ ලස්සනයි 🥺❤

  • @jayakusumtv1480
    @jayakusumtv1480 ปีที่แล้ว +5

    මෙච්චර හොදට තියෙන .දෙවල් මදිවට...හැමදාම හැමතැනම අරගල උද්ගොසන කරන්නෙ අරක දියන් මේක දියන් කියලා....🤣

    • @gomare3056
      @gomare3056 ปีที่แล้ว

      🙊🙊🙊🙊

  • @vdworld9969
    @vdworld9969 ปีที่แล้ว +1

    අපි ආවා 4 වෙනිදා ඉස්කෝලෙන් පේරා බලන්න...❤️

  • @dilansanjaya5273
    @dilansanjaya5273 ปีที่แล้ว +1

    හොඳින් ඉගෙන ගන්න..සුභ අනාගතයක් පුතේ ඔයාට.....

  • @sljunglefence
    @sljunglefence ปีที่แล้ว +1

    That environment has a wonderful calmness

  • @user-xk4nx1xg1f
    @user-xk4nx1xg1f 9 หลายเดือนก่อน

    ❤️❤️marama lassanai akki .thanks akki .me vage video digatama genna ..🥰🥰🥰

  • @milhanmilhan4486
    @milhanmilhan4486 ปีที่แล้ว +4

    1st year 1ka හම්බවෙන මකුණෝ පිරැනු කාමර නියමයි නේද...
    එලිය ලස්සනට තිබුනට ඇතුල...😂😂😂😂😂😂😢😢😢

  • @naginofficialpathirana1111
    @naginofficialpathirana1111 8 หลายเดือนก่อน +1

    Akke hostel maru venavada kalen kaleta.

  • @sunethradamayanthi1305
    @sunethradamayanthi1305 ปีที่แล้ว

    Harima lassanai Harima asai dakkama vidiyo EKA pennuwata Godak isthuth hodata igana Ganna good luck

  • @basurulakshanbatewala
    @basurulakshanbatewala ปีที่แล้ว +1

    Man asama university eka ana බලාපොරොත්තු wan ine❤

  • @arunimaleesha7116
    @arunimaleesha7116 ปีที่แล้ว

    Ane akki me wge videos digatama dannko,api godk asawen balanawa,e wge apiwa godak hodata motivet wenewa ❤️❤️❤️thank you akki🥰🥰

  • @abhilashfamily
    @abhilashfamily ปีที่แล้ว +1

    Math pera uni apu knk.gamath peradeniya.ude hawasa university 1 madin school giyath mn heena mawwema pera enna.mage heene saba karagaththa.adarei hamadamath pera amme.😍😘😍😍

  • @user-wd4wi8nl3q
    @user-wd4wi8nl3q 10 หลายเดือนก่อน

    Akke oya mokd karana course eka....mona faculty eked akki inne ..♥️ හරිම ලස්සනයි පේරා....🌻🌸♥️😘🌝

  • @nadeeshanirmali5098
    @nadeeshanirmali5098 ปีที่แล้ว +3

    Panasalk nounata ati pujaniya thenak..mage jiwitheta laga kara gna bari una adaraniya hinayak..❤❤

  • @user-tu6gk4hz3v
    @user-tu6gk4hz3v ปีที่แล้ว +1

    අපිත් ඔය හොස්ටල් වල හිටියා..ඒත් ෆොටෝ ගගහා දාන්න ගියේ නෑ..මොකද හොස්ටල් එක කියන්නේ තනිකරම රැක්ක දෙයක්..ඒක විදින්න යන්නම ඕනේ එතනක.පෙන්නුවහම අගයක් නෑ..

  • @dilhanirownie6924
    @dilhanirownie6924 ปีที่แล้ว

    Oyala hodata egana gena ratata dayata loku sewayak karanna theruwan saranai hama sishshayekutama

  • @akashwikramasinghe4944
    @akashwikramasinghe4944 ปีที่แล้ว

    Adarei godak peradeniya university ekata ❤️❤️❤️my loving dream ☠️💯👩‍🎓

  • @fyhg2870
    @fyhg2870 ปีที่แล้ว

    Congratulation open new page🇰🇼🇰🇼

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +1

    හරීම ලස්සනයි❤❤❤ මම කුවයිට් සිට

  • @manelvijay9741
    @manelvijay9741 ปีที่แล้ว

    Ape maha nuwara kohomat lassanai peradeniya kiyanne sundara tanak etin meccara lassana Tanaka ennat pin karanna one apu etin epaduna nuwara apita godak agei e wagema mewa pennuwa obata godak stuti etin me lassana tana lassanata edala hodata egena gena dalada samidu pihiten godin yanna labewa parissam8n enna thanks hama detama

  • @K.S.N866
    @K.S.N866 ปีที่แล้ว

    Anivaren dawasaka yanawa...hodata igensgena....❤😍

  • @user-qn6mu6bo5q
    @user-qn6mu6bo5q ปีที่แล้ว

    So beautiful video dear. All the best ❤

  • @viduniperera9218
    @viduniperera9218 ปีที่แล้ว +1

    Hostels, faculties walata wen karala da thiyenne akke?
    Video eka lassani❤

  • @nimesha6084
    @nimesha6084 10 หลายเดือนก่อน

    Keep it up nangi..ape campus ek ❤️

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว +1

    thank pennuwata.❤️❤️❤️❤️

  • @nawodyadilshani9006
    @nawodyadilshani9006 10 หลายเดือนก่อน

    Mm asama campus eka...🥺😍😘🥺😍❤️❤️

  • @aselasanjeewa7514
    @aselasanjeewa7514 ปีที่แล้ว

    Harima lassanai asai 👍👍👍👍👍💕💕💕💕💕mama dilrukshi

  • @sunilbwijethunga4277
    @sunilbwijethunga4277 ปีที่แล้ว

    Ane thank u.kawadawath balanna bari deyak.

  • @sunethrakusum8189
    @sunethrakusum8189 ปีที่แล้ว

    Anyway you are very lucky 🌹 from 🇮🇹

  • @k.pdayananda6604
    @k.pdayananda6604 4 หลายเดือนก่อน

    රටක උගත් බුද්ධිමත් ම පරපුරට මේ වගේ පහසුකමක් තිබිම
    ලොකු දෙයක්
    පාර්ලිමේන්තුවෙ 1/2 ම
    ඉන්නෙ නුගත් හොරැ ගොං රැලක්
    උන්ට දෙන පහසුකම්
    මදි නේද?

  • @amandamahahithana2518
    @amandamahahithana2518 6 หลายเดือนก่อน

    ලස්සනයි❤😊

  • @aacharithe8407
    @aacharithe8407 ปีที่แล้ว

    Good job 🤘💖

  • @himalharshana4652
    @himalharshana4652 ปีที่แล้ว +1

    මමත් ඉගාව අවුරුද්දෙ අනිවා එනවා අක්කෙ ❤

  • @miss.matured4399
    @miss.matured4399 ปีที่แล้ว +1

    Is Ramananathan hostel good?
    Does it have sufficient amount of table and cupboards?

  • @puspapuspa511
    @puspapuspa511 ปีที่แล้ว

    හරි ශෝයිනේ😍

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว

    Hi guys stay connected

  • @user-cc3jq7ze3r
    @user-cc3jq7ze3r ปีที่แล้ว

    Balannako ape lankaw igana Hanna lamay harima pinwantay

  • @anomawijesekara9876
    @anomawijesekara9876 ปีที่แล้ว

    Good Luck duwa❤

  • @dilhanirownie6924
    @dilhanirownie6924 ปีที่แล้ว

    Oyage hostall ekata yanskota wahibara gathiyak thiyanawa

  • @LankanExplorers
    @LankanExplorers ปีที่แล้ว

    😍 beautiful 👍

  • @priyangakumari4703
    @priyangakumari4703 ปีที่แล้ว +1

    ❤❤

  • @piyumigamage881
    @piyumigamage881 ปีที่แล้ว

    Hostal is nice❤❤❤❤❤

  • @amithapeiris58
    @amithapeiris58 ปีที่แล้ว

    Me wage lassanata hadala thiyana ape rate university walin egena gena apee ratata seewaya
    Karanawanam apee ratama lassana why pitarata noya

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 ปีที่แล้ว

    ඉගන ගනින් පුතේ
    නුඹට රටක් ඇතේ 🧭🧭🧭

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +1

    ❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @kwdcdamayanthi
    @kwdcdamayanthi ปีที่แล้ว

    ♥️

  • @isharajayasinghe154
    @isharajayasinghe154 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤

  • @gomare3056
    @gomare3056 ปีที่แล้ว

    ♥️♥️♥️♥️

  • @thanujatharangani7388
    @thanujatharangani7388 ปีที่แล้ว

    ❤👌🌷

  • @Kaushalyaherathk2
    @Kaushalyaherathk2 ปีที่แล้ว +4

    Faculty ek mkkd akke

  • @madushanka_0192
    @madushanka_0192 3 หลายเดือนก่อน

    රැග් ගැන කියන්න බැරිද

  • @irahada5961
    @irahada5961 ปีที่แล้ว +2

    Toilets කී දෙනෙක් පාවිච්චි කරනවා ද

  • @manojniroshan5255
    @manojniroshan5255 ปีที่แล้ว

    Pera pina sathutui

  • @user-se3im6lm9u
    @user-se3im6lm9u ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @ThisaraMadushan-kj2ki
    @ThisaraMadushan-kj2ki ปีที่แล้ว

    ❤️😎

  • @Traval_Girl_Nethu
    @Traval_Girl_Nethu 2 หลายเดือนก่อน

    Akke hamotama hostel hambenawada

  • @mohamedshameer9987
    @mohamedshameer9987 ปีที่แล้ว

    💗😘😘😘😗😗😗

  • @prasannaabesekara4737
    @prasannaabesekara4737 ปีที่แล้ว

    Maruna

  • @user-pz4si3tr4j
    @user-pz4si3tr4j ปีที่แล้ว

    මොවිසාට හා සුහාස්නාට සරසවි යන්න ලබෙවා!

    • @dayanidipani447
      @dayanidipani447 ปีที่แล้ว

      Mamath hadawathinma prarthana karanawada ownta sarasawi waram labewa kiyala

  • @irangamadhuhansi
    @irangamadhuhansi 8 หลายเดือนก่อน

    Akkige facalty eka mokakda ?

  • @nadeeshanipshalika1138
    @nadeeshanipshalika1138 ปีที่แล้ว

    Cam eka awl 😢

  • @gayanilakmali7072
    @gayanilakmali7072 ปีที่แล้ว

    අක්කගේ නම ශවී නේද අනේ මගේ යාලුවො මට කියන කෙටි නම❤

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 ปีที่แล้ว +2

    මොකක්ද ෆැකල්ටි එක අක්කේ

  • @ramyagamage7065
    @ramyagamage7065 ปีที่แล้ว

    ඔව් දුව හරිම ලස්සනයි,ඒත් ප්‍රශ්නයක් තියනව,මොන රජයකින් උනත් මේ දේවල් පවත්වාගෙන යන එක කරද්දිත්,...සමහරවිට ගෙවල් වලවත් නැති පහසුකම් ලමයින්ට ලබා දීල තියෙද්දිත් ,මේවට එන ලමයි සෑහීමකට පත් නොවෙන එක,උද්ඝෝෂන,අරගල කරල බොහෝ දරුවන්ගෙ ඉගෙනීම කඩාකප්පල් කරන එක සාධාරණද???

  • @seeta164
    @seeta164 ปีที่แล้ว

    Yanna bare una mama😴😴😴vedeyowan dakka oya ta pen

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    Hostels or halls of resistance?

  • @dilhanirownie6924
    @dilhanirownie6924 ปีที่แล้ว

    Pita yanna waram nathi nuna😢

  • @aruthdissanayaka9957
    @aruthdissanayaka9957 ปีที่แล้ว

    Akka karapu subject monawada

  • @MIXEDITZ
    @MIXEDITZ ปีที่แล้ว

    Akka a/l kare mona subjectsda... pera enna gaththa results kohomada....😊 kiynn puluwanda ...❤

    • @shavivlogs9181
      @shavivlogs9181  ปีที่แล้ว +1

      political science geography history
      A3

    • @shenu6798
      @shenu6798 10 หลายเดือนก่อน

      Z eka kiyd akke

  • @kumarasinghefami
    @kumarasinghefami ปีที่แล้ว

    කොල්ලන්ට short ඇදගෙන lectures යන්න බැරිද අක්කෙ

  • @dilhari4237
    @dilhari4237 ปีที่แล้ว

    Akke hostel illana hmotama hamba venwada. Man me shy science facultyta select vel inne eth apen hostel form bara gaththe nane akke

  • @neelpriyashantha8177
    @neelpriyashantha8177 ปีที่แล้ว

    සුබ පැතුම් පුතේ ඔයාට. ලස්සන වීඩියෝ එක. අපේ දුවත් art faculty first year .රාමනාදන් hostel එකේ ඉන්නෙ. සුබ අනාගතයක් වේවා පුතාට.බුදු සරනයි!

  • @dhanukakalhara
    @dhanukakalhara 11 หลายเดือนก่อน

    AKKE oya krna course ek mokdd

  • @Spidey65973
    @Spidey65973 ปีที่แล้ว

    අක්කෙ පේරාදෙණිය university එකේ medical faculti එකක් තියෙනවද?

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 ปีที่แล้ว

    හොල්මන් නැද්ද ..

  • @WarnaMediaSolutions
    @WarnaMediaSolutions ปีที่แล้ว

    ජෙප්පොද ඔවට වියදම් කරන්නෙ
    දන්නෙ නැති නිසා අහන්නෙ.

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉😢❤❤❤🎉🎉🎉

  • @dilanatapattu4090
    @dilanatapattu4090 ปีที่แล้ว +1

    Pissu bn umbalata... Kohamahari egena ganilla. You tube walin salli hamba karanawata wadaa eka wadagath... Hondata mathaka thiyaganna you tube face book wage dewal haduwe th egena gatthu aya kiyala...

  • @chethanasamarapperuma1201
    @chethanasamarapperuma1201 ปีที่แล้ว +1

    Akka karapu subject monada Z score eka kiyada akke

    • @shavivlogs9181
      @shavivlogs9181  ปีที่แล้ว

      political science ,history ,geography
      1.9529

    • @chethanasamarapperuma1201
      @chethanasamarapperuma1201 ปีที่แล้ว

      @@shavivlogs9181Akka exam ekata masa kiyak vage thiyalada syllabus eka cover kara gaththe

  • @Angel_Vidu
    @Angel_Vidu ปีที่แล้ว

    Akkiyo mn hithan inne adyapana wedi upadiyen (BEd) pera enna.eke wisthra tikk mt danaganna puluwanda akke monwge z score ekk onida ekta enna nm ekata select wenna amaruda ane mt wisthra tikk kiyanna plz mn 23 exam karanwa
    Me wge video aran enna akkee puluwn welawata❤

    • @shavivlogs9181
      @shavivlogs9181  ปีที่แล้ว

      1st year eke exam walin wadi lakunu ganna ayagen 60k wage ganne 2nd year idan thamai karanna thiyenne

    • @Angel_Vidu
      @Angel_Vidu ปีที่แล้ว

      @@shavivlogs9181 Thank you akka applied karaddi campus ekata komda karanna oni campus potha baluwahama harida

  • @ddmpraveen3167
    @ddmpraveen3167 ปีที่แล้ว

    Parata penne me hostal eka ne

  • @Abhimansanthush
    @Abhimansanthush ปีที่แล้ว +1

    මේවගෙ නැවතිලා ඉන්න දෙන්නෙ නොමිලේද?

  • @Sanjananethu
    @Sanjananethu ปีที่แล้ว +2

    අක්කෙ මෙඩිකල් ෆැකලටි අයට හම්බවෙන්නෙ මේ වගේම හොස්ටල්ද 🙄🙄

  • @user-ns3ym1fn6z
    @user-ns3ym1fn6z ปีที่แล้ว

  • @naduniarunoda6108
    @naduniarunoda6108 ปีที่แล้ว

    ❤❤

  • @kumaraperera1941
    @kumaraperera1941 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @pasindumalshan5770
    @pasindumalshan5770 ปีที่แล้ว